Oyage hema video ekakma man balanawa ada video eke man dekapu hudama de thamai ara ammawa dagena apu eka oyalata godak pin lebenawa marama sathutui hode bs oyala thun denatama
Ada vidio akath beluwa okkoma. Poddak wath yawala beluwe na. A tharam asai akkige vidio balanna. Godak weda thibunath na waththa na waththa hari okkoma beluwa. Gamanath lassanai akkiyath godaaak lassanai
@22:39 apo oya kellage dodol gannepa. Oki hena kapati. Mn hodama eken kilo 2k aran meki bag ekata dala tynne wena bala ekak. ape kattiya okkotama ekama wade karala tibba.
ඇත්තමයි රිද්මා ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්.. රොෂාන් අයියා වගේ හිතන පතන කෙනෙක් ලබන්න.ඒ වගේ ම කියන්න ඕන ඔයාගේ වයසට ඔයා ඔය කරන ගෙදර දොරේ වැඩ කටයුතු දැක්කාම මාරම සතුටුයි.ඇත්තටම කොයි තරම් විවේකයක් ලැබුනත් මට නම් බෑ ඔයා වගේ වෙන්න.. රිද්මා රොෂාන් කියන්නේ නියමෙටම ගැලපෙන ජෝඩුව.❤ බය නැතුව කියන්න පුලුවන් ඔයාලාගේ රාහුල් පුංචි පුතා කවදාම හරි හොද ගුණගරුක හොද පුරවැසියෙක් වෙයි.මොකද එයා පුංචි කාලේ ඉදන් එයාගේ ලෝකෙම පිරිලා තියෙන්නේ ආදරේ විතරමයිනේ...කවදාමහරි රාහුල් පුතාගේ බිරිදත් මාරම පින්වන්ත වාසනාවන්ත කෙල්ලක් වෙයි❤❤❤
අනේ මට හරිම සතුටුයි 🥰 ගොඩාක් ආදරණීය කමෙන්ට් එකක්. මෙහෙම කරුණාබර හිතක් තියෙන ඔබත් වාසනාවන්තියක් . ආදරෙයි ❤️තෙරුවන් සරණයි. 🙏❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් ❤❤❤❤
@@ridmapilapitiya akke mda udwkk karnko
@@ridmapilapitiya
❤
ඔව් ඒක ඇත්ත ඒ උනාට දැන් ඉන්න සහ ඉදිරියට ඉන්න ගෑනු ලමයි ගැන විස්වාසය නැහැ මතකනෙ ඔච්චර හොදකෙනෙක් වෙලත් රොෂාන් අයියට උන දේ ඒනිසා රිද්මා නංගිට බාරයි ඒ වගකීම
දැක්කත් හිත පිරෙනවා ❤️ හිනා වූනත් හිත පිරෙනවා ❤️ නිහතමානී කලා පවූල අංක එකට ඉන්නෙ.ඔයාලා ජය වේවා.බූදූ සරණයි 🙏🤗
🙏🥰❤️💞💞💞💞💞
කවදාවත් එපා වෙන්නෙ නැති ගමනක් කතරගම.අවුරුද්ද ක් පාසා යනවා.තව යන්න තිබුනා නම් හොදයී කියලා හිතෙනවා
ඔව් නේද❤❤❤
ඕනම නලුවෙක්ට ලැබෙන්න ඕන මේ වගේ බිරිඳක්... අර්ථවත් ලෙස ජීවත් වෙන ලස්සන පවුලක්... සියලු දෙවි රැකවරණයි...
🙏🥰❤️
ඇත්තටම කන්න බොන්න ගමනක් ගියාම අක්කයි අයියයි මමයි හස්බනුයි වගේම තමා... හරිම ශෝක් ❤❤❤
ආඩම්බර නැති..අහන්කාර නැති...නිහතමානී සුන්දර පවුලක්..සුබ පැතුම්...ලස්සන වීඩියෝ එකක්....
