ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2023 අවුරුද්දේත් අහන සෙට් එක කො.....ළමා කාලය සුන්දර කරපු ලස්සන ම සිංදුවක්...😌😌
16yr ago😮😮❤
💖💖
2024.05.11 පාන්දර 03යි
2024 ත් අහනවා ❤
නියම ගීයක්.2020 අදටත් අහාන අය කෝ.
පාරමිතා නොපුරමු karoke කියලම බලන්න th-cam.com/video/FiCYZQ5FzgQ/w-d-xo.html බුදු සරණයි
2021 tha ahana mama 😇😊
2021 listening
2022😊🎧
2022 🎵 from Srilanka lives in japan
2019 මේ ගීතය අහන්න කැමති යාලුවො ලයික් එකක් දාන්න බලන්න
පාරමිතා නොපුරමු karoke th-cam.com/video/FiCYZQ5FzgQ/w-d-xo.html
කැමතී
ගොඩක් ලස්සනයි සිංදුව, විඩියෝව පරිසරය...ගැමි ආදරය..ඒ හැමදේම එකතු කරපු ශෂිකා නිසංසලා නම් ගායිකාවට හදවතින්ම සුබ පතනවා ! අපි පොඩි කාලේ ඇහුන ලස්සනම සිංදු ❤
හදවතින් ම ආසයි මේ ගීතයට ...මේ කටහඬ ගැන කියන්න වචන නැ හරිම සුන්දරයි ❤❤❤❤❤❤❤
2021 අහන අය❤️
Innawoo
🎻🥁🎺🎹🎼
2022/07/14
2023.06.15❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..ඒ වචන..ඒ තේරුම...ඒක හිතට දැනෙන විදිය...🙏❤️😔.. ඒ සිංදුව ලග හිත ගොඩාක් අසරණයි ..
Listened to this amazing song in Sri Lanka🤩🤩🤩♥️♥️🇱🇰🇱🇰🇬🇪🇬🇪
Kiyanna wachana na patta hagim baraei song 1kei oyage voice 1ei 2ka godak lassanai shashika akke
මම පොඩී මේ සින්දුව එද්දි..අපේ පුංචිලාගෙ තරුණ කාලේ...මේ සිංදු කොච්චර හිතට වැදුනද කියනවනම් අදටත් ඇහෙනකොට ඒ කාලෙට යනවා.
Exactly ❤
අසම්මතෙ පෙම් වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවි😔😔😔 2021.
සරල,ඉතාමත් නිහතමානි 🥺 ගායිකාවක් 👍ආදරෙයි හැමදාමත්❤️ ශශීකා මිස් 🙏
I’m a foreigner and I grew up like any other sinhala localese in lanka. Man this song so nostalgic! 8 years was something 😭
saduni p පල තෝ ඉංග්‍රීසි පංතියකට. ගොන් එළදෙන..
saduni p sorry? Think it was good
@kasuni silva 😅
ගොඩක් දෙනෙකුට පරන සින්දු වල තියෙන රසය හා තේරුම ගැන අවබෝධයක් නෑ
Nostalgic doesn't mean boring 😂.... First try to understand the word 🤣
අම්මෝ අවුරුදු දාහතරක් වෙලත් මේ සින්දුව යුටියුබ් දාල අදටත් අහන්න ආසම සුපිරි සින්දුවක්❤️❤️
අඩො ඔව් දැන් 15..💔🥲
දැන් සින්දු හැදෙන්නෙ අසම්මතේ ප්‍රේමය වරදක් නෑ කියල වගේ 😂😂 ඒ අතින් ශශිකා අක්කගෙ මේ සින්දුව කොච්චර ලස්සනයිද 😘😘😘😘😘😘❤️❤️❤️ අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී...❤️
මේ ගීතය නිකුත් වුනේ මා පාසල් යන කාලයේ.රේඩියෝ එකේ ඒ දවස්වල හුගක් මෙය ප්‍රචාරය වුනා.මේක රෙකෝඩ් කරපු කැසට් එකක් තවමත් ලග තියෙනවා 🖤
මොකක්ද දැන් කරන්නේ කියන්නෙ අපිට
ඇගට දැන සෝන්ග් එකක් නියමයි ලස්සනයි 🌹😍❤😘👍
තාමත් අහනවා මාරම විදියට හිතට දැනෙන ලස්සනම සිංදුවක් කොචිචර ඇහුවත් එපා වෙන්නැ බුදු සරණයි මගේ හදවතේ ගායිකාව 🙏❤
