හැමදාම ප්‍රශ්නද? නොසිතූ කරදර ම එනවාද? මෙන්න එහෙම වෙන්න හේතුව...ප්‍රශ්න විසඳා ගන්න මෙහෙම කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 404

  • @madhugamage7303
    @madhugamage7303 ปีที่แล้ว +39

    ඔබතුමාට විශ්වයෙ ආශිර්වාදය හැමදාම ලැබේවා🙏❤

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 ปีที่แล้ว +20

    විශ්වයේ අපිරිමිත ශක්තිය නොඅඩුව ඔබතුමන්ට ලැබේවා.මග පෙන්වීම හැරවුම් ලක්ශ්‍යයන් කරා රැගෙනයාමට ඉඩ සැලසීම වෙනුවෙන් ඉතාමත් ස්තුතිවන්ත වෙමි.

  • @aselafernando7417
    @aselafernando7417 ปีที่แล้ว +27

    ඔබතුමාගේ වචන හිතට මාර ශක්තියක් දෙන්නේ ❤

    • @renukanilmini9495
      @renukanilmini9495 ปีที่แล้ว +5

      ඔබේ තුමාගේ වචන හිතට සක්තියක් ව්ෂවයටත් ඔබේ තුමාට ත් ස්තුතිය වේවා ස්තුතිය වේව🙏🙏

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +3

    සර් වැලදගන්න අැත්නම්...සර්ගෙ දෙපා නමදින්න අැත්නම්...ස්තුති විශ්වය...🙏

  • @arunodasewmini9503
    @arunodasewmini9503 ปีที่แล้ว +1

    රුවන් චතුරංග ගේ සහ අරුනෝදා සෙව්මිනිගේ මුලු ජීවිතයම සාර්ථක වේවා

  • @motivationaloneminute
    @motivationaloneminute ปีที่แล้ว +1

    මේක නම් හොදම වෙලාවෙ අහන්න ලැබුණේ ස්තූතියි .... මටම හදපු එකක් වගේ... මේ දවස්වල තාත්තා අසනීපෙන් .. ඒ අතරේ මං පෙබරවාරි වල application දාපු course එකකට පටන්ගන්න දැන් ලියුම් ආව ඒකට මුල් ගෙවීම 35000ක් ඕනි ගාන නම් කමක් නෑ ඒත් මේ ටිකේ තාත්තා ගේ පරීක්ෂණ වලයි බේත් වලයි වියදම් නිසා course එක ඇතෑරල හිටියේ

  • @rohotharajapaksha
    @rohotharajapaksha 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාට දිර්ගායුස ලැබේවා .ව්ස්ව සක්ති මාතාවගෙ අසිර්වාදය ලැබේවා ....

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +2

    හැමදාමත් නවජවයක් දෙන ඔබතුමාටත් අනෙකුත් සියලුම දෙනාටත් විශ්ව ශක්තියටත් ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @indraniamarasinghe6467
    @indraniamarasinghe6467 ปีที่แล้ว +2

    බොහෝ දේවල් අහනවා බලනවා.
    දවසින් දවස අලුත් අදහස් ආදරණීය සිතුවිලි ගොන්නක් සිතට ගලා එනවා. සොඳුරු නිමේෂයන් විටෙක මනංකල්පිත ලෝකයක් නිර්මාණය කර ගැනීමට උදව් වෙනවා බෙහෙවින් ම ස්තූතියි ඔබට 💐
    ජය වේවා!!!

