Mal sara | Chamara ranawaka with flashback | S&S Fire Blast Season 05 අතුරුගිරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #live #music #musical #flashback #chamararanawaka #Malsara #Chamara_Ranawaka #reggae #Alphablondi #athurugiriya #fireblast #Flashback_live_show

ความคิดเห็น • 683

  • @praveenlakshan8505
    @praveenlakshan8505 หลายเดือนก่อน +168

    ගොඩක් වෙලාවට town එකේ හම්බෙලා ගිහින් එන්නම් දෙයියා , බුදුසරණයි රත්තරං කියලා යන එකම පොර , චාමර බොසා , මතුගමට ඉන්න තවත් එක සම්පතක්❤❤

    • @ravinduprashan9999
      @ravinduprashan9999 17 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම...මටත් කඩුවෙලදි හම්බුනා මහා රෑ පාරෙදි...හම්බෙලා මන් ගිහින් කතා කලාම ඔය වචන ටිකමයි කිව්වෙ...ආදරෙයි හදවතින්ම චාමර අයියේ...මගෙන් විටකුත් කාලා ගියේ යනකොට...😂❤❤❤

    • @ireshadilrukshi9671
      @ireshadilrukshi9671 15 วันที่ผ่านมา +2

      Sira

    • @vijekumara7961
      @vijekumara7961 11 วันที่ผ่านมา

      Gv😂ස්ට්‍ර්ඩ්‍ර්ඩ්‍ර්ස්‍ර්ඩ්ඩ්ඩ්‍ර්ට්ඩ්ෆ්ඩ්ග්ෆ්‍ර්ෆු😮 f

  • @damiprasa5290
    @damiprasa5290 29 วันที่ผ่านมา +48

    මේවා සිංදු නෙවෙයි ජීවිත කතා....
    Thank you Chamara brooo🌟 🥳😍👍

  • @NavinkokilaNavinkokila-ox5pb
    @NavinkokilaNavinkokila-ox5pb 6 หลายเดือนก่อน +86

    මේකනම් මට සුපිරි මනෝපාරක් 😮❤🎉

  • @KasunChathuranga-mc3bj
    @KasunChathuranga-mc3bj 8 หลายเดือนก่อน +86

    ඇබ්බැහි වෙන සුලුයි ❤🎉සුපිරි බැකින් Flash back ආදරෙයි බේස් ගිටාර් සුපිරි කාලෙකින් චාමර අයියේ Reggae පාරක් ජය 👍🎧💊💉🎸👑️🥁🪘🎹🎸💫🎼🎙️💓💓 ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා..

  • @mycastmycast5122
    @mycastmycast5122 11 วันที่ผ่านมา +15

    චාල්ස්ගේ බේස් ප්‍රහාරය අතිශයින්ම දරුනුයි..සුපිරියක් තමයි

  • @ruwanchamilasampath4453
    @ruwanchamilasampath4453 19 วันที่ผ่านมา +72

    මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා..
    මල් පිපුණ හැටි දැක්කෙ නෑ .. සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා..
    උන් හැදුන හැටි දැක්කෙ නෑ..
    මල් සරා විදිනවා හැමදෙනා කිවාට ඌ තාම මට විද්දෙනෑ.
    කොයි තරම් මං උඹට ආදරේ කිව්වාට උඹ එක තව දන්නෙ නෑ...
    ❤ හම්බත් කළා මං විසිත් කළා .. බැරි කම හොදින් දන්නවා..
    සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම දැන දැනම මං හිතනව. ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඔනේ. ගේමක් මමත් ගහනවා. ඇයි මෙහෙම මට වෙන්නේ උබ ඒක දැන උන්නේ.උබ තාම රගපානවා ..
    ❤ දැනගෙනයි මං හිටියේ. අඩුවෙන් වියදම් කෙරුවේ.
    ඒ හින්දා දුක නෑ හිතේ.
    මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව ම නෑනේ වශියක් කලේ.
    කිව්වාට හැමදාම කෙල්ලන් ගේ රචනාව මං නෑ නේ පාඩම් කලේ. ඇත්තටම උඹ කවුද. අම්මත් මගේ මාව තනි කරලා නුවරට ගියේ.... මල් පිපිලා.......