පොඩි කාලෙ ඉදන්ම සිංදුව ආදරෙන් ඇහුවට මේක දැකලා තිබ්බෙ නැ.. ලස්සනයි ඒ කාලෙත් ශෂිකා අක්කා...❤️❤️❤❤ ඔයාගෙ හැම සිංදුවම ඔයාගෙ හඬ නිසා හරිම ලස්සනයි... හැමදාමත් ආදරෙයි නිසංසල සඳ😘
හදවතේ ගායිකාව, ශෂිකා කියන්නෙම භාවනාවක්, ආදරෙයි ❤️
ඉස්සර itn එකේ සති අන්තයට නොවරදින ගීතයක්. තාමත් මතකයි😢❤❤
එකම සරල නිහතමානී හදවතේ ගායිකාව ආදරෙයි ශශිකා නිසංසලා මහත්මිය කනට මී පැණි වක්කරනවා වගේ ❤️😍🥺🌹⭐🔥✌️👍🎶🎧🇱🇰💪
ඒ වොයිස් එක නම් හැමදාම එක වගේ❤️ 2020.11.06 දන්න දවසේ ඉදන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
දැන් තියෙන සිංදු වගෙද මේවානෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නැ අදටත් අහානවා ❤️❤️❤️❤️
ශශිකා ඒකාලෙ හරි හුරතල් පාටයිනෙ😊😊
me sinduwa ahaddi oyawa matak wenawa mage chanchalaa.hamadama adarei menika
🤣🤣🤣🤣
me sinduwa eddi mama o/l hama pothakama kali kali liyla thibune issaroma live ahawwe 2002 Nikaweratiya hiru megablast ekedi
ආයෙ ආයේ අහද්දි නිකන්ම වගේ සින්දුව අහපු මුල් අවුරුද්ද 2002 අවුරුද්දට ඇදිලා යනවා ❤
මේ සින්දුව ඇහෙද්දි වෙනම ලෝකෙක හිත තනිවෙනවා...ඒක හරි අමුතු හැගීමක්..😶😶
හදවතේ ගායිකාවගේ ආගමනය2023ත් අපි අහනවා
Superb.... really a nice song I like sashika akka's songs very much Best wishes....!!!
මේ කටහඬ නම්.... ❤️❤️❤️❤️ අතීත මතක ගොඩක තමා හැමදාම නතර වෙන්නේ.... 🥺😍💐❤️
Adatath eda hitiya sashika akkama tamai.nihathamani kama balannako.jaya wewa.
තුරුණු ශක්ති එකෙන් ආපු සුපිරි තරුව, shashika ❤
මට අද වගේ මතකයි.. පොඩි කාලයේ මගේ නංගිගෙන්, තාත්තා අහනවා ඔයා ලොකු වුනාම මොන වගේ කෙනෙක් වෙන්නද කැමති කියලා.මට මතක හැටියටමට අවුරුදු 7 විතර ඇති.. නංගිට අවුරුදු 4 ක් විතර ඇති. එතකොට නංගි කියන දේ තමයි,මම ලොකු වුණාම ශශිකා නිසංසලා අක්කා වගේ වෙනවා සින්දු කියනවා කියලා කියනවා.. අදට අවුරුදු 21 ගතවී ගියත්, මට මේ සින්දු අහද්දි නංගි මතක් වෙනවා...ඒ වගේම ගෙවුණු අතීතය ගැන ගොඩක් මතක් වෙනවා..ඒ වගේම ගොඩක් දුකයි.අද මාගේ නංගි විවාහ වී ගොඩක් දුර ඈතක ඉන්න නිසා...2021/12/19/ 08:37. රෑ...
අනේ... 🥺💖
Ane😢😢😢😢
Oya meka blnawanm mta contact number akak dannako
@@PriyadarshanaP.c.s contact karanna oni mawadha. Nethinam Dsandeepa wa da.
@@PriyadarshanaP.c.s oyata kage contact number ekadha oni.
අනේ කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ.....❤️❤️202/09/29....❤️❤️❤️❤️මාරම ලස්සනයි ඒ කටහඩ තාමත් අහනවා ඒ සිංදුව
කදුලු වලින් දිය වී යනවානම් අවිහින්සක රූපේ...දෝරේ ගලන තුරු කදුලු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ...
