ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොහොම අතැර දමා යම්ද මේ හිතවත්කම් ....අමුතු දොස්තර සමඟින් අපව ඇද බැඳ තබාගත් රංගනයෙන් සම්බන්ධ වූ සියලු දෙනාට ස්තූතියි.ඔබේ විශිෂ්ට රංගනය හදවතින්ම අගය කරමි.අන්තිම මොහොත දක්වාම මතකයේ රැදි Doctor Yohani ඔබට හරි ආදරෙයි.❤❤❤
❤❤❤
@@shaliwilasani5682 👌♥️💔😭
වියළි ටෙලිනට්ය යත් විශිෂ්ට යි❤❤❤
Aniwarenma❤
මෙච්චර ඉක්මනින් අවසානයක් වෙයි කියල නම් බලාපොරොත්තු උනේ නෑ,,ඒත් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මේක පට්ට නිර්මාණයක් ❤
Great drama. Love it 🥰🥰🥰🥰🥰
Sirawatama patta kathawak,dukai iwara una ekata
අක්කලාට අදරෙ කරන එවා ටිචලාට අදරෙ කරන එවා නිශ්පාදනය වන මෙ කලෙ මෙ වගෙ නිර්මාණ අනිවාර්යයෙන්ම අගෙ කල යුතුයි.❤ තණමල්විල කොල්ලෙක් බැලුවට පස්සෙ බලපු සුපිරිම එක 😍
අනිවාර්යයෙන්ම...ඔව්😊
Aniwaren ❤❤❤
ඊටපස්සෙ සුපිරි ඒව ගියා ඊට කලිනුත් ගියා කරුමෙට උබල බලන්නෙ රැල්ලට ජනප්‍රිය වෙන එකක් විතරයි
අනිවාර්යයෙන්ම
@@MaheshRanasingha-n1lමං කියන්න හදපු එක😅 දෙරණ විතරක් දාගෙන ඉන්න උන්ට මේව පේන්නෙ නැ ඉතිං 😒
දැනට මාස ගානකට කලින් දාස්පෙතියා ඇට වගයක් ඉහලා දැම්මා පැලවෙන්න කියලා... පස්සේ දවසක ඒවගේ පැල ඇවිල්ලා නැති නිසා කමක් නෑ කියලා හිතලා හිස් හැගීමකින් හිටියා..ඒත් ඊයේ නිවාඩුවට ගෙදර ගියාට පස්සේ මිදුල අතුගානකොට අගල් හතරක් විතර උස දාස්පෙතියා පැල තුනක් තියනවා දැකලා සතුටුවුනා..ඉතින් සමන් මහතානෙනි ඔබ ඉස්ස දාස්පෙතියා ඇටවලින් අලුත් පැල එකක් දෙකක් හෝ අද හෙටම නොව පස්සේ දවසක හරි පැලවේවි.. ඔබට ස්තූතියි 🔥
පොලිසියෙං අල්ලගෙන යයි. ගංජද දන්නැ බලාගෙන ඇ. දාස්පෙතියා ඇට නැ පෙත්තෙමයි ඇට තියෙන්නෙ. ඒවයි වේලලා පැලකරන්නෙ 😹
@@Sajith_Uditha අවුලක් නෑනේ එහෙමනං සතුට දෙගුන තෙගුන් වේවි 😁
Respect 🔥
නියම කතාව ඔයාගෙ, සුපිරි
කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,අමුතු දොස්තර. බලමු සහ බිහිවුන සුපිරිම ඩ්‍රාමා.......❤❤
සහෝදරයා, වියළි බලන්න ම ඕන නාට්‍ය
කණගාටුවට කරුණ නම් මේ වගේ ලස්සන කතාවලට ඇබ්බැහිවෙන පිරිස සෑහෙන්න අඩුයි..😢🎉🎉🎉🎉
එහෙම නෑ, බලන්න යුටියුබ් එකෙ අනිත් කතා වලට විව්ස් තියෙන විදිය එක්ක මේකත් කරටකර යනවා කොටස් 40ක් වත් නැතුව
මේ කතාවෙ ඇති බම්බුවක් නැ නේද? 90 දශකයේ ටෙලි නාට්‍ය බලපු අයට මේවා නිකං විහිලු කතා
@@matheesha.amaraseakarasirawatama meke athi deyak nePatan gatta iwara una😂
@@matheesha.amaraseakara ube oluwa athagala balapan poddak
Sthuthi godak,ninden awadi kalata....Jivithe dakinne nathi minisun iddi.. ????..kohoma balannada me watina katha.....🇱🇰🙏❤️❤️💐👌👏👏..2wani kotasakuth wenawanam....bala idimi... sthuthi dayaka unu hamotama...❤🌹
අමුතු දොස්තර 2 කොටසක් ඕනේ❤ අන්තිමට සාදාරනයක් විය යුතුයි අවන්කව වැඩ කරන රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම.❤️මේ කතාවෙන් තමයි රාජ්‍ය සේවය හොදින් කරන් යන්න ආසාවක් ඇති වුනෙත්. අපි කරන දේ හරියට වගකීමෙන් කරන්න ඕන කියල තේරුම් ගත්තත් මේ කතාව බැලුවට පස්සෙ ඊටත් වඩා අමුතු හැගීමක් ඇති වුනා රාජ්‍ය සේවය ගැන ❤️ Thank uu අමුතු දොස්තර වෙනුවෙන් මහන්සි වෙලා ඉතා වටිනා පණිවිඩයක් සමාජයට ගෙන ඒමට මහන්සි වුන සියලු දෙනාටම🥹❤️ Nurse කෙනෙක් විදිහට ගොඩක් සතුටුයි මෙහෙම කතාවක් බලන්න ලැබුනු එකට❤
Senesh Thank you for the few months you gave to viewers of Rupawaheni. Hope you will come back.
Love your comment.
I thought Dr Chapa must have been killed at the end ... otherwise where is he going off in that strange van dressed like that??
දෙවන කොටසක් තියෙනවා නම් හොඳයි.
2ක් ඔනි නෑ
පාඩම් රැසක් කියාදෙමින් ප්‍රේක්ශක සහුර්ධයාට boring නැති කතා මාලාවක් අපිට ලබා දුන් කෝරලගේ සමන් ඔබට ජාතික රූපවාහිනිය අපිට මේ අවස්ථාව ලබා දුන්නාට බුද්ධිමත් ප්‍රේක්ශකයෙක් විදියට double respect thankful ❤
Me kathawe anthima eka therune nane
මම මේ කලපුව හොස්පිට්ල් එකේ ස්ථානබාර වෛද්‍යවරයා❤ආසම වචන ටික
අපේ රටේ ඇත්තම තත්ත්වය.අමුතු දොස්තර කියන්න වචන නෑ විශිෂ්ඨ නිර්මාණයක්.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම ලංකාවාසී සියලුම දෙනාගේ වගකීමක්.❤❤❤❤❤❤❤
අපිරිසිදු බිමක් පිරිසිදු කිරීම ට එකතු වෙමු හැමෝම ලස්සන අර්ථාන්විත ටෙලිඩ්‍රාමා එකක් ස්තූතියි හැමෝටම ❤❤❤
කොටස් 38 වගේ පොඩි ප්රමානයකින් මුලු ලංකාවක්ම වැලදගත්තු අමුතු දොස්තර ඔබටත් රංගනයෙන් දායකවූ සියලු දෙනාටත් අපගේ ප්‍රණාමය 😢❤ රාජ්‍ය සේවයේ අපට නොපෙනෙන පැතිකඩ පෙන්වා දුන් ඔබට බෙහෙවින්ම ස්තූතියි❤
අංකුර අධ්‍යක්ෂකවරයෙක් විදිහට සමන්ගෙ මේ අධ්යක්ෂක්ෂණය වචන නෑ මාරයි.සුපිරි.මේ track එකේම යමු.රටවල් හදන්න නම් මිනිස්සු හදන්න ඕනෙ.මිනිස්සු හදන්න නම් මිනිස්සුන්ගෙ ඔලු හදන්න ඕනේ.දේශපාලකයන්ට හැම වෙලේම බැන්නට කසිකබල් පෙන්නලා මී හරක් හදපු අපේ රටේ මාධ්‍ය මේ ව්‍යසනයෙ මුල.මේ කතාව නිද්‍රාගත ඕනැම ආයතනික සේවකයෙක්ව මෝටිවෙට් කලා.ඒ වගේම අවංක නිලධාරීන්ම තවත් ශක්තිමත් කලා.ඒ දුන්න ගැම්මට respect.ඇත්තටම ඔඩියන්ස් එක විදිහට කිව්වොත් සමන් කතාව නවත්තලා තියෙන්නේ පීක් එකෙන්.ඒ කියන්නේ ඊලඟට කෙලවපු උන්ට කෙලවන්න ප්ලෑන ගහන විදිහ, උන්ට නූලට ගිනි තිබ්බා වගේ වැඩ වරදින විදිහ බලන්න හරි ප්‍රේක්ෂකයා හරි ආසයි. මොකද චාපා කියන්නේ audience එකේ වීරයා නිසා.ඒත් සමන් කතාව මැදින් නතර කලා.ඒකත් කියෙව්වොත් වෙනම කතාවක්,හැමදාම තාජුඩීන්,ලසන්ත,එක්නැලිගොඩලගෙ ෆයිල් investigate වෙලා සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න යනවා වගේ ගිහින්,එකපාරම අතරමගින් ඇණහිටිය එක මේ මහපොලවේ රියැලිටිය නිසානැත්නම් සමන්ම කියන විදිහට 1970 ඉඳන් මේ රටේ ආණ්ඩු කලේ මරණ විකුණන් කාපු එන නිසාඒක එහෙම නොවුනු කාලෙක අපි රිටර්න් එකත් ගහමු❤
මේ විශිෂ්ඨ නිර්මාණය ගැන ඔබේ විග්‍රහය ඉතාම සාධාරණයි. පැහැදිලියි! එවැනි සිතට කා වදින සටහනක් තැබුවාට ඔබට තුති!💐
වෙයි පකක් මෝටිවේට් රාජ්‍ය සේවකයෝ 🤣
ඇත්ත. වටිනා අදහස් දැක්වීමක්. ඔබ ස්මඟ 100%ක් එකඟයි ❤
Very accurate description. Insightful .
Wow! You have chosen the right words to analyse this.