  • @Marechannel93
    @Marechannel93 7 หลายเดือนก่อน +48

    පට්ට ආසයි ඒ සිංදුවට❤❤❤චාමර අයිය හදවතේ ගායකය❤❤❤ෆ්ලෑශ්බැක් හදවතේ සෙට් එක❤❤❤

  • @Ashveen1962
    @Ashveen1962 8 หลายเดือนก่อน +125

    පරන සිංදුවලත් තාම රැස් බැහැලා නෑ චාමර අයියා අලුත් නම්බරෙත් ඒ වගේ තමයි එකෙන්ම ගැම්මක් බොසා මල්සරා😈🤘👏👏

    • @LalindaBandara-s4q
      @LalindaBandara-s4q หลายเดือนก่อน

      Aniwa❤❤

    • @DasunSanjiwa-vq3ux
      @DasunSanjiwa-vq3ux 22 วันที่ผ่านมา

      අදරෙයි🩷❤💗🩷❤️😍🇰🇷🇰🇷කෙරියන්

  • @kasuntharanga4701
    @kasuntharanga4701 8 หลายเดือนก่อน +73

    ඔයත් එක්ක දවසක් හරි දුමක් දැම්මා... ඒ සතුට ජීවිත කාලේම තියනවා... ❤❤

  • @chinthakakumara8328
    @chinthakakumara8328 4 หลายเดือนก่อน +167

    මේ සිංදුවේ පුරාවටම bass පාර විතරක් ආසාවෙන් අහන මම වගේ තවත් උන් ඉන්නවද 😀

    • @sadeepalakmal-xt8xf
      @sadeepalakmal-xt8xf 4 หลายเดือนก่อน +8

      මේකෙ තේරුම ඊට වඩා ලොකුයි සුද්ද 😇

    • @chamindasamarathunga2968
      @chamindasamarathunga2968 4 หลายเดือนก่อน +2

      මාත් ආසයි

    • @lasachama
      @lasachama 2 หลายเดือนก่อน

      ​@@sadeepalakmal-xt8xfහ්ම් ❤️

    • @KalumParera
      @KalumParera 2 หลายเดือนก่อน

      Laura Mallory me

    • @dilinadeshan647
      @dilinadeshan647 หลายเดือนก่อน

      Mgeka 😏

  • @udayachinthkapriyadarshana5883
    @udayachinthkapriyadarshana5883 3 หลายเดือนก่อน +87

    එක පාරෙන්ම ඇබ්බැහි වුනා❤

  • @malithherath3821
    @malithherath3821 8 หลายเดือนก่อน +56

    චාල්ස් රොසයිරෝ....ගැම්මක් තමයි....❤️👍

  • @SamanDammika-g1g
    @SamanDammika-g1g 2 หลายเดือนก่อน +27

    සින්දු අහන්න වෙලවක් නෑ ජොබ් එකත් එක්ක මෙ සින්දුව ඔක්කොම ඇහුවෙ අද 10 පරටත් වඩ ඇහුව එප වෙන්නෙ නැ තද සින්දුව අයියා

  • @hirusansala1169
    @hirusansala1169 2 วันที่ผ่านมา +2

    කී පාරක් ඇහුවද කියල මටම මතක නෑ.....
    සුපිරියක් ම තමා.....❤❤❤❤❤❤❤
    ආදරෙයි චාමර අයියට හැමදාමත් ......
    කොයි තරම් මං උබට ආදරේ කීව්වාට උබ ඒක තව දන්නෙ නෑ.....❤❤❤❤❤❤❤❤

