එදා දවසෙ උන දේ👰🏻‍♀️🥹 | අපි නටපු නැටිල්ලක්…😅♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 524

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว

    ඔයාගෙ නංගි අඩද්දි. බුද්ධික මල්ලිත් අඩනවා.
    හිත උනු වෙන මනුස්සයෙක්.
    ඒක නම් ගොඩක් වටිනවා.
    ඔබ දෙපලට හදවතින්ම මම සුභ පතනවා.
    පොලවෙ පය ගහල ඉන්න කෙනෙක් කියල මට හිතෙන්නෙ බුද්ධික මල්ලි.
    එහෙම මිනිස්සු අඩුයි.
    සෝබනකාරයො ඉන්නෙ.
    සුභම සුභ අනාගතයක් නංගි.
    හරිම ලස්සනයි දෙන්නම.
    බුදු සරණයි.
    මම දිලිනි ජර්මනියේ සිට ❤❤🎉🎉

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +13

    මේ වගේ වගෙ ම සතුට්න් ඉන්න ලැබේවායි පාර්තනා කරනවා ආදරෙන් ඉන්න ලැබේවායි පාර්තනා කරනවා

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +21

    "විදලා තියෙන හැගීම තේරෙනවා ඇති කිව්වට මං හිතන්නේ නෑ මට දැනිච්ච හැගීම කාටවත් තේරෙනවා ඇති කියලා " ඒ වචන ටික ගොඩක් දැනුනා කාවින්ද්‍යා,ඔයාගේ ඒ වචන ටිකෙන්ම මට හිතා ගන්න පුළුවන් බුද්ධික කියන්නේ ඔයාව තේරුම් ගත්ත ඔයාට හරියනම කෙනා කියලා,ජීවිතේ වැටුන තැන් වලින් නැගිටලා වට්ටන්න හදන සහා හදපු අයට හොදම උත්තරේකුත් දීලා,අද ලස්සනට සතුටෙන් ඉන්න ඔයා දිහා දැක්කම මට හරි අමුතු සතුටක් දැනුනා,ඒ වගේම ගැහැණියකට ගර් කරන නියම gentlemen කෙනෙක් ලබන්නත් ඔයා පිං කරලා.මං ඔයා ඉන්න කතාවක්වත් බලලා නෑ ඒත් මට හරි සතුටක් දැනුනා මේ වීඩියෝ එක බලලා.බුදුසරණයි දෙන්නටම ❤

  • @Nilundhi
    @Nilundhi ปีที่แล้ว +14

    Past is Past ❤️❤️ ඔයාගෙ අලුත් ජීවිතේට
    අලුත් බැඳිමට මගෙන් සුභ පැතුම්.. ගැහැනු අපට වරදිද්දි හිනා වෙන හැමෝම අපි ජීවිතය දිනද්දි ඒ අය අපිට හිනා වෙන්නෙ නෑ😊😊 ඔයා හරිම වාසනාවන්තයි කවී❤❤❤ බුද්දික වගේ තේරැම් ගත්ත පිරිමියෙක් ඔයාගේ ජිවිතේ ඉන්න එක❤❤❤ හැමදාම ඔයා ලස්සනට හිනාවෙලා ඉන්න❤❤ ඔයාට වරද්දන්න හදන ඔයාට හිනා උන අයට දෙන්න පුලුවන් ලස්සනම උත්තරය තමයි ඔයයි ඔයාගෙ හස්බනුයි දවසින් දවස වැඩිවෙන ආදරෙන් ජීවත් වෙන එක❤❤❤ වැටෙන්න , වට්ටවන්න ඉන්න අයට ඔයා හරිම ලස්සන උත්තරයක් දුන්නා ඔයාගේ මේ ලස්සන වෙඩින් එකෙන්❤❤❤ ඉතින් කවී ( සුද්දි/ මිණිමුතු) ඔයාලට සුභ පැතුම්❤❤❤❤

