Sinasenna mata lowata penennata Lyrics / Alu Pata Handewa / සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 413

  • @slnmusic9493
    @slnmusic9493  2 ปีที่แล้ว +68

    සින්දු අහන්න ආස ඔයාලට නැව් ගැන බලන්න ආසනම් පහල ලින්ක් එකට ගිහින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    👇
    th-cam.com/video/idc-yq4lkc8/w-d-xo.html

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 4 หลายเดือนก่อน +38

    2000 පස්සෙ කවුද මං වගේ මේ සිංදුවලට කැමති නිරෝෂා මිස්ගෙ හැම සිංදුවකටම වගේ කැමතී මේ හඬනම් ඇහුවට එපා වෙන්නෑ ❤

    • @dinushaprabath4435
      @dinushaprabath4435 3 หลายเดือนก่อน +1

      🤍💜️

    • @SakunikaSandali
      @SakunikaSandali หลายเดือนก่อน

      @@dinushaprabath4435 mn ahapu, godak parana sindu wala oyage me wagema comment ekak dakka.. deka thunakama dakka. math oya wagema rasikayek , 2000n passe set eke💗

    • @NB-xj9pu
      @NB-xj9pu 14 วันที่ผ่านมา +1

  • @malmeenimnadi151
    @malmeenimnadi151 2 ปีที่แล้ว +77

    කියා දෙන්න මට මා හැර ගිය හැටි ...තාමත් ඒ ගැන දන්නෑ මං ♥️

  • @sadaruwanmanjula1669
    @sadaruwanmanjula1669 2 ปีที่แล้ว +393

    අපි පොඩි කාලේ ඇගිලි සලකුනේ ගියා කඩවත පැත්තේ ගුවන් හමුදාවේ ඉනොකා කියාලා අක්කා කෙනේගේ මිනි මැරුමක් එක පෙන්වද්දි අලු පාට හැන්ද⁣ාවේ සිංදුව ගියා මට මේ සිංදුව ඇහෙද්දි ඉනොකා අක්කා මතක් වෙන්නේ

    • @sandaruwansamarathunga7877
      @sandaruwansamarathunga7877 2 ปีที่แล้ว +15

      ඇත්තටම තාමත් ඒ කතාව මතකයි.

    • @madu7456
      @madu7456 2 ปีที่แล้ว +5

      Hmmm

    • @maryrosehaller3274
      @maryrosehaller3274 2 ปีที่แล้ว +12

      Ane ow Me Sinduwe Aehen Wareyak pasa Me Ganu Lameya Mathak Wenwa

    • @nirosharanaainhe6875
      @nirosharanaainhe6875 2 ปีที่แล้ว +5

      Matath matakai eka

    • @nilankapathirana4084
      @nilankapathirana4084 2 ปีที่แล้ว +5

      Thawa police kollek aurudu kumaiyek marapu akakatat me sinduwa damma. Mita aurudu 12 withara udadi

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 ปีที่แล้ว +43

    2023 පටන් ගද්දිමත් අහනවා..මේ හඩ තවමත් හදවත පතුලටම කිදා බැහැපු හඩක්..❤️

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m ปีที่แล้ว +24

    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්
    හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිඳක්
    කතා කරන්නට අප ගැන බිඳුවක්
    අප ගැන අසනා අයට ඉතිං
    කියාදෙන්න මට මා හැරගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං
    අළු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන
    ගංදෑල තාමත් ඒ වගෙද මට කියන්
    අළු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන
    ගංදෑල තාමත් ඒ වගෙද මට කියන්
    දංපඳුර උඩ නැටුව රන්පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්
    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්
    හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිඳක්
    රන්පාට දැවටිච්ච තුරුවදුල මත පිපුන
    පින්න මල් පරවුනිද කුමරුනේ මට කියන්
    රන්පාට දැවටිච්ච තුරුවදුල මත පිපුන
    පින්න මල් පරවුනිද කුමරුනේ මට කියන්
    මං නුඹේ හිත ළඟම උණුහුමට ගුලිවෙච්ච
    මල්සමය නිමවුනිද මට කියන්
    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්
    හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිඳක්
    කතා කරන්නට අප ගැන බිඳුවක්
    අප ගැන අසනා අයට ඉතිං
    කියාදෙන්න මට මා හැරගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං

    • @niluga7525
      @niluga7525 ปีที่แล้ว +1

      ❤️💙

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m ปีที่แล้ว

      ​@@niluga7525 ❤️🙏

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m ปีที่แล้ว

      ​@@niluga7525 ඔයා music කරනවාද? මට උදව්වක් කරන්න පුළුවන්ද?

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m 8 หลายเดือนก่อน

      ​@@niluga7525 Thank you ❤❤❤

    • @ShamaliDilrukshi-t6r
      @ShamaliDilrukshi-t6r หลายเดือนก่อน

  • @ishanichamarikawijesinghe7085
    @ishanichamarikawijesinghe7085 2 ปีที่แล้ว +50

    ඒ වගේ මිහිරි හඩක්.. සත්තකිම්ම අමා රසයක් .. ❤️🎶🤗

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 2 ปีที่แล้ว +75

    හැරයාම ඇයි දැයි නොදන්නා ප්‍රේම කතා බොහෝමැයි..
    ඒ හැරයාම සමඟ ඉතිරිවන මතකයන් ...
    අළුපාට හැන්දෑවන්වල සේදී යන්නේ කිසිවකුටත් නොදැනීම රහසින්..
    ආදරය හදවත් හීනියට රිදවන ..
    හීනයක්..

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +21

    නිරෝශා විරාජිනී මිස්...අමරණීය හඩක්..❤️❤️❤️

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +64

    හරිම ලස්සනයි .නිරෝශාගෙ හඩ රිදී සීනුවක් වගේ.ඒ පද,මියුසික් භාවනාවක් වාගේ හරිම සංවේදී .💓💓💓😢😢😢

  • @amarasiriperera7358
    @amarasiriperera7358 ปีที่แล้ว +11

    ඒ සංගීතයේ හැංගිලා තියෙන්නෙ තනිකමත් එක්ක එකතුවෙච්ච කියාගන්න බැරි තරම් දුකක්😔

  • @kemakalpani7416
    @kemakalpani7416 2 ปีที่แล้ว +57

    ලස්සනයි.. ඔයා අපිට ඉන්න වස්තුවක්

  • @marysanita9798
    @marysanita9798 2 ปีที่แล้ว +35

    ජීවිතයේ අභ්‍යන්තරයේ සුසුමන් මතක් කරවන රසයක්🥸

  • @gihanianne8477
    @gihanianne8477 2 ปีที่แล้ว +29

    සමහර වචන,දැනුනා පිහිතුඩක් වගේ
    තේරුම් නැති බැදීම් එමටයි
    තේරුම් නොගෙනනවා කියා දාලා යන්න පුළුවන්ද?එහෙමත්
    මහන්සි දැන් නම් මහ හුගක්
    රණ්ඩුමයි දවස තිස්සෙම ත්
    යා යුතුයි මතක අමතක කරන්නට නම් අවසන් ගමන්
    යන්නේ කොහොමදැයි සිතනවා තාමත්
    ඉකිබිදිනවා මහරෑටත් තනියෙන් මං

    • @ishanisayasna1189
      @ishanisayasna1189 2 ปีที่แล้ว

      දැනුත් එහෙමයි මේක අහන්නෙත් ඇස් වල කදුලු පුරෝගෙන ...............................................💔

    • @akunutvofficial2489
      @akunutvofficial2489 6 หลายเดือนก่อน

      සතුටින් ඉන්න බුදු සරනයි සියලු දෙනාට

    • @kaveeshasasidu3148
      @kaveeshasasidu3148 6 หลายเดือนก่อน +1

      මොනා කරන්නද ඉතිං කරපු පව් ගොඩක් ඇති

  • @chandanatharanga6834
    @chandanatharanga6834 2 ปีที่แล้ว +18

    මම මගේ ජීවිතේ ගංදෑල ලඟ
    අළුපාට හැන්දෑවක ගෙවුන මතකයන් අද්දර වැලපෙනු කිමැයි
    තවමත් නොදනිමි.

