Food challenge| සැරම සැර Ramen🍜| අපේ ගෙදර සැරම කෙනා.. kavi vlogs💞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 334

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +26

    අක්කි අයියව දැන් කැමරා එකට තියෙන ලැජ්ජාව නැති කරලානේ.හැමදාම මේ වගේ නෑ ඊට වඩා සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න ලැබෙන්න දෙන්නටම ❤❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤

  • @nadeegirl9712
    @nadeegirl9712 ปีที่แล้ว +19

    අනේ අයියාවයි අක්කාවයි සතුටින් ඉන්නකොට හරිම ලස්සනයි,මේ සතුට සැනසීම සදාකාලික රැදේවා🥺🙏 ❤

  • @AnuththaraMadumali
    @AnuththaraMadumali ปีที่แล้ว +6

    ඇදුම හැදුව විඳිය. ඒක තමා ආදරේ ... බුදු සරනයි සතුටින් ඉන්න

  • @AVAbhii
    @AVAbhii ปีที่แล้ว +6

    ඒකනම් නියමයි.දෙන්නගෙම තව මේ වගෙ vedios ඕන 😍😍
    අපෙ නෝනා youtube channel එක.බුද්ධික අයියත් කියන කතා😂

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw ปีที่แล้ว +8

    ඔයාල දෙන්නා හැමදාමත් ඔය වගේ ආදරයෙන් ඉන්න.මල්ලිත් ගොඩක් අහිංසක එකෙක්.ආදරෙයි හැමදාමත් මමත් දෙන්නටම.❤❤❤😘😘😘💐💐💐🌹🌹🌹

  • @Darshi148
    @Darshi148 ปีที่แล้ว +4

    ඒකනම් ෂෝක් අනේ.. හැමදාම සතුටින්ම ඉන්න 🙂❤️💝

  • @nethuninathasha2867
    @nethuninathasha2867 ปีที่แล้ว +9

    අපේ නෙමේ ඔයාගේ නෝනා අයියේ😂😂😂 ලස්සනයි අදත් විඩියෝ එක ❤❤❤ ආදරේ 😍🥰🥰🥰

  • @thusharimalkanthi9710
    @thusharimalkanthi9710 ปีที่แล้ว +4

    අනේ ඔයාලා දෙන්නගේ සමගිය සතුට දිහා බලන් හිටියම අපේ ප්‍රශ්න අමතක වෙලා මොහිතකට හරි හිනාවෙලා ඉන්නවා. Thanks වීඩියෝ දානවට. නංගි මට එමල් දාන්න තේරෙන්නේ නැ මාත් ගොඩක් අසරණ ගැණු ළමයි තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් මගේ විස්තර දෙන්න විදියක් නැද්ද.

  • @roshaninithsara6385
    @roshaninithsara6385 ปีที่แล้ว +4

    අනේ ශෝයි ඔයාලා දෙන්නා ආදලෙ හිතෙනවා😚😚❤❤❤🌏🌏🌏

  • @Ceylontelehub
    @Ceylontelehub ปีที่แล้ว +7

    අද තමයි අය්යා හරියටම කතා කරේ video එකේ 😍🔥💪

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +2

    හැමදාම ආදරයන් ඉන්න අදත් මරු අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +5

    ආදරෙයි දුව ගොඩාක් ඔයාලට ❤jesu පිහිටායි බුදු සරණයි ❤❤

  • @kaveetechacademy4856
    @kaveetechacademy4856 ปีที่แล้ว +1

    Oyalage adare marama lassani hamadama sathutin inna nangooo mallith dan thanakata avith wage ne hodai ❤❤❤❤❤❤

