එයා කන්න ආසම කෑමක් හැදුවා., වැඩ ගොඩාක් කර ගත්තු දවසක්. Kavi vlogs 💞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 316

  • @nilukumarinaranpanawa
    @nilukumarinaranpanawa 26 วันที่ผ่านมา +43

    අනේ ඔයා හරි ලස්සන වෙලා.මම හරිම ආදරේයි ඔයාලා දෙන්නට.ඔයලා දෙන්නාට හැමදාම ඔය ව්දිහට සතුට්න් ඉන්න ආසිර්වාද කරනවා..මම ආසයි කවදා හරි හැබහින් දැක ගන්න..ආදරේයි 🙏🙏🙏❤️💐💐👍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 26 วันที่ผ่านมา +21

    හරිම ලස්සනයි මොන ප්‍රස්නයක හිටියත් නංගීයාගෙ vlog බලද්දී හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා 🌷❤❤😊😊

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 19 วันที่ผ่านมา +7

    සතුටින් ඉන්න. ගැහැනියක් අගය කරන සැමියෙක් ලැබීමම වාසනාවක්. ❤❤

  • @withanagekusum8222
    @withanagekusum8222 26 วันที่ผ่านมา +7

    හැමදාම සතුටින් ඉන්න ..ඔය ආදරේට කාගෙවත් ඇස් වහක් වදින්න එපා..තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම

  • @hansa657
    @hansa657 25 วันที่ผ่านมา +26

    දුව ඔයා මගෙ දුව එක්ක එකට ඉගන ගත්තේ මගේ දුව දැන් ජිවතුන් අතර නැහැ එයා ඔයා වගෙ ටිකක් ඒ නිසාම මම ඔයාගේ විඞියෝ ඔක්කොම බලනවා බුදු සරණයි දුවෙි ඔයාට හැමදාම සතුටින් ඉන්න ශක්තිය⁣ ධෛර්ය ලැබේවා ❤

    • @kavindyadulshaniactress
      @kavindyadulshaniactress  25 วันที่ผ่านมา +12

      Anyy koheda ?

    • @sanjayalakmal3983
      @sanjayalakmal3983 17 วันที่ผ่านมา

      😢

    • @difislslls1580
      @difislslls1580 15 วันที่ผ่านมา

      😢❤

    • @user-du3bj9ic8p
      @user-du3bj9ic8p 7 วันที่ผ่านมา

      ආදරෙයි නංගි ❤ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න පැට්යෝ. ඔයාගේ vidios හැමදාම බලනවා තෙරුවන් සරණයි කාවි ❤️❤️🙏🙏

    • @user-hu2nc3cs3i
      @user-hu2nc3cs3i 18 ชั่วโมงที่ผ่านมา

      ​@@kavindyadulshaniactress❤

  • @anushkidilshani3368
    @anushkidilshani3368 25 วันที่ผ่านมา +4

    අක්කා තවත් තවත් ගොඩක් ලස්සන වෙලා ඔය වගේ තව කෑම හදන වීඩියෝ ගොඩාක් එවන්න අක්කේ දෙන්නටම ආදරෙයි❤❤❤ බුදු සරණයි

  • @dinushaliyanage8111
    @dinushaliyanage8111 24 วันที่ผ่านมา +6

    මූණ චුට්ටක් චබී වෙලා .සිරියාවන්ත පාටයි❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 26 วันที่ผ่านมา +4

    දුව ඔයානමි හොද බිරාදක් බලන්න මහත්තයාට රසට කෑම සාද දෙනවා නිලියක් කියලා කවුද සිතන්නේ මම ඔයාගෙ දිනපතා බලනවා කෑම උයන ඪවා හොට දන්නවා උයන්න අමිමට සිතුතාි කරන්න ඔන හොද දුවෙක් හදලා බුදු සරණයි සතුටින් ඉන්න මම U s a

  • @Prasadanikaushalya
    @Prasadanikaushalya 26 วันที่ผ่านมา +4

    Buddhika aiyage adare kochcharakda kiyala dennam oyawa dakiddi penawa kaviyoooo.... Vlog parakku nokara ikmanata genna....❤❤

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 17 วันที่ผ่านมา +2

    හරි ලස්සනයි සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ❤❤❤❤❤

  • @user-xb4ku3qh2v
    @user-xb4ku3qh2v 21 วันที่ผ่านมา +2

    Akke mata podi udauwak karanna puluwanda,plz reply karanna.

