Social media ඇතුලේ තට්ටයා කිය කිය gen C එකේ සමහරක් උන් එක එක එව්ව කියලා ignore කලාට මගේ ජීවිතේ turning point එකට ලොකු සාධකයක් වුන කෙනෙක් තමයි ඔයා :D Respect & much lv sir ! Jaya bo
To be honest I'm still 16 yrs old and I really love these type of vids🤍 and I really appreciate for the effort that u are putting into these type of topics in order to let us understand them while our local syllabi are still seeming to be a little child in front of newly found scientific theories
I'm tuning in from Canada, and I want to express my deep respect and appreciation for the effort you put into creating these videos. I've also observed how your thoughtful use of color combinations in pictures of scientists, sounds, and effects significantly impacts how we perceive the video content in a positive light! Love from a Sri Lankan living in Canada
Wow .. a great video bringing us up to date knowledge and focus. We are proud of you to be a Sri Lankan to share these invaluable facts and views among us in Sinhala language. Please except our salute , always.
You can experience the mind and the consciousness. You may need to practice mindfulness for some time. The time depends on the individual and it may be one day or maybe years (5,6 or even 10 years). But in the end, all of a sudden you will be able to differentiate between mind and consciousness. Mind is interpreting things and causes restlessness. It brings you troubles and judges everything. Alongside the mind, there is consciousness. Consciousness does not cause any restlessness. The best way to catch the mind is, it is interpreting things or narrate things. Some may feel mind as if someone is talking inside your head. If you practice mindfulness for a long time, you may be able to ignore the mind and be at ease. That state is very peaceful and does not bring you stress.
Thanks lots your great episodes, according to physical science , this episode is correct , According to Lord Buddha's ultimate teaching very simply revealed what is the mind and conciseness.. It's called NAMA... NAMA including VEDANA,SANGHA, SANKARA, VIGHANNA . Simply describe body and soul. Or body and mind.. Physical body..RUPA. Mentality body NAMA . according to physical science , brain use as like creative of thinks and storage of five senses,.. But according to Lord Buddha's ultimate teaching revealed .. Vighanna alies mind or souls connection with Hearts , brain , blood and Neuro system.. After death physical body working system completely destroyed, But our soul or mind or conciseness..go out .. for what SANSARIC CHAKRA.. THANKS YOUR ENTERING STEP BY STEP CORRECT PLACE, Because most of the science educated modernized people don't like to talking or thinking this prime true THERUVAN SARANAI OBATA ,CHATURARYA SATHAYA AVABODA VETHVA🙏🙏🙏
@@dasunchamara3828yes we have a purpose. We are not a random chemical. Definitely we have a soul. You can call it any other name. But you cannot deny it.
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
__________________________________________________
Instagram - instagram.com/randikawijesingheofficial/
Facebook - facebook.com/randikawijesingheofficial
Twitter - twitter.com/RandikaTweets
රාමුව ෆේස්බුක් පිටුව - facebook.com/raamuwaofficial
ජයවේවා... මමත් ඉගන ගන්න ආස කාරනාවක් ❤❤❤
අපාය ගැන වීඩියෝ එකක් කරන්නකො
oppenheimer 2023 ෆිල්ම් එකගැන රිවීව් එකක් දෙන්නෙ කවදද?
❤❤❤❤❤❤
❤❤❤
ඉතාමත්ම රසවත් කෝණ්යකින් මාතෘකාගත වූ වටින වැඩසටහන වෙනුවෙන් ඔබට ස්තූතියි !
Bio api❤
❤❤Bio api
❤❤❤❤❤❤
❤
❤
මම ස්‍රී ලංකා ජලසම්පාදන මණඩලයේ පොම්පාගාරයක් භාරව කටයුතු කරමි... නිදි වර්ජිතව ගෙවෙන, පට්ටපල් හුදෙකලා ව ගෙවෙනා රැයවල, ඔබේ නාලිකාව මා හට අලුත් ලොවකට පාර පෙන්වන මාලිමාවකි..!!!
බුද්දොත්පාදෝ අර්යන්වහන්සේ මිට වසර ගනනාවකට පෙර සිට සිත සහ සිහිය ගැන ඉතා විශිෂ්ට විග්‍රහයක් කරමින් පවතී, එනම් බුදුන් වහන්සේ දේශනා කර සත්‍ය දර්මය නැවත මතුකරමින්. උන් වහන්සේ කියන දේවල් වලට නූතන විද්‍යාවට හැරෙන්නවත් බැහැ. පුදුමයනම් එය තෙරුම් ගන්නා පිරිස ඉතා සීමිතයි. උන්වහන්සෙගේ අපේ මවු රටට ලොක උරුමයක්. සෝම හාමුදුරුවන්ට උන දේ වෙන්න නොදී උන්වහන්සෙව රැකගමු. ඔබත් එම දර්මදේශනා ගැබුරින් විමසා බලන්න🙏🙏
එතකොට වැඩ කරන්නෙ නැද්ද.? 😅
රාමුව බලානකොට පොම්පේ බලන්න ඕනේ අපිද
@@travelinglovers ඔබ එයින් අදහස් කරේ කුමක්ද?