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 หลายเดือนก่อน +18

    මේ වගේ සිංදුවක් ලිව්වට පිං චාමර අයියේ ❤❤👍👍

  • @sajithpathirana6303
    @sajithpathirana6303 7 วันที่ผ่านมา +6

    ඉදල ඉදල කාලෙකට පස්සෙ එකක් දුන්න ඒකත් ඉතින් සුපිරියක් තමයි දැන් ඉන්න පඩ ගායකයොන්ට පොරලගෙ ලගටවත් එන්න බෑ ඉතින් සුපිරියක් තමයි එදාවගෙම අදත් ❤❤❤❤❤

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 5 หลายเดือนก่อน +36

    බෙස් ගිටාර් ඵකක් කතා කරනවා කියන්නෙ මෙවාට තමා,,,,,බැකින් යක්කු,❤️

  • @asankafernando575
    @asankafernando575 8 หลายเดือนก่อน +20

    ඉදලා ඉදලා දෙන්නෙ.ගැම්මක් තමයි ..💪

  • @OmeshsadakalumKarunagama
    @OmeshsadakalumKarunagama 7 หลายเดือนก่อน +12

    සුපිරියක් චාමර රණවක කියන්නෙ ම සුපරි වැඩ්ඩෙක් ❤

  • @ShashiniWijesinghe-xo9zs
    @ShashiniWijesinghe-xo9zs 14 ชั่วโมงที่ผ่านมา +1

    Chamara kiyanne gemak thamayi .awagema cahals kiyanne bess king kenek

  • @SamanDammika-g1g
    @SamanDammika-g1g 2 หลายเดือนก่อน +10

    රනවක අයියගෙ සින්දු වලට සනිකව ඇබ්බැහි වෙන සුලුයි පරිස්සමෙන් රසවිදින්න ගිනි ගින්දර චමර අයිය නම්බර් එක අදරෙ අම්මට වගෙ ලන්කව අම්ම මගෙ සින්දුනම් සින්දු චමර රනවක අයිය බුදුසරණයි

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 8 หลายเดือนก่อน +33

    පිටකොටුවෙන්,ශ්‍රී ලංකාව අම්ම මගෙයි,මල් සරා හිට්ම තමයි චාමර බොසා👈

  • @sureshjmadhukeerthiwardana2826
    @sureshjmadhukeerthiwardana2826 8 หลายเดือนก่อน +20

    Rap ekka baladdi menna number... one & only legend rastha boy... 1st time fb backing... superb.... ❤❤❤❤

  • @priyankachandra3644
    @priyankachandra3644 7 ชั่วโมงที่ผ่านมา

    Mr Chama patttt Tama song 1k oya Damme aliyata🎉budu saranai 1 kemma goda🎉🎉🎉🎉🎉🎉

  • @jeewanpiyasingha3870
    @jeewanpiyasingha3870 หลายเดือนก่อน +10

    100 පාරක් දැනට අහන්න ඇති. ❤️🔥🎉️

  • @wazigar.81
    @wazigar.81 2 หลายเดือนก่อน +33

    ලංකාවේ ඉන්න රියල් වැඩ්ඩා

    • @lasachama
      @lasachama 2 หลายเดือนก่อน

      බ්‍රෑන්ඩ්❤️

    • @NishanKumara-dr7bq
      @NishanKumara-dr7bq หลายเดือนก่อน

      Ekemma chamara ranawaka pissuwak❤❤❤

  • @jeewanweerawardana
    @jeewanweerawardana 13 วันที่ผ่านมา +3

    ❤❤❤ තාලේ ලස්සන...
    අර්ථය
    හඬ
    සේරම Super ❤❤❤

  • @danushkaekanayaka333
    @danushkaekanayaka333 5 หลายเดือนก่อน +14

    මගේ ජිව්ත කතාවම තියේනවා සින්දුවේ ආදරේයි චාමර අයියේ❤❤❤

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 4 หลายเดือนก่อน +18

    චාමර රණවක තනිකර පිස්සුවක්
    ❤️❤️❤️CR❤️❤️❤️

  • @softballskills-z7f
    @softballskills-z7f 6 ชั่วโมงที่ผ่านมา

    supiriyak thama

  • @shashikarangana7632
    @shashikarangana7632 3 หลายเดือนก่อน +4

    සුපිරිම සින්දුවක් චාමර අයියේ.පට්ට බීට් එකක් ඒක.❤❤❤

  • @madushankaranaweera9226
    @madushankaranaweera9226 11 วันที่ผ่านมา +5

    කන් අගුල් වැටෙන්න සද්දෙන් අහන්නේ මන් විතරද___😊😊😊😊

  • @udayakumara3361
    @udayakumara3361 9 วันที่ผ่านมา +1

    Flashback kiyanna deyak na ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei yakooooooo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 chama ubath ela bn❤❤❤❤❤❤

  • @dilshachamodi2341
    @dilshachamodi2341 4 วันที่ผ่านมา +1

    Lassanai aiya❤❤❤

  • @chamindapradeep8419
    @chamindapradeep8419 หลายเดือนก่อน +13

    සැපක් දාලා ඉන්න ගමන් මේ සින්දුව අහන සෙට් එක මේ කොනට❤

  • @romeoyt9449
    @romeoyt9449 3 หลายเดือนก่อน +35

    චමර රණවක කියන්නෙ පිස්සුවක්❤

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw 17 วันที่ผ่านมา +3

    බෙන්තර ඉදුරුව අපේ එකා❤ එල එල එලම...... පට්ට සුපිරියක්

  • @indikakumara6423
    @indikakumara6423 25 วันที่ผ่านมา +2

    සුපිරි යක් ❤️හැමදාම අහනවා 👌👌

  • @sharlimalkanthi
    @sharlimalkanthi หลายเดือนก่อน +4

    ඇඟ හීතල උනා බන්. සුපිරි 💕💕💕

  • @nadeenadee2310
    @nadeenadee2310 21 วันที่ผ่านมา +4

    චාමර අයියානම් ඉතිං පිස්සුවක් ❤

  • @chathurangadhanushka8310
    @chathurangadhanushka8310 9 วันที่ผ่านมา +3

    මාරම රසයි..❤❤❤

  • @sahanr27
    @sahanr27 8 หลายเดือนก่อน +235

    මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කෙ නෑ .. සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා උන් හැදුන හැටි දැක්කෙ නෑ..මල් සරා විදිනවා හැමදෙනා කිවාට ඌ තාම මට විද්දෙනෑ. කොයි තරම් මo උඹට ආදරේ කිව්වාට උඹ එක තව දන්නෙ නෑ... හම්බත් කළා මo විසිත් කළා මo.. බැරි කම හොදින් දන්නවා.. සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම දැන දැනම මම හිතනව. ජීවිතේ ටික කාලේ ගොඩයන්න මටත් ඔනේ. ගේමක් මමත් ගහනවා ❤ දැනගනයි මo හිටියේ. අඩුවෙන් වියදම් කෙරුවේ ඒ හින්දා දුක නෑ හිතේ. මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව මම නෑනේ වශියක් කලේ. කිව්වාට හැමදාම කෙල්ලන් ගේ රචනාව මo නෑ නේ පාඩම් කලේ. ඇත්තටම උඹ කවුද. අම්මත් මගේ මාව තනි කරලා නුවරට ගියේ.... මල් සරා..

