මානවවාදය (Humanism) : මිනිහා දෙවියන්ව මරපු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මේ වීඩියෝ එකේ කතා කරන්නේ මානවවාදය කියන සමාජ විද්‍යාත්මක වගේම දර්ශනවාදී සංකල්පය ගැන. ලංකාවේ අපි හැමෝටම ඉතාම වැදගත් සංකල්පයක් උනත් මේ ගැන සංවාදයක් නොමැති අඩුව පිරවීම සඳහා මේ වීඩියෝ එක අරන් එන්න කල්පනා කළා

ความคิดเห็น • 781

  • @nuwantharakamanchanayaka3235
    @nuwantharakamanchanayaka3235 2 ปีที่แล้ว +20

    දැන් මෙතුමා කියන විදියට බහුතරයක් මින්ස්සු එකතු වෙලා ඔය කියන අදිකාරිවාදී බලය ආගමට ලබා දිය යුතුයි කියල තීරනය කලොත් ඒකත් මානවවාදයටද වැටෙන්නෙ. මානවවාදය කියන්නෙ බහුතර කැමැත්ත්ට නෙවේ, කිකන් ගොන් කතා කියන්න එපා. 😅
    මානවවාදයයි, සර්ජන චන්ද බලයයි, බහුතරයක් කැමැත්තයි, ඔක්කොම පටලගෙන නාගෙන තියෙන්නෙ මෙයා. 😅. මේ වගේ විඩියෝ කරන්න කලින් කරුනුකාරනා හොදට හොයල බලල ඉන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +87

      අලුත් අදහසක්, මානවවාදය බහුතර කැමැත්ත කියපු ස්ථානය පෙන්වන්න පුලුවන්ද?

    • @nuwantharakamanchanayaka3235
      @nuwantharakamanchanayaka3235 2 ปีที่แล้ว

      උදාහරන වලින් ගම්‍ය කරන්නෙ හදන්නෙ ඒ අදහස තමා. සර්වජන චන්ද බලයෙන් මනින්නෙ බහුතර කැමැත්ත නේද, ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +123

      @@nuwantharakamanchanayaka3235 චන්ද ක්‍රමය, මානවවාදී දේශපාලනය සඳහා උදාහරණයක් ලෙස ඉදිරිපත් කල විට, එය තමයි මානවවාදය ලෙස ඔබ තේරුම් ගෙන තිබෙන්නේ. මානවවාදයේ අනිත් ප්‍රධාන ලක්ෂණ: ආර්ථික, අධ්‍යාපන, සමාජ සහ සෞන්දර්ය සඳහා ගෙන ආ සියලු උදාහරණ ඔබට අමතක වී හෝ තේරුම් ගොස් නැහැ.
      උදාහරණ වලින් යමක් ගම්‍ය වෙන්නේ තම තමුන්ගේ බුද්ධි මට්ටම අනුව. ගම්‍ය වීම දැනුම ලෙස තේරුම් ගෙන මෙලෙස කතා කරන, ඔබගේ පහළ චෝදනාව සුදුසු ඔබටම නෙවෙයිද? :-)
      උපුටා ගැනීම : "කිකන් ගොන් කතා කියන්න එපා. 😅
      මානවවාදයයි, සර්ජන චන්ද බලයයි, බහුතරයක් කැමැත්තයි, ඔක්කොම පටලගෙන නාගෙන තියෙන්නෙ මෙයා. 😅. "
      මෙවන් අතපසු වීම් සාමාන්‍ය දේවල්, තම අඩපාඩු තේරුම් ගෙන ඉදිරියට යන්න ආරාධනා කරනවා