2021-10-18 අදටත් අහනව. ඉස්සර මේ සිංදු විශුවල් vcd එකෙන් බැලුවෙ කැරෝකි වගේ මතක.. ❤❤❤
පුදුම ලස්සන ගීතයක්. ඒ වගේමයි විෂුවල් එකත්. අමුතු ම ගැමි කමක් දැනෙනව මේ සිංදුව අහද්දි. දැන් කාලෙ මේ වගේ සිංදු හැදෙනව හරි අඩුයි. ශෂිකා නිසංසලාගෙ හැම සිංදුවක් ම ලස්සනයි. මම ආසම ගොඩක් ම ආදරය කරන ගායිකාවක් ❤️❤️❤️❤️❤️
22 ත් අහනවා ☺️👌
Akke oya wage ganu kenek labanna mahaththaya godak pin karala thiyenne one
හිත නිවන නිවෙන කටහඩක් ඇයට තියෙන්නෙ thank you .. !!
කදුලු වලින් දිය වී යනවානම්අවිහින්සක රූපේ ....දෝරෙ ගලන තුරු කදුලු හලන්නම්මට ඔබ නොපෙනෙන සේ .... 💔🥀
ඉස්සර සින්දු තමා කවදත් මතකයේ රැදෙන්නේ
2021 අහන අය කෝ බලමු🥺💔
22 ahanoo
2023 ahana ayh ko❤
කඳුළු වලින් දිය වී යනවා නම් අවිහිංසක රූපේ,, 😍😍😍😍
පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේ...පාන සිනා සුළඟට විසි කරමු...හමුවෙන හැම වාරේ...//කඳුළුවලින් දියවී යනවා නම්අවිහිංසක රූපේ...දෝර ගලන තුරු කඳුළු සලන්නම්මට ඔබ නොපෙනෙන සේ...පාරමිතා නොපුරමු......මට ඔබ ඔබ මට පෙම්කළ තරමටවෙන්වී යන්න බැරී...අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපිවරදට වහල් වෙවී...පාරමිතා නොපුරමු......
දොර ගලන තුරු කදුලු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ....
echt ein super tolles song ich liebe..es
මුලින්ම සින්දුව ඇහුනෙ 2003 වගේ...මගේ දෙවනි පාසලට ඇතුලත් වන පලවෙනි දවසෙ යද්දි වාහනෙ රේඩියෝ එකෙන් ඇහුනෙ...! ❤️
E kisima terumak nodana me sinduwata ppuduma widiyata adare kala.aththatama e kale hari sundarai
💜️ තවමත් ආදරේයි ඒ සිංදු වලට 💜️
පාන සිනා සුළඟට විසි කරමුහමු වන හැම වාරේ......
2024 ahanwa thamath❤️❤️❤️
❤🩹
පාරමිතා නොපුරමු අපි දෙන්නා මතු මතු සංසාරේපාන සිනා සුළඟට විසි කරමුහමුවන හැම වාරේ ..//කඳුළු වලින් බොඳවී යනවා නම් අවිහිංසක රූපේදෝර ගලනතුරු කඳුළු හලන්නම්මට ඔබ නොපෙනෙන සේපාරමිතා නොපුරමු අපි දෙන්නා මතු මතු සංසාරේපාන සිනා සුළඟට විසි කරමුහමුවන හැම වාරේමට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන් වී යන්න බැරිඅසම්මතේ පෙම්වතුන් නොවෙමු අපිවරදට වහල් නොවීපාරමිතා නොපුරමු අපි දෙන්නා මතු මතු සංසාරේපාන සිනා සුළඟට විසි කරමුහමුවන හැම වාරේගායනය - සෂිකා නිසංසලා ජයසුමනපද රචනය - ලලිත් වසන්තතනුව - ජයසිරි අමරසේකර
down lord
Aparna Gamage oya mahansi vela godak. eth kematten karana kisi deyak apata mahansiya denenawa adui
Aparna Gamage
ලස්සනයි
මම play karapu track ekak,පාරමිතා නොපුරමු karoke th-cam.com/video/FiCYZQ5FzgQ/w-d-xo.html,කියලම බලන්න ,බුදු සරණයි
beautiful song 👌👌
Godaaaaak watina sinduwak 2019 ahanawa..epa wen na e adahas wachana tika
අමරණීය සිංදු
2021,11,12 අහන අය. ශශිකා මිස්ගෙ ලස්සන.
