කසාද බැදපු නැති අයත් බලන්න හොදේ / cheese pasta/ Piumi Srinayaka cooking Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 640

  • @RoshiniLiyanaarachchi
    @RoshiniLiyanaarachchi 3 หลายเดือนก่อน +74

    ගේ පුරාම පේන ඒ White and Green Combination එකට මම මාරම ආසයි .... හරිම ලස්සනයි ❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 3 หลายเดือนก่อน +41

    Outfit එකට අද ඔයා හරි ම ලස්සනයි ❤ කොණ්ඩෙත් ශෝයි.
    Video එක නම් quality තමයි.

  • @AdithyaNethmi-vw9dk
    @AdithyaNethmi-vw9dk 3 หลายเดือนก่อน +145

    කවුරු මොනව කිව්වත් එයා හරිම හොදයි අනිත් නිලියො වගේ පොශ් විදියට කතා කරන්නෙ නෑ හරිම හොදට කතා කරනවා ❤️🥰 ලස්සනට ඉන්න ඕනි ඒක එයාගෙ විදිය සමහරු ඒවටත් අනන් මනන් කියනවා මට නම් හරිම ලස්සනයි අක්කි ඔයා ❤️

    • @gayathriherath2191
      @gayathriherath2191 3 หลายเดือนก่อน +1

      Ow me ahinsaka sathatath anam manm kiyanawa jara minissu 😪

    • @Waru-kanchi
      @Waru-kanchi 3 หลายเดือนก่อน

      එයා හසලක හෙණ ඩොටේනෙ.. ඉතුන් පොශ් විදිහට කොහොමත් කතා කරන්න බෑනෙ.

    • @WasanaHemamali-ei3hy
      @WasanaHemamali-ei3hy 3 หลายเดือนก่อน

      තමන්ගෙ මවු භාෂාව කතා කරන්න ලැජ්ජා වෙන්න ඕනි නැ ​@@Waru-kanchi

    • @Idusha-q5l
      @Idusha-q5l 3 หลายเดือนก่อน

      ​@@Waru-kanchiඅප්පට සිරී ඔයා හෙන පොශ් නේ😂😂

    • @Shan_Shani2527
      @Shan_Shani2527 2 หลายเดือนก่อน +3

      ​කොහෙ හිටියත් හැමෝම එක රටේ.ඉතිං පොශ් වෙනවනම් වෙන්න ඔනෙ හදවතින් මිසක් හැසිරීමෙන් නෙවෙයි. කොච්චර පොශ් විදියට හැසිරුනත් හදවත පහත් මිනිස්සු ඉන්නව ඔයා වගේ😂😂​@@Waru-kanchi

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 หลายเดือนก่อน +12

    ඔයා ශෝක් අනේ වට්ට වට්ට උයන්නෙ ඒකත් මරු .ඔයා කරන සමහර දේවල් වලට හරි හිනා 😅කලබල වෙන්න එපා කෑම හදද්දි 😊❤❤

  • @Ureshalb
    @Ureshalb 3 หลายเดือนก่อน +3

    නිරහංකාර නිළියක්.බොරු පොශ් නැහැ.සමහර අය ලුණු ගෙඩියක්වත් කපන්න දන්නේ නැහැ.ඒ අතින් ඔයා මරු.❤️❤️

  • @anjee94
    @anjee94 3 หลายเดือนก่อน +18

    Pasta thambanakota, wathura ekata lunu , butter/oil daala mulin watura eka natanna denna..
    Ita passe pasta tika daala vinadi 4-5n thamba ganna lesi ikmanata

  • @Sheygurl0609
    @Sheygurl0609 3 หลายเดือนก่อน +12

    "ලෝභ වෙන්නයි රසට කන්නයි බෑ" eknm aththa akke❤

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt 3 หลายเดือนก่อน +3

    අද ඔයා හරිම ලස්සනයි ..කිසිම බොරු පොශ් එකක් නැහැ ...❤️❤️❤️හරිම සරල හොද හිතක් තියෙන කෙල්ලෙක් ❤❤❤