@@kashmikaakash😂
යුගයක් අවධිකළ හැකි මිත්‍රයා.❤ තෙරුවන් සරනයි
🌹🌹
දැනුම තිබ්බට ඒ ගැන තව කෙනෙකුට තේරුම් යන්න කියලා දෙන්න හැමෝටම බැ. ඒ අතින් ඔබතුමා සතු දැනුම හා සන්නිවේදන හැකියාවේ පරාසය බොහොම වැඩී. මට ඔබතුමා විශිෂ්ඨයෙක්.
🙏🏽
කාර්යබහුල ලෝකයේ අපි වගේ ඉස්කෝලෙ යන ළමයින්ගෙ ඉදන් වැඩිහිටියන් දක්වා දෙන මෙම විශිෂ්ඨ සේවයට මාගේ හදපිරි ප්‍රණාමය❤
මේ සම්බන්ධව භාවනාවෙන් ලැබුන පෞද්ගලික අත්දැකීම් වලින් දැනුනු දෙයක් කියන්න හිතුනා.
සිහිය කියන්නේ මොළයට සම්බන්ධයක් නැතිව independently පවතින්න පුළුවන් අභෞතික දෙයක්. අපේ භෞතික ඉන්ද්‍රියන් වන ඇස කන නාසය දිව ශරීරය මොලය කියන ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙලා පවතින වෙලාවට මේ සිහිය, නැත්නම් consciousness එකේ capacity එක ඒ භෞතික ඉන්ද්‍රියන්ට ගන්න පුළුවන් අරමුණුවලට සාපේක්ෂව සීමා වෙනවා. නමුත් අපි භාවනාවෙන් සතිය සහ චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන කොට, අපිට යම් කාලයකට මේ භෞතික ඉන්ද්‍රියන්ගේ සම්බන්ධතාවය ඉවත් කරලා සිහිය ශක්තිමත්ව අත් දකින්න පුළුවන් වෙනවා. ඒ වෙලාවට පවතින සිහියේ capacity එක සාපේක්ෂව ගොඩක් වැඩියි.
(මෙය පරීක්ෂණ දත්ත සහිත නූතන විද්‍යාත්මක ඔප්පු කිරීමක් නොව, පෞද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් වටහා ගත්ත දෙයක් පමණක් බැවින් 100% නිවැරදි නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න)
Oba niweradie. Athdakeem thinenawa me sambandawa. Sihiya wenama deyak galana sithiwili wenama deyak. E deka wena wenama dakiya hakie ekagra sithakata. Oppu karanna ba mewa. Athdakeema pamanai puluwan.
මටත් මේ අත්දැකීමම තියෙනවා. ඉහළ මට්ටමේ සිහියක් සහ එකාග්‍රතාවක් ඒ අවස්ථාවේ පවතිනවා. භාහිර හෝ ශරීරයේ අනෙකුත් ආයතන අතර ඒ මොහෙතේ සමබ්න්ධතාවයක් පවතින්නේ නැහැ. සිහිය කියන්නේ මොකද්ද කියලා හොයන්න මහන්සිවෙන අය කැපවීමෙන් බෞද්ධ භාවනාවක් හරියට කැපවීමෙන් පුහුණු පුරුදු කලානම් ඒ ගතකරපු කාලයෙන් බොහොම අඩු කාලයකින් මේ සියල්ල විසදගන්නත් තිබුනා. (මගේ පෞද්ගලික අත්දැකීම සහ අදහස් කීපයක් පමණක් බව කරුණාවෙන් සලකන්න)
Maasa 3k karaddi Therenna gannawa.@@EshanTharuka-gt9tg
මේක තමා කතාව .
භාවනාවෙන් ධ්‍යාන ලබාගත්තා කියල ලැබෙන දෙයක් නැති බවත් කරගත යුත්තේ පැවැත්ම නවත්වා ගැනීමට භාවනාව යොදා ගැනීම බවත් මතක තියාගන්න
සියලු දෙනාම පිලිගන්නවා රාමුවට….
රාමුව කියලා නමක් දාගෙන රාමුවෙන් පිට හිතන්න අපිට කියලා දෙන. අපේ කාලයේ බුද්ධිමතා.
ආදරෙයි සහෘදයා. ❤️❤️❤️
රාමුවෙන් පිට හිතන්න නෙමෙයි රාමුව පුලුල් කරගන්න😁
රාමුව පුළුල් කලත් ඒ රාමුවට කොටු වී ඇති බව තේරුම්ගන්න.
🤤
@@amantha711පුලුල් කරාට වැඩක් නැ අන්තිමට කොටුවෙනවා
@@ranifernando1539 රාමුවෙන් පිට හිතනව කියන්නෙත් ඊටවඩා ලොකු රාමුවකට කොටු වෙන එක. කල් යද්දි තේරුම් යයි:-)
මගේ ජිවිතේ youtube එකේ subscibe කරපු වැදගත්ම ඇබ්බැහි උන එකම චැනලය. රාමුව නාලිකාවේ සාමාජිකයකු වීම පිලිබද ආඩම්බරයක් හිතට දැනෙනවා ❤❤❤
Unexpected 🥺 මේක දැක්කම ඇති උන සතුට Next level sir 😌❤
නිකන් දැක්කත් ඇති මාර feeling එකක් එන්නෙ😢❤
ඔබ කල සියලුම කැපකිරීම් වෙනුවෙන්💐💐💐මම ආසම ඔබේ නිහතමානිත්වයට 😊😊😊❤🙇♀️
Social media ඇතුලේ තට්ටයා කිය කිය gen C එකේ සමහරක් උන් එක එක එව්ව කියලා ignore කලාට මගේ ජීවිතේ turning point එකට ලොකු සාධකයක් වුන කෙනෙක් තමයි ඔයා :D
Respect & much lv sir !
Jaya bo
පාරෙ යනකොට බුරන හැම බල්ලටම ගල් ගහන්ඩ නැවතුනොත් ගමන යන්ඩ අමාරුයි මචං.ඒනිසා එක එක c ගැන නොහිත ඔයා රාමුව focus එකේ ඉන්ඩ.ජයවේවා
Gen C නෙවේ බොල Gen Z😂😂
සිහිය පිලිබඳ ඔබතුමාගෙ අදහස ලෙස එළිදැක්වූ උපමාව, ටැප් එකෙන් එන වතුර පිලිබද දැක්ම බොහොම ලස්සන සරලම යතාර්ථවාදී හෙලිකිරීමක්❤️💐. බොහොම ස්තූතියි ඔබතුමා කරන සමාජ මෙහෙවරට සිහිය පිලිබඳව සිහිගන්වලා.
බොහෝ කාලයක සිට සොයමින්, සිතමින් ඉන්නා මාතෘකාවක්. ඉතාම වැදගත් තොරතුරු රැසක් මේ වැඩ සටහනින් ඉගෙන ගත්තා. රන්දික මහත්මයාට බොහොම පින්.
හොදට කියව්වානම් නම් මීට වඩා දැනගන්න පුළුවන්.
බුද්දොත්පාදෝ අර්යන්වහන්සේ මිට වසර ගනනාවකට පෙර සිට සිත සහ සිහිය ගැන ඉතා විශිෂ්ට විග්‍රහයක් කරමින් පවතී, එනම් බුදුන් වහන්සේ දේශනා කර සත්‍ය දර්මය නැවත මතුකරමින්. උන් වහන්සේ කියන දේවල් වලට නූතන විද්‍යාවට හැරෙන්නවත් බැහැ. පුදුමයනම් එය තෙරුම් ගන්නා පිරිස ඉතා සීමිතයි. උන්වහන්සෙගේ අපේ මවු රටට ලොක උරුමයක්. සෝම හාමුදුරුවන්ට උන දේ වෙන්න නොදී උන්වහන්සෙව රැකගමු. ඔබත් එම දර්මදේශනා ගැබුරින් විමසා බලන්න🙏🙏
මෝඩ කමටත් සීමාවක් තිබීම බොහොම වැදගත්.
"කරුණාකරලා විවෘත මනසකින් පසුවෙන්න.." Respect❤
නූතන විද්‍යාව ළදරුවෙක් තමයි බුදු දහමත් එක්ක බලද්දි. කොටින්ම කියනවා නම් බඩගාන්නවත් පටන්ගෙන නෑ. තවමත් නූතන විද්‍යාවට භෞතිකවාදී රාමුවකට පිට ඉඳන් මනස ගැන විග්‍රහ කරන්න පුළුවන් ශක්තිමත් ප්‍රවාදයක් ගොඩ නගන්න පුළුවන් වෙලා නෑ. එහෙම ගොඩ නැගුවත් ඒ ගොඩ නගන්නෙත් ප්‍රවාදයක් පමණක්මයි. බුදු හාමුදුරුවො භෞතිකවාදීවත් විඥානවාදීවත් නොවී මනස කියන්නේ හේතුඵල ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් කියන එක පටිච්ඡසමුප්පාද ධර්මයන් තුළ පැහැදිලි කරලා තියෙනවා. එතනින් ඔබ්බට ගිහින් අපි මනස ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා කියන්නේම අපි තව තවත් මෝහය වැලඳගන්නවා කියන එකයි.
❤
Yes
කන්නාඩියෙන් තමන්ව දැකලා තමන්ව සොයා ගත හැකි.පුද්ගලයකුට ඔබ කියන දෙ තෙරෙවී...
රන්දික අයියගෙ ගිය සතියෙ වීඩියෝවත් මතක් උනා...
පට්ට අමාරුයි සාමනයය්‍යෙන් මිනිහෙක්ට මෙ වගෙ වීඩියෝ එකක් කරන්න...කරුනු වලට කඩලා හැමෝටම තේරෙන්නෙ,edit පැත්ත...
රන්දික අයිය නැත්තම් මේව අපි කොහෙන් දැන ගන්නද ❤️🩹😍...
බලන්න කලින් ආසාවට දාගෙන යන කමෙන්ට් එක ❤❤❤❤ තැන්කිව්
❤
Mee too😊
❤ love uu
@@Gulubwayoasahaneda
බුද්දොත්පාදෝ අර්යන්වහන්සේ මිට වසර ගනනාවකට පෙර සිට සිත සහ සිහිය ගැන ඉතා විශිෂ්ට විග්‍රහයක් කරමින් පවතී, එනම් බුදුන් වහන්සේ දේශනා කර සත්‍ය දර්මය නැවත මතුකරමින්. උන් වහන්සේ කියන දේවල් වලට නූතන විද්‍යාවට හැරෙන්නවත් බැහැ. පුදුමයනම් එය තෙරුම් ගන්නා පිරිස ඉතා සීමිතයි. උන්වහන්සෙගේ අපේ මවු රටට ලොක උරුමයක්. සෝම හාමුදුරුවන්ට උන දේ වෙන්න නොදී උන්වහන්සෙව රැකගමු. ඔබත් එම දර්මදේශනා ගැබුරින් විමසා බලන්න🙏🙏
මේ වගේ වෘත්තීය මට්ටමේ වැඩසටහනක් කරන්න සෑහෙන කාලයක් වෙහෙසක් දැරීමට සිදුවනවා. ඒ කැපකිරීම ට ඔබට ස්තූතියි.
රාමුව දැනුමේ අමෘතය වී හමාරයි❤️
❤
මම ආසම සාමාන්‍ය දැනුමක් තේරුමක් තියෙන මනුස්සයෙක්ටවත් රන්දික අයියව විවේචනය කරන්න බැරි තරමට එකකට එකක් ගලපළ පට්ට solid structure එකකට අනුව කරුණු කාරණා ඉදිරිපත් කරන එකට.ඒකයි ramuwa ත් එක්ක කාටවත් ලෙසියෙන් හැප්පෙන්න බැරි😎🔥🔥
ව්‍යවසායකත්වය ගැන ඕන කියන සෙට් එක මේකට ලයික් එකක් දාන්න❤ අනිවාරෙන් ඕන සර් ❤
ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය කියන මාතෘකා රාමුව නාලිකාවෙ මාතෘකාවලින් බැහැර ඒවා! 🤔
0:34 බලන්න 👍
Business Advisor වගේ නාලිකාවල ඔය ගැන හොද videos තියනවා 😊✌️
Simple books බලන්න. රාමුවෙන් ඒ වගේ දේවල් වලට වැය කරන කාලය අපරාදේ.
@@pasinduwickramanayake4289 රාමුවේ අනිත් නාලිකාව බලන්න. රන්දික විජේසිංහ නාලිකාව. ඒකේ තියෙනවා ව්යවසායකත්වය ගැන වීඩියෝ වගයක්
අවසානයේ සිදු කල මෙම ප්‍රකාශයට දැඩි ලෙස එකඟයි
"කරුණාකර විවෘත මනසකින් පසුවන්න"
තවමත් තහවුරු කර නොමැති දෙයක් සමාජ ගත වීම තුලින් ඇති විය හැකි ප්‍රතිපල දරුනුයි.
අදත් රසබර කතාබහක් රැගෙන පැමිනි රාමුවට ජය🔥
ඩෙංගු රක්තපාත හැදිලා ඇඳේ ජීවිතය මරණය අතර ඉඳ්දි රාමුව බලන එකම රසිකය මම වෙන්න ඇති❤
ඔබට ඉක්මන් සුව පතමි! ❤️
@Raamuwa
3 days ago
ඔබට ඉක්මන් සුව පතමි!
Get well soon..!!!
ඔබතුමාගේ තත්ත්වය කෙසේද?
ඉක්මන් සුවය ලැබේවා❤
ඉතා ආශාවෙන් බලන. Program එකක්. හැමදාම කිව්වාට මගේ husband අද තමා පලමු වරට මාත් සමඟ මෙය නැරඹුවේ. තරුණ ඔබ තුල ඇති දැනුම් සම්භාරය ඉතා ඉහලින් අගය කළා. ( මා නම් කාලයක් මුළුල්ලේ එය කරනවා) අප හා මේ දැනුම බෙදා ගැනීම සඳහා ඔබේ සූදානම් වීම අති විශිෂ්ටයි. ඔබගේ පර්යේෂණ කටයුතු කරගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා.
රන්දික සර්ට පුළුවන් නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ මාතෘකාව ගැන දේශනා කරලා තියෙන කරුණු පැහැදිලි කරලාත් වීඩියෝවක් කරන්න ඉක්මනින්ම, එය ඉතාමත් වැදගත් වේවි කියලා හිතනවා. බොහොම ස්තූතියි සර්ට මේ වීඩියෝව වෙනුවෙන්🙏🏽😇❤️
අනේක වාරයක් ස්තුතියි රන්දික විජේසිංහ මහත්මයාණෙනි 🙏🙏🙏 දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට💐💐🙏🙏
මට තාම 17.මමත් දවසක අතික්‍රමණ වැඩසටහනට සහබාගී වෙනවා ❤
Math ,,oya 25 AL da
Ai uber ugannda
69 Likes. Doesn't Feel Like To Change It
eeka hodaida..feedbak 1k denna puluwn da
To be honest I'm still 16 yrs old and I really love these type of vids🤍 and I really appreciate for the effort that u are putting into these type of topics in order to let us understand them while our local syllabi are still seeming to be a little child in front of newly found scientific theories
Same dude same, keep this habit up. You're already far better off than 79% of the rest of Gen Z.
ඔබ විශිෂ්ටයි මහත්මයාණෙනි, ඒ විශිෂ්ට බව අපට ලබා දෙනවට ඔබ තුමාට ලක්ෂ කෝටි වාරයක් ස්තුතියි. 🌹🌹🌹🌹🌹
I'm tuning in from Canada, and I want to express my deep respect and appreciation for the effort you put into creating these videos. I've also observed how your thoughtful use of color combinations in pictures of scientists, sounds, and effects significantly impacts how we perceive the video content in a positive light! Love from a Sri Lankan living in Canada
බුද්දොත්පාදෝ අර්යන්වහන්සේ මිට වසර ගනනාවකට පෙර සිට සිත සහ සිහිය ගැන ඉතා විශිෂ්ට විග්‍රහයක් කරමින් පවතී, එනම් බුදුන් වහන්සේ දේශනා කර සත්‍ය දර්මය නැවත මතුකරමින්. උන් වහන්සේ කියන දේවල් වලට නූතන විද්‍යාවට හැරෙන්නවත් බැහැ. පුදුමයනම් එය තෙරුම් ගන්නා පිරිස ඉතා සීමිතයි. උන්වහන්සෙගේ අපේ මවු රටට ලොක උරුමයක්. සෝම හාමුදුරුවන්ට උන දේ වෙන්න නොදී උන්වහන්සෙව රැකගමු. ඔබත් එම දර්මදේශනා ගැබුරින් විමසා බලන්න🙏🙏
🇨🇦❤
මේ මාතෘකාවේම දිගුවක් ලෙස මෙයට පෙරදිග දැනුම මූලික කරගත් විවරනයකුත් දෙන්න පුලුවන්නම් වටිනවා ❤❤❤
වචන හැම දෙයක්ම ඇත්තටම හරිම වැදගත් ,
හැම වචනයක්ම ඒ වචනය ගොඩනැගුනු සංස්තිය එක්ක බැඳී පවතිනව ,,,
උදා : -
හාමුදුරුවෝ - කියන්නෙ සිංහල සංස්තික දෘෂ්ටිය අනුව ගොඩ නැගුනු ,
මංක් - කියන්නෙ කැලෑවල් ආශ්‍රය කරන්නා කියන අර්තයෙන් ආපු ,,
නමුත් වර්තමානයේ එකම තේරුමක් තියනවා කියල අපි හිතාගෙන ඉන්න වචන දෙකක් , ඇත්තටම ඒව තේරුම් දෙකක වචන,,හරිම අගෙයි ඔබතුමාගෙ පැහැදිලිකිරීම්..
මං ආසම ටික "හරිද, හරි,....හරි.....හරිනෙ" 😅
ඒ ආස ටික හරිය.....අනෙක් සේරම දැනුමට, තර්ක විතර්කයට, අත් හදා බැළුමට...😊
සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට.❤️
සුපිරිම intro එකහ්❤🔥
අනාගතේදි මේව සනාත උනත් අපිට පැහැදිලිව විස්තරාත්මකව කියාදෙන්න ඔබ තුමා වගේ කෙනෙක් මුන නොගැසේවි ❤
හැම වෙලේම ඔලුව පිස්සු වට්ටන මාතෘකාවක්.. ස්තූතියි මේ වගේ දෙයක් ගැන කතා කරනවට❤ 🙏❤
අතිශයින්ම ගැඹුරු කරුණු මේ තරම් අපූරු ලෙස අපට තේරුම් කර දුන් අති විශිෂ්ට ගුරුවරයාණනි ඔබට අපගේ ප්‍රණාමය. ❤️❤️ මෙවන් අන්තර්ගතයන් තව තවත් අප වෙත ගෙන එනවාට ඔබට බොහොම පින්. මේ සිදු කරන කාර්ය සුළුපටු නොවේ 🙏🙏🙏
The most intelligent person i have ever seen from my country. Proud of you sir❤️🙏
නයිට් එක කරලා ඇවිල්ලා නිදාගන්න කලින් පැය භාගයක් හරි බලලා තමයි නිදාගන්නේ ❤ මාරම ආසාවෙන් බලන චැනල් එකක්. මේ content හදන්න වෙන මහන්සිය ගැන හිතන්නත් අමාරුයි.
ජය වේවා ! හැම Episode එකක්ම මාරම Interesting 🫶 ගන්න දේවල් සාගරයක් තරම් ☝🏻
දවසකට රාමුවේ වීඩියෝ මොකක් හරි කමක් නෑ බලනවාමයි....මම නම්......🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ජීවත් වෙලා ඉන්න පොඩි කාලයේදි මේ විශ්වයේ තියෙන බොහොමයක් රහස් හා කුතුහලය උපදවන සාරවත් වටිනා රසබර මාතෘකා ඒවාට ඇළුම් කරන විශේෂ වූ පිරිසකට දැනගන්නට හා රස විදීමට අවස්ථාව ලබාදෙන මා දුටු එකම ශ්‍රී ලාංකීය TH-cam චැනලය.
❤🎉
🌟🌐මටත් මේක ඉස්සර ඉඳන් ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.ඔබගෙන් මේ සම්බන්ධ වීඩියෝවක් බලාපොරොත්තු උනා.තිස්ස සර්ගෙ චැනල් එකේ මේ ටීකට කලින් දාපු වීඩියෝ එකේදි ඔබව මතක් කලා විතරයි.ජයශ්‍රී!!!..🙏❄️
@yohankawinda-hs6oy ♥️❄️
බුද්දොත්පාදෝ අර්යන්වහන්සේ මිට වසර ගනනාවකට පෙර සිට සිත සහ සිහිය ගැන ඉතා විශිෂ්ට විග්‍රහයක් කරමින් පවතී, එනම් බුදුන් වහන්සේ දේශනා කර සත්‍ය දර්මය නැවත මතුකරමින්. උන් වහන්සේ කියන දේවල් වලට නූතන විද්‍යාවට හැරෙන්නවත් බැහැ. පුදුමයනම් එය තෙරුම් ගන්නා පිරිස ඉතා සීමිතයි. උන්වහන්සෙගේ අපේ මවු රටට ලොක උරුමයක්. සෝම හාමුදුරුවන්ට උන දේ වෙන්න නොදී උන්වහන්සෙව රැකගමු. ඔබත් එම දර්මදේශනා ගැබුරින් විමසා බලන්න🙏🙏
"සිහිය" කැමතිම මාතෘකාවක්. ස්තුතියි ඔබතුමාට. ❤❤❤
නොහිතපු වෙලාවක මේවගේ වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි රන්දික මහත්මයා
නූතන විද්‍යාවෙන් මොන සෙල්ලම දැම්මත් සිහිය කියන්නෙ මොලයට එහා ගිය ලොකු දෙයක්. ඩිම්බයක් ශුක්‍රානුවක් සමග සංසේචනය උනාට පස්සෙ එතනට එන වින්‍යානයත් එක්ක මේ සිහිය ගොඩනැගෙනවා වෙන්න පුලුවන්. හැබැයි නූතන විද්‍යාවට ගොඩක් අමාරු වෙයි වින්‍යානය , සිහිය , මනස මේ දේවල් ගැන හරිම විද්‍යාත්මක පැහැදිලිකිරීමකට එන්න. ඔයා හොදටම වැඩේ කරනව රන්දික අයියෙ ජය වේවා..👊
තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි රන්දික අයියේ❤🎉🎉
පැහැදිලි ව කියලා දෙනවා මම අහමිබෙන් බලන්න ආවා
දැන් නමි බලන්න ත් ආසයි
ඔබතුමා ට බොහොම ස්තුතියි
සිහිය කියන්නේ මොකක්ද කියල ඔය ක්‍රම වලින් නම් හොයන්න හම්බවෙන්නේ නෑ....
duality එකෙන් දුවන ලෝකයක සිතකින් සිතලා හදාගත්තු theory වලින් සිහිය මොකක්ද කියලා ජීවිතේ ට හොයන්න බැහැ.... සිත ඉක්මවා ගිය ස්වභාවයක් සිහිය කියන්නේ.... බලෙන් ඉන්නත් බෑ....
ඇත්තටම සිහිය තමයි සැබෑම ස්වභාවය.... හිතකින් හිතලා ඒ ගැන තීරණය කරන්න යන්නේම හොඳ ට පැහැදිලි ව තිබුණ විලක් බොරකරලා පතුල හොයන්න යනවා වගේ වැඩක්.... ඒක තනිකරම සිත කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙනකොට ඉබේ ඇතිවන දෙයක්....
මමත්වය ඉක්මවූ දැනගැනීම සිහිය කියලා කියන්න පුලුවන්.... එය අසීමිතයි.... වචන ඉක්මවා ගිය තත්වයක්.... දත්ත මත පදනම් වූ නූතන විද්‍යාව අනුව තේරුම් ගත නොහැකියි....
හරිම ලස්සනට විස්තර කළා මෙවැනි දේශකයෝ තව තවත් අවශ්‍යයි
😊 මූන බලද්දිත් කුරිරු සතුටක් ඇවිත් බඩකට පිරිලා යනවා සහෝදරයා_ 👍👍
😄
@@Raamuwa Gift of the day__ 💓💗💙
ඇත්තටම
"KURIRU" a mokada?
@@susilgunaratne4267අර රන්දික සහෝදරය කිව්ව dog=බල්ලා වගේ තමා.භාශාව ඇතුලෙත් උප සංස්කෘතීන් තියෙනව.මේක එහෙම එකක් හරියට වැඩේ හරිද ඇහුවම එළකිරි කියනව වගේ.කුරිරු කියන එක මට දැනෙන්නෙ ඔතනදි ව්‍යංගාර්ථයක් වගේදෙයක්.කුරිරු කිව්වට ඇත්තම අදහස පට්ට සතුටක් කියන එක...දිග වැඩි රිප්ලයි එකක්නං සොරි හොඳේ
එකම එක තැනක් වත් මගහරින්නැතුව බැලුවෙ ගොඩක් ගැබුරු මාතෘකාවක් යම් තරමකට තේරුම් ගැනීමට් අදහසකින් සහය උනාට ස්තූතියි ✔🧖♂️
නොහිතපු වෙලාවක, හිතන්න ඔනේ content එකක් අරගෙන ආපු රංදික මිත්‍රයා,
ඔබට තුති ♥️
දැක්ක හොදම යූ ටියුබ සාකච්චාවක්...සතුට ප්‍රකාශ කරමි.අන් අයගේ බොරු දේසනා වගේ නොවෙ බොහෝ වටිනා කරුනු තිබුනා.ජය වේවා...
Keep it up..! ❤
Aththatama saralawa rasawathwa idiripath karanawa.Great work and thank you so much for this experience.💯🖤
"With a greater sense of understanding comes a greater sense of wonder"♥️
තව ඉදිරියට..... බොහොම ස්තූතියි ඔබට.🙏
පුලුවන්නම් පැය 12ක Episode එකක් දාන්න 😊
අප මෙවැනි දැනුමෙන් පෝෂණය කිරීමට දරන වෑයමට හෘදයාංගම ස්තුතිය සහෝදරයා!!! සිහිය ගැන නියමාකාරයෙන් හැදෑරීම මගින් ජීවිතය වෙනස් කරගැනීමට යොදා ගත හැකි හොඳම මෙවලම බවට සිහිය පත් කර ගත් හැකි බවක් පෙනේ.
හොයමින් හිටිය මාතෘකාවක් ...
බොහොම ස්තුතියි 🙏 🙏 🙏
සුපිරි කන හරහා මොලයට ❤❤❤❤❤
අන්ද කම හරහා මොලයට මාකද හරියට කියවන කෙනෙක්ට මේ වීඩීයෝ වැදගත් නෑ
බහුතරයක් එපිසෝඩ් තේරුම්ගන්න දෙයක් නෑ.. ඉබේම තේරෙනවා..එච්චරටම පැහැදිලී... එහෙම පැහැදිලි කරන්න පුලුවං පුද්ගයෙක්ට මම දැක්කෙ සර් විතරයි..ජය❤
මුලින්ම ස්තූතියි නොසිතූ වෙලාවක මෙවැනි සංකීරන මාතෘකාවක් කාතා කිරීම පිලිබදව ඉල්ලීමක් තියෙනවා මේ පිලිබදව ඉදිරියේදී ගැබුරටම යමු.❤️👌👊
හිත - මනස එකක්ද ?????🙄🤔
මහා දැවැන්තයෙක් වගේ ඔයා පැහැදිලිව අපිට කියලා දෙනවා ❤මද්‍යස්ථව හිතලා ඉගෙන ගන්න ඔන
අය්යෙ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන්ට නිවැරැදිව කරුනු අවබෝධ කර ගැනීම හා මතකය වැඩිදියුණු කරගැනීම පිලිබදව video එකක් හැකිනම් ඉදිරි දිනයකදී කරන්න.......❤
Aka nam hodai
බොහොමත්ම විෂිස්ඨ විෂ්ලේෂණාත්මක විග්‍රහයන් රැසක්, මෙසේ එක්කොට කැටිකොට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ප්‍රණාමය...ඔබට යෝධ බල, ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි...🙏❤️🌄
පොඩි කාලෙ ඉදන්ම මේ ලෝකෙ ගැන අමුතු ප්‍රස්න අැතිවුන එවා හිතේම හිරකරගෙන හිටපු තව අය ඉන්නවද?😮
සිරාම 👊😹
😂
තෙරුවන් සරණයි යහපතක්ම වේවා ඔබතුමන්ට
Really appreciate your hardwork sir.. Tissa sir also mentioned about "Ramuwa "
Bohoma sthuthy.Gamburu deval saralawa pahadili kirimata. Athivishistai.
Wow .. a great video bringing us up to date knowledge and focus. We are proud of you to be a Sri Lankan to share these invaluable facts and views among us in Sinhala language. Please except our salute , always.
ආයුබෝවන් .ඔබතුමාගේ පැහැදිලි කිරීමට තුති ජයෙන් ජය තෙරුවන්සරනයි ආදරෙයි ඉස්තුතියි 🙏❤👍
සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤️ ආසම මාතෘකාවක් 👍
Mara danumk oba thumta thiyene.. Twath danuma lokyta labadenna sakthiya dhirya labewa. Bs. 💚👍
නියමයි brother keep up the good work ✌️
I really want to become like you. You re my top inspiration at all...
මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය රාමුව ❤️ ආදරෙයි හැමදාමත්🥰
අනේ...ඇත්තටම මම අද මනසයි මොලයයි අතර සම්බන්දය ගැන නිකමට හිත හිතා හිටියා...😮
බොහෝම ස්තූතී...❤
සුපිරි මේ ටිකේනම් ලග ලග වීඩියෝ එනවා..❤❤❤
පිරමීඩ ගැන තව වීඩියෝ එන්නෙ නැද්ද...
අපිට අපි හොයා ගැනීමට උදව් කරන අපූරු මාතෘ කාවක් .ස්තූතියි රන්දික මල්ලි
හොදම දේ අද සෙනසුරාදා❤😅😊
අහන්න ආසම voice එකක්. හරියටම බාවනාවක් වගේ 👍👍👍👍
බෞද්ධ දැනුම් පද්දතියේ මේ දේ ගැන අදහසක් ගන්න පුලුවන් 💆
හැමදාම වගේ ඉතාමත් විරල ගණයේ වැඩසටහනක්... ඔබතුමාට ජයවේවා!
Perfect 👌
Marry කරන්න හොයාගන්නේ රාමුව බලන කෙල්ලෙක් විතරමයි 🤭❤️
That's great
විශිෂ්ඨයි... ❤️❤️❤️👍👍👍👍👍.. ඉදිරියටම යන්න සුභ පතනව.. මම ඔබතුමාගෙන් ගොඩාක් දේ ඉගෙන ගත්ත.. මගෙ අඩුපාඩුත් මට පෙනුන .. ගොඩක් පින් 🙏🙏🙏
As always...We Need More People Like Randika.....🖤 He is doing excellent work , No one ever tried in sri lanka..
You can experience the mind and the consciousness. You may need to practice mindfulness for some time. The time depends on the individual and it may be one day or maybe years (5,6 or even 10 years). But in the end, all of a sudden you will be able to differentiate between mind and consciousness. Mind is interpreting things and causes restlessness. It brings you troubles and judges everything. Alongside the mind, there is consciousness. Consciousness does not cause any restlessness. The best way to catch the mind is, it is interpreting things or narrate things. Some may feel mind as if someone is talking inside your head.
If you practice mindfulness for a long time, you may be able to ignore the mind and be at ease. That state is very peaceful and does not bring you stress.
නූතන විද්‍යාව ළදරුවෙක් තමයි බුදු දහමත් එක්ක බලද්දි. කොටින්ම කියනවා නම් බඩගාන්නවත් පටන්ගෙන නෑ. තවමත් නූතන විද්‍යාවට භෞතිකවාදී රාමුවකට පිට ඉඳන් මනස ගැන විග්‍රහ කරන්න පුළුවන් ශක්තිමත් ප්‍රවාදයක් ගොඩ නගන්න පුළුවන් වෙලා නෑ. එහෙම ගොඩ නැගුවත් ඒ ගොඩ නගන්නෙත් ප්‍රවාදයක් පමණක්මයි. බුදු හාමුදුරුවො භෞතිකවාදීවත් විඥානවාදීවත් නොවී මනස කියන්නේ හේතුඵල ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් කියන එක පටිච්ඡසමුප්පාද ධර්මයන් තුළ පැහැදිලි කරලා තියෙනවා. එතනින් ඔබ්බට ගිහින් අපි මනස ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා කියන්නේම අපි තව තවත් මෝහය වැලඳගන්නවා කියන එකයි.
-1 කේ වර්ගමූලය කීයද බන් 😂
නිවන පිළිබඳව පැහැදිලි කිරිමක් අවශ්‍යයි !
නිවන ගැන පැහැදිලි කිරීමක්?
Supiri
සර්.. අනිවාර්‍යෙන්ම බෞද්ධ හා පෙරදිග තාක්ෂනය හරහා සිහිය ගැන අදහස් පිලිබද වීඩීයෝ එකක් ඕනිමයි
ඔබගේ දැනුම තව තවත් වැඩිවේවා....❤
Thanks lots your great episodes, according to physical science , this episode is correct ,
According to Lord Buddha's ultimate teaching very simply revealed what is the mind and conciseness..
It's called NAMA... NAMA including
VEDANA,SANGHA, SANKARA, VIGHANNA .
Simply describe body and soul.
Or body and mind..
Physical body..RUPA.
Mentality body NAMA .
according to physical science , brain use as like creative of thinks and storage of five senses,..
But according to Lord Buddha's ultimate teaching revealed ..
Vighanna alies mind or souls connection with
Hearts , brain , blood and Neuro system..
After death physical body working system completely destroyed,
But our soul or mind or conciseness..go out .. for what
SANSARIC CHAKRA..
THANKS YOUR ENTERING STEP BY STEP CORRECT PLACE,
Because most of the science educated modernized people don't like to talking or thinking this prime true
THERUVAN SARANAI OBATA ,CHATURARYA SATHAYA AVABODA VETHVA🙏🙏🙏
I totally agree with you , "We have come to this tiny little thing called unaverse to a greater purpose , and we got fooled by 5 senses"
@@dasunchamara3828yes we have a purpose. We are not a random chemical. Definitely we have a soul. You can call it any other name. But you cannot deny it.
ජිවිතෙ ගොඩක් වෙනස්කම් වෙනව . Great work aiya ❤
නොටිෆිකේෂන් දැකපු ගමන් ආවා
රසබර මාතෘකාවක් ගැන දැනගන්නට ❤
Eka laga week dekaka complex vedio dekak denna obathumata mage pranamaya❤🙏😍
බුදුන් වහන්සේගේ දර්ශනයට ඔය සේරම යටයි 🙏
එය ගැඹුරට හදාරන්න ❤
Wenna athi. Eth hariyatma danagenada oya kiynne?
othana poddak nawathinna....
Pakata thamai yata
ඉස්තුතියි ඔබ තුමන්ට . විවුර්තව හිතන්න පුරුදු කරනවට. නොදන්නා දැනුම ලබා දෙනවාට.