ලෝකයේ කළාප තුනක පමණක් දියසෙන්ලා පහළ වෙන්නේ ඇයි? - Science With Ruchira
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දියසෙන් කුමාරයාගේ පහළවීම ගැන ලංකාවේ බොහෝ දෙනෙක්ගේ තියන උනන්දුව කොහොමද ඇති උනේ කියන කරුණ ගැන. ලංකාවේ ප්‍රගමනයට අතිශය භාදාවෙන මෙම කරුණ මම වීඩියෝ එක තුලින් කතා කරන්න හිතුවා.
ලෝකයේ විවිධ දියසේන්ලා:
1) journals.opene...
2) www.britannica...
3) www.jstor.org/...
4) romantic-circl...