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +3

    මම සර්ව ඔය ඔෆිස් එකේදි හමුවුනාට පසුව පෙරදාට වඩා උනන්දුවකින් සර්ගෙ වැඩ සටහන් බලන්නෙ.. දැන් මගෙ හිත හරිම ශක්තිමත්... මගේ ඉලක්ක එකින් එක සපුරා ගැනීමට හැකිවෙලා.. මගේ දියණියන් දෙදෙනාත් හරිම උනන්දුවකින් අධ්‍යාපන කටයුතු කරනවා.. මගේ හීන සැබෑ වෙමින් පවතිනවා .. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @anushikadilani1111
    @anushikadilani1111 ปีที่แล้ว +5

    අපිව මෙහෙම සක්තිමත් කරනවට ඔබ තුමාට ස්තුති 💜

  • @SanduniLokusooriya
    @SanduniLokusooriya ปีที่แล้ว +1

    සර් මං දැන් අවුරුදු තුනක් මගේ නුවර තියන ඉඩමක් විකුනන්න උත්සාහ කරනවා, මගෙ හැම බලාපොරොත්තුවක්ම සඵල උනත් තාම මට මගේ ඉඩම අලෙවි කරගන්න බැරි උනා , සර් මෙක අලෙවි කරගන්න එක මට අවශ්‍යයි, ඒක කරගන්න පුලුවන් වෙයි නේද... මං විශ්වාස කරනවා ඒක.. ඔබතුමාට ගොඩක් ස්තුතියි මගේ සිහින සඵල කරගන්න උපකාර කරනවාට.. ☺️☺️☺️

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +3

    පුළුවන් හැම වෙලාවෙම මම ඉන්නේ positive mind එකෙන් ඒත් සමහර වෙලාවට විතරක් ලොකූ දුකක් දැනෙනවා මං ගැන

  • @chathmafernando5585
    @chathmafernando5585 ปีที่แล้ว +1

    කොහොම ස්තූති කරන්නද තේරෙන්නෙ නෑ සර්......🙏🙏🙏🙏 ගොඩාක් පින්....ගොඩාක් ස්තූතියි❤❤❤

  • @seelamudalige7428
    @seelamudalige7428 ปีที่แล้ว

    මම සර්ව...ගොඩක් කල් ඉඳල දැකල තියනව.
    අම්මෝ සර් ගෙ වයස ....පොඩි කොල්ලෙක් වාගෙ...හරිම සතුටුයි.

  • @mr.creative1075
    @mr.creative1075 ปีที่แล้ว +6

    මේ ඔවදන් වලින් මාව සක්තිමත් කරන ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ❤️❤❤

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +2

    ඔබතුමා වැනි උතුම් සත්පුරුශයෙක් මට ලබා දුන්න විශ්ව සක්තියට ස්තුතියි සොබාදහමට ස්තුතියි 🙏 ස්තුතියි ඔබ තුමන්ට සොබාදහමේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා කායික මානසික සුවය සැලසේවා තෙරුවන් සරනයි

  • @dammikafernando7424
    @dammikafernando7424 7 หลายเดือนก่อน

    මම.දැන් .මෙිදේ.ගැන.හිතද්දිම.මෙික.මට.දකින්ඩ.ලැබුනා.විශ්ව.මාතාවට.Thank .yau .

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya ปีที่แล้ว +1

    සර් ගොඩක් පිං... කියන්ඩ මීට වඩා වචන නෑ... වචන මදී... මට ඕනම වෙලා තිබ්බ කතාවක්... ❤❤❤

  • @successlives655
    @successlives655 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සර්. ඔබ මේ කියලා දෙන දේවල් තුළින් මගේ ජීවිතේ හැමදාම ශක්තිමත් වෙනවා. මම අනිවාර්යෙන් මගේ ජීවිතේ ජය ගන්නවා. ඔබට ගොඩක් ස්තුතියි. විශ්වයට ගොඩාක් ස්තුතියි.

  • @anushalakmali1606
    @anushalakmali1606 6 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි හදවතින්ම ඒ වගේම ඔබතුමාටත් ස්තූතියි ❤❤

  • @varuniranatunga1457
    @varuniranatunga1457 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම පින් .මට අවශ්‍ය පිලිතුර ලැබුණා.

  • @ruvinidanthanarayana3751
    @ruvinidanthanarayana3751 ปีที่แล้ว +1

    ඔබ තුමා දුන් උපදෙස් වලට බොහොම ස්තුතියි . බුදුසරණයි!

