දිල්කි උරේෂා.. ලස්සන ගී එකතුවක් ..Dilki Uresha Songs....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2022
  • මේ වගේ ඔබ ආස කරන හඬවල් හැමදාමත් රස විඳින්න මේවගේ හිතට දැනෙන ගී එකතුවක් එකතු කර සැනින් බලන්න ඉක්මනට අපිව සබ්ස්ක්‍රියිබ් ( SUBSCRIBE) කරලා ළඟ ඇති බෙල් සලකුණ ඔබන්න අමතක නොකරන්න.
    THANK YOU.
  • เพลง

ความคิดเห็น • 403

  • @hashipaba204
    @hashipaba204 ปีที่แล้ว +33

    මගෙ හිතෙ ඉන්න එකම ගායිකාව ඔයගෙ කට හඩයි අක්කි මාව ජීවත් කරෙ... ඔයට ගොඩක් පින්

  • @dilinimaduahika3384
    @dilinimaduahika3384 2 ปีที่แล้ว +47

    ඉන්දියාවේ නේහා කක්කර්
    ලංකාවේ දිල්කි උරේෂා
    ඒ කටහඩින් කියන හැම වචනයක්ම හදවතේ හිර වෙනවා

  • @user-xk6hu4sr9v
    @user-xk6hu4sr9v 5 หลายเดือนก่อน +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ඒ කටහඬ භාවනාක්❤️❤️❤️

  • @shanikamadurangi3436
    @shanikamadurangi3436 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි අක්කෙ ඔයාට දෙවි පිහිටයී පරිස්සමෙන් ඉන්න

  • @sritalathasriyalatha6601
    @sritalathasriyalatha6601 ปีที่แล้ว +30

    අනේ ❤🌹කටහඩ නිකම් භාවනාවක් වගේ අක්කි ඔයාගේ ❤️❤️හැමවෙලේම අහන්න හිතෙනව 💕💕💕💕💕

    • @slshak6742
      @slshak6742 8 หลายเดือนก่อน

      ඔව් ඔයාගෙ කතාව ඇත්ත 😢❤❤❤❤

  • @apsarachathurangani1974
    @apsarachathurangani1974 ปีที่แล้ว +18

    මතකයන්ගෙන් හිත පෑරෙන මොහොතක්.💔

  • @nihansavidhushani5048
    @nihansavidhushani5048 ปีที่แล้ว +11

    අනේ කට හඩ හරි ෂෝයි ...😘භාවනාව ක් තමයි 🤗 ආදරෙයි අනී 😘

  • @malikalakshani474
    @malikalakshani474 ปีที่แล้ว +17

    ලස්සන කටහඩ ♥️😍

  • @hashiniprabhodha4163
    @hashiniprabhodha4163 2 ปีที่แล้ว +14

    මන් ආසම කෙනෙක්. ලස්සනයි වොයිස් එක ඉදිරියට යන්න සුබ පතනවා ♥️😊

  • @user-uv4iv9im9l
    @user-uv4iv9im9l หลายเดือนก่อน +3

    අක්කි ඔයාගේ සින්දු මාරම ලස්සනයි ඔයා තව ඉදිරියට යන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.❤❤

  • @thushanthijayakodi2171
    @thushanthijayakodi2171 ปีที่แล้ว +11

    දිල්කිට ආදරේයී මන් අහසක් තරම් ❤❤❤

  • @hashipaba204
    @hashipaba204 ปีที่แล้ว +53

    ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි ... ආදෙරෙ වේදනාව ගොඩක් දැනෙනව .. අද්දෑකීම් නැතිඋනත් .. සුබ පතනවා අක්කි ඔයට මුලු හදවතින්ම

  • @amashakavindi2966
    @amashakavindi2966 2 ปีที่แล้ว +11

    ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ😘🥺

  • @usharachathurangi5176
    @usharachathurangi5176 ปีที่แล้ว +9

    ලස්සනයි ඔයාගෙ වොයිස් එක..

    • @maheshmihindukula5801
      @maheshmihindukula5801 ปีที่แล้ว

      Husmak taramata beeddila mama dinu loveeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee💏💏💏💏💏💏💏💏💏💏💏💏💏👥💏

  • @gaming_shenu
    @gaming_shenu ปีที่แล้ว +10

    හදවතේ ගායිකාව 💓💓💓💓💓

  • @slshak6742
    @slshak6742 8 หลายเดือนก่อน +5

    ලස්සනයි අක්කි ඔයාගෙ සිංදු ටික ❤❤❤❤❤

  • @donmadusanka5247
    @donmadusanka5247 2 ปีที่แล้ว +10

    මේ හඩ භාවනාවක්. ❤❤❤❤

  • @Chalani23
    @Chalani23 ปีที่แล้ว +2

    මගේ හදවත ට වැදෙන ලස්සන ම ලස්සන සිංදු ටිකක් 🥰🥰🥰අක්කේ

    • @jagathkumara2705
      @jagathkumara2705 ปีที่แล้ว +2

      Etta hadavatatma.denenava.eyavven.daruvatmat.bals.innava.me.sinduva.ape.saktiya.eyatata.e.vage.eti.

  • @user-qb4go5ji3k
    @user-qb4go5ji3k 3 หลายเดือนก่อน +10

    දිල්කි අක්කගෙ කටහඬ භාවනාවක් ❤❤❤❤❤❤❤❤

  • @asmanmohammed7062
    @asmanmohammed7062 2 ปีที่แล้ว +4

    Me handa.....aththatama.aaaaaadaraneeeyai.hamadaaama adarei.budu saranai...

  • @thusharisanjeewani4712
    @thusharisanjeewani4712 ปีที่แล้ว +3

    අනේ ඔයගේ සින්දු හදවතටම වදිනවා.ගොඩක් ලස්සන කටහඩක්.❤❤❤

  • @user-bc4kc6pn1z
    @user-bc4kc6pn1z ปีที่แล้ว +4

    හිත හදන බාවනාව මගෙ ගොඩාක් කල් ජිවත් වෙිවා හරියට ලග ඉන්නවා වගේ ආදරෙයි ආදරෙයි ආදරෙයි පනවගෙ අදරෙයි

  • @manjuladesilva7969
    @manjuladesilva7969 ปีที่แล้ว +17

    මගේ ජීවිත කතාව වගේ

  • @sadalijanithma5220
    @sadalijanithma5220 2 ปีที่แล้ว +17

    🥰අනේ එයාගේ කටහඩ ලස්සනයි❤️❤️

  • @kasunthithathsarani4146
    @kasunthithathsarani4146 ปีที่แล้ว +3

    අක්කි හරිම ලස්සනයි ඔයාගේ කටහඬ
    ඒ වගේමයි ඔයාගේ සිංදු ක් හරිම ලස්සනයි අක්කි මම ඔයාට ගොඩක් ආදරෙයි අක්කි ❤️❤️

  • @ranasinghesewwandi8318
    @ranasinghesewwandi8318 ปีที่แล้ว +4

    මගේ ආසම සිංදු ට්ක අයියෝ

  • @HappyBeetle-np8zy
    @HappyBeetle-np8zy 5 หลายเดือนก่อน +4

    මං ආසම සිංදු ටිකක් ❤️

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +3

    Hamuuna thanwala mathakaya vitharay ada aththe
    saththai mata oba wage kauruth ne me loke
    upadina bawayak gane obagema wennai onna❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudunangi4622
    @sudunangi4622 ปีที่แล้ว +5

    මරු කටහඩ ❤️

  • @user-do6zy2pj2k
    @user-do6zy2pj2k 27 วันที่ผ่านมา +1

    මන් මෙයාගේ සින්දු කියලා තමා යාලුවන්ට හැමදාම අහන්න දෙන්නෙ ,ඒ වොයිස් එක වගේම තමා මයෙ වොයිස් එකත් ඔයා කියන සෝන් ඔක්කොම මටම ගැලපෙනවා අක්කී.❤😊 මගෙ හිතේ ඉන්න ගායිකාවක් ඔයා අක්කී,ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @sumithpodi403
    @sumithpodi403 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @nilusikasathamali6861
    @nilusikasathamali6861 18 วันที่ผ่านมา

    Lassanai.oyage sindu walata godak asai.oyata budu saranai nangi.❤❤❤❤❤❤❤❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +3

    මිහිරි ඉතා සුමිහිරි හඬ.........❤️❤️❤️❤️

  • @himaliramiakumari6025
    @himaliramiakumari6025 ปีที่แล้ว +2

    😍😍ලස්සනයි අක්කි ගොඩක් මම අසයි ඔයාගේ සින්දු වලට 😍😍කියගන් බැරි තරම් ලස්සනයි ගෙඩක් 😘😘

  • @tharushibagya16
    @tharushibagya16 ปีที่แล้ว +6

    💜💜මන් ආසම ගායිකාව 💖💖😘😘

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +2

    Kaviyak wage oba bawanawak
    mata oba tharam ne danunebkawawath
    adarei❤️‍🔥 obata mn raththaran😒❤️❤️❤️❤️❤️❤️

  • @sachinisachni3022
    @sachinisachni3022 ปีที่แล้ว +7

    ඇඩේනවා 🥺😔💔

  • @user-js2dj2do4t
    @user-js2dj2do4t วันที่ผ่านมา +1

    Hitha nimenava anee .....💘😔😣😣♥️

  • @dinushasadamali9191
    @dinushasadamali9191 2 ปีที่แล้ว +3

    harima lassanai akke ahan inna harima mihiri

  • @hanusajayartna6035
    @hanusajayartna6035 2 ปีที่แล้ว +30

    අනී🥺😚😍 එයාගේ කටහඩ භාවනාවක් 😙😍😍❤️😚😚

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +2

    Saththai mata oba wage
    kauruth ne me loke
    adarei❤️‍ obata mn raththaran😒
    husmak tharama danena adarayak mata dunna ❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshaniwasana-no4ec
    @nadeeshaniwasana-no4ec 9 หลายเดือนก่อน +1

    Vary Nice song voice aka hary ma lassanai ❤ dilki akka ta subapatanva adari godakk❤❤😊😊

  • @janakithakshila4685
    @janakithakshila4685 ปีที่แล้ว +27

    අනෙහ්❤❤ ඒ කටහඩටනම් ඇස්වහක් වදින්න එපා...❤❤ඒ තරමටම ලෝබයි .....ආදරෙයි ආදරෙයි පැලෙන්න ....❤❤හැම වැඩක්ම සාර්ටක වෙන්න ඕනි හැමදාම 🌚

    • @DebicaOman
      @DebicaOman 9 หลายเดือนก่อน

      මමතියණමමමොරණඹණථතමර😅

    • @DebicaOman
      @DebicaOman 9 หลายเดือนก่อน

      සහතදතරණවථනර්ඛෛමය්‍රණවථයථත

    • @DebicaOman
      @DebicaOman 8 หลายเดือนก่อน

      අදරයිපණමගඹය❤❤❤❤❤

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +2

    Mulu lokayak peerala heuwath
    ne mn tharam adarenam kauruwath
    oba nathi jeevithayak ma heenenwath ne dakala❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ahinsamadushani8601
    @ahinsamadushani8601 ปีที่แล้ว +3

    Bavanavak akke oya 😘😘

  • @Tharu8774
    @Tharu8774 2 ปีที่แล้ว +4

    Godak lassanai akkiyo voics oyage hamdam adare❤️💔

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Danna mk mekada aasanaya kiyal biliyana kiyakda api ekka ubala 225 witharamai, hellrnepa ekek wath me noka nobi inne meheumak nisa

  • @jayalathpremadasa1670
    @jayalathpremadasa1670 2 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +2

    Marunath hade thiyena me sene
    wenssk nowe sanssra gsmsne❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +3

    Sawanalla se oba unnu kale
    mata thanikamak danunema ne ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @GayaniApsara-pi8bf
    @GayaniApsara-pi8bf หลายเดือนก่อน

    කටහඩ මාරම ලස්සනයි❤❤

  • @surangimalkanthi1819
    @surangimalkanthi1819 2 ปีที่แล้ว +2

    harima lassanayi😘😘😘😘 godak aaqareyi 😘 👄👄🌹🌹🌹

  • @sabee3292
    @sabee3292 ปีที่แล้ว +5

    මතක පාරනවා දිල්කි

  • @user-ym8dw5ly8x
    @user-ym8dw5ly8x 4 หลายเดือนก่อน +1

    ඒ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤

  • @AnuSahanya
    @AnuSahanya 17 วันที่ผ่านมา

    මම කැමතිම ගායිකාව🥰💗 ඔයාගෙ කටහඩනම් භාවනාවක්😍❤

  • @user-cu1yg8ty2z
    @user-cu1yg8ty2z 5 หลายเดือนก่อน +1

    මන් ආසම ගායිකාවක්,එයාගෙ සින්දුවලට පට්ට ආසයි

  • @anurakumara984
    @anurakumara984 2 ปีที่แล้ว +2

    Lassanai goodak oyage song witharai man ahanne.ewage hoda therumak thiyenawa nangi.oyata suba anagathayak.🥲🥲🥲🥲🥲

  • @nayomirajapaksha8865
    @nayomirajapaksha8865 27 วันที่ผ่านมา

    කටහඩ ලස්සනයි අක්කි ❤❤❤❤❤❤❤

  • @nilanjananilanjana5168
    @nilanjananilanjana5168 ปีที่แล้ว +3

    Mage asama gaaikawa💕

  • @ruwanpriyadarshana2779
    @ruwanpriyadarshana2779 ปีที่แล้ว +3

    මේ කටහඬ භාවනාවක්.....❤❤❤❤

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Oyala fute kara sinnkara adare ganna eth dunnama awasthawa msrinawa ekat welawa meka nevei nisa, mn baninneth nodana meyath karee eka hapanepaoooiiii danwane mn hapuwoth

  • @user-nr5cp2jf4e
    @user-nr5cp2jf4e 4 หลายเดือนก่อน +1

    ලස්සනයි 👍

  • @nilanjananilanjana5168
    @nilanjananilanjana5168 ปีที่แล้ว +3

    ලස්සනයි 💕❤️

  • @ramiaramia2917
    @ramiaramia2917 7 หลายเดือนก่อน +1

    හැම දුකක්ම අමතක උනා ❤❤❤❤❤❤🌹❤❤❤

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +1

    Lassanai asai❤️❤️❤️ oyage voice ekata ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @krishandananjaya1427
    @krishandananjaya1427 ปีที่แล้ว +1

    Harida lassanai aikiyo good luck

  • @preedepsilva
    @preedepsilva ปีที่แล้ว

    Akki mam oyage sindu vitarai ahanne ❤️❤️

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 หลายเดือนก่อน

    Kella nam lassanai
    Ekige sindu nam ajoothai.
    Pura hada witharai ahanna puluwan

  • @anomadilrukshi1036
    @anomadilrukshi1036 2 ปีที่แล้ว +3

    දිල්කි අක්කී ලස්සනයි voice එක

    • @anurakumara984
      @anurakumara984 2 ปีที่แล้ว

      Goodak lassanai nangi.eyage tharam me loke songs na nangi

  • @user-ri9ls9pg3n
    @user-ri9ls9pg3n หลายเดือนก่อน

    ලස්සන කටහඩක් අක්කෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-oe9ru9oj3k
    @user-oe9ru9oj3k 4 หลายเดือนก่อน +1

    ඇත්තමයි බවනාවක් වගේ මගෙත් ආසම ගායිකාව

  • @dulmirasanga8385
    @dulmirasanga8385 ปีที่แล้ว +4

    ලස්සනය්🙂😴

    • @pushpakumara8184
      @pushpakumara8184 ปีที่แล้ว

      ඔයාගෙසිංදුලස්සනයි මේකේදෙවනසිංදුවමගෙජිවිතේවගෙ මගෙ පණසදාහටමනොයනගමනක්ගියා මංතනිවුණාඅසරණා ඒආදරේමතක සමග දැන්ජිවත්වෙනවා

    • @pushpakumara8184
      @pushpakumara8184 ปีที่แล้ว

      මේකලින්දාපුමැසේජ් එකමංනිල්මිණිමගෙමහාත්තයාතමයිනැතිවුනේ

  • @user-jt3lx2cr9s
    @user-jt3lx2cr9s 4 หลายเดือนก่อน

    akkiyo mn asama oya sinduwata kalin e kiyana lassana wachana tikata budu saranai oyata me wage thawa sindu godak gahanna 😆😆😘😍

  • @rmiresh-xt5vk
    @rmiresh-xt5vk ปีที่แล้ว +2

    Patta❤️❤️❤️

  • @pradeepkumara1943
    @pradeepkumara1943 ปีที่แล้ว

    Niyamai ❤❤❤❤❤❤
    Ahanna asa song tikak 🌹🌹🌹🌹🌹
    👍👍👍👍👍
    Budusaranay oyata
    👍👍❤❤❤❤❤❤❤❤

  • @hemindireceptionist619
    @hemindireceptionist619 ปีที่แล้ว +1

    Sinduva nam patta...

  • @minimekalaliyanage4950
    @minimekalaliyanage4950 ปีที่แล้ว +1

    Lassana katahadak ❤️

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 ปีที่แล้ว

    Lassana duwa obea katahada viraha githa walata hariyata Mach wenawa eka denenawa papueata oyata teruwan saranai duwa obata jaya

  • @himaliramiakumari6025
    @himaliramiakumari6025 ปีที่แล้ว +2

    ලස්සනයි මගේ අසම ගායිකාව

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Rakinawa hamoma baluwade kasre ape paulen anith un awa betuwa un apit kapuwa mn junkook badala janadipstjikm buddikati lassnthitzi denna giye ape ziya hitha hoda wadi nisajk enskot minimuthu beragamu kiyala mn kiuwe call karanna kiyala ita passe diwiyk set una mn bnna api zhu won anithun mk kiyala mn kawadawath hithuwena apzt wona de katawath wenepz kiyai kiuwe mn danna mun miniuda oya Paul atharinawzsadahatma

  • @chamindalakshan3697
    @chamindalakshan3697 ปีที่แล้ว +2

    mageth asama ගායිකාව oya

  • @aselaasela3498
    @aselaasela3498 2 ปีที่แล้ว +3

    Godak adarai

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    Tnx oyala mawa beragaththat spi thama hodatamz kareee

  • @DumindaBandara-kw5nt
    @DumindaBandara-kw5nt 4 หลายเดือนก่อน

    Harima lassani sindu tika❤😮😮

  • @jagaththusitha3399
    @jagaththusitha3399 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි 😊

  • @deepikadissanayake3502
    @deepikadissanayake3502 ปีที่แล้ว +2

    Lassaniiiiiii

  • @ParamiImesha-vi1ni
    @ParamiImesha-vi1ni 6 วันที่ผ่านมา

    Asking oyage hada banana vak ❤
    Mama òyata suba pathanava ❤
    Adareyi hamdamath❤
    Marama asayi mn oyage sinduvala❤

  • @WarunLasan
    @WarunLasan ปีที่แล้ว +1

    මම මේ කටහඩට පට්ට ආසයි
    සැරයක් අවා වගේ අයෙත් අපේ ගමට ඇවිල්ලා කිව්ව වගේ අයෙත් ඇවිල්ල සිනදු කියන්න අක්කි අපි බලන් ඉන්නව ❤❤❤❤නුවර එලිය පාර හෙල්බොඩ❤❤❤❤

  • @sampath7249
    @sampath7249 ปีที่แล้ว +1

    ආදරෙයි hamadama 🤘❤️

  • @wasthukumari197
    @wasthukumari197 7 หลายเดือนก่อน

    Mama godak asama gaikawak oya akki thawa aluth song nedda apita ahanna

  • @janakaruwankumara2825
    @janakaruwankumara2825 3 หลายเดือนก่อน +1

    Mata oba tharam na danune kawath😢❤

  • @himaliramiakumari6025
    @himaliramiakumari6025 ปีที่แล้ว +1

    ලස්සනයි 😘😘😘😘😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹

  • @nadeekakumari8158
    @nadeekakumari8158 ปีที่แล้ว

    Comments Sala tiyana awa dakkahama Harima sautui hamoma adarai nangiyoo oyata

  • @user-lo5zu6ns9b
    @user-lo5zu6ns9b 7 หลายเดือนก่อน

    katahada harima lassani oyage akki❤

  • @IndikaPushpakumara-hs1kn
    @IndikaPushpakumara-hs1kn ปีที่แล้ว +1

    ,ලස්සනයි

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว

    mage vitharay wenns kiyala
    dadabbara vee rakagaththa❤️❤️

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +1

    Dala yanu be hithin oya
    dala giyata maaa❤️❤️❤️❤️❤️

  • @nimalimuhandiramge3808
    @nimalimuhandiramge3808 ปีที่แล้ว

    Mage godak adarei nangi oyat mam godak asai oyage sindu walata ❤️❤️❤️❤️❤️❤️

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 3 หลายเดือนก่อน

    Dhilki.harima.nihatamani.gaikavak.chelaw.valTa.apu.velave.api.akka.adaraniya.vidihata.hinauna.lassanai.adarey❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @pavithrasandaruwani
    @pavithrasandaruwani 13 วันที่ผ่านมา

    එල අක්කා eke

  • @sujathaderose2543
    @sujathaderose2543 ปีที่แล้ว +2

    My favourite singer

  • @purnimapranandu9874
    @purnimapranandu9874 ปีที่แล้ว

    Katahada supiri akka

  • @user-ol7jw4vn6t
    @user-ol7jw4vn6t 5 หลายเดือนก่อน

    Godak lassanai nangi .hema deyakma sarthaka wanna kiyala hadawadinma suba pathanawa.budu saranai