Rathnapuren (රත්නපුරෙන්) - Harshana Dissanayake | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Subscribe For More : bit.ly/2wKiR9d
    Artist : Harshana Dissanayake
    Lyrics : Sunil Dayananda Koonara
    Music : Sunil Dayananda Koonara
    Album : Iren Handen (Sooriya Arana)
    Artwork : Vishwa Abhishek / Dasun Prabhashwara @ IdeaHell
    Lyrics
    රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
    කළා වැවේ සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා
    රුහුණුපුරෙන් නෙළලා කෑල මල් සුවඳ කොකුම් තවරා
    අලිමංකඩ තොටමුණට වෙලා අපි
    බලා ඉඳිනවා..නාගදීපයේ දොරගුළු හැරෙන තුරා
    ජයසිරිමා බෝ හාමුදුරුවනේ මහපෙලහරක් මවා
    දෙව්න්දරින් යාපා පටුනට එකම බතක් ඉදෙනා දිනක්
    අපට උදාකළ මැනවි යලිත්
    පන්සල පල්ලිය කෝවිල පාමුල
    ගුගුරා යන වෙඩිහඬ අතරේ
    පුපුරා යන්නේ මිනිස්කමයි
    මිහිඳන් වූ ඒක ලේ බිඳුවක වත්
    ලියැවී තිබුනද ජාතියේ නමක්
    අනාත කඳවුරු දොරළඟ පරවෙන
    කැකුළු මලක් විමසා බලන්
    උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව
    ජිවත් වන්නට හෙට දවසත්

ความคิดเห็น • 814

  • @akilashehara8375
    @akilashehara8375 8 หลายเดือนก่อน +239

    2024 කව්ද ඉන්නෙ ❤

  • @nethushasewickrama3326
    @nethushasewickrama3326 5 ปีที่แล้ว +1112

    තාමත් අහන අය ඉන්නවද...?😊❤

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 7 หลายเดือนก่อน +44

    අලිමංකඩ මගේ අයියා නැති උනේ එතෙන්දී.අයියගෙ අඩුවට මාත් කොතලාවලට ආව.

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew หลายเดือนก่อน

      ❤‍🔥❤‍🔥🙏

  • @sasindudeshan6464
    @sasindudeshan6464 8 วันที่ผ่านมา +5

    අවුරුදු 25ක් වෙලත් තාමත් මේ සින්දු අහනවා ❤😊

  • @slshaa
    @slshaa 8 หลายเดือนก่อน +34

    වයස 27ක් වෙලත් තවම මේ සිංදුව අහන්න මම.. තවත් අය ඉන්නවා ද 😊

  • @avishkalakshan7624
    @avishkalakshan7624 2 ปีที่แล้ว +80

    ස්කෝලේ යද්දි වෑන් එකේදි අහපු ළමයි.ස්කෝලේ උදේට මේ සිංදු ඇහුන ළමයි කෝ...🙋

  • @dewakasujith9340
    @dewakasujith9340 11 หลายเดือนก่อน +64

    අවුරුදු 36 තාමත් අහනවා ඒ තරමට ආත්මයත් එක්ක බද්ද වෙච්චි ගිතයක්... ඒ කටහඩ අපුර්වතම හඩක් හර්ශන සහොදරයා ..

  • @upashanchamikara3209
    @upashanchamikara3209 9 หลายเดือนก่อน +16

    2024 අහන්නේ❤

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 10 หลายเดือนก่อน +19

    අහද්දි ඇස් වල කදුළු පිරෙනව... පුංචි කාලෙ මතක් වෙනව... යුද්ධය ඉවර වෙද්දි මට වයස දහය යි..ඒ කාලෙ මේව ඇහෙද්දි ඇඩෙනව..රෑ news බලද්දි ඇඩෙනව යුද්ධය නිසා..අදටත් මගේ රට ගැන මොකක්දෝ ආදරයක් දැනෙනව..නෙත් fm එකේ කලබල පැංචා අහද්දි මේ සිංදුව විකාශනය නොවෙන දවසක් නැති තරම්..අද වයස විසි හතරක්..කාලය මායාවක්...මතකය බන්ධන යක්...❤😢

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 11 หลายเดือนก่อน +100

    The voice teen kids එකෙ අර පොඩි මල්ලිගේ සොන්ග් එක ඇහුවම සින්දුවට ආස හිතිලා කොහොම හරි සින්දුව හොයාගත්තා❤ ඇත්තටම සින්දුවනම් මාර ලස්සනයි ❤ ඒ මල්ලිට තියෙන්නේ හර්ශන සර්ගේ කටහඩමයි❤

  • @Dilshan....4
    @Dilshan....4 ปีที่แล้ว +118

    මිහිදන් වූ එක ලේ බිදුවක වත් ලියවී තිබුනද ජාතියේ නමක් i feel it 🥺

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 6 หลายเดือนก่อน +6

    මම පොඩි කාලේ අහපු ලස්සන සිංදුවක්. හිතට, ඇගට දැනෙන ගීතයක්.......