  • @ranganaprasad9226
    @ranganaprasad9226 ปีที่แล้ว

    ස්තුති සර් මම ඔබතුමාගෙ විඩියෝ ගොඩක් එවා බලනවා ජිවිතේ දිහා අලුතින් බලන්න පුරුදු වෙනවා ගොඩක් ස්තුති

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයෙන් ලකෂ සංඛ්‍යාත මිනිස්සුන්ගේ ශක්තීන් අවධි කිරීමට දිරිය ශක්තිය ලැබේවා ...

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว

    විශ්වයට ස්තුති වන්ත වේවා .සර් ගේ වීඩියෝ බලන්න සැලැස්සූවාට.

  • @SriyaniSriyanidewasurendra
    @SriyaniSriyanidewasurendra 7 หลายเดือนก่อน +1

    සර් ගැනද විශ්ව ආකර්ශන නිතිය ගැනද කියලා වැඩක් ❤ මේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 😅

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා මහතා නෙනි .........

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා . ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබතුමා ට. මම. සයි ෆර්ස්. යන්න. ඉතම. ආසයි. 🙏🙏🙏🙏❤

  • @MkanchanaHeshan-fv6zz
    @MkanchanaHeshan-fv6zz ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට.
    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @nandanigamage7141
    @nandanigamage7141 ปีที่แล้ว +1

    අපේ ජීවිත ගොඩනගා ගන්න දුන් උපදෙස් වලට ස්තූතියි .බුදුසරණයි ...!!!

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි මෙවන් වැඩසටහන් බැලීමට අවස්තාව ලබාදුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @naveendissanyake4603
    @naveendissanyake4603 ปีที่แล้ว

    ඔබතුමා හරියට හරි .ඔබතුමාට ගොඩක් ස්තුති අපිට මෙ ලබා වටිනා දෙවල් වලට

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว +1

    ඔබ තුමා ට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි ❤🙏

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමාට ❤️❤️🙏
    බොහොම පිං 🙏🙏
    මම වෙනස් වුනා
    ස්තූතියි විශ්වය..
    ස්තූතියි.. ස්තූතියි.. ස්තූතියි... 🙏

  • @menakapryadarshani-cu6fs
    @menakapryadarshani-cu6fs ปีที่แล้ว

    ඔබතුමා මෙවැනි වටිනා අදහස් කියා දී ජීවිතය සාර්ථකත්වයක් කරා ගෙනයාමට ලොකු පිටුවහලක් වෙනවා ප්‍රශ්න එක දිගට එනකොට අපි මානසික ව වැටෙනවා සර්
    ඇත්තටම මෙවැනි දේවල් වටිනවා ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි
    විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 💐🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    දීර්ඝායු වේවා සනත් සර් බුදු සරණයි

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ ปีที่แล้ว +1

    ❤,,🙏🙏🙏👍👍👍👍👍🙋 ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @nuwanmadusanka5821
    @nuwanmadusanka5821 ปีที่แล้ว

    ඔබතුමාට පින් සිවු වෙවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +1

    ඔබතුමගේ විඩියෝ බලන විට හිතෙන්නේ හරියටම හිතේ තියන දේ කියනවා වාගෙ.තෙරුවන්සරනයි ස්තුතියි .

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 ปีที่แล้ว +2

    ස්තූතියි සර්...
    මම ප්‍රාර්ථනා කලොත් යමක් මට ලැබෙන්නෙ ඒකෙ oposit එක.. ඒක නිසා මම නොවෙන්න ඕන දේ හිතනව. එතකොට වෙන්න ඕන දේ වෙනව. උදාහරණයක් විදියට මම exam pass වෙන්න ඕනනම් exan fail කියල හිතනව. එතකොට pass වෙනව. මට බයයි ඕන දේ හිතන්න. මොකද ඒක මට නොලැබෙන අවස්තාව වැඩීයි. එහෙම වෙන්නෙ ඇයි?? ආකර්ශන නීතියට පටහැනී මගේ ක්‍රමය. උදව් අවශ්‍යයි මට ...