  • @ImalkaPriyadarshani-u1s
    @ImalkaPriyadarshani-u1s 3 หลายเดือนก่อน +7

    ඊයෙ දාපු වෙලේ ඉදන් බලන්න හිටියා බැරි උනා අක්කෙ😔 පොඩි කරදරයක් නිසා..අදත් හරිම ලස්සයි.බැදපු අයට බලන්න කිව්ව නිසා ඉක්මනින් බැලුවා🤪🤗🤗 ආදරෙයි අක්කි💌

  • @Aoiishi-1111
    @Aoiishi-1111 3 หลายเดือนก่อน +14

    Pasta ekata අන්තිමට lime tikak hari vinegar ටිකක් හරි දාන්න . සොස් එක්ක කන්න. චිකන් එක තව ටිකක් sasuce දාලා cook kara ganna . අන්තිම ට minchi kola tikak දාගන්න.

  • @sachinidimasha7230
    @sachinidimasha7230 3 หลายเดือนก่อน +51

    අක්කගෙ අද ලස්සන අනේ...හරිම ලස්සනයි අක්කෙ..❤️🌺

  • @ShehaniandKasun
    @ShehaniandKasun 3 หลายเดือนก่อน +14

    අනේ මන්දා මොනවා කියන්නද කියලා ඔයා ගොඩක් ලස්සනයි ❤

  • @Cool-pd3ck
    @Cool-pd3ck 3 หลายเดือนก่อน +7

    අරුමෝසම් වැඩ ටික බලන්න ඔයාගෙ ආසයි පුතේ ....❤️❤️❤️👍 oyath හරිම ලස්සනයි ....බුදු සරණ යි 🙏

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 3 หลายเดือนก่อน +2

    අදනම් හැමෝම හැමෝම හොද cament දාලා ඔයාට වගේම මටත් සතුටුයි❤මම නමි ඔයාට හැමදාමත් ආදරෙයි නංගි ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාට හැමදාමත් හරි යන්න ඔනි❤❤❤❤❤

  • @ChathuminiNimeshika-q3e
    @ChathuminiNimeshika-q3e 3 หลายเดือนก่อน +3

    වෙනදා වගේම හරිම ලස්සනයි අක්කි හැමදාම සතුටින් ඉන්න ❤

  • @NadeeshaKumari-h6q
    @NadeeshaKumari-h6q 3 หลายเดือนก่อน +7

    ඔයා ෂොයි අක්කි ආදරෙයි ඔයාට ❤❤මමත් එහෙනම් කසාද බදින්න ඕන

  • @sachinikavindiya9154
    @sachinikavindiya9154 3 หลายเดือนก่อน +3

    පියුමි හංසමාලිගෙ හිනාවමයි තියෙන්නේ❤️

  • @Shashiudayangi
    @Shashiudayangi 3 หลายเดือนก่อน +4

    ලස්සනයි ඔයා ,කිටිත් ශෝක්,එයාට ලස්සන බෙල්ට් එකක් දාන්න ලස්සනයි එතකොට අර ගෙජ්ජියක් තියෙන එකක්❤

  • @DinushaSadamali-g3w
    @DinushaSadamali-g3w 13 วันที่ผ่านมา

    Vidiyo Harima lassanai ❤❤❤

  • @sam-l2f8y
    @sam-l2f8y 3 หลายเดือนก่อน +9

    බෝනික්කෙක් වගේ අදනම්😍

  • @priyankathilakaratne-bf8lt
    @priyankathilakaratne-bf8lt 3 หลายเดือนก่อน +3

    මම ඔයාගෙ vlogs බලන්න පටන්ගත්තෙ අර ලස්සන tortiseshell බබා නිසා. මටත් හිටියා ඒ ජාතියේ බබෙක්.හරිම ආදරණීය කෙල්ලෙක් එයා. ඔයාගෙ vlogs බලද්දි මට මමයි මගේ කලූ කෙල්ලයි ඉස්සර මතක් වෙනවා❤