  • @upalijayasuriya9021
    @upalijayasuriya9021 หลายเดือนก่อน +4

    ජිවිතේ ගොඩයන්ඩ ගේමක් මාත් ගහනවා 👌👌👌👌

  • @NissankaWeerarathna
    @NissankaWeerarathna 17 วันที่ผ่านมา +1

    පට්ට ලිරික්ස් මචෝ❤❤🎉

  • @freedom774
    @freedom774 6 หลายเดือนก่อน +13

    බේසානම් ගැම්මක්ම තමයි❤

  • @kamaldesilva1628
    @kamaldesilva1628 8 หลายเดือนก่อน +8

    ආදරෙයි කොල්ලා
    පොඩි වරදක් තියනවා ඔයා ගීත ගායනා කරනකොට වැඩි හරියක් වාදක මඩුල්ල පැත්ත හැරිලා තමයි ගායනය ඉතින් මේ අඩුපාඩුව හදා ගෙන අපේ පැත්ත හැරිලා ගීත ගායනා කරන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලමි ජය වේවා

    • @indikarohan559
      @indikarohan559 4 หลายเดือนก่อน

      Ehem thama bn backing quality unama

    • @lasachama
      @lasachama 2 หลายเดือนก่อน

      ඒ රණවක ස්ටයිල්❤️

  • @asankakithsiri5865
    @asankakithsiri5865 2 หลายเดือนก่อน +2

    E.. vachana vala Mara therumak thiyenne. Congratulations chamara aiyee😮😊

  • @DasayaDasanayaka
    @DasayaDasanayaka 3 วันที่ผ่านมา

    Supiriyak pattma story ekak adarei ♥️♥️

  • @hemakumarakarunarathna9581
    @hemakumarakarunarathna9581 25 วันที่ผ่านมา +3

    ❤❤❤ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා❤❤❤

  • @chamindaniroshan9736
    @chamindaniroshan9736 7 หลายเดือนก่อน +13

    අම්මෝ ඒ වචන ටික ❤❤❤❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 4 หลายเดือนก่อน +2

    සුපිරි සිංදු වක් ඒකනම් ආදරෙයි රනා,Flashback..💙🙏

  • @tharindusujan4489
    @tharindusujan4489 12 วันที่ผ่านมา

    ඒක මරු චාමර අය්යේ.දවසට 10 විතර අහනවා.

  • @ushankanishka6361
    @ushankanishka6361 8 หลายเดือนก่อน +30

    අමු සින්දු කියන්නේ මෙවට තමයි.මට නම් හිතෙන්නේ

    • @NILANGA-yz3ro
      @NILANGA-yz3ro 4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @ThariduDilshan-ns5ls
    @ThariduDilshan-ns5ls 8 หลายเดือนก่อน +21

    Rep මොනවද බං මේවත් එක්ක😮😢❤

    • @slivertv7463
      @slivertv7463 7 หลายเดือนก่อน

      Rep 😂 newei bro rap

  • @Sameera723
    @Sameera723 7 หลายเดือนก่อน +3

    Me sinduwata abbehi une man vitharada adarei chamara aiye ❤❤❤❤

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 20 วันที่ผ่านมา +2

    බේස් එක කතා කරනවා අහන් ඉන්න ආසා හිතෙනවා❤❤❤

  • @bolegajanayaka8941
    @bolegajanayaka8941 18 วันที่ผ่านมา +2

    Gemmak aiye oyanam ...ane mada

  • @kelumchaminda6607
    @kelumchaminda6607 8 หลายเดือนก่อน +4

    ඒක සුපිරියක් ela ඔහොම යං ..👉🔥❤🎸🥁

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 14 วันที่ผ่านมา

    Superb , next level vibe ekak ❤️👌✌️👍🔥

  • @n.i.sanjeewa7049
    @n.i.sanjeewa7049 23 วันที่ผ่านมา +1

    Supiri sindu mewa adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathkumara9381
    @sampathkumara9381 4 หลายเดือนก่อน +13

    හම්බත් කළා මo විසිත් කළා මo.. බැරි කම හොදින් දන්නවා.. සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම දැන දැනම මම හිතනව......