❤❤❤❤❤
Oya nam niyamai.... kisima loba kamak na... anith aya ekka baladdi super ❤
❤️🥰
මේ vlog එක නම් මාරම ලස්සනයි ,මේ වගේ පූජනීය ස්තාන වල මරම හිත නිවන හැගීමක් තියෙන්නෙ ,🙏🙏🙏 අක්කගෙයි ,අයියගෙයි පිංවන්ත මූනට රටේ මිනිස්සු ගොඩාක් ආදරෙයි නේ ,❤❤❤ තෙරුවන් සරනයි .😍
ඇත්ත ❤️🥰🙏
Mama ahanna asama katahadak
හරිම ආදරණීය 🥰නිරහංකාර😇 පවුලක්......💕 හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!
❤❤❤❤❤❤
ඔයාලා දෙන්නගේ නිහතමානී කමට මම හැමදාම මම ආදරෙයි. ජීවිතය සැමදාම සාර්ථක වේවා.
මේ කරන පින් වැඩියෙන් ලැබෙන්න ඕන බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙවියෝ රැකදේවා 🙏🙏🙏
🙏🥰❤️
හර්ම ආස හිතෙන ලස්සන ගමනක් 😍
ඔයා හරිම නිහතමානී චරිතයක් අක්කි බබාටත් ඔයා ගුණයහපත් දේවල් උනන්නනවා ..... හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි 🙏🙏🙏
බුදු සරණයි 🙏🥰❤️
හැමදාම oyalata godak adarei හැමදාම ගොඩාක් සතුටින් inna ලැබේවා බුදුසරණ
🙏🥰
❤❤❤❤❤ adarei mage ridma akkiyo hamadamath sathutin inna labewa.
Adarei nanga ❤️🥰🥰🥰
කතරගම 2වෙනි vidio එකත් බැලුව ඇත්තෙන්ම මොනහරි ගන්නම ඕන දොදොල් නම් අපිත් ගොඩක් ගත්ත නංග් ඔය පැනි සියඹල හරිම රසයි ඔයාල දෙන්න කොහොමත් අනුන්ට උදවු කරනවානේ බුදු සරනයි
Thank you ❤️🥰
Akki man oyage vidiyo balannawa oya harima hoda kisim adambr kamak nathi gahaniyak man oyata godak adarei oyage oya saralakamtath oyage vidiyo balanna mara asai roshan aiyGeth teledrama man hama ek balawa sathutin inna budu saranai ❤
🥰
අදත් ලස්සනයි කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 හැමදාම සතුටින් ඉන්න .රහුල් පුංචි පුතා ඔයාටත් තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම
තෙරුවන් සරණයි 🙏🥰❤️
Vlog 2 baluwa.adarei.oyalata katharagama deviyange pihita arakshawa labewa🙏🙏🙏
❤️🥰🙏
ඔයාටත් දැන් දිග්ගටම යන්න ආස හිතෙයි.කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ....වීඩියෝ එක ලස්සනයි...හැමෝගෙම ආදරය ලැබෙනවා දකිනකොට ලොකු සතුටක් දැනෙනවා❤❤❤❤❤❤❤❤❤ඔයාගෙ පෙර පිනකට රොශාන් අයියා වගෙ සැමියෙක් ලැබිල තියෙන්නෙ
ඔව් හැම අවුරුද්දෙම යන්න ආසයි ❤️
ආදරේයි තුන් දෙනාටම .කලුතර බෝ සමීදු පිහිටයි .උපදින හැම ආත්මයකම එකට ජිවත් වෙන්න පතමී 🙂
බුදු සරණයි 🙏❤️❤️❤️❤️🥰
අනිත් නළු නිලියො වගෙ නෙවෙ කිසිම ලොකුකමක් රෙස්පට් එකක් නැ හරිම ලස්සනයි.අක්කි හරිම නිහතමානි . අහිංසකයි.හරිම සරලව ජිවත් වෙන්නෙ ඔයාලා. හැමදාම සතුටින් ඉන්න ඔන ඔයාලා.මිනිසුන්ට ගොඩක් ආදරෙයි ඔයාලා .අක්කිගෙ කිසිම ආඩම්බරකමක් නෑ එකටත් එක්කන් අනිත් නිලියො . ලස්සන පවුලක්.සතුටින් ඉන්න
ස්තූතියි 🙏❤️🥰
Oyage hema video ekakma man balanawa ada video eke man dekapu hudama de thamai ara ammawa dagena apu eka oyalata godak pin lebenawa marama sathutui hode bs oyala thun denatama
❤️🙏
Roshan aiya sansarini kathawe hodata ragapanawa. api ඇත්තම අසයි roshan aiyata. Ewagema akki oyatath ගොඩක් ආදරෙයි api. හැමදාමත් සතුටින් enna BS ❤❤❤❤❤❤
❤️🥰👍
හරිම ලස්සනයි.රොෂාන් අයියා හරිම නිහතමානි.ඔය දෙන්නා නියමයි.ගැලපෙන කෙනාම හම්බවෙලා තියෙනවා❤❤❤❤
❤❤❤❤❤❤
අක්කි කෙට්ටු වෙලා ලස්සන වෙලා ❤️❤️😻😻
Puchi kale giya
Yanna Asai apitah
❤❤❤❤
Budusaranai
Devipihitai
Oyàth puthe pàni rasa Kama walata Hari asai neda?Dan sella katharaga Hari wenas neda.lassanai godak.okkoma clip eka baluwa.harima shoke puthe.god BLESSINGS!❤❤❤❤❤
God bless you ❤❤❤❤🙏
Ape ammayi thaththayi gedara awith kiwuwa mehema roshan aiya hambuna kiyala. E dennata marama sathutuyi. Harima hodailu. Oya harima lassanai kiwuwa akke. Mathakada oyalata pichchamal dunne amma. Aththtama adai oyage video ekak balanna. Oya harima lassanayi. Adareyi godak ❤
අක්කාට යි අයියාටයි පුතාටයි හැම අවුරුද්දකම කතරගම දෙවාලෙ වදින්න ලැබේ වා කි මම ප්‍රාර්ථනා කරනවා අක්කේ බුදු සරණයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️ හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🥰❤️
Ane mn kthragam kwdawath awith ne asama asa thank....ane akit pin akki ekka mth gya ..aiywa sircuskryo eke dkinw..aswen blnwa theruwn sarani aki athulu pwle samatath
❤❤නිදුක් නිරෝගි ව හැමදාම සතුටෙන් ඉන්න ලැබෙවා ඔයාලා තුන්දෙනාටම❤❤❤
මම හරිම ආශාවෙන් බලනවා අක්කේ ඔයාගේ වීඩීයෝ ….❤❤
❤️❤️❤️❤️❤️
ඔයාගේ වීඩියෝ බලන්න ආසයි රිද්මා ❤️❤️❤️
Thanks 💞🥰👍
Akkala Lakshmi devaleta giye nadda ae tikath harima lassanai,loku devi rupa tiyena thanak,harima lassanai,harima nihathamaniva eyala ekka 4to gahuva atthama godak hodai adarei❤ mn sansarini kathava blnva aiya ragapanva lassanai👌👌,mn ahanna hitiye akka 90 kiyeda kiyala vayasa danne nathi nisa akka kiuve,budu saranai❤❤
අපිත් එදා සෙල්ලකතරගම , නිහතමානී කලාකරුවෙකි ❤️
❤️
Akki harima hitha hoda kenek e wagema rahul puthath roshan aiyath harima lassana pawlak ❤❤❤❤
ආදරේ යි තුන්දෙනාටම 💙😍 බූදූ සරණ යී🙏🙏🙏
katharagama devi pihitai.. 🙏parissamin sathuten inna ❤ katharagama yana welawal ena welawal kata waradda ganna nam hoda na.. badaa wenawa .. gihin na kiwwa nisa kiyanna hithuwe.. katharagama deviyonge wahane monara.. e saththunta haani karala pihatu ganne.. welichcha watena pihatu wala colours na. deviyo kopawenawa katharagama deviyo sowan kenek nisa sathwa hinsanayata kamathi na. 😔 monara kamata aran pihatu wikunanawa.. deviyo wadinawanam e pawin midenna bara wenna aith gyama bare nidahas karanna. theruwan saranai 🙏
Dakune api ohoma thamai ridma akke..adarey..
1,,,baluva 2 baluva harima asawen lassani thanks oyalata adri ❤ goddddaaaak ,,,
Thanks ❤❤❤❤
මට දැනුනේ මමත් කතරගම ගියා වගේ. ලස්සනයි අදත් video එක. තෙරුවන් සරණයි! තුන්දෙනාටම. රාහුල් මැණික♥️රිද්මා අක්කි♥️ රොෂාන් අයියා♥️ආදරෙයි හැමදාමත්🥰🥰
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
Monara pil alladdi paressamen....ewage kudu wishai.pilika karakayak kiyala thama kiyanne...paressamen.budusaranai oyalata....♥️♥️♥️
❤ ස්තූතියි
හරිම කරුනාවන්තයි අක්කි ඔයා❤❤❤මාරම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න 👀 ඔයා හිනා වෙද්දී කතා කරද්දී බලන් ඉන්න ආසයි😍😍සතුටින් ඉන්න අක්කි අයියා බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම😘😘😘
බුදුසරණයි 🙏❤️❤️
හරිම ආදර්ශමත් කාන්තාවක්..❤
❤️
අද තමයි විඩියෝ 2ම බැලුවේ ගොඩක් ආසාවෙන් බැලුවා හැමදාමත් වගේ ගොඩක් ලස්සනයි බුදු සරණයි❤❤❤
Thanks ❤️❤️❤️❤️🥰🥰
ආසම චරිතයක් ❤රිද්මා❤
Thank you 🙏🥰❤️
හරිම ලස්සනයි අක්කී අද vlog එක...හැමදාම සතුටින් ඉන්න පුංචි පවුල...ආදරෙයි ❤️ බුදුසරණයි...
❤❤❤❤❤❤
Ada vidio akath beluwa okkoma. Poddak wath yawala beluwe na. A tharam asai akkige vidio balanna. Godak weda thibunath na waththa na waththa hari okkoma beluwa. Gamanath lassanai akkiyath godaaak lassanai
ගොඩක් ස්තූතියි 🙏🥰❤️
Budunwadiya pin bimak katharagama puda bima.,.oyala thundenata theruwane ashirwadayama lebewa....kandasurindu pihita lebewa.,sathutin parissamen Inna ...
🙏🥰❤️
රොෂාන් අයිය මර උගලකින් ගැලවිලා බේරුනා පෙර පිනකට ඒ පින නිසාම ලක්ෂ්මි දේවිය වගේ රිද්මා නංගි ව ලැබුනා බුදු සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
තෙරුවන් සරණයි 🙏🥰❤️
Atthatama lakshmi dewiya wage..❤
ඔහොම මිනිසුන්ට උදව් කිරිම සසරෙ ඉදන් එනඒව බුදු සරණයි
❤️🥰🙏
ලස්සනයි ඔන්න අපිත් කතරගම ගියා ෂෝක් නියමයි. බුදු සරණයි.
Oya wage akkiyo saththu hurathal karan na man..math e unata saththunta asai adarei...oyage hugak dewal mage wage akkiyo...mn oyata hugaaak adarei...oyage hugaaak dewal man mage jeewitheta ekathu kara gannawa...oyg jeewithe samahara dewal mata sameepai akkiyo❤...mn oyata hugaaak adarei...oya hugaaak wasanawanthai wagema pinwanthai...❤
Man hugaaak kamathiy oyage yaluwek wenna akko...
Oyata hamadama sathuta pirunu adaray pirunu lassana jeewithayak labenna oni oya e tharamma hondai...
E lassana suwanda honda adaraya wasanawa hamadema oya lan karagena thiyenne wagema oyata labenawa...oyala 3n denaatama budu saranai devi pihitai akko❤
ආදරෙයි නංගා 🥰සතුටින් ඉන්න❤️❤️❤️❤️
ගොඩක් ආසවෙන් ඔයාගෙ vedeo බලන්නෙ අක්කෙ.. ඔයාගෙ කටහඩ භාවනාවක් වගෙ ❤
Thank you 🙏🥰❤️
Akkatay ayyatay chooty puthatay api godak adarey oyala dennama harima nihathamaniy hemadama sathutin adaren inna lebewaa.