  • @Sandaliofficial-sd2ky
    @Sandaliofficial-sd2ky 3 หลายเดือนก่อน +2

    Hrima ලස්සනයි ...video th godk ලස්සනයි ❤️☺️

  • @SubashiniChandimala
    @SubashiniChandimala 10 วันที่ผ่านมา

    Video eka balanne oyage pissu wada balanna, cute girl❤

  • @gangasumudu1368
    @gangasumudu1368 หลายเดือนก่อน

    Aththatama oyage vidio asaven balanava hina vevi oyage vidio valata mame aluth ❤❤❤

  • @heshaninirasha2003
    @heshaninirasha2003 3 หลายเดือนก่อน +2

    ඔයා අද හරිම ලස්සනයි අක්කී.හැමදාම ඔයාගේ youtube channel එකත් එක්ක ආසාවෙන් ආදරෙන් එකතු වෙලා ඉන්නවා ❤❤❤

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 3 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි අක්කි අලුත් වීඩියෝ හරි ආස හිතෙනවා බලන්න උයන වීඩියෝ ම කරන්න මාර ආසයි ඒව බලන්න අපි❤❤❤❤

  • @HansaniMadhu
    @HansaniMadhu 3 หลายเดือนก่อน +8

    බටර් රත් වෙන්න දාද්දි තේ හැන්දක් වගේ පොල් තෙල් දාලා ඒකට බටර් දාන්න..... නැත්න්ම් බටර් පිච්චෙනව නංගී........මම ඔයාගේ වීඩියෝ බලනව හැමදාම.....විකාර වැඩ කරන ඒවා බලන්න ආසයි ..... තක්කාලි දැම්මාම පාස්තා ගොඩක් රසයි

  • @NalikasDairy
    @NalikasDairy 3 หลายเดือนก่อน +1

    අපෙ ගෙදරත් පූස් යාලුවො 5 ක් ඉන්නවා ඔයා හරි ආදරෙයි නේද එයාලට මමත් එහෙමයි ඔයාට සුබ පතනවා නංගි hamadama සුබ වෙන්න ඕනි❤❤❤❤🎉🎉

  • @gayanpriyantha5853
    @gayanpriyantha5853 3 หลายเดือนก่อน +1

    පස්තා හදන්න ඉගෙනගන්න නෙමෙයි මේ වීඩියෝ එක බැලුවේ. ඔයාගෙ ලස්සන බලන්න ඕනි නිසා. ගොඩක් ලස්සනයි අක්කි. ❤

  • @Hiruniishara-c6b
    @Hiruniishara-c6b 10 วันที่ผ่านมา

    Vlogs eka lassanai❤❤❤❤❤❤

  • @dinushaChathurangani-c4d
    @dinushaChathurangani-c4d 3 หลายเดือนก่อน +5

    Ane nangi,thawa tikak podi pihiyak ganna ,ethakota oyata kapaganna lesi..❤oya harima lassanai.....

  • @ChamariWickramasingha
    @ChamariWickramasingha 3 หลายเดือนก่อน +5

    Video එකක් දාපු ගමන් බලනවා

  • @Online_000
    @Online_000 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි.❤ඔයට්‍ය් ලස්සනයි.උයන වීඩියෝ තමයි හොදම

  • @lasikasanjeewani3627
    @lasikasanjeewani3627 3 หลายเดือนก่อน +1

    අනේ අක්කී මම ඔයාට ගොඩක් ආසයි.ඔයා අද ලස්සනයි ගොඩක් ❤️🤩 අද වීඩියෝ එක ලස්සනයි ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න 💗🥰

  • @Madushan-r1h
    @Madushan-r1h 2 หลายเดือนก่อน +2

    Anee akki oyanam athththa kiyana hodama hoda kellek❤❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  2 หลายเดือนก่อน

