ආර්ථික ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණ දෙන්න | Mohan Palliyaguru | Adaraneeya Jeewithaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 8

  • @SamKwt-r6o
    @SamKwt-r6o ปีที่แล้ว +7

    ඇත්තටම හරි ආදරණීය නිහතමානී මනුෂ්‍යත්වය යෙන් පිරිනු මෙතුමාගේ වැඩ සටහන් බලන්න හරිම ආසාවෙන් ..හොඳ උපදෙස් ගන්න පුලුවන් .කලමනාකරනය කර ගන්න පුලුවන් ......නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වියාපාරයක් කරන්න හැම දෙයකටම ....

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +3

    ඇත්තටම මම මෙතුමා ගෙ වැඩ සටහන් බලන්න ලැබුණේ මේ ලගකදි....ගොඩ උපදෙස් මම පිලිගත්ත ...ගොඩ දේවල් මම අත් හදා බැලුවා ...වියදම් ලීව එකෙන් මම ගොඩ අනවශ්‍ය දෙවල් වලට වියදම් අඩුවීම උනා... හැම දෙයක්ම කලමනා කර ගැනීම තමා ගොඩක් වැදගත් ......බොහොම ස්තුති ඔබ තුමාට ❤🙏🙏🙏 මොහාන් පල්ලියගුරු තුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤බුදු සරනයි

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 หลายเดือนก่อน

    ඹබ පල්ලියට පමනක් නොව මුළු ලංකාවටම ගුරැ .තෙරැවන් සරනයි දෙවි පිහිටයි .

  • @OshenprabathEkanayaka
    @OshenprabathEkanayaka 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @pupudunilakmali
    @pupudunilakmali ปีที่แล้ว +2

    Eththatama MN Ada idan mage wada wala schedule ekak hadagannawa.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 หลายเดือนก่อน

    🙏❤️👍

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว

    🙏🙏🙏

  • @WikramaRamani
    @WikramaRamani 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