ට්‍රිපල් කට් සාරි හැට්ටය නිවැරැදි ක්‍රමයට කපා ගන්නා ආකාරය | How to cut a saree jacket

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @dewminisewingacademy322
    @dewminisewingacademy322  3 ปีที่แล้ว +3

    තමන්ට අවශ්‍ය මිමි වලට block සාදා, ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0773609069 / 0704933225

  • @gayanrashmika3030
    @gayanrashmika3030 หลายเดือนก่อน

    Idiripasa kotas 3 ven kalata passe mahum wasithiyanna on nadda.jaket eka kotavwenne nadda

  • @gayanrashmika3030
    @gayanrashmika3030 หลายเดือนก่อน

    Miss matanam theruna.mahum easi kohomada ganne.mekema thiyenawada..thank you

  • @thilinitiuti5472
    @thilinitiuti5472 3 ปีที่แล้ว +1

    Mahana widiha dakkama asa hithenawa. ..aluth kramayak. ..panthiyata api enawa miss❤❤❤❤

  • @wasangigunarathne9416
    @wasangigunarathne9416 3 ปีที่แล้ว +3

    Well done. Keep it up. 👍👍👍

  • @nadeetailors5946
    @nadeetailors5946 3 ปีที่แล้ว +4

    Good job

  • @sisiradissanayake6022
    @sisiradissanayake6022 3 ปีที่แล้ว +3

    Well done

  • @jeniferweerasekara5978
    @jeniferweerasekara5978 3 ปีที่แล้ว +1

    Miss oyage wede hari lassanai.tikak wegaya wadi. tikak e gana hitanna..anith hetta warga tikath kiyala denna.hoda gamanak yanna puluwan wei.saralawa kiyala denawa.wegaya adukarala pahediliwa kiyala denna.oyata.api asawen balanawa .budu saranai....

  • @Jayamini-g6w
    @Jayamini-g6w 3 หลายเดือนก่อน

    😊

  • @v.krishanthiharshani321
    @v.krishanthiharshani321 ปีที่แล้ว

    Agakuth na mulakuth na. Mahana kenektwath ohom kiwwat terum gnn amarui. Pahadiliwa krnna

    • @dewminisewingacademy322
      @dewminisewingacademy322  ปีที่แล้ว

      මේ පලවෙනි video එක.edit කරද්දී speed වැඩි කරලා තියන්නේ.අඩුපාඩු ඇති channel එකේ තියන අලුත් videos බලන්න.

  • @thilakshimenusha742
    @thilakshimenusha742 หลายเดือนก่อน

    Hariyata kiyala denne na..

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 ปีที่แล้ว +1

    Dart lakunu kirima saha bara cut eke karana dewal pahadili madi

    • @dewminisewingacademy322
      @dewminisewingacademy322  3 ปีที่แล้ว

      ඉදිරියේදී පැහැදිලි විදියට සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නම්.

  • @SamanthiAmarasinghe
    @SamanthiAmarasinghe 6 หลายเดือนก่อน

    Bail thamai . Melo deyak therenne nee anthimata. Express train ekak wage

  • @thakshilapriyamali7554
    @thakshilapriyamali7554 2 ปีที่แล้ว +1

    Me size kiyatada

  • @subagunawardana709
    @subagunawardana709 3 ปีที่แล้ว

    Thanks

  • @ishabridal6420
    @ishabridal6420 ปีที่แล้ว

    Mimi ganna widiya,kiyala dena widiya wege wadi.kisima deyak තේරුම් ganna ba

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    bar cut hettaya kiyala dennako wegenam wedine ane bayanethiuna kiyaladena vidiyata

    • @dewminisalon124
      @dewminisalon124 2 ปีที่แล้ว

      බ්‍රා කට් බ්ල්ව්ස් එක කපන් මහන විඩියෝ දැම්මා

  • @ireshagunathilaka4197
    @ireshagunathilaka4197 3 ปีที่แล้ว +6

    ත්‍රිබල් කප් කොටස කපන විදිහ කියල දුන්න වේගෙ වැඩි මිස්

  • @vtravelers
    @vtravelers 3 ปีที่แล้ว +2

    💚

  • @hasikanilakshi2637
    @hasikanilakshi2637 3 ปีที่แล้ว +3

    අපිට ගොඩක් අය කියලා දෙන්නෙ හැට්ටයක් මහනඑක මහ බැරෑරුම් වැඩක් විදියටයි. හැබැයි ඔබතුමිය කියලා දෙනකොට හරි සරල දෙයක් කියලා හිතෙනවා. ඒත මට මෙහෙම දෙයක් ඉල්ලන්න තියෙනවා
    1 තව ටිකක් වේගය අඩුවෙන් කියලා දෙන්න.
    2 ඩාර්ට්ස් දාපු විදිය පැහැදිලිව කියලා දෙන්න
    3. පපුව යට ඩාට් එකට යන ප්‍රමාණය අංශයෙන් අල්ලන්නෙ කොහොමද තේරුණේ නෑ
    4ඒ වගේම පිටුපස අංශ උසට ඉදිරි අංශ උස සමාන වේවිද? මහනවිට ඒ දෙක අසමාන වේවිද කියලා හිතෙනවා.
    කරුණාකරලා ආදරෙන් ඉල්ලනවා පැහැදිලිව ආයෙම එක වීඩියෝ එකක් දාන්න මිස්