මෙතෙක් බලපු කතා වලින් අමුතුම එක අමුතුම දොස්තර,මේක ඇත්තටම ඇබ්බැහියක් වුනා,සමාජයට හොඳ පණිවිඩයක් ගෙනාපු ලස්සන නිර්මාණයක්,ස්තූතී මේ කතා මාලාව අපිට ගේන්න මහන්සි වුනු ඔබ සැමට❤
අපිරිසිදු බිමක්සුපිරිසිදු කිරීමේ අදිටනින්යලිත් හමුවෙමු...!සහෝදරයට ගොඩක් පින්.
අමුතුම විදියට හිතෙන අයට විතරයි මේ කතා.කාලෙකට පස්සෙ කතාවක් බැලුව....සුපිරියක්...
අනාගත ජෝ අබේවික්‍රම සමන් කෝරලගේ.❤
100% true
So true 👌
👍
එකෙන්ම
ජෝට ලංවෙන්න පුලුවන් කෙනෙක් තාම නෑ ❤ඉන්න එකම කෙනා ජගත් චමිල
හරිම ලස්සන කාලයකින් නොදුටූ දකින්න ආසම ටෙලියක්..අනාගතය මෙවන් දොස්තරලා ගෙන් සපිරි ලංකාවක් වේවා.
ඔක්කොම ඇදේට යන කකුලුවෝ ගොඩක් අතරට කෙලින් යන කකුලුවෙක් ආවාම ඌ අමුතුයි තමයි. කෙලින් යන එකාව අනිත් උන්ට පේන්නේ අමුතු විදිහට විකෘතියක් විදිහට.අමුතු දොස්තර පෙන්නලා දුන්නේ මහ පොළොවේ යථාර්තය. ඒකට සුරංගනා කථාවක අවසානයක් කොහොමත් ගැලපෙන්නේ නෑ. අපිරිසිඳු කරපු රට ගොඩ ගන්න හැමෝම අමුතු වෙන්න ඕන. එච්චරයි.අපූරු කතාවක් එක හුස්මට බලා අවසන් කළා. මේ නිර්මාණයට දායක වුණු සියලුම දෙනා විශිෂ්ටයි. ගොඩක් ස්තූතියි හැමෝටම! 💐
අහම්බෙන් දැකල අහම්බෙන් බලන්න ගත්තු අමුතු කතාවක් . අමුතු දොස්තර කෙනෙක් 😊 01-38 දක්වා බැලුවා. අද මගේ අදහසක් ලියන්න හිතුණා. ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්නවද ආසයි එහෙම මනුස්සයෙක් එක්ක වැඩ කරන්න. අමුතු දොස්තර මහත්තයට හිතේ අමුතු ආදරයක් ❤ ජීවමාන නොවූත් හදවතක් සැනසු අමුතු දොස්තර මහත්තයා 😊 ස්තූති 🌸
මේ අමුතු පණිවිඩය කැමරාවක් ඉස්සරහට්ට ගෙනාවට බොහොම ස්තූතියි කෝරළගේ සමන් ❤ ඩොක්ටර් චාපා ❤
අනේ ඉවර උනානේ.දුකයි අනේ...😥😥..අමුතුම ඇබ්බැහියක්..අමුතු දොස්තර..double salute සමන් කෝරලගේ මහතා ඇතුලු ඒ සුවිශේෂී කලාකරුවන් සියල්ලන්ට ම.ජේසු පිහිටයි .🙏💕💕💕💕
විශිෂ්ටතම නිර්මාණයක් ..ස්තූතියි සැමට.
මුල මැද අග හරියටම ගැලපුන කතාවක්.. 🔥❤අගකිරීම් ලැබෙයිද දන් නෑ.. ඒත් අනිවර්යෙන් ලැබෙන්න වටින කතාවක්.. හුග කාලෙකට පස්සෙ ඉවර වෙනක්න් බලපු teledrama eka ❤️❤
'අමුතු දොස්තර' ❤ හොද කතාවක් කියලා අහපු ගමන් සති අන්තයේ දවස් 1-1/2 කින් එක දිගටම කොටස් 38 ම බැලුවා. අනිවාර්්යෙන් කතා කළ යුතු වුවත්, අඩුවෙන්ම කතා කරන තේමාවක් පුංචි තිරයට ගෙන ආ දොස්තර චාපා.... කෝරළගේ සමන් ..... ඔබට ස්තුතියි....
කලණි දොඩන්තැන්න ඉන්න නිසා බලන්න ගත්තේ හොඳ කතාවක් වෙන්න ඇති කියලා❤😇. ඇත්තටම අවසානය දක්වාම එකම රසයකින් ගලාගෙන ගිය ඉතාම රසවත් කලා නිර්මාණයක්❤❤. සියලුම රංගන ශිල්පීන්ගේ රංගනය ඉතා විශිෂ්ටයි❤❤. මේ නිර්මාණය අධ්‍යක්ෂණය කල කෝරලගේ සමන් මහතාට ස්තුතිය🙏❤️.
ලස්සන කතාවක් , එක කොටසක්වත් නීරසයක් නැතිව නැරඹූවා... සියලුම දෙනාට බොහොම ස්තූතිය ... බොහොම හොද නිර්මාණයක් ...සුබ පැතුම් ...💐💐💐
තව තිබුනා නම් හොඳයි
මේක බලාගෙන යනකොට මට අනුර කුමාර මහතා සිහි උනා.මේ ලංකාව clean කරන්න කාලකන්නි විපක්ෂය ඉඩ නොදෙයි ද හිතුනා.එතුමාට අසරන නොවෙන්න අපි එකට ඉන්න ඕන. කෝරලගේ සමන් ඔබට ස්තූතියි
ජනතාව එතුමා සමග ❤❤❤හොර රැල පරදිනවාමයිජයවේවා 🎉🎉🎉
😂
most important an appropriate comment. hats off !
❤
😂😂😂
මං හිතුවෙ ඊයෙ කොටසින් තමයි කථාව හරියටම පටන් ගත්තෙ කියලා. 2024 ආපු සුපිරි නිර්මාණයක් සුභ ගමන් අමුතු දොස්තර ❤️
මමත්😂
මමත්
මේක peak point එක.
@@chamikajeewanthiOfficialබම්බුව තමයි පීක් පොයින්ට් එක. මෙකෙං ඉවරයි කතාව
මන් බලපු හිතටම වැදුණු අති විශිෂ්ට නිර්මාණයක් 👌👌👌
Masterpiece, well done team “Amuthu Dosthara”. 👏👏👏👍👍👍💪🏻💪🏻💪🏻💪🏻💪🏻
මේ නාට්‍ය බලන්නේ 4000 ගානක්, පිස්සු නාට්‍ය , ලක්ශ 4 ක්, බලනවා, ලංකාවේ රසවින්දනය. මට්ටම 😢😢😢😢😢😢😢
apoi ou.ara deweni inima,sangeethi,suwarvahi yana akka ,malli kathawa appiriyai.
ඒකනේ ස්ටිකර් ගලවන එකටත් ගොබ්බ මත තියෙනන්ට
Ow bn @@GamageThushatimadhubhashani
4000 kohed pako laksha 4k balala thiye pottada
වසර 30 කට පමණ පසු සියලුම කොටස් ආසාවෙන් හා උනන්දුවෙන් නරභපු එකම ටෙලිනට්‍යය."අමුතු දොස්තර "ස්තුතියි ❤🙏❤️
Math aurudu 20 kin iwarawenna balapu telenattiya
තණමල්විල කොල්ලෙක් බලන්න
මේ තරම් ඉක්මනට ඉවර කරයි කියලා හිතවෙ නෑ... කොටස් 50 ක් බලාපොරොත්තු උනා.... හිතුවෙ වත් නැති අවසානයක්.... හිතන්න දේවල් බොහොමයි... ❤❤❤❤❤❤❤ අමුතු දොස්තර ඔබට සුභ ගමන්..
මේ අවසානෙ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
@@bolpinicreations7004Dr Chapa marila neda?
@@duleekajayathilake යකූ ඒමත් එකක්ද
@@bolpinicreations7004 ow kiyanne…”Dr Yohani,Dr Ana Subarus, Dr Chapa wage apen samugena giya ayage awasana sihinaya” kiyala. Mama hithanne x ray eka denne nethi nisa Dr Chapa wa maruwa kiyala.
හිත ගල් ගැහුනා..හැමදාම සතුටින් බැලුවා. හිත ඇතුලෙම හිටියා..❤❤ ජඩ දේශපාලනය..කුහක නිලධාරීන්....සමාජයේ විවිධ පැතිකඩ..අපූරුවට පෙන්වා දුන්නා....හැමදාම මතකයේ තියේවි....අමුතු දොස්තර......
සුපිරි නිර්මානයක් ❤👌🙏
බොහොම ස්තුතියි මෙවැනි අර්ථවත් නිර්මාණයක් අපි අතරට ගෙනෙන්නට වෙහෙස වු සියළුම දෙනාට.... තවත් මෙවැනි නිර්මාණයන් කිරීමට ඔබ සියළුම දෙනාට ශක්තිය ලැබේවා... 🥰🥰🥰
සමන් කෝරළගේ පිළිබඳ නව කියවීමක් සහ අපට පෙනෙන ලෝකය ගැන නැවත නැවතත් සිතීමට අවකාශය සැලසීමක්.හරි අපූරු නිර්මාණයක් ❤❤❤
ඇත්තටම ඩොක්ටර් චාපා වගේ මිනිස්සුන්ට අනාදිමත් කාලෙක ඉඳන් සිද්ද උනේ අතුරුදහන් වෙන්න.නන්නාඳුනන වෙඩිල්ලකින් මැරිල යන්න.ජයග්‍රහණයක් ලැබුවෙ අතලොස්සයි.සාධාරණයක් ලැබුනු පිරිසක් නැති තරම්.ඒ තිත්ත ඇත්ත සමන් කියන කලාකරුවා ලස්සනට අපිට පෙන්නුවා.අපි නොදන්න සමාජය වෙනුවෙන් දරු පවුල අමතක කරල ජීවීතෙම කැප කරපු සියලුම ශ්‍රිලාංකිකයින්ට,සියලුම නිලධාරීන්ට මේ නිර්මාණය උපහාරයක්.
ඇත්තටම
අමුතු දොස්තර 👌Thank you
තණමල්විල කොල්ලෙක් එකෙන් පස්සෙ බලපු සුපිරියක් 🥰❤️
දැකපු විශිෂ්ටතම නිර්මාණයක්. මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා. සියළු චරිත සදාකාලිකයි... 💐
"මම කලපුව රෝහලේ ස්ථාන බාර වයිද්යවරයා " ආසම දෙබස..
