Sansaraye Ma | Salalihini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 4K

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 ปีที่แล้ว +3267

    සිංහල සංගීතයේ අනාගතය ❤️

    • @techstudio6293
      @techstudio6293 3 ปีที่แล้ว +29

      Ranja❤

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 ปีที่แล้ว +33

      @@techstudio6293 ඔය ඇඩ්මින් බන්😒

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL 3 ปีที่แล้ว +116

      @@usharidilrukshe910 ඔව් අවුල් ද 😅

    • @techstudio6293
      @techstudio6293 3 ปีที่แล้ว +24

      අම්මෝ🤣🤣🤣

    • @mellowmonsoon278
      @mellowmonsoon278 3 ปีที่แล้ว +13

      When you do something good and attract attention of people, you also attract politicians looking for an opportunity.

  • @ChanukaMora
    @ChanukaMora 3 ปีที่แล้ว +2646

    භාවනාවක් 🤍💆🏽‍♂️

  • @Hey-tg4ik
    @Hey-tg4ik 3 ปีที่แล้ว +2546

    I cant understand even a word but love the rythem. Love from 🇳🇿😍♥️

    • @ghostkiller3752
      @ghostkiller3752 3 ปีที่แล้ว +39

      Relaxing mind ❣️❣️

    • @ghostkiller3752
      @ghostkiller3752 3 ปีที่แล้ว +23

      @Vinudi's Corner ow neda 🤗

    • @navoddilshan8569
      @navoddilshan8569 3 ปีที่แล้ว +32

      The meaning of his name is rhythm(Ridma) ❤️

    • @SankalpaMadhawaMusic
      @SankalpaMadhawaMusic 3 ปีที่แล้ว +246

      Music is a unified language my friend. ❤️
      This is actually a mix of 3 songs. Charitha has mixed these 3 songs together in a lineup to create the atmosphere near river 'Kelani' (a river in Sri Lanka)
      Starting from,
      00:00 this is actually a traditional poem in related to Oarsmen Poems
      A message from a sister to his brother - pick some flowers (specifically a 'Naa' flower as in the poem to offer lord Buddha) , get into a boat on river 'Kalani' very carefully and come to the temple for the chanting.
      From;
      02:09 - song is 'Sansarye Ma'
      A conversation happening between two lovers.
      The boy says: have we ever met before in our previous lives? ‘cause you look familiar.
      I'm already fallen for your beautiful eyes. Are you an angel born from a blossom?
      The girl replies: No. I'm not an angel, I'm only your forever love. Its already getting dark. Hope I can see you tomorrow also beside the river.
      Both singing:
      I hope throughout our previous lives; our love has been like pure gold (symbolizes it does not get mixed up with anything... Like really really pure... 😅)
      These flowers, stars, trees and the river...all these natures are mimicking our love.
      From:
      09:00 - song is ‘Salalihini’
      (song has been re-written base on traditional poems found in ‘Salalihini Sandeshaya’ (‘Salalihini’ is the Sinhala term for the bird ‘Gracula’. ‘Sandeshaya’ is Message). The message was written by Thotagamuwe Sri Rahula Thera, in form of 108 poems and handed over the bird to deliver.)
      The bird has been flying for long. It stops by river ‘Kalani’ to have a break. Then it sees this girl having a bath in the river. (this is written from the bird’s point of view)
      Hey there, my name is ‘Salalihini’. I’ve been flying for long taking this message, just having a rest near the river ‘Kalani’.
      The girl has flowers attached on her hair (Specifically, ‘Kadupul’ flower as in the song).
      You got a beautiful figure and a voice and I’m fallen for your beauty…
      And now I’m almost getting forget what my task was.
      I can enjoy this view only, I must have sinned in my previous lives to be born as a bird.
      ........................................
      Side note:
      Apart from that, I think the songs has been arranged in a perfect order by Charitha. It feels like the girl described by the Bird, is the same girl in the 2nd song.
      2nd song the girl says the boy: it’s almost getting dark….
      In the 3rd song, the bird describes the girl her hair is gloomed with ‘Kadupul’ flowers. Kadupul blooms at night/ evening (usually known as ‘Queen of the Night’ flower)
      So yeah... the girl in this song is like reeeeaaaaalllllyyyyy beautiful. Even a bird gets vulnerable.
      ...........................................
      1st song: a traditional Srilankan poem
      2nd song: Sanaraye Ma
      Lyrics: Mr. Chandrasena Thalangama
      Composed: Charitha Attalage
      Vocals: Ridma Weerawardena , Anu Madhubhashinie
      3rd song: Salalihini
      Lyrics: Mr. Chandrasena Thalangama
      Composed: Charitha Attalage
      Vocals: Prathap

    • @disinfectionservicesrilank942
      @disinfectionservicesrilank942 3 ปีที่แล้ว +5

      🙏🇱🇰👍

  • @sachintharukshan6056
    @sachintharukshan6056 ปีที่แล้ว +146

    2023 අහන අය කෝ බලන්න.පිස්සුවක් බන් මේක.තනිකරම වෙනම ලෝකයකට යනවා.ලංකාවට අපු ගමන් කොහේ තිබුණාත් kuwani බලන්න යනවා.චාරිත් මහත්මයෝ තව එක පරක් හරි කුවනී කොන්සට් එක තියන්න.අපි වහේ රටින් පිට ඉන්න ගොඩක් අය බලන්න ඉන්නේ.ඔයාගෙ අමුර්තය කණට පොඩ්ඩක් දා ගන්නා.බුදු සරණයි හැමෝටම.

    • @domlans681
      @domlans681 8 หลายเดือนก่อน

      Me para baluwd?

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 3 ปีที่แล้ว +1306

    මේ සින්දු අහන, මේ සංගීත රටාවට ආදරේ කරන එකාලා ඔක්කොම එකම ගමක ඉන්න ලැබෙනවා නම්❤️ චරිත තමා ආරච්චි මහත්තයා😁

    • @songs__collection__3577
      @songs__collection__3577 3 ปีที่แล้ว +8

      Aniwaren ayye

    • @yasanthapramodh3313
      @yasanthapramodh3313 3 ปีที่แล้ว +22

      නාද ගමක් වගේ නේ හරියට 😋

    • @Sinushi
      @Sinushi 3 ปีที่แล้ว +3

      😍❤️

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 ปีที่แล้ว +33

      අම්මෝ පිස්සු හදන්නද හදන්නේ
      ඒ ආරච්චි මහත්තයා නම් දඩු කදේ ගැහුවත් සත්තයි කමක් නෑ 🤭❤️

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 3 ปีที่แล้ว +15

      😂😂😂😂 a creative comment 😎👍

  • @nilukshisangeethika4224
    @nilukshisangeethika4224 3 ปีที่แล้ว +725

    චරිත කියන්නෙ ජාතියේ පිනට පහල වුනු සංගීතඥයෙක්💖

  • @WatapitaVlog
    @WatapitaVlog 3 ปีที่แล้ว +837

    ලාංකීය සංගීත කලාවේ සුන්දර අනාගතය.....❤❤...මගෙම සින්දුවකට දවසක මේ සංගීතය එකතු කරගන්න තිබුනනම් කියලා හිතෙනවා..