      Adareiiii lamayo ❤️

  • @ruchithasilva2902
    @ruchithasilva2902 3 หลายเดือนก่อน +5

    හුටා කියපු හැටි මරු අනේ මට බකස් ගාලා හිනාගියා

  • @DGNNavodya
    @DGNNavodya 3 หลายเดือนก่อน +3

    ඔයානම් මාර ලස්සනයි අක්කි ❤❤ඔයාගෙ කොන්ඩෙ මාරම ලස්සනයි

  • @hashinidunuwila160
    @hashinidunuwila160 3 หลายเดือนก่อน +5

    Akki fresh milk ekka corn flour tikak mix karala danna ethakota ukui

  • @UmaliKavindya
    @UmaliKavindya 3 หลายเดือนก่อน

    බෝනික්කියෙක් වගේ අද අක්කි ලස්සනයි ❤️❤️ උයන්න කම්මැලියේ හිටිය මට අක්කි උයන විදිය දැකලා උයන්න ආස හිතෙනවා ❤️

  • @TeraLihini
    @TeraLihini หลายเดือนก่อน

    අනෙ අක්කා අදින outfit හරි ලස්සනයි💗

  • @PriyankaNugahapola-yd6yc
    @PriyankaNugahapola-yd6yc 3 หลายเดือนก่อน

    Oya lassanayi akki man hari adareyi akkita parissamin inna ❤❤❤❤

  • @KUSHANIGAYANA
    @KUSHANIGAYANA 3 หลายเดือนก่อน

    මොන ඇදුමක් ඇන්දත් ලස්සනයි අනේ ✨✨✨✨

  • @RohiniDamayanthi-wv4jf
    @RohiniDamayanthi-wv4jf 3 หลายเดือนก่อน

    Boil 15 minutes, need more water.

  • @Nishshankadilsha
    @Nishshankadilsha 3 หลายเดือนก่อน +4

    ඔයාට girlysh look එකෙන් ඇන්දහම ලස්සනයි මන් අහන්න හිටියෙ දැන් ලස්සනට thumnail එක හදලා දානවා නේද කියලා❤

  • @shashikajanandra7097
    @shashikajanandra7097 3 หลายเดือนก่อน +15

    අයියව පෙන්නන්නකෝ....
    ඔයා දවසින් දවස ලස්සන වෙනවා...
    ඔයා හරි දියුනුයි..වීඩියෝ හරිම ලස්සන ට පිලිවලට කරනවා...
    පට්ට ❤❤❤❤

  • @sajithlakshi3269
    @sajithlakshi3269 3 หลายเดือนก่อน +30

    සත්තු හදන්න ආදරේ කරන්න ඒක පිං ...ඒත් ඔහොම කෑම ලග කුස්සියේ තියාගන්න එපා ...පූසන්ගේ පඬි වැටෙනවා ගොඩක් පේන්නේ නැති උනාට ..

    • @Waru-kanchi
      @Waru-kanchi 3 หลายเดือนก่อน +2

      කූඩුවක දාල තියන්න කියලද කියන්නෙ😂 අපි hairs බූල් කියන ඒවට පඬි කිව්ව ගමන් තේරැනා ඔයා හෙණ ඩොටේ කියලා. බොරැවට සත්තුන්ගෙන් පොෂ් වෙන්න හදන්න එපා. සතා කෑම හදන භාජනේ අස්සට ගිහින් බූල් හලන්නෙ නෑනෙ. ඉතින් මොකද එහෙනම්