මේ කලපුව රෝහල...
මේ කලපුව ප්‍රාදේශීය රෝහල මේකට අත් ට්‍රැක්ටර් ඕනෙත් නැ 😅
අමුතු නිර්මාණයක්....තාජුඩීන් මතක් වුනා....හිතට දැනුනු නිර්මාණයක්....
හරියට බැලුවොත් ඒ කතාව තමා මේ තියෙන්නෙ...
තජුඩීන්ව තවත් අවභාවිතා කරන්න එපා.තජුඩීන්ට සාධාරණය කරන්න කියලා අලුත් ආණ්ඩුවට බල කරමු.
හැමෝම ලස්සන අවසානයක් ඉල්ලුවට මේක තමා ඇත්ත මේ ලෝකයේ... අනික් හැම කතාවක්ම ලස්සන අවසාන තිබුණත් යථාර්ථය වෙනස්...හැම තැනම සාධාරණය වෙන්නේ නෑ.. මේක තමා ඇත්ත. අවංකව ජීවත් වෙන හැමෝටම මේ ලෝකේ ඉස්සරහට යන්න අමාරුයි.😢ලස්සන කතාවක්..❤
ලේසියෙන් ටෙලි බලන්නෙ නැ බැලුවොත් ඉතිං මේ වගේ සුපිරියක්ම තමයි Respect whoever is involved in creating this amazing creation❤️
ලංකාවේ පවතින ක්‍රමය ඇත්ත අති සැටියෙන් විදහා පාන ලද සම්බාවනීය කතාවක්.අද රටේ බොහෝ පිරිසක් නැරබිය යුතුම කතාවක්. බොහොම ස්තුතියි ❤
ඒ උනාට කතාව මුලදි ලොකු මොරාල් එකක් හදලා අවසානේ ඒ චරිත පරාද කරලා දාන එක හරිම අසාධාරණයි.ඇත්ත තත්වේ පෙන්නන ඕනි වගේම මේ වගේ තමන්ගේ වෘත්තිය දේවකාරියක් කරගෙන ඉන්න අයට කරගන්න හීන දකුන වෙරදරණ අයට ඒකෙන් හයියක් එන පණිවිඩයක් දුන්නනම් තමයි හොද.කෙසේ නමුත් අගනා නිර්මාණයක් ❤
තව පොඩ්ඩක් බලන්න මීට වඩා ගැඹුරක් කතාව තුල තියනවා
එකගයි❤
ඒකෙන් කියන්නෙ මොන තරම් මොරාල් එකක් අපෙ ඇතුළෙ තිබ්බත් අපි දේශපාලන හස්ත ඉස්සරහ අසරණයන් කියන එක
කොහොමත් වෙන විදිය තමයි පෙන්නුවෙ ..එහෙම අමුතු අයට වෙන්නෙ අන්තිම ට මැරෙන්න ..ඒක ඇත්ත ..එහෙම කී දෙනෙක් මැරුනාද.
එකගයි..
සුපිරිම කතාවක් මම හිතුවෙ වත් නැ මෙච්චර ඉක්මනට ඉවර වෙවි කියලා 2025 සම්මාන උලෙලවල් වල අනිවාරයෙන් සම්මානයට පාත්ත්රවිය යුතුම නාට්ටියක් ඩොක්ට චාපා තමා මරු ❤
Thank you ❤
විශිෂ්ඨ නිර්මාණයක් .. දායක වූ සියලු දෙනාට ස්තූතියි❤
ආදර්ශවත් වටිනා නිර්මාණයක්.මෙවන් නිර්මාණායක් අපවෙනුවෙන් ඉදිරිපත් කිරීමට දායකත්වය දැක්වූ සියලු දෙනාටම තුති .""අමුතු දොස්තර " ......💐💐💐
මෙහි චරිතවලට හැමෝම උපරිම සාදාරනයක් කලා. දොස්තර සුවාරිස්, දොස්තර චාපා, මද්දලේනා, x , යොහානිගේ චරිතයන් සදා අමරනීයයි.🙏💐
කෙටි කාලයක් තුළ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු ජනප්‍රියම ටෙලි නාට්‍ය❤❤
ලස්සන නිර්මාණයක් .සමන් ඇතුළු හැමෝටම ස්තූති❤❤❤ !
අමුතු දොස්තර කිව්වට මෙච්චරම අමුතුයි කියල හිතුවෙ නෑ...වෙනස්ම කතාවක් ,අමුතු ලස්සනක්..කතාව ඉවරයි.ස්තූතියි😁
යහපත් හෙටක් ප්‍රාර්ථනා කරන්නන්ගේ සිත්සතන් තුළ නිර්මාණකරුවෙකු ලෙස ඔඹේ මුද්‍රාව නොමැකෙන ලෙස සටහන් තබා අවසානය බොහොමත්ම ස්තූතියි සහෝදරයා
ජාතක රුපවාහිනියට බොහොම ස්තුතියි
අමූතූ දොස්තර....රංඟනයෙන් දායක වූ සැමටත් තිරය පිටූපස සිටි සැමටත් ස්තූතියි💐💐💐💕❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
බොහොම ස්තුතියි 💙
පුදුම තරම් හිතට දැනුන නිර්මාණයක් .❤❤
හැමෝටම ගොඩක් ස්තූති,මෙවැනි අර්ථවත් ටෙලියක් අපේ ආලින්දයට ගෙනාවාට.ගොඩක් පින්.ආදරෙයි හැමෝටම.ගොඩක් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් මේ.❤
ආදරෙයි මේවැනි නාට්‍ය තව තව බිහි විය යුතුයි .කොරලගේ සමන් අතුලු සියලු නලු නිලියන්ට හද පිරි ස්තුතිය.
මේ වගේ වටිනා නිර්මාණයක් අරන් එන්න, අපි ආදරයෙන් බලා ඉන්නවා, Doctor chapa අපි ඔයාට ගොඩක් ආදරෙයි, ජය වේවා! අපිට මෙවැනි නිර්මාණයක් බලන්නට සැලැස්වීම ගැන, ඔබට බෙහෙවින් ස්තුතියි. ඒවාගේම මෙම නිර්මාණයට සම්බන්ධ වූ සියලුම දෙනාට මගේ හද පිරි ප්‍රණාමය, හැමෝටම ආදරෙයි!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අමුතුම අදහසක්, වෙනසම හැගීමක්.ජිවිතේ ගැන වෙනසම විදිහකට දකින්නට පුළුවන් වුනා..ආදරෙයි ❤
අපබ්‍රංශ අවසානයන් ගෙනා සුපිරි නාට්‍යයන් අතරේ තවත් එකකි,ස්තුතියි අධ්‍යක්ෂක තුමෝ,,🙏❤❤❤
අන්තිමට වෙච්ච දේවල් තේරෙන්නේ නෑ අප්පා
මටත්
@@suvineethaihalage5839 අපිට කෙසේ වෙතත්, මේක නිෂ්පාදනය කළ අයටවත් හරිහැටි තේරුණාද කියලා සැකයි.
අවසාන කොටසේදී දන්නේ ආනා සුවාරිස්ට රගපෑවේ මැල්කම් මචාඩෝ ශිල්පියා කියල. සුපිරියක් තමයි එතුමා
මොනවද එයාගෙ තව නිර්මාන. මටනම් එයා ගැන ලොකු මතකයක් නෑනේ. අඩුම තරමේ නම වත්
ඇල්බොරාදා film එකෙ ඉන්නවා එයා@@RasikaRasnayaka
බලලා නැහැනේ ඉතිං @@buddhikalakshanherath555
Dunhida Addara
ආ ඒකෙ හිටියද@@PriyanthiWeerakoon-s7v
මෙතෙක් බිහිවු සුපිරිම නිර්මාණයක්❤රග මඩලෙන් දායකවු සමන් කෝරලගේ සහොදරයට වගේම අනිත් සියළු දෙනාටමත් බොහොම ස්තුතියි❤මේ රටේ මේ වගෙ අමුතු දොස්තරල වගේම ඩොක්ට යොහානි සත්‍යාංගනී මිස් ආනා සුවාරිස් වැනි චරිත තව තවත් බිහිවේවා🙏💚
මහපොලවෙි යථාර්ථයඅතිවිෂ්ඨයි.පණ දුන් ඔබ සැමට ශිර්ෂ ප්‍රනාමය.
හදවතින්ම අගය කරනවා.ස්තූතියි❤
"මේ රටේ දුවන බස්..බස් වල මිනී අදින්නේ නැති වුනාට බස් වල යන මිනිස්සු මිනීකරල ඉවරයි." .. 😮
මේ දවස්වලට ගැලපෙන වදන්
පටන්ගත්ත දවසේ ඉදන් බැලුවා..සුපිරි කතාවක්..තවත් මෙවැනිම නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා..❤❤
ඩොක්ටර් චාපා මැරුණා කියලා කෙලින් පෙන්නුවේ නෑ.හැබැයි නික්ම ගිය අයගේ ලිස්ට් එකේ ඩොක්ටර් නමත් කියලා අවසානේ එයා අමුතුම විදියේ ගමනක් යනවා පෙන්නනනවා අමුතුම වාහනේකින්.අර ෆයිල් එකත් අරගෙන😢.මම ඒ කොටස ආයෙ ආයෙත් බැලුවා.හරිම ලස්සන හිතට දැනුණු කතාවක්❤
Oww 🥹
ඒකනේ..එයා මැරුනා කියනවා නේද..?
ඒක මටත් හිතුනා. අපි අතරිං නික්ම ගිය කියලා යොහානිගෙයි සුවාරිස්ගෙයි නමත් එක්ක චාපාගෙ නමත් කිවුවා.
Ow hors eke yanne
Denna hamu wenne awasana dawasa kiyanawa Chapath marala 😢
මහපොළොවේ මුල් ඈදූ අපූරු නිර්මාණයක්!!සහභාගි වු සියලු දෙනාට ස්තූතියි!!
ආව , පෙන්නුව, දෙයක් දුන්නා, ගියා, ස්තූතිය ඔබට.. all the best...
දැකපු ලස්සනම නිර්මාණයක් ගොඩක් කල් ඇදගෙන යන්නෙ නැතුව ලස්සනට ඉවර කරා නිමාවෙන් දුකක් දැනුන කථා අතර ඉහළ තිබෙන කථාවක් අලුත් පරිච්ඡේදයකින් කවද හෝ හමුවෙමු ආයෙත් ස්තූතියි.