  • @maheshiekanayake7078
    @maheshiekanayake7078 ปีที่แล้ว +15

    ඔයාල දෙන්නටම මම හදවතින් සුභ පතනවා...හැමදාමත් මේ වගෙම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. තවත් vlogs ගෙන්න...ආසාවෙන් බලන් ඉන්නවා...❤❤❤❤❤❤❤

  • @aruthainduwarak2128
    @aruthainduwarak2128 ปีที่แล้ว +6

    ඔයා හරිම වාසනා වන්තයි ඔයා ලා දෙන්නගෙ ආදරෙ ට කිසිම බාදාවක් එන්න එපා එයා ගෙ විශ්වාසය හැමදාම රුකගන්න අක්කි බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @nishidula
    @nishidula ปีที่แล้ว

    අනේ මොකද මන්ද මං හරි ආසයි අක්කිට.... ඔයා හරිම ලස්සනයි අනේ.. ශෝයි අයියෙක් හම්බෙලා තීනව... හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන බුදුසරණයි 🌹❤😘

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +3

    ඔයාලගේ preshoot එකේ photo දැක්ක දවසෙ ඉදන් මන් බලන් හිටපූ ඒ දවස congratulations ❤❤❤❤

  • @lakshikdr2340
    @lakshikdr2340 ปีที่แล้ว +8

    හැමදාමත් හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න... බුදුසරනයී දෙන්නටම... ❤

  • @ayomasandamali979
    @ayomasandamali979 ปีที่แล้ว +6

    දැක්කම ආසාවේ බෑ..... ඇත්තටම හදවතින්ම සුභ පතනවා..... ආදරේ යි හැමදාම..... බුදු සරණයි පුතේ.....

  • @NilminiNilmini-xo5pr
    @NilminiNilmini-xo5pr ปีที่แล้ว +3

    ලස්සනයි කවී ඔයා සුබ පතනවා දෙන්නටම හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි ❤️🥰

  • @amandikalakshani9203
    @amandikalakshani9203 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි අක්කි video එක🤩😍. අක්කිත් හරිම ලස්සනයි😘💗 . අක්කිත් එක්ක හැමදාමත් ඉන්නවා🤝💖. ආදරෙයි අක්කියෝ😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️ .

  • @ruvi4538
    @ruvi4538 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි කවි බුද්දික කියන්නේ ගොඩාක් හොද වැදගත් දෙමාපියන් ගේ දරුවෙක් කියලා මේ විඩියෝ එකෙන් දැක්කා කවදාවත් ඒ වගේ හොද කොල්ලකුට දුකක් දෙන්න එපා ඔයාගේ සහෝදර්‍යින්ට කොච්චර ආදරෙයිද ඒ සංවේදි හිතක් තියෙන කොල්ලෙකුට පමනයි ඇස්දෙකෙන් කදුලු එන්නේ හැම පිරිමියෙක් ගාවම නෑ ඉතින් රටට ආදර්ශ මත් කලාවට ආදර්ශමත් යුවලක් විදිහට ජිවත් වෙන්න දෙදෙනා අතර විශ්වාසය ගොඩනගාන වාසනාවන්ත දරුවන් හදාන හොද ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන්න

    • @marysegregory6656
      @marysegregory6656 ปีที่แล้ว

      Congratulations to both of u. Have a happy wedd life together ❤

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +6

    හරිම සතුටුයි අක්කි... බුදු සරනයි දෙන්නටම...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️😘😍

  • @romaineleonard7555
    @romaineleonard7555 ปีที่แล้ว +11

    Beautiful wedding, congratulations and all the very best for your future. May God bless you both for your wonderful journey together. ❤