    • @nirmaligeethika9107
      @nirmaligeethika9107 2 หลายเดือนก่อน +3

      ඔව් ඔයා කියන එක හරි.. වෛද්‍යවරු පවා කියලා තියෙන දෙයක් ඒක. මේ වගේ දේවල් දැනගන්න පොෂ් වෙන්න ඕන නෑ.. ඒක සාමාන්‍ය දැනීම පිලිබද දෙයක්. අනික ලංකාවේ හැමෝම පොෂ් නෑනේ ( සමහරු බොරු පොෂ් පෙන්නගෙන හිටියට) ලංකාවේ එක එක පැති වල භාවිතා කරන සමහර වචන වෙනස්.. ඒක පොෂ්ද / ඩොටේද කියලා බෙදන්න බෑ. 😂😂

  • @sunethrakumuduni1515
    @sunethrakumuduni1515 3 หลายเดือนก่อน +3

    Hirikithe baa balallu alla alla kema hadanawa atha hodanneth naa lassana wagema pirisindu kamata multhana denna eka godak wadagath

  • @gangaudayangani9389
    @gangaudayangani9389 3 หลายเดือนก่อน +1

    Piumi nangi ada kiyapu de godak important to everyone nangi❤❤

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 3 หลายเดือนก่อน +4

    අක්කි අද ලස්සනයි අනේ 😍

  • @sandalihanshika6129
    @sandalihanshika6129 14 วันที่ผ่านมา

    කේක් එකක් හදමුකො අක්කි

  • @sasikabasnayaka8085
    @sasikabasnayaka8085 2 หลายเดือนก่อน +1

    Supiri❤🎉🎉

  • @DulaHiru3089
    @DulaHiru3089 3 หลายเดือนก่อน +1

    අනේ ශෝක් අප්පා මෙයානම්...😅😅😅❤

  • @Nelu-v2k
    @Nelu-v2k 3 หลายเดือนก่อน +2

    Akke ohoma newei pasta thambanne wathura rath wenna thiyala wathura natanakota lunu hendak dala thambaganna ❤️ pasta thambanne vinadi 10 i akke❤

  • @RosiFiy
    @RosiFiy 3 หลายเดือนก่อน

    Oyage video lassanai akki .❤❤❤

  • @aselawanniarchchi6318
    @aselawanniarchchi6318 3 หลายเดือนก่อน +1

    The time to boil is mentioned on the pasta packet dear

  • @ShiromaniAluthgamage
    @ShiromaniAluthgamage 3 หลายเดือนก่อน

    Nangie . Lassanie kitchen Ka pennana❤❤❤❤❤

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 3 หลายเดือนก่อน +1

    Saldiri Daala balanna rasai

  • @chandialwis9462
    @chandialwis9462 3 หลายเดือนก่อน

    oyage gedara harima lassanai ewagema oyath lassanai adarei ❤❤❤❤❤

  • @shermifernando646
    @shermifernando646 3 หลายเดือนก่อน +6

    Duwa wathura natana kota pasta danna eka cook karanna ona welawa pasta pakat eke thiyanawa

  • @sumuduthihan6443
    @sumuduthihan6443 2 หลายเดือนก่อน

    එක නම් රස පාටයි අක්කි❤❤❤❤

  • @KushaniManodya-r9k
    @KushaniManodya-r9k 3 หลายเดือนก่อน +1

    Very nice

  • @ManjulaKumara-on5tb
    @ManjulaKumara-on5tb 3 หลายเดือนก่อน

    ඔයා අද හරිම ලස්සනයි අක්කේ පටිට හොදේ❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 3 หลายเดือนก่อน +4

    Hindi..niliyak..vage..oya..patiyo..❤❤oyage..kichan..akata.mama.harima..asai..❤❤❤..adaeri manika ❤❤❤❤❤❤❤❤❤

  • @MalishaLakshani-o6x
    @MalishaLakshani-o6x 3 หลายเดือนก่อน +1

    එයා ලස්සනයි ❤ මාරම හොදයි හිතෙ කුහක අදහස් නැ❤ හැමදාම එයාගෙ videos බලනවා මම. ❤

  • @dinuimashi4775
    @dinuimashi4775 3 หลายเดือนก่อน

    Mammath oyage vlog okkoma balanawa oya harima shokk ane 😍😍

  • @SusariJayarathna
    @SusariJayarathna 3 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් ලස්සනායි.❤