  • @OshadiTheekshana-2005
    @OshadiTheekshana-2005 ปีที่แล้ว +5

    ආසම දෙන්නෙක්❤️සතුටින් ආදරෙන් ඉන්න අයියා අක්කි❤️

  • @lakshanihansika4004
    @lakshanihansika4004 9 หลายเดือนก่อน

    😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 😍😊😍

  • @ipurpleyoy
    @ipurpleyoy ปีที่แล้ว +6

    මම මේ Vlog බලන්නෙ අයියා බලන්න , එයාගෙ ලොකුකම් මූණට මම හරි කැමති. බැල්ම ඒක මරු අක්කා ඔයාට සුභම සුභ පැතුම් හැමදාම සතුටින් පරිස්සමෙන් දෙන්නා එක්ක ඉන්න ❤

  • @geethanjalikumari7159
    @geethanjalikumari7159 ปีที่แล้ว +27

    ඔියාලා දෙන්නා හරිම කියුටි .ආදරේ වැඩිවෙන්න ඔිය වගේ දේවල් සමගියෙන් කරන්න ඔිනේ .දෙන්නට දෙන්නා උදවි කරගන්න ඔිනේ .වෙලාවක් තිබුන වෙලාවට බිරිදට උදවි කරලා දුන්නම ඇයට සැමියා ගැන ආදරේ තවත් වැඩි වෙනවා .ඔියාගෙ සැමියත් අන්න ඒ වගේ මහත්තයෙක් .ඔියාගෙ හිතට දුකක් දෙන්නේ නැහැ කවදාවත් ම.මමත් හදවතින් ම ඔියාලා දෙන්නා ගැන සතුටු වෙනවා .❤

  • @isankaharshana
    @isankaharshana ปีที่แล้ว +8

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nuwankumara7912
    @nuwankumara7912 ปีที่แล้ว +2

    ❤❤woow woow සුබ සන්ධ්‍යාවක් කවී අක්කෙ.❤❤අක්කි මොන දේ උනත් කොචිචර besy උනත් අක්කිගෙ kicten එක නමි හරිම පිරිසිදුයි පිලිවෙලයි.❤අයියගෙත් කිසිම අාඩමිබර අහංකාර ගති නැති කෙනෙක් .😊අක්කිගෙයි අයියගෙයි අාදරේත් එකතු වෙලා හදපු රාමෙන් එකෙ සැර රස දෙකම අාදරයෙන්ම පුරවලා අැති.❤❤අනෙ අපේ නොනා you tube chanal ekka.❤😅හරිම sport ekkak දෙන සැමියෙක් ලැබිලා තියෙන්නෙ කවි අක්කිට අක්කිත් එ් වගෙම හොද භාර්යාවක්❤සතුටින් ඉන්න හැමදාමත් සැර උනත් එ බව අක්කිට පෙන්නන්නෙ නැ නේද එ අක්කි හදපු නිසා.❤❤bey ❤❤😊

  • @dammikanandani9393
    @dammikanandani9393 4 หลายเดือนก่อน

    😂😂😂dakkat dakkamai mewage lassana vidio ekak dennatama bs. Hamadama stutin enna ❤️❤️❤️❤️🌹🌹🌹

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 หลายเดือนก่อน

    ane godak dawasakin oyage vidiyo mata pennuwe nene ei nama gahala oya hoya gaththe adarei ❤❤❤

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +2

    දිවට සෙලොටෙප් ගහන් කන්න ඔනෙලු 🤣🤣🤣🤣 අයියත් ඉදල ඉදල මරු ඒව කියන්නෙ

  • @vindayadasanayaka8422
    @vindayadasanayaka8422 ปีที่แล้ว +4

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා❤🎉

  • @MDSunil-h8s
    @MDSunil-h8s ปีที่แล้ว +4

    නංගිටයි මල්ලිටයි ගොඩක් ආදරෙයි ❤❤❤❤🎉🎉

  • @sapnadevindi9836
    @sapnadevindi9836 ปีที่แล้ว +1

    Aiya issara lajjai videos walta enna Dan nm ehema nh akki ekka full sup eka dila video karanawa❤❤❤❤❤❤❤❤❤