  • @madhushihettiarachchi8360
    @madhushihettiarachchi8360 4 ปีที่แล้ว +294

    මේ සින්දු නොතිබුණා නම් 😥අද කාලයේ සිටින හිත හොඳ මිනිසුන් සියල්ලන්ම තනා ඇත්තේ මේ ගීත වලින් ම පමණි.🙏❤️😊

  • @sewminidasanayake5574
    @sewminidasanayake5574 11 หลายเดือนก่อน +25

    මම පුංචි කාලේ මගෙ අම්මා අප්පාච්චී මට ඉස්සෙල්ලාම අහන්න ගෙනත් දුන්නේ හර්ශන.සර්ගේ සීංදු..හර්ශන සර්ගෙ සීංදු ඔක්කොම එකට තියේන කැස්ට් පීස් එකක් තිබ්බා .අපි එක රෙඩියෝ එකට දාලා හැමදාම සෙනසුරාදා ඉරිදා අහනවා .නටනවා..හරිම ලස්සනයි. .එ සිංදු.අපි තාම අසාවෙන් අහනවා සර්ගෙ .සිංදු .ලොකු පොඩි කියලා නෑ. හැමොටම අහන්න පුලුවන් රසවත් අර්තවත් ගිත.වොයීස් නිසා සර්ගෙ සින්දු අයෙත් අහන්න පුලුවන්.❤සර් වගේ දක්ශයෙක් .තාම මෙකාලේ බිහිවෙලා නෑ.

  • @Harsha_silwa
    @Harsha_silwa ปีที่แล้ว +24

    D ගොනුව සෙමිනා එක එක්ක ආසාවෙන් ඉගෙන ගද්දි...... මේක බ්ලම්න ආව මං.......😮

  • @alfabro2004
    @alfabro2004 10 หลายเดือนก่อน +24

    ඉස්සර school වෑන් එකේ දාලා තිබ්බා හැමදාම හම්මෝ ලමයි ඔක්කොම ඕක කියවනවා හරියට හැමදාම trip එකක් යනවා වගේ .ඒ අතීතය වචනයෙන් කියන්න බැරි තරමටම ලස්සනයි 🥺❤️
    හම්මො හර්ශණ සර් අපේ ලමා කාලෙ තවත් සුන්දර කරා ❤

  • @_janinda
    @_janinda 4 ปีที่แล้ว +327

    Voice teens බලද්දි මතක් උනේ සිංදුව. පොඩි කාලේ අපි හැදුනේ වැඩුනේ මේ සිංදු එක්ක නේද කියලා... දුකයි දැන් පොඩි අයගේ රසවින්දනය දැක්කම... ස්තූතියි හර්ෂණ අයියේ... අපේ පොඩි කාලේ ලස්සන කරාට❣️ පොඩි ඉල්ලීමක් කරන්න තියනවා. පුළුවන්නම් මේ සිංදුවටත් ආයෙත් Voice කරන්න දියබෙරලිය දළු එක වෙගේ.

    • @sarathsarath2050
      @sarathsarath2050 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤😭😭😭

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක ปีที่แล้ว +8

      අපි හැදුනේ වැඩුනේ මේ සිංදු අහලා
      ඒ උනාට දැන් ඉන්න් චුටි එවුන් බලපන්කෝ බං
      කුණුහප කිය කියා රැප් කියනවා, නැත්තම් මල් සිංදු කියනවා

    • @nipuninirmanee7383
      @nipuninirmanee7383 11 หลายเดือนก่อน +1

      කොච්චර ඇහුවත් මදි ... play list එකේ උඩ තීන සිංදුවක් .... කියද්දි තාමත් සීතල වෙනවා ...