මෙම නාටකයෙන් ඉදිරිපත් කෙරුණේ දසක හතක තිබුණා වූ පාදඩ දේශපාලනය සම්බන්ධව සුපිරිම විග්‍රහයක් අමුතු දොස්තර නාටකයට නන් අයුරින් සහය දුන් සියල්ලන්ටමත් ස්තුතියි මෙම නාටකය බැලුවා වූ සියලු දෙනා ගේම හිස් මොල පෑදේවා! නව රජය වන මාළි මාවට ජය වේවා
ඒ වගේම තමයි. වංචාවෙන් බොරුවෙන් දූෂිතයන්ගෙන් දූෂණයෙන් තොර රටක් බලාපොරොත්තු වෙන්න ඡන්දෙ දුන්නු හැටඅට ලක්ෂයක් ජනතාවට සොරි කියලා. ඒ වගේ දේවල් කරන්න ටෙලිනාට්යවලවත් බෑ. මොකද ජනතාවත් දූෂිතයි. දේශපාලඥයෝත් දූෂිතයි
මගේ කියවිම නම් මෙහි දේශපාලන විග්‍රහය නිවරිදිව තව ඉදිරිපත් කිරිමට තිබුණා. කොටස් 50 සම්පුර්ණ කිරිම තුලින් එය ඉදිරිපත් කිරිමට තිබුණා. එමෙන්ම ජගත් මනුර්නගේ කොඩිගහ යට තුලින්ද එය ඉදිරිපත් උයේ නැ. කොටස් ගනණ වැඩි විමද කොඩිගහ යට දුර්වලතාවයකි. නමුත් මෙම නිර්මාණ මැත කාලින ගුනාත්මක බැවින් උසස් වේ. 🫡
Bohoma asawen balapu ,itha watina nirmanayak. Mewa balimen buddimatha Aya gathayuththa ganivi.a anuwa hadagasevi.namuth mewa desspaalanikaranaya kirimen Ewan watina deyak wuwada pilikul karana idathibenava.
මට කියන්න වචන නෑ සුපිරියක් ❤❤❤❤
අන්තිමේ බැලුවම අපි පරාදයිඋං දිනුම් හැමදාම වගේ 😢විශිෂ්ඨ නිර්මාණයක් ❤ බොහොම ස්තූතියි . ජය
ලංකාවෙ දේශපාලනය වගේ තමයි. ලස්සණට කතා කරලා, අනුන්ගෙ වැරදි පෙන්නලා, ඒවා නිවැරදි කරන්න උත්සාහ කරලා, මිනිස්සුන්ව ආකර්ශනය කර ගන්නවා. මිනිස්සුත් පවතින මජර ක්‍රමය වෙනස්වෙයි කියලා ගොඩාක් බලාපොරොත්තු ඇතුව ඉන්නවා. අන්තිමට මිනිස්සු අතරමං වෙනවා.
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම නිර්මාණ... ❤️❤️❤️
හොද නිර්මාණයක්,සැබෑ තත්වය
සුන්දර නිර්මාණයක්,කැමතිම චරිතය ආනා සුවාරිස්..Thank you tenweel
අපිව මේ වගේ අමුතුවක් කලාට මෙම නිර්මාණය වෙනුව්න් දායක් වූ සියළු දෙනාටම මාගේ හදපිරි භක්තිය තවත් මෙවැනි නිර්මාණයන් බිහි කිරීමට ලැබේවා ❤️🙏💐
මේ කතාව ගැන මොකක්ද කියන්නෙ කියලා මට තෙරෙන්නේ නෑ ඒ තරම්ම සුපිරියි . ඇත්තටම මේ අපේ රටේ යථාර්ථය තමයි. මේක ඉවර වෙද්දි ගල් ගැහුනා වගේ වුණා..
ආදර්ශමත් නිර්මානයක්....ලංකාවෙ ඉන්න ගොඩක් අයට ගන්න දේවල් ගොඩක් තියනව මේ නිර්මානය තුල..පපුවට දැනෙන්න ජීවත් වෙන්න හැමෝටම බෑ....
සම්පින්ඩනය කර අපට ලබාදුන් මෙම කතා පුවත අලුත් දෙයක් නොවුනේ... මෙවැනි දේ මා හා අප අවට සිදුවෙනවා නේදැයි හිතට දැනී අවධිවූ විටය... ඒත් වත්මනේ පිසාචයන්ගෙන් අභාවයට ගමන් කරනා රටක... නව පෙරලුමක් අවධිවෙමින් ඇත. අපි වැනි අමුතු මිනිසුන්ට කෙළින් වැඩකළ හැකි දේශයක් බිහිකරලීම උදෙසා එක්වෙමු එකාමෙන්... ස්තූතියි සමන් සොයුර ඇතුලු දායකත්වයට...❤❤❤
පලවෙනි කොටසේ ඉදන් අවසානය වෙනකම් බැලුවා ලස්සන කතාවක් බුදුසරණයි සියළුම දෙනාට 🙏🏻
කලපුවේ ලොකු sir අද මට හම්බ උනා කැළණිය විශ්වවිද්‍යාලයේ ඉදලා
අපිරිසුදු බිමක් පිරිසිදු කිරීමේ අරමුණින් යළි හමුවෙමු 🙏🙏ස්තුතියි කෝසලගෙ සමන් මහතාට සේමිණී ඉද්දමල්ගොඩ ඇතුළු රංගනයෙන් දායකත්වය දුන් සැමදෙනෙකුටම සේම අනිකුත් සියලු දෙනාටමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තවත් රසවින්දනයක් ඉක්මනින්ම අප හමුවට ගෙන එන්නට ඔබ සැමදෙනෙකුගෙන්ම ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏අවසානය ඛෙදවාචකයකින් සමුගැනීමේ මතකය😢😢😢
මී මැස්සා, කූඹියෝ, අමුතු දොස්තර, මේ කියා දෙන්නේ අපේ රටේ අතීතය ,වර්තාමනය, සහ අනාගතය ද...Clean Sri Lanaka 🇱🇰 ❤.. 👍🔥 තෙරුවණ් සරණයි 👏🌻🌻
අති සාර්ථක නිර්මාණ යක් ජයෙන් ජයම වේවා මගේ අවසාන සටහන එයයි 🎉🎉🎉🎉🎉
මෙී වගේ නිර්මාණයක් මෙචිචර ඉක්මනට ඉවර උන එක ගැන දුකයි. දොස්තර මද්දලිනා, X අපේ දොස්තර නෝනගේ ලස්සන හිනාව නර්ස් නෝන සුපිරි චරිත . ඒ වගේම දුෂ්ඨ උනත් ලොකු සර් බෝසත් , ඩිස්නේසරි මහත්තයා, මෙී සමාඡේ චරිත මොනව උනත් හොද නිර්මාණයක් . කියන්න වචන නෑ . ස්තුතියි ඔබ සියළුම දෙනාට. ❤❤❤💐💐💐🙏🙏🙏
ගොඩක් ස්තූතියි.. මේ වගේ එකකින්ම නැවත හමුවිය යුතුයි...🙏
මේක විශිෂ්ට නිර්මාණයක්..හැමදාම අශිෂ්ට සමාජයේ එක්තරා කොටසක් නීතිය ,බලය තමන්ට ඕන විදිහට පාවිච්චි කරපු විදිහ... ඒක මේ රටේ මිනිස්සු අතරට අරන් යන්න දරපු වෑයමට ප්‍රේක්ෂකයෙකු ලෙසින් හදවතින්ම ආචාර කරමි...❤❤❤❤
හ්රියට හරි
බතුමාට මේ වගේ උසස් නිර්මාණ තව තවත් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට සිත් පහළ වේවා කියා පතනවා
ලස්සන නිර්මාණයක්. මේ ලෝකේ වෙනස් කලේ අමුතු මිනිස්සු . එහෙම අමුතු මිනිස්සු ගොඩාක්ම බිහිවෙනවා නම් මේ ලෝකේ රට ජීවත් වෙන්න ආස හිතෙන සුන්දර තැනක් වෙයි. ප්‍රාර්ථනාව එහෙව් අමුතු මිනිස්සු බිහි වේවා අනාගතයේ ❤
උසස් රසවින්දනයක් වෙනුවෙන් මේ නිර්මාණයට දායක වුන හැමෝටම බොහොම ස්තූතියි.🙏👌ස්තූතියි ජාතික නාලිකාවට මේ නිර්මාණය වෙනුවෙන් ඉඩක් දුන්නාට.🙏හරසුන්,හිස් ටෙලි නාට්‍ය කලාවට වෙනසක් එකතු කළාට නැවතත් ස්තූතියි සමන් කෝරලගේ ඔබට සහ ඔබ වටා සිටි පිරිසට.🙏🙏👌👌
හරීම අපුර්වත්වයෙන් යුතු කතවක් හිතන්නට බොහෝ දේ ඉතිරි කර සමු ගත් කතාව.නැරබිය යුතුම කතාවක්. බොහොම ස්තුතියි ❤
අනාගත ජෝ අබේවික්‍රම ❤❤❤❤ කෝරලගෙ සමන් අයියා ❤🎉🎉🎉 ස්තුතියි ඔයා ඇතුළු හැමොටම 🎉🎉🎉🎉🎉🎉 අසාවෙන් බලපු සුපිරි ම නිරමාණයක් ❤❤❤❤
විශිෂ්ටතම නිර්මාණයක්❤
නියම අර්ථකථනයක් ❤
ඉතාමත්ම හොඳ නිර්මාණයක්..උඹට ආදරෙන් සුභ පතනවා සමන් මල්ලි..දන්න කාලෙ ඉඳල නාට්‍ය කලාව වෙනුවෙන් පට්ට කට්ටක් කාපු කොල්ලෙක්..උඹට වරදින්නෑ..ජයෙන් ජයම වේවා.❤❤❤
හොදම තිර රචනය , 👍👍 දෙබස් සුපිරි , ඇහෙන්නේ නැති එක තමා ප්රශ්නය , ආපස්සට ස්කිප් කරන්න ඕන
අවසානයත් අමුතුයි..🎉❤මේ වගේ ලස්සන නිර්මාණක් වෙනුවෙන් කැපවුණු හැමෝටම ස්තුතියි..❤❤
කොහොම අතැර දමා යම්ද මේ හිතවත්කම් ....