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 25 วันที่ผ่านมา +1

    අනේ ඔවු කවී.මාත් මාරම ආසයි සවුබරෝ වලට.මාත් එහෙම තමා උයද්දි.ගන්න දේ ඒ තැනින්ම තියනවා.නැත්තං අහුරන්න ගියාම පිස්සු වගේ.ඇත්තටම උයන්න අමාරු නෑ.අවශ්‍ය දේවල් තියෙන්න විතරයි ඕන.අදමයි දැක්කෙ මනි පිට්ටු හදන විදිහ.දැං බුද්දික ටිකක් කතාකරනවා.❤

  • @piumilakshani4685
    @piumilakshani4685 26 วันที่ผ่านมา +2

    Oya kiyana de hari akki.hubby gedara enakota.kama hadala ,clean karala wada tika iwara karaganna kiyanne .eyath ekka rest karanna puluwn ❤eya ekka welawa gath karanna puluwn .oyala dennatama godakk adarei ❤❤

  • @user-rm5vy5qy7s
    @user-rm5vy5qy7s 26 วันที่ผ่านมา +7

    මේ කවී ඔයාගේ සීදේවී ටික් ටොක් එක මරු අනේ😂😂😂😂

  • @chandrathagamage
    @chandrathagamage 26 วันที่ผ่านมา +9

    බුදු සරනයි පුතේ ඹයාලා දෙන්නාටම පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න

  • @Nisansalamadubhashininisha
    @Nisansalamadubhashininisha 26 วันที่ผ่านมา +20

    මටත් හිතුනා ඔයා මහත් වෙලා කියලා එ වුනාට ලස්සනයි ඔයා

    • @sanduliyana4303
      @sanduliyana4303 26 วันที่ผ่านมา +1

      Good news coming soon

    • @user-uq5vr3uj3f
      @user-uq5vr3uj3f 25 วันที่ผ่านมา +1

      ත.තත.තතත.තතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතත.තත..ත.තතතතථථතථථථථථථතථ.තථතතතථථථථථථථථථථථථ.තථත.තතතතතත.තතතතතතතතතතළතතතතතතතත.තතතත

  • @champikasudarshani6938
    @champikasudarshani6938 26 วันที่ผ่านมา +12

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉🎉🎉

  • @chinthasenadira3220
    @chinthasenadira3220 26 วันที่ผ่านมา +3

    Oya cham වෙලා ,ඉතින් ගොඩක් ලස්සනයි ❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 26 วันที่ผ่านมา +2

    Ane මමත් pereda හැදුවා පිට්ටු ,rulan පිට්ටු ,
    Mutton හැදුවා වෙනම ,mata hithena විදිහට ,mara rasy.

  • @ShiwanthiPerera-v9m
    @ShiwanthiPerera-v9m 26 วันที่ผ่านมา +1

    Mn harima asa kamak ada oya haduwe Mani Pittu okata beef curry ekath rasai umbalakada lunu mirisakuth tibba nm superb ❤❤❤

  • @lathagamage1320
    @lathagamage1320 12 วันที่ผ่านมา

    අනේ හුග දවසකින් මැනික දැක්කෙ මම ආසම දරුවෙක් දෙන්නටම ආදරෙයි ඔයා හරීම වාසනාවන්තයි පුතේ බුදුසරනයි

  • @praneethaperera103
    @praneethaperera103 26 วันที่ผ่านมา +9

    ඔයා හොන්ද බිරිදක් ජයවේවා

  • @sachinikamburapola-jz9zc
    @sachinikamburapola-jz9zc 25 วันที่ผ่านมา +2

    අනේ මාත් මැරි කරලා ඔය දවස් එන්නේ කවද්ද කියලා දින ගැන ගැන ඉන්නේ..😢

  • @user-ci2zi9nk1u
    @user-ci2zi9nk1u 26 วันที่ผ่านมา +1

    Ane kawi Mata Hina giya oya sawubora kanakota mn may vlog aka balanna gaththe sawubora packet akak athata Aran kana gaman thanks you so much oya rahata hadala buddikata denna budusaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼 dewipihitai 🌹