  • @diwyanjalithisika5476
    @diwyanjalithisika5476 ปีที่แล้ว +3

    ඇත්තටම අයියා හරිම ආදරනියයි අක්කේ..... ❤️❤️❤️❤️ සතුටින්ම ඉන්න හැමදාම.....🌹🌹🌹🌹

  • @sudammalakmali395
    @sudammalakmali395 ปีที่แล้ว +53

    ඇත්තටම නංගි ඔයා ගොඩක් වාසනාවන්තයි. කතාවක් තියෙනවානේ ගෑණිගෙ පින කුණු මුල්ලේ කියලා. ඒ වගේ කතා මුතුන් මිත්තන් කියලා තියෙන්නේ බොරුව ට නෙවෙයි. ඔයාට මේ ලෝකෙ හොදම කෙනා ලැබිලා තියෙනවා කියලා ඔයාම කියනවානෙ. ඉතින් මගේ පැතුමත් ඔයාලා දෙන්නගේ අනාගතය ගොඩක් ලස්සන වාසනාවන්ත එකක් වෙන්න කියලා...🙏♥️

  • @manojsampath2767
    @manojsampath2767 ปีที่แล้ว

    නිලියක් හදවතින්ම ජීවිත කාලයටම බැදීමක් ගැන කියන එකත් අහන්න ආසයි. I wish your oll the best....

  • @sandraperera6126
    @sandraperera6126 ปีที่แล้ว +2

    ඇත්තේම ගොඩක් ලස්සනයි හැමදාම හිනා වෙල සාත්තුටින් ඉන්න සුබ මන්ගලම් බුදු සරනයි 🙏❤️❤️

  • @Aarya5945
    @Aarya5945 ปีที่แล้ว +76

    "මොකද එයගෙනුත් මේ බැදිමට ගරුත්වයක්, පරිස්සමක් තියෙනවා"
    ඒ වචන ✌️💖.
    එහෙනමි හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙයි. 🎉️

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 ปีที่แล้ว

    ඔයාට හොදම කෙනා නියම පිරිමියෙක් හම්බුනා ❤❤ ගොඩක් ලකී ඔයා. ❤

  • @Risigee
    @Risigee ปีที่แล้ว +8

    You both look beautiful ❤❤ all the very best! සතුටින් සමාදානෙන් ඉන්න

  • @hiranthidissanayake5300
    @hiranthidissanayake5300 ปีที่แล้ว +8

    සුබ පැතුම් නංගී,මල්ලී.ඔයාගෙ වීඩියෝ එක බලලා මගෙ ඇස්වලත් කදුලු ,ආදරෙයි ❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 5 หลายเดือนก่อน

    සුභ ගමන් සහෝදරීය ඔබ දේපලට ලස්සන ආනාගතයකට සුබ පතනවා

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    Congratulations නංගියෝ පරිස්සමෙන් ජිවිතේට මුන දෙන්න ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimuvlog9113
    @vimuvlog9113 ปีที่แล้ว

    අක්කේ මුල ඉදන් වීඩියෝ බලන්න බැරි උනානේ දැන් මුල ටික බලනවා අක්කා එක්ක දිගටම එකතුවෙලා ඉන්නවා අක්කේ හරිම ලස්සනයි ඔයාගේ ලස්සනම දවස හැමදාම මේවගේ ආදරෙන් සතුටින්ම ඉන්න අක්කේ ඔයයි අයියයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @srylankalanka3345
    @srylankalanka3345 ปีที่แล้ว +8

    සුභම සුභ මංගල්ලයක් වේවා.. ඔබ දෙපලට මගෙත් ඇස් වලට කදුළු ආවා මේක අවසන් වෙනකන් බලන් ඉන්න කොට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබ දෙපලට 😘❤️

  • @madubandara2107
    @madubandara2107 ปีที่แล้ว +1

    Ane oya harima Lassanai harima wasanWanthai hemadama sathutin inna lebenna kiyala prarthana karanwa

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +3

    අනෙ කවී ඔයා හරීම ලස්සනයී🥰🥰🥰😍😍ඔයාට මේ වගෙ හොද හස්බන්ඩ් කෙනෙක් ලැබුනෙ ඔයාගෙ තියෙන වාසනාවන්තකම නිසා වගෙම එයාට ඔයා වගෙ හොද බිරිදක් හම්බුනෙ එයාගෙ තියෙන වාසනාවන්තකම නිසා...🙏🙏🥰🥰❤❤මගෙත් නම උප්පැන්නෙ එක විදියක් ඒත් කට්ටිය ලියන්නෙ මම ලියන්නෙ තව විදියකට..උප්පැන්නෙ ලියන අයගෙ වැරදි තමා😁😁😁කවි ඔයා හැමදාම ලස්සනට සතුටෙන් හිනා වෙලා ඉන්න ඔයාට සුභ පතනවා...බුදු සරනයී🙏❤☸️🙏❤❤👌🔥

  • @thariduhashan4901
    @thariduhashan4901 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නම.සතුටින් ඉන්න ලැබේවා.හැමදාම තෙරුවන් සරණයි ....