  • @Desh-h5z
    @Desh-h5z 8 หลายเดือนก่อน +2

    කවදාවත් හැරගිහින් නෑ මැණික.හැර යන්නෙන් නෑ බබො.ජිවිත කාලෙටම ඔයා ලගම තමා මැරෙන තුරා මැණික.❤❤❤❤❤ ආදරෙයි.

  • @NayaniSithara-or5ll
    @NayaniSithara-or5ll ปีที่แล้ว +8

    මේ සිංදුව අහපු වාර අනන්තයි. ඒ හැම වාරයකම ඇහේ කඳුළක් රැඳුණා....

  • @punsaramadhushani7509
    @punsaramadhushani7509 2 ปีที่แล้ว +15

    Dawasata ke parak nm ahanawada? A හඩට සම වැදිලා

  • @kavikavishka5641
    @kavikavishka5641 ปีที่แล้ว +2

    උදේට ඇහැරිලා දවසේ වැඩ පටන් ගන්න කලින් මිස්ගේ සින්දුවක් දෙකක් අහලා වැඩ පටන් ගන්නේ ඒ තරම් ආදරෙයි හඩට භාවනක් හඩ

  • @sasankadilshan4247
    @sasankadilshan4247 10 หลายเดือนก่อน +1

    හිනා වෙන්න බැරි
    හඬා ගන්න බැරි
    අමතක නොවෙනා
    මතක ගොඩක්.....
    හදා ගන්න හිත
    දරා ගන්න මට
    ඇස් ගාවට තව
    එන්න වරක්......
    💝

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 23 วันที่ผ่านมา

    මියුරු, ලයාන්විත, සිත් නලවන ගීතයක් ! 🎶
    💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍

  • @rusirugimhan9204
    @rusirugimhan9204 ปีที่แล้ว +2

    දන්නවද ප්‍රේමයෙ හැර යාම් අවශ්‍ය නෑ මෙවන් ගීත හදවතට දැනෙන්න. ආදරයක් කියන්නෙම විදීම් විදවීම් දරාගැනීම් වල එකතුවක් හරිම ලස්සන සින්දුවක්❤❤❤❤

  • @erangakumudu9345
    @erangakumudu9345 ปีที่แล้ว +6

    සුභම සුභ උපන්දිනයක් මගෙ පන තාමත් හැමදේම එ වගෙද මට කියන්න මේ සිංදුව මව පරනවා හරිම ලස්සනයි

  • @prashanijayarathna4432
    @prashanijayarathna4432 11 หลายเดือนก่อน +3

    ඒකාලේ සුපිරි සින්දු ❤❤❤

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 2 ปีที่แล้ว +20

    කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං 😥😥😥😥
    ඔයව මතක් වුණා ඒත් අයිති නැ මට දැන් කරපු පවක් මට පරිසම් දුන්න කියල මම හිතනව පාළු දුර කතරක මම තනි වුණා

  • @UdesiUdesika-xz3tk
    @UdesiUdesika-xz3tk ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නිරෝශා මිස් ❤❤❤

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +6

    මං නුඹේ හිත ලඟම උනුහුමට ගුලිවෙච්ච මල් සමය නිම උනිද මට කියන්න

  • @Saluja-i5e
    @Saluja-i5e หลายเดือนก่อน

    පුදුම ලස්සනක් තියෙන්නෙ නිරෝශා මිස්ගෙ කටහඬ .....මාර ලස්සනයි... ❤

  • @cahalatpapakisthoporo
    @cahalatpapakisthoporo ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ගොඩක් 🌹🌹🌹🌹😘❤❤❤

  • @nethminethsarani5677
    @nethminethsarani5677 2 ปีที่แล้ว +4

    Aththamai marama feeling ekak enawa me song eka thanoyama ahana kota thanks

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว +6

    ඔබ ඉතා දක්ෂයි

  • @milthafernando2599
    @milthafernando2599 2 ปีที่แล้ว +2

    Lankawe දීප්තිමත් tarakawiys obai werajaniya adarei godaaak

  • @Tharaka_de
    @Tharaka_de 11 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන ගීතයක්

  • @virajshanaka1961
    @virajshanaka1961 ปีที่แล้ว +5

    සුපිරියක්.....😍😘❤️හදවතේ ගායිකාවක්....❤️😘😍

  • @rusirugimhan9204
    @rusirugimhan9204 11 หลายเดือนก่อน +1

    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්😔😔😔😔

  • @DilkaDhanushka
    @DilkaDhanushka ปีที่แล้ว

    ලස්සනයි අක්කේ...අහන්න අහන්න අසයි..මන් වැලිමඩ

  • @padminijayakodi3533
    @padminijayakodi3533 ปีที่แล้ว

    Asama gaikawak ගොඩක් adarei.මිහිරි hadak marai

  • @dilshanisanka2771
    @dilshanisanka2771 ปีที่แล้ว +4

    මේ මාසෙට සිය පාරක් විතර ඇහුව 🥺❤️

  • @thanujanimanthi1088
    @thanujanimanthi1088 2 ปีที่แล้ว +10

    ආසම හඬක් ❤️❤️❤️❤️

  • @KalumRathnayake-m8g
    @KalumRathnayake-m8g ปีที่แล้ว

    Aththatama mulu agama hiriwatila aswalata kadulak anawa. Nirosha oyata budusaranai

  • @rathnasirikm9317
    @rathnasirikm9317 2 ปีที่แล้ว +10

    ලස්සනයි 👍👍👍

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว

    NiRosha Akke oya kiyana sinduTika Harima Lassanai ewaGema Gayanayata waGema Ranganayatath Dakshai

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 ปีที่แล้ว +1

    Asama gaikawak mage thaththa nirosha akkage sindu walata hari kamati thaththa nirosha akkata kiyanne loku duwa kiyala

  • @Kasthuri-d2s
    @Kasthuri-d2s 19 วันที่ผ่านมา

    කියාදෙන්න මට මහා ඇර ගියහැටි😢

  • @HansiDilhara-d2c
    @HansiDilhara-d2c 9 วันที่ผ่านมา

    චමෝද්?
    කියාදෙන්න මට මා හැර ගිය හැටි,
    තාමත් ඒ ගැන දන්නෑ මං.......😢😢😢

  • @shamalisadamali5989
    @shamalisadamali5989 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන යි

  • @priyadarshanichandrasiri4780
    @priyadarshanichandrasiri4780 ปีที่แล้ว

    මං නුබේ හිත ලගම උනුසුමට
    ගුලිවෙච්ච..
    මල් සමය නිම උනිද මට කියන්...

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp ปีที่แล้ว +1

    Adarei meniko adarei mage pana that wada lassanai sudu sinqu wa adare hemadakama hodin inna mage pana oya hithak thibuna oba labannata apita api adare kala

  • @kavishkamilan8007
    @kavishkamilan8007 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි .❤️❤️👍

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว

    මං නුඹේ හිත ලගම උණුසුම ට ගුලිවෙච්ච..මල් සමය නිවවුනිද මට කියන්..😒😒😒😒😒❤️❤️❤️

  • @TharinduKumara-dx7mg
    @TharinduKumara-dx7mg 4 หลายเดือนก่อน

    හදවතට දැනෙන සින්දුවක් ❤

  • @rosarypinky1851
    @rosarypinky1851 3 ปีที่แล้ว +10

    Kiya denna mata ....maa හැරගිය heti..💖

  • @rawanalanka5776
    @rawanalanka5776 ปีที่แล้ว +2

    කියාදෙන්න මට මා හැර ගිය බව..

  • @amaliirashani8824
    @amaliirashani8824 ปีที่แล้ว +2

    හදවතේ හඩ 🥰❤️

  • @isurupriyankara2440
    @isurupriyankara2440 2 ปีที่แล้ว +4

    මං කරපු වරදක් නිසා මට මේ සිංදුව ඇහෙන ඇහෙන වාරයක් පාසා පිච්චේනවා මං😔

  • @priyanthawijetunga441
    @priyanthawijetunga441 3 ปีที่แล้ว +8

    Very nice 👌👍👏😀

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว

    මම .ගොඩක් .ආස .siduvak..ලස්සනයි ....

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😍😘❤️

  • @Windyamediwaka
    @Windyamediwaka ปีที่แล้ว

    මන් ඔබේ හිත ලගම උනුහුමට ගුලි වෙච්ච මල් සමය නිම උනිද මට කියන්

  • @kavidurathnayaka3460
    @kavidurathnayaka3460 2 ปีที่แล้ว +2

    Oyage katahada tharam katahadak wena kohewath naa akkiyo

  • @savinisihini2957
    @savinisihini2957 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 🎵

  • @ShadowShadow-wc8rk
    @ShadowShadow-wc8rk 11 หลายเดือนก่อน

    කියා දෙන්න මට මා හැර ගිය හැටි තාම ත් ඒ ගැන දන්නෑ මම.❤️හැර යාම නොසලකා හැරීම තරම් දඩුවම ක් තව නෑ

  • @chinthakawarnasooriya7628
    @chinthakawarnasooriya7628 2 ปีที่แล้ว +7

    හදවතේ හඬ🥰🥰🥰🥰🥰

  • @lalithpushpakumara387
    @lalithpushpakumara387 ปีที่แล้ว

    ❤😒......අලු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන ගංදෑල තාමත් ඒ වගෙ ද මට කියන්......❤😒

  • @AmandaSenani-l2k
    @AmandaSenani-l2k 3 หลายเดือนก่อน

    Hamadama ahana song ekak❤

  • @niroshahansani-yx2ft
    @niroshahansani-yx2ft ปีที่แล้ว +1

    මේ හඩට හැමදාමත් ආදරරෙයි 😘

  • @NayomiWickramasinghe-y4e
    @NayomiWickramasinghe-y4e ปีที่แล้ว

    Api koho kohoma hitiyath hadawathe gaburuma thanks thiyanawa kawadawath amathaka wenne nathi adarayak.eka apita him nathi

  • @liyanagedilusha5353
    @liyanagedilusha5353 2 ปีที่แล้ว +4

    Lassanai aane

  • @anushadamayanthi3851
    @anushadamayanthi3851 2 ปีที่แล้ว +18

    Omg amazing voice. Love it😘❤️💕 hope you all are enjoying

  • @gamage1989
    @gamage1989 2 ปีที่แล้ว

    Marama lassanai hoda arthawath sinduwak adarai akke budusaranai 💕💕💕💕

  • @NilanthiRathnayaka-s9w
    @NilanthiRathnayaka-s9w 2 หลายเดือนก่อน

    හරි ලස්සනයි

  • @chathufernando7957
    @chathufernando7957 2 ปีที่แล้ว +2

    කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මන්..🖤

  • @sutinmatin6433
    @sutinmatin6433 6 หลายเดือนก่อน

    ආදරනීය මැඩම් ආදරෙයි මම ❤

  • @lasanthijiwani6256
    @lasanthijiwani6256 3 ปีที่แล้ว +8

    Good job

  • @milthafernando2599
    @milthafernando2599 2 ปีที่แล้ว +1

    Mage msubime wirajaniyak oya mis.adarei godaaak

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +1

    Lassanai Akka ❤
    2023 anymore 💯

  • @Windyamediwaka
    @Windyamediwaka ปีที่แล้ว

    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්

  • @sisirakumara1821
    @sisirakumara1821 2 ปีที่แล้ว +1

    Great Song My Favourite. Oya hari Lassanai. Chamarie Madurapperuma

  • @supuraji1082
    @supuraji1082 2 ปีที่แล้ว

    Hamadaama ahala adanawa a tharam samipai me sinduwata akki oyage hada bahawanawak

  • @SajithUdayanga-v6w
    @SajithUdayanga-v6w 3 หลายเดือนก่อน

    1996 udayanga =lassana sindu lassana adarraya pirunu atheethaya aye enne nehe eth atheethayatha godaak adarei man. Api hemooma ehema thamai sinaasenna Bere unath godaak adarei😢

  • @nadeshanadesha1749
    @nadeshanadesha1749 2 ปีที่แล้ว +1

    Marama lassanai. Man asama gaikawa

  • @ThakshilaGunathilaka-h1z
    @ThakshilaGunathilaka-h1z ปีที่แล้ว

    කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන් නෑ මං ❤

  • @niroshadamayanthi9064
    @niroshadamayanthi9064 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @MohanRaj-w4p
    @MohanRaj-w4p 7 หลายเดือนก่อน

    Thanikama kochara darunuda Kiya hangenawada

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 2 ปีที่แล้ว +2

    හරියම ලස්සනයි ❤️❤️❤️❤️

  • @preethifernando9678
    @preethifernando9678 ปีที่แล้ว

    ගෙවෙන හැම හැන්දැවක්ම මෙවගෙද මට කියන්

  • @umashasandhasi4401
    @umashasandhasi4401 ปีที่แล้ว +1

    👏👏👏👏👍👍👍👍v. beautiful voice

  • @naveenshanaka-696
    @naveenshanaka-696 ปีที่แล้ว

    NiRosha Akke oyaGe sinduwath Lassanai

  • @lalithpriya1984
    @lalithpriya1984 6 หลายเดือนก่อน

    කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං😭

  • @hatsampath2945
    @hatsampath2945 2 ปีที่แล้ว +7

    පට්ට

  • @rbharisha8070
    @rbharisha8070 2 ปีที่แล้ว +4

    Godak asai niyamai

  • @bandulafdo6431
    @bandulafdo6431 ปีที่แล้ว

    Patta lyrics tks to suramya

  • @gaurigauri3483
    @gaurigauri3483 ปีที่แล้ว

    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්...❤️❤️

  • @Shanvimukthi-j3z
    @Shanvimukthi-j3z 10 หลายเดือนก่อน

    Fatta aurudu kiyk ahuwda me sindu..but thmath asai..❤❤❤

  • @kanthidodangoda3405
    @kanthidodangoda3405 2 ปีที่แล้ว +1

    Supar voice niriosha mama assam sundar hadawath obai

  • @suriyathilakaratna4590
    @suriyathilakaratna4590 ปีที่แล้ว

    ඒක මාත් ඛැලුව

  • @dinishelakmal2488
    @dinishelakmal2488 2 ปีที่แล้ว +3

    Anee mata dara ganna be me duka💔😭

  • @romanilan2189
    @romanilan2189 2 ปีที่แล้ว +1

    Man a.......sama katahada oba thumiya.

  • @pushpakanthi9336
    @pushpakanthi9336 2 ปีที่แล้ว +4

    Lassanai

  • @naveenshanakaamarasinhe6199
    @naveenshanakaamarasinhe6199 ปีที่แล้ว

    NiRosha Akke oyaGe kataHadath Lassanai