  • @lpathirana8560
    @lpathirana8560 25 วันที่ผ่านมา

    හැමදාම දෙන්නම සතුටින්ම ඉන්න . මමත් කැමතිම මනි පිට්ටු කන්න මේ පාරත් බැරිවුනා ලංකාවේ ඇවිත් කාලා යන්න අම්මගෙන් . අනික අම්මා හදන ගොටු පිට්ටු එක්ක අලකොල ඇඹුල

  • @ajithkumara1810
    @ajithkumara1810 13 วันที่ผ่านมา +2

    අනේ ඒ අදරේ ❤️❤️❤️❤️❤️

  • @LasanthikaKavindi-ud5ve
    @LasanthikaKavindi-ud5ve 22 วันที่ผ่านมา

    අනේ අක්කි ලස්සන වෙලා සුදු වෙලා මන් හරිම ආදරෙයි ඔයාල දෙන්නට බුදු සරණයි හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤

  • @sarojinarasingha788
    @sarojinarasingha788 4 วันที่ผ่านมา

    දුව ඔයාගෙ mhattaya oyawa balaganne tatha කෙනෙක් වගේම oyla හැමදාම satuin inne one jesu pihiti

  • @user-rm5vy5qy7s
    @user-rm5vy5qy7s 26 วันที่ผ่านมา +2

    අද vlog එක ලස්සනයි 😍 මොකො අයියට සනීප නැද්ද කටහඩ ලෙඩ පාටයි

  • @user-ko8ob3js4p
    @user-ko8ob3js4p 20 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කෙ මේ වගේ වීඩියෝ දිගටම ගේන්න . බුදුසරණයී ❤❤

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 25 วันที่ผ่านมา

    මමත් ආසම කෑමක් මනි පිට්ටු ඒත් මෙහෙ 🇨🇦 වල හොයා ගන්න නැහැ දැන් නමි හදන්න ඉගෙන ගත්තා බලමු හදලා Thank you!

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini 17 วันที่ผ่านมา +1

    ඔයා ගොඩක් ලස්සන වෙලා අක්කී...cutr girl❤

  • @nadeedamayanthi1650
    @nadeedamayanthi1650 24 วันที่ผ่านมา +1

    Oya bona vitamins warga gena video ekak karannako

  • @chitrakonari6522
    @chitrakonari6522 25 วันที่ผ่านมา

    පිටිටු රස ඇති රසපාටයි කරි එක කෙලත් ගිලුණා තරහා වෙන්න එපා හොදේ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗

  • @rapnadeesha9673
    @rapnadeesha9673 26 วันที่ผ่านมา +1

    Kavi vidio eka balanna poddak parakku una podi putha leda wela hospital idiya.ane shoke oya niyama mani pittuwa lassana wagema rasath ethi.math hadanna oni hadalama ne.bs

  • @user-bg4ok3ep8r
    @user-bg4ok3ep8r 5 วันที่ผ่านมา

    ApitA dan babala 3k innawa.godak asarena wela inne.oyata godak pin me udauwe kaloth.😢

  • @KSgifts96_
    @KSgifts96_ 26 วันที่ผ่านมา +3

    akki oya use krn vitamins mnwd kyl video ekak krn puluwnd

  • @sashikalaprobadani6682
    @sashikalaprobadani6682 11 วันที่ผ่านมา +1

    Akki oya lankawata awoth matara enna asai dakinna.......❤

  • @user-ib5vu5hn9l
    @user-ib5vu5hn9l 26 วันที่ผ่านมา +1

    ආදරෙයි නංගී ...බුදු සරණයි oyala dennatama...❤❤❤🎉🎉❤❤❤

  • @NadanaKumara-c3d
    @NadanaKumara-c3d 26 วันที่ผ่านมา +1

    Attatama Gahaniyakata Labnna Ona Oya Waga Samiyak A Adaraya A Sanahasa Tamai Ona Ganiyak Balaporottu Wanna Hamadamat Ma Wagama Adaran Satutin Enna B..S...❤❤❤