  • @sumithkodikara6334
    @sumithkodikara6334 7 หลายเดือนก่อน +7

    ෆ්ලෑෂ්බැක් කියන්නෙම වෙනම එකක්❤❤❤

  • @shanntaify
    @shanntaify 6 ชั่วโมงที่ผ่านมา

    ගැහිලි නං ගැහිලි flashback ❤❤❤

  • @Madushani-q3f
    @Madushani-q3f 4 วันที่ผ่านมา +1

    චාමරගෙ කටහඩ බර ගතිය නිසා සිංදුව නියමෙට යනවා...👌👌

  • @yasanthadeshapriya270
    @yasanthadeshapriya270 5 หลายเดือนก่อน +11

    චාමර අයියලා කොහොමත් ඉස්සර ඉදලා දඅන්නොත් රිදෙන්න දෙන ජාතියක් ආදරෙයි මගේ පන❤❤❤

  • @sanjayabandara2438
    @sanjayabandara2438 8 หลายเดือนก่อน

    Music supiri flashback.❤❤ chamara aiye sinduvema thiyenne jeewitha kathavama ape.adarei.

  • @lahirukodikarage3668
    @lahirukodikarage3668 4 วันที่ผ่านมา +1

    පට්ටම පට්ට...❤❤❤❤❤

  • @chamilakumara6045
    @chamilakumara6045 8 หลายเดือนก่อน +9

    සන්ගිතයක් නිසා පටිට එ ගාන නමි ලස්සනයි නියමයි

  • @LesanduMalketh
    @LesanduMalketh 19 วันที่ผ่านมา +2

    Flashback එක්ක chamara live එක දෙනවා ඇඩෙන්නම ❤💥

  • @indikaamarapathi3178
    @indikaamarapathi3178 4 วันที่ผ่านมา +1

    ඉඳලා ඉඳලා 1ක් එළියට දානවා ඒක ඉතිං over the moon.

  • @ShashiniWijesinghe-xo9zs
    @ShashiniWijesinghe-xo9zs 15 ชั่วโมงที่ผ่านมา +1

    Bess adawanawa kiyanne mewata tamayi

  • @DulanjaniGunasena
    @DulanjaniGunasena 17 วันที่ผ่านมา

    Suppaaaa 😊 thada thada

  • @d.htv.s
    @d.htv.s 7 หลายเดือนก่อน +7

    ලෙජන්ඩ්..කෙනෙක්..❤🎉

  • @damithwelikumbura2995
    @damithwelikumbura2995 15 วันที่ผ่านมา +2

    මැරෙනවා පේන්නෑ බොල

  • @TharangaTharanga-t3q
    @TharangaTharanga-t3q วันที่ผ่านมา

    Patta bn

  • @amiya53200
    @amiya53200 4 ชั่วโมงที่ผ่านมา

    Roshan 👌 King Of Drums ❤

  • @mihindramadubashani7856
    @mihindramadubashani7856 5 วันที่ผ่านมา +1

    චාමර අතුරු ගිරිය

  • @madumadawahasindu9540
    @madumadawahasindu9540 6 ชั่วโมงที่ผ่านมา

    Super base playing 👍👍

  • @RAVANA724
    @RAVANA724 16 วันที่ผ่านมา +3

    අපේ එකා ❤❤❤ 🕊🇱🇰

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 20 วันที่ผ่านมา +3

    ලස්සනයි අදමයි ඇහැව්වේ ❤

  • @RPKumara-y3k
    @RPKumara-y3k 16 วันที่ผ่านมา

    චාමර රණවක,,, මොන වගේ සින්දුවක් කීවත් සුපිරියක්ම තමයි,,,,, කවියක් කීවත් එච්චර තමයි ආ,,,,,,,,,,,

