මේව TH-cam එකේ හරි තියෙන එක අපේ වාසනාවක්. ලස්සනම ගායිකාව,ලස්සනම කටහඩ, ලස්සනම Personality එක, Only in One Shashika Nisansala ❤️ Much Love from Brisbane Australia.
Evergreen song of sasika of highest quality . THE MELODY LYRICS AND VOICE grips the listener .IT IS A THAT KIND OF SONG THAT I WANT TO REPLAY IT ENDLESSLY !
මේ සිංදුව 2024 අහන අය ලයික් එකක් දාගෙන යමු . ඉස්සර කාලේ ලයාන්විත ගීත අදකාලෙ නෑ
මේව TH-cam එකේ හරි තියෙන එක අපේ වාසනාවක්. ලස්සනම ගායිකාව,ලස්සනම කටහඩ, ලස්සනම Personality එක, Only in One Shashika Nisansala ❤️ Much Love from Brisbane Australia.
4ßä55
4
Nihathamaanithwaya monawata kiyadena geethayak
2023.01.14. සිංදුව නිදහසේ අහනවා ...කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ මචන් ...සශිකා නිසංසලා ...🎶🎶❤👍🎶🎶🎶🎶🎶🎶
2023.06.23
2023.06.30
2023.11.14😀😀🌚🌚🌚🌚🌚🌚
2023.12.23
මේ සිංදු වලට ආස 2000න් පස්සෙ අය ඉන්නවද?
Man 😌
Dan kaleta huruweyalla..eth jeewithe thamanta ona widihata patta nidahase widapalla.rallata yanna epa kolloo.thawa lokuweddi therei kochchara sundara atheethayakda thibbe kiyala.loba hithei ethakota❤
2003
මම🙂🤍
මං☺♥
2021.07.16 වෙනිදා දෙපාරක් මේ ගීතයට සවන් දුන් වගයී....අනාගතයේ බලන අයගේ දැනගැනීම පිනිසයි.....
2021 ආසවෙන් අහන අය like කරන්න....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maru ban
😁😁✋✋
🖐️🖐️🖐️
2020 අදටත් අහාපු අය දාමුද පොඩි ලයික් පාරක්
2020 09 05
2020.09.25
2021.01.04 19:28
thanks all
@@kavindyasandeepani4891 ඝ්ම්ට්ට්ජ්ට්ම්ජ්
මම මුතු මැණිකේ...උඹට විතරම විතරයි රන් මැණිකේ...❤️😊😊😊👈ආසම ටික..❤️❤️
Ehema kiyapu aya ada laga ne
Napuraa
කාලය ගෙවී ඇත. ජීවිතය පරිණත ය. තාරැණ්යයේ ඇසුවාක් මෙන්මය. පරපුරක සදාතනික ආදරනීය ගීතයයි.
Well said ...
දැන් වයසට ගිහිල්ලා අපි
අනේ පොඩි කාලේ මතක් වෙනවා.ඉස්සර කැමතිම සින්දු වලින් එකක්❤️
ගොඩක් දේවල් මතක් වෙනවා මේ සිංදුව අහන කොට.....90 ඉපදුණු අපි කොයිතරම් වාසනාවන්තද කියලා හිතෙනවා.....😌😌🥰
හදවතේ ගායිකාව කියන එක සශිකා නිසංසලා කියන නම එක්කම බැදුණු වචන දෙකක් වෙලා දැන්... සැබවින්ම ඇය නම් හදවතටමයි ගී ගයන්නෙ... හැගීම්බර හඩක්♥
මන් ආසම ගායිකාව ඒකට හේතුව කටහඩම නෙවෙයි ගොඩක් හේතු තියනවා කවදාවත් show එකකට ආවත් අත් කොට ඇදුමක් අදිනවා දැකලා නෑ ඒ එක හේතුවක් විතරයි අනික ඒ සින්දුවල තියන්නෙ අමුතු ලස්සනක්❤️
අහපු ලස්සනම සින්දුවක්
ගැහැනු කෙනෙක්ගෙ පැත්තෙන් කියන සින්දුවක් වුනත් හිතට මාර විදිහට වදිනව
සුපිරිම ගායිකාවක්
hadawatha gaikawa
හිත ට මොන ප්‍රශ්නයක් ආවත් ඉස්සෙල්ලා ම අහන්නෙ මේ සිංදුව..ඒතරම් ඒක ඇහුවා ම හිත නිවෙනවා ❤
What a sweet voice!
A very beautiful song. We need more like this
2023 අදටත් අහන්න අමරණීය මේ සින්දුවට දාමුද like 👍එකක් අනාගත යේ රස විදින අයට දැන ගන්න අදටත් මේ සින්දුවට සම කරන්න සින්දුවක් නෑ ......☺😊♥️
අනිවාර්යයෙන්ම ❤
හදවත පතුලෙන් මොකක්දෝ දැනෙනව මේ සින්දුව ඇහුවහම.
පොඩි කාලේ මේ සිංදු ටිකේ විඩීයෝ ටික බලන්න මාරම ආසයි..එ කටහඩ මාරම විදියට හිත පුරවන්නේ..ඕන තරම් අහන් ඉන්න පුළුවන් එච්චරටම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි
Shashikage a kale sindu hri lassanai....
Damn true
ඔවු අනිවාර්යයෙන්ම.. දැං ඒවත් ලස්සන උනාට ඉස්සර ඒවයෙ වගේ ලස්සන සංගීතය නෑ...
ශශිකා නිසංසලා
සුභානි හර්ශනී
උරේශා රවිහාරි..ආසම female voice තුන❤️👊
Ai 3 aiye
@@chamarinilushikadezoysa6511 mkdda🤔
@@chamarinilushikadezoysa6511 😂😂😂
ඔබතුමියගේ කට හඬ බාවනාවක් වගේ ගොඩාක් ලස්සනයි මගේ හදවතේ ගායිකාවට ගොඩාක් ආදරෙයි අක්කෙ බුදු සරනයි 🙏❤
පරණ සින්දු තරම් හිතට දැනෙන සින්දු තවත් නෑ
හදවතේ ගායිකාව සශිකා මැඩම් ❤❤, දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏
හරිම නිදහසක් දැනෙන්නෙ මිස්... හැමදාමත් ආදරෙයි ඔයාට❤🎉🎻
මම ආසම ගීතයක්, හරිම ලස්සනයි. හැමදාමත් ආදරෙයි මේ ගීතයට
නිසන්සල සදක් ....
පැතුම් මල් ගොඩක් ...
සුපෙම්බර හදක්...
ලග සිත නැවතෙනා හැඩක්.... ❤️🎧😍😘💚💜️
2024 ත් අහන ලබන මාසේ ඒලෙවල් ලියන මං වගේ අයත් ඉන්නවද
මීට බොරුපන පාරේ සාම විහාරේ බෝඩිං වෙලා ඉන්න උදුල
sharp and cute voice. so beautiful dear
ඒ කටහඬ නම් භාවනාවක් . ❤❤
දැන් තියන සින්දුනම් චුවිංගම් වගේ සින්දු තියෙන්නේ.රැල්ල්ට කට්ටිය අහලා අය පැත්තවත් බලන් නැති සින්දු තියෙන්නේ😂.අවුරුදු 18 ක් ගිහිනුත් මේ වගේ සින්දු වලට තියන ආදරේ නම් අය ලැබෙන් නෑ අනිත් ගායකයන්ට.❤❤❤.
හරිම ලස්සන ගීතයක් ...
අහන්න අහන්න ආසයි .....
ඒ දවස්වල voice එක මාර ලස්සනයිනෙ 😍🥰 හරිම පැහැදිලි හඩක් ආසම කටහඩක්
ශශිකා..... ඔබ ආවිට තවත් කොහිද ඉඩක් ගී ලොව සදකට....
හරිම රස ගීතයක් ! අඩුවක් නෑ.. !
2006-2022 පරණ මතකයන් ආවර්ජනය ❤️🥀
නිසංසල සදක් පැතුම් මල් ගොඩක්...💜️🍫
Oywa danna nisama ehema kiyanne
මගෙ රත්තරන් ආදරේ මතක් වෙනවා මේ ගීතය අහද්දි,,,,එයත් එ් වගේමයි ,,මට කතා කරද්දී ඒ නම කව්රුත් කියනවට කැමති නෑ,,,එයා අද මං ළඟ නෑ,,ඒත් අපි තවම ආදරේ කරනවා .. මුලු ලෝකෙටම හොරෙන්,,,අපි සංසාරෙදි කවදා හරි අපේම වෙනවා❤❤❤❤
Beautiful lyrics ! Beautiful voice !
මමත් තවත් අහනවා
😍✌️
2023.4.3 ❤❤🎉
In 2024 July ❤
@@SharmiJoseph06 me too 😘😘
2024/12/16
patta song ekak I like this song
අදටත් අහනවා මගේ girl friend මට කියපු සිංදුව 💔😓 ලස්සනයි shashika miss.
2022 අහනවා 😍😍🥀❤️❤️
Math
@@lunarregina4591 🤩❤️❤️❤️
Napurekuge adare supers lkayak riders lkayk adareth lokayak , mn balance,
විිඩිියෝ ,එක බලනගමන් යාලුවෙි ලස්සන ,සිංදුව,ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය ක්දෙන්න ,👍👍👍👍👍👍
ජීවිත කාලයම ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු ❤️
දැන් මන් නුවර... මේ දේශගුණෙත් එක්ක මේ සිංදුවත් මුහු වුනාම දැනෙන සනීපේ 💫
Evergreen song of sasika of highest quality . THE MELODY LYRICS AND VOICE grips the listener .IT IS A THAT KIND OF SONG THAT I WANT TO REPLAY IT ENDLESSLY !
🎉
හමුවෙලා හවස දොල දෙනියේ කුඹුර ළඟ ඔබ කතාකරා රන් මැණිකේ කියා මට.....
මම මුතු මැණිකේ ඔබට විතරම විතරයි රන් මැණිකේ....❤️
ගොඩක් සුන්දර සිංදුවක්. ලස්සන ගම්මානෙක අදරේක තියන සුන්දරත්වයත් හිතට් දැනෙනවා....❤️
හැමදාමත් ආදරෙයි.....❤️
Lassanai
Oya hiz 😂😂
ඇත්තටම මගේ ගමේ වෙල්යායේ ජීවිතය මතක් උනා අනේ ඒ සුන්දර අතීතය
අම්මෝ සශිකා මිස් ඉස්සර ගොඩක් වෙනස්නෙ ද...
නිසංසල සදක් පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළග සිත නැවතෙනා හැඩක්//
හමුවෙලා හවස දොළදෙනියේ කුඹුර ළග
ඔබ කතා කළා රන්මැනිකේ කියා මට
මම මුතුමැනිකේ
ඔබට විතර ම විතරයි රන්මැනිකේ ..
පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක
අම්මලා වුනත් විරසක වෙනවාද හෙට
සුදු කරල් එපා
ඔබගෙයි මගෙයි
පෙම් කෙතට ...💖🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶❤️
ඇත්තටම හිත නිවන කට හඬක්...🥺❤️
ඒ හඩ නම් ඇහෙද්දිත් හිතට සැනසීමක් 😍❤
Athiylane inne fiuranna parisam wenawa kiyala n wenuwen daruwo wenuen, gahanawa oya ehema hadapu nayji eke waradda , attarai sppa wwagema mun
2022 අහන කට්ටිය කෝ
ලස්සන සින්දුවක්.!
E
Kapuge
අවෘදු 5 පස්සෙ ඕන් මම
මං ආසම සිංදුවක් .😍😍😍 2020.03.01
2023 මේ සිංදුව අහන අය like කරන්න
2022 අරගල අස්සෙත් අහනවා ♥️🥺
2024 අහන අය කො❤❤❤❤🎉😊
2024.4.13 ❤️🌸
2022.11.28 අදත් අහනවා 😌❤
❤❤❤❤2024.12.15❤❤❤❤
Me video song eka godak serayak Beluwa issara. adath aurudu ganakin baluwa. E rasaya kisima venasak nethiwa adath vinda song ekata gelapena video 💓💓
THE UNIVERSAL SOUL IS HERE TO LOVE YOU ALL
ආදරණිය ගායිකාවකගේ ආදරණීය ගිතයක් ❤️
අවුරැදු කීයක් නම් ගෙව්නද මේ සින්දුව ඇහිලා..අදත් එදාවගේම ආසයි .
මේ ගීතය කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ.
Koyitharam ahuwath epa wenne ne...
2019
These songs reminds me early 2000's 😍😍😍
Mn merenawat witharami baya mnmsraya nisa , eya wagema matath e nisa mn wachana gilinawa dn puduma bayak tjiyene eka deyakat hara wena ona famish ekaak , terilath wada denako epa wemawa mata mawama
2024/12/06 අද... අපි වයස 18 දි චයිනා රිමෝටි කැරකෙන ඇන්ටනා , පෙටිටි tv වලින් (සිරස tv හරි Mtv වෙන්න ඔීන) රසරිසි ගී වලින් බලපු සින්දු.....😢😢😢😢😢😢
2024 මටත් වඩා අවුරුදු දෙකක් වැඩිමල් ගීතයක් අදටත් අහනවා❤
Me awruddeth ahana kattiya ko💗
හරිම ආදරනීයයි ❤❤ 😢
හරිම ලස්සනයි
Shashika akki oyage geetha rasama mulin gayana karapu widiyeta. Thamath ee widiyeta gayana karanawa, harima mihiri saha pahadili watchana....ahao inna puluwan katahadak 😍❤️ Jesu pihitai akki oyata 👏🙏
TH-cam පටන් ගත්තම කාලෙ මන් හිතන්නෙ..
2024 ahana aya koo ❤🎉
ජීවිතෙ හරි ඉක්මනට ගිහින් වගේ දැනෙනවා🥺 2022 ❤
2023.02.23♥️♥️♥️
කොච්චර බැලුවත් එපා වෙන්නෑ විසි පාරක් විතර සැරින් සැරේ බැලුවා
harima nihathamai gaikawak
lassani budu sarni
ආසම ගායිකාව ❤
2022 ahana aya ❤️
Love this song even don't know language 😍
What a lucky singer is sasika to be the owner of such a nice song ! 12 03 2023 .
ජීවත් වෙලා හිටියොත්2022ත් අහනව ❤️
ඉන්නවද
2023 anymore ❤
2019 november ???
ආදරෙයි හදවතේ ගායිකාව අපේ ❤❤❤❤
2020?😊❤️
mn asma sinduwa lassniiiiiiii gdkkkk
ලස්සනයි...💞
excellent
2023/06/27 අහන මම ❤️❤️❤️❤️😁😁
2024.10.04.any budy???
2022 අගත් ට්‍රෙන්ඩ් වෙන සින්දුවක් 💗🥺
Like it a lot.💙❤💙.
Jonathan jude.