අමුතු දොස්තර සමඟින් අපව ඇද බැඳ තබාගත් රංගනයෙන් සම්බන්ධ වූ සියලු දෙනාට ස්තූතියි.ඔබේ විශිෂ්ට රංගනය හදවතින්ම අගය කරමි.
අන්තිම මොහොත දක්වාම මතකයේ රැදි Doctor Yohani ඔබට හරි ආදරෙයි.❤❤❤
❤❤❤
@@shaliwilasani5682 👌♥️💔😭
වියළි ටෙලිනට්ය යත් විශිෂ්ට යි❤❤❤
Aniwarenma❤
මෙච්චර ඉක්මනින් අවසානයක් වෙයි කියල නම් බලාපොරොත්තු උනේ නෑ,,ඒත් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මේක පට්ට නිර්මාණයක් ❤
Great drama. Love it 🥰🥰🥰🥰🥰
Sirawatama patta kathawak,dukai iwara una ekata
අක්කලාට අදරෙ කරන එවා ටිචලාට අදරෙ කරන එවා නිශ්පාදනය වන මෙ කලෙ මෙ වගෙ නිර්මාණ අනිවාර්යයෙන්ම අගෙ කල යුතුයි.❤ තණමල්විල කොල්ලෙක් බැලුවට පස්සෙ බලපු සුපිරිම එක 😍
අනිවාර්යයෙන්ම...ඔව්😊
Aniwaren ❤❤❤
ඊටපස්සෙ සුපිරි ඒව ගියා ඊට කලිනුත් ගියා කරුමෙට උබල බලන්නෙ රැල්ලට ජනප්‍රිය වෙන එකක් විතරයි
අනිවාර්යයෙන්ම
@@MaheshRanasingha-n1lමං කියන්න හදපු එක😅 දෙරණ විතරක් දාගෙන ඉන්න උන්ට මේව පේන්නෙ නැ ඉතිං 😒
දැනට මාස ගානකට කලින් දාස්පෙතියා ඇට වගයක් ඉහලා දැම්මා පැලවෙන්න කියලා... පස්සේ දවසක ඒවගේ පැල ඇවිල්ලා නැති නිසා කමක් නෑ කියලා හිතලා හිස් හැගීමකින් හිටියා..
ඒත් ඊයේ නිවාඩුවට ගෙදර ගියාට පස්සේ මිදුල අතුගානකොට අගල් හතරක් විතර උස දාස්පෙතියා පැල තුනක් තියනවා දැකලා සතුටුවුනා..
ඉතින් සමන් මහතානෙනි ඔබ ඉස්ස දාස්පෙතියා ඇටවලින් අලුත් පැල එකක් දෙකක් හෝ අද හෙටම නොව පස්සේ දවසක හරි පැලවේවි.. ඔබට ස්තූතියි 🔥
පොලිසියෙං අල්ලගෙන යයි. ගංජද දන්නැ බලාගෙන ඇ. දාස්පෙතියා ඇට නැ පෙත්තෙමයි ඇට තියෙන්නෙ. ඒවයි වේලලා පැලකරන්නෙ 😹
@@Sajith_Uditha අවුලක් නෑනේ එහෙමනං සතුට දෙගුන තෙගුන් වේවි 😁
Respect 🔥
නියම කතාව ඔයාගෙ, සුපිරි
කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,අමුතු දොස්තර. බලමු සහ බිහිවුන සුපිරිම ඩ්‍රාමා.......❤❤
සහෝදරයා, වියළි බලන්න ම ඕන නාට්‍ය
කණගාටුවට කරුණ නම් මේ වගේ ලස්සන කතාවලට ඇබ්බැහිවෙන පිරිස සෑහෙන්න අඩුයි..😢🎉🎉🎉🎉
එහෙම නෑ, බලන්න යුටියුබ් එකෙ අනිත් කතා වලට විව්ස් තියෙන විදිය එක්ක මේකත් කරටකර යනවා කොටස් 40ක් වත් නැතුව
මේ කතාවෙ ඇති බම්බුවක් නැ නේද? 90 දශකයේ ටෙලි නාට්‍ය බලපු අයට මේවා නිකං විහිලු කතා
@@matheesha.amaraseakarasirawatama meke athi deyak ne
Patan gatta iwara una😂
@@matheesha.amaraseakara ube oluwa athagala balapan poddak
Sthuthi godak,ninden awadi kalata....
Jivithe dakinne nathi minisun iddi.. ????..kohoma balannada me watina katha.....🇱🇰🙏❤️❤️💐👌👏👏..2wani kotasakuth wenawanam....bala idimi... sthuthi dayaka unu hamotama...❤🌹
අමුතු දොස්තර 2 කොටසක් ඕනේ❤ අන්තිමට සාදාරනයක් විය යුතුයි අවන්කව වැඩ කරන රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම.❤️මේ කතාවෙන් තමයි රාජ්‍ය සේවය හොදින් කරන් යන්න ආසාවක් ඇති වුනෙත්. අපි කරන දේ හරියට වගකීමෙන් කරන්න ඕන කියල තේරුම් ගත්තත් මේ කතාව බැලුවට පස්සෙ ඊටත් වඩා අමුතු හැගීමක් ඇති වුනා රාජ්‍ය සේවය ගැන ❤️ Thank uu අමුතු දොස්තර වෙනුවෙන් මහන්සි වෙලා ඉතා වටිනා පණිවිඩයක් සමාජයට ගෙන ඒමට මහන්සි වුන සියලු දෙනාටම🥹❤️ Nurse කෙනෙක් විදිහට ගොඩක් සතුටුයි මෙහෙම කතාවක් බලන්න ලැබුනු එකට❤
Senesh Thank you for the few months you gave to viewers of Rupawaheni. Hope you will come back.
Love your comment.
I thought Dr Chapa must have been killed at the end ... otherwise where is he going off in that strange van dressed like that??
දෙවන කොටසක් තියෙනවා නම් හොඳයි.
2ක් ඔනි නෑ
පාඩම් රැසක් කියාදෙමින් ප්‍රේක්ශක සහුර්ධයාට boring නැති කතා මාලාවක් අපිට ලබා දුන් කෝරලගේ සමන් ඔබට ජාතික රූපවාහිනිය අපිට මේ අවස්ථාව ලබා දුන්නාට බුද්ධිමත් ප්‍රේක්ශකයෙක් විදියට double respect thankful ❤
Me kathawe anthima eka therune nane
මම මේ කලපුව හොස්පිට්ල් එකේ ස්ථානබාර වෛද්‍යවරයා❤ආසම වචන ටික
අපේ රටේ ඇත්තම තත්ත්වය.අමුතු දොස්තර කියන්න වචන නෑ විශිෂ්ඨ නිර්මාණයක්.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම ලංකාවාසී සියලුම දෙනාගේ වගකීමක්.❤❤❤❤❤❤❤
අපිරිසිදු බිමක් පිරිසිදු කිරීම ට එකතු වෙමු හැමෝම
ලස්සන අර්ථාන්විත ටෙලිඩ්‍රාමා එකක්
ස්තූතියි හැමෝටම ❤❤❤
කොටස් 38 වගේ පොඩි ප්රමානයකින් මුලු ලංකාවක්ම වැලදගත්තු අමුතු දොස්තර ඔබටත් රංගනයෙන් දායකවූ සියලු දෙනාටත් අපගේ ප්‍රණාමය 😢❤
රාජ්‍ය සේවයේ අපට නොපෙනෙන පැතිකඩ පෙන්වා දුන් ඔබට බෙහෙවින්ම ස්තූතියි❤
අංකුර අධ්‍යක්ෂකවරයෙක් විදිහට සමන්ගෙ මේ අධ්යක්ෂක්ෂණය වචන නෑ මාරයි.සුපිරි.
මේ track එකේම යමු.
රටවල් හදන්න නම් මිනිස්සු හදන්න ඕනෙ.
මිනිස්සු හදන්න නම් මිනිස්සුන්ගෙ ඔලු හදන්න ඕනේ.
දේශපාලකයන්ට හැම වෙලේම බැන්නට කසිකබල් පෙන්නලා මී හරක් හදපු අපේ රටේ මාධ්‍ය මේ ව්‍යසනයෙ මුල.
මේ කතාව නිද්‍රාගත ඕනැම ආයතනික සේවකයෙක්ව මෝටිවෙට් කලා.
ඒ වගේම අවංක නිලධාරීන්ම තවත් ශක්තිමත් කලා.
ඒ දුන්න ගැම්මට respect.
ඇත්තටම ඔඩියන්ස් එක විදිහට කිව්වොත් සමන් කතාව නවත්තලා තියෙන්නේ පීක් එකෙන්.
ඒ කියන්නේ ඊලඟට කෙලවපු උන්ට කෙලවන්න ප්ලෑන ගහන විදිහ, උන්ට නූලට ගිනි තිබ්බා වගේ වැඩ වරදින විදිහ බලන්න හරි ප්‍රේක්ෂකයා හරි ආසයි. මොකද චාපා කියන්නේ audience එකේ වීරයා නිසා.
ඒත් සමන් කතාව මැදින් නතර කලා.
ඒකත් කියෙව්වොත් වෙනම කතාවක්,
හැමදාම තාජුඩීන්,ලසන්ත,එක්නැලිගොඩලගෙ ෆයිල් investigate වෙලා සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න යනවා වගේ ගිහින්,
එකපාරම අතරමගින් ඇණහිටිය එක මේ මහපොලවේ රියැලිටිය නිසා
නැත්නම් සමන්ම කියන විදිහට 1970 ඉඳන් මේ රටේ ආණ්ඩු කලේ මරණ විකුණන් කාපු එන නිසා
ඒක එහෙම නොවුනු කාලෙක අපි රිටර්න් එකත් ගහමු❤
මේ විශිෂ්ඨ නිර්මාණය ගැන ඔබේ විග්‍රහය ඉතාම සාධාරණයි. පැහැදිලියි! එවැනි සිතට කා වදින සටහනක් තැබුවාට ඔබට තුති!💐
වෙයි පකක් මෝටිවේට් රාජ්‍ය සේවකයෝ 🤣
ඇත්ත. වටිනා අදහස් දැක්වීමක්. ඔබ ස්මඟ 100%ක් එකඟයි ❤
Very accurate description. Insightful .
Wow! You have chosen the right words to analyse this.
මෙතෙක් බලපු කතා වලින් අමුතුම එක අමුතුම දොස්තර,මේක ඇත්තටම ඇබ්බැහියක් වුනා,සමාජයට හොඳ පණිවිඩයක් ගෙනාපු ලස්සන නිර්මාණයක්,ස්තූතී මේ කතා මාලාව අපිට ගේන්න මහන්සි වුනු ඔබ සැමට❤
අපිරිසිදු බිමක්
සුපිරිසිදු කිරීමේ අදිටනින්
යලිත් හමුවෙමු...!
සහෝදරයට ගොඩක් පින්.
අමුතුම විදියට හිතෙන අයට විතරයි මේ කතා.කාලෙකට පස්සෙ කතාවක් බැලුව....සුපිරියක්...
අනාගත ජෝ අබේවික්‍රම සමන් කෝරලගේ.❤
100% true
So true 👌
👍
එකෙන්ම
ජෝට ලංවෙන්න පුලුවන් කෙනෙක් තාම නෑ ❤ඉන්න එකම කෙනා ජගත් චමිල
හරිම ලස්සන කාලයකින් නොදුටූ දකින්න ආසම ටෙලියක්..අනාගතය මෙවන් දොස්තරලා ගෙන් සපිරි ලංකාවක් වේවා.
ඔක්කොම ඇදේට යන කකුලුවෝ ගොඩක් අතරට කෙලින් යන කකුලුවෙක් ආවාම ඌ අමුතුයි තමයි. කෙලින් යන එකාව අනිත් උන්ට පේන්නේ අමුතු විදිහට විකෘතියක් විදිහට.
අමුතු දොස්තර පෙන්නලා දුන්නේ මහ පොළොවේ යථාර්තය. ඒකට සුරංගනා කථාවක අවසානයක් කොහොමත් ගැලපෙන්නේ නෑ. අපිරිසිඳු කරපු රට ගොඩ ගන්න හැමෝම අමුතු වෙන්න ඕන. එච්චරයි.
අපූරු කතාවක් එක හුස්මට බලා අවසන් කළා. මේ නිර්මාණයට දායක වුණු සියලුම දෙනා විශිෂ්ටයි. ගොඩක් ස්තූතියි හැමෝටම! 💐
අහම්බෙන් දැකල අහම්බෙන් බලන්න ගත්තු අමුතු කතාවක් . අමුතු දොස්තර කෙනෙක් 😊 01-38 දක්වා බැලුවා. අද මගේ අදහසක් ලියන්න හිතුණා. ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්නවද ආසයි එහෙම මනුස්සයෙක් එක්ක වැඩ කරන්න. අමුතු දොස්තර මහත්තයට හිතේ අමුතු ආදරයක් ❤ ජීවමාන නොවූත් හදවතක් සැනසු අමුතු දොස්තර මහත්තයා 😊 ස්තූති 🌸
මේ අමුතු පණිවිඩය කැමරාවක් ඉස්සරහට්ට ගෙනාවට බොහොම ස්තූතියි කෝරළගේ සමන් ❤ ඩොක්ටර් චාපා ❤
අනේ ඉවර උනානේ.දුකයි අනේ...😥😥..අමුතුම ඇබ්බැහියක්..අමුතු දොස්තර..double salute සමන් කෝරලගේ මහතා ඇතුලු ඒ සුවිශේෂී කලාකරුවන් සියල්ලන්ට ම.ජේසු පිහිටයි .🙏💕💕💕💕
විශිෂ්ටතම නිර්මාණයක් ..
ස්තූතියි සැමට.
මුල මැද අග හරියටම ගැලපුන කතාවක්.. 🔥❤
අගකිරීම් ලැබෙයිද දන් නෑ.. ඒත් අනිවර්යෙන් ලැබෙන්න වටින කතාවක්..
හුග කාලෙකට පස්සෙ ඉවර වෙනක්න් බලපු teledrama eka ❤️❤
'අමුතු දොස්තර' ❤ හොද කතාවක් කියලා අහපු ගමන් සති අන්තයේ දවස් 1-1/2 කින් එක දිගටම කොටස් 38 ම බැලුවා. අනිවාර්්යෙන් කතා කළ යුතු වුවත්, අඩුවෙන්ම කතා කරන තේමාවක් පුංචි තිරයට ගෙන ආ දොස්තර චාපා.... කෝරළගේ සමන් ..... ඔබට ස්තුතියි....
කලණි දොඩන්තැන්න ඉන්න නිසා බලන්න ගත්තේ හොඳ කතාවක් වෙන්න ඇති කියලා❤😇. ඇත්තටම අවසානය දක්වාම එකම රසයකින් ගලාගෙන ගිය ඉතාම රසවත් කලා නිර්මාණයක්❤❤. සියලුම රංගන ශිල්පීන්ගේ රංගනය ඉතා විශිෂ්ටයි❤❤. මේ නිර්මාණය අධ්‍යක්ෂණය කල කෝරලගේ සමන් මහතාට ස්තුතිය🙏❤️.
ලස්සන කතාවක් , එක කොටසක්වත් නීරසයක් නැතිව නැරඹූවා... සියලුම දෙනාට බොහොම ස්තූතිය ... බොහොම හොද නිර්මාණයක් ...සුබ පැතුම් ...💐💐💐
තව තිබුනා නම් හොඳයි
මේක බලාගෙන යනකොට මට අනුර කුමාර මහතා සිහි උනා.මේ ලංකාව clean කරන්න කාලකන්නි විපක්ෂය ඉඩ නොදෙයි ද හිතුනා.එතුමාට අසරන නොවෙන්න අපි එකට ඉන්න ඕන. කෝරලගේ සමන් ඔබට ස්තූතියි
ජනතාව එතුමා සමග ❤❤❤
හොර රැල පරදිනවාමයි
ජයවේවා 🎉🎉🎉
😂
most important an appropriate comment. hats off !
❤
😂😂😂
මං හිතුවෙ ඊයෙ කොටසින් තමයි කථාව හරියටම පටන් ගත්තෙ කියලා. 2024 ආපු සුපිරි නිර්මාණයක් සුභ ගමන් අමුතු දොස්තර ❤️
මමත්😂
මමත්
මේක peak point එක.
@@chamikajeewanthiOfficialබම්බුව තමයි පීක් පොයින්ට් එක. මෙකෙං ඉවරයි කතාව
මන් බලපු හිතටම වැදුණු අති විශිෂ්ට නිර්මාණයක් 👌👌👌
Masterpiece, well done team “Amuthu Dosthara”. 👏👏👏👍👍👍💪🏻💪🏻💪🏻💪🏻💪🏻
මේ නාට්‍ය බලන්නේ 4000 ගානක්, පිස්සු නාට්‍ය , ලක්ශ 4 ක්, බලනවා, ලංකාවේ රසවින්දනය. මට්ටම 😢😢😢😢😢😢😢
apoi ou.ara deweni inima,sangeethi,suwarvahi yana akka ,malli kathawa appiriyai.
ඒකනේ ස්ටිකර් ගලවන එකටත් ගොබ්බ මත තියෙනන්ට
Ow bn @@GamageThushatimadhubhashani
4000 kohed pako laksha 4k balala thiye pottada
වසර 30 කට පමණ පසු සියලුම කොටස් ආසාවෙන් හා උනන්දුවෙන් නරභපු එකම ටෙලිනට්‍යය.
"අමුතු දොස්තර "
ස්තුතියි ❤🙏❤️
Math aurudu 20 kin iwarawenna balapu telenattiya
තණමල්විල කොල්ලෙක් බලන්න
මේ තරම් ඉක්මනට ඉවර කරයි කියලා හිතවෙ නෑ... කොටස් 50 ක් බලාපොරොත්තු උනා.... හිතුවෙ වත් නැති අවසානයක්.... හිතන්න දේවල් බොහොමයි... ❤❤❤❤❤❤❤ අමුතු දොස්තර ඔබට සුභ ගමන්..
මේ අවසානෙ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
@@bolpinicreations7004Dr Chapa marila neda?
@@duleekajayathilake යකූ ඒමත් එකක්ද
@@bolpinicreations7004 ow kiyanne…”Dr Yohani,Dr Ana Subarus, Dr Chapa wage apen samugena giya ayage awasana sihinaya” kiyala. Mama hithanne x ray eka denne nethi nisa Dr Chapa wa maruwa kiyala.
හිත ගල් ගැහුනා..හැමදාම සතුටින් බැලුවා. හිත ඇතුලෙම හිටියා..❤❤ ජඩ දේශපාලනය..කුහක නිලධාරීන්....සමාජයේ විවිධ පැතිකඩ..අපූරුවට පෙන්වා දුන්නා....හැමදාම මතකයේ තියේවි....අමුතු දොස්තර......
සුපිරි නිර්මානයක් ❤👌🙏
බොහොම ස්තුතියි මෙවැනි අර්ථවත් නිර්මාණයක් අපි අතරට ගෙනෙන්නට වෙහෙස වු සියළුම දෙනාට.... තවත් මෙවැනි නිර්මාණයන් කිරීමට ඔබ සියළුම දෙනාට ශක්තිය ලැබේවා... 🥰🥰🥰
සමන් කෝරළගේ පිළිබඳ නව කියවීමක් සහ අපට පෙනෙන ලෝකය ගැන නැවත නැවතත් සිතීමට අවකාශය සැලසීමක්.හරි අපූරු නිර්මාණයක් ❤❤❤
ඇත්තටම ඩොක්ටර් චාපා වගේ මිනිස්සුන්ට අනාදිමත් කාලෙක ඉඳන් සිද්ද උනේ අතුරුදහන් වෙන්න.නන්නාඳුනන වෙඩිල්ලකින් මැරිල යන්න.ජයග්‍රහණයක් ලැබුවෙ අතලොස්සයි.සාධාරණයක් ලැබුනු පිරිසක් නැති තරම්.ඒ තිත්ත ඇත්ත සමන් කියන කලාකරුවා ලස්සනට අපිට පෙන්නුවා.අපි නොදන්න සමාජය වෙනුවෙන් දරු පවුල අමතක කරල ජීවීතෙම කැප කරපු සියලුම ශ්‍රිලාංකිකයින්ට,සියලුම නිලධාරීන්ට මේ නිර්මාණය උපහාරයක්.
ඇත්තටම
අමුතු දොස්තර 👌
Thank you
තණමල්විල කොල්ලෙක් එකෙන් පස්සෙ බලපු සුපිරියක් 🥰❤️
දැකපු විශිෂ්ටතම නිර්මාණයක්. මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා. සියළු චරිත සදාකාලිකයි... 💐
"මම කලපුව රෝහලේ ස්ථාන බාර වයිද්යවරයා " ආසම දෙබස..