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว

      මටත් එහෙම තමා හැමදාම උනේ.

  • @SamadhiPerera-s6c
    @SamadhiPerera-s6c ปีที่แล้ว

    ඔබ තුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට! නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..! 🙏🙏🙏

  • @nandasenanayaka9785
    @nandasenanayaka9785 5 หลายเดือนก่อน

    ගුරුපියාණන්ට ස්තූතියි!!!

  • @ceylonads8693
    @ceylonads8693 ปีที่แล้ว +1

    නියම පාඩමක් සර්. බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්. කරන්න ඕනේ දේ හරියටම තේරුනා

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 ปีที่แล้ว +1

    ඔබතුමාට ,මේ අශ්චර්මත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතිය

  • @chethanisweety202
    @chethanisweety202 ปีที่แล้ว +2

    බොහොම වටිනා තේරුම් කිරිමක් ..ඔබතුමන්ගේ දෙශනා හරිම ප්‍රයොජනවත්

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg ปีที่แล้ว

    සර්ගේ දේශන අහන්න සැලැස්සුවට විශ්ව මාතාවට ස්තූතියි ...

  • @sirimathff8573
    @sirimathff8573 ปีที่แล้ว

    මන් දැන් හොඩාක්ම හොද මනුස්සයෙක් ඒ ඔබතුමාට පින් සිද්ද වෙන්න ...මේ පිනම කොච්චර ඇතිද ..මිනිහෙක්ව ජීවිතයෙන් ගොඅඩ දාන්න කොච්චර අත්වැලක් වෙනවද ඔබතුමා මටනම් දෙයියෙක් මන් ලමයෙක් උනත් මට ලබාගන්න ඔනි විබාග ජයග්‍රහණ ඔක්කොම ලබාගත්තා මට අවශ්‍ය සියලුම දේවල් ලබාගත්තා ඒ ඔබතුමාට පින් සිද්ද වෙන්න ..කව්රු හරි කිව්වොත් මේක බොරුවක් කියලා මට කියන්න මන් කියන්නම් මට හරි ගියපු හැටි ..විශ්ව මාතාව සත්‍යයයි ඒක 1000000000000% ඇත්ත...දෙන දේ ලැබෙනවා..මට ලබා ගන්න ඔනි සියලුම දේවල් මන් visualize කරා මට ඒ දේවල් ඒ විඩ්බියටම කල් ගිහිල්ලා හරි හම්බුනා ..නරක දේවලුත් උනා ඒත් මට පස්සේ තේරුනා ඒ එහෙම උනේ මට ඊට වඩා හොද දෙයක් ලැබෙන්නතිබුන නිසා කියලා ඒ විදියයම ලැබුනා මට මට ගොඩාක් සතුටුයි හිතා ගන්න බෑ මේ ශක්තියේ ස්වබාවය ගැන ..මේ විශ්වය තරම් බලගතු දෙයක් වෙන නෑ මටනම් ..

  • @dilshanishara
    @dilshanishara ปีที่แล้ว +1

    විශ්වයට ගෝඩාක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 11 หลายเดือนก่อน

    සර්ගෙ වචන හිතට පුදුම ශක්තියක් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @hiruninavodya5836
    @hiruninavodya5836 ปีที่แล้ว

    බොහොම ස්තුතිය සර් 🙏 ❤
    අද ඉදන් මේ දැන් ඉදන් වෙනස් වෙනවා මම . ඔබතුමාගේ උපදෙසට ගොඩාක් ස්තුතිය 🙏 ❤