  • @saheli8510
    @saheli8510 15 วันที่ผ่านมา

    Ane akki oya harima lassanai oyage skincare use karana products gena penannako video ekak karala

  • @DinethNethusara-nk5cf
    @DinethNethusara-nk5cf 26 วันที่ผ่านมา +2

    ආදරෙයි නංගී ඔයාලා දෙන්නටම❤❤ පරිස්සමෙන් ඉන්න

  • @sasinisathmini4785
    @sasinisathmini4785 26 วันที่ผ่านมา +2

    ඒ frock eka oyata marama lassanayi 😊🎉❤

  • @IshanMadurange-mz9mq
    @IshanMadurange-mz9mq 25 วันที่ผ่านมา +1

    අක්කා මහත් වෙලා සුභ ආරන්චියක්ද

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r 26 วันที่ผ่านมา +2

    හරි ශෝක් අනේ ඔයා හරි හුරතල් වෙලා❤❤❤❤❤😂🎉

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 25 วันที่ผ่านมา +2

    අක්කි❤️අයියා
    සතුටින් ඉන්න ❤

  • @anujashiromani8915
    @anujashiromani8915 26 วันที่ผ่านมา +2

    Adarei duwa dennatama hemadama sathutin inna dennatama budusaranai ❤❤❤❤❤

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 26 วันที่ผ่านมา +1

    අහල තිබුනට අද දැක්කෙ මනි පිට්ටු හදන විදියයි පිට්ටුයි. Thank u

  • @chamilawijerathna3905
    @chamilawijerathna3905 18 วันที่ผ่านมา

    man oyath ekka dancing class awa සියඹලාපේ හන්දියේ පන්සලේ... api 2na class yanne,enne 1ta... godak sathutui..

  • @poornanuwangi5345
    @poornanuwangi5345 23 วันที่ผ่านมา +1

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @DimuthuDaham-om1th
    @DimuthuDaham-om1th 26 วันที่ผ่านมา +2

    මම දවසක් මගෙ මහත්තයාටත් පිට්ටු හදලා දෙන්න ඉන්නෙ නංගී ඔයා ගෙ පිට්ටු ව දැකලා කන්න හිතුනා

  • @jayanthimallika2762
    @jayanthimallika2762 23 วันที่ผ่านมา

    සුපිරි hemadakama පුරුදු wanna
    Aka godak hodai
    Sathutin inna
    Budusaranai

  • @radikaperera8789
    @radikaperera8789 25 วันที่ผ่านมา

    Akki ඔයා ගන්න vitamins මොනවද කියලා video එකක් කරන්න plz. Good luck.

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 25 วันที่ผ่านมา +1

    Kaviiiiiii ......දෙන්නම සතුටින් පරිස්සමෙන් indooooo.....

  • @InokaJayalath-zx3nu
    @InokaJayalath-zx3nu 26 วันที่ผ่านมา +1

    Oya godak wasanawantha kenek akke.godak adarei oyata akke.

  • @anushajayasinghe9566
    @anushajayasinghe9566 25 วันที่ผ่านมา

    කෝල්ස් එකෙන් බඩු අරන් එනකොට මට ඉස්සරහට හමුවුනා දුව ඔයා.බොහොම ලෙන්ගතු හිනහකින් මගේ දිහා බැලුව.❤️❤️

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 17 วันที่ผ่านมา

    28:50 😊😊 මටත් මගෙ hubby මතක් උනා ❤❤ .. ආදරෙන් ඉන්න නංගී පැටි..