මමත්
මමත්
මේ කලපුව රෝහල...
මේ කලපුව ප්‍රාදේශීය රෝහල මේකට අත් ට්‍රැක්ටර් ඕනෙත් නැ 😅
අමුතු නිර්මාණයක්....තාජුඩීන් මතක් වුනා....හිතට දැනුනු නිර්මාණයක්....
හරියට බැලුවොත් ඒ කතාව තමා මේ තියෙන්නෙ...
තජුඩීන්ව තවත් අවභාවිතා කරන්න එපා.තජුඩීන්ට සාධාරණය කරන්න කියලා අලුත් ආණ්ඩුවට බල කරමු.
හැමෝම ලස්සන අවසානයක් ඉල්ලුවට මේක තමා ඇත්ත මේ ලෝකයේ...
අනික් හැම කතාවක්ම ලස්සන අවසාන තිබුණත් යථාර්ථය වෙනස්...හැම තැනම සාධාරණය වෙන්නේ නෑ.. මේක තමා ඇත්ත. අවංකව ජීවත් වෙන හැමෝටම මේ ලෝකේ ඉස්සරහට යන්න අමාරුයි.😢
ලස්සන කතාවක්..❤
ලේසියෙන් ටෙලි බලන්නෙ නැ බැලුවොත් ඉතිං මේ වගේ සුපිරියක්ම තමයි
Respect whoever is involved in creating this amazing creation❤️
ලංකාවේ පවතින ක්‍රමය ඇත්ත අති සැටියෙන් විදහා පාන ලද සම්බාවනීය කතාවක්.අද රටේ බොහෝ පිරිසක් නැරබිය යුතුම කතාවක්. බොහොම ස්තුතියි ❤
ඒ උනාට කතාව මුලදි ලොකු මොරාල් එකක් හදලා අවසානේ ඒ චරිත පරාද කරලා දාන එක හරිම අසාධාරණයි.ඇත්ත තත්වේ පෙන්නන ඕනි වගේම මේ වගේ තමන්ගේ වෘත්තිය දේවකාරියක් කරගෙන ඉන්න අයට කරගන්න හීන දකුන වෙරදරණ අයට ඒකෙන් හයියක් එන පණිවිඩයක් දුන්නනම් තමයි හොද.කෙසේ නමුත් අගනා නිර්මාණයක් ❤
තව පොඩ්ඩක් බලන්න මීට වඩා ගැඹුරක් කතාව තුල තියනවා
එකගයි❤
ඒකෙන් කියන්නෙ මොන තරම් මොරාල් එකක් අපෙ ඇතුළෙ තිබ්බත් අපි දේශපාලන හස්ත ඉස්සරහ අසරණයන් කියන එක
කොහොමත් වෙන විදිය තමයි පෙන්නුවෙ ..එහෙම අමුතු අයට වෙන්නෙ අන්තිම ට මැරෙන්න ..ඒක ඇත්ත ..එහෙම කී දෙනෙක් මැරුනාද.
එකගයි..
සුපිරිම කතාවක් මම හිතුවෙ වත් නැ මෙච්චර ඉක්මනට ඉවර වෙවි කියලා 2025 සම්මාන උලෙලවල් වල අනිවාරයෙන් සම්මානයට පාත්ත්රවිය යුතුම නාට්ටියක් ඩොක්ට චාපා තමා මරු ❤
Thank you ❤
විශිෂ්ඨ නිර්මාණයක් .. දායක වූ සියලු දෙනාට ස්තූතියි❤
ආදර්ශවත් වටිනා නිර්මාණයක්.මෙවන් නිර්මාණායක් අපවෙනුවෙන් ඉදිරිපත් කිරීමට දායකත්වය දැක්වූ සියලු දෙනාටම තුති .""අමුතු දොස්තර " ......💐💐💐
මෙහි චරිතවලට හැමෝම උපරිම සාදාරනයක් කලා. දොස්තර සුවාරිස්, දොස්තර චාපා, මද්දලේනා, x , යොහානිගේ චරිතයන් සදා අමරනීයයි.🙏💐
කෙටි කාලයක් තුළ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු ජනප්‍රියම ටෙලි නාට්‍ය❤❤
ලස්සන නිර්මාණයක් .සමන් ඇතුළු හැමෝටම ස්තූති❤❤❤ !
අමුතු දොස්තර කිව්වට මෙච්චරම අමුතුයි කියල හිතුවෙ නෑ...
වෙනස්ම කතාවක් ,අමුතු ලස්සනක්..
කතාව ඉවරයි.ස්තූතියි😁
යහපත් හෙටක් ප්‍රාර්ථනා කරන්නන්ගේ සිත්සතන් තුළ නිර්මාණකරුවෙකු ලෙස ඔඹේ මුද්‍රාව නොමැකෙන ලෙස සටහන් තබා අවසානය බොහොමත්ම ස්තූතියි සහෝදරයා
ජාතක රුපවාහිනියට බොහොම ස්තුතියි
අමූතූ දොස්තර....රංඟනයෙන් දායක වූ සැමටත් තිරය පිටූපස සිටි සැමටත් ස්තූතියි💐💐💐💕❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
බොහොම ස්තුතියි 💙
පුදුම තරම් හිතට දැනුන නිර්මාණයක් .❤❤
හැමෝටම ගොඩක් ස්තූති,මෙවැනි අර්ථවත් ටෙලියක් අපේ ආලින්දයට ගෙනාවාට.ගොඩක් පින්.
ආදරෙයි හැමෝටම.
ගොඩක් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් මේ.❤
ආදරෙයි මේවැනි නාට්‍ය තව තව බිහි විය යුතුයි .කොරලගේ සමන් අතුලු සියලු නලු නිලියන්ට හද පිරි ස්තුතිය.
මේ වගේ වටිනා නිර්මාණයක් අරන් එන්න, අපි ආදරයෙන් බලා ඉන්නවා, Doctor chapa අපි ඔයාට ගොඩක් ආදරෙයි, ජය වේවා! අපිට මෙවැනි නිර්මාණයක් බලන්නට සැලැස්වීම ගැන, ඔබට බෙහෙවින් ස්තුතියි. ඒවාගේම මෙම නිර්මාණයට සම්බන්ධ වූ සියලුම දෙනාට මගේ හද පිරි ප්‍රණාමය, හැමෝටම ආදරෙයි!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අමුතුම අදහසක්, වෙනසම හැගීමක්.
ජිවිතේ ගැන වෙනසම විදිහකට දකින්නට පුළුවන් වුනා..
ආදරෙයි ❤
අපබ්‍රංශ අවසානයන් ගෙනා සුපිරි නාට්‍යයන් අතරේ තවත් එකකි,ස්තුතියි අධ්‍යක්ෂක තුමෝ,,🙏❤❤❤
අන්තිමට වෙච්ච දේවල් තේරෙන්නේ නෑ අප්පා
මටත්
@@suvineethaihalage5839 අපිට කෙසේ වෙතත්, මේක නිෂ්පාදනය කළ අයටවත් හරිහැටි තේරුණාද කියලා සැකයි.
අවසාන කොටසේදී දන්නේ ආනා සුවාරිස්ට රගපෑවේ මැල්කම් මචාඩෝ ශිල්පියා කියල. සුපිරියක් තමයි එතුමා
මොනවද එයාගෙ තව නිර්මාන. මටනම් එයා ගැන ලොකු මතකයක් නෑනේ. අඩුම තරමේ නම වත්
ඇල්බොරාදා film එකෙ ඉන්නවා එයා@@RasikaRasnayaka
බලලා නැහැනේ ඉතිං @@buddhikalakshanherath555
Dunhida Addara
ආ ඒකෙ හිටියද@@PriyanthiWeerakoon-s7v
මෙතෙක් බිහිවු සුපිරිම නිර්මාණයක්❤රග මඩලෙන් දායකවු සමන් කෝරලගේ සහොදරයට වගේම අනිත් සියළු දෙනාටමත් බොහොම ස්තුතියි❤මේ රටේ මේ වගෙ අමුතු දොස්තරල වගේම ඩොක්ට යොහානි සත්‍යාංගනී මිස් ආනා සුවාරිස් වැනි චරිත තව තවත් බිහිවේවා🙏💚
මහපොලවෙි යථාර්ථය
අතිවිෂ්ඨයි.
පණ දුන් ඔබ සැමට ශිර්ෂ ප්‍රනාමය.
හදවතින්ම අගය කරනවා.ස්තූතියි❤
"මේ රටේ දුවන බස්..බස් වල මිනී අදින්නේ නැති වුනාට බස් වල යන මිනිස්සු මිනීකරල ඉවරයි." .. 😮
මේ දවස්වලට ගැලපෙන වදන්
පටන්ගත්ත දවසේ ඉදන් බැලුවා..සුපිරි කතාවක්..තවත් මෙවැනිම නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා..❤❤
ඩොක්ටර් චාපා මැරුණා කියලා කෙලින් පෙන්නුවේ නෑ.හැබැයි නික්ම ගිය අයගේ ලිස්ට් එකේ ඩොක්ටර් නමත් කියලා අවසානේ එයා අමුතුම විදියේ ගමනක් යනවා පෙන්නනනවා අමුතුම වාහනේකින්.අර ෆයිල් එකත් අරගෙන😢.මම ඒ කොටස ආයෙ ආයෙත් බැලුවා.හරිම ලස්සන හිතට දැනුණු කතාවක්❤
Oww 🥹
ඒකනේ..එයා මැරුනා කියනවා නේද..?
ඒක මටත් හිතුනා. අපි අතරිං නික්ම ගිය කියලා යොහානිගෙයි සුවාරිස්ගෙයි නමත් එක්ක චාපාගෙ නමත් කිවුවා.
Ow hors eke yanne
Denna hamu wenne awasana dawasa kiyanawa
Chapath marala 😢
මහපොළොවේ මුල් ඈදූ අපූරු නිර්මාණයක්!!
සහභාගි වු සියලු දෙනාට ස්තූතියි!!
ආව , පෙන්නුව, දෙයක් දුන්නා, ගියා, ස්තූතිය ඔබට.. all the best...