Kiyala wedak na ane..
Ane mata mage podi kaleta aye yanna oniii 😭😭😭😭😭
ලස්සනයි. 2022 මේ සිංදුව අහන අය කවුද ?
After 15 years....love this song...❤❤❤❤
ඒ කටහඬ🥺❤️හදවතට හුඟක් දැනෙනවා❤️💝
Lassanai godaak 2021 thamath ahanawa...
2021 th ahnawa... Hithatama denena song ekak...
Lovely song ❤️❤️❤️ 👍👌
Godakma hitata dannana sinduwak harima lassanie
i like shashika's songs.... keep on.... never give up....
C'est à mon humble avis la plus belle chanson de cette merveilleuse chanteuse du Sri Lanka (sashika Nisansala) malheureusement inconnue en franceà cause d'une politique audi-visuelle complétement idiote.
N'y a-t-il pas d'autre moyen d'écouter cette chanson?
😂🤣😅
This song gives me a nostalgic vibe
super. e akka oya nam supere
බලාපරොත්තු ආදරය නොලැබීම විඳීම විඳවීම
2020 still listening.
Lassanai godaaak . Issara dewal mathak wenawa
අද 2024.06.27 'එදා 2004-2005 ට කලින් වගේම අදත් අහනව හැමදාමත් අහයි 💙
Mata oba oba mataPem kala tharamataWen wee yanna bariAsammathe pemwathun nowi imu
Nice one...
❤️❤️❤️❤️ හැමදාම අහන්න පුලුවන් සිංදු.2021/09/25
Mata Oba, oba Mata pem Kala tharamata wenvi yanna Bari. Asammathe pemwathun novemu api waradata wahal wevi
2021 දිත් අහනවා අපි 💕
2020 තාම බලනවා
Godak lassnai......😍
2023 ❤️❤️Adatath me sinduwa janapriyathwaye ihalama thiyena sinduwak ❤️❤️
Love this song so so much,and i like her to.😙.
භාවනාවක් .... ☔
අනේ අපිත් අහනවා තාමත් ❤️
2022 ahanawa. Echaratama adarei. 'Asammathe pem wathun nowemu api waradata wahal weweeee.
සම්මත ,අසම්මත ආදරය ❤
Lassnai song eaka kochara ahowatha eapa wanna na eatham lassnai song
athtatama lassana sinduwak
lassanai godak
2024❤
hamuwena hema ware oba magema wewa
2020 adatath mem ahanaw. E thram lassanai❤
2021 තව ම ආදරෙයි මේ ගීතයට
it's 2024 and still listen ❤
Athithaya sundarai
Heart touching song.. love it. It's November 2021. Anyone else listen to this song?
Yes me, november 13
2024 december 25🥺♥️
2023 අවුරුද්දේත් අහන සෙට් එක කො.....ළමා කාලය සුන්දර කරපු ලස්සන ම සිංදුවක්...😌😌
16yr ago😮😮❤
💖💖
2024.05.11 පාන්දර 03යි
2024 ත් අහනවා ❤
නියම ගීයක්.2020 අදටත් අහාන අය කෝ.
පාරමිතා නොපුරමු karoke කියලම බලන්න th-cam.com/video/FiCYZQ5FzgQ/w-d-xo.html බුදු සරණයි
2021 tha ahana mama 😇😊
2021 listening
2022😊🎧
2022 🎵 from Srilanka lives in japan
2019 මේ ගීතය අහන්න කැමති යාලුවො ලයික් එකක් දාන්න බලන්න
පාරමිතා නොපුරමු karoke th-cam.com/video/FiCYZQ5FzgQ/w-d-xo.html
කැමතී
ගොඩක් ලස්සනයි සිංදුව, විඩියෝව පරිසරය...ගැමි ආදරය..ඒ හැමදේම එකතු කරපු ශෂිකා නිසංසලා නම් ගායිකාවට හදවතින්ම සුබ පතනවා !
අපි පොඩි කාලේ ඇහුන ලස්සනම සිංදු ❤
හදවතින් ම ආසයි මේ ගීතයට ...මේ කටහඬ ගැන කියන්න වචන නැ හරිම සුන්දරයි ❤❤❤❤❤❤❤
2021 අහන අය❤️
Innawoo
🎻🥁🎺🎹🎼
2022/07/14
2023.06.15❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..ඒ වචන..ඒ තේරුම...ඒක හිතට දැනෙන විදිය...🙏❤️😔.. ඒ සිංදුව ලග හිත ගොඩාක් අසරණයි ..