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +28

    අපේ රටේ පිනට උපන් චරිත අතලගේ සංගීතවේදියා ඇතුළු කණ්ඩායමෙන් මේ මොහොතේ බොහොම කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි 2023 ප්‍රසංගයට ටිකට් විකිණී අවසන් වීම නිසාවෙන් බොහෝ කාලයක් සහභාගි වීමට කැමැත්තෙන් සිටියත් අවස්ථාව අහිමි වීමෙන් බලවත් අසාධාරණ ලක්වූ අප වැනි කුවේණි ප්‍රසංග ලෝලීන් වෙනුවෙන් මෙවර ප්‍රසංයේ ඉදිරිපත් කළ ගීත මේ අයුරින්ම TH-cam අවකාශයට මුදා හරින්න කියල !

  • @virajperera3257
    @virajperera3257 3 ปีที่แล้ว +433

    බුදාම්බෝ.. මේවා වැඩිය එලියට නොයන තරමට හොඳයි... නැත්තං ඊලඟ කොන්සර්ට් එකේ සීට් එකක් අල්ල ගන්න බැරිවෙනවා.... මේ සංගීතය ලයිව් අහගන්න ටිකක් ආත්මාර්ථකාමී උනාට පව් නෑ මයෙ හිතේ........❤️❤️🎶🎼

    • @minukadassanayake5992
      @minukadassanayake5992 3 ปีที่แล้ว +1

      Na 😊❤️

    • @hksm87
      @hksm87 3 ปีที่แล้ว +4

      @@minukadassanayake5992 paw una kiyala ithin nokara inna be ne mahattayo. kohoma hari apith ahanna epai neda

    • @rrperera452
      @rrperera452 3 ปีที่แล้ว +16

      අල්ලයි සීට්..අර කවුද කිව්වත් වගේ වහලෙ එල්ලිලා තමා බලන්න වෙන්නෙ..😅😅😅

    • @shamodudayanga7055
      @shamodudayanga7055 3 ปีที่แล้ว +3

      😂😍meka ahaddi ehema kuhaka kamak enne naththam manussayek wenna ba u

    • @tharinduperera19
      @tharinduperera19 6 หลายเดือนก่อน

      Aththa❤

  • @anushaerandi2846
    @anushaerandi2846 3 ปีที่แล้ว +748

    ජීවිතේ ලොකුවට හීන නෑ..තියන එකම හීනය,ලොකුම හීනය, කුවේණි කොන්සර්ට් එකක් බලන එකයි❤️😍

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว +12

      @danurox86 Yep, Kuweni musical is next.

    • @wasanadesilva1342
      @wasanadesilva1342 3 ปีที่แล้ว

      @danurox86 what?🙄

    • @wasanadesilva1342
      @wasanadesilva1342 3 ปีที่แล้ว

      @danurox86 so sad to hear😞

    • @anushaerandi2846
      @anushaerandi2846 3 ปีที่แล้ว +6

      @danurox86 නෑ ඒක හීනයක් වෙන්නෙ නෑ🌸🌸☺️

    • @mirajlahiru1931
      @mirajlahiru1931 3 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත කියලා වැඩක් නැ..

  • @gaminsudarshana2615
    @gaminsudarshana2615 3 ปีที่แล้ว +2184

    මූ අපේ ඩේටා වලටයි මියුසික් වලටයි මාර සාධාරණයක් කරනවා ❤👌

  • @DasithDm
    @DasithDm 3 ปีที่แล้ว +545

    පොඩි කාලේ මං එපා උනා සිංහල පිරියඩ් එක.. එ කාලේ මට තේරැන් නෑ.. ඇයි අපිට සාහිත්‍ය කියන දේ උගාන්නාන්නේ කියලා.. එත් දැන් තේරෙනවා.. 🥺❤️ සාහිත්‍ය පුළුවන් මිහිහෙක් ගේ feeling සුළු මොහතකින් වෙනස් කරන්න..... දාර බුට් සින්දු ට්‍රන්ඩින් වෙන කාලේක මේවා. අහන්නත් අහලා තේරැම් ගන්නාත් පිං තියෙන්න ultra pro max... ඇත්තටම මම සතුටු වෙනවා.. මෙවා දකිනක කොට..

    • @raviilakshan
      @raviilakshan 2 ปีที่แล้ว +25

      අපිට් උගන්වන සාහිත්‍ය අපිට නීරස වෙන්න උගන්වන්නේ..ඒකයි අපිට් සාහිත්‍ය එපා වෙන්නේ. හරි ෆීලින් එකට් සාහිත්‍ය උගන්වන්නේ නම් සාහිත්‍ය කියන්නේ වෙනමම එකක්.❤️

    • @shortcinema2833
      @shortcinema2833 ปีที่แล้ว

      Patta comment ekak 😥

    • @shortcinema2833
      @shortcinema2833 ปีที่แล้ว +1

      @@raviilakshan eka thamai point eka. 😥 apita epa kerewwa samaharu. Hamoma newei.

    • @tharinduprabath5241
      @tharinduprabath5241 ปีที่แล้ว +4

      මනුස්සයෙක් බාහිරින් තුවාල උනොත් ඒවා ලේසීයෙන් සුවපත් කරන්න පුලුවන් .ඒත් මනසින් වැටුනොත් ඒ තුවාල පිටට පේන්නේ නෑ වගේම බෙහෙත් කරන්න නිශ්චිත තැනක් පේන්නෙත් නෑ ..ඒත් සාහිත්‍යය සංගීතයට පුලුවන් ඒවා ඉක්මනින් සුව කරන්න ත් පාරලා ලේ හලන්නත් ඒක හරියට තේරුම් ගත්තොත් පෑරුණු හිතකට ඉක්මනින් සැනසීම ගේන්න පුලුවන් ❤ ravi jay කියනවා වගේ මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්න යි ඕනේ⚙️

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 10 หลายเดือนก่อน

      🎉

  • @wasanadesilva1342
    @wasanadesilva1342 3 ปีที่แล้ว +547

    I still feel “we are lucky enough to become Sri Lankan” Thank you team Kuweni 🥰❤️

  • @kolawenigamaariyawanshathero
    @kolawenigamaariyawanshathero 3 ปีที่แล้ว +812

    රාගයෙන් තොර ආලය නම් හෘදයාංගම වූ මායාවකි.....
    ආලයෙන් තොර රාගය නම් ගින්දරකි.....
    රාගය මුසු ආලය නම් රන් රස වැනිය..
    ආලයෙන් රාගයෙන් තොර සිත නම්
    භාවනාවකි....
    මා සොයන්නේ ද ඒ සිතයි.
    මට නැත්තේ ද ඒ සිතයි... ,

  • @WeBaA
    @WeBaA 3 ปีที่แล้ว +524

    පුවන්නම් මේක Trending ගේමු මේහෙම දේවලු ලංකාවේ තියෙයි කියලා comment එක Tyep කරනකොටත් ඇග හිරිවැටෙනවා 🖤 මට පුලුවන් උපරිමයෙන් මේක උඩට ගේනවා

    • @sandeepasampath2701
      @sandeepasampath2701 3 ปีที่แล้ว +31

      ඔව් බම්❤️❤️ මෙහෙම එකක් තියෙනව කියලවත් දන්නෙ නැති මල් ලෝලීන් කීයක් නම් ඇද්ද😆😆

    • @rovinshanila8059
      @rovinshanila8059 3 ปีที่แล้ว +3

      Magekah. ❤

    • @sadharuwanjayasinghe9392
      @sadharuwanjayasinghe9392 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම❤️❤️

    • @vihanganethsara1883
      @vihanganethsara1883 3 ปีที่แล้ว +3

      Gamu💪👍

    • @dulakshikaushalya8843
      @dulakshikaushalya8843 3 ปีที่แล้ว +1

      Aniwa ✨💖

  • @ovingunasekara972
    @ovingunasekara972 ปีที่แล้ว +56

    ශුද්ධ වූ වස්ත්‍රයෙන් පෙරන ලද පින්බර views😍💖😌

  • @nimantha007
    @nimantha007 3 ปีที่แล้ว +950

    ඉමිටේශන් මාල හැමෝම දැම්මට ඇත්ත රත්තරන් මාල හැමෝම දාන්නේ නෑ💫 හැමෝම දාන්න ගත්තොත් රත්තරන් වල වටිනාකම නැතුව යනවා...ඒ වගේම තමා සංගීතයෙත්🥀 ඉතින් මේවට මිලියන ගණන් වීවුස් ඕනෙත් නෑ ට්‍රෙන්ඩින් එන්න ඕනෙත් නෑ🤙 මේවා මේ විදියටම හැංගිලා තිබුනාවේ... හැමෝම දුවන රැල්ලෙන් හෙම්බත් වෙලා වෙනසක් හොයන් එන උන් මේවා හොයා ගනියි ඉස්සරහැටත්🍀 ඉබේම ලැබෙන දේට වඩා කට්ට කාලා හොයා ගන්න දේ තමා වටිනාකම වැඩි🤙🖤 අපි බලන් ඉමු...දවසක මේ පුංචි රටේ සංගීතය ට්‍රැක් එක වෙනස් කරන දවසක් එනකන්🥀 එයිද නැද්ද දන්නෑ..ඒත් බලාපොරොත්තුවක් තියා ගෙන ඉමු🖤

  • @videoc19
    @videoc19 3 ปีที่แล้ว +408

    මට මේ සිංදුවේ ආසාව සහ ලස්සන වැඩිකමට කදුලුත් ආවා.😍😍
    පින තියෙන එවුන්ට විතරයි මේ වගේ සිංදු අහන්න හිත දෙන්නෙත්❤️❤️❤️❤️
    හම්මෝ ඉතින් පින්😘😘😘

  • @kinslywickramarathne825
    @kinslywickramarathne825 3 ปีที่แล้ว +1330

    කොවිඩ් තුන්වෙනි රැල්ලෙන් බේරුනොත් පලවෙනි ප්‍රාර්ථනය කුවේණි කොන්සර්ට් එකක් බලන්න යන එක❤️

  • @danushkachamara2401
    @danushkachamara2401 2 ปีที่แล้ว +63

    මෙව්ව ගායනා කරන, නිර්මාණය කරන උන් වගේම අහන උනුත් පිං කාරයෝ..මොකද මේව හැමෝටම රසවිදින්න බෑ...පෞද්ගලිකව අපේ ගෙදර අය පවා මොනවද ඔය අහන විකාර කියල මටම කියල තියෙනව...සාහිත්‍යයයේදී මේ රස විදීමට ඇති හැකියාවට කියන්නෙ වාසනා මහිමය කියල...මේ ඇඟේ තියෙන සංවේදී වෙනම නහරයක් මසාජ් කරන ආතල් එකක්❤❤
    මං ආසම මේකෙ ප්‍රතාප්ගෙ සැළලිහිනි සිංදුවට 🕊🕊

    • @Wishmitha_Lokayaofficial
      @Wishmitha_Lokayaofficial 4 หลายเดือนก่อน

      atta me too

    • @AVImid2311
      @AVImid2311 4 หลายเดือนก่อน

      Eka ඇත්ත ❤

    • @kanchanaisuru7636
      @kanchanaisuru7636 3 หลายเดือนก่อน

      ඇත්තමයි අපේ වැඩිහිටි අයට මෙිවා විකාරලු

  • @tharindunimesh8332
    @tharindunimesh8332 3 ปีที่แล้ว +151

    කවදහරි කුවේනි concert එකක් බලන්න යනවා. 🥺අහන අහන පාර ඔලුවම හිරිවැටිලා යනවා... කදුලු වැටෙනව නොදැනිම.. ❤️‍🔥

  • @dinushaperera8052
    @dinushaperera8052 3 ปีที่แล้ว +296

    රැල්ලට යන සමහරක් අතරින් රැල්ලට නොයා සිංදුවක් release වෙනකම් ඇගිලි ගනින එකෙක් විම ගැන අඩම්බරයි. ස්තුතියි #Charitha_Attalage ❤️

  • @sucheesalan4629
    @sucheesalan4629 3 ปีที่แล้ว +466

    දන්නදවද චරිත අයියාගේ තාත්තා තමයි අපේ faculty අවසන් වසර energy subject එක කලේ. රත්තරන් මනුස්සයෙක්.. බොහොම පින් ඔබතුමාගේ තාත්තගේ ලමයින්ට දකවන කරුණාව දැක්කා. ඔබතුමාගෙත් සංගීතෙන් කරුණාව පෙනවා. ඇත්තටම බොහොම සතුටුයි ඔබතුමා වැනි ලමයෙක් ජාතියට දායාද කලාට. චරිත අත්තලගේ කියන්නේ දැන් ජාතික වස්තුවක්.. අයියේ තාත්තා මතක් කලා කියන්න... බුදුසරණයි....

    • @amazontech2812
      @amazontech2812 3 ปีที่แล้ว +4

      ade uba SLIIT ekeda inne

    • @sucheesalan4629
      @sucheesalan4629 3 ปีที่แล้ว +2

      @@amazontech2812 ඔව් බන්.

    • @amazontech2812
      @amazontech2812 3 ปีที่แล้ว +3

      @@sucheesalan4629 ade math ekene inne 😂

    • @sucheesalan4629
      @sucheesalan4629 3 ปีที่แล้ว +2

      @@amazontech2812 degree eka ewarai bn dn

    • @malithjayakody1114
      @malithjayakody1114 3 ปีที่แล้ว +8

      රහුල සර්❤

  • @JanaaAndDinuu
    @JanaaAndDinuu 3 ปีที่แล้ว +495

    කුණුහරප වලට එන කුපාඩි විව් නෑ මේවට මේවට තියෙන්නෙ පිං කාරයන්ගෙ විව්ස් 😍

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 ปีที่แล้ว +21

      Thank you so much

    • @dulanisaumya4148
      @dulanisaumya4148 2 ปีที่แล้ว +6

      සහතිකයි

    • @chalanajayasanka6335
      @chalanajayasanka6335 2 ปีที่แล้ว +2

      I have both sides 😅

    • @nethumrashmitha1738
      @nethumrashmitha1738 2 ปีที่แล้ว +6

      මාත් මොකක් හරි කරුමෙකට මේ පිනේ කොටස්කාරයෙක්😌

    • @srilakthetraveler5970
      @srilakthetraveler5970 ปีที่แล้ว +6

      හැමොම උබ වගේ උනොත් බැලන්ස් වෙන්නේ නෑනේ..මේ වගේ කාලෙක මේ ඉන්න ටිකත් ඇති නේද කියලා හිතන්ට පුරුදු වෙයන්..

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +556

    A R රහුමාන්ගේ music composers වලින් පස්සේ දැකපු එකම විශිෂ්ටතම නිර්මාණය..භාවනාවක් වගෙයි...ඇබ්බැහි වන සුළුයි🎶🎵
    තෙරුවන් සරණයි...🙏

    • @asankaindika136
      @asankaindika136 3 ปีที่แล้ว +2

      එකෙම්ම

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 ปีที่แล้ว +13

      Thank you 💛

    • @demikaduloshan6951
      @demikaduloshan6951 2 ปีที่แล้ว +2

      @@nethumrashmitha1738 na 😌 attalage ❤🔥

    • @demikaduloshan6951
      @demikaduloshan6951 2 ปีที่แล้ว +3

      @@nethumrashmitha1738 I said he's not anyone's version. He himself is a brand

    • @nethumrashmitha1738
      @nethumrashmitha1738 2 ปีที่แล้ว

      @@demikaduloshan6951 hati hari bn🥲,loketama ekayi

  • @siyathkasthuriarachchi
    @siyathkasthuriarachchi 3 ปีที่แล้ว +147

    කුවේණි කොන්සට් එකේ තව විඩියෝ එකක් එනකන් බලන් හිටියා ඇගිලි ගැන ගැන. චරිත ඇතුලු මේකේ හැමදේටම සහය දක්වපු සියලු දෙනාට ගොඩක් ඉස්තූතී. චරිත අතලගේ කියන්නේ මටනම් ප්රේමසිරි කේමදාසයන්ට පස්සේ දැකපු හොදම සංගීත අධ්යක්ෂක වරයා තමයි. ගුණාත්මක සංගීතය අහන්න අපි කැමති. චරිත අතලගේ ඇතුලු කුවේණි කාන්ඩායමටම මේ උඩුගම් බලා පීනන ගමන යන්න ශක්තිය දයිරිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා. ඉස්තූතී!

    • @ApeRataTV
      @ApeRataTV 3 ปีที่แล้ว

      😍❤️🙏

    • @malkiwanaguru
      @malkiwanaguru 3 ปีที่แล้ว +1

      Caritha nisa practical valata gihilla adapu minissuth innva echchrtm eva baavanavak❤

  • @lahirupramoddesilva5329
    @lahirupramoddesilva5329 3 ปีที่แล้ว +263

    මේවා ලංකාවේ Trending one music video වෙන දවසට. ශ්‍රී ලංකාව ලෝකයේ , කෙසෙවෙතත් ආසියාවේ ආධ්‍යාත්මික වශයෙන් උසස්ම මිනිස්සුන් ජිවත් වෙන රට විදියට ඉතිහාසගත වේවි! අවාසනාවට ඒකට තව බොහෝකාලයක් ගත වේවි, නමුත් ඒ දවස අනිවාර්යයෙන් එනවා එනවාමයි.🙂👍👍🧡🧡🖤🖤 welldone charitha bro

    • @vihanganethsara1883
      @vihanganethsara1883 3 ปีที่แล้ว +7

      අනිවා මෙහෙම හිතන මිනිස්සු දකිනකොටත් සතුටුයි 😃😃

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 3 ปีที่แล้ว +1

      Modayekda

    • @vihanganethsara1883
      @vihanganethsara1883 3 ปีที่แล้ว +2

      @@MotiveEdge-o5d කවුද මෝඩ

    • @dhananjayaherath2221
      @dhananjayaherath2221 3 ปีที่แล้ว +1

      අනිවා සහෝදරයා ❣️💯

    • @vibudhajanindha5233
      @vibudhajanindha5233 3 ปีที่แล้ว +1

      Ow.

  • @goodgossip7095
    @goodgossip7095 ปีที่แล้ว +101

    I don't understand the language, but I can feel it because this song is mesmerizing.. What a talent! Love from the USA!

    • @KolithaD
      @KolithaD ปีที่แล้ว +1

    • @Univer_tech_sl
      @Univer_tech_sl 5 หลายเดือนก่อน

      This is srilankan song....
      This is the kuweni live in concert❤

  • @bishanshashimal8487
    @bishanshashimal8487 3 ปีที่แล้ว +141

    ට්‍රෙන්ඩින් එන්නෙ නැතිවෙයි ඒත් මගේ හිතේ ට්‍රෙන්ඩින්,කවදාවත් එපා වෙන්නෙ නෑ ❤❤

  • @RajindraIrash
    @RajindraIrash 3 ปีที่แล้ว +297

    නිරුවතේ අපූර්ව සුන්දරත්වය සංසුන් මනසින් විඳින හැටි සමහරු "උඹලට තේරෙන්නෙ නෑ" කියද්දි මේ කතාවෙන් ඒක භාවනාවක් කරල තියෙන හැටි...❤️🔥

  • @ayeshroshanpriyadardhana4477
    @ayeshroshanpriyadardhana4477 3 ปีที่แล้ว +2023

    දැනටත් මේ සින්දුව අහන අය ලයික් එකක් දගෙන යන්න 😌♥️🎶

    • @rukzha
      @rukzha 3 ปีที่แล้ว +4

      මැරෙනකන් අහයි 😍❤️

    • @denzil951
      @denzil951 3 ปีที่แล้ว +3

      😍

    • @dasanayake6185
      @dasanayake6185 3 ปีที่แล้ว +4

      මමත් 💕💕

    • @ayeshroshanpriyadardhana4477
      @ayeshroshanpriyadardhana4477 3 ปีที่แล้ว +1

      @@rukzha අනිවාර්යයෙන්ම ♥️👊🌍

    • @ayeshroshanpriyadardhana4477
      @ayeshroshanpriyadardhana4477 3 ปีที่แล้ว +1

      @@dasanayake6185 පිස්සුවක් ♥️👊

  • @pasinduchaturangadissanaya139
    @pasinduchaturangadissanaya139 ปีที่แล้ว +29

    ඒ වචන ....බොක්කටම වදින්න...දෙන්න ... music.... voice...
    කොහොමද අප්පා මේ සේරම හරියටම ගලපගන්නෙ කාලා බලල වගේ...දෙන්න පුලුවන් උපරිම දෙනවා..2023 මේවා අහන මම...චරිත අයියෙ හැකි ඉක්මනින් මෙවන් වූ මුසුවක් ඕනෑ....... please ❤️❤️❤️❤️❤️❤️

  • @ranukalakmal1380
    @ranukalakmal1380 3 ปีที่แล้ว +134

    චරිතගේ හිතේ තියෙන ඒවා හිතාගන්නවත් බෑ ❤️❤️❤️ Master Mind ❤️❤️

    • @kaviyah5670
      @kaviyah5670 3 ปีที่แล้ว +1

      ඒකනේ☸️✝️🇱🇰💪❤️❤️❤️❤️

  • @basuruamodya5631
    @basuruamodya5631 3 ปีที่แล้ว +86

    චරිත කියන්නෙ වෙනම brand එකක්.......✌✌

  • @ගජමෑන්-ඳ9හ
    @ගජමෑන්-ඳ9හ 3 ปีที่แล้ว +223

    චරිත අත්තලගේ+ Ravi jay+ චන්ද්‍රසේන තලංගම ශූරීන්❤️😍= ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසය වෙනමම තලයකට අරගෙන ආපු පිරිසක් 😍. දැන් නම් මේක ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේ සින්දු භාවනාව ක් තනිකරම මේවා අහන්නත් පින තියෙන්න ඕන❤️

    • @sashithachamod2473
      @sashithachamod2473 3 ปีที่แล้ว +23

      දනිත් ශ්‍රී
      චනුක මොරගොඩ
      සාදර බන්ඩාර
      රිද්ම
      සුපුන්
      චරිත
      මෙතුන්
      දිනේශ්
      කාන්චනා
      දිනූපා
      රවි
      ලන්කාවෙ අනාගතය ❤️🖤
      brilliant

    • @amazontech2812
      @amazontech2812 3 ปีที่แล้ว

      @@sashithachamod2473 Anu madhubashini

  • @rashadhiahinsa9351
    @rashadhiahinsa9351 3 ปีที่แล้ว +82

    පටන් ගනිද්දිම දෙන Natural beat එක වෙනම රහක්... 🔥❤️👌

  • @sameendarshanath282
    @sameendarshanath282 3 ปีที่แล้ว +191

    මට හිතාගන්න බෑ මං මේ සින්දු වල මොනවටද කැමති කියලා. හැමදාම අහනවා. ♥️♥️

    • @asankaindika136
      @asankaindika136 3 ปีที่แล้ว

      එකෙම්ම👊👊❤❤👍

    • @krishanindika2731
      @krishanindika2731 3 ปีที่แล้ว

      mama hithanne oya kamthi.eke music walatai kuwenige lalithyatai.mama kamathi kat ,mawaathithayata genagiya wage....

    • @imaliiranya647
      @imaliiranya647 3 ปีที่แล้ว +1

      Me too

    • @madarajayasinghe875
      @madarajayasinghe875 3 ปีที่แล้ว +1

      ඇත්ත

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 ปีที่แล้ว +1

      Thank you 💛

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 ปีที่แล้ว +136

    Perhaps the only modern artist living up to the definition of a true artist in the country. He is slowly but surely creating his own legacy and identity in a country full of fake pop artists and pretentious philosophical artists. It's time the global audiences take notice of this gem of a composer from this funny island.

    • @SriLankanStuff
      @SriLankanStuff 3 ปีที่แล้ว +6

      I guess Sanuka is doing pretty good as well. I hope he keep his artistry and keep making great music rather than popular music

    • @lasithaudayanga
      @lasithaudayanga 3 ปีที่แล้ว +3

      oh boy ! mark my words , they will...

    • @SriLankanStuff
      @SriLankanStuff 3 ปีที่แล้ว +3

      @@nethul_h Yeah but he released a very good Jazz influenced record for the christmas.

    • @SriLankanStuff
      @SriLankanStuff 3 ปีที่แล้ว +2

      @@nethul_h True that but his projects cannot be thrown out of the window. He puts out pop records for the relevance and keep his artistry in between by putting out gems. Cant blame tho

    • @hasunperera.m
      @hasunperera.m 3 ปีที่แล้ว +2

      And please go and listen to malick perera. Adaraye geethaya. You will be amazed

  • @namalgunawardana5399
    @namalgunawardana5399 3 ปีที่แล้ว +128

    කුවේනී කොන්සර්ට් එකේ ටිකට් එක කීදාහක් උනත් ආයෙත් තිබ්බ දවසක යනවමයි...බලන්න.❤️

  • @PradeepKumar-xv2rm
    @PradeepKumar-xv2rm 3 ปีที่แล้ว +59

    ලංකාවේ හින්දුස්තානි සංගීතය ලොකු තැනකට ගෙන්න අමරදේව මාස්ටර් වැඩකලා.රනිදු ඉලෙක්ට්‍රොනික සංගීතයෙන් සැහෙන්න වැඩ පෙන්නුවා.මීට අමතරම තවත් දක්ෂ කලාකරැවෝ දේශීය සංගීත රටාවන් , විවිධ බටහිර සංගීත රටාවල් වගේ දේව්ල් වලින් නිර්මාණ කලා.චරිතගේ සංගීත නිර්මාණ වල හින්දුස්තානි සංගීතය,බටහිර සංගීත රටාවන්,දේශීය සංගීත රටාවන් වගේ එකිනකට වෙනස් සංගීතයන් හැම එකක්ම මාර ලස්සනට මිශ්‍ර කරලා තියනවා.ඒක තමා මේ සංගීතයේ තියන විශේතවය.❤❤
    නියමම වැඩ්ඩෙක්.වැඩ්ඩෙක් #charithaattlage

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 3 ปีที่แล้ว +56

    මනුස්සයෙක්ට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද අප්පා🥺🥺❤️❤
    පිස්සුවක් නෙහ්🔥

  • @774lk-srilanka6
    @774lk-srilanka6 3 ปีที่แล้ว +101

    සැලලිහිණිට ආස අය මේ සයිඩ් එකට..........

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 3 ปีที่แล้ว +262

    අතීතයේ සිට අනාගතයට ලියන්නා සහ අනාගතයේ සිට වර්තමානයට ගයන්නාගේ එකතුව ❤️

  • @slcodmlegend
    @slcodmlegend 3 ปีที่แล้ว +44

    ලංකාවේ සංගීත කලාවේ හැරවුම් ලක්ෂ්‍යය චරිත අත්තලගේ , චන්ද්‍රසේන් තලංගමයන් ඇතුලු පිරිස. ♥️

  • @billyantony8812
    @billyantony8812 3 ปีที่แล้ว +290

    විනාඩි 16 ක සිංදුවක් දවසම repeat එකේ අහනව කියන එකෙන්ම ඔයා හිතාගන්නකො අතලගේ මහත්තයො ඔයා අපිව පිස්සු වට්ටල තියන තරම! ❤️😍

    • @dinithprathapasingha4057
      @dinithprathapasingha4057 3 ปีที่แล้ว +13

      ඒ බලන්නෙත් අන්ලිමිටෙඩ් ඩේට වලින් නෙවී... මොබයිල් ඩේට වලින්.❤

    • @uchitharanshikamendis6503
      @uchitharanshikamendis6503 3 ปีที่แล้ว

      100% මමත් එහෙම්මමයි

    • @malkiwanaguru
      @malkiwanaguru 3 ปีที่แล้ว +1

      Aththa ane matann therennr na me abbahiveema mkkd kiyla❤😘

    • @indikasampath6271
      @indikasampath6271 3 ปีที่แล้ว

      dwsata 2 parakata wada ahnwa

  • @rommifernando586
    @rommifernando586 3 ปีที่แล้ว +249

    මේ විනාඩි දාසය ගෙවන හැම මොහොතෙම මට දැනෙන්නේ මං චරිතගේ උරහිසට බර වෙලා ගං තීරය දිහා බලන් ඉන්නවා වගේ හරි ආදරෙන් ❤ ඒක අමුතුම හැඟීමක් 💌

  • @charithmaduranga4576
    @charithmaduranga4576 3 ปีที่แล้ว +70

    ස්වර හත මත රජ කරන්නාගේ වේදීකාව මත පෙළහැරපෑම 😍❤️
    2021 කොන්සර්ට් එකක් බලාපොරොත්තුවෙන් බලා හිදිමි

    • @anuradhidissanayake9424
      @anuradhidissanayake9424 3 ปีที่แล้ว +2

      ඉවසිල්ලක් නෑ අපි හැමෝටම😍😍

    • @charithmaduranga4576
      @charithmaduranga4576 3 ปีที่แล้ว +1

      @@anuradhidissanayake9424 නැතුව නැතුව 😍

  • @0Intelligence_Quotient
    @0Intelligence_Quotient ปีที่แล้ว +468

    2024 අහන අය කෝ....❤❤❤

  • @AvizhkaNiro
    @AvizhkaNiro 3 ปีที่แล้ว +106

    සංසාරයේ මා ඉවර වෙලා සැළලිහිණි පටන් ගන්න තැන තමයි ආසම😍😍 වෙනම ලෝකයක් 🌎 ❤

  • @hansaniindrasena5517
    @hansaniindrasena5517 3 ปีที่แล้ว +75

    කුඩු වලට ඇබ්බැහි උනොත් පුනරුත්ථාපනය කරලා හරි ගොඩ ගන්න පුලුවන් වෙයි.මේවට ඇබ්බැහි උනාම ආයේ කවදාවත් ගොඩ එන්න බෑ..💙

  • @deelakapitagampolage
    @deelakapitagampolage 3 ปีที่แล้ว +62

    කුවේණි බැලුව කියන්නෙම පිනක් තමා ❤️

  • @sasindurampitiya
    @sasindurampitiya 8 หลายเดือนก่อน +13

    2018 කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහපු දවස් වල ඉස්සරලාම මේක ඇහුවෙ 😌 දැන් 2024 දැන් එයා තමා මගේ කෙල්ල අවුරුදු 6ක අපේ මතක අලුත් කරන අමරනීය ගීතයක්❤

  • @CyberShowyoutube
    @CyberShowyoutube 3 ปีที่แล้ว +40

    විනාඩි 16 ක් ගියා කියලාවත් තේරුන්නෑ 💞 සම්පූර්ණ වෙනම ලෝකයක හිටියා වගේ දැනුනේ . කුවේණි දවසක ඔයාව බලන්න එනවාමයි ❤

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 3 ปีที่แล้ว +95

    කිසිම රසාස්වාදයක් නැති එක්තරා පිරිසක් unlike කරලා....
    ටකරං සංගීතෙන් මිදිලා කනට
    මී පැනි හොයන පිරිසක්
    හැමදාම උබ එක්ක ඉන්නවා..
    උබට පිං මචං

  • @lasithpiyumantha505
    @lasithpiyumantha505 3 ปีที่แล้ว +169

    එතන හිටපු අය කොච්චර වාසනාවන්ත ඇතිද 😊❤️

  •  25 วันที่ผ่านมา +5

    2024 A level අතරෙ මහන්සියට හිත නිවන එකම තැන .පාඩම් කරද්දී එකපාරටම කියවුනා "නුබා නා මෙනෙවි " කියල.. ඉතිරිය ප්‍රතාප් අයියගේ කටහඩින්ම අහන්න අයෙත් ආව❤❤

  • @sandunineshka3259
    @sandunineshka3259 3 ปีที่แล้ว +187

    Live බලපු උන්ට කොහොම feeling එකක් තියෙන්න ඇත්ද?

    • @buddhikapradeep5687
      @buddhikapradeep5687 3 ปีที่แล้ว +1

      ❤️

    • @shehavlogs3075
      @shehavlogs3075 3 ปีที่แล้ว +1

      සිරාවටම😍

    • @danith7365
      @danith7365 3 ปีที่แล้ว

      සිර

    • @vidurahansika7631
      @vidurahansika7631 3 ปีที่แล้ว +2

      ඇඩෙනව බං අම්බෝ මාරම හැගීමක් එන්නෙ 😍

    • @youngboys206
      @youngboys206 3 ปีที่แล้ว +9

      කුවේනි concert එකේ සින්දු කොච්චර ෆීල් වෙනවද කියනවනම් audience එක මීයට පිම්බා වගේ..චරිත අයියාලා අපිත් සින්දුව ඇතුලට යැව්වා.next concert එක ලංකාවේ එහා කොනේ තිබ්බත් මං එනවා බලන්න😌😍

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 3 ปีที่แล้ว +40

    චන්ද්‍රසේන තලංගමයන්ගේ මේ පදවැල්නම් කිසිදාක අමතක නොවන ගී පදය. ඒ වගේමයි චරිත අත්තලගේගෙ සංගීතයයි රිද්මගෙයි අනූගෙයි ගායනයත්.මාරම ලස්සනයි හැමදාම උනත් අහන්න පුලුවන්.🤗🤗♥️♥️

  • @binurawindula3787
    @binurawindula3787 3 ปีที่แล้ว +25

    නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
    පණිවිඩය අරන් රැගෙන යමි
    මේ කැළණි නදී අසබඩ තුරෙහී
    සැනහී හිඳිමින් ගිම් නිවමී......🥺❤️👌

  • @madubhanu6244
    @madubhanu6244 3 ปีที่แล้ว +45

    මේක විනාඩ 16ක් දිග හන්දා මුල් ටික බලලා නවත්තලා අන්තිමට තියන සැලලිහිණි සින්දුවයී විශේෂ යෙන් ඒක සිතාර් part එකයි miss උනා කියන්නේ ඌනන් මාරම පව්කාරයෙක්😃🌼

  • @malkiwanaguru
    @malkiwanaguru 3 ปีที่แล้ว +15

    Tiktok හදන්නම බලන් සිංදු හැදෙන කාලෙක අපි පින් කරලා මෙහෙම සිංදු අහලා සැනසෙන්න,ඒකටත් නිවිච්ච හිතක් තියන්න ඕනි,මේ comments ටික බැලුවම හිතාගන්න පුළුවන් මිනිස්සු කොච්චර චරිතගේ සංගීතය වැලදගෙන ඉන්නවද කියලා,ඇත්තටම චරිත අයියේ ඔයාට ගොඩක් ස්තූති,ඒ වගේම මේ සිංදු අයන ඔයාලටත් ගොඩක් ස්තූති❤🙏

  • @yudeeshalakmali7482
    @yudeeshalakmali7482 3 ปีที่แล้ว +102

    චරිත කියන්නෙ තනිකරම අධිමාත්‍රාවක්.මෙහෙම මිනිසුන් පිනවන්නත් පිනක් තියෙන්න ඕනෙ.බොහොම ස්තූති ඔබට අපිව මෙච්චර වාසනාවන්ත සහෘදයන් කළාට.

  • @ashenmatharaarachchi3648
    @ashenmatharaarachchi3648 2 ปีที่แล้ว +55

    සැලලිහිණි නම් තනිකරම හිත නිවන භාවනාවක් 😌❤❤❤❤

  • @janadithlochana123
    @janadithlochana123 ปีที่แล้ว +27

    සැළලිහිණි තනිකරම ඇබ්බැහි වුණු සුපිරිම සුපිරි සින්දුවක් ...❤🎹

  • @tarushamadhawa3379
    @tarushamadhawa3379 3 ปีที่แล้ว +55

    පින් සිද්ධ වෙනවා කතරට දිය බිදක් වගේ මේ වගේ නිර්මාණ කරනවට...❤️❤️

  • @iamsandaru
    @iamsandaru 3 ปีที่แล้ว +61

    ශ්‍යාම් ෆර්නෑන්ඩෝ අතුරුදහන් වුනේ කොහොමද කියල හිත හිත හිටපු අයට උත්තරයක් ලැබුණා😉

    • @menush6006
      @menush6006 3 ปีที่แล้ว +3

      🖤මගේ එකෙක්

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว +1

      චරිත ,කෙල්ල සැක කාරයො?🤔

    • @iamsandaru
      @iamsandaru 3 ปีที่แล้ว

      @@namalekanayake101 චරිතයි ශ්‍යාම්ගෙ බිරිඳයි

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว +2

      @ sadaru🔥

    • @herathkaushin8872
      @herathkaushin8872 3 ปีที่แล้ว

      මොකක්ද ඒකේ තේරුම

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 3 ปีที่แล้ว +29

    @Charitha Attalage
    ජීවිතය නම් ගංගාවකි
    මතකයන් ගොන්නක ස්මරණයකි
    තීර්ථකයෙකු නැගි ඔරුවකි
    නිම් හිම් නැති තරණයකි
    සංගීතය ඔහුට හබලකි
    සංසාරයම ගීතයකි
    සුන්දරම රමණයකි ❤️

  • @soundofthesoul2842
    @soundofthesoul2842 ปีที่แล้ว +15

    හෙන ලොකු stress එකක් ඔලුවෙ තියෙද්දි නිකමට අහන්න ආවේ... පටන් ගත්ත විතරයි ඔලුවෙ තිබ්බ බර එහෙම්ම නැති වෙලා ගියා... අවුරුදු ගානක් මේක ඇහුවට අද තමයි මේ musicවල හරිම වටිනාකම තේරුනේ...
    He is actually a magician who heals the mind....thank you Mr.Charitha Attalage🥺❤

  • @devmartins6693
    @devmartins6693 3 ปีที่แล้ว +63

    කුරුල්ලෙකුයි කිරිල්ලියෙකුයි කිචි බිචි කියලා ලස්සනට ආදරේ කරනවා වගේ... හරිම ලස්සනයි සින්දුවේ වචන.. මියුසික්.. කටහඩවල්... ඔක්කොම

  • @saliyapulathisi1973
    @saliyapulathisi1973 3 ปีที่แล้ว +78

    ආසම සැළලිහිණි එකට ඉන්ට්‍රො එක අරං දෙන 9.05 - 9.50
    ඒ ටික වෙනම ලෝකෙකට අරං යනවා වගේ ෆීල් එකක් එන්නේ

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 ปีที่แล้ว +28

    ඉක්මණින්ම කුවේණි concert එක වෙන රටකදි දැකගන්න ආසයි. මේ තමා internatonal level එකේ අපේ concert එක ❤️❤️. මේ music ඇහෙද්දි වෙනම ලෝකෙකට යනවා. මේවා අපි විතරක් අහලා මදි.ලෝකෙ හැමෝම අහන්න ඕන. චරිතට ගොඩාක් පින් මිනිස්සුන්ගෙ මනසට මේ තරම් නිවනක් දෙනවට ❤️

  • @sanuentertainment
    @sanuentertainment ปีที่แล้ว +8

    වර්තමාන සිංහල සිංදු අහන්න තරම් උනන්දුවක්, ලෝකයක් ඉස්සරහ මේ අපේ රටේ ගීත කියල අස්සවන්න, තරම් කලාවක් තිබුනෙ නෑනෙ මෑත කාලයේදී.
    නුඹ වැනි ගුත්තිලයන් ඕනෙම කාලෙක, බිහිවුන එක හරි අපූරු සිදුවීමක්.
    ඔබට ජය. චරිත අයියෙ... ❤

  • @DilshanHettiarachchiOfficial
    @DilshanHettiarachchiOfficial 3 ปีที่แล้ว +42

    අනූට හිත ගියේ මගේ විතරද 🖤😘

  • @oshadhichamodya1296
    @oshadhichamodya1296 2 ปีที่แล้ว +31

    චරිත්+ රිද්ම කියන්නෙම යුගයක්❤️

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 3 ปีที่แล้ว +42

    මොන.ලෙඩක්ද මනුස්සයෝ මේ මට හැදුවෙ...පිස්සුවක් පිස්සුවක්...නැ නැ පිස්සුවක් නෙවෙ..නැ නැ පිස්සුවක්..අයියෝ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @h.m.amadugeeth2015
    @h.m.amadugeeth2015 3 ปีที่แล้ว +16

    මේක අහන වාරක් වාරක් ගානේ හිත අඩනවා.. අපරාදේ බලන්න බැරි උනේ කියලා..
    කුවේනි Live බලපු උන්ට ඒක වෙනම රහක්..
    කුවේනී TH-cam තියෙන ඒක වෙනම රහක්..
    🥺❤️

  • @techbysandun
    @techbysandun 3 ปีที่แล้ว +46

    මේ සින්දු දෙකේම originals වලට ගොඩක් කාලෙක ඉඳන් ආසාවෙන් හිටියේ... දැන් originals අහන්නේ නෑ. මේක විතරයි අහන්නේ... මේක ඊට වැඩිය දැනෙනවා. පුළුවන් නම් concert එකේ සින්දු ටික වෙනම Spotify add කරන්න. Download කරලා අහන්න හිතෙන්නේ නෑ.

  • @akilaimashi
    @akilaimashi 3 ปีที่แล้ว +45

    මේක නම් වෙනමම රහක්
    මේකට ඇබ්බැහි උනා කියන්නෙ ගැලවෙනව බොරු 🔥❤️😍

  • @anjanagimantha9820
    @anjanagimantha9820 3 ปีที่แล้ว +22

    මගේ ජීවිතේ මට මුණ ගැහුණු සුන්දරතම කලාකරුවා ඔයයි චරිත අයියා.❤️❤️. මගේ ජිවිතේ ලොකුම හීනයක්‌ තමයි ඔයාත් එක්ක song එකක් කරන්න.මම ඒක දවසක අනිවාර්යෙන්ම කරනවා. සුභ පැතුම් අයියා... ❤️❤️බුදුසරණයි!

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 2 ปีที่แล้ว +31

    සින්දුවෙ ලස්සනට ඇස් වලට කදුලුත් ආව🥺❤
    Kuweni කියන්නෙම පිස්සුවක්

  • @diniduachintha6277
    @diniduachintha6277 3 ปีที่แล้ว +21

    සංගීතය කියන්නෙ හදවතට දැනෙන්න ,මනස වෙනම තැනකට ගෙනියන්න ,ඇගේ හිරිගඩු පුප්පවන්න පුලුවන් කලාත්මක ප්‍රකාශනයක් කියලා සිරාවටම තෙරෙන්නේ මේ වගේ නිර්මාණ දකිද්දි , සතුටුයි ලංකාව තුල විදින්න දන්න ශ්‍රාවකයන් පිරිසක් ඉන්න එකටත්! එක දෙයක් හිතාගත්තා "කුවෙනී" ඊලග Concert එකට අනිවරෙන්ම ගිහින් මේ මේ feeling එක live විදගන්නවාමයී කියලා 🥺😍❤️

  • @justiceK9
    @justiceK9 3 ปีที่แล้ว +47

    One and only musician in Sri Lanka who can take Sri Lankan music to an international level 🇱🇰

  • @jeronyjoseph7080
    @jeronyjoseph7080 2 ปีที่แล้ว +90

    Always the best ❤️🔥
    Love from 🇺🇸

  • @ravindudilmin4016
    @ravindudilmin4016 3 ปีที่แล้ว +30

    මේ තමයි අපේ සිංහල සංගීතේ කියල අද වෙනකොට පෙන්නන්න තියෙන්නෙ මේ ටික තමයි ♥️ Next concert එක බලන්න අනිවා එනවමයි 👀 Legendry Charitha Aiya much lv!! ❤️🔥

  • @kavindugayan1009
    @kavindugayan1009 3 ปีที่แล้ว +31

    මැරෙන්න කලින් එක පාරක් එනවා කුවේණිගෙන් කන පුරෝගන්න😍😘

  • @plotaffix9921
    @plotaffix9921 3 ปีที่แล้ว +135

    ඉන්දියාවට Rahman
    අපිට #Charitha_Attalage
    ඒ ගැන විවාදයක් නෑ...
    පර්යේෂණාත්මක සංගීතයේ ලාංකීය අනන්‍යතාව ❤️❤️❤️

  • @vinodsachintha6757
    @vinodsachintha6757 3 ปีที่แล้ว +37

    You are not Yanni. You are not A.R. You are One and only Charitha Attalage........
    We are really proud about you..... The best......❤❤❤ With mystical and magical combination.

  • @anuradharanaweera9935
    @anuradharanaweera9935 3 ปีที่แล้ว +43

    එදා රහ වැඩි කරලා අගය වැඩි කරාට අයියාට බොහෝම පිං......❤🍃

  • @damithbandara8652
    @damithbandara8652 3 ปีที่แล้ว +30

    චරිත කියන්නෙම තනිකරම පිස්සුවක්😍❤️‍🔥

  • @shanigamage7157
    @shanigamage7157 3 ปีที่แล้ว +27

    මල් පවා ගැස්සිලා ලං වී බලා වී...❤️❤️

  • @dl_hunter7370
    @dl_hunter7370 ปีที่แล้ว +6

    ලස්සන හැඟීම් තියන..ලස්සන රසවින්ඳනයක් තියන...සුපිරිම ජෙනරේශන් එකක් ලංකාවේ ඉන්නව...comment section එකේ මම දැක්ක....ආඩම්බරයි..❤❤❤❤

  • @usharidilrukshe910
    @usharidilrukshe910 3 ปีที่แล้ว +33

    ඇත්තටම චරිත අයියව දකින කන් බලන් හිටියෙ මන් කැමතිම musician තමයි චරිත අයියා එයා musician කෙනෙක් නෙවෙයි music ලෝකයක් 😍
    රිද්ම අයියා, දිනූපා අක්කි, අනු අක්කි හරිම ලස්සනයි සන්සාරයේ මා song එක අහන ගමන් තමයි මන් පාඩම් කරන්නෙත් මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ තවත් අහන්න හිතෙනව මිසක්
    කුවේනි කියන්නේ මට නම් වෙනමම ලෝකයක් වගේ මෙහෙම දකිද්දී පුදුම feeling එකක් දැනෙන්නේ live අහන්න තිබුණා නම් ඊලග කුවේණියව අපායේ තිබ්බත් යම පල්ලෙක් වෙලා හරි එනවා එනවාමයි😘😘😘😍

    • @Sinushi
      @Sinushi 3 ปีที่แล้ว +1

      ❤️💯

    • @lakshanchamara4162
      @lakshanchamara4162 3 ปีที่แล้ว +1

      පාඩම් කරද්දී අහන්න එපා ඇබ්බැහි වෙයි කෙල්ලේ

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 ปีที่แล้ว +1

      @@lakshanchamara4162 දැන් වෙලා තියෙන්නෙ මේ සින්දු නැත්තම් පාඩම් කරන ඒවත් මතක හිටින්නේ නෑ 😄😍

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 ปีที่แล้ว

      @@achinthaamadara4220 එ මොකද 🙄

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 ปีที่แล้ว +1

      Thank you nangi. Sansaraye Maa is a special song and Ridma and I are very thankful for your support and love. Stay blessed. See you at a concert one day.

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +104

    හැමදාම රෑට අහනවා🥺කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💆‍❤️

  • @harshadjayasingha5617
    @harshadjayasingha5617 3 ปีที่แล้ว +18

    මේවා තමයි නියම ප්‍රසංග.
    අයි දන්නවද සහෝදරයා මේ වගේ දේවල් කට්ටිය වැඩිය දන්නෙ නෑ. දැන් මේ වගේ දේවල් කට්ටිය බලනවා අඩුයි.
    මේ සංගීතය නිකන් හිමාලයේ පිපෙන උදුම්බරා මලක් වගෙයි.
    උදුම්බරා කියන්නේ කට්ටිය වැඩිය දැකලා නැති අමුතුම ලස්සනක් ඇති සුවදක් ඇති මලක්.
    මෙව්වත් කට්ටිය වැඩිය දකින්නේ නැති වෙයි.මෙව්වා හෙන්ගිලා තියෙන එක හොදයි.
    මේ වගේ දේවල් නැත්නම් සංගීත කියලා අහන්න වෙන්නේ දාලා ගියා සින්දු තමයි.
    ඒ නිසා මෙව්වා හැංගිලා තියෙන එක හොදයි.ඔයාලට සුබ පතනවා ඉදිරියටම යන්න.
    මේ වගේ ලස්සන ප්‍රසංග යු ටියබ් දන්නේ නැති එක හොදයි.මොකද කලා කරුවට මිලක් තියෙන්න ඕනේ .එයාලත් මනුස්සයන් තමයි.
    තව ප්‍රසංගයක් ළඟ ළඟ එයි කියලා බලා පොරොත්තු වෙනවා.
    සුබ පතනවා ඔයාට

  • @Theekshana_J
    @Theekshana_J 2 ปีที่แล้ว +30

    මෙය ඔබේ මනසට කතාකරන සංගීතයයි මනස විකල් කරන සංගීතය නොවෙයි 🤤
    Caritha ayya 😍

  • @saheliweerasinghe3859
    @saheliweerasinghe3859 3 ปีที่แล้ว +120

    ලංකාව හොඳම කොන්සර්ට් එක "කුවේණි Live in Concert" 😍❤️🙏

    • @hudekalawa5636
      @hudekalawa5636 3 ปีที่แล้ว

      එකඟයි

    • @yasasrajarathna1166
      @yasasrajarathna1166 3 ปีที่แล้ว

      disagreed

    • @dimma192
      @dimma192 3 ปีที่แล้ว +2

      නාදගම😌❤️

    • @saheliweerasinghe3859
      @saheliweerasinghe3859 3 ปีที่แล้ว +1

      @@dimma192 නාදගම බිහිවුනේ kuweni concert එකෙන් පස්සෙ නේ..

    • @dimma192
      @dimma192 3 ปีที่แล้ว +2

      @@saheliweerasinghe3859 ඒත් නාදගම මරැ❤️😌

  • @nilushanchamara3208
    @nilushanchamara3208 3 ปีที่แล้ว +563

    අනේ මේ අපි කිපදෙනා ඇති බන් මේ මාත්‍රාව අහන අපිට ට්‍රෙඩින් යන්න ඕනේ නැ අපි රසවිදිමු දිනපතා.අපිට පින තිය්නවා බන් මේ වගේ සින්දු රස විදින්න.එක්තරා කොට්ටාසෙකට ඒ පින නෑ.අපි මැරෙනකන්ම රස විදිමු යාලුවනේ🥰🥰🥰✌️

    • @feelthemelody3278
      @feelthemelody3278 3 ปีที่แล้ว +8

      ඇත්තම කතාව බන් අපි පිං කරල ඒකට 😍❤

    • @IshadRazik
      @IshadRazik 3 ปีที่แล้ว +5

      ඇත්තටම 👏☹️

    • @kaveenmevantha6738
      @kaveenmevantha6738 3 ปีที่แล้ว +5

      ow bn mewa hamoma blannth hoda naa ethkota age nathi wenwa

    • @dila7411
      @dila7411 3 ปีที่แล้ว +3

      ඇත්ත 🥺

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ❤️

  • @ravindujayakodi5785
    @ravindujayakodi5785 3 ปีที่แล้ว +38

    ඒ මියුසික් එක හිතට කාවදින විදිය ....❤️
    සමහර තැන් හිත ගස්සනවා ..
    වචන නෑ මේ තමයි ලාංකීය සංගීතයේ අනාගතය !!!!❤️

  • @tharinduruwan6109
    @tharinduruwan6109 2 ปีที่แล้ว +28

    චරිත, උඹනම් මනුෂ්‍යයෙක් වෙන්න බෑ.❤❤❤

  • @Shehankeys
    @Shehankeys 3 ปีที่แล้ว +30

    සීතල ,මීදුම පිරිච්ච වැහිපොද වැටෙන හැන්දවක කෝපි කෝප්පයක් තොලගාන ගමන් අහන්න රසවිඳින්න ලස්සන ගීතයක්. ස්තූතියි kuweni crew.කවදා හරි අහන්න එන්නම්😍