  • @dilkinimesha675
    @dilkinimesha675 ปีที่แล้ว +12

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️❤️

  • @sashinisithara4465
    @sashinisithara4465 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි ඔයාඑදා සුරංගනාවියක් වගේ ❤️😍

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 10 หลายเดือนก่อน

    Hari ලස්සනයි සතුටින් ඉන්න budusaranai davipihitai ❤❤❤❤

  • @githmichamodi-hw1kt
    @githmichamodi-hw1kt ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි 😙 ගොඩාක් ආදරෙයි අක්කි 🤗 ඔයා දවස ගානෙම වීඩියෝ upload කරනවා නම් ගොඩාක් කැමති අක්කි. ඔයා හරිම ලස්සනයි අක්කි ☺️

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    අනේ.නංගියා.මටත්.අැඩුනා.නිවම.කපල්.එක.ඹයා.හොදම.කේනා.තොර.ගත්තා.ලස්සනයි.ඹයා.කොතනද.ඉන්නේ.එි.සියලුම.කතා.ටික.මම.බලනවා.සතුටුයි..හැම.දාම.සතුටින්.ඉන්න..සුභ.දවසක්..ජය.වෙිවා.මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋

  • @chandrikakumudinihamy331
    @chandrikakumudinihamy331 ปีที่แล้ว +1

    හාරිම.ලාස්සනායි.නාංගි.අපි.අසම.නිහතමානි.කාලාකාරනියාක්..හැමදාම.සාතුටින්.යින්න.අපිහැමදාම.අදරෙයි.ඔයාට❤❤❤❤

  • @hashinihirushika2538
    @hashinihirushika2538 ปีที่แล้ว +5

    ගොඩාරියක් ලස්සනයි අක්කී එදා ඔයා සුරංගනාවියක් වගේ . දිගටම vlogs ගේන්න කවී අක්කී 😘❤️ love you..........

  • @srimahewa6074
    @srimahewa6074 3 หลายเดือนก่อน

    Harima lassani Kavidya ❤ Happy Marriage life together stay bless forever❤

  • @chathurajapaksha
    @chathurajapaksha ปีที่แล้ว +1

    හැමදාම සතුටින්,ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි♥️ ආදරෙයි 🥰♥️

  • @ChithraDewage
    @ChithraDewage 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි ❤😊

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว

    ලස්සනයි දුව ගොඩක් .මම හිතනවා ඔයාට හොද මහත්මයෙක් ලැබිලා ඉන්නෙ කියලා හැමදාම සතුටින් ඉන්න.බුදුසරනයි ඔයාලට.
    මම කොහොමත් ඔයාට ආදරෙයි දුව

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +12

    ඔයාග වෙඩින් එක හරිම චාම් ලස්සන වෙඩින් එකක.සුබ පැතුම් ඔයාලා දෙන්නට 💐💐

  • @janalidasanayake3791
    @janalidasanayake3791 5 หลายเดือนก่อน

    සී යු ෆැෂන් කොහෙද තියෙන්නේ කියලා ඔයා කිව්වේ නෑනේ නංගියෝ. මේක නම් නොකියම බැහැ. ඔයා හින්දි නිළියෙකුටත් වඩා ගොඩක් ලස්සනයි❤❤❤

  • @sriyani5529
    @sriyani5529 ปีที่แล้ว +7

    මම කුවෙටි ඉදල ඉඩ ලැබෙන හැම වෙ⁣ලේම බැලුවා ලස්සනයි හැමදාම සතුටින් ඉන්න

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว

    Oyt duk dunna ayata hodama return eka meka thamai nangi..hamadama sathutin inna...matath kadulu awaa nangila denna adaddi nm..mokada mag wedding eka dawaseth mage aiya mawa badan oya wagema aduwa..hamadama sathutin inna hodama mahaththaya oyata labila thiyenawa ..mokada thamange wifege ahen kadulu eddi husband tath kadulu enawa kiyanne eya oyata godakma adarei nangi..iwasimen jivitheee vidinna..adarei 🥰🥰

  • @induni4288
    @induni4288 ปีที่แล้ว

    Man oyata kiuwa wedding eka dawasata modeling karaddi bride kenek wage hitiyata wadaa godak lassanata inna kiyala kavi. Eththatama oya eswahak ne puduma lassanak. Charm but maara lassanak ♥️😙 hemadaama sathutin inna bs dp jp 😙

  • @buddikaahala43
    @buddikaahala43 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ❤ඔය දෙන්නට බුදු සරණයි ❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +74

    අක්කි අද ගොඩක් ලස්සනයි සුරංගනාව්ය වගෙ අද ඔයා ලස්සනයි

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 ปีที่แล้ว +8

    Happy Wedded life to both of you!

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 ปีที่แล้ว +1

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අක්කි ❤❤❤❤.ඔයා හරිම ලකී අයියා වගේ කෙනෙක් ලබන්න .ඒ වගේම අයියත් ලකී ඔයා වගේ ආදරණීය කෙනෙක් ලබන්න .හැමදාම සතුටින් ඉන්න දෙන්නම කාගෙන්වත් ඇස්වහක් කටවහක් වැදෙන්නෙ නැතුව .❤❤❤❤❤❤❤❤❤❤

  • @shiromishiromi9921
    @shiromishiromi9921 ปีที่แล้ว

    ❤❤ godakh ලස්සනයි kelle.oyalata dennata suba අනාගතයක් වස්තුවේ .බුදු saranaii .

  • @champichampi2643
    @champichampi2643 ปีที่แล้ว

    හැමදාම adaran enna
    Prasna.athikaraganna.apa
    Oyata.labila.enna hoda.samiyak
    Kawama.dakawath.A.hithata
    දුකක් wadanawak.danna.apa
    Parissamin enna .budu saranay
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +2

    ජය ශ්‍රී මංගලම් සුබම සුබ අනාගතයක් ඔබ දෙපලට ගොඩක් ලස්සනයි දුව සතුටින් ඉන්න හැමදාම තෙරුවණ් සරණයි ❤

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 ปีที่แล้ว

    Wedding eka dawase oyage dressing harima lassanai. . Suba pathum oyalege life ekata..

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x ปีที่แล้ว

    ඔයාගෙ හැමදෙ ගැනම සතුයි දුක හිතෙන එකම දේ අප දුක්දි අහිමි උනඑක

  • @lakmallakshika5841
    @lakmallakshika5841 ปีที่แล้ว

    Akke hari lassanai oyala dennage adare.hemadatamath sathutin adarayen inna bs

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +15

    ලස්සනයි අක්කි❤️අයියා හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️

  • @sarath3086
    @sarath3086 ปีที่แล้ว

    ලස්සනයි මoගල්ලෙ හොදට ම තිබුනා ඔයා දෙන්නාත් ලස්සනයි සුභ ම සුභ මoගල්ලයාක් වෙවා

  • @harindideshani3407
    @harindideshani3407 ปีที่แล้ว +2

    Ane අක්කේ ඇත්තටම harima ලස්සනයි . ඔයා la දෙන්න hamadama සතුටින් පරිස්සමෙන් inna බුදු සරනයි

  • @preethiperera7840
    @preethiperera7840 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි දුව ඔයාගේ e දවස කියන්න තියෙන්නේ happy wedding life කියලා තමා

  • @munasinghemanel9373
    @munasinghemanel9373 10 หลายเดือนก่อน

    සුබ අනාගතයක් වේවා ඔයාලට 🙏🙏🙏🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +17

    Thank you අක්කි ඔයාගේ wedding එක ඇම්මාට 💗 wedding එකෙන් පස්සේ ඔය දෙන්නාගේ vlogs ඕනේ

  • @dilankadarshini2532
    @dilankadarshini2532 ปีที่แล้ว

    Congratulations akki❤❤ hemdm sathutin parissamen adaren Inna dennama 🥰🙏 Budusaranaii 🙏 chamil aiya ape aiya kenek❤eyge weda best😊❤

  • @rachinimadushika4019
    @rachinimadushika4019 ปีที่แล้ว

    Akki oya harima humble ❤ harima sensitive kenek ❤

  • @thavindidilshara9996
    @thavindidilshara9996 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ❤ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 😍😍

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว +1

    සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න අක්කි❤️🖇️

  • @maleeperera9055
    @maleeperera9055 ปีที่แล้ว

    It's so beautiful. Thanks for sharing . Theruwan saranay

  • @glorioclothing
    @glorioclothing ปีที่แล้ว +7

    හැමදාම අක්කි අය්යා සතුටින් ඉන්න. මටත් ඒ කිව්ව සමහර වචන වලදි හිත උනු උනා.... වරදින් නෑ. දෙවි පිහිටෙන් හැමදාම සතුටින් මගේ අක්කයි අය්යටයි ජිව්ත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරනයි ❤❤❤❤

  • @damayantikumari1129
    @damayantikumari1129 ปีที่แล้ว +1

    Godak lassanai kavi aen buddika hrima adarei kavi hemadamath lassanai oyage vidiyo hema ekakama man beluwa .jaya wewa. suba anagatayak dennatama.budu saranai.

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว +1

    Wow akki 🥰😍🥺love U.......😘😘😘
    "Happy wedding life"Akki&Ayya 😻😽

  • @SanduniMelissa
    @SanduniMelissa ปีที่แล้ว +1

    අනේ.... හරිම ලස්සනයී 😍😍මටත් ඇඩුනා 😞..සතුටම හැමදාම ලැබෙන්න ඕන ඔයාට කවී ❤❤

  • @ChminiJayasuri
    @ChminiJayasuri 7 หลายเดือนก่อน

    HARI SANWEDI KOLLEK .... HODIN INNA LEBEWA .....❤❤❤

  • @sasankaabeykoon732
    @sasankaabeykoon732 ปีที่แล้ว +1

    කාවින්ද්‍යා ඔයාටයි බුද්ධිකටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😁😁🙏🙏

  • @HarshaniShashikala
    @HarshaniShashikala ปีที่แล้ว +1

    Harima lassanai akki.hamadama sathutin inna akki , aiya.theruwan saranai oyala hamotama.adarei.....❤️❤️❤️

  • @Dinugamage1118
    @Dinugamage1118 ปีที่แล้ว

    Akki marama lassani♥️😊😊😊 hamadama sathutin parissamin inna

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 ปีที่แล้ว +1

    ඒ උනාට කෙල්ල රගපෑමට නතර කරන්න එපා ඔයා දක්ෂයි රගපානව ආදරෙයි ඔයාට

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 ปีที่แล้ว +1

    Congratulations akkh & ayyh...❤️😍🌼

  • @Babygirl-y6u
    @Babygirl-y6u ปีที่แล้ว +1

    Adere hariyt widine adere awankewm kren ayet mee vlog eke bladdi aduna😢😢😢😢😢❤

  • @AnushaDilrukshi-q5g
    @AnushaDilrukshi-q5g ปีที่แล้ว +4

    Oy godak lassanaiii akki❤❤❤... Happy wedding life akki oyt❤❤

  • @Harshani-ep1ro
    @Harshani-ep1ro ปีที่แล้ว

    ආදරෙයී සුද්දියේ ඔයාට❤මේ ඔයාගේ හබියට මන් ගොඩක් ආදරෙයි ❤

  • @anujashiromani8915
    @anujashiromani8915 ปีที่แล้ว

    Harima lassanai duwa oya dennata subama suba anagathakta asiri pathanawa oya dennata godak adarei budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @AyshiaAyshia
    @AyshiaAyshia ปีที่แล้ว

    Lassanai goda godak oyala denna godak hodin satutin inna adarei hamadamat meka balana matat godak aduna kaviyoo❤❤❤

  • @ChampikaPriyadarshani-mm6wu
    @ChampikaPriyadarshani-mm6wu ปีที่แล้ว

    ඔයලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න .ඔයලා දෙන්නට බුදුසරණයි .

    • @HasiniHashini
      @HasiniHashini ปีที่แล้ว

      ඔයලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න❤❤🎉🎉❤❤

  • @Dkbabycat
    @Dkbabycat ปีที่แล้ว +1

    Woow💞 congratulations akka aiya 😍

  • @aruthainduwarak2128
    @aruthainduwarak2128 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි තෙරුවම් සරනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🌹🌹

  • @shehanimadushika6312
    @shehanimadushika6312 ปีที่แล้ว

    Lassanama adarayak❤❤❤God bless you ❤❤❤wasanawanthama wewaa!!!

  • @LakshikaMadushani-kc9di
    @LakshikaMadushani-kc9di ปีที่แล้ว

    Ane akke home kaming video eka dannako.eda oya hari lassanai.rosa patikkiyak wage.ara mehendi disain eka lassani godak.

  • @NadishaNadisha-vb3kq
    @NadishaNadisha-vb3kq ปีที่แล้ว

    Magath wedding aka labana maase oyage video aka dakkama patta sathutak awa🎉❤ sathutin inna hamadaama❤

  • @SamanThrimanahettige-mu3dm
    @SamanThrimanahettige-mu3dm ปีที่แล้ว

    Mama asama daksha niliyak. Suba mangalam. Sathutin inna hamadamath.

  • @waruniprabodhani4051
    @waruniprabodhani4051 ปีที่แล้ว

    Oyata godak adarei akkiiiiii.. suba pathanawa.. hemadama sathuten inna

  • @GimhaniDilunika
    @GimhaniDilunika ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නා.සතුටින් ඉන්න හැමදාම හැමෝම එක්ක.බුදුසරණයි❤️❤️

  • @Babygirl-y6u
    @Babygirl-y6u ปีที่แล้ว +1

    Ane aiya shooooiy❤❤❤ adereyi denatm❤

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 ปีที่แล้ว

    හදවතින්ම සුබ පතනවා 🥰🥰🥰 හැමදාම සතුටින් ඉන්න ලැබේවා! ඉදිරි අනාගතයට සුභ පතනවා .happy family life .good luck 🥰🥰🥰

  • @Hi-ci2dw
    @Hi-ci2dw ปีที่แล้ว

    🎶 මංගලම්‌ ජය.. මංගලම්‌
    වේවා සිරි සුබ මංගලම්‌
    සැරද තෙසරණ සරණිනේ..
    යුවතිපති සුව සේ දිනේ..🎵🎵

  • @NuwanthikaIndika
    @NuwanthikaIndika ปีที่แล้ว

    ගෙඩක් ලස්සන .යි❤❤.අදරේයි

  • @kapilasenaratne7674
    @kapilasenaratne7674 ปีที่แล้ว +3

    You look so beautiful kavindya. Congratulations and best wishes for a happy wedded life .

  • @chathurikananayakkara6298
    @chathurikananayakkara6298 ปีที่แล้ว +1

    Congratulations ❤ be happy always ...❤️

  • @Brighton333
    @Brighton333 ปีที่แล้ว

    මං හරිම ආදරේ චරිතයක් අක්කේ 🥰ඔයා🥰♥️ ඔයාගේත් අයියාගෙන් ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා🥰♥️😘
    බුදු සරණයි🙏🤗🥰

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.මුල්ම program එකට එනකම් බලන් ඉන්නවා අක්කි.බුදු සරණයි❤️❤️