Listened to this amazing song in Sri Lanka🤩🤩🤩♥️♥️🇱🇰🇱🇰🇬🇪🇬🇪
Kiyanna wachana na patta hagim baraei song 1kei oyage voice 1ei 2ka godak lassanai shashika akke
මම පොඩී මේ සින්දුව එද්දි..අපේ පුංචිලාගෙ තරුණ කාලේ...මේ සිංදු කොච්චර හිතට වැදුනද කියනවනම් අදටත් ඇහෙනකොට ඒ කාලෙට යනවා.
Exactly ❤
අසම්මතෙ පෙම් වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවි😔😔😔 2021.
සරල,ඉතාමත් නිහතමානි 🥺 ගායිකාවක් 👍ආදරෙයි හැමදාමත්❤️ ශශීකා මිස් 🙏
I’m a foreigner and I grew up like any other sinhala localese in lanka. Man this song so nostalgic! 8 years was something 😭
saduni p පල තෝ ඉංග්‍රීසි පංතියකට. ගොන් එළදෙන..
saduni p sorry? Think it was good
@kasuni silva 😅
ගොඩක් දෙනෙකුට පරන සින්දු වල තියෙන රසය හා තේරුම ගැන අවබෝධයක් නෑ
Nostalgic doesn't mean boring 😂.... First try to understand the word 🤣
අම්මෝ අවුරුදු දාහතරක් වෙලත් මේ සින්දුව යුටියුබ් දාල අදටත් අහන්න ආසම සුපිරි සින්දුවක්❤️❤️
අඩො ඔව් දැන් 15..💔🥲
දැන් සින්දු හැදෙන්නෙ අසම්මතේ ප්‍රේමය වරදක් නෑ කියල වගේ 😂😂 ඒ අතින් ශශිකා අක්කගෙ මේ සින්දුව කොච්චර ලස්සනයිද 😘😘😘😘😘😘❤️❤️❤️
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී...❤️
මේ ගීතය නිකුත් වුනේ මා පාසල් යන කාලයේ.රේඩියෝ එකේ ඒ දවස්වල හුගක් මෙය ප්‍රචාරය වුනා.මේක රෙකෝඩ් කරපු කැසට් එකක් තවමත් ලග තියෙනවා 🖤
මොකක්ද දැන් කරන්නේ කියන්නෙ අපිට
ඇගට දැන සෝන්ග් එකක් නියමයි ලස්සනයි 🌹😍❤😘👍
තාමත් අහනවා මාරම විදියට හිතට දැනෙන ලස්සනම සිංදුවක් කොචිචර ඇහුවත් එපා වෙන්නැ බුදු සරණයි මගේ හදවතේ ගායිකාව 🙏❤
පොඩි කාලෙ ඉදන්ම සිංදුව ආදරෙන් ඇහුවට මේක දැකලා තිබ්බෙ නැ.. ලස්සනයි ඒ කාලෙත් ශෂිකා අක්කා...❤️❤️❤❤ ඔයාගෙ හැම සිංදුවම ඔයාගෙ හඬ නිසා හරිම ලස්සනයි... හැමදාමත් ආදරෙයි නිසංසල සඳ😘
හදවතේ ගායිකාව, ශෂිකා කියන්නෙම භාවනාවක්, ආදරෙයි ❤️
ඉස්සර itn එකේ සති අන්තයට නොවරදින ගීතයක්. තාමත් මතකයි😢❤❤
එකම සරල නිහතමානී හදවතේ ගායිකාව ආදරෙයි ශශිකා නිසංසලා මහත්මිය කනට මී පැණි වක්කරනවා වගේ ❤️😍🥺🌹⭐🔥✌️👍🎶🎧🇱🇰💪
ඒ වොයිස් එක නම් හැමදාම එක වගේ❤️ 2020.11.06 දන්න දවසේ ඉදන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
දැන් තියෙන සිංදු වගෙද මේවානෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නැ අදටත් අහානවා ❤️❤️❤️❤️
ශශිකා ඒකාලෙ හරි හුරතල් පාටයිනෙ😊😊
me sinduwa ahaddi oyawa matak wenawa mage chanchalaa.hamadama adarei menika
🤣🤣🤣🤣
me sinduwa eddi mama o/l hama pothakama kali kali liyla thibune issaroma live ahawwe 2002 Nikaweratiya hiru megablast ekedi
ආයෙ ආයේ අහද්දි නිකන්ම වගේ සින්දුව අහපු මුල් අවුරුද්ද 2002 අවුරුද්දට ඇදිලා යනවා ❤
මේ සින්දුව ඇහෙද්දි වෙනම ලෝකෙක හිත තනිවෙනවා...ඒක හරි අමුතු හැගීමක්..😶😶
හදවතේ ගායිකාවගේ ආගමනය
2023ත් අපි අහනවා
Superb.... really a nice song I like sashika akka's songs very much Best wishes....!!!