  • @user-yf7tq7uf8p
    @user-yf7tq7uf8p 6 วันที่ผ่านมา

    Godak vidiyo ona
    Hrima lassani
    APIth ohomai 😊

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 24 วันที่ผ่านมา

    අදමයි දැක්කෙ මනිපිට්ටු හදනවා...❤❤❤ඔයා හරි ලස්සනට කරනවානේ

  • @shashikasewwandi6451
    @shashikasewwandi6451 25 วันที่ผ่านมา +1

    Asawen vedio eka beluwa.harima adarei dennatama

  • @ranokaranoka6016
    @ranokaranoka6016 26 วันที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️බුදුසරණයි ඔයාලට ❤️

  • @rallageweerasingha9382
    @rallageweerasingha9382 26 วันที่ผ่านมา +1

    Akki pittu dekkama kanna hithenawa rasa patai❤❤

  • @awbcharidu3962
    @awbcharidu3962 24 วันที่ผ่านมา +1

    Bona vitamin monada❤❤

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o 26 วันที่ผ่านมา +2

    හරීම රසයි...
    මමත් කෑවා.....
    ඔයා කවී හරි දක්ෂයිනෙ
    ඉක්මනින් වැඩ කරනවා....
    දෙන්නට සුබ පතනවා....
    තවත් දෙයක්...???????
    දැන් දෙන්න හුරතල් උනා ඇති
    දෙන්නා තුන්දෙනා.... වෙන්ඩෝ ...

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 19 วันที่ผ่านมา

    ජේසු පිහිටයි පුතේ ❤ ආදරේයි ගොඩාක් 👍

  • @blackforest9791
    @blackforest9791 26 วันที่ผ่านมา +2

    Be kiwwata oya lassanata pittu haduwe .godak rasa athi penumen kiwwe.budusaranai nangi oyatath mallitath hamadamath sathutin inna

  • @chandikumari7555
    @chandikumari7555 23 วันที่ผ่านมา

    මම ආසම කෙනෙක් මැණික ඔයා ❤❤❤❤ සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ❤❤❤

  • @NishaArambawattha
    @NishaArambawattha 15 วันที่ผ่านมา

    හැමදාමත් දවසින් දවස ඔය දෙන්නා ආදරෙන් ඉන්න❤❤❤❤❤

  • @Chami199
    @Chami199 22 วันที่ผ่านมา

    Ane oyage vlog eka balanna late una..sorry .kohoma unat lassanai ane.❤oya lassana wela nangi.

  • @Chathu662
    @Chathu662 26 วันที่ผ่านมา +2

    Adreii akkii lssana vlog eka ona ikmnt❤❤❤❤

  • @ranjansamantha4854
    @ranjansamantha4854 26 วันที่ผ่านมา +1

    👍❤️ආදරේ දෙන්නටම ❤️බුදුසරණයි 🌸

  • @munasinghemanel9373
    @munasinghemanel9373 25 วันที่ผ่านมา +1

    තනියම වැඩ 😊😊 ඔයා හොදයි නේ දුව .❤❤❤

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 25 วันที่ผ่านมา

    Mageth Asama kamak manipirtu keyana koa asai, namuth mey ratawal kohomada Kannada manipirtu, oyala hadagena kannakoo

  • @user-tx7bm9mx1f
    @user-tx7bm9mx1f 26 วันที่ผ่านมา

    Rasa patai kema aka .adarei godaaaaaaaaak ❤❤❤❤❤bs ! Hemadamath sathutin inna

  • @user-ol5lf4kv8d
    @user-ol5lf4kv8d 17 วันที่ผ่านมา

    Issara mama oyata aasa na shalanita thama aasa namuth oya niliyak unath badala oya samiya ekka gewana life ekata harima aasai shalani a athin oyata wada godak pahalin inne dan oyata hari kemathi jp

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 26 วันที่ผ่านมา

    Shok denna....Hoda biridak oya....husband Hoda mahththayek....dennama hodein innawa sathutin...❤❤budusaranayi❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 7 วันที่ผ่านมา

    මුණ ට්කක් දැකල තියෙනවා ඔයා කොහෙද වැඩ කරන්නේ?

  • @chinthasenadira3220
    @chinthasenadira3220 17 วันที่ผ่านมา

    Ape පිට්ටු bambuwen wisil ekak එනවා ,kettle ekak wage ..ළඟදී ගත්තේ .

