Lakshman Hewawitharana..Man Ahannenam Na (මං අහන්නේනම් නෑ රත්තරනේ...)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2016
  • මං අහන්නේ නම් නෑ රත්තරනේ
    දුක දරා ගත්තේ කොහොමද කියලා
    මට දුරින් උන්නු කාලේදී දැනුණා
    මං මට විතරක් අයිති නෑ කියා //
    මං අහන්නේනම් නෑ රත්තරනේ
    හිස තියාන මා ළය මඬල පුරා
    උණු කඳුළු වලින් නම් තෙමන්නෙපා
    මගේ ළයේ කඳුළු ඇහැරෙන හින්දා
    දැන් හිනා වෙන්න මා දිහා බලා
    දැන් හිනා වෙන්න මා දිහා බලා
    මං අහන්නේ නම් නෑ රත්තරනේ
    දුක දරා ගත්තේ කොහොමද කියලා
    මට දුරින් උන්නු කාලේදී දැනුණා
    මං මට විතරක් අයිති නෑ කියා
    මම අහන්නේනම් නෑ රත්තරනේ
    එක කඳුලට සීතල උනත් එදා
    අපි දෙකට බෙදාගෙන විඳගත්තා
    ඒ සීතල යළි නුඹ ළඟ තියලා
    රත්තරනේ මං යන්නෑ කිසිදා
    රත්තරනේ මං යන්නෑ කිසිදා
    මං අහන්නේ නම් නෑ රත්තරනේ
    දුක දරා ගත්තේ කොහොමද කියලා
    මට දුරින් උන්නු කාලේදී දැනුණා
    මං මට විතරක් අයිති නෑ කියා
    මං අහන්නේනම් නෑ රත්තරනේ...
    සංගීතය...එච්.එම්.ජයවර්ධන
    පබැදුම...අමිල තේනුවර

ความคิดเห็น • 64

  • @SathsaraniGeeganagamage-gp8ip
    @SathsaraniGeeganagamage-gp8ip 2 หลายเดือนก่อน +5

    2000න් පස්සෙ අය නැද්ද මේව අහන😒

  • @sameerafernando9047
    @sameerafernando9047 4 ปีที่แล้ว +24

    2001 අහපු සින්දුවක් ...අදටත් හදවතට දැනෙනේන ගීතයක්...

  • @cperera5055
    @cperera5055 10 หลายเดือนก่อน +5

    මුලින් අහද්දි හිතෙන්නෙ හස්බන්ඩ්ට වෙන ගෑනියෙක් ඉන්න සීන් එකක්. අන්තිමට තමයි හරිම තේරුම තේරෙන්නෙ❤️

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว +5

    මෙ නිවෙදිකාව සිරසෙ හිටපු කෙනෙක් නෙ කොච්චර ලස්සනට වචනයක් වත් අහාන්නෙ නැතිව ඉන්නවාද 😘

  • @madurangaprasad6324
    @madurangaprasad6324 3 ปีที่แล้ว +3

    හිස තියාන මා ළය මඩල පුරා
    උනු කදුළු වලින් නම් තෙමන්නෙපා
    කියද්දි උඩු පෙලින් සැගවුනු වියන්ගාර්තයක් යටි පෙළෙ තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද
    නියම සින්දුවක් .......... ජය

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว +3

    මේ සිංදුව එද්දි මම මොන්ටිසෝරි යනවා😍 මේ සිංදුව ඇහෙන අහන හැම වෙලාවෙම ඒ කාලෙට ඇදිලා යනවා දන්නෙම නැතුව❤️

  • @niharanethmini7621
    @niharanethmini7621 3 หลายเดือนก่อน +1

    Harima ahinsaka lassana charm thanpath girl knk 🥺❤️

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 2 ปีที่แล้ว +3

    පොඩි කාලෙ අහපු සින්දුවක්

  • @Mk-jv9xr
    @Mk-jv9xr 3 ปีที่แล้ว +3

    School life love feeling song 90 kids

  • @darshanasampath7790
    @darshanasampath7790 ปีที่แล้ว +2

    මධූ බෝගහවත්ත ❤️

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 2 ปีที่แล้ว +3

    ඉස්සර සිරස * දිගන්තය * වැඩසටහනෙන් මේ ඉන්න මදු අක්කාගෙ වැඩසටහනෙන් මං මුලින්ම ඕක බැලුවෙ, මතක විදිහට 2006 - 2007 විතර ඇති, අදටත් ආදරෙයි මේ ගීතයට

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +3

    කොයි තරම් සුන්දරද ලෂ්මන් අයියා එදා අදත් හෙටත් අපේ හදවතේ ගායකයෙක්

  • @rohitharanepura3054
    @rohitharanepura3054 11 หลายเดือนก่อน +1

    පොඩි කාලෙත් අහව්ව දැනුත් අහනව හදවතට දැනුන සිංදුවක්

  • @user-ro2li4wl8f
    @user-ro2li4wl8f 3 ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක්......💞✨

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +1

    එදා ඉන්දලා අද වෙනකම් ගොඩක් ආසාවෙන් අහන ගීතයක් හරිම ලස්සනයි

  • @dilushagallage7559
    @dilushagallage7559 ปีที่แล้ว +1

    beautiful melody....H.M JAYAWARDHANA

  • @VigneshWaran-tt2fj
    @VigneshWaran-tt2fj 3 ปีที่แล้ว +3

    2001 A/L lover mathaka hithanawa

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว +2

    මෙ සිංදු කොච්චර ලස්සනද අදටත් මතකයි එකට දැන් තියෙන එවා නම් දන්නෙත් na එ.ගායකයන්ගෙන් සිංදු කොහෙ මතක තියෙන්නද🙄

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว +1

    ඉස්සර ඉදන් ම අද ටත් ආදරයෙන් ආසවෙන් අහන ගීත හරි ම මිහිරියී ❤❤❤❤

  • @kalaniyasasmi8654
    @kalaniyasasmi8654 3 ปีที่แล้ว +2

    මේ සිo දුව කෝකිල කියනවා තවත් ලස්සනයි

  • @YasodiDewduni
    @YasodiDewduni 10 วันที่ผ่านมา

    2024❤

  • @nuwangaliyanage8549
    @nuwangaliyanage8549 ปีที่แล้ว +1

    Great song and nice visual ❤

  • @user-yc3zv7et8y
    @user-yc3zv7et8y ปีที่แล้ว +1

    Love from Germany ❤

  • @supervideos2041
    @supervideos2041 5 ปีที่แล้ว +2

    lassana Sinduvak..

  • @rajeewnishendrarodrigo9036
    @rajeewnishendrarodrigo9036 2 ปีที่แล้ว

    Jzt lost on those memories🥺❤️💐😍
    Salute from italy🇮🇹

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +2

    නියමයි 💎😃

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +1

    😍❤️💐

  • @ishaniishu9605
    @ishaniishu9605 4 ปีที่แล้ว +7

    Sinduwe inna akki ft lassanai😍

    • @kanishkaserasinghe6105
      @kanishkaserasinghe6105 3 ปีที่แล้ว

      Madhu Bogahawatte

    • @csveta1913
      @csveta1913 3 ปีที่แล้ว +2

      Sirase susara dinalge wife neda me. Issara api podi kale sirase sindu program ekak kara neda me madu akka

  • @y.k.p.shanika1099
    @y.k.p.shanika1099 2 ปีที่แล้ว

    man asama sinduwak👌❤😍

  • @rameshuvais1035
    @rameshuvais1035 3 ปีที่แล้ว

    ❤❤👌👌

  • @wasanadsk1368
    @wasanadsk1368 2 ปีที่แล้ว

    😍😍

  • @psyhardstylezz6453
    @psyhardstylezz6453 2 หลายเดือนก่อน +1

    Bus eke ahila mathakwela awe : 2024 May 9 : )

  • @buddhikabherath7904
    @buddhikabherath7904 2 ปีที่แล้ว

    ❤❤❤ 🎶🎧😌

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 2 ปีที่แล้ว +3

    මදූ අක්කා කොච්චර ලස්සනයිද ඒ කාලෙ

  • @srimajayaratne4438
    @srimajayaratne4438 2 ปีที่แล้ว +1

    At the time you first released this song my four year old son was murmuring this with his cute words like LATHTHALANE.now he is studying in the medical faculty and still loves this song

  • @roserihanna5126
    @roserihanna5126 ปีที่แล้ว

    Sirasa susara dinalge wife madu.

  • @kanishkaserasinghe6105
    @kanishkaserasinghe6105 3 ปีที่แล้ว +1

    Actress ta inne Madhu da

  • @surangaprasath4168
    @surangaprasath4168 ปีที่แล้ว +2

    Mata wayasa 8.9
    Ae kale mumunawa oyage Geetha
    Apita ahune Redo cast Wala oyala
    Adawenas aiye.31 welath ahanawa adrei.bs

  • @SathsaraniGeeganagamage-gp8ip
    @SathsaraniGeeganagamage-gp8ip 2 หลายเดือนก่อน

    මේ girl කව්ද හරිම ලස්සනයි 😔

    • @KalhariWijesingha-xc9hf
      @KalhariWijesingha-xc9hf 22 วันที่ผ่านมา +1

      මදූ බෝගහවත්ත . සිරසෙ දිගන්තය කියලා වැඩසටහනක් කලා2006 වගේ මතක. සිරසෙ දිනාල්ගේ වයිෆ්.❤

    • @SathsaraniGeeganagamage-gp8ip
      @SathsaraniGeeganagamage-gp8ip ชั่วโมงที่ผ่านมา

      @@KalhariWijesingha-xc9hf tq darling