ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල්ලියෝ, අම්මට කියන්න කෙසෙල් ලෙලි විසිකරන්න එපා දියර පොහොර හදලා ගස් වලට (එළවලු)දාන්න කියන්න, ස්තුතියි අසාවෙන් බැලුව, ආදරණිය පවුලටම බුදුසරණයි 🙏🙏🙏🙏❤❤
අම්මාගේ හිනාවෙ තියන ආදරේ... දීර්ඝායුෂ ලැබේවා 🙏🙏💕💕💕💕💕
ඔයාලගෙ දර ළිප නම් හරිම ලස්සනයි. ගැමි ගෙදරක මුළුතැන් ගේ මතක් කරවනවා.
අනෙ මන් නම් හරිම ආදරේ සන්ගීත්ගෙ අම්මාට බලන්න හරිම සිරියාවන්ත කාන්තාවක්....❤️❤️❤️ආදරේ....අදරේ....
Thanks හරිම රස පාටයී 💕💕 ඔයලා අම්මා නම් නිහතමානී කෙනෙක් දැක්කත් හිත පිරෙනවා තව තව කෑම හදන ශක්තිය දයිරිය ලැබේවා
හරිම ආදරණීය පවුලක් . මේ වගේ සිරියාවන්ත, රසවත් ගුණවත් කෑම හදලා දෙන , ලස්සනට වගා කරන අම්මා කෙනෙක් සීටීම මුලු නිවසම වාසනාවක්..❤️ ඔයාලාගෙ වීඩියෝ හැමදාම බැලුවට comment දැම්මෙ අද තමයි ..සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම .. බුදු සරණයි ❤️❤️🌷
හොද ආකල්ප තියෙන පවුලක්. අම්මා විශේෂයෙන් ම. හැමෝටම ආදරය බෙදන.
අනේ අයියෙ ඔයාටයි අම්මටයි තාත්තටයි හැමදාමත් මේ වගේ සතුටින් නිරෝගී සුවයෙන් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ,,,ජේසු පිහිටයි
රසයිදෝ.කටට කෙලත් ආව අප්පා.තෙරුවන් සරනයි ඔයාලට😃😃😃😃
සුපිරි. අම්මගේ හිනාව හරිම සුන්දරයි.තෙරුවන් සරණයි.😁
බොහොම ස්තූතියි අම්මා! අපිත් හෙට මේ විදිහට ආප්ප හදනවා. තෙරුවණ් සරණයි !
අම්මගෙ හිනාව තමයි හරිම ලස්සන🥰❤️
සංගීත් පුතා හරිම ෂෝක්. අම්මත් එහෙමයි.
මාත් ඔයා ගේ වීඩියෝ බලනවා. අම්මා ගේ දැනුම මට උදව්වක් උනා 🙏🙏
හරිම රස පාටයි 🥰🥰 හැමදාම මේ වගේ videos අරන් එන්න🤭🤭 බුදු සරණයි🙏
ආප්පා.දක්කා පස්සේ කන්න ම හිතුනා ......රස බව පෙනෙන්වා ආදරේයි හැමදාම ත් පරෙස්සමමෙන් ඔයලත්
Your mother is so sweet ❤
අම්මට ගොඩක් ආදරේ හිතෙනවා ❤️❤️❤️
Ada Ammi godak lassanai..adarei...💖💙💚💛💖
Ane amma nam hari shooook...hari aadare hithenawa..harima siriyaawanthai..ahinsaka hinaawa..god bless you amma... ammata tharaha yanne nadda...tharaha giyaama muuna mona wageda kiyala eelanga video eka karaddi karala pennannako... 😃
ඒක නියමයි .....නියමයි ඒක තමා නියම .....කෙසෙල් woooooo
Me wage adaraniya paulak matath tibunanm kiyla hituna.. Amma nam harima siriyawanthai.. Hamadamth nirogiwa sathutin inna labewa.. ❤
අද තමයි මම හරියටම ආප්ප හදන හැටි දැනගත්තේ.අම්මිට පින්සිද්ධ වෙන්න.
monawa haduwath adaren hadaddi harima rasai. mn adare ammagei puthagei adareta.sambudu saranai.