  • @madukajayamanna8600
    @madukajayamanna8600 26 วันที่ผ่านมา +1

    Hari nangi ohomathama hadanne❤❤❤❤

  • @ManelWijesinghe-xm7lh
    @ManelWijesinghe-xm7lh 22 วันที่ผ่านมา +1

    ❤❤ඔයා ලස්සන වෙලා දුව

  • @nadeekavedanapathirana5838
    @nadeekavedanapathirana5838 11 วันที่ผ่านมา

    Onna mat asawen oyage vidio eka baluwaaa❤❤❤

  • @vageeshachandrasena4680
    @vageeshachandrasena4680 25 วันที่ผ่านมา

    Watching Me wasantha kalayai teledrama and you were acting there ❤ such a little cute girl ❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 26 วันที่ผ่านมา +2

    අනෙ ඔවු නංගි මල්වලට මමත් ගොඩක් ආසයි බුදු සරණයි 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @user-ry5xd7cu6c
    @user-ry5xd7cu6c 9 วันที่ผ่านมา

    පිට්ටු නම් රස පාටෛ ❤❤❤

  • @user-el4us7db5c
    @user-el4us7db5c 26 วันที่ผ่านมา

    බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම ......❤❤

  • @ishanidesilva9901
    @ishanidesilva9901 26 วันที่ผ่านมา +1

    Nice video Kavi ❤❤

  • @achchu77
    @achchu77 25 วันที่ผ่านมา

    Niliyak kiyala hitanna BA harima simple akki oya nam 🥰

  • @user-db3us1cd6v
    @user-db3us1cd6v 26 วันที่ผ่านมา +1

    ඔයා හරි ලස්සනයි නංගී 🎉🎉🎉❤❤

  • @NalaniPrasangika
    @NalaniPrasangika 26 วันที่ผ่านมา

    සතුටින් ඉන්න දෙන්නම,,,,බුදු සරණයි❤❤

  • @nuwanpushpakumara6533
    @nuwanpushpakumara6533 25 วันที่ผ่านมา

    Hamadama sathutin inna akkiyo.....❤❤❤❤budu saranai

  • @renukamanel5561
    @renukamanel5561 26 วันที่ผ่านมา

    Kemaeka rasapatai 👍👍 sahutin parissamin ❤inna adarei godak❤❤❤❤❤ ❤️❤️❤️❤️

  • @Road986
    @Road986 21 วันที่ผ่านมา

    ❤❤දෙන්නගෙ ආදරේ හරිම ලස්සනයි

  • @yohanpraven2309
    @yohanpraven2309 19 วันที่ผ่านมา

    Me parani kama varga aluth paramparawath hadanava dakkama hugak sathutui duwe hasban kiuwa vage babathui pittui kala balanna harima rasai

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 26 วันที่ผ่านมา +1

    අනේ කවී මැනික ආදරේ දෙන්නටම ❤❤❤❤❤

  • @pryantaa2445
    @pryantaa2445 26 วันที่ผ่านมา +1

    Thawa. Kapal. Eakak. Oastreliyawata. Eawith. Innawa. MAMA. Eayalage. Eawa. Beluwa. Dennam. Eapa wela. Thiyenne. Eayala. Polawa ta. Tikak. Udin. Yanne. Oyala. Wage. Newei. Oya. Danna wath. Eathi. Oyala. Hari. Nihathamani. Kauruth. Newei. Dinithi. Hemadama. Sathutin. Inna. Lankawa. Hithe. Radawa. Ganna

  • @dinushalakshani865
    @dinushalakshani865 6 วันที่ผ่านมา

    Good luck love you....🎉

  • @HayanthiHindurangala-w5t
    @HayanthiHindurangala-w5t 26 วันที่ผ่านมา +2

    ඔයාගෙ Video Balala Mama Godak සතුටු වෙනවා

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 26 วันที่ผ่านมา +1

    හැමදාම සතුටින්ම ඉන්න

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 23 วันที่ผ่านมา

    Buddeka marama hoda lamayek.oyage pettu dawasaka hadannam kavi.byyy.

  • @SandalikaKithmini
    @SandalikaKithmini 13 วันที่ผ่านมา

    Oyage hama vedio ekakma mama balanawa nangaa ❤❤❤