  • @DpJayasuriya-f6v
    @DpJayasuriya-f6v ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි.හොදින් සතුටින් ඉන්නන❤❤❤❤❤❤❤

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +2

    සතුට්න් ඉන්න හැමදාම ආදරේයි දෙන්නටම බුදු සරණයි ❤❤❤

  • @ikmadushani6766
    @ikmadushani6766 ปีที่แล้ว +2

    ඇත්තමයි ඔයලා දෙන්නව ඔයලා දෙන්නටම මවලා තියෙන්නේ.අයියගේ කිසිම බොරු ශෝ නැ අක්කාත් එහෙමයි.දෙන්නා හැමදාම අවසන් හුස්ම හෙලනකන්ම සතුටින් නිරෝගිව දිර්ඝායුශව ඉන්න ඔනේ.ලස්සනම ලස්සනයි ඔයලා දෙන්නා.ආදරෙයි

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඹයාලා දෙන්නා ❤❤❤❤

  • @NilminiNilmini-i7q
    @NilminiNilmini-i7q ปีที่แล้ว

    නිහතමානි ලස්සන දෙන්නෙක්.හැමදාම අාදරෙයි.

  • @chandimanilushika5751
    @chandimanilushika5751 3 หลายเดือนก่อน

    ඔයාලා දෙනාට ජෙසු පිහිටයි ❤❤🙏🙏

  • @vimukthisilva6480
    @vimukthisilva6480 ปีที่แล้ว +1

    math kanawa ramean..oya vagema shoos gaga kanawa... aiyatanm hodatama dawilla awit...akki dinna...❤❤

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go ปีที่แล้ว +4

    අයියට සැර කන්න බැහැ වගෙ. ඒකට අක්කා 😍

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 ปีที่แล้ว

    Sok ana oya danna maru doni oyalaga video asava balanna adarai manika doni satutin පරිස්සමෙන් inna බුදුසරණ

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha6328 ปีที่แล้ว +4

    අනේ ඔය දෙන්නා හරිම කියුට්... ආදරෙයි දෙන්නටම 😍😍 අයියත් දැන් ටික ටික කතා කරනවා නේද 😊

  • @SulochanaSadamali-k2x
    @SulochanaSadamali-k2x ปีที่แล้ว

    හරිම shok.asaai හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි 2nntana❤❤🎉🎉

  • @anushkidilshani3368
    @anushkidilshani3368 ปีที่แล้ว +2

    අද නම් මාරම ලස්සනයි යක්කේ ඔයා නං සැරකන්න පුළුවන් නේ ද අක්කි ඔය වගේ දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න ඕනේ ආදරේ ගොඩක් දෙන්නට බුදු සරණයි❤❤❤

    • @kumudukumari4499
      @kumudukumari4499 ปีที่แล้ว

      Duwa mama hemadama oyage Video balanawa lassanai Ane duwa mage mahaththaya pilika rogiyek ane duwa mata duwala dennek innawa ekkanek 9 wasare anik ekkana 12 wasare ane duwa mata puluwan udauwak karanna oyala dennata subama suba upan dinak wenna kiyala parthana karanawa

  • @renukamalkanthi893
    @renukamalkanthi893 ปีที่แล้ว +1

    🎉harima lassanai oyala dennatama budusaranai

  • @rplalani2714
    @rplalani2714 ปีที่แล้ว +2

    Oya dennatama godak adarey.budusaranai

  • @Madhushika3957
    @Madhushika3957 ปีที่แล้ว +31

    අයියත් දැන් ගානට වැඩි 😂මරු අප්පා ඔයාලා දෙන්නා 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ආදරෙන් ඉන්න ❤️🥺

  • @krishanthiperera5719
    @krishanthiperera5719 ปีที่แล้ว

    oya denna hari shok ane maru couple eka .budusarani dennama adarei hama damath .❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +1