  • @isurumahalaksha5579
    @isurumahalaksha5579 3 ปีที่แล้ว +125

    මේ සින්දු ටික ලියපු "ඉරෙන් හඳෙන්" පොත් පිංචක් තිබුණා ගෙදර.. කවදාවත් ඇහුවට ඇති වෙන්නේ නැති ආදරණීය ගීත මේවා... ♥️

  • @rtb335
    @rtb335 10 หลายเดือนก่อน +10

    අදටත් (2023) කැමති සින්දුවක් 🖤

  • @sasinduamesh2904
    @sasinduamesh2904 4 ปีที่แล้ว +90

    වොයිස් ටීන්ස් එකේ මල්ලි කිව්වට පස්සේ මතක් වෙලා ආවේ.පොඩි කාලේ තේරුම නොදැන අහුවේ.අදයි තේරුම් අරන් ඇහුවේ.❤

    • @kasunwijeweera8865
      @kasunwijeweera8865 4 ปีที่แล้ว +3

      Same here bro. පොඩි එකා sing කරනවා අහලා, ආයෙත් අපේ පොඩි කාලෙට ඇදිලා ගියා ❤

    • @SameeraSenarathna
      @SameeraSenarathna 4 ปีที่แล้ว

      Same here. 😍

    • @nadeewitha8012
      @nadeewitha8012 4 ปีที่แล้ว

      Mth ane

  • @Boxofficeforyou
    @Boxofficeforyou 3 วันที่ผ่านมา +1

    2024 අවසාන මාස කීපයේ අහන්නේ කවුද.. වයස 20යි මට.. ඒත් තාම අහන්න ආසයි❤

  • @Boom-el1xj
    @Boom-el1xj 4 ปีที่แล้ว +73

    මේ සිංදු ඇහෙද්දි හිතෙනවා හර්ෂණ අයියා හැමදාම පොඩි ළමයෙක් වෙලා හිටියනම් කියලා.ඒ කටහඩට තාමත් ආදරෙයි❤❤❤

    • @hk6549
      @hk6549 ปีที่แล้ว

      Ekanm aththa podi kale katahanda thamai mara lassana

  • @imanganethmini5820
    @imanganethmini5820 ปีที่แล้ว +61

    අදටත් අහනකොට මතක් වෙන්නෙ මොන්ටිසෝරියේ මේ සිංදුවට නැටුව විදිය. නොදැනිම ඇස්වල කදුලු පිරෙනවා 🥺❤ එච්චර හදවතට සමීප සිංදු ❤

  • @vishanabeyrathna9439
    @vishanabeyrathna9439 4 ปีที่แล้ว +96

    ඔය කටහඬ ඇහුනම සුදු කොට කලිසමක් ඇඳගත්තු පොඩි එව්වෝ ටිකක් අතරේ, අවුරුදු ගානක් අතීතයට ගිහිල්ල කොහේදා මන්දා හිරවෙනවා !! මේ සින්දු ඒ තරම් අපිත් එක්ක බද්ද වෙලා

  • @nileshithamodya1804
    @nileshithamodya1804 ปีที่แล้ว +64

    Voice eke පොඩ්ඩා කීවට පස්සෙ ආපහු අහන්න හිතුනා 🥺❤ පුංචි කාලේ මේ සිංදුවේ තෙරුමක් දැනන් හිටියෙ නෑ❤

    • @sarathchandrasiri7000
      @sarathchandrasiri7000 11 หลายเดือนก่อน +3

      Math. voice kids blala aye ahnn hithuna

    • @wasanthakumara826
      @wasanthakumara826 11 หลายเดือนก่อน +2

      Eeka aththak❤

    • @Imasha_Welivita
      @Imasha_Welivita 9 หลายเดือนก่อน

      ඒකනේ🥺

    • @sadamalivithanage6009
      @sadamalivithanage6009 7 หลายเดือนก่อน

      ​@@wasanthakumara826රහස මෙන්න එක හෙට 😢🎉

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +69

    අනේ දෙයියනේ ..මේ සින්දුව ගොඩාක් කාලෙකින් ඇහුවෙ ..සිරසෙ පොඩි දරුව කීව නිසා ..එදා අපේ බලාපොරොත්තු අද ඉටුවෙලා..නාගදීපය වදින්න දොරගුලු අද විවර වෙලා ..ඒ සදහා කැපවුනු සියලු දෙනාටම ජාතියේ උත්තමාචාරය .♥️🇱🇰🇱🇰🇱🇰♥️

  • @sitz2227
    @sitz2227 ปีที่แล้ว +23

    ඒ කාලේ තේරුමක් නැතිව කිව්වට දැං අහද්දි ඇස් වලට කඳුලු උනනවා 🥺

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +72

    අනාථ කඳවුරු දොර ළඟ පරවෙන - කැකුළු මලක් විමසා බලන් .......
    උන් ඉල්ලන්නෙ රටින් අඩක් නොව - ජීවත් වන්නට හෙට දවසක් ......
    පහත් අභිමතාර්තවලට අපේ අනාගතය පාවා දෙන්න එපා .......... ❤❤❤😊