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ගුරුතුමනි.🙏🙏🙏

  • @sandunprasanna517
    @sandunprasanna517 ปีที่แล้ว +1

    ස්තුතියි සර් අපිට ගොඩාක් වැදගත් දේවල් ටිකක් ගෙනාවේ පහදලා දුන්නේ ඔබතුමා ❤🌹🙏🙏

  • @jeewanisuranga801
    @jeewanisuranga801 ปีที่แล้ว +1

    සුබ උදෑසනක් වේවා අාදරණීය ගුරුතුමනි!!! ස්තූතියි ස්තූතියි🙏🙏🙏🙏🙏

  • @anusenevirathna7972
    @anusenevirathna7972 ปีที่แล้ว

    ගොඩක් පිං සර් . ඔබතුමා අපිට මහා විසාල ශක්තියක් . පිං සිදු වේවා❤❤❤❤❤❤❤❤❤

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 ปีที่แล้ว

    සර් ගෙ අලුත් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නෙ...
    අලුත් දෙයක් මගෙ ජීවිතේ ට ලැබෙනවාමයි. බොහොම පින් සර් 🙏🙏🙏🙏

  • @madushikanilangani9360
    @madushikanilangani9360 ปีที่แล้ว +1

    ඔබතුමාටත් , විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @MWChannel-rt3jh
    @MWChannel-rt3jh 11 หลายเดือนก่อน +1

    ස්තූතියි.ඔබ ත‌‌‌මාට.

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว

    ඔබතුමාටත් විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට.❤❤❤❤

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබට ❤❤❤. යහපතක්ම වේවා ..❤❤❤

  • @madhuhatharasinghe7380
    @madhuhatharasinghe7380 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තුති ..මේ විශ්වයේ ආශිර්වාද අප සෑම දෙනාටම ලැබේවා. ❤️❤️

  • @taeshil
    @taeshil ปีที่แล้ว +1

    Sir I found the solution for a problem I always wanted to solve. Thanks a lot.🙏🙏

  • @nish216
    @nish216 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් මේ වගේ වටිනා දේවල් කියල දෙනවට.. ඔබතුමාට, මෙ මිනිසුන්ට දෙන දේවල් යහපත් ශක්තියක් වෙලා ඔබතුමගේ ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක වී නීරෝගිමත් වාසනාවන්ත එකක් වේවා..!!! 🙏🙏 ඔබතුමාව මේ විදිහට යූ ටියුබ් එක හරහා හෝ මට මුනගැස්වූ විශ්වයටත් මගේ ස්තූතිය.. ❤

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @shalikaperera6957
    @shalikaperera6957 ปีที่แล้ว

    ඔබ තුමා ලබා දෙන අදහස් වලට බොහොමත් ම ස්තූතියි.

  • @kaveeshasanushki9468
    @kaveeshasanushki9468 ปีที่แล้ว

    ඔබ තුමාගේ වචන වල පුදුම ශක්තියක් තියනවා. තෙරුවන් සරණයි. ස්තුතියි ❤❤❤

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    හදවතින්ම ගොඩක් ස්තුතියි සර්..ජය වේවා..තෙරුවන් සරණයි 😊

  • @sandusudi4702
    @sandusudi4702 ปีที่แล้ว

    ස්තුතියි සර් ස්තුතියි විශ්වය මගේ ගැටලු ව විසදුව ට මම හුගාක් සතුටින් ඉන්නනෙ ස්තුතියි විශ්වයට ස්තුතියි හුගාක් ස්තුතියි

  • @KalyaniThisera
    @KalyaniThisera ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @jeewaninisha6257
    @jeewaninisha6257 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුති විෂ්වයට ස්තුති

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්.. අපිව මේ තරමටම ශක්තිමත් කරනවට.. ❤❤

  • @priyadarshaniviolet5291
    @priyadarshaniviolet5291 ปีที่แล้ว

    ජය වේවා !

  • @SudarshaniSiriwardhana-z6g
    @SudarshaniSiriwardhana-z6g 9 หลายเดือนก่อน

    ඔබ thumata ගොඩක් ස්තුති wishwa mathawata ගොඩක් ස්තුති 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    බොහොම ඉස්තූතියි සර් 🙏🙏🙏

  • @PreethiSamanthi-hb3ex
    @PreethiSamanthi-hb3ex ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි, ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමන්ට

  • @maheshikashiromi601
    @maheshikashiromi601 ปีที่แล้ว

    ගොඩක් පින් සර්..සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන 🥺❤️🙏

  • @ajfernandofernando6724
    @ajfernandofernando6724 ปีที่แล้ว

    ස්තුතිය හද පිරි ඔබ ලාට

  • @Fashionandcreaton
    @Fashionandcreaton ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් මන් ගොඩක් කඩගෙන වැටිලා ඉන්න කෙනෙක් එත් ඔබ තුමාගෙ දෙශන අහල මන් දැන් මගෙ ගමන දියුණු කරග්න්න උත්සාහ කරන්වා ඔබ තුමාගෙ මේ අවවාද මට ගොඩක් වටිනවා ගොඩක් පින් .මට ම්න් ගැන අඩම්බරයක් ශක්තියක් දැනෙනෙවා .ඇයි ම්න් බොරුවට අඩන්නෙ මට පුලුවන් කියලා මට දැන් අත්මවිස්වාසයක් තියනවා ❤

  • @madushankaganegoda
    @madushankaganegoda ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මහත්මයා 😊❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.

  • @CriticaFernando
    @CriticaFernando 7 หลายเดือนก่อน

    ඔබට.ස්තුතිය්.අපට.ශක්තිය.දෙනවංට

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว +1

    හැමදාම කියනව වගේ බොහොම ස්තුති !සර් .හිතට ලොකු හයියක්. සුබම සුබ දවසක් ! බුදු සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙂

  • @menakadarshani-sk3rl
    @menakadarshani-sk3rl ปีที่แล้ว +1

    ආදරණීය විශ්වයට බොහොම ස්තුතියි සර් ඔබටත් හදවතින් ම ස්තුතියි 🙏💕

  • @nayanasethuli7339
    @nayanasethuli7339 ปีที่แล้ว +1

    ස්තූතියි සර්!!!
    විශ්වයේ අසිරිමත් ශක්තිය
    ඔබතුමාට තව තවත් ලබේවි!!!👍
    ජයම වේවි නිමේෂයක් පාසාම..🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 ปีที่แล้ว +1

    ස්තුතියි සර්...ස්තුතියි..ස්තුතියි..විශ්වයේ අාකර්ෂණයට බෙහෙවින් ස්තුතියි..🙏🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    ස්තුතියි .සැර්.බුදුසරණ යි..❤️❤️❤️❤️

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 ปีที่แล้ว

    නියමයි සර්🥳,,ස්තුති obta 🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏ඔබ තුමාගේ වචන දවසෙන් දවස අපට ශක්තියක්ම වේවා ❤️💚💙💜🧡💛🩵

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว +1

    ස්තුතියි සර් අපිව ධනාත්මක සිතුවිලි වලට යොමු කළාට .🙏

  • @ishadahansapani1303
    @ishadahansapani1303 ปีที่แล้ว

    එක ඇත්ත සර්.. තෙරුවන් සරණයි.. ඔබ තුමාට 🙏🙏

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්...... ගොඩාක් ස්තූතියි... ඡේසු පීහටයී ඔයාලාට

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

  • @shamilashamila9791
    @shamilashamila9791 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ වචන හරිම සක්තිමත් අපිව මෙහෙම සක්තිමත් කරනවට ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති

  • @sunithasenanayake
    @sunithasenanayake ปีที่แล้ว

    හදවතින්ම ස්තුතියි සර්.විශ්වයේආශිර්වාදය ඔබ තුමායි

  • @lakshikarathnamali2668
    @lakshikarathnamali2668 ปีที่แล้ว +1

    හදවතින්ම ස්තූතියි සර්.

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමාට