Law of Attraction - විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 83

  • @understandandatention
    @understandandatention 8 หลายเดือนก่อน +44

    සර්ගෙ කටහඩත් මාර ලස්සනයි . සර් කියන දේවලුත් පැහැදිලියි . ආසාවෙන් සර්ව follow කරන මං වගේ අයත් ඉන්නවද ?

  • @danushkanikawella
    @danushkanikawella 7 หลายเดือนก่อน +13

    මාගෙ අදහස නම් ආකර්ශන නීතිය වැඩ කරන්නෙත් තමන්ගේ අරමුණට මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට. මොකුත් නොකර ප්‍රර්ථනා කර කර හිටියට කිසිම දෙයක් ලැබෙන්නේ නැ .

  • @priyangadissanayake4026
    @priyangadissanayake4026 7 หลายเดือนก่อน +6

    ආකර්ශන නීතිය පිලිබඳව මම මෙතෙක් බලපු වීඩියෝ වලින් සාර්ථකම වීඩියෝ එක.. ❤❤

  • @rusirurathnayaka9973
    @rusirurathnayaka9973 3 หลายเดือนก่อน +3

    ❤️😊ජිවිතේ වැදගත්ම අදහස

  • @rohan3260
    @rohan3260 8 หลายเดือนก่อน +16

    බොහෝම ලස්සනට කරුණු පැහැදිලි කරනවා. මනෝ ලෝකවලින් සිහින ලෝකවලින් එළියට එන්න පාර පෙන්නුවා බොහෝ දෙනෙක්ට❤මන් අහපු දෙයක් මේ වාසනාව 10% නම් උත්සාහය 90%....
    කර්මය කියන්නෙත් උත්සහයෙන් යම් දුරකට වෙනස් කල හැකි දෙයක්...

  • @ශානිඅමරසිංහ
    @ශානිඅමරසිංහ 7 หลายเดือนก่อน +7

    හැමදාම වගේ හැම වචනෙකම ඉතාම අර්ඵවත් දෙයක්, සිතන්නට යමක් දායාද කරබ අපේ සර්...❤🌼

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 8 หลายเดือนก่อน +9

    සුවපත් වේවා මහතා නෙනි .....

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 8 หลายเดือนก่อน +7

    ඔබ තුමාට බොහෝම ස්තුතියි .

  • @dularisadhana6456
    @dularisadhana6456 3 หลายเดือนก่อน +3

    Naha law of attraction aththak mage jivithe godak dewal mama labagaththa mama awrudu mama 19 idan follow karanwa. Mama deyak labuna wage visualize karanwa hamotama maithree karanwa. Mama puduma sathutakin inne. Ethakota mata awashsha de labenne mata parak open wenwa mama vishwasen e para dige yanwa anivaryen labenwa kiyala vishwasa karanwa. Mama nam danne naha habai mata nam hodama de hodama welwata labuna. Mage husband wa mage degree eka mama dan inne australia wala mama mehe enne visual karapu ewa and australia waladi mama dream karapu job eka e hamadema mata labuna. Hamotama yahapathakma karanna ethakota hamadema labenwa. Me mage mathaya

  • @rohanindika1637
    @rohanindika1637 8 หลายเดือนก่อน +7

    මගෙ ජීවිත කාලෙයෙදි දැක්ක වැදගත්ම වීඩියෝව, ස්තුතියි සර් ❤

  • @thaalamathra
    @thaalamathra 8 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබතුමාට ❤️❤️😘🙏🙏
    ජයමවේවා..!! බුදුසරණයි! 🙏🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 7 หลายเดือนก่อน +3

    අරගලයන්ට ගැති දරැවන්ගේ සවන වැකේවා ලොව දිනන පෙම් සිතුවිලි වැඩේවා🎉🎉🎉

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 หลายเดือนก่อน +5

    අපිව දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා

  • @muthuperera6244
    @muthuperera6244 8 หลายเดือนก่อน +5

    වටිනා කරුනු පැහැදිලි කිරීමක් ස්තුති 🙏 ❤

  • @nilminikumari5566
    @nilminikumari5566 หลายเดือนก่อน

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ❤🙏

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 8 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබට මේ වගෙ වටින අදහස් අපට ලබාදීම ගැන

  • @ManojChathuranga-h2j
    @ManojChathuranga-h2j 8 หลายเดือนก่อน +3

    Great lesson .Thank you 🙏❤

  • @wmkwgkbandara
    @wmkwgkbandara 7 หลายเดือนก่อน +2

    Mama obathumata bohoma garukarami... hemadatama uthsahaya dedi kepaweema aniwaryenma ha hithe wishwasaya adistanaya thamai LAW OF ATTRACTION... ❤❤❤❤❤

  • @gayanliyanage1
    @gayanliyanage1 8 หลายเดือนก่อน +2

    ස්තූතියි සර්.
    Action + focas + Thinking = low of atraction

  • @desh_personalitydevelopment
    @desh_personalitydevelopment 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🤍

  • @amithfonseka2882
    @amithfonseka2882 8 หลายเดือนก่อน +3

    Very important valuable presentation. wish you all the best

  • @sitagunawardana5701
    @sitagunawardana5701 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම sir🙏🙏

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 😅

  • @dilankavishka1978
    @dilankavishka1978 6 หลายเดือนก่อน

    හරිම වැදගත් vidio එකක් සර් .. පින් ඔබ තුමාට ❤🎉🙏🖤

  • @pradeepperera8148
    @pradeepperera8148 8 หลายเดือนก่อน +2

    Great lesson thanks a lot sir..

  • @ChathurikaJayalath-k1j
    @ChathurikaJayalath-k1j 4 หลายเดือนก่อน

    Oba thumata godak pin apita dena deshana walata❤

  • @upulsanuki2521
    @upulsanuki2521 8 หลายเดือนก่อน +1

    ස්තූතිය පුදකරමි ආදරණීය සර්🙏❤

  • @priyanthikaherath5319
    @priyanthikaherath5319 7 หลายเดือนก่อน +2

    Nikan balan inna eka newei wishwayata kiyanawa kiyanne. Hari de thoragena e thula wedakaranna manasata bala karana ekai wenne

  • @rameeshamadanarachchi2827
    @rameeshamadanarachchi2827 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 8 หลายเดือนก่อน +12

    සර්, මේ ක්‍රමයෙන් මා ලැබූ සහ ලබන අත්දැකීම නම් ,අපි. අදාළ ක්‍රියා මාර්ග අනුගමනය කරමින් සාමාන්‍ය වැඩ කරන විට අපේ ඉලක්ක වෙත යන්න යම් යම් අවස්ථා උදා වෙනවා. ඒ ඔස්‌සේ වෑඩ කරමින් ඉදිරියට යා යුතුයි. මේ නිසා ගොඩ නැගෙන විශ්වාස ය අපේ ඍණාත්මක භාවය දුරු කරනවා. කොහොමත් වැඩ නම් කල යුතු මයි.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 8 หลายเดือนก่อน +2

    Excellent

  • @nishagayani1640
    @nishagayani1640 8 หลายเดือนก่อน +1

    Thank you sir great advice 🙏

  • @Akithachandula1
    @Akithachandula1 8 หลายเดือนก่อน +2

    ඔබතුමා 100%ක් හරි.

  • @maheshnishan8582
    @maheshnishan8582 8 หลายเดือนก่อน +2

    Sir mage adahasa aramunk🎉 chitrayak wakiyak saha salasumak ithuru kirimak hakiwYa wadidiyunu weema aramuna nitara dakima saha sambawitawa wadi wewana krama mata eka chiththa wegayakin eka nirmanwa wenasa karamin. Athaharima saha wada kirima.. Kusala pin naraka minisun iwath kara hoda kiyan poth chnel dakima magin subwa wadi chintanaya anugaman kamaya ragaya athahara wadeta basima magi salsumata lanweem tma jaya grhanaya kiyanne. Sir.. Wiwida sangataka magin meka lankara ganima ha puduma ashawak mekata tiyenna. One. Oka. Mawa mawa idla wadak na. Mata thiyenwa puluwan kilyala wahapth akalpa molaye hakiywa kapasitiya wardnaya karana yann aone gamanak.. Eth atalo dahama anuwa lada deta satutu weema saha sarala wema.. Chintanaya hadaganna one.. Bs.. 😊😊😊😊

  • @priyanthikaherath5319
    @priyanthikaherath5319 7 หลายเดือนก่อน +1

    Sthuthi karanaddi manase shakthiya enawa. Hari de thotaganna wishwayata kiyanna. E de anuwa mahsnsi unama hari

  • @NipunNipunNirmantha
    @NipunNipunNirmantha 8 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @buddhinitharushika-q1w
    @buddhinitharushika-q1w 7 หลายเดือนก่อน

    Thank you sir ✨

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 8 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්...❤❤..මම ඩුබායි සිට...

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 3 หลายเดือนก่อน

    Mamath. Job eka karana gaman Oka Kara namuth saarthaka une na

  • @methsitha3738
    @methsitha3738 8 หลายเดือนก่อน +1

    මාතෘකාව දැක්කම අනිවාර්යයෙන්ම ඔබතුමා ඔය විදියට කියාවිමයි කියලා හිතාගෙනමයි බැලුවෙ
    ❤☺️☺️☺️❤

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් සර්.....❤❤

  • @lahirufernandopulle9542
    @lahirufernandopulle9542 7 หลายเดือนก่อน

    Thank you so much sir ❤

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 8 หลายเดือนก่อน

    Theruwan saranai ser 🎉mamath msma wasanawantha wadasatahana sampurnama baluwa sthuthi ser 🎉❤

  • @BLIW0100
    @BLIW0100 8 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @maheshijayalath8941
    @maheshijayalath8941 8 หลายเดือนก่อน

    Thank you sir thank you universe

  • @sathsarathilakarathna5616
    @sathsarathilakarathna5616 8 หลายเดือนก่อน +1

    Thank you 🤍🤍🤍

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Aravindamunasinha-e6j
    @Aravindamunasinha-e6j 3 หลายเดือนก่อน

    👍👍💖🥰

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 7 หลายเดือนก่อน

    Great😊

  • @asithsandaruwan1584
    @asithsandaruwan1584 6 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 8 หลายเดือนก่อน

    Api hodade karoth hoda de labei narakade karoth naraka de labei..wada karoth prathipala labei...echcharai.api karana kiyana de api pasupasa enawa.eka thamai wishwa nithiya man dakina

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන් ද..ඔබතුමාව හමුවිය හැක්කේ කෙසෙද.🙏

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx 7 หลายเดือนก่อน

    Sarnam rajeki

  • @priyanthikaherath5319
    @priyanthikaherath5319 7 หลายเดือนก่อน

    Man wishwaya wishwasa karanaea. Ehemakaraddi thamai apita karanna oni dewal manasata enne. Nikan balan innawa kiyana eka newei. Hari margaya pennane wishwaya. Man athdekeemen kiyanne

  • @everything5679
    @everything5679 8 หลายเดือนก่อน

    Sirta lokaya wenas karan puluwan ...

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 8 หลายเดือนก่อน

    Great

  • @ranilfernando9853
    @ranilfernando9853 8 หลายเดือนก่อน +1

    ඔබ තුමා හරියටම හරි❤

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 หลายเดือนก่อน

    💖💖💖🇱🇰💖💖💓💖💓

  • @vimukthijanith7974
    @vimukthijanith7974 8 หลายเดือนก่อน

    💯❤

  • @Lakkana_dulshan
    @Lakkana_dulshan 8 หลายเดือนก่อน

  • @breeze6918
    @breeze6918 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @rangajayamaha4428
    @rangajayamaha4428 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @samirasankalpa2186
    @samirasankalpa2186 8 หลายเดือนก่อน

    Godak Honda pahadili kirimak

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 8 หลายเดือนก่อน

    ❤💯👌✊👍🙏🏼

  • @tutubro3502
    @tutubro3502 8 หลายเดือนก่อน +10

    Low of attacktion බොරුවක්. ඒකෙන් වෙන්නෙ අපෙ අරමුනු වලට මෝටිවේට් එකක් විතරයි. මහන්සි වෙලා වැඩ නොකරොත් මොකුත් නෑ. TH-cam එකේ ගොඩක්ම ඉන්නෙ low of attacktion උගන්නලා සල්ලි හොයන උන්😂

    • @Superspace141
      @Superspace141 8 หลายเดือนก่อน +5

      Attraction මචං 🥴

    • @kumudunimalkanthi8272
      @kumudunimalkanthi8272 8 หลายเดือนก่อน +1

      Hariyatama hari

    • @rwkwickramarathna
      @rwkwickramarathna 4 หลายเดือนก่อน

      Thamn uthsaha karoth thami hamadema labenna...Low attraction kiyanneth apema Hitha ❤❤❤❤ ඔයා හරි 🎉

  • @chamarihewawasam3945
    @chamarihewawasam3945 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @gayanlakshan2980
    @gayanlakshan2980 7 หลายเดือนก่อน

    ❤❤🎉

  • @nimmilowe205
    @nimmilowe205 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @chty333
    @chty333 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @chinthawimanshi
    @chinthawimanshi 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 8 หลายเดือนก่อน

    ❤❤❤❤