    අම්මෝ කොහොමද චැලෙන්ජ එක.toilet එකේදී ආඩම්බර බලන්න පුලුවන් 😂😂😂😂 දෙන්නටම ගොඩාක් ආදරෙයි පුතා ,දුව ❤❤❤❤❤

  • @sahikalamannage2007
    @sahikalamannage2007 ปีที่แล้ว

    Kaviyoooooo video eka baluwooooo....buddika paradai.....eth harima ahinsaka I...❤.....adarei kaviyooooo

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 ปีที่แล้ว

    Ane aiya pawu . Eya harima adaraneeyai. Sathutin inna dennama

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී ปีที่แล้ว +6

    අනෙ හරි ශොක් ඔයල දෙන්න ❤❤❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว

    Hamadama oya waga sathutin inna akki APi godak adarei 💞💞💞💞💞

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara5542 ปีที่แล้ว

    Aiya nam shok kavi.oyata oyage jeewithe harima,hodama kena hamba wela tiyenne❤❤sathutin inna❤

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 ปีที่แล้ว +2

    හරිම ශෝයි. අයිය පව් හිතෙනව දැක්කම.😂😂❤❤❤

    • @indusamanmali1011
      @indusamanmali1011 ปีที่แล้ว

      අනේ මේ පකය පලයන් යන්න😂

  • @isharimaheshika9526
    @isharimaheshika9526 ปีที่แล้ว

    Vlog ekak dnkn bln hitiye.maru kavi oya.aththtma oya ktha krna widihta,hina weddi harima adare hithenw.buddika aiya kalinta wada dn hodyi.dn tikk katha krnw wedipura.issrhata thawa fun vedio ekk blporoththu wenw api.bs denntma 😘😘😘❤

  • @PriyankaSudusingha
    @PriyankaSudusingha ปีที่แล้ว

    ❤❤❤❤❤ Hi kavi nangiyo api oyala dennata godak adarei ❤hemadama sathutin inna

  • @sajinikawshalya-i6f
    @sajinikawshalya-i6f ปีที่แล้ว

    Ane kavi hama comment ekakatama ❤react danne natuva comment eakak dannako .oyage vidio harima lassanai.hamadama adaren satutin inna.budusaranai

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗

  • @HiruniNisansala-mc5gx
    @HiruniNisansala-mc5gx ปีที่แล้ว

    Mama katwthma comments dla ne eth akkita dnna hithuna ..aththtama oyage video blnna mama godk asyi ethrm oyala denna marama hodi hemdma sthutin inna akki aiyyi 😊❤️‍🩹 ..

  • @kavee9660
    @kavee9660 11 หลายเดือนก่อน

    Adarei akki man oyage vidio balanna godak asai❤❤

  • @samaraperera-w5s
    @samaraperera-w5s ปีที่แล้ว +4

    තොල් වල ගාවන් නැතුව කන්න try කරන්න ,එතකොට දැවිල්ල නෑ වැඩිය. Sticks වලින් කෑවෑනම් shape .. ❤❤

  • @dmaduwanthi4253
    @dmaduwanthi4253 ปีที่แล้ว +22

    අම්මෝ කාවින්ද්‍යා අක්කී ඔයා තමා චරිතේ ඈ .😁😁.වීඩියෝ එක බලන්න ගත්ත ගනම් මන් හිතුවේ අයියා තමා දිනන්නේ කියලා...ඔයත් කෑම ලගනම් අයියට දෙවෙනි නෑ නේද ...සතුටින් ඉන්න අක්කි පැටියො දෙන්නම.වෙනස්ම වීඩියෝ එකක් අද ලස්සනයි ❤❤

  • @ShiromiDamayanthi-z8w
    @ShiromiDamayanthi-z8w ปีที่แล้ว +1

    Maru vedio aka adarei ❤❤❤❤❤bs

  • @rapnadeesha9673
    @rapnadeesha9673 ปีที่แล้ว

    Ane oya dennage vidio bdlala marama sathutu wenawa man baba nidi karawana gaman kohoma hari balanawa adarei sathutin inna.bs

