පොඩ්ඩියේ Anniversary Edition (Live Performance - අනන්තෙන් එහා Concert Series)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • A performance by Sadara Bandara @Ananthen Eha Concert Series in 2022
    www.facebook.c...
    Available on all streaming platforms
    / poddiye-live-ananthaye...
    Anathen Eha....
    Music Director - Saritha Edirisinghe
    Session Players
    Drums - Shakila Gurusinghe
    Percussion - Shammika Mohotti
    Bass Guitar - Ashan Dehiwala
    Keyboard - Kasun Dilhara
    Piano and Synth - Saritha Edirisinghe
    Lead Guitar - Pramod Rajamanthry
    Acoustic Guitar - Madara Krishan
    Electric Guitar - Viraj Sawantha
    Flute - Pamath Praveen
    Violin - Prabhath Chathuranga
    Videography - The Dream Sense
    Backdrop Design - Damith Karunarathna
    Sound Engineering Department
    Live Sound Engineer - Chathura Prasad Perera
    Post-Production - Saritha Edirisinghe @ Safusion Studio
    Concert Artists
    Chamara Fernando
    Harshana Dissanayaka
    Isuranda Sangeeth
    Dilan Karunarathna
    Ashka Kulathunga
    Anjana Madushan
    Anuranga Deshan
    Artwork - D K Advertising
    Lighting Setup - Glowing Entertainment
    Event Manager - Dishan Kevitiyagala
    For reservations and bookings please call 0768670012
    #sadarabandara #anantheneha #poddiye

ความคิดเห็น • 1K

  • @haaselagihan
    @haaselagihan ปีที่แล้ว +43

    කාගම හාමුදුරුවන්ගේ බණ කෑල්ලක් අහල සිංදුව අහපු මම 😍

    • @chamichami6684
      @chamichami6684 ปีที่แล้ว

      Ekenma

    • @rubeshbenedict7319
      @rubeshbenedict7319 ปีที่แล้ว

      Maath...

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 ปีที่แล้ว

      මමත් කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ බණ පදයක තිබුණ නිසා මමත් හොයාගෙන බැලුවේ
      අම්මෝ කියල වැඩක් නෑ
      ❤❤❤❤❤❤❤❤❤

  • @isururandika429
    @isururandika429 ปีที่แล้ว +17

    කාගම හාමුදුරුවන්ගේ බණට මේ සිංදුවේ අර්ථය කියුව. අද තමා මේ සිංදුව මම සම්පූර්ණයෙන්ම ඇහුවේ. හිතට දැනෙන,ගොඩක් සංවේදී වෙන සිංදුවක්. ඒක නම් පිස්සුවක්. සම්මාන දෙන්න ඕන මේවට. තවත් මේ වගේ නිර්මාණ කරන්න අයියේ ඔයා. ජය වේවා ✌️👍

  • @dasundissanayake
    @dasundissanayake ปีที่แล้ว +18

    කිසිම ස්ත්‍රියකට මේ ලෝකේ පැරණිම රස්සාවට හිත යොමු නොවේවා 😢😢😢😢😢🙏

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +15

    හරියටම එ වචන ඇහෙද්දි පපුවම පසරු වුනා එ වචන මුවහත් පිහි තුඩක් වගේ දැනුනා 😢 දැනෙන්න රටට සංගිතෙන් දුන්නු ලස්සන තැග්ගක් ❤❤❤ පොඩ්ඩියේ...😊

  • @Sadiee13
    @Sadiee13 หลายเดือนก่อน +17

    තාමත් අහන අය කෝ බලන්න 😊

  • @pasindusenarathna4634
    @pasindusenarathna4634 ปีที่แล้ว +38

    කාගම හාමුදුරුවෝ නිසා ❤ආවා හොයන්

  • @chamiladilshan96
    @chamiladilshan96 7 หลายเดือนก่อน +22

    2024 වෙනකනුත් මෙ ගීතය අසා තිබුනෙ නැති අයට අප්ගේ උත්තමාචාරය

  • @manojadilshani1508
    @manojadilshani1508 ปีที่แล้ว +20

    හාමුදුරුවනේ පිං ඔබවහන්සේ නිසයි මේ සිංදුව ඇහැවුවේ.....

    • @nironiro7494
      @nironiro7494 ปีที่แล้ว

      Mat kagama හාමුදුරුවෝ nisa tama ma sinduva ahuva

    • @pasindumaduranga7990
      @pasindumaduranga7990 ปีที่แล้ว

      Siravata ❤❤❤

    • @sudumanikka1965
      @sudumanikka1965 ปีที่แล้ว

      හ්ම්ම්.මාත්

  • @GayaniKulasekara-qd6qx
    @GayaniKulasekara-qd6qx 6 หลายเดือนก่อน +9

    සමාජ අවබෝධය,යතාර්තය, නිර්මාණය,ඉදිරිපත් කිරීම අගෙයි...........

  • @dilakshanaadun1329
    @dilakshanaadun1329 8 หลายเดือนก่อน +19

    කාගම සිරි නන්ද හමුරුවොන්ගේ බන අහලා ආවේ සින්දුව මොකක්ද බලන්න.....අහන්න කලින්ම තේරුම දැන ගත්ත එකට සතුටුයි 😇❤️❤️❤️...good gob

  • @shashikahettiarachchi6212
    @shashikahettiarachchi6212 ปีที่แล้ว +22

    මාත් කෑගම හාමුදුරුවන් දේශනා කරන බනකින් දැනගත්තේ...මෙච්චර තේරුමක් තියෙනව කියල දැනන් හිටියේ නෙහෙ.....

  • @pandu2002
    @pandu2002 ปีที่แล้ว +10

    ආසම එකෙක් රැල්ලට බම්බු ගහපන් කියල වෙනසක් කල නිර්මාණයක් ...❤️👍

  • @nishanthaabeysingha3471
    @nishanthaabeysingha3471 ปีที่แล้ว +10

    දෙතුන් පාරක් අහල තමයි හරියටම කතන්දරේ තේරුම් කරගත්තෙ පුදුම අර්ථවත් බවක් තියෙන්නෙ මේ කාලේ විදියට ගැයුන සුපිරියක් මේකනම් ගොඩාක් වටිනව අලුත් පරපුරේ මෙහෙම නිර්මාණ බිහිවෙනවනම් කොච්චර වටිනවද

  • @dilankasamarasinghe3025
    @dilankasamarasinghe3025 ปีที่แล้ว +17

    සවුන්ඩ් ඇරෙන්ජ් කරපු එකාට කැස්සක් වත් හැදෙන්න එපා.. ❤

  • @neera_dot
    @neera_dot ปีที่แล้ว +8

    අනේ මගේ ලෝගුව හිසලාගත් පනිවුඩකාරයා ❤

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +11

    පත්තිනි සලු වලත් ඇත් තුත්තිරි තිබුනා
    🙏👍❤😢

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 ปีที่แล้ว +9

    🥺🥺🥺🥺 ඒක ........ පිස්සුවක්🥺❤️ ලංකාවේ music ගැන අපේ කාලේ මියුසික් කිසිම සික් එකක් නැතිව ගැන ආඩම්බරයෙන් කතා කරන්න පාර හදපු උඹ රියල් වැඩ්ඩෙක් මචං මේවා සිංදු නෙවෙයි නවකතා......කියවලා ඉවර කරන්න බැරි ගොඩක් ස්තූතියි සාදර.......🙏🙏🙏🙏🙏💜️

  • @chirathmenaka7120
    @chirathmenaka7120 11 หลายเดือนก่อน +8

    වචන තේරුම් කරනවට වඩා වචන තේරුම් ගන්න එකා ජීවිතේ දිනනවා බං😊 ලස්සනයි හිතන්න දෙයක් නෑ උබ ගොඩ🤘😎 ආදරෙයි❤

  • @sandaruwanpremathilaka407
    @sandaruwanpremathilaka407 ปีที่แล้ว +20

    මේ සිංදුව අහද්දි ඇග හිරිවැටිලා ගිය කවුරුත් නැද්ද

  • @jayzstreamz
    @jayzstreamz ปีที่แล้ว +7

    It’s feeling like “මවිල් කෙලින් වෙනවා “ ❤❤❤❤

  • @anurakrishantha4235
    @anurakrishantha4235 ปีที่แล้ว +10

    අඩන්න😢,.... බෑ බං... මං. කොල්ලෙක්.. සදාර. නෙමේ උඹ. සදා ආදර. බොක්ක🎉

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 2 หลายเดือนก่อน +6

    තියනවනම් අඩියක් ඉහලට
    මෙන්න මේවගේ උඩින්ම තියන්න පුලුවම් අඩියක් තියපම්❤
    එතකම් ඉවසපන්
    ආද⁣රෙයි සදහටම 💜️💚💙💛❤

  • @premaakka7405
    @premaakka7405 10 หลายเดือนก่อน +5

    අැස්වලට කදුලු එනවා මෙික අහනවිට මම අනිවාර්යෙන්ම දවසට තුන්හතරපාරක් අනිවාර්යෙන්ම අහනව විදෙස් රටක සිටින අපට පටිට සිනදු මෙවා ඉදිරියටම යන්න ඔයාට ජය

  • @dilshanlakshitha28
    @dilshanlakshitha28 ปีที่แล้ว +10

    ජොයින්ට් එකක් ගහල ඇහුවොත් ඌ මැරෙනවා 💕💯🔪

    • @mochcha6597
      @mochcha6597 ปีที่แล้ว +1

      සිරා බන්

  • @DeepikaKudavithanage
    @DeepikaKudavithanage ปีที่แล้ว +7

    ස්වමින්වහන්සෙගෙදෙෂනාවෙන්පසුවගීතය,ඇහැව්වෙලස්නන,අරුත්බරගීතයක්

  • @gayankularathna5295
    @gayankularathna5295 ปีที่แล้ว +11

    ❤❤❤❤❤❤❤❤ නීයමයී අර්ථවත් .මාරම අදහසක්..පද රචකයා excellent ❤❤ මෑත කාලයේ ලිය උන විශිෂ්ඨ ගීතයක් .ගායනයත් brilliant ❤

    • @tharangasameera7224
      @tharangasameera7224 ปีที่แล้ว

      ටිම්රාන් ක්‍රීර්ති

  • @janakagunarathne8223
    @janakagunarathne8223 ปีที่แล้ว +8

    අම්මෝ.... ඇඟ හිරි වෑටෙනවා... ඒක ඇහුවම... කාලෙකින්... ඇඟ හීතල වෙන්න වචන ටිකක්... පට්ට... වෙන කියන්න වචන නෑ

  • @sam_nuwanga
    @sam_nuwanga ปีที่แล้ว +6

    මගේ ජීවිතේ මම respect කරන එකම කලාකරුවා ❤❤❤❤ ආදරෙයි සාදර අයියා❤

  • @anjanak.gunarathne827
    @anjanak.gunarathne827 ปีที่แล้ว +7

    ආදරෙයි සහෝදරයා, ඒකට නම් වචන නෑ❤️🙏🏾

  • @sumedalakmal6631
    @sumedalakmal6631 ปีที่แล้ว +8

    අඩියක් ගහල සැපේ මේ සින්දුව අහද්දී දැනෙන ෆීලින් එක අමුවෙන් ඇහුවට ගන්න බැ බ්‍රෝ 👈👈👈ගැම්මක් තමා. හොදට ගහල සැපට කන පිරෙන්න සින්දුව අහපු ඔයාගේ බොක්කක් 👈

    • @ManojDxb-dg7nu
      @ManojDxb-dg7nu ปีที่แล้ว +2

      උබ තමා හරියටම කිව්වෙ උට්ටෝ....ආදරේට උට්ටො කිව්වෙ බං ❤🙏

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +5

    ලයික් එකක් දාගෙන යන් ඔක්කොම මේ සින්දුවට...අපි එහෙමවත් කරන්න ඕනි මෙයාලගෙ මේ හැකියාවට

  • @ChamathDissanayake
    @ChamathDissanayake ปีที่แล้ว +9

    Nice Shakila Malli..!! Superb Backing 🙏

  • @chamindanissanka1378
    @chamindanissanka1378 ปีที่แล้ว +7

    2000 පස්සේ ආපු ලස්සනම අර්ථවත් සිංදුවක් අනුමතයි,ලස්සනයි 🤗

  • @itzmesanjay305
    @itzmesanjay305 ปีที่แล้ว +9

    අම්මෝ ඒක නම් කියන්න වචන නෑ.. Superb Performance❤❤ බැකින් එකත් සුපිරි 👏👏

  • @sahansamarasinghe5746
    @sahansamarasinghe5746 ปีที่แล้ว +5

    ආයේ Orginal එක අහයි ද කියලත් ශුවර් නෑ මේක ඇහුවට පස්සේ🤗💥 Goosebumps💣💣 Backing Next Level❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 9 หลายเดือนก่อน +5

    දවසක් ලිව්වත්,ඔබේ නමැවුමේ ගුණ හමාර කල නොහැකි,බව සිතන්නේ කොහොම.

  • @IshaniSandanayake
    @IshaniSandanayake ปีที่แล้ว +17

    Missing these amazing live performances back in home. Always an addiction. We want more from you Sadara❤️

  • @chaminda1669
    @chaminda1669 6 หลายเดือนก่อน +4

    Sadara bandara maka agae dueanawa ban pattaa tahanks machan❤❤❤

  • @KHTL395
    @KHTL395 4 หลายเดือนก่อน +4

    කවිය ජිවිතය කරගත් සැබෑ මිනිසුන් අතර නුතන කවියෙ අරැත සැබෑ ලෙසම හදවතට ලංකර අපිට ඇති සැබෑ නිල් මැණික රාජ්‍ය සම්මාන සරසවි සම්මාන ලාභී ටිම්රාන් කීර්තිගේ කාලෝචිත පද පෙලක්.................... ❤❤❤❤❤❤❤❤❤❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 9 หลายเดือนก่อน +5

    ජීවිතේ අහපු ලස්සනම අදහසක් ඇති සින්දුවක්.හදවතටම වැදෙන්න කියනව.ආදරෙයි කොල්ලො

  • @kavishkashehan8861
    @kavishkashehan8861 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් මදි ❤️👈

  • @lahirujayasundara5257
    @lahirujayasundara5257 ปีที่แล้ว +6

    දරුනු කනේ පාරවල් 👌

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +4

    මෙි සිංදුවට සමිමාන පිට සමිමාන ලැබෙන්න ඔිනෙ තෙරැවන්සරනයි

  • @kavinduharshana5352
    @kavinduharshana5352 4 หลายเดือนก่อน +4

    අම්මා මොන දේ කලත් ඒ අපේ අම්මා ඒයා අපි නිසයී දුක් විදීන්නේ 🥺

  • @pubba949
    @pubba949 ปีที่แล้ว +5

    සුපිරි කියන්නේ පට්ට.... වෙන කියන්න දෙයක් නෑ.... ලොවෙත් නෑ මේවා... ලොක්කා පට්ට

  • @chaminda1669
    @chaminda1669 6 หลายเดือนก่อน +2

    Sadara bandara asaiapi oya waga dadabbara sindu ahanna tawa ona daiya🎉🎉🎉

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 ปีที่แล้ว +9

    Venerable Kagama Thero brought this in one of bana program recently and wanted everyone to listen to this song.... absolutely awesome relics....

    • @nilanthadehigollege2193
      @nilanthadehigollege2193 7 หลายเดือนก่อน +2

      I came to youtube to find this song after heard that Kagama thero's bana clip just now..😊

    • @chandimalsanjeewa8824
      @chandimalsanjeewa8824 2 หลายเดือนก่อน

      Me too

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +4

    යුගයේ නියම අරුතක් වගේම ලස්සන සිංදුවක්.ජාතියන්තරයට යන්න ඕන එකක්.ලොවේ යතාර්තය මේයයි.මනුසත්කමෙන් හිතන්න මෙයයි ජීවිතය

  • @imeshagunathilake5545
    @imeshagunathilake5545 ปีที่แล้ว +5

    පටන් ගන්න තැන saxophone පාට් එකකුත් ගියානම් Music 🎶 එකත් එක්ක පට්ට... මෙකත් අවුලක් නෑ අමුතු රසයක් තියනවා . ❤❤♥️♥️♥️

  • @milindahemasinghe2480
    @milindahemasinghe2480 ปีที่แล้ว +5

    අම්මා....අම්මා.....මයි තා...ම....
    International next level ❤❤❤❤

  • @sithumrangika441
    @sithumrangika441 ปีที่แล้ว +5

    පොඩ්ඩියේ අම්මා අම්මා ම තමා තාම.❤️❤️❤️❤️❤️

  • @nuwandiwanga4519
    @nuwandiwanga4519 ปีที่แล้ว +5

    ගැම්මක්....ආසාවෙන් අහපු තේරුමක් තියන සින්දුවක් මෑතක ආව....❤️❤️❤️❤️❤️❤️

  • @RavindraKumara-ge5nn
    @RavindraKumara-ge5nn ปีที่แล้ว +4

    ජාත්‍යන්තර ඉදිරිපත් කිරීමක්.. ❣️❣️❤❤

  • @heshanoshadha2670
    @heshanoshadha2670 ปีที่แล้ว +4

    අයියේ ඔයාට හොද කියනවා...හමුදුරුවො කෙනෙක්..ඔයාට පිං දෙනවා..ඒ හමුදුරුවෝ..මේ සිංදුව ලිවුවට..☸️☸️☸️👍

  • @prabathmadushanka85
    @prabathmadushanka85 ปีที่แล้ว +8

    අයියේ මේකේ කතාව මං හදන්නද.. ලස්සන script එකක් ඔලුවට ආව.❤️

  • @SameraSadru-bp2lp
    @SameraSadru-bp2lp 11 หลายเดือนก่อน +5

    අවංකව ලස්සනයි ahanna පුළුවන් විදිහට තියෙනවා මල්ලි yage රඟපෑමට මම අකමැති

  • @sameeraobeysekara9798
    @sameeraobeysekara9798 6 หลายเดือนก่อน +9

    කතන්දර එපා වැඳපන් අම්මාට.....මාගේ සිත් ගත් වචන ටික ❤

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 8 หลายเดือนก่อน +19

    කාගම සිරි නන්ද හාමුදුරුවෝ බනකට මේ සිංදුව ගැන කියනව දැකලා සර්ච් කරල ආවෙ❤️✊ආය කියන්ඩ වචන නෑ❤️🙏

  • @piumihansika1107
    @piumihansika1107 ปีที่แล้ว +6

    පත්තිනි සළු වලත්
    ඇත් තුත්තිරි තිබ්බා ❤️

  • @rumeshacademy178
    @rumeshacademy178 ปีที่แล้ว +3

    සින්දුව ආපු දවස්වල අහල ආපු ෆීලින්ග් ආයෙ කොච්චර ඇහුවත් ගන්න බෑ✌️🥲🥲

  • @damiprasa5290
    @damiprasa5290 ปีที่แล้ว +3

    ❤ best voice💐
    Nice song......
    Poddiyeeeeeeeeeeeee.
    Kathandara epa wadapan අම්මාට 😔

  • @ashenkavishka8697
    @ashenkavishka8697 ปีที่แล้ว +3

    Charitha , sadara bandara, ravi jay , yuki ... ape pinakata pahala wechcha minissu ❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +8

    කාගම සිරිනන්ද හිමි යන්ගෙම පිහිටයි.❤

  • @KumariPerera-jf6df
    @KumariPerera-jf6df 7 หลายเดือนก่อน +5

    පට්ට ගෑනුන්ට!!පට්ට හඩක් හදවතින් ❤ ආදරෙයි කියාගන්න බැරි කරැම""උරැම ගෑනු වෙනුවෙන් පිරිමි""හඩකින් 😢

    • @deepajayalath
      @deepajayalath 6 หลายเดือนก่อน +1

      හදවතින්ම ලේ වලින්ම දරැවන් බඩ බැදගන මොන ක්‍රමයකින් හරි දරැවො හදන අම්මාලාට කරැමය උරැමයි...එත් අම්මා තමයි අැත්ත අම්මා❤❤❤

  • @nithikasenanayake2003
    @nithikasenanayake2003 ปีที่แล้ว +16

    පොඩ්ඩියේ
    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
    තනේ කඩා විසිකර පත්තිනි වේ නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වනේ පාරන්නෙ වන ඵල විස වී නම්
    නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන්
    සතා කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා වැඳපන් අම්මාට
    දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා
    ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා
    රත්වුන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
    මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
    සතා කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා වැඳපන් අම්මාට

  • @RasikaSagara-sv4uy
    @RasikaSagara-sv4uy 2 หลายเดือนก่อน +5

    කියන්න වචන නම් නෑ බරෑන්ඩ් එකක් ❤

  • @ruwanpriyanka3591
    @ruwanpriyanka3591 ปีที่แล้ว +5

    Hithata wadina supiriyak 😍😍😍😍😍😍😍😍

  • @ManojRanavaka
    @ManojRanavaka 8 หลายเดือนก่อน +3

    මෙවැනි නිර්මාණ තවත් බිහි වේවා

  • @niroshanmadusanka381
    @niroshanmadusanka381 ปีที่แล้ว +4

    සම්මානයක් දෙන්න ඔනෙ
    මෙ ගීතයට
    😇😇😇😇😇😇😇😇😇♥️

  • @M.b.liyanage
    @M.b.liyanage ปีที่แล้ว +4

    නියම song එකක් 😌❤
    බේස් ගිටාර් ගහන කෙනත් සුපිරි 🔥

  • @janaa5996
    @janaa5996 ปีที่แล้ว +4

    සේපාලිත් live අහන්න ආසයි

  • @deshanbandara5005
    @deshanbandara5005 5 หลายเดือนก่อน +6

    අඩේ සාදරයො❤, ආදරෙයි ඈහ් 😢💓🍸🔥🤛

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +3

    High level performance now in sri Lanka.....👏👏👏👏
    ආදරෙයි සදාරයෝ. ටිම්මා...

  • @KHTL395
    @KHTL395 ปีที่แล้ว +4

    මචං ලා me consept එකෙ සැබෑ අයිතිකරු. විප්ලවවාදී නිමැවුම් කරැ මානව හිතවාදී සැබෑ චරිතය අපේ තියන පිනකට ඇහෙන සැබෑ නිර්මාණ ටිම්රාන් කීර්ති උබට පලමුව ගොරවය......................

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights4 ปีที่แล้ว +3

    කාලයකදි එලියට වැඩ්ඩෙක් next level brother ❤️

  • @KasunDhananjaya
    @KasunDhananjaya ปีที่แล้ว +2

    සේපාලිගේ බොඩියටත් මේ වගේම එකක් ඕනේ සදාදර සාදර...❤❤

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +4

    Nice music arrangement.
    Happy anniversary for පොඩ්ඩියේ.. ♥️♥️

  • @madhushajayashan5292
    @madhushajayashan5292 ปีที่แล้ว +4

    ඒක නම් සුපිරී අයියේ ජය වේවා❤❤

  • @tharidu7765
    @tharidu7765 ปีที่แล้ว +3

    Mekatanm anivaren jandipathi sammane denna one ❤❤❤😘😘😘😘

  • @naturesinger
    @naturesinger ปีที่แล้ว +3

    ජීවිතයටම මේ වගේ එකක් ඇති...

  • @prasadperera9919
    @prasadperera9919 8 หลายเดือนก่อน +3

    සුපිරියක් ම තමයි.... ❤❤❤❤

  • @youtubechenal2225
    @youtubechenal2225 ปีที่แล้ว +3

    සුපිරි සින්දුවක් මාරම තෙරුමක් තියෙන්නෙ

  • @hasankapriya6641
    @hasankapriya6641 ปีที่แล้ว +3

    හික් ගෑවෙනවා😘❤🥰

  • @asvideo467
    @asvideo467 16 วันที่ผ่านมา +2

    sinduwa niyamai adan inna eka dakkama hina yanawa

  • @jasonranaweera3630
    @jasonranaweera3630 ปีที่แล้ว +3

    This is bleeding inside more than outside kind of performance. 😢❤

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 6 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤

  • @laxmannalindha2802
    @laxmannalindha2802 ปีที่แล้ว +4

    One of the best song in Sri Lanka really hart touching voice and music vibe

  • @indikaperera9718
    @indikaperera9718 ปีที่แล้ว +4

    ❤❤❤ කාලෙකින් ලස්සනම ලස්සන සිංදුවක්❤❤❤

  • @sasindijayyasekara
    @sasindijayyasekara ปีที่แล้ว +3

    ඒ ෆීලින් එක...🖤

  • @wolfgaming9597
    @wolfgaming9597 ปีที่แล้ว +5

    හදවතටම ❤🙂

  • @chamoddeepika7781
    @chamoddeepika7781 8 หลายเดือนก่อน +4

    ඔයි එක හිතටම ව්දිනො 😢

  • @kasunkalhara2946
    @kasunkalhara2946 8 หลายเดือนก่อน +3

    Ammo ekanam maru❤

  • @tmjayalath3966
    @tmjayalath3966 ปีที่แล้ว +3

    පිස්සුවක් ❤

  • @KumariPerera-jf6df
    @KumariPerera-jf6df 7 หลายเดือนก่อน +12

    බුදු අම්මෝ 😱ඇගේ ලේවල"නහර ස්නායු වලට විදුලි සැරයක් බං !!පුතුනේ===මං අම්මෙක් බං පුතේ 🙄🙏

  • @dilshanbandaradilshanbanda6859
    @dilshanbandaradilshanbanda6859 4 หลายเดือนก่อน +3

    පිස්සුවක් 🌼Voice,music ❤

  • @Ihelavlogs
    @Ihelavlogs ปีที่แล้ว +4

    හදවතේ ගැඹුරටම❤

  • @chaturacbn
    @chaturacbn ปีที่แล้ว +148

    No need a separate music video for this though it has an earlier version - the performance is next level - this is an international level performance in a live stage for this kind of song

    • @abhayasenarathyapa7701
      @abhayasenarathyapa7701 ปีที่แล้ว +3

      Absolutely emotional performance ....😮

    • @NadeekaPriyangani-gc2dy
      @NadeekaPriyangani-gc2dy ปีที่แล้ว

      Lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll

    • @jaanakawaduge7141
      @jaanakawaduge7141 9 หลายเดือนก่อน

      This is the best ooosm❤❤❤❤

    • @jaanakawaduge7141
      @jaanakawaduge7141 9 หลายเดือนก่อน

      Lankawe kollekge pattama වැඩක් ආදරෙයි papuwa palenna.❤❤❤❤

    • @gaiyasamare
      @gaiyasamare 7 หลายเดือนก่อน

      😊

  • @roshanchandanaroshan5459
    @roshanchandanaroshan5459 ปีที่แล้ว +3

    පට්ට තේරුමක් තියන සිංදුවක්❤

  • @ajithjayaweera2319
    @ajithjayaweera2319 9 หลายเดือนก่อน +3

    niyamai aiye sammana denna ona oyalata ath ape nayakayo pissone

  • @brayandemiyan9299
    @brayandemiyan9299 ปีที่แล้ว +3

    Its my first time same like this voice ❤️ no words