  • @RumeshWarnakulasuriya-h1u
    @RumeshWarnakulasuriya-h1u หลายเดือนก่อน

    Oya gammata kiyana kauruth NA LANKAWE . Rage ,gammak❤❤❤❤❤❤❤❤ADAREI API DUBAI MARAVILA SET1 ROMA ❤

  • @SajithMalaka123
    @SajithMalaka123 12 ชั่วโมงที่ผ่านมา

    චාල්ස් බේස් මරුවෙක් ❤❤

  • @KosalaDilini-c6t
    @KosalaDilini-c6t 7 หลายเดือนก่อน

    Theruma saralayi,
    Eka patta habayi❤

  • @TharuMalli-j2d
    @TharuMalli-j2d 5 หลายเดือนก่อน +4

    සැපටම කියනවා චාමර අයියා ❤️flash back අයියලා එක්ක ❤️ adarei ❤️ Flsh back backing ❤️😍🍁 මල්සරා විදිනවා හැමදෙනා කීවාට,, ඌ තාම විද්දෙ නෑ❤️🍁😍😍😍😍 2030 අහනවා පන තියනකන් අහනවා 🍁❤️❤😍

  • @ChanukaDeshan-m9l
    @ChanukaDeshan-m9l 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉wawwwwwww mal saraaa chamara aiye supiriiiii ape eka 👍🌟

  • @srimaldmns1142
    @srimaldmns1142 3 วันที่ผ่านมา

    චාමර රණවක බ්‍රැන්ඩි එකක් ❤💪

  • @cool-sv1780
    @cool-sv1780 11 วันที่ผ่านมา +1

    සීතල පින්නෙ සිංදුව මතක් වුනා

  • @SupunMadushanka-uk4qt
    @SupunMadushanka-uk4qt 6 วันที่ผ่านมา +1

    කොයි තරම් මං උබට ආදරෙයි කීවාට උබ ඒක තව දන්නෙ නෑ...❤😢

  • @NikiniWanigasinghe-tl9ln
    @NikiniWanigasinghe-tl9ln 3 วันที่ผ่านมา

    ඒක මාරයි ❤️🌹

  • @GamingSachi-m9p
    @GamingSachi-m9p 3 วันที่ผ่านมา

    සුපිරි ❤️

  • @minukashadow9561
    @minukashadow9561 4 วันที่ผ่านมา

    Bass line eka 🌝❣️

  • @HasiyaGunasekara
    @HasiyaGunasekara 10 วันที่ผ่านมา +2

    කොයි තරම් මන් නුඹට ආදරේ කීවාට නුඹ ඒක තව දන්නෙනෑ 🥺

  • @SumuduManohara
    @SumuduManohara 6 หลายเดือนก่อน +1

    Supiri aiya

  • @shanakajayalath-xh8sv
    @shanakajayalath-xh8sv 4 หลายเดือนก่อน

    Elama Kora .. Marama lassanai. Uwamanama welawe L a s s a nama Lassana Ape Sinduwak Raththaran Aiye.

  • @bxbandara
    @bxbandara 20 วันที่ผ่านมา

    Mama me sinduwa hama band ekkama backing denawa ahuwa Flashback tamai best ❤🎉

  • @RanganaChaminda-j4m
    @RanganaChaminda-j4m 6 วันที่ผ่านมา +1

    Supiri

  • @HasithaKottaduwagamage
    @HasithaKottaduwagamage 8 หลายเดือนก่อน +6

    සිංදුවෙ තේරුමත් ගොඩක් උන්ට තේරුම් ගන්න අමාරුයි 💫🥲🥰ට්‍රැක පනින්නම ඕන ඉතින්

    • @lasachama
      @lasachama 2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @sewwandinadunika
    @sewwandinadunika 16 วันที่ผ่านมา +5

    Super🌠👍🌠🌠🌠🌠🌠🌠

  • @JanakaNuwan-y6l
    @JanakaNuwan-y6l วันที่ผ่านมา

    සාදු සාදු සාදු