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 3 หลายเดือนก่อน +1

    ඔයා නම් පිස්සුවක් ❤❤❤

  • @Shanikatathsarani
    @Shanikatathsarani 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤....boru posh nethi samanya kellek oya....asai hemadama sathutin hodin inna ❤❤❤

  • @deethikasubashini3864
    @deethikasubashini3864 3 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි නංගී ❤❤❤❤

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 3 หลายเดือนก่อน

    math balanawa oyage video Tika kaleka idala. harim lassanaii 🎉❤suba anagathayak weewaa kiyala suba pathanawa Theruwan saranai ❤❤❤❤❤

  • @DiwindiWaduge
    @DiwindiWaduge 2 หลายเดือนก่อน

    ඔයා ශෝයි අනේ අක්කේ🥰🥹

  • @Sandun-no1no
    @Sandun-no1no 3 หลายเดือนก่อน +1

    පියුමිල සේරම ලස්සනයි පට්ට හොදයි ✌❤🌍😍

  • @queensanku5615
    @queensanku5615 3 หลายเดือนก่อน +4

    අනේ ඔයා හිටියට වැඩිය ලස්සන වෙලා.මොනවද යූස් කරන්නෙ 😊

  • @harshierandi547
    @harshierandi547 3 หลายเดือนก่อน +1

    පිස්සු කෙල්ලක් ඉතින් හරි ලස්සනයි අනේ ❤❤❤

  • @ShashiAravinda
    @ShashiAravinda 3 หลายเดือนก่อน

    ඔයා 👌 .මරු..අනෙ ඔයා ගොඩක් ලස්සනයි ❤❤❤

  • @NawodaJayamali
    @NawodaJayamali 3 หลายเดือนก่อน

    Ane oya ochcharata lassana welath kisima adambara kamak naa harima hodai kisima loku kamak nethuwa katha karanawa videyos wala oya hari joli ane inne widiya marama shok ane .bs.parisamin inna ❤

  • @vishminavodi8541
    @vishminavodi8541 3 หลายเดือนก่อน +2

    Pasta thambana kota unuvathurata lunu dala natagen eenakota pasta danna

  • @dilharaseuwandhi8741
    @dilharaseuwandhi8741 3 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කි ඔයගෙ විඩියෝස් හරිම ලස්සනයි ❤️

  • @sanjulakmini4418
    @sanjulakmini4418 3 หลายเดือนก่อน +2

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️ පූස් යාළුවාටත් කළුවුනාට ලස්සනයි අක්කේ ❤️ බුදු සරණයි

  • @chamiperera3462
    @chamiperera3462 3 หลายเดือนก่อน +1

    Akkige meh vlog eka asawen baluwa😍 Harima lassanai. Akkige vlogs ekin ekata wenas, harima unique and level-up wela thama👏👏 I really admire the fact that you're been you and open in your vlogs👏❤️

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  3 หลายเดือนก่อน +1

      Thank you so much 🙂

  • @DulaHiru3089
    @DulaHiru3089 3 หลายเดือนก่อน +1

    අනේ අක්කී ඔයා ඉන්න ඔය ගෙදර tour එකක් ගේන්නකෝ😊

  • @Sckm4600
    @Sckm4600 3 หลายเดือนก่อน +1

    Your voice is so lovely 😂❤ love to hear that

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 3 หลายเดือนก่อน +3

    Oya hari shok akki boru posh nh piyumi hansamali akki wage eyath hari shok adarei akki😊

  • @nethminisurenika3633
    @nethminisurenika3633 3 หลายเดือนก่อน +15

    Vlog එක දැක්කගමන් තේරුනා editing, shots,quality ඔක්කොම වෙනස් කියලා .advance වෙලා ❤👌.