    • @dinushabandu3996
      @dinushabandu3996 2 ปีที่แล้ว +31

      @@ScienceWithRuchira . මම පුංචි උදාහරණයක් දෙන්නම්.. මිනිස්සු අතීතයේ ඉදන්ම නොපෙනෙන දෙවියෙක්ට තමන්ගේ ආත්මය බාර කරනව. ලෙඩ දුක් කරදර වලදී පිහිට එයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒව දෙවියගෙ කැමැත්ත අනුව වුනා කියලා පිලිගන්නවා . ඒක ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු වගේම මහායාන ආගම කවලං වෙච්චි බෞද්ධයනුත් පිලිගන්නවා . පිරිසිදු ථේරවාදී බුදු දහම තුල මනුෂ්‍ය දේව කොටස් වෙන් කරන්නේ අහසට පොලොව වගේ .. ඒ නිසා අතීතයේ ඉදන් මිනිස්සු තමන්ගේ ඉරනම නොපෙනෙන දෙවියන් ට බාර දීපු හොදම සාක්ෂියක් තමයි බයිබලය .. අවුරුදු 5000 ක් පුරා මිනිස්සු හැසිරිච්චි විදිය හොදින් බලාගන්න පුලුවන් බයිබලය කියෝලා .. එඩේර යුගය තුල නොපෙනෙන දෙවියෙක්ට තමන්ගේ සත්තු ටික රස්සාව පව්ල වගේම ආහාර සැපයිම දෙවියෙක්ට බාර දීලා ඉස්සරහට ඇවිත් අදටත් මිනිස්සු අර නොපෙනෙන දෙවියන්ට ජීවිතේ බාර දීලා . එඩේර යුගය තුල මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කෑම සදහා සත්තු මරං කාලා අධික සීතල දරාගන්න උන්ගේ හම් පොරෝගෙන ඇදුම් හදා ගත්තා . ඒත් ඒවා කරලා දෙන්නේ අර නොපෙනෙන දෙවියෝ කියලා දෙවියන්ට යාග හෝම තිබ්බා .. ඒකම පස්සේ කාලේ බයිබලය ලියද්දී සදහන් වෙනවා.. බයිබලය අවුරුදු 5000 ක් මෑත වුනත් ඊට කලිං මිනිස්සු යාග හෝම කරපු විදියට දෙවියන් වෙනුවෙන් පූජාසන හදලා හරක් එළුවෝ බැටළුවො පරවියෝ කපලා පිච්චුවා .. ඒ දෙවියෝ කන්නෙත් තමන්ගේ කෑම විදියට හිතාගෙන . ඒකම වෙනස් වෙවී ලිය ලියා අද වෙනකම් ඇවිත් අද දියුණු මොලයක් තියනවා කියන මිනිහම අනික් මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ අර අවුරුදු 5000 ක් පුරා ලියපු පට්ටපල් බොරු උදාහරණ පෙන්නලා . ඒ නිසා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට තමන්ගේ දුර්වල කම් වහගන්න තමයි නොපෙනෙන දෙවියෙක් ට ජීවිතේ දීලා තියෙන්නේ . ඒක මේ ප්‍රධාන ආගම් වල විතරක් නොවෙයි ලංකාවේ වැද්දෝ වගේම අනික් රටවල් වල ආදිවාසී මිනිස්සු වගේම ඇමේසන් කොංගෝ වනාන්තරවල මිනිස්සුන්ට ත් උන්ට ආවේනික දෙවියෙක් ඉන්නවා. එහෙනම් නිරාගමිකයෝ වෙන්නෙත් පව්කාර කමට වගේම නොපෙනෙන දෙවියන් පස්සේ දුවන්නේ සංසාරේ පතාගෙන එන පව්කාරයෝමයි.. පිරිසිදු ථේරවාදී බුදු දහම තුල මේක ලේසියෙන් අවභෝධ කරගන්න පුලුවන් ...

