ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් දවසකින් ඩොක්ටර් වීඩියෝ එකක් ගෙනාවේ.ඔබ තුමාගෙ දැනුවත් කිරීම් අපේ ජීවිත වලට ඉතාමත්ම ප්‍රයෝජනවත්.ඉදිරියටත් මෙවැනි වටිනා දේවල් වලින් අපිව දැනුවත් කරන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරෝගි දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි ඩොක්ට දැනුවත් කිරිම ගැන. මම සතියට දින තුනක්. පමන කරපිංච කැඳ බොනව මට දියවැඩියාව කොලස්ට්‍රෝල් දෙකම තියනව. ඔබ තුමාට දීර්ගායුෂ ප්රොර්තනා කරනවා තව තවත් මෙවැනි දේ වලින් මහජනයා දැනුවත් කිරිමට ශක්තිය ලැබේවා.
වෛද්‍යතුමනි මෙවැනි වටිනා උපදෙස් ලබා දෙන ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
හොද දැනුවත් කිරීමේ වැඩ සටහනක් .
වෛද්‍යතුමණි, මෙවැනි වටිනා උපදෙස් ලබා දෙන ඔබට දිඝාසිරි ලැබේවා !
Ethama watina wadagath desanayak thulin Apawsa danuwath karatabehavinma Esthuthi Doctor Oba thumanta...Theruwen saranai...
Doctor කරපිංචා තේ එක බොනවා මෙක සුදුසද පිලිතුරක් ලබා දෙන්න ඔබතුමාට ස්තුතියි .
❤Karapencha godak akapara hodata auwae welaganna🎉hodata kudukaraganna🎉botalayaka dala prej aka danna🎉uyana walawata tea handak danna🎉
ඔබගෙ පැහැදිලි කිරිමට ස්තුතිය .. ඒ වගේ පුලුවන් නම් වැඩසටහනක් කරන්න මේ ආහාර විසවීම ගැන.. මොකද මගේ හොදම යාලුවාගේ පුතාට පාන්පිටි කන්න බෑ...ඒක මාරාන්තික විශක් .. පැයක් ඇතුලත රෝහල් ගත කලේ නැත්තං .. ජිවිතය පවා අහිමි වෙනවා.. ඔහුට හදිසි අවස්තාවක දෙන්න එන්නතක් නියම කරලා තියනවා ඒකත් ලංකාවෙ නෑ... බොහො අය කෑම දෙනකොට බොරු කියලා කෑම කවනවා.. ඇත්තටම මෙවැනි විශවීම් ඇති අය සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ...
..
Thank you sir ❤❤
කරපිංචා ගැන මම අහල තියෙන කතාවක් තමයි ආහාර පාන සමග කරපිංචා එකතු කරන්නේ එහි ඇති විස අහිතකර රසායනික සංඝටක උරා ගැනීමේ හැකියාවක් කරපිංචා සතුව පවතිනවා කියලා, මේ විස නසන කරපිංචා පත්‍රය ගැන ඇත්තටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවද ?
ඒ රම්පෙ. කරපිංචා නෙවෙයි.
කරපිංචා කොලත් විෂ උරාගන්නවා කියලත් කියනවා
ස්තූතියි,කනිජලවන බහුල ආහාර මොනවද කියල කියන්නකො මහත්මයා🙂❤️
Thanks Dr about negative informative details on higher amounts other than using them as good spices in Sri Lanka from generation to generation
වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර ගැන video එකක් කරන්න පුලුවන්ද..
Samakenekutama therm ganna pululuwanwidiyata danuwathkirima gana isthuthi obathumata
ස්තුතියි ඔබතුමාට 😊😊
Thank you doctor for your good advise.🙏
මගෙ මව හදන සම්බලයක් රතුලූනු 10ක් විතර සුදුලූණු බික් 5ක් විතර ගොරක හෝ සියඹලා රස පමණටදුඹුරැ වන තුරා බැදගත් පොල් මිටක් පමණ ගම්මිරිස් ලුණු රස පමණට මේක හොඳට අඹරල දෙහි ටිකක් කන වේලාවට දාල ගන්නව විශේෂයෙන්ම අවුරුදු කෑම මේසයට නැකතට කවන විට එයින් ටිකක් අනල තමා කිරිබත් කවන්නේ මාත්‍රා දන්නේ නැතුවට එය ගුණ දෙයක් බවට වයස අවු 74ක් වන මට තේරිල තියනව මම සමහර විට කුරුඳු ඉතා ටිකක් දමනව එ
Thank you very much for the good explanation
Thank you doctor budu saranai 🙏🙏🙏🙏
Dr karapincha kada bimada karapincha sambol kamada wada hoda
ස්තුතියි ඩොක්ට දැනුවත් කිරීම හරිම .පැහැදිලි තෙරැවන් සරණයි
ඔබතුමාට ස්තුතියි
Heenbowitiya kanda ganath danuath kirimak aranna doctor
Mama sumanata eka warak karapincha thamba bonawa obe adahasa?
❤❤Doctarta deergausa labawa❤❤
❤❤❤ස්තුතියි doctor
Very impressive Tha k you Jaya
Thanks..Doctor 🎉
Apiwa danuwath karnawata gadak pin 🙏
Thanks Doctor
Thank you very much for your information. I'm from UK.
Thank you 🙏
👍❤
කරපිංචා කොල කරිරසවිිම සඳහා දැමුවද එමගින් ආහාර වල ඇති විශ රසායනික උරා ගන්නා බවට සමාජයේ මතයක් පවතින අතර එමකරියට දැමු කොලකැැම නුසුදුසු යයි පැවසෙනවා...එහි සත්‍ය අසත්‍යය තාවය ආහාර පිළිබඳ විශාරදවු ඔබෙගන් දැනගැනිිමට කියා දෙන්න ...ස්තුුතියි
this is very urgent question please reply.
Owata uththara dunnoth job aka nethi wenawa. Owa ahanna apa honde.
@@dayawathiemenike7090 😄
❤❤❤
👍
කරපින්චා ඇත්තටම හොදයි කොලෙස්ට රෝල් වලට හැබැයි ඉතින් පොල් නොදා
Doktata godalkpin
Maarawadak.. meeka baladdi ape wadagath karapincha gana niwaradi parikshana sisu wela naaa kiyanne pulumai.. 😂
👍👍👍👍
👍👍🏻👍👍🏻💕
❤❤❤❤🎉🎉
Thank you very much
Thank you doctor
Thanks doctor ...❤❤❤❤
Thanks Doctor ❤❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
ගොඩාක් දවසකින් ඩොක්ටර් වීඩියෝ එකක් ගෙනාවේ.ඔබ තුමාගෙ දැනුවත් කිරීම් අපේ ජීවිත වලට ඉතාමත්ම ප්‍රයෝජනවත්.ඉදිරියටත් මෙවැනි වටිනා දේවල් වලින් අපිව දැනුවත් කරන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරෝගි දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි ඩොක්ට දැනුවත් කිරිම ගැන. මම සතියට දින තුනක්. පමන කරපිංච කැඳ බොනව මට දියවැඩියාව කොලස්ට්‍රෝල් දෙකම තියනව. ඔබ තුමාට දීර්ගායුෂ ප්රොර්තනා කරනවා තව තවත් මෙවැනි දේ වලින් මහජනයා දැනුවත් කිරිමට ශක්තිය ලැබේවා.
වෛද්‍යතුමනි මෙවැනි වටිනා උපදෙස් ලබා දෙන ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
හොද දැනුවත් කිරීමේ වැඩ සටහනක් .
වෛද්‍යතුමණි, මෙවැනි වටිනා උපදෙස් ලබා දෙන ඔබට දිඝාසිරි ලැබේවා !
Ethama watina wadagath desanayak thulin Apawsa danuwath karatabehavinma Esthuthi Doctor Oba thumanta...Theruwen saranai...
Doctor කරපිංචා තේ එක බොනවා මෙක සුදුසද පිලිතුරක් ලබා දෙන්න ඔබතුමාට ස්තුතියි .
❤Karapencha godak akapara hodata auwae welaganna🎉hodata kudukaraganna🎉botalayaka dala prej aka danna🎉uyana walawata tea handak danna🎉
ඔබගෙ පැහැදිලි කිරිමට ස්තුතිය .. ඒ වගේ පුලුවන් නම් වැඩසටහනක් කරන්න මේ ආහාර විසවීම ගැන.. මොකද මගේ හොදම යාලුවාගේ පුතාට පාන්පිටි කන්න බෑ...ඒක මාරාන්තික විශක් .. පැයක් ඇතුලත රෝහල් ගත කලේ නැත්තං .. ජිවිතය පවා අහිමි වෙනවා.. ඔහුට හදිසි අවස්තාවක දෙන්න එන්නතක් නියම කරලා තියනවා ඒකත් ලංකාවෙ නෑ... බොහො අය කෑම දෙනකොට බොරු කියලා කෑම කවනවා.. ඇත්තටම මෙවැනි විශවීම් ඇති අය සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ...
..
Thank you sir ❤❤
කරපිංචා ගැන මම අහල තියෙන කතාවක් තමයි ආහාර පාන සමග කරපිංචා එකතු කරන්නේ එහි ඇති විස අහිතකර රසායනික සංඝටක උරා ගැනීමේ හැකියාවක් කරපිංචා සතුව පවතිනවා කියලා, මේ විස නසන කරපිංචා පත්‍රය ගැන ඇත්තටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවද ?
ඒ රම්පෙ. කරපිංචා නෙවෙයි.
කරපිංචා කොලත් විෂ උරාගන්නවා කියලත් කියනවා
ස්තූතියි,
කනිජලවන බහුල ආහාර මොනවද කියල කියන්නකො මහත්මයා🙂❤️
Thanks Dr about negative informative details on higher amounts other than using them as good spices in Sri Lanka from generation to generation
වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර ගැන video එකක් කරන්න පුලුවන්ද..
Samakenekutama therm ganna pululuwanwidiyata danuwathkirima gana isthuthi obathumata
ස්තුතියි ඔබතුමාට 😊😊
Thank you doctor for your good advise.🙏
මගෙ මව හදන සම්බලයක් රතුලූනු 10ක් විතර සුදුලූණු බික් 5ක් විතර ගොරක හෝ සියඹලා රස පමණටදුඹුරැ වන තුරා බැදගත් පොල් මිටක් පමණ ගම්මිරිස් ලුණු රස පමණට
මේක හොඳට අඹරල දෙහි ටිකක් කන වේලාවට දාල ගන්නව විශේෂයෙන්ම අවුරුදු කෑම මේසයට නැකතට කවන විට එයින් ටිකක් අනල තමා කිරිබත් කවන්නේ
මාත්‍රා දන්නේ නැතුවට එය ගුණ දෙයක් බවට වයස අවු 74ක් වන මට තේරිල තියනව මම සමහර විට කුරුඳු ඉතා ටිකක් දමනව එ