lakshman Hewawitharama...Adaraya wage nowei(ආදරය වගේ නොවෙයි අඟ හිග දැනෙයි කූඩුවේ..)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2016
  • ආදරය වගේ නොවෙයි
    අඟ හිග දැනෙයි කූඩුවේ..
    දුක දරාගන්න වේවි නුඹට
    මහා මෙරක් වගේ..//
    වෙන කවුරුවත් නොඑන උයනේ
    වදුලු වන පෙතේ
    අපි අනාගතය මැව්වත්
    ඒ ඇත්තටම නොවේ
    මගෙ කූඩුවට ඇවිත් කඳුලක් ඇති වුනොත් නෙතේ
    මට හදාගන්න බැරි වෙයි හිත මගෙ කිරිල්ලියේ...
    ආදරය වගේ නොවෙයි ....
    රන් කාසි නැතිව හැඩ වේවිද සිනාමල් නුබේ
    මුදු සේද නොමැති යහනක නෙත පියෙවිද රැයේ..
    මගෙ කූඩුවට ඇවිත් කඳුලක් ඇති වුනොත් නෙතේ
    මට හදාගන්න බැරි වෙයි හිත මගෙ කිරිල්ලියේ...

ความคิดเห็น • 71

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +13

    අපි කැමතිම ගායකයෙක් අපේ හිත් විඩා වුනාම මෙ ගිත ඇත්ටම දිව්‍ය ඖෂධයක් මෙ වගේ ලයාන්විත ගිතයක් පුජා කරපු ඔබ සැමට පින්

    • @lakshmanhewawitharanaofficial
      @lakshmanhewawitharanaofficial  2 ปีที่แล้ว +4

      අනේ❤️ ගොඩාක් ස්තුතියි

    • @captainnemo3958
      @captainnemo3958 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත 🥺

  • @anushammanathunga717
    @anushammanathunga717 2 ปีที่แล้ว +9

    අපි අනාගතය මැව්වත් ඒ ඇත්තටම නොවේ❤️❤️❤️

  • @kumaribandara2442
    @kumaribandara2442 7 หลายเดือนก่อน +3

    ලක්ෂ්මන් අයියේ මේ සිංදුව එවකට මගෙ බෝයි ප්‍රෙන්ඩ් වෙලා හිටපු කෙනා මට එව්වා නිතරම . එයා දුප්පත් . මගෙ දෙමාපියන් එයාව මට මැරි කරන්න දුන්නෙ නෑ . ඒත් මං කිව්වා එයාට අපි අපේ කැමැත්තට ඉඩ දෙමු කියලා . එයා බය උනා මට දුක් විදින්න වෙනව කියලා . මං යුනිවර්සිටි එකෙන් එළියට එද්දීම මට දෙමාපියන්ගෙ කීමට විවාහ වෙන්න උනා.දැන් මට බබාලා දෙන්නෙක් ඉන්නවා . හොදින් ජීවත් වෙනව . මගෙ කලින් බෝයි තාම ජොබ් එක කරගෙන දෙමාපියන්ට සහෝදරයොන්ට උදව් කරගෙන ඉන්නවා . සමහර අවස්ථා වලදී මාව දකිනවා . හිනා වෙලා යන්නං කියාගෙන යනව . මට මේ සිංදුව අහද්දි අපේ අතීතය මතක් වෙලා කදුලුත් ආවා ඇස් දෙකට . ඔයා ඒක හරිම හැගීම්බරව ගායනා කරනව . ලේ මස් ඇට නහර වලටම වදිනවා .. ❤❤❤❤

    • @lakshmanhewawitharanaofficial
      @lakshmanhewawitharanaofficial  7 หลายเดือนก่อน

      Sad story

    • @kumaribandara2442
      @kumaribandara2442 7 หลายเดือนก่อน +1

      @@lakshmanhewawitharanaofficial ඔයාගෙ මේ ගීතය & හඬ මාව වසර 5-6ට එහා අතීතයට ආයෙත් අරගෙන ගියා . ඔයාට තව තවත් මෙවැනිම නිර්මාණ කරන්නට ශක්තිය ලැබෙන්නට කියල මං ප්‍රාර්ථනා කරනවා

  • @sandarurandima1529
    @sandarurandima1529 14 วันที่ผ่านมา +1

    එයාගේ කොන්ඩේ ඒ දවස්වල.හරිම ලස්සනයි .

    • @asithasampath6579
      @asithasampath6579 3 วันที่ผ่านมา

      කවුද මේ නිළිය ?

  • @ShehanDilusha341
    @ShehanDilusha341 ปีที่แล้ว +2

    මගෙ කූඩුවට ඇවිත් කඳුලක් ඇති උනොත් නෙතේ...
    මට හදාගන්න බැරිවෙයි හිත මගෙ කිරිල්ලියේ..❤🥺

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි.ඔබතුමාගෙ කොයි සින්දුවත් ලස්සනයි .ඒ සින්දු භාවනාවක් වගෙයි.තෙරුවන් සරණයි ඔබතුමාට

  • @pradeepkalum6069
    @pradeepkalum6069 4 ปีที่แล้ว +4

    ලස්සනයී..... මාත් ආසම ගායකයෙක්...... 😍😍😍

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +3

    ඇත්තටම ලක්ෂමන් අයියාගේ වොයිස් එක මාරම ලායන්විතයි

  • @user-me7hx5ui1i
    @user-me7hx5ui1i 11 วันที่ผ่านมา +1

    Puduma lassank

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 10 หลายเดือนก่อน +2

    ලක්මන් අයියාට ගොඩක් පිං මෙ වගේ ගිතයක් ගැයුවට මම උසස් පෙල කාලේ ආදරය කරපු ගැනු ළමයා මාව අමතක කරා දුප්පත් කම සහා කාස්ටි එකේ ගැටලුවක් නිසා .මම මෙ සින්දුව මුමුණන වාර ගොඩක් තියනවා .ඒ කාලේ මතක් වුනාම මෙ සින්දුව අහනවා.2023/9/25

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන, ආදරණීය, අර්ථවත් ගීතයක්

  • @chanumax2872
    @chanumax2872 9 หลายเดือนก่อน +1

    Wow මාරම ලස්සනයි අයියේ 👍

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater ปีที่แล้ว +1

    It felt me....❤️🧖🌺

  • @user-ry8sf4em9t
    @user-ry8sf4em9t ปีที่แล้ว +1

    ආසම සිංදුවක්

  • @Gayantha_Thilakarathna
    @Gayantha_Thilakarathna ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤

  • @imeshamadhushani1876
    @imeshamadhushani1876 3 ปีที่แล้ว +1

    Hari Lassanai.hithata dene adare yatharthaya

  • @champikavinodani4485
    @champikavinodani4485 ปีที่แล้ว +1

    Asamq gayakayek....harima lassanai😍

  • @sugathfernanduez2207
    @sugathfernanduez2207 ปีที่แล้ว +1

    Asama geethayak… asama hadak❤️

  • @kavindu5475
    @kavindu5475 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @Dineth334
    @Dineth334 3 ปีที่แล้ว +1

    Lassanai ❤️❤️

  • @inventor2002
    @inventor2002 11 หลายเดือนก่อน

    ❤️

  • @mayuralakshan9130
    @mayuralakshan9130 4 ปีที่แล้ว +1

    Niyamai

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว +1

    Nice ❤

  • @harsha9649
    @harsha9649 2 ปีที่แล้ว

    නියමයිනේ......

  • @pasanthrimavithana4684
    @pasanthrimavithana4684 4 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

  • @bhathiyananayakkara8914
    @bhathiyananayakkara8914 3 ปีที่แล้ว +1

    🤞👍

  • @piyumalabeysinghe3256
    @piyumalabeysinghe3256 4 ปีที่แล้ว +4

    Me wge channell wlt itjim subs na..me wge therumak tyna vids wlt like adui..dan inna hipatu yakku views higakana daana gobba ewt gon nibbo innakam hodai..😡😡😡 thnks..my school time beautiful song..

  • @mahenkumarage9145
    @mahenkumarage9145 2 ปีที่แล้ว +1

    🥰❤

  • @kanishkaserasinghe6105
    @kanishkaserasinghe6105 3 ปีที่แล้ว +3

    Me visual ake inne Madhu neda

  • @chathuthisera3627
    @chathuthisera3627 ปีที่แล้ว

    සිරස දිගන්තය කරපු මධූ බෝගහවත්ත අක්කද මේ

  • @ishansumudu3524
    @ishansumudu3524 11 หลายเดือนก่อน

    මදූ බෝගහවත්තට මක්කද උනෙ

    • @cperera5055
      @cperera5055 10 หลายเดือนก่อน +1

      සුසාර දිනාල්ගෙ වයිෆ්

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 2 ปีที่แล้ว +1

    කවුද මේ ඉන්න අක්කා ?

  • @hiruninithya9088
    @hiruninithya9088 2 ปีที่แล้ว +1