    • @rohandhanushka79
      @rohandhanushka79 2 ปีที่แล้ว

      @@dinushabandu3996 බුදුහාමුදුරුවන් නිර්වාණයෙන් ලැබෙනවා යැයි සැලකෙන ප්‍රථිඵලය ( භව ගමනින් නොහොත් සංසාර ගමනින් මිදුනාය යන්න ) ලැබුව කියල ප්‍රත්‍යක්ෂ කරුණක් ලෙසට ඔප්පු කරන්න මලවුන්ගෙන් නැගිටල ආවෙ නෑ...ඒත් නිවන සත්‍යක් කියල බුදු අනුගාමිකයින් විශ්වාස කරනව....
      නූපන් බව නිර්වාණයෙන් ලැබෙනවා යැයි සැලකෙන ප්‍රථිඵලයට ( නොහොත් භව ගමනින් සංසාර ගමනින් මිදුනාය යන්නට ) සාක්ෂි නම් මැරුණු නමුත් නූපන් අය ගැන හිසේ කෙස් වලට වඩා මහපොලවේ සාක්ෂි ඇත..
      ජේසුස් වහන්සෙ මලවුන්ගෙන් නැගිටිනව කිවුව, නැගිටුණා, ඔහු පොරොන්දු වූ පරිදි පැවසූ අයට පෙනී සිටිය ...ඒ දැකපු අය ඒ සාක්ෂි වෙනුවෙන් අපමණ දුක් වින්ද...ඒ අය ඒ ගැන සාක්‍ෂි දැරුව, තම ජීවිතය පවා ඒ සාක්ෂිය වෙනුවෙන් පිදුව....
      ඉතින් වඩාත් ප්‍රායෝගිකව ආගමක් විය හැක්කේ මින් කවරක්ද....
      තමන් වත් තවම නොදැකපු නිවනින් ලැබෙනවා යැයි පැවසෙන සංසාර හෝ භව ගමන නතර වේ කියා අර්ථ ගැන්වෙන ජීවතුන් අතර සිටියදී නොලැබෙන මරණින් මතු ලැබෙන ප්‍රතිඵ්ලයක් ගැන පැවසීමද ...
      උන්වහන්සේ නිර්වාණයට පැමිණි බවට එනම් මරණින් පසු, අනෙකුත් මලවුන් නොලබන රහත්වූ අය පමණක් ලබන තත්වයකට පැමිණි බවට ප්‍රායෝගික සාක්ෂි නොමැත.
      එමෙන්ම බුදුන් පවා නිර්වාණයෙන් ලබන එම තත්වය පිලිබද සාක්ෂි දරා නොමැත. මක් නිසාද එම තත්වය ඔහු ලද බවට ප්‍රත්‍යක්ෂ කරුණක් ලෙසට සාක්ෂි දැරිය හැක්කේ එතුමාම මරණින් පසු එය අත්විදීමෙනි....නමුත් එය මරණින් මතු එතුමාම අත්විදිබවට ප්‍රත්‍යක්ෂ කරුණක් ලෙසට සාක්ෂි දැරීමට එතුමා මලවුන්ගෙන් නැගිටියේ නැත...
      එබැවින් තමාට දැන් අවබෝධ වේ යැයි උපකල්පනය කෙරෙන අනාගතයේ ලබන තත්වයක් පිළිබඳව පැවසීම විශ්වාස කල යුතු දෙයක් මිස ප්‍රත්‍යක්ශ වූ සත්‍යතාවක් නොවෙයි.
      එමනිසා බුදු දහම තවත් ආගමක් නොවන්නේ කෙසේදැයි ඔබම සිතා බලන්න ..
      ජේසු පැවසූ දේට එකල ජීවත් වුනු මිනිසුන් සාක්ෂි දැරුව....බුදුන් පැවසූ දේටත් එකල මිනිසුන් සාක්ෂි දැරුව.....බුදුන් ගේ නිවන් දැකීම ප්‍රායෝගිකව බුදුන්ටවත් ඔප්පුකල නොහැකියි....( තමන් ලද නිවන නිසා සංසාර ගමන නැතහොත් භව ගමන නතර වූවාය කියා ඔප්පුකල නොහැකියි ) එය තමන් පුද්ගලිකව නිවනට ගොස් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කරුණක් මිස ඔප්පු කල නිරවද්‍ය සත්‍යක් වශයෙන් දැක්විය නොහැක.....ජේසු ජීවමාන බව අත් දුටු අය ඒ අතින් ගත් කල ඕනෑතරම් ය....ඔවුන් තමන් දුටු සත්‍ය මර බිය නිසාවත් ප්‍රතික්ශේප කලේ නැත......මේ අනුව ගත් කල කෝකද වඩා ආගමක් වන්නෙ හා කෝකද වඩා සත්‍ය විය හැක්කෙ කියා ඔබම තීරණය කරන්න....

  • @etchamindamohottala9365
    @etchamindamohottala9365 2 ปีที่แล้ว +83

    මානවවාදය බහුතරය බුද්ධිමත් මිනිස්සුන් සිටින සමාජයකට හොදයි. නමුත් එසෙ නොවන සමාජයක් ගැටළු ඇතිවිවෙනවා.
    විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාද. බුද්ධිමත් නොවන සමාජයක් හොදට නායකයන් පත් කරගන්නෙ නෑ. මගෙ අදහස.
    සර්ගෙ මෙම අදහස්. උත්සහය ගොඩාක් වටිනවා......

  • @buttlasumatipala5499
    @buttlasumatipala5499 2 ปีที่แล้ว +36

    මම හාමුදුරු නමක් මම කැමතියි ලංකාවේ මිනිස්සු කිසිම ආගමක් අදහන්නෙ නැතිව දර්ශනය දැක්ම පිරිසිදු කරගන්න වට ,😊😊👍👍💮🌸🏵️🌻🌺🌹💐🌼

    • @bhantesila
      @bhantesila ปีที่แล้ว +2

      ප්‍රශ්නයක් නෑ. ඒක ඔබේ කැමැත්තනෙ. හම්බ කරගෙන නෙ කනව බොනව ඇත්තෙ. මම නම් එහෙමයි.

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 11 หลายเดือนก่อน +3

      ​@@bhantesilaහරි හාමුදුරුවරු ධර්මය හම්බ කරනවා. ඒවා බෙදනවා. ඉතින් ශ්‍රාවකයෝ කන්න දෙනවා.

    • @Positive9425
      @Positive9425 29 วันที่ผ่านมา

      හොදම උත්තරේ​@@dinhaswijesuriya4491

  • @ranakirala8755
    @ranakirala8755 2 ปีที่แล้ว +65

    ඔබ තුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්..... 😍😍😍🙏

    • @avishkasir
      @avishkasir 2 ปีที่แล้ว +2

      🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🤪🙄🙄🙄🙄

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 2 ปีที่แล้ว +1

      සම්පූර්ණ ඇත්ත කතාව 🤝🤝🤝🤝🤝

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 ปีที่แล้ว +1

  • @dinukasandaruwan5671
    @dinukasandaruwan5671 2 ปีที่แล้ว +52

    බොහෝම ස්තුති මහත්තයා. හොද පැහැදිලි කිරිමක්.ඔබ කරන සේවය විශිෂ්ඨයි.

  • @fight-or-flight6352
    @fight-or-flight6352 2 ปีที่แล้ว +25

    උදාහරණයක් ගමු අපි🙂. යුද්ධයකට ගිය සෙබළුන්💂💂💂💂 කන්ඩායමක් ගැන හිතන්න.මෙතන පහලම සොල්දාදුවා💂‍සිට හැමෝම යුද්ධයට අණ දුන්නොත් කුමක් වේවිද?පරාජය නියතයි.නමුත් අණදෙන නිලධාරියා🗣️ පමණක් සටන මෙහෙයවා යුද්ධය ජය 🏆️ගත හැකි.
    යුද්ධය ජයගත් පසු අපට පුලුවන් ජනතාවගේ👥 කැමැත්ත අනුව නායකයෙක්👤 පත් කරන්න.සමානව හැම මිනිහෙකුටම සලකන්න🤝.
    මානවවාදය ම‍ම දකින විදියට මෙවලමක්🛠️.ඒ දේ අවශ්‍ය තැනදි යොදා ගත්තොත් උපරිම ප්‍රථිපල ලබාගන්න පුලුවන්.😊

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +12

      ස්තුත්යි ඔබේ අදහසට. ගොඩක් හොඳ උදාහරණයක් එක්ක එක් කල නිසා රසවත් උනා

    • @RisinduRansen
      @RisinduRansen 2 ปีที่แล้ว +3

      ඒකාදිපති පාලනයකින් සටන ජයගන්නත් පුලුවන්. පරදින්නත් පුලුවන්. (මම හිතනවා ඔබතුමා ඔය අදහස් කරන්නේ අප්පච්චි ගැන නෙවෙයි කියලා 😂) ඇත්ත මානවවාදය කියන්නේ මෙවලමක්.

    • @fight-or-flight6352
      @fight-or-flight6352 2 ปีที่แล้ว

      @@RisinduRansen 🤝🤣

    • @rmngunathilake5388
      @rmngunathilake5388 2 ปีที่แล้ว

      @@RisinduRansen 🤣

    • @sajithmadusanka3936
      @sajithmadusanka3936 2 ปีที่แล้ว

      කරේ ඔය... පොනි ජනාධිපති කරන්න තිබුනෙ ... අපරාදෙ..

  • @askerskarlet3403
    @askerskarlet3403 2 ปีที่แล้ว +23

    මානවවාදයේ හොද හා නරක රදාපවතින්නෙ මිනිසාගේ බුද්දිමත්බාවය මත කියලා මං හිතන්නෙ.... ස්තූති ඔබතුමාට ❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +10

      ස්තුත්යි ඔබට ඔබේ අදහසට

    • @RisinduRansen
      @RisinduRansen 2 ปีที่แล้ว

      obathumata eyata minum dandak idiripath karanna puluwanda?

  • @kolitharuwanpathirana5542
    @kolitharuwanpathirana5542 2 ปีที่แล้ว +6

    සමාජය යම් තරමකට බුද්ධිමත් ජනතාවක ගෙන් සමන්විත නම් පමනක් මානවවාදය සාර්ථක වේ යයි මගේ හැගීමයි...තවද එසේ බුද්ධිමත් ජනතාවක් නොසිටිය ද කාලයාගේ ඇවෑමෙන් ඒ ඒ කාරනා උදෙසා ඇතිවන පීඩනය හමුවේ එම බුද්ධිමත් බාවය මානවයාට සහජයෙන්ම ලැබෙන බව මගේ අදහසයි..ඔබගේ උත්සාහයට ස්තූතියි.

  • @dinushabandu3996
    @dinushabandu3996 2 ปีที่แล้ว +8

    100% ක් හරි .. දේව සංකල්ප නිර්මාණය කරගත්තෙ පැවැත්ම උදෙසා

  • @prameshdilsara4258
    @prameshdilsara4258 2 ปีที่แล้ว +8

    මානවවාදයේ හොඳ සහ නරක යන දෙකම තියනවා.
    Thank you sir

  • @coffee-ty5ph
    @coffee-ty5ph 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මිනිසා මානවවාදි වීමෙදි හැම අන්ශ්‍යකින්ම ගැටලු සහ යහපත් අදහස් ද ඉස්මතුවි ඇති බව අපෙ දෙශ්ක මහත්මය පැවසුව
    පුර්න වශයෙන් මානවවාදී නොවුනු සමාජයක නව සන්කල්පයෙ අඩුපාඩු ලෙසට අපට පෙනෙනා දෑ උක්ත මනවවාදි සන්කලිපය පරිපුර්න වශයෙන් සමාජ ගතවු පසු අඩුපාඩු ලෙස නොපෙනෙවී යන්න මගෙ අදහසයි .
    මම පැවසු අදහස හරියාකාරව තෙරුම් නොගෙන මාගෙ අදහස පැවසීමට යොදාගත් වචන අල්ලාගෙන තර්ක කිරිමට නොපැමිණීම මම බලාපොරොත්තු වෙමි. 😊

  • @avishka6366
    @avishka6366 2 ปีที่แล้ว +13

    ලාන්කාවෙ ගොඩක් මිනිස්සුන්ට මෙවා තෙරෙන්නැ බහුතරයක් තාමත් මිත්‍යාව පස්සෙ 💪

    • @SLKnown
      @SLKnown ปีที่แล้ว +1

      ඔව්

  • @ruwanchathuranga7527
    @ruwanchathuranga7527 2 ปีที่แล้ว +11

    වෙනස් දෙයක් (සත්‍ය) සමාජගත කරනවාට ස්තූතියි 🙏

  • @anymixinfo
    @anymixinfo 2 ปีที่แล้ว +12

    "නිරාගමික" වීම මිනිස් මනස බුද්ධිමත්ව දියුණු වීමේ ