AVATAR Medley - Tharu Eliye (තරු එලියේ) Medley (Live Performance 2024)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #avatar #medley #future #2024
Vocal Artist male - T-jay
Vocal artists female - Amelia
Keyboardist - Nilanga
Drummer - Benjamin
Bassist - Shehan
Lead guitarist - Dulan dk
Percussionist - Sachith
For LIVE Music/Weddings
Contact us Today: 0760 020 849
0757 325 325
Audio Post Mixed & Mastered by YAHAJA Keviy @Ahana Records
Follow AVATAR Band on Social Media;
♪ Facebook: / avatarbandsl
♪ Instagram: / avatarbandsl
♪ TikTok: / avatarbandsl
01 - Song - Adare Hade Ruwa (ආදරේ හදේ රුවා)
Artist - Athula Adikari
Lyrics - Hemasiri Halpita
Music - Athula Adikari
02 - Song - Tharu Eliye (තරු එළියේ)
Artist - Chandralekha Perera
Lyrics - Rookantha Goonatillake
Music - Rookantha Goonatillake
03 - Song - Sihinen Sihinen (සිහිනෙන් සිහිනෙන්)
Artist - Namal Udugama
Lyrics - Hemasiri Halpita
Music - Namal Udugama
04 - Song - Diganthaye (දිගන්තයේ)
Artist - Rookantha Goonatillake
Lyrics - Somapala Leelananda
Music - Rookantha Gunathilaka
All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
#SinhalaSongs #SinhalaPop #avatarSL #SinhalaMedley #avatarbandsrilanka #newmedley #music #live #futureband #heenkaluware #heenatataketa #paddapaddalema #koennadventures #avatar #future #T-jay #amelia #Nilanga #Benjamin #Shehanmalintha #Dulandk #tharueliyemedley #tharueliye #TharuEliye #SihinenSihinen #Diganthaye #AdareHadeRuwa
#Sachith #medley #live #heenkaluware #heenatakaketa #paddapadda #koenna #drum cover, live #Partysongs #Dj #Lengathukama #chmaraweerasinghe #AradhanaEkanayaka #avatar #suduralagalkula #liyannatapemhasunak #hitahemihita #ussangoda #live
ඉස්සෙල්ලම සිංදුව කියන කොල්ලාගෙ voice එක අමුතුම voice එකක් පිස්සුවක් එක 👌👌👌
Aniwa
Maath godak asai eyge voice akata
කනට රෙන වසංගත ගෑනුන්ට නියම ආදර්ශයක් අමේලියා...හැමෝටම බුදුසරණයි පුතාලා..අපේ හිත් නිවනවට ගොඩක් පිං 💙❤️💚🩷
ඇත්ත බං❤
Sure👍
@@roshansujeewa398 ටෝක එල බං
😭
මියුසික් පට්ට පැහැදිලි බ්‍රෝ...වොයිස් බැලන්ස් පට්ට ජයම
🖤
Recordings 😊 Lips singing karanne
❤❤❤❤❤❤❤❤
ස්ටේජ් වල කනට රෙන ගෑනුන්ගේ කනට ගහලා මේ කෙල්ලා පෙන්නන්න ඕන.. ගැම්මක් තමයි පට්ට❤
Aniwa aniwa siraa kathawa ....
😂😂😂😂😂😂😂😂😂
ඒකහ් 😂😂❤❤❤👍
@@ishanfdo1146
Aniwrenma ❤❤
අමිලියා නෙක්ස්ට් ලෙවෙල් ෆිමෙල් අර්ටිස් කෙනෙක්. එච්චරයි♥️🫡👩🏻
sirawat
💕💕💕
ජනප්‍රිය වෙත්දි කැඩෙන්න එපා.මේ රස හැමදාම මෙතනින් විතරයි වෙන්න ඉදිරියටම යන් ❤❤
ටකරන් බැන්ඩ් හැලිලා සුපිරි බැන්ඩ් ටිකක් බිහිවෙමින් පවති🥺❤
ඇමේලියා වැඩ පටන් ගන්න කල් ගියාට හරිම විදිහට වැඩ පටන් ගත්තා කියලා මට නම් හිතෙන්නෙ. Voice teen එකේම අශාන්‍යා වගේ අයත් එක්ක බලද්දි ඇමේලියා මාරම ටැලන්ටඩ්. කලබල නොවී හෙමින් ගමනක් එයා යන්නෙ.
DJ
හනාට...අශානයා ට හැරෙන්නවත් බෑ ... සුපිරි
Agreed
අපෝ හනා අශානයා මොක්කුද 😂😂 මෙයාට සුපිරි talent එකක් තියෙනවා ❤
Aiyo e kawd ee menna voice❤️
Aniwarayen be ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apo hanata .wada hondai talant ❤❤
කෙල්ලගෙන් චන්ද්‍රලේකා නොන්ස්ටොප් එකක් තිබ්බනම් මරු❤
සිරාවටම
Ow 😍
තරු එලියේ full version ekak ona ❤❤😊😊
Supiri a
❤❤❤❤
කහ කොල්ලගේ voice eka ..නිල් ගුවන් ගැබේ...අම්මෝ පට්ට💖💖💖💖💪💪💪👍
මාරම voice එකක් ❤
Gayan pererage voice eka laga yanawa❤
මුන් මරු මං මුන්ගේ ෂෝ එකක් බැලුවා අපේ ගමේ දන්කොටුවේ සුපිරි කොල්ලෝ සෙට් එක සුපිරි බැකින් ජය ජය ජේසු පිහිටයි සෙට් එකටම
සිරාවට❤
මමත් දංකොටුවේ තමයි..
3:00 Electric shock එකක් වැදුනා වගේ.... කොහෙද බතල කෙල්ලේ මෙච්චර කල් හිටියේ😱 ❤🎉
Fb දැකලා අමේලියාව හොයන් ආපු අයට මේ කොනට ❤️ අමේලියා පිස්සුවක් වේගෙන එන්නෙ 😍😍😍😍
Me
Sirasa voice eke balanna ameliya wijesuriya
me 😍
Sirawata bm❤
✌
කෙල්ලගේ වොයිස් එකට හා ඒ හැකියාව ට එකෙන්ම රෙස්පෙක්ට්❤❤
මුල් ගායනය කරන අයගේ ෆොටෝ එකත් ස්ක්‍රීන් එකේ යද්දී ඒක වෙනම ගැම්මක්❤❤❤❤
Dykfnd
Kaha T-shirt kolla 👌 Eka supirima voice ekak 😍
මේ දරුවෝ හැමෝම හරිම දක්ෂයි. කවදා හරි top level එකේ බෑන්ඩ් එකක් වෙනවා .,ඒක නියතයි.
Amelia මුල් ගායනයටත් එහා ගියාද මන්දා❤
වෙලා ඉවරයි .😎😎
@@GayanDDananjayaසතුටුයි❤
Check Windy Goonetilleke's version when it comes to Tharu Eliye song, Much better and she definitely surpasses her mother!
Aniwarayen
@@Yeshan_Silvaඋඹට track ද. ඕනම ස්ටයිල් ඒකක සිංදු කියයි වින්දි රෑ නින්දෙන් 😂😂
අතුලගෙ සින්දුව මාර ලස්සනට කියනව සුපිරි ❤❤❤
ලංකාව හොල්ලන band එක තව ටික දවසකින් 🙌❤️
Eknm aththa machn meknm supiriyk
දැනටම හොල්ලලා තියෙන්නේ දෙයියෝ.....මේක නම් පිස්සුවක් දැං
yes
adeh kellage voice 1❤
අම්මෝ avatar තනි පිස්සුවක් වෙලා තියන්න්නෙ... 💖💖💖💖👍👍👍👍
අතුලගෙ සින්දුව මාර ලස්සනට කියනව good luck ❤
ඒ කොල්ලගෙ නම මොකද්ද
Voice එකේ වෙන කෙනෙක් ට vote කලාට Amelia අද ඉන්න තැන දැක්කම හරිම සතුටුයි ❤️ All the best AVATAR ❤️🔥
හැමෝම කරපුවා කියනවා බේසා කරපු එක කවුරුත් කියන්නැහැ බේසා තමයි හොදටම කරන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා හැමොම සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Bess palanawa kiyanne mewata
Sirawata❤❤❤
Paly and sing pissuwk
Base guitar 1 nam supiriyatama denawa...female voice eccellente..jaya wewa hamotama..supiri wadak karanna jaya pathanawa
Ekenma fatta.. Chords tika wadinawa pissu hedenna.. Jayama wewa machan set ekatama❤❤❤
ඩ්‍රාමා දෙනවා කණට දෙනවා සැපක් ආයේ මදි නොකියන්නම..බේසාත් එහෙමයි…සෙට් එකම සුපිරිම සුපිරි..සවුන්ඩ් ගානට බැලන්ස්..සුපිරි..
🖤
Female voice එක Fb එකේ දැකලා ආවේ. 😍 next level ❤️
මාත් 😮
මාත්
මාත්😊
Me to brother
අම්බලන්ගොඩ වොයිස් එක. ඒක next level ❤
අමේලියා අම්මෝ එකනම් පිස්සුවක් අනේ පුතේ අශන්‍යයි අර තව එක කෙල්ලක් ඉන්නේ මට පෙන්න බැ ඒ වගේ ස්ටෙජ් එක උඩ නිරුවත් නොවි වැදගත් විදිහට ඇදලා ලස්සන ගමනක් යන්න පුතේ ආදරෙයි ඔයාට බැන්ඩ් එකේ අනිත් දරුවෝ කියලා වැඩක් නැ ලංකාවේ කාලෙකින් ඇහුව සුපිරි මියුසික් එකක් තෙරුවන් සරණයි හැමොටම
බේසා අය්යා අල්ලන්නෙ බර පන්තියෙන්ම බේස් ලයින් එක ❤❤❤❤
❤
❤❤❤
අඩෙ මෙ බෑන්ඩ් එක මාරයි නියමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බේස් ගිටාර් පාර කනට මී පැනි වගෙ ඔයි ❤🎉
ඇවටාර්
නිව්ස්
ඩිලයිටඩ්
ගමන සුබයි
Wow..Female voice එක..රෝම් කූප කෙලින් වෙලා ඇග හිරිවැටුනා.වෙන කියන්න දෙයක් නෑ..ලස්සන selection එකක්..playing ෆට්ට..arrangements නියමයි .Thanks ..❤
සිරාවටම 🖤
අම්මෝ..මේ voice ටික ඔක්කොම පට්ට 🎉... girl special ..💥💥
අඩන්න ලොන්තෙටම වැටිල ඉන්න මේ වේලාවෙ මේක දාන් නටන මම 😼👍
💪💪💪💪
Same😊😊😊
Eka nam atta 😂
එහෙම වෙලා ඇවිත් මං වගේම උන් ඉන්නව කියල දැක්කාම🤝😂
Same
අමේලියා පිස්සුවක් avatar උමතුවක් ❤❤❤❤❤
3:03 Amelia ගේ කටහඬ නම් අති සුපිරියක්.ලංකාවේ ඉන්න ඕනම female artist කෙනෙක්ගේ voice එකක් ඒ විදියටම කියන්න talent එකක් තියෙනවා.මේකෙත් රයිනිගේ voice එක ඒ විදියටම ගන්නවා.video එක නැතුව voice එක විතරක් ඇහුවොත් ඒ ටිකේ රයිනි කියලාමයි හිතෙන්නේ.Avatar band එකට සුපිරිම female voice එකක් හම්බ වෙලා තියෙන්නේ ❤❤
අර ස්ටේජ් වල කොටට ඇදලා කනට රෙන කෙල්ලො වගේද මේයාගෙ හැකියාව මාරම qulity ❤ මිහිරියි
💯
රයිනිගේ වොයිස් එක නෙවෙයි යකෝ චන්ද්‍රලේකගේ වොයිස් එක
Eka sirawatama ehemai❤
Amelia කියන්නෙ සිරස voice teen එකෙන් ආපු girl ද
Stage ඒකේ Ameliaගේ Dance ඒක මාරම ලස්සනයි. 😊😍💜❤️
චන්ද්‍රලේකාට සදාරනයක් කරපු එකම කටහඩ ❤
ටිකක් ජානම වශයෙන් ගැලපිල්ලක් මුනේ තියෙනවා වගේ
චන්ද්‍රලේඛා ළඟදිම සාධාරණයක් කරයි මෙයාට පවුලේ උනුත් එක්ක 😂
එකඟයි
Eyage duwatath wada lassanata kiyanawa❤
@@pubba8323 ඒවා අමාරු වෙයි අමේලියගේ තාත්ත එක්ක 🍻
මේකනම් පිසසුවක් ❤❤❤ හෙඩ් සෙට් දෙක ගහන් අහනවා කියන්නේ වෙනම ලෝකයක් 🤩💪
මම හිතන්නේ දැන් මේ අහන්නේ 50 වෙනි වතාවට ❤️😍
මමත්
මමත් @@BuddhikaWickramasinghe-l1f
මමත් ❤
බේසා මැණිකක් ❤️🔥
පට්ට වෙනසක්..එලම එල..කියන්න වචන නෑ හොදේ..❤👍👍👍
අහම්බෙන් සෙට් උනේ පට්ට සෙට් එකක් ❤️ හිමින් යමු මචන්ලා💚🤴
අහන්නෙම මේ සින්දු සෙට් එක විතරයි...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...
Girl සුපිරි Talent එකක් තියෙන්නෙ හොද ගමනක් යන්න පුලුවන් band එකක් brand එකක් වෙන්න Definitely ❤
හැමෝටම ජයවේවා ❤
අනාගතයේදී හැමෝම ubala gena katha wei ❤ supiri ජය wewa🎉❤
Mine අමේලීයා ❤💥😊
වැඩි දවසක් යන්න කළින් ලංකාවෙි no.1 වෙනවා... එකට ඉන්න ප්‍රසිද්ධ වෙන කොට දාලා යන්නෙ නැතුව බෑන්ඩ් එක.. amelia 😍👍❤️
Super ameliya.sirasen kapuwa oya.dan oya kauda kiyala hamotama pennala iwarai... adithyata support karapu විනිසුරු මඩුල්ල අපේ උත්තමචාරය😂😂😂.අමෙලිය super 🎉🎉🎉🎉❤❤
කොහෙද මෙච්චර කල් හිටියේ...❤❤
පිස්සුවක් මේක නම්...♥️🔥
ඇමේලියා නම් මරු..💖✨️
අඩෝ.... මේක වෙනමම වයිබ් එකක්. සුභපතනවා
සුපිපි thamai 🥰🥰
Arrangement කියන්න වචන නෑ මචන් superb...... Besaaaa පිස්සුවක් කොල්ලෝ..... එල
අනේ පළවෙනි සිංදුව කියපු කොල්ලගේ වොයිස් එක පට්ට ❤️😍
Ai kella 😂😂
පිස්සුවක් එකනම් ❤🎉❤🎉❤
Amelia is the total package that SL Music desperately needs 🔥
What a unique talent ❤️
Cheers to AVATAR ! Keep on the good things ✌
Aemiliya. ඔයානම් මාර. පිස්සුවක්. සුපිරි
නියමයි....සුපිරී බෑන්ඩ් එක....female voice සුපිරි...මුල් ගායකයන්ගේ නම් ,photo දාන එකෙන් එයාලට ගෞරවයක් ...ඒක වටිනවා....ඉදිරියටම යන්න ජය...!සුබ පැතුම්....!....
කොල්ලො දෙන්නත් සුපිරියක්.....
මුලින්ම යහජ අයියාගේ mixing නම් පිස්සුවක්!! බේසා ශෙහාන් මල්ලී මරූ sing කරන ගමන් ගහන ගැම්මට! Female Vocalist your future is sooooo bright darling go on .... දුලාන් මල්ලී ආසායි ආයේ මෙහෙම දකිද්දී ❤ Band එකට හදවතින්ම සුභ පතනවා!!
Gurl 🖤
@@yahajamusic Boy!! 😉❤️
ඇත්තටම මෙච්චර කාලෙකට ඇහුව ලස්සනම නන්ස්ටොප් එකක් ,,දහපාරකට වඩා ඇහුවා,මාරම ලස්සනයි කටහඬවල් හැමෝගෙම👍👍❤️❤️❤️
තරු එලියේ…. කියලා සිංදුව පටන් ගන්න කොටම තියෙන ගැම්ම 🔥
අනාගතය ආක්‍රමණය කරනවා ❤ විශිෂ්ටතම ලෙස ❤ ඇවටර් සන්නාමයක් ලෙස !!!
Wooow❤all the best නියමයි සුපිරි
හොයාගෙන ආවේ❤
සුපිරිම සෙට් එකක් ❤..... කෙල්ල නම් සුපිරියක්..... සෙට් එකේ ෂෝ එකක් ගාල්ලට ඕනේ..... දවසක ලංකාවම හොල්ලන්න ඕන සෙට් එකක් ජය වේවා......
අම්මෝහ් පට්ටම පට්ටයි සුපිරියි මාර ක්ලියර් සුපර් සුපර් සුපර් ජයෙන් ජයම වේවා රත්තරං ලා ටිකට බුදුසරණයි ඔහොම යමු ❤💪
News , infinity ,Flashback අතරට Avarat ❤ adrei set ekatama .(sri lanka ❤Best❤band )
අම්මෝ එකෙන්ම ගැහුවා නේද music Field එක blast වෙන්නම 👌💎🔥💗
female voice එක Fb එකේ දැකලා ආවේ පට්ට බන් ❤️
මේක නම් සුපිරියක් ❤🎉
කාලයක් උඔලා චාටර්ම බැන්ඩි එකක් වුනා මට මම උඔලාගේ ශෝ දෙකක් බැලුවා .. නමුත් අලුත් ටික උඔලා සුපිර්යටම කරනවා ආයේ live අහමු මෙ ටික දවසක අනිවාර්යයෙන් ජය මචං
හිටපු විදිය නෙවෙයි බ්න් වැදගත් ඉන්න විදිහයි මුන් සෙට් එකම සුපිරි දක්ශයෝ.❤
බේසා නම් දෙනවා ලෙසටම❤❤අනිත් අයත් සුපිරි💪💪
සුපිරි ,පට්ට,ආයේ කියන්න දේයක් නැ නියමයි
දැකපු හොඳම band එකක් ❤️
Amelia ගෙ voice නම් 🔥
අනෙ ඉක්මනින් 22 වෙන්නකො අමෙලියා ඉක්මනින් එන්න අලෙ...ඔමාන් එකට🥺🥺🥺
උදාරේන්ම පට්ටයි ආ
ලස්සනයි අමේලියා.. ❤❤❤❤❤
music arrengement මරු female voice 👍
Band eke okkoma supiri kalu ekak adan inna ekkenage dance eka supiri drumath supiriyak mge un tikh❤ohomama yan .❤
ඒකනම් සැපටම දෙනවා ආසම බෑන්ඩ් එක Avertar ❤❤🎉
සිහිනෙන් සිහිනෙන් part ekai සිත නෑ කියන්නෑ.. part ekai danennama kiyanawa . TJ best ekak danata mn ahapu .. keep it up avatar.. good luck TJ❤❤❤
ඉස්සර English songs වොයිස් teen එකේ කිව්ව කෙල්ල ,දැන් ඔරිජිනල් සින්දුවටත් වඩා ලස්සනට කියනකොට මාර සතුටුයි❤ගොඩක් ලස්සනයි
නියම රසය පදමට තියෙනවා .සුබපැතුම් .
ඇයට හම්බුනෙ සුපිරිම coach ❤ ආසම චරිතයක්
බුදු අම්මේ සිරි වෙන voice mewa❤❤❤
තව ටික කාලෙකින් හොය හොය අහන බෑන්ඩ් එකක් වෙනවා...❤
Avatar මිනිස්සුන්ට අවතාරයක් වෙලා පස්සෙන්ම එන සීන් එකක් තියෙන්නේ, එක සැරයක් අහපු එකා ආයේ ආයේ අහනවා, නියම සවුන්ඩ් බැලන්සින්, වොයිස් පට්ට, කී බොර්ඩ්, ඔක්ටපෑඩ්, ඩ්‍රම්ස්, බේස්, next level
🖤
Wow this what i call performance and Music Best of Luck ලංකාවේ හොද ගමනක් යාවී
Ameleya charithe සහයෝගය patta ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤🎉 goda yanawa
ඇමිලියා 😍
Avatar nam ithim supiriyak thamai ❤❤
avatar ලංකාවේ ජනප්‍රියම ජනප්‍රියම මියුසික් බෑන්ඩ් එක වෙන්න කියලා සුභ පතනවා අමාලියාටත් ජයෙන් ජය❤️🥰
Amelia has the best voice❤️ Such a beautiful girl who manages her style and everything else so gracefully😊
දවසට 10 පාරක් විතර අහනවා. ගෙදර උන්ට මල කරුමයක් වෙලා තියෙන්නේ. 😂😂❤❤❤
විපතක්නේ වෙලා තියෙන්නේ 😂😂😂
Sirawata….
😂👍👍
Ammoo math ehemai 😊😊😊
අඩේ ඔවු බං.. මේ ඇහුවට ආයේ අහද්දී අලුතින් අහන එකක් වගේ 😅 එච්චර ලස්සනයි යකෝ ❤
සැපටම අහන්න පුලුවන් සිංදුව ටික සින් කරන්න තුන්දෙනා කටහඩවල් ටික පිස්සුවක් අක්කා ආවාම බැන්ඩෙට තවත් ඉහළටම යනවා ජය වේවා කට්ටියටම❤❤
අමේලියා සුපිරි ඔයා ලස්සනයි ❤❤
කෙල්ලගෙ වොයිස් පට්ට 😍
කහ කොල්ලා පිස්සුවක්
❤❤❤❤❤❤