දැකපු ලස්සනම නිර්මාණයක් ගොඩක් කල් ඇදගෙන යන්නෙ නැතුව ලස්සනට ඉවර කරා නිමාවෙන් දුකක් දැනුන කථා අතර ඉහළ තිබෙන කථාවක් අලුත් පරිච්ඡේදයකින් කවද හෝ හමුවෙමු ආයෙත් ස්තූතියි.
මෙම නාටකයෙන් ඉදිරිපත් කෙරුණේ දසක හතක තිබුණා වූ පාදඩ දේශපාලනය සම්බන්ධව සුපිරිම විග්‍රහයක් අමුතු දොස්තර නාටකයට නන් අයුරින් සහය දුන් සියල්ලන්ටමත් ස්තුතියි මෙම නාටකය බැලුවා වූ සියලු දෙනා ගේම හිස් මොල පෑදේවා! නව රජය වන මාළි මාවට ජය වේවා
ඒ වගේම තමයි. වංචාවෙන් බොරුවෙන් දූෂිතයන්ගෙන් දූෂණයෙන් තොර රටක් බලාපොරොත්තු වෙන්න ඡන්දෙ දුන්නු හැටඅට ලක්ෂයක් ජනතාවට සොරි කියලා. ඒ වගේ දේවල් කරන්න ටෙලිනාට්යවලවත් බෑ. මොකද ජනතාවත් දූෂිතයි. දේශපාලඥයෝත් දූෂිතයි
මගේ කියවිම නම් මෙහි දේශපාලන විග්‍රහය නිවරිදිව තව ඉදිරිපත් කිරිමට තිබුණා. කොටස් 50 සම්පුර්ණ කිරිම තුලින් එය ඉදිරිපත් කිරිමට තිබුණා. එමෙන්ම ජගත් මනුර්නගේ කොඩිගහ යට තුලින්ද එය ඉදිරිපත් උයේ නැ. කොටස් ගනණ වැඩි විමද කොඩිගහ යට දුර්වලතාවයකි. නමුත් මෙම නිර්මාණ මැත කාලින ගුනාත්මක බැවින් උසස් වේ. 🫡
Bohoma asawen balapu ,itha watina nirmanayak. Mewa balimen buddimatha Aya gathayuththa ganivi.a anuwa hadagasevi.namuth mewa desspaalanikaranaya kirimen Ewan watina deyak wuwada pilikul karana idathibenava.
මට කියන්න වචන නෑ සුපිරියක් ❤❤❤❤
අන්තිමේ බැලුවම අපි පරාදයි
උං දිනුම් හැමදාම වගේ 😢
විශිෂ්ඨ නිර්මාණයක් ❤ බොහොම ස්තූතියි . ජය
ලංකාවෙ දේශපාලනය වගේ තමයි. ලස්සණට කතා කරලා, අනුන්ගෙ වැරදි පෙන්නලා, ඒවා නිවැරදි කරන්න උත්සාහ කරලා, මිනිස්සුන්ව ආකර්ශනය කර ගන්නවා. මිනිස්සුත් පවතින මජර ක්‍රමය වෙනස්වෙයි කියලා ගොඩාක් බලාපොරොත්තු ඇතුව ඉන්නවා. අන්තිමට මිනිස්සු අතරමං වෙනවා.
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම නිර්මාණ... ❤️❤️❤️
හොද නිර්මාණයක්,
සැබෑ තත්වය
සුන්දර නිර්මාණයක්,කැමතිම චරිතය ආනා සුවාරිස්..Thank you tenweel
අපිව මේ වගේ අමුතුවක් කලාට මෙම නිර්මාණය වෙනුව්න් දායක් වූ සියළු දෙනාටම මාගේ හදපිරි භක්තිය තවත් මෙවැනි නිර්මාණයන් බිහි කිරීමට ලැබේවා ❤️🙏💐
මේ කතාව ගැන මොකක්ද කියන්නෙ කියලා මට තෙරෙන්නේ නෑ ඒ තරම්ම සුපිරියි . ඇත්තටම මේ අපේ රටේ යථාර්ථය තමයි. මේක ඉවර වෙද්දි ගල් ගැහුනා වගේ වුණා..
ආදර්ශමත් නිර්මානයක්....ලංකාවෙ ඉන්න ගොඩක් අයට ගන්න දේවල් ගොඩක් තියනව මේ නිර්මානය තුල..පපුවට දැනෙන්න ජීවත් වෙන්න හැමෝටම බෑ....
සම්පින්ඩනය කර අපට ලබාදුන් මෙම කතා පුවත අලුත් දෙයක් නොවුනේ... මෙවැනි දේ මා හා අප අවට සිදුවෙනවා නේදැයි හිතට දැනී අවධිවූ විටය... ඒත් වත්මනේ පිසාචයන්ගෙන් අභාවයට ගමන් කරනා රටක... නව පෙරලුමක් අවධිවෙමින් ඇත. අපි වැනි අමුතු මිනිසුන්ට කෙළින් වැඩකළ හැකි දේශයක් බිහිකරලීම උදෙසා එක්වෙමු එකාමෙන්... ස්තූතියි සමන් සොයුර ඇතුලු දායකත්වයට...❤❤❤
පලවෙනි කොටසේ ඉදන් අවසානය වෙනකම් බැලුවා ලස්සන කතාවක් බුදුසරණයි සියළුම දෙනාට 🙏🏻
කලපුවේ ලොකු sir අද මට හම්බ උනා කැළණිය විශ්වවිද්‍යාලයේ ඉදලා
අපිරිසුදු බිමක් පිරිසිදු කිරීමේ අරමුණින් යළි හමුවෙමු 🙏🙏
ස්තුතියි කෝසලගෙ සමන් මහතාට සේමිණී ඉද්දමල්ගොඩ ඇතුළු රංගනයෙන් දායකත්වය දුන් සැමදෙනෙකුටම සේම අනිකුත් සියලු දෙනාටමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තවත් රසවින්දනයක් ඉක්මනින්ම අප හමුවට ගෙන එන්නට ඔබ සැමදෙනෙකුගෙන්ම ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏
අවසානය ඛෙදවාචකයකින් සමුගැනීමේ මතකය😢😢😢
මී මැස්සා, කූඹියෝ, අමුතු දොස්තර, මේ කියා දෙන්නේ අපේ රටේ අතීතය ,වර්තාමනය, සහ අනාගතය ද...Clean Sri Lanaka 🇱🇰 ❤.. 👍🔥 තෙරුවණ් සරණයි 👏🌻🌻
අති සාර්ථක නිර්මාණ යක් ජයෙන් ජයම වේවා මගේ අවසාන සටහන එයයි 🎉🎉🎉🎉🎉
මෙී වගේ නිර්මාණයක් මෙචිචර ඉක්මනට ඉවර උන එක ගැන දුකයි. දොස්තර මද්දලිනා, X අපේ දොස්තර නෝනගේ ලස්සන හිනාව නර්ස් නෝන සුපිරි චරිත . ඒ වගේම දුෂ්ඨ උනත් ලොකු සර් බෝසත් , ඩිස්නේසරි මහත්තයා, මෙී සමාඡේ චරිත මොනව උනත් හොද නිර්මාණයක් . කියන්න වචන නෑ . ස්තුතියි ඔබ සියළුම දෙනාට. ❤❤❤💐💐💐🙏🙏🙏
ගොඩක් ස්තූතියි.. මේ වගේ එකකින්ම නැවත හමුවිය යුතුයි...🙏
මේක විශිෂ්ට නිර්මාණයක්..හැමදාම අශිෂ්ට සමාජයේ එක්තරා කොටසක් නීතිය ,බලය තමන්ට ඕන විදිහට පාවිච්චි කරපු විදිහ... ඒක මේ රටේ මිනිස්සු අතරට අරන් යන්න දරපු වෑයමට ප්‍රේක්ෂකයෙකු ලෙසින් හදවතින්ම ආචාර කරමි...❤❤❤❤
හ්රියට හරි
බතුමාට මේ වගේ උසස් නිර්මාණ තව තවත් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට සිත් පහළ වේවා කියා පතනවා
ලස්සන නිර්මාණයක්. මේ ලෝකේ වෙනස් කලේ අමුතු මිනිස්සු . එහෙම අමුතු මිනිස්සු ගොඩාක්ම බිහිවෙනවා නම් මේ ලෝකේ රට ජීවත් වෙන්න ආස හිතෙන සුන්දර තැනක් වෙයි. ප්‍රාර්ථනාව එහෙව් අමුතු මිනිස්සු බිහි වේවා අනාගතයේ ❤
උසස් රසවින්දනයක් වෙනුවෙන් මේ නිර්මාණයට දායක වුන හැමෝටම බොහොම ස්තූතියි.🙏👌
ස්තූතියි ජාතික නාලිකාවට මේ නිර්මාණය වෙනුවෙන් ඉඩක් දුන්නාට.🙏
හරසුන්,හිස් ටෙලි නාට්‍ය කලාවට වෙනසක් එකතු කළාට නැවතත් ස්තූතියි සමන් කෝරලගේ ඔබට සහ ඔබ වටා සිටි පිරිසට.🙏🙏👌👌
හරීම අපුර්වත්වයෙන් යුතු කතවක් හිතන්නට බොහෝ දේ ඉතිරි කර සමු ගත් කතාව.නැරබිය යුතුම කතාවක්. බොහොම ස්තුතියි ❤
අනාගත ජෝ අබේවික්‍රම ❤❤❤❤ කෝරලගෙ සමන් අයියා ❤🎉🎉🎉 ස්තුතියි ඔයා ඇතුළු හැමොටම 🎉🎉🎉🎉🎉🎉 අසාවෙන් බලපු සුපිරි ම නිරමාණයක් ❤❤❤❤
විශිෂ්ටතම නිර්මාණයක්❤
නියම අර්ථකථනයක් ❤
ඉතාමත්ම හොඳ නිර්මාණයක්..උඹට ආදරෙන් සුභ පතනවා සමන් මල්ලි..දන්න කාලෙ ඉඳල නාට්‍ය කලාව වෙනුවෙන් පට්ට කට්ටක් කාපු කොල්ලෙක්..උඹට වරදින්නෑ..ජයෙන් ජයම වේවා.❤❤❤
හොදම තිර රචනය , 👍👍 දෙබස් සුපිරි , ඇහෙන්නේ නැති එක තමා ප්රශ්නය , ආපස්සට ස්කිප් කරන්න ඕන
අවසානයත් අමුතුයි..🎉❤
මේ වගේ ලස්සන නිර්මාණක් වෙනුවෙන් කැපවුණු හැමෝටම ස්තුතියි..❤❤