මේ කටහඬ නම්.... ❤️❤️❤️❤️ අතීත මතක ගොඩක තමා හැමදාම නතර වෙන්නේ.... 🥺😍💐❤️
Adatath eda hitiya sashika akkama tamai.nihathamani kama balannako.jaya wewa.
තුරුණු ශක්ති එකෙන් ආපු සුපිරි තරුව, shashika ❤
මට අද වගේ මතකයි.. පොඩි කාලයේ මගේ නංගිගෙන්, තාත්තා අහනවා ඔයා ලොකු වුනාම මොන වගේ කෙනෙක් වෙන්නද කැමති කියලා.මට මතක හැටියට
මට අවුරුදු 7 විතර ඇති.. නංගිට අවුරුදු
4 ක් විතර ඇති. එතකොට නංගි කියන දේ තමයි,මම ලොකු වුණාම ශශිකා නිසංසලා අක්කා වගේ වෙනවා සින්දු කියනවා කියලා කියනවා.. අදට අවුරුදු 21 ගතවී ගියත්, මට මේ සින්දු අහද්දි නංගි මතක් වෙනවා...
ඒ වගේම ගෙවුණු අතීතය ගැන ගොඩක් මතක් වෙනවා..ඒ වගේම ගොඩක් දුකයි.
අද මාගේ නංගි විවාහ වී ගොඩක් දුර
ඈතක ඉන්න නිසා...
2021/12/19/ 08:37. රෑ..
.
අනේ... 🥺💖
Ane😢😢😢😢
Oya meka blnawanm mta contact number akak dannako
@@PriyadarshanaP.c.s contact karanna oni mawadha. Nethinam Dsandeepa
wa da.
@@PriyadarshanaP.c.s oyata kage contact number ekadha oni.
අනේ කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ.....❤️❤️202/09/29....❤️❤️❤️❤️මාරම ලස්සනයි ඒ කටහඩ තාමත් අහනවා ඒ සිංදුව
කදුලු වලින් දිය වී යනවානම් අවිහින්සක රූපේ...දෝරේ ගලන තුරු කදුලු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ...
2021-10-18 අදටත් අහනව. ඉස්සර මේ සිංදු විශුවල් vcd එකෙන් බැලුවෙ කැරෝකි වගේ මතක.. ❤❤❤
පුදුම ලස්සන ගීතයක්. ඒ වගේමයි විෂුවල් එකත්. අමුතු ම ගැමි කමක් දැනෙනව මේ සිංදුව අහද්දි. දැන් කාලෙ මේ වගේ සිංදු හැදෙනව හරි අඩුයි. ශෂිකා නිසංසලාගෙ හැම සිංදුවක් ම ලස්සනයි. මම ආසම ගොඩක් ම ආදරය කරන ගායිකාවක් ❤️❤️❤️❤️❤️
22 ත් අහනවා ☺️👌
Akke oya wage ganu kenek labanna mahaththaya godak pin karala thiyenne one
හිත නිවන නිවෙන කටහඩක් ඇයට තියෙන්නෙ thank you .. !!
කදුලු වලින් දිය වී යනවානම්
අවිහින්සක රූපේ ....
දෝරෙ ගලන තුරු කදුලු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ .... 💔🥀
ඉස්සර සින්දු තමා කවදත් මතකයේ රැදෙන්නේ
2021 අහන අය කෝ බලමු🥺💔
22 ahanoo
2023 ahana ayh ko❤
කඳුළු වලින් දිය වී යනවා නම් අවිහිංසක රූපේ,, 😍😍😍😍
පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ...
පාන සිනා සුළඟට විසි කරමු...
හමුවෙන හැම වාරේ...//
කඳුළුවලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ...
දෝර ගලන තුරු කඳුළු සලන්නම්
මට ඔබ නොපෙනෙන සේ...
පාරමිතා නොපුරමු......
මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
වෙන්වී යන්න බැරී...
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී...
පාරමිතා නොපුරමු......
දොර ගලන තුරු කදුලු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ....
echt ein super tolles song ich liebe..es
මුලින්ම සින්දුව ඇහුනෙ 2003 වගේ...මගේ දෙවනි පාසලට ඇතුලත් වන පලවෙනි දවසෙ යද්දි වාහනෙ රේඩියෝ එකෙන් ඇහුනෙ...! ❤️
E kisima terumak nodana me sinduwata ppuduma widiyata adare kala.aththatama e kale hari sundarai
💜️ තවමත් ආදරේයි ඒ සිංදු වලට 💜️
පාන සිනා සුළඟට විසි කරමු
හමු වන හැම වාරේ......
2024 ahanwa thamath❤️❤️❤️
❤🩹
පාරමිතා නොපුරමු අපි දෙන්නා මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු
හමුවන හැම වාරේ ..//
කඳුළු වලින් බොඳවී යනවා නම් අවිහිංසක රූපේ
දෝර ගලනතුරු කඳුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ
පාරමිතා නොපුරමු අපි දෙන්නා මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු
හමුවන හැම වාරේ
මට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන් වී යන්න බැරි
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් නොවී
පාරමිතා නොපුරමු අපි දෙන්නා මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු
හමුවන හැම වාරේ
ගායනය - සෂිකා නිසංසලා ජයසුමන
පද රචනය - ලලිත් වසන්ත
තනුව - ජයසිරි අමරසේකර
down lord
Aparna Gamage oya mahansi vela godak. eth kematten karana kisi deyak apata mahansiya denenawa adui
Aparna Gamage
ලස්සනයි
මම play karapu track ekak,පාරමිතා නොපුරමු karoke th-cam.com/video/FiCYZQ5FzgQ/w-d-xo.html,කියලම බලන්න ,බුදු සරණයි
beautiful song 👌👌
Godaaaaak watina sinduwak 2019 ahanawa..epa wen na e adahas wachana tika
අමරණීය සිංදු
2021,11,12 අහන අය. ශශිකා මිස්ගෙ ලස්සන.
Kiyala wedak na ane..
Ane mata mage podi kaleta aye yanna oniii 😭😭😭😭😭
ලස්සනයි. 2022 මේ සිංදුව අහන අය කවුද ?
After 15 years....love this song...❤❤❤❤
ඒ කටහඬ🥺❤️හදවතට හුඟක් දැනෙනවා❤️💝
Lassanai godaak 2021 thamath ahanawa...
2021 th ahnawa... Hithatama denena song ekak...
Lovely song ❤️❤️❤️ 👍👌
Godakma hitata dannana sinduwak harima lassanie
i like shashika's songs.... keep on.... never give up....
C'est à mon humble avis la plus belle chanson de cette merveilleuse chanteuse du Sri Lanka (sashika Nisansala) malheureusement inconnue en franceà cause d'une politique audi-visuelle complétement idiote.
N'y a-t-il pas d'autre moyen d'écouter cette chanson?
😂🤣😅
This song gives me a nostalgic vibe
super. e akka oya nam supere
බලාපරොත්තු ආදරය නොලැබීම විඳීම විඳවීම
2020 still listening.
Lassanai godaaak . Issara dewal mathak wenawa
අද 2024.06.27 '
එදා 2004-2005 ට කලින් වගේම අදත් අහනව හැමදාමත් අහයි 💙
Mata oba oba mata
Pem kala tharamata
Wen wee yanna bari
Asammathe pemwathun nowi imu
Nice one...
❤️❤️❤️❤️ හැමදාම අහන්න පුලුවන් සිංදු.
2021/09/25
Mata Oba, oba Mata pem Kala tharamata wenvi yanna Bari. Asammathe pemwathun novemu api waradata wahal wevi
2021 දිත් අහනවා අපි 💕
2020 තාම බලනවා
Godak lassnai......😍
2023 ❤️❤️Adatath me sinduwa janapriyathwaye ihalama thiyena sinduwak ❤️❤️
Love this song so so much,and i like her to.😙.
භාවනාවක් .... ☔
අනේ අපිත් අහනවා තාමත් ❤️
2022 ahanawa. Echaratama adarei.
'Asammathe pem wathun nowemu api waradata wahal weweeee.