    • @dewminisewingacademy322
      @dewminisewingacademy322  3 ปีที่แล้ว

      මේ වීඩියෝ එක Edit කරද්දී වේගය පොඩ්ඩක් වැඩි කළා. ඉදිරියේදී තවත් පැහැදිලි වීඩියෝ දානවා. ස්තූතියි ඔබට. 🙏🙏

    • @kamanikamani9481
      @kamanikamani9481 3 ปีที่แล้ว

      පිටුපස අත්කට කපද්දි ඇතුල් පැත්තට අඟල් බාගෙ මිස් සදහන් කරල කැපුවෙ ..ඒක හරිද? අපි දැනගෙන හිටියෙ අත්කටේ දකුණු පැත්තෙන් අඟලක් ඉදිරිපිට මාක් කරල කපන්න..නිවැරදි මගපෙන්වීම කමෙන්ට් කරන්න මිස්.ස්තුතියි .

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว

    papuwa awsana usa kiyala gahthe papuwa adiyada

    • @dewminisalon124
      @dewminisalon124 2 ปีที่แล้ว

      ඔව් පොයින්ට් එකේ සිට පහල පපුව අවසානය

  • @thilakshimenusha742
    @thilakshimenusha742 หลายเดือนก่อน

    Therenne na

  • @planetlife4365
    @planetlife4365 2 ปีที่แล้ว +1

    Ko miss ath කට කපන විදිහක් කිව්වෙ nane වේගය adu කරන්න

    • @shyamaleemendis950
      @shyamaleemendis950 2 ปีที่แล้ว

      ම්ස්ගෙ අනික් vidiyo aka balanna.hodata terenawa

  • @deepapriyanthi9488
    @deepapriyanthi9488 ปีที่แล้ว

    පැහැදිලිය නමුත් අලුත් අපිට වේගය හොදටම වැඩි

  • @niroshadamayanthi9438
    @niroshadamayanthi9438 ปีที่แล้ว

    Pahadili na.

    • @dewminisewingacademy322
      @dewminisewingacademy322  ปีที่แล้ว

      Thawa video ekak athi triple cut lagadi upload karapu ekak. Eka balanna

  • @hansiwijerathna3595
    @hansiwijerathna3595 2 ปีที่แล้ว

    parissamin

  • @nirmalajayasinghe1512
    @nirmalajayasinghe1512 2 ปีที่แล้ว

    කියලා දෙනවා වේගය හොඳටම වැඩි මිස්

  • @kumariratnayaka4115
    @kumariratnayaka4115 5 หลายเดือนก่อน

    වේගෙ වැඩියි මිස්

  • @cksdesigners3215
    @cksdesigners3215 3 ปีที่แล้ว +1

    Measurement ගන්න විදියත් කියලා දෙන්න.

    • @dewminisewingacademy322
      @dewminisewingacademy322  3 ปีที่แล้ว +1

      ඉදිරියේදී ඒ ගැන videos දාන්නම් channel එක subscribe කරලා තියාගන්න.

    • @dewminisalon124
      @dewminisalon124 2 ปีที่แล้ว

      විඩියෝ දැම්මා බලන්න

  • @thanujarathnayaka8293
    @thanujarathnayaka8293 3 ปีที่แล้ว +1

    Mis පපුවට 40 කෙනෙකුට පපුව මැද ඩාට් එකේ ප්‍රමානය 1 1/2 ද ( අංශය සහ පපුව මැද )

  • @rankangara1974
    @rankangara1974 ปีที่แล้ว

    ඔක්කොම අපහැදිලි තමයි.නොදන්න කෙනෙක්ට තබා දන්න කෙනෙක්ටවත් නොතේරෙන වීඩියෝ එකක්නෙ

    • @dewminisewingacademy322
      @dewminisewingacademy322  ปีที่แล้ว

      Me channel eke palaweni video eka nisa edit kraddi adupadu una.Aluthen upload karapu videos balanna eewa apahadili na 👍

  • @moviesnow786
    @moviesnow786 2 ปีที่แล้ว +1

    වේගය වැඩි

    • @dewminisewingacademy322
      @dewminisewingacademy322  2 ปีที่แล้ว

      අලුත් video බලන්න. ඒවා වේගය වැඩි නෑ

  • @appkappk5531
    @appkappk5531 3 ปีที่แล้ว +1

    තරහ වෙන්න එපා අගකුත්නෑ,මුලකුත්නෑ

    • @dewminisalon124
      @dewminisalon124 2 ปีที่แล้ว

      තේරුම් අරන් ඉගෙන ගන්න බොහෝ දරුවෝ ඉන්නවා ඔබට බොහෝම ස්තුතියි

    • @dewminisewingacademy322
      @dewminisewingacademy322  2 ปีที่แล้ว

      අලුත් videos බලන්න

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 2 ปีที่แล้ว

    අනේ මන්ද හිතා ගන්න බැහ මෙහෙමත් මිනිස්සු ????????

    • @deepikawickramathilaka6879
      @deepikawickramathilaka6879 2 ปีที่แล้ว

      අනේ මන්ද තනියම කරනවා එයා විතරයි දන්නෙ මොනවද කරන්නෙ කියලා දන්න කට්ටියත් අවුල් වෙනවා

  • @gayanrashmika3030
    @gayanrashmika3030 หลายเดือนก่อน +1

    Miss matanam theruna.mahum easi kohomada ganne.mekema thiyenawada..thank you