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw ปีที่แล้ว +8

    අර ඉගෙන ගන්න ළමයිට උදව් කරනව කිවුවේ.මගෙත් අයියා නැති උනා ගිය මාසේ 12
    වෙනිදා.ළමයි 4 දෙනෙක් ඉන්නව.ඉතින් මටත් මේ දරුවාන්ට උදව්වක් කරන්නකො.පුතාල තුන් දෙනයි දුවයි ඉන්නව හතර දෙනෙක්. හතර දෙනාම පොඩියි.අයිය නැති උනේ ගහකින් වැටිලා අවුරුදු 44 නැති වෙද්දි. අනේ මේ දරුවො 4 දෙනාට මොකක් හරි උපකාරයක් කරන්න.ගොඩාක් පිං නංගි.🙏🙏🙏

  • @Phcyco449
    @Phcyco449 ปีที่แล้ว +3

    අයිය නම් දැන් Active වෙලා වගේ ❤❤😊

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 11 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලා දෙන්නටම

  • @DinushaDilrukshi-n6w
    @DinushaDilrukshi-n6w ปีที่แล้ว

    නියමයි😮

  • @prasadinikaushalya5832
    @prasadinikaushalya5832 ปีที่แล้ว

    Lassanai kavee apith ekka hemadema bedagannawa oya hemadamath ekama wage e oya nihathamani nisa hemoma ehema nh hemadama meee wagema api ekka inna hemadama sathutin inna....❤❤

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว

    Ramen competition... nice video

  • @Kamala-hz8jn
    @Kamala-hz8jn ปีที่แล้ว

    Ae kiyanne buddika malle.sarida.ane na ae malle hareima ainsaki...❤❤❤❤❤❤❤❤mama kuweth

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 ปีที่แล้ว

    Iassanai satutin inna Budu saranai parissamen inna 💖 💖💖

  • @SachiniChamo
    @SachiniChamo ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +5

    හැදුව වැරදී.. තම්බල වතුර අයින් කරල සෝස් එක එක්ක මික්ස් කරල තල ඇට උඩින් දාල කන්න ඔනෙ. 😍

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +2

    අක්කියෝ සැර කෑම කාපුවම කිරි බොන්න ඉක්මනින් සැර නිවෙනවා😊❤

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 ปีที่แล้ว

    එක පැකට් එකක් දැම්මා නම් හොදයි සැරවැඩියිනේ මිරිස් කෑවා වගේ නෙමේ දැන් දෙන්නට වොශ් රූම් එකේ නවතින්නයි වෙන්නේ මටත් මිරිස් කන්න බෑ පිච්චෙනවා කොහොම හරි ඔයා දිනුවානේ🏆 බුදුසරණයි ජේසුපිහිටයි

  • @Mamasanduni
    @Mamasanduni ปีที่แล้ว +4

    අනේ මගෙ අක්කී...😍😍 අදත් Vlog එක මරු...👌

  • @Sandaruwaniweerasingha
    @Sandaruwaniweerasingha ปีที่แล้ว

    Dear, happy life, I like video 👍

  • @pemalal1108
    @pemalal1108 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි වීඩියෝ එක

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 ปีที่แล้ว

    මුලදි වගේ නෙමෙයි දැන්නම් අයියත් කතා කරනවනේ ❤😁 මරු අනේ ❤

  • @DilshaniRadi
    @DilshaniRadi 8 หลายเดือนก่อน

    අක්කේ ඔයා එක්ක කතා කරන්න අසයි ❤❤❤❤

  • @Dumindanadeniya
    @Dumindanadeniya 5 หลายเดือนก่อน

    Ane nagii oyaga pon nabray dannko mama oyat godak adraya karna akka kanek kho hare nabarya ewanna hode mama balan god akka kenak

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    I ❤ Snowy😊.Stay Happy and Bless ❤❤

  • @deumidahamsa2271
    @deumidahamsa2271 ปีที่แล้ว

    අනේ නංගෝ මට කලින් ලොග්එක බලන්න බැරිඋනා පොඩි දුව අසනීපවෙලා හිටියේ අපේ ලොකු දුව ඉන්නේ හතර වසරේ පුළුවන්නම් අපිටත් උදව්වක් කරලදෙන්නකෝ නැතත් තරහ නෑ ඔයාල දෙන්නත් එක්ක ආදරෙයි හැමදාමත් බුදු සරනයි. ❤❤❤

  • @MethunThihash
    @MethunThihash ปีที่แล้ว

    Niyamiy man godak asaiy oya deannata ❤❤❤

  • @dinushinanditha4845
    @dinushinanditha4845 ปีที่แล้ว

    Adarei❤❤❤❤❤ hemadama sathutin enna.

  • @susukuma6950
    @susukuma6950 ปีที่แล้ว +1

    තව food challenge ඕනේ අක්කියෝ.......😘💚

  • @ivineecooray9304
    @ivineecooray9304 ปีที่แล้ว

    Wow! A good challenge for both.Like both of you! Enjoy life!

  • @ImashaAmarakoon
    @ImashaAmarakoon ปีที่แล้ว

    Ada vedio ekanam supiri akki ❤❤

  • @dilhanidissanayaka3177
    @dilhanidissanayaka3177 ปีที่แล้ว

    Shok ane vedio aka hinawewi baluwa.hamadama ohoma adaren inna

  • @devindifernando5960
    @devindifernando5960 ปีที่แล้ว +3

    Akki, your going away dress is so glamorous ❤ can u do a video including the places that you bought it (both the dress and jewellery) 😊

  • @mylifeharshani1524
    @mylifeharshani1524 ปีที่แล้ว +1

    පවු අනේ මල්ලී

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +2

    So cute ❤ god bless both you akki ❤

  • @umeshahansamali6575
    @umeshahansamali6575 ปีที่แล้ว +1

    Harima lassanai akkii..

  • @udenikashamali5050
    @udenikashamali5050 ปีที่แล้ว

    ❤❤❤ hemadamath sathutin parissamin inna ❤❤❤

  • @dehemiherath2044
    @dehemiherath2044 ปีที่แล้ว +1

    Anee eya snowy wagemai ❤🥺 Daya ekak nada 😂❤

  • @Nisanthi-p5t
    @Nisanthi-p5t ปีที่แล้ว

    අම්මේ ඉනින් ආදරේයි ගෙඩාක් මැනික අපිත් ඔනි kuwait .මන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HmWasantha-k1z
    @HmWasantha-k1z 3 หลายเดือนก่อน

    Nice ❤❤❤

  • @nipunithissera9861
    @nipunithissera9861 ปีที่แล้ว

    නියම ජෝඩුව ❤

  • @HarshanaPrasad-wy2nx
    @HarshanaPrasad-wy2nx ปีที่แล้ว

    Ammo..kavi oya kana widihata apitath asa hithenawa..kamak ne oyala kala bada purawa gannako..dennama godak sathutin inna..b.s.tc

  • @vidurangilakmali2033
    @vidurangilakmali2033 ปีที่แล้ว

    Ane aiya choooiii akki

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    සතුට්න්.ඉන්න

  • @kalanibhagya1044
    @kalanibhagya1044 ปีที่แล้ว +2

    Adarei ❤❤

  • @chithragunasekara9703
    @chithragunasekara9703 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පුතා දුව

  • @NadanaKumara-c3d
    @NadanaKumara-c3d ปีที่แล้ว

    Nangi Maka Sarai Tamai At Mahhara Sarata Dala Kanna Apa

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว

    14:03 ඉගුරු දාලා ප්ලේට් එකක් හදන්න . ❤️