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +41

    මිහිදන් වූ එක ලේ බිඳුවකවත් ලියවී තිබුනද ජාතියේ නමක්.......... ❤❤
    තේරුම්අරං ජීවත් වෙමු ......... ජාතිවාදය , එක් පිරිසක් එයාලගෙ හිතැඟි ඉටුකරගන්න පාවිච්චි කරන ඉතාම පහත් මෙවලමක් විතරයි .

  • @thilanlakshan7176
    @thilanlakshan7176 3 ปีที่แล้ว +32

    පොඩි කාලෙට ගියා බන්.. සින්දුව ඉවර උනාම නින්දකින් ඇහැරුනා වගේ බන්.. thank you.. ඉස්සර මට මතකයි මචන් ඔයාගෙ කැස්ට් එක දාගෙන සෙට් එකේ ඉස්සරහට වෙලා පුටුවක් තියාගෙන අහනව බන්. පට්ට සුන්දර අතීතයක්, ආයෙත් ගියා එතනට.. ස්තූතී.. ඉස්සර ඉතින් කැස්ට් තමා😁

  • @savindirajapaksha6398
    @savindirajapaksha6398 ปีที่แล้ว +25

    Amila sir හින්දා මතක් වෙලා බලම්න ආවා.....❤❤😌

  • @tharindusiriwardana158
    @tharindusiriwardana158 4 ปีที่แล้ว +102

    අපේ පුංචි කාලේ හදවතේ ගායකයා උඹයි මචන්....හඩ ඇහුනාම අතීතෙට යන්නේ පුදුම සුන්දර විදියට...❤️

  • @channel69yt
    @channel69yt 3 ปีที่แล้ว +53

    මුලු පොඩි කාලෙම මතක් කරා මේ සින්දුවෙන්🥺..ඉස්සර අපේ ඉස්කොලෙ පටන් ගන්න කලින් මේ සින්දු දානවා හැමදාම😔..
    ආදරෙයි ඒ අතීතෙට

  • @akindaindiv6220
    @akindaindiv6220 10 หลายเดือนก่อน +13

    ඉස්සර ඉස්කෝලෙදි හැමදාම උදේට ඇහෙන, අහන්න කැමතිම සින්දුව❤

  • @thisarakavinda3370
    @thisarakavinda3370 4 ปีที่แล้ว +16

    මේ සින්දු එක්ක හැදුණු අපේ පරම්පරාවක් කොහොම ජාතිවාදී වෙන්නද?♥️🥺🇱🇰
    08.07.20

  • @harshanimigara9640
    @harshanimigara9640 4 ปีที่แล้ว +59

    හර්ශණට හුගක් පින් අපේ පොඩි කාලේ ගුණවත් ලෙස රසවත් කරාට❤❤❤❤❤❤❤❤

  • @SACHINDU
    @SACHINDU 5 ปีที่แล้ว +85

    චුටි කලේ අහපු සින්දු තාම ඇහුවත් එපා වෙන්නෑ ❤
    Jaya Wewa!
    #SACHINDU

  • @indikaprasath9268
    @indikaprasath9268 ปีที่แล้ว +10

    මිහිදන් වූ එක ලේ බිදුවකවත්
    ලියවි තිබුනද ජාතියේ නමක්

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 ปีที่แล้ว +25

    හර්ශන කියන්නෙ අපේ ළමා කාලෙ කවියෙන් හැඩ කරපු අපේ ගීත කුමාරයා❤

  • @AshenMadusanka-p4p
    @AshenMadusanka-p4p 10 หลายเดือนก่อน +11

    මගේ ජීවිතේ ආසම සින්දුව වගේම වැඩියම කැමති ගායකයා,,,පොඩිකාලෙ අදවගේ මතක් වෙනවා මේ කටහඩට...❤❤❤❤

  • @sewwandirathnayake8400
    @sewwandirathnayake8400 5 หลายเดือนก่อน +5

    පිස්සුවෙන් වගේ නිතර නිතර මුමුනපු ගීතයක්...ඒ අතීතේට යනවා ඇස් වල කඳුළු පිරෙනවා...හරිම ආදරණීයයි...💓