  • @salkakumari-d3c
    @salkakumari-d3c 3 หลายเดือนก่อน

    මන් නන් හරි ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ අනේ.ශෝක් ❣️🌺

  • @LittlePrincess-v8p
    @LittlePrincess-v8p 3 หลายเดือนก่อน

    Aki oya kohomada sudu wunae❤❤❤

  • @dinushadinu7683
    @dinushadinu7683 3 หลายเดือนก่อน +3

    Ape pusath kochchara kewath mahath wenne ne.e samahara pusonge heti..dig wenawa witarai hebei barata innawa neda..eyath kalui❤

  • @SenuriDulakshi
    @SenuriDulakshi 3 หลายเดือนก่อน

    Lassana bonikkiyek Akki oya 🥰❤️

  • @chtuminasasdi6005
    @chtuminasasdi6005 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dilrudil-sp5kp
    @dilrudil-sp5kp 3 หลายเดือนก่อน

    ලස්සනයි ඉන්න ඔන තමයි මැනික කැම විඩියො කරන්න තව ලස්සනයි

  • @Ima2408
    @Ima2408 3 หลายเดือนก่อน

    Vlog mru dn lassnyi ❤

  • @SudanthiWijegoonawardena
    @SudanthiWijegoonawardena 3 หลายเดือนก่อน

    You are so fun 😂 I like your ways. You are real. ❤

  • @ShilpaThikshani
    @ShilpaThikshani 3 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියෝ ඔක්කොම ලස්සනයි මේ විඩියෝ එක ගොඩක් පැහැදිලි අක්කී ❤☺️

  • @WijayaRathna-z6r
    @WijayaRathna-z6r 3 หลายเดือนก่อน

    Hari so cute❤❤❤❤❤😊

  • @SaduChami-n1f
    @SaduChami-n1f 3 หลายเดือนก่อน +2

    ලස්සනයි හරි rahapata wage❤

  • @symalisymali5728
    @symalisymali5728 3 หลายเดือนก่อน

    Oyath lassanai oyage wadath lassanai ane ❤❤❤❤❤❤❤

  • @chathurikakulasooriya1161
    @chathurikakulasooriya1161 3 หลายเดือนก่อน +1

    වැරදීනෙ ඉතිං .ඕකට ක්‍රාෆ්ට් චීස් එක නෙවෙයි මොසරැල්ල චීස් එක ගන්න.චීස් සෝස් එක හදන්න නම් බටර් එක්ක පාන්පිටි ටිකක් දියකරන්න ලිපේ තියලා.ඊට පස්සෙ ඒකට ෆ්‍රෙශ් මිල්ක් දාන්න.ඒක හොදට සෝස් එක එනකොට අන්න එතකොට ක්‍රාෆ්ට් චීස් හෝ චීස් ස්ලයිස් එකක් දාන්න.ගම්මිරිස් ලුනු කෑලිමිරිස් අවශ්‍ය විදියට දාන්න.ඊටපස්සෙ තම්බා ගත්ත පාස්ටා දාලා කවලම් කරල උඩින් හොදට මොසරැල්ල චීස් දාලා පියනකින් වහල මෙල්ට් වෙන්න දෙන්න.
    එහෙම හදල බලන්න දවසක

  • @Kavee351
    @Kavee351 3 หลายเดือนก่อน

    දැන් නම් හරිම පැහැදිලි වීඩියෝ දිගටම ඔහොම දන්න ශෝක් ලස්සනයි අක්කියෝ ඔයා😩💗🥺

  • @RuwanthiLakmali-r5h
    @RuwanthiLakmali-r5h 3 หลายเดือนก่อน +1

    Oya kiyanne aththa akki

  • @muditmudithahamanaram7585
    @muditmudithahamanaram7585 3 หลายเดือนก่อน

    ඔයා ගොඩක් ගොඩක් ලස්සන යි අක්කයි ආදරේ යි ගොඩක් ❤❤❤😊😊😊