ඔබසැම සුවපත්වෙත්වා 🙏
ආදරේ අම්ම්ට ❤️❤️❤️❤️❤️ok 👍🏿👍🏿👍🏿අම්මාට 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
Harima lassanai.. Rasa patai p Inna hemoma budusaranai
Amma harima adaraniyai oya wasanawantha daruwek aiya
Oyage Amma Hari pin paaatai ayye.ea hinawata mama harima aasai.💖
Ane ada thami appa hadana hati danagaththe bohoma sthuthi amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Rasa patai..math hadanawa heta.. godak sthuthi..ape babath oyalage vedioes heamadama balanawa.♥️♥️
Shaaa maru ane ammage recipe nam , onna mn 1st comment dmma, අනිවාර්යයෙන් rply ona😊😊
Aunty adanam hatima pin patai.lassanai.oya wage amma kenek labanna aiya harima wasanawanthi.budu saranai...
Ayya wadiya kanne.na.needa ❤
Very useful program. Thank you so much.
Amma harima adaraniyaiMe wage amma kenek labanna oya th hari lucky
Ammage hinawa ta adare hitenawa.budu saranai siyalu denatama.
හැමදාම වගේ ගොඩක් ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි
Ane aththatama oyage ammige hinawa harima siriyawanthai adarei oyalata budu saranai hamadama sathutin inna
Recently I liked ur vides Sangeeth sir .the way of u speaking is so humble. Lucky parents to hv a great son lik u.
Ada ape ammath ituru una bath walin aggala heduwa rasai.oyalata budusaranai
Lassanai harima aasawen balanne.lankawata aawa wage danenawa.aadarei oyalata
රසම රස පාටයි අයියා සුපිරියි..
අනේ අම්මියා 💜️💜️
ඒකනම් අද හදනවාමයි. ❤️tku අම්මා ආප්ප තොසේ හදන්න කියා දුන්නට... 🫣🤩🤩
Thanks a lot for sharing ur cooking experience with us.❤❤❤
අයියේ ඔයාලා පනාගොඩද ඉන්නෙ අපි ඉන්නෙත් ඒ හරියෙමයි පැලෑදගොඩ
Godaaaak sthuthi budu saranai siya pulatama
shoook aneeee ❤😊😊 තෙරුවන් සරණයි තුන්දෙනාටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
Ane oyage vedio harima asawen balanne... තෙරැවන් සරනයි hamotama
ලස්සනයි අපි හැම වීඩියෝ එකක්ම බලනවා
Aiya lassana wela ❤❤😍
තුන්දෙනාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
අම්මේ ඉස්සරලාම කැවේ ලුනුමිරිස් මට කෙලත් ගිලුනා ඇත්තමයි 😄😄😄අම්ම්ගේ කැම ගොඩාක් හදන්න තියෙවා ලංකාවට අවාම ආදරේයි ඉතින් ❤️❤️❤️❤️❤️
Hadanna nam vidiyak naha rata inna nisa....kanna asama kama dekak...oyalage adareta hamadama mamath adarei
Jeni madam mama oyata godak adarei. Aniwaryenma lankawata awama balanna enawa.budusaranai oyalata
Ammage weda harima lassani 💜💜💜
අනේ ❤❤❤❤
Kama rasata vada, mamanm balan idiye ammagei puthagei ee adaree.. Atthamai, kiyanna vachana naa😍😍😍😍... Lassana family ekk oyalaa... Budusaranaiii oyalata....Ee vagemaiii sangiith aiyage ammage kama godakkk rasa paataii 😋😋😋.... Apith hadala balannmm...
Oyage Amma nam harima hodai
Ane ammi nm shok malli.oyalata bs.🙏🙏🙏
Budu saranai amma ❤️hari asawen man me video balanne adaren inna hamoma
Ane amme, cholesterol walata monada gedaradi karanna puluwan kiyanna ko?
අම්මෝ නියමයි 🤤🤤🤤
Good recipe. Must try. Thanks
බුදුසරණයි
ආදරණීය අම්මෙක් සහ පුතෙක්...සරලයි...