  • @nileshyt4769
    @nileshyt4769 8 หลายเดือนก่อน +4

    මම වයස 21ක කොල්ලෙක් මම අහන්නේ මේ සින්දු තාම මගෙ තාත්තට 48 එයත් ආසම මේ සින්දු වලට ❤❤

  • @apidenna7525
    @apidenna7525 ปีที่แล้ว +40

    තාමත් අහනවා බන්. පට්ට හර්ශන අය්යේ. ආදරෙයි අපිට මේ වගේ ගායනයක් දුන්නට ❤

  • @dishanijayarathne8928
    @dishanijayarathne8928 ปีที่แล้ว +16

    මම school stage කියපු පළවෙනි සිංදුව .....තාම ආදරෙයි ❤❤❤❤

  • @damsarasathsarani8908
    @damsarasathsarani8908 11 หลายเดือนก่อน +9

    උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව...
    ජීවත් වන්නට හෙට දවසක්..🥺🌼❤

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 4 ปีที่แล้ว +29

    Voice Teen එක නිසා ආවෙ පට්ට පොඩි කාලෙට ගියා ❤❤❤

  • @k.k.d.aarunodidissanayake9217
    @k.k.d.aarunodidissanayake9217 5 ปีที่แล้ว +45

    ❤ අපේ ළමා කාලෙ සුන්දර කරපු සිංදු ❤

  • @udayanganiudayangani5691
    @udayanganiudayangani5691 11 หลายเดือนก่อน +7

    සින්දුව තම මතකද 🙏

  • @Hasibandara
    @Hasibandara 10 หลายเดือนก่อน +3

    2023.12.19 🙂 කොච්චර කාලයක් ගියත් අදටත් හොය හොය අහනවා....

  • @BihanduBandaraherath-p7o
    @BihanduBandaraherath-p7o 5 วันที่ผ่านมา +1

    මේ සිංදුවේ අමුතු ලස්සනක් තියෙනවා ❤
    2000 න් පස්සෙ කෙනෙක් වුනත් ආසාවෙන් අහනවා ❤❤❤

  • @nirmalkularathna3363
    @nirmalkularathna3363 ปีที่แล้ว +10

    මේ රට කොයිතරම් නම් ලස්සනද මිනිසුන් හැමෝම එකමුතු වුනානම්, මගේ රටට දළදා හිමි සරණයි කියලා රටේ වැඩිහිටියන් අතින් කියවෙන කොට, රත්නපුරෙන් සමන් මල් අරන් අලිමංකඩෙන් දොර අගුලු ඇරෙනකන් බලන් ඉන්න වග රටේ අනාගත දරුවන්ගෙන් ලෝකයාට කියවෙනවා.. ♥️

  • @akilashehara8375
    @akilashehara8375 8 หลายเดือนก่อน +2

    මේවා අහද්දි අයෙත් එ කාලයට යනවා ❤

  • @AselaRoshan-h7j
    @AselaRoshan-h7j ปีที่แล้ว +10

    මම අද පලවෙනි පාරට ඇහුවේ.😢😢😢😢
    ඇත්තටම ලස්සන අ‍ර්තවත් සිංදුවක්😢😢😢😢

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +15

    යහපත් මිනිස්සු බිහිකරපු සිංදු ❤

  • @sarathchandrasiri7000
    @sarathchandrasiri7000 11 หลายเดือนก่อน +7

    හරිම ආදරේ හිතෙන හිත නිවන දක්ශ ළමා කටහඩක් ඒක නම්❤️💙
    කෝච් හර්ශනට පොඩි කාලේ තිබිලා තියෙන්නෙ😊

  • @silentlover7537
    @silentlover7537 ปีที่แล้ว +11

    ළමා කාලයට ඇදිලා යනවා දෙයියනේ....ඇස් වල කදුලු පිරිලා පපුව හිරවෙනවා..ආත්තම්මා ,සීයා ගමේ යාලුවෝ පුන්චි කාලේ වින්ද ඒ නිදහස මැවෙනවා..කැම්පස් එකේ ඉදන් දවසට එක පාරක්වත් මේ සින්දු අහලා අතීතේ තනිවෙනවා .....💗💗💗💗💗...මේ කටහඩවල් අමරණියයි.

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +2

      මටත් මතකයි මම පොඩි කාලෙත් මම හැමතිස්සෙම වගේ මේ සිංදුව කියනවා. අද නිකමට දැකලා බැලුවේ ඇත්තමයි පොඩි කාලේ මතක් වුනා.. 😍

  • @chathusew6418
    @chathusew6418 2 ปีที่แล้ว +15

    ජාතිවාදයෙන් තොර ලස්සන අනාගතයක් සෑමදාම මේ මිහිපිට රදා පවතීවා!!

  • @gamikaya5968
    @gamikaya5968 ปีที่แล้ว +6

    මිනිස්සු ආපහු මේව අහන්න කාලෙ හරි.. 🔥🔥🔥🙏🙏🙏

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 ปีที่แล้ว +24

    හරි අමුතු මතකයන් ලොවක
    ගිලුනා.ඔබට සහා සියලුම දෙනාට බොහොම ස්තුති අප පුංචි කාලේ මෙවැනි ලයාන්විත.රසස් වදි සංගිතය.අපට දයාද කරාට.🖤 හැගිම.උපදවන ගිත.🖤

  • @thilankamihiran8163
    @thilankamihiran8163 3 ปีที่แล้ว +20

    ඉරෙන් හඳෙන් Album එකේ සිංදු සේරම කටපාඩම් ඉස්සර එච්චරකට ආදරෙයි ඒ සිංදු වලට ❤️

  • @thilinaprasad8703
    @thilinaprasad8703 ปีที่แล้ว +16

    ඒ හඬ, සංගීතය, පද ❤

  • @walalokaya4275
    @walalokaya4275 4 ปีที่แล้ว +14

    අපි පොඩි කාලෙ පන්සලෙ පෙරපාසලෙ කොන්සර්ට් එකට මේ සිංදුව අනිවාරයෙන් තිබ්බ අවුරුදු 19/20ක් අතීතයට ගෙනිචා..😪😪😪😍😍😍

  • @chamodhrathnayaka7909
    @chamodhrathnayaka7909 ปีที่แล้ว +9

    මමත් ආසවෙන් රසවිදපු සින්දුවක් දැන් මගේ පුතත් රසවිදිනවා.. ස්තුති හර්ශණ ❤

  • @hansijayawardana
    @hansijayawardana ปีที่แล้ว +3

    ඒ ගේයපද වලටම ගැලපෙන සංගීතය එයටම ගැලපෙන හඩ .. හිරිගඩු පිපෙනවා තාමත් අහද්දි.. 2023 අහන්නෙ මන්. හර්ශන දැන් උගත් නිහතමානී තරුනයෙක්.. සුබ පතනවා ඔබට ❤❤

  • @lakshanelectric7450
    @lakshanelectric7450 10 หลายเดือนก่อน +2

    ඇඟේ හිරිගඩු පිපෙනවා ඒ හඬට.පොඩි නිල්පාට කොට කලිසම ඇඳන් පාසල් ගිය කාලේ කැසට් එකෙන් උදේ දාලා තියනවා මතක් උනාම ආයෙ දුවන්න හිතෙනවා ඉස්කෝලෙට 😢😢😢

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි Sunil Dayananda Konara මහත්තයට මේ සින්දුවේ Music එක වෙනුවෙන්

  • @priyankakg6936
    @priyankakg6936 7 หลายเดือนก่อน +3

    තාම අහනවා 2024 ❤

  • @MethiRanasinghe
    @MethiRanasinghe 4 ปีที่แล้ว +14

    ❤️❤️❤️ 6 හෝ 7 වසරේ ඉද්දි ඇහුවෙ මට මතක විදියට. ඒ කාලේ පංතියේ හැමෝම කටපාඩමින් කිව්ව ලස්සනම ලස්සන සින්දු ටික.

  • @sahanmakevitagee5342
    @sahanmakevitagee5342 ปีที่แล้ว +3

    මිහිදන් වූ එක ලේ බිදුවකවත් ලියවී තුබුනද ජාතියේ නමක් 🩸

  • @kusalsandaruwan4201
    @kusalsandaruwan4201 ปีที่แล้ว +12

    වුන් ඉල්ලන්නෙ රටින් අඩක් නොව ජිවත් වන්නට හෙට දවසක්❤ 😢

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +2

      උන් කියන්නේ එතනදි අහිංසක මිනිසුන්ට ත්‍රස්තවාදීන්ට නෙවෙයි. වෙනම රාජ්‍යයක් ඉල්ලුවෙ රට දෙකට කරන්න ඕන උනේ අපේ රටින් ඈත රටවල ඉන්න අයට

    • @ටෙරා_dio
      @ටෙරා_dio 7 หลายเดือนก่อน

      කැරි තම්බියෝ ඔක්කොම මරන්න ඕන දැන්

  • @queensanku5615
    @queensanku5615 10 หลายเดือนก่อน +3

    චූටි කාලෙ මං කියපු සිංදුවක්.අදටත් කියනව,අහනව ❤️

  • @shashinthadanuka7677
    @shashinthadanuka7677 4 ปีที่แล้ว +15

    මගේ පරම්පරාවේ ගායකයා.. හර්ශන ගොඩක් ස්තූතියි මේවට. 💓💓💓

  • @nayomikaushalya5569
    @nayomikaushalya5569 5 หลายเดือนก่อน +3

    අපි පොඩි කාලේ ආසාවෙන් අහපු සින්දු. මං තාමත් ආසාවෙන් අහනවා. ඇග කිළිපොලා යනවා මේවා අහද්දි. ඒවගේ ලස්සන. දැන් ඉන්න ළමයිට නම් මේවා ඇහෙන්නෙ වත් නැ

  • @malithidodangoda362
    @malithidodangoda362 11 หลายเดือนก่อน +3

    තාමත් අහනවා

  • @roshanichathurika3631
    @roshanichathurika3631 ปีที่แล้ว +8

    තාමත් ඇස් වලට කදුලු එනවා!!!මාරම feeling එකක්!!!😢

  • @jananigayathri1261
    @jananigayathri1261 4 ปีที่แล้ว +13

    ගිතය ලස්සනයි. මම ගොඩක් අහන්නේ දසුන් අයියාගේ ගිත.එ්ත් මේ ගිතය ගයන හර්ෂණගේ ගිතත් ලස්සනයි.මම හර්ෂණට සහ බිරිද වන ලක්ෂණාට සුභ පතනවා.හොද ගමනක් යන්න.

  • @B14ckyW01f
    @B14ckyW01f 5 หลายเดือนก่อน +3

    මේ සිංදුව හරිම ලස්සනයි අප්පා♥🌹

  • @anuththarasathsarani3246
    @anuththarasathsarani3246 10 หลายเดือนก่อน +3

    මිහිදන් වූ එක ලේ බිදුවකවත්
    ලියැ වී තිබුන ද ජාතියේ නමක්… ✍️❤️

  • @HiruShani-vl9eu
    @HiruShani-vl9eu ปีที่แล้ว +8

    අවුරුදු 26ක් වෙලත් මම තාම අහනවා හරි ලස්සන සිංදු.හරිම ආදරෙයි මේ සිංදු වලට තව ගොඩක් තියේ හර්ශන අයියගේ.ඒවත් තාම අහන්වා.❤❤❤❤ බොහොම ස්තුතියි අයියේ..🙏 🙏 🙏

  • @lfatollyrics
    @lfatollyrics ปีที่แล้ว +6

    හැමදාම ස්කෝලෙ උදේට ඇහෙන සිංදු❤. දැන් දාන් නෑ නේ😢.

  • @kasidunipuni4720
    @kasidunipuni4720 8 หลายเดือนก่อน +2

    හර්ශන සර්ගෙ ආසම ගීතයක් දඹදෙණි පුරවරයේ කටහඩක්❤❤

  • @tinyfernando2449
    @tinyfernando2449 4 ปีที่แล้ว +6

    Voice teens බලද්දි මතක් උනේ සිංදුව. පොඩි කාලේ අපි හැදුනේ වැඩුනේ මේ සිංදු එක්ක නේද කියලා... දුකයි දැන් පොඩි අයගේ රසවින්දනය දැක්කම...

  • @thisarakavinda3370
    @thisarakavinda3370 4 ปีที่แล้ว +30

    අයියේ මට තාම මතකයි මම පොඩි කාලේ මගේ තාත්තා town එකට ගිහින් මේ සින්දු record කරන් එනවා. මම හැදුනේ ඒ සින්දු එක්ක. ඒ අතීතයට ඔක්කෝටම වඩා හොදට ගෙනියන්න පුළුවන් මේ සින්දු වලට විතරයි♥️

  • @rimmikashalani2300
    @rimmikashalani2300 4 ปีที่แล้ว +11

    මේ සිංදු තමා අමතක නොවෙන ලංකා අභිමානය

  • @Meth_D
    @Meth_D ปีที่แล้ว +11

    තව අවුරුදු ගානකට පරණ වෙන්නෙ නැති අහන්න පුළුවන් සින්දු ...Thank you Harshana ayye ❤🙏🎶❤️🎧

  • @prabashinijayarathne7977
    @prabashinijayarathne7977 11 หลายเดือนก่อน +5

    අහන්න අහන්න තව අහන්න හිතෙනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....❤❤

  • @tharindudilshanofficial
    @tharindudilshanofficial 11 หลายเดือนก่อน +6

    2023 අහන අය ඉන්නවද❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 9 หลายเดือนก่อน +3

    ඇඩෙනවා 😢🙏

  • @teshankarunarathna
    @teshankarunarathna ปีที่แล้ว +6

    අපේ ලමා කාලෙ ලස්සන කලාට පිං අයියෙ ❤

  • @pakaya_thamai
    @pakaya_thamai ปีที่แล้ว +10

    E chem ජනතාව කො ♥️😅

  • @adeethagunathilaka2269
    @adeethagunathilaka2269 10 หลายเดือนก่อน +4

    මේ සිංදුව අහන හැම සැරේකම ඉස්කොලේ කාලේ මතක් වෙනවා🥺❤️

  • @danujayaweera4555
    @danujayaweera4555 4 ปีที่แล้ว +5

    අහන හැම මොහොතේම පුංචිකාලෙ මතක් වෙනවා

  • @ranasinghenethum9363
    @ranasinghenethum9363 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාවට මගේ හදපිරි උත්තමාචාරය❤

    • @shehandinindu9893
      @shehandinindu9893 ปีที่แล้ว

      ඒ මොන පකටද

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +1

      @@shehandinindu9893 ඒක මචන් මෙහෙමයි අවජාතකයොන්ට ඒක තේරෙන් නෑ. ඒක උබේ වරදක් නෙවෙයි උබේ අම්මට බැනපන් උබව ආතල් එකට හැදුවට. උබට තාත්තලා සීයක් විතර ඇති අම්මගෙන් අහපන්කො. ඇහුවෙනේ ඇයි කියලා. එකක් උබ අද ජීවත් වෙලා ඉන්නෙ ත්‍රිවිධ හමුදාවෙ කොල්ලෙක් උබ වෙනුවෙන් මැරෙන්න ඉදිය නිසා. තව එකක් රටට ඇතිවෙන ඕනෑම තත්ත්වයදී රටේ මිනිස්සුන් වෙන්වෙන් වැඩ කරන නිසා. රට ජාතිය ආරක්ශා කරන නිසා. උබලා වගේ බියගුලු අවජාතකයන්ට කරන්න පුළුවන් වැඩ නෙවෙයි මේ ඒත් ඔච්චරටම චාටර් වෙන්න එපා බන්. ඕනෑම රටක අබිමානයක් තමයි හමුදාව කියන්නෙ වෙන රටවල මිනිස්සු ඒක දන්නවා උබ වගේ අවජාතකයො නොදන්නවා උනාට. උබට අප්‍රිය නැද්ද බන් උබ ගැන. අම්මා උනත් විකුණනවා නේද උබේ උමනාවලට ☹️

    • @pereragsm2050
      @pereragsm2050 6 หลายเดือนก่อน

    • @pereragsm2050
      @pereragsm2050 6 หลายเดือนก่อน

      ​@@kavindulakshan859❤

  • @usfj1997
    @usfj1997 4 ปีที่แล้ว +12

    ඒ සුන්දර ළමා කාලයේ මතක යළි අළුත් විය.😍

  • @jananigayathri1261
    @jananigayathri1261 4 ปีที่แล้ว +4

    හර්ෂණ ඔයාගේ පොඩි කාලයේ කියපු ගිත දාන්න.අපි හරි අාසයි එ්වා අහන්න.ලක්ෂණාගේත් අලුත් ගිත දාන්න.

  • @dulminianjana07
    @dulminianjana07 11 หลายเดือนก่อน +2

    Ow pi තාමත් ahanawa

  • @chamikacooray827
    @chamikacooray827 10 หลายเดือนก่อน +3

    හර්ශනත් වයසට ගිහින් අපිත් වයසට ගිහිත් ඒත් හර්ශන ඒ කියපු සිංදු තාම තරුනයි❤❤

  • @ayodhyaprabanjali3320
    @ayodhyaprabanjali3320 9 หลายเดือนก่อน +2

    Coach harshana ❤ brand ekak tamai

  • @maduka_s
    @maduka_s 11 หลายเดือนก่อน +4

    අමරණීය සිංදු කියන්නේ මෙිවට තමයි කවදාවත් එපා වෙන්නේ නෑ ❤

  • @thanulishandeepani1997
    @thanulishandeepani1997 ปีที่แล้ว +6

    මම ඉස්සර ආසම සින්දුව අදටත්..කොහෙ ගියත් කියන්නෙ මෙ සින්දුව චුටි කාලෙ..❤️❤️