🙏🥰❤️
Budu sarani.🌷🌻🌷🌻🌷🌻🙏🙏🙏♥️♥️♥️
Math Asama tank lankawe puduma lassana hits niwana tanak🌿🌳🥰💞
🥰
Ada thama mama me vlog eka baluwe harima lassanai.oya harima gunayahapath kenek❤.oya harima pinpaatai❤
🥰🙏
මොණර පිල් ගෙදර තියාගන්න හොඳ නෑ කියලා අම්මත් කිව්වා අක්කි ❤❤❤❤ අපිත් සෙල්ල කතරගම ගියා වගේ හරිම ලස්සනයි . බුදු සරණයි
❤❤❤❤❤❤
Ow thiya ganna hoda na.ape gedara thibuna.eka athurudahan una.
පොඩ්ඩගෙ හිනාව ශෝක් ❤
Hamadama satutinma inna labeewaaaa❤❤❤
හරිම ආදරණිය හදවත් තියෙනවා ආදරෙයි හැමදාම ❤❤❤
❤️🥰🙏
Akke oya harima wasanawanthai hemadama sathutin inna akke
හරිම නිහතමානි දෙන්නෙක් ❤සතුටින් ඉන්න අක්කා 😊
❤️❤️❤️❤️🥰
Harima nehathamani kala paulak
Budusaranai 💐
🙏🥰❤️
ඇත්තටම ඔයා හරි වාසනාවන්ත කෙනෙක් නංගි හැමදාම සතුට උතුරන්න ඕනි බුදු සරණයි
❤❤❤❤❤❤
මං ඔයාට ගොඩක් කැමතියි අක්කෙ. ඔයා අනිත් අය වගේ ලොකුකම් නැති නිසා. ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි.
❤️❤️❤️❤️😍✌️
මොනර පිහාටු ඇස් වල ගාවන්න හොද නෑ ලූ..පරිස්සමට බුදුසරනයී ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී
Ane❤rahul patiya shok akki bs hamdaa ohoma sathutin inna ❤❤❤❤
❤️🥰🙏
Rahul puthata enneth oyalage gathi pewathum theruwan saranai thundenatama ❤
ගොඩාක් පින් ඔයාලට හිතින් හරි වැද පුදා කරගත්තා🙏🙏🙏🙏
Attama marama hodai akke oyala .me video eka NM harima lassanai.hemadama sathutin Inna lebewa oyalata..godak adarai ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
ගඟක් ගලා මහ සයුරෙදි එක් වෙනවා......
සඳ තනියට තරු දිලිසී ලං වෙනවා.....
රැල්ල ඇවිත් වෙරළේ හැපී හඩ දෙනවා...
ගසට ගසක් මොරටුවෙිදී හමු වෙනවා.....
රෝෂාන් රිද්මා හරි යසටම ගැලපෙනවා...
රාහුල් පුතත් ඒ පවුලම බබලනවා.....
වාසනාව පිං මහිමය දිලිසෙනවා...
හැමදාමත් ඔය දෙන්නට හරි යනවා.....
හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි .!!...
වෙනදා වගේම අදත් ලස්සන පද රචනාවක්… 🥰🥰 ආදරෙයි 🙏❤️❤️❤️❤️❤️❤️
හේතුවක් දන්නැ මට තාම ලොකු වයසකුත් නැ🥲 ඒත් මන් හරි ආසයි ඔයාලගේ වීඩියො බලන්න මේ දෙන්නා මාරයි හරිම ආදරනීයයි කියන්න තෙරෙන් නැ ඒ මල්ලි බබා නම් ලකී හරිම අහින්සක බබෙක් 🥺❤️
❤️❤️❤️❤️🥰🥰🥰🥰
@@ridmapilapitiya 🥺❤️
අදත් ලස්සනයි නංගී hapatiya gadara ganiyanna tibuna ❤️❤️❤️❤️❤️
godak asawen balapu vlog ekak. katharagama yanna hithuna😍
බුදු සරණයි ඔබ දෙපලට.චූටි පූතාටත් සියලු දෙවි රැකවරණය ලැබේවා.❤️❤️❤️
❤❤❤❤❤❤
Vlog එකේ අපිත් ඉන්නවා🙈අක්කවයි අයියවයි සෙල්ලකතරගම දි ළඟටම හම්බෙලා කතාකරන්න,photos ගන්න හම්බුනා♥️
❤️👍
මගේ සුන්දර ගම 💙
හරිම ලස්සනයි රීමා සංචාරය ඡයම වේවා
🥰
ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න 💕💕
❤️
Ada thamai me vidio eka baluwe akkige.lagaka idan vidio balanna gatte mn.dn okkama hoya hoya balanawa
@22:39 apo oya kellage dodol gannepa. Oki hena kapati. Mn hodama eken kilo 2k aran meki bag ekata dala tynne wena bala ekak. ape kattiya okkotama ekama wade karala tibba.
Supiri video eka.
Thank you 🥰
රිද්මා ලස්සනාාාාාාාාාාාාාාායි,❤️❤️❤️❤️
❤
තේරුම් ගැනීමත් හොද ගැලපීමක් එක්ක යද්දි ගමන ලස්සනයි ඔයාගෙ ජීවිතෙත් එහෙමයි ඔයාගේ හිතත් හොදයි පුතු පැටියත් හරිම හොද මැනිකක් රොශාන් අයියා ඔයාගේ සතුට ගැන හිතනවා
ඔයාලට හැම අවුරුද්දක්ම කතරගම එන්න සක්තිය දහිරිය වාසනාව ලැබේවා 🙏🙏🙏 රොෂාන් අයියා ඔයාගේ බැක් එක කරේ එල්ලගෙන යද්දී එයාගේ ආදරේ ලස්සනට පෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ස්තූතියි. තෙරුවන්සරණයි 🙏🥰❤️❤️❤️❤️❤️
❤❤❤
Nice Family
Best wishes and luck❤
Hrim lassni akke.oyl familiy eka hrim adarshmth akke .❤godak sthutin ind.❤❤❤
🥰❤️ thanks
යමු සෙල්ලකතරගම්...
ඔබ යන්න එනවනම්...
කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්....❤
ලස්සනයි බෝනික්කියේ😊❤
Thank you 🙏🥰❤️
නංගී මන් ඔයාලාගේ හැම විඩියෝ එකක්ම බලනවා හරිම ලස්සනයි බුදු සරණයි හැමදාම සතුන් ඉන්න❤❤❤
budusaranai nangi oyalata..vedio eka godak lassanai😍😍😍
❤❤❤❤❤
💕💕💕💕💕💕💕💕💕💕මේ video එක බැලුවම මමත් කතරගමට ගියා වගේ දැනුනා,හරිම ලස්සනයි vlog එක,අක්කිත් ලස්සනයි,පරිස්සමට ඉන්න තුන්දෙනාම අක්කියෝ,ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕
Thanks 🙏🥰❤️💞💞💞💞
Ane akkiyo man oyge vedio balanne godsk asawen oya kema uyana widiha dekkahama ona keneku uyann asa hithenawa .akki oy harima lassanaii ..roshan aiya ape peththe kenek ne adambarai .mn hanguranketha .man aiyalge gewal gawamai❤ ay me peththe enne nedd .
සිංහල අවුරුද්දට එන්නම්❤❤❤
Ridma oyaa godak hoda kenek budu saranai oyaalata ❤❤❤
Man anika dakka deyak,hama msg ekakatama reply karanawa,eka godak hoda deyak,sathutin inna,mamath prarthana karanawa,oyalata wage matath esema wenna,
🙏🥰❤️
හිත හොද ලස්සන ගැහැනියක්. ආදරේයි ඔයාලාට❤❤❤❤❤
Adarei ❤❤❤❤❤
Hamadama adrei oyalata katahadata mama doha
Akki oya godak pinwanthai .a wagema minissunta adarei .oyata hamadama adaren inna labenawa a pinen.❤😊.mama asai oyawa dakinna ath widihak nane .❤
නංගා කොහේද❤
Katunayaka 😊