Adarei amme... thibbatu melluma heduwa eka marama rasaiii ammige hinawa thamai lassanama
ඒ රස පට්ට 👍👍
නියමයි මමත් හදලා බලන්න ඔනේ
Ane aiya oyla shok ane hemadama sathutin parissamata inna 😍
Ammi mn iye ammige those haduwa rasama rasai ammi adarei❤️❤️
Suduru bedala kudukaralada danne tea Ekata. 👌
Ane katata kela inuwa oyala ŕasa balanakota.niyamai.😍😍😍
Ammo asai hadanakan ewasillak ne thank you ❤️
Marama rasa atine aiye,amme
❤ ආදරෙයි අම්මි 💐👏
Thank you for the video.. have a good day ❤❤❤🙏🙏
මම හැදුවා අමිමි හරිම රසයි ගොඩාක් අාදරෙයි පවුලටම
Adarai oyala 3n denatama gdk bs
මම 4 වෙනි විවිස් එක 😁😁
Baking soda kiyanne appa soda walatamada ammi
අම්මෝ …..සැර නියමයි
Mama asama femily ekak jesu pihitai semata
lassana family ekak.. hamadamath sathutin inna hamoma. budu saranai.. තෙරුවන් සරණයි හැමෝටම
Waaaw super👧🤟
අයියේ හාල් කොච්චර වෙලා පෙගෙන්න තියනවද 🤔
First comments. Oyalage videos harima lassanai. Ee wagema apita deyak igenaganna puluwan.tnx mewa apita kiyala denawata.
Theruwansrani oyalata❤❤❤
Baking soda venuwata yeats daganna barida aiye?
Good job 👍 Amma.❤️❤️❤️❤️❤️❤️
Supiriyak thmai ithin
තෝසෙ මිශ්‍රණයට උලුවාහාල් ටිකක් දාන්න් එතකොට තව රසයි
Thank a lots for sharing cookingExperience. Very delicious
Mamath oyala vidiyatama elawalu roti heduwa rasama rasai.b.s
Wooow..🤷🤷🤷🤷
Kelath enawa .rasa athi 😋
ආදරෙයි..❤️❤️
සැන්විචර්ස් හදමු රෝල්ස් හදමුකො
Hadala balannamko budusaranai .
Harima shook
මල්ලියෝ, අම්මට කියන්න කෙසෙල් ලෙලි විසිකරන්න එපා දියර පොහොර හදලා ගස් වලට (එළවලු)දාන්න කියන්න, ස්තුතියි අසාවෙන් බැලුව, ආදරණිය පවුලටම බුදුසරණයි 🙏🙏🙏🙏❤❤
අම්මාගේ හිනාවෙ තියන ආදරේ... දීර්ඝායුෂ ලැබේවා 🙏🙏💕💕💕💕💕
ඔයාලගෙ දර ළිප නම් හරිම ලස්සනයි. ගැමි ගෙදරක මුළුතැන් ගේ මතක් කරවනවා.
අනෙ මන් නම් හරිම ආදරේ සන්ගීත්ගෙ අම්මාට බලන්න හරිම සිරියාවන්ත කාන්තාවක්....❤️❤️❤️ආදරේ....අදරේ....
Thanks හරිම රස පාටයී 💕💕 ඔයලා අම්මා නම් නිහතමානී කෙනෙක් දැක්කත් හිත පිරෙනවා තව තව කෑම හදන ශක්තිය දයිරිය ලැබේවා
හරිම ආදරණීය පවුලක් . මේ වගේ සිරියාවන්ත, රසවත් ගුණවත් කෑම හදලා දෙන , ලස්සනට වගා කරන අම්මා කෙනෙක් සීටීම මුලු නිවසම වාසනාවක්..❤️ ඔයාලාගෙ වීඩියෝ හැමදාම බැලුවට comment දැම්මෙ අද තමයි ..සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම .. බුදු සරණයි ❤️❤️🌷
හොද ආකල්ප තියෙන පවුලක්. අම්මා විශේෂයෙන් ම. හැමෝටම ආදරය බෙදන.
අනේ අයියෙ ඔයාටයි අම්මටයි තාත්තටයි හැමදාමත් මේ වගේ සතුටින් නිරෝගී සුවයෙන් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ,,,ජේසු පිහිටයි
රසයිදෝ.කටට කෙලත් ආව අප්පා.තෙරුවන් සරනයි ඔයාලට😃😃😃😃
සුපිරි. අම්මගේ හිනාව හරිම සුන්දරයි.
තෙරුවන් සරණයි.😁
බොහොම ස්තූතියි අම්මා! අපිත් හෙට මේ විදිහට ආප්ප හදනවා. තෙරුවණ් සරණයි !
අම්මගෙ හිනාව තමයි හරිම ලස්සන🥰❤️
සංගීත් පුතා හරිම ෂෝක්. අම්මත් එහෙමයි.
මාත් ඔයා ගේ වීඩියෝ බලනවා. අම්මා ගේ දැනුම මට උදව්වක් උනා 🙏🙏
හරිම රස පාටයි 🥰🥰 හැමදාම මේ වගේ videos අරන් එන්න🤭🤭 බුදු සරණයි🙏
ආප්පා.දක්කා පස්සේ කන්න ම හිතුනා ......රස බව පෙනෙන්වා ආදරේයි හැමදාම ත් පරෙස්සමමෙන් ඔයලත්
Your mother is so sweet ❤
අම්මට ගොඩක් ආදරේ හිතෙනවා ❤️❤️❤️
Ada Ammi godak lassanai..adarei...💖💙💚💛💖
Ane amma nam hari shooook...hari aadare hithenawa..harima siriyaawanthai..ahinsaka hinaawa..god bless you amma... ammata tharaha yanne nadda...tharaha giyaama muuna mona wageda kiyala eelanga video eka karaddi karala pennannako... 😃
ඒක නියමයි .....නියමයි ඒක තමා නියම .....කෙසෙල් woooooo
Me wage adaraniya paulak matath tibunanm kiyla hituna.. Amma nam harima siriyawanthai.. Hamadamth nirogiwa sathutin inna labewa.. ❤
අද තමයි මම හරියටම ආප්ප හදන හැටි දැනගත්තේ.අම්මිට පින්සිද්ධ වෙන්න.
monawa haduwath adaren hadaddi harima rasai. mn adare ammagei puthagei adareta.sambudu saranai.
ඔබසැම සුවපත්වෙත්වා 🙏
ආදරේ අම්ම්ට ❤️❤️❤️❤️❤️ok 👍🏿👍🏿👍🏿අම්මාට 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
Harima lassanai.. Rasa patai p Inna hemoma budusaranai
Amma harima adaraniyai oya wasanawantha daruwek aiya
Oyage Amma Hari pin paaatai ayye.ea hinawata mama harima aasai.💖
Ane ada thami appa hadana hati danagaththe bohoma sthuthi amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Rasa patai..math hadanawa heta.. godak sthuthi..ape babath oyalage vedioes heamadama balanawa.♥️♥️
Shaaa maru ane ammage recipe nam , onna mn 1st comment dmma, අනිවාර්යයෙන් rply ona😊😊
Aunty adanam hatima pin patai.lassanai.oya wage amma kenek labanna aiya harima wasanawanthi.budu saranai...
Ayya wadiya kanne.na.needa ❤
Very useful program. Thank you so much.
Amma harima adaraniyai
Me wage amma kenek labanna oya th hari lucky
Ammage hinawa ta adare hitenawa.budu saranai siyalu denatama.
හැමදාම වගේ ගොඩක් ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි
Ane aththatama oyage ammige hinawa harima siriyawanthai adarei oyalata budu saranai hamadama sathutin inna
Recently I liked ur vides Sangeeth sir .the way of u speaking is so humble. Lucky parents to hv a great son lik u.
Ada ape ammath ituru una bath walin aggala heduwa rasai.oyalata budusaranai
Lassanai harima aasawen balanne.lankawata aawa wage danenawa.aadarei oyalata
රසම රස පාටයි අයියා සුපිරියි..
අනේ අම්මියා 💜️💜️
ඒකනම් අද හදනවාමයි. ❤️tku අම්මා ආප්ප තොසේ හදන්න කියා දුන්නට... 🫣🤩🤩
Thanks a lot for sharing ur cooking experience with us.❤❤❤
අයියේ ඔයාලා පනාගොඩද ඉන්නෙ අපි ඉන්නෙත් ඒ හරියෙමයි පැලෑදගොඩ
Godaaaak sthuthi budu saranai siya pulatama
shoook aneeee ❤😊😊 තෙරුවන් සරණයි තුන්දෙනාටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
Ane oyage vedio harima asawen balanne... තෙරැවන් සරනයි hamotama
ලස්සනයි අපි හැම වීඩියෝ එකක්ම බලනවා
Aiya lassana wela ❤❤😍
තුන්දෙනාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
අම්මේ ඉස්සරලාම කැවේ ලුනුමිරිස් මට කෙලත් ගිලුනා ඇත්තමයි 😄😄😄අම්ම්ගේ කැම ගොඩාක් හදන්න තියෙවා ලංකාවට අවාම ආදරේයි ඉතින් ❤️❤️❤️❤️❤️
Hadanna nam vidiyak naha rata inna nisa....kanna asama kama dekak...oyalage adareta hamadama mamath adarei
Jeni madam mama oyata godak adarei. Aniwaryenma lankawata awama balanna enawa.budusaranai oyalata
Ammage weda harima lassani 💜💜💜
අනේ ❤❤❤❤
Kama rasata vada, mamanm balan idiye ammagei puthagei ee adaree.. Atthamai, kiyanna vachana naa😍😍😍😍... Lassana family ekk oyalaa... Budusaranaiii oyalata....
Ee vagemaiii sangiith aiyage ammage kama godakkk rasa paataii 😋😋😋.... Apith hadala balannmm...
Oyage Amma nam harima hodai
Ane ammi nm shok malli.oyalata bs.🙏🙏🙏
Budu saranai amma ❤️hari asawen man me video balanne adaren inna hamoma
Ane amme, cholesterol walata monada gedaradi karanna puluwan kiyanna ko?
අම්මෝ නියමයි 🤤🤤🤤
Good recipe. Must try. Thanks
බුදුසරණයි
ආදරණීය අම්මෙක් සහ පුතෙක්...සරලයි...
Adarei amme... thibbatu melluma heduwa eka marama rasaiii ammige hinawa thamai lassanama
ඒ රස පට්ට 👍👍
නියමයි මමත් හදලා බලන්න ඔනේ
Ane aiya oyla shok ane hemadama sathutin parissamata inna 😍
Ammi mn iye ammige those haduwa rasama rasai ammi adarei❤️❤️
Suduru bedala kudukaralada danne tea Ekata. 👌
Ane katata kela inuwa oyala ŕasa balanakota.niyamai.😍😍😍
Ammo asai hadanakan ewasillak ne thank you ❤️
Marama rasa atine aiye,amme
❤ ආදරෙයි අම්මි 💐👏
Thank you for the video.. have a good day ❤❤❤🙏🙏
මම හැදුවා අමිමි හරිම රසයි ගොඩාක් අාදරෙයි පවුලටම
Adarai oyala 3n denatama gdk bs
මම 4 වෙනි විවිස් එක 😁😁
Baking soda kiyanne appa soda walatamada ammi
අම්මෝ …..සැර නියමයි
Mama asama femily ekak jesu pihitai semata
lassana family ekak.. hamadamath sathutin inna hamoma. budu saranai.. තෙරුවන් සරණයි හැමෝටම
Waaaw super👧🤟
අයියේ හාල් කොච්චර වෙලා පෙගෙන්න තියනවද 🤔
First comments. Oyalage videos harima lassanai. Ee wagema apita deyak igenaganna puluwan.tnx mewa apita kiyala denawata.
Theruwansrani oyalata❤❤❤
Baking soda venuwata yeats daganna barida aiye?
Good job 👍 Amma.❤️❤️❤️❤️❤️❤️
Supiriyak thmai ithin
තෝසෙ මිශ්‍රණයට උලුවාහාල් ටිකක් දාන්න් එතකොට තව රසයි
Thank a lots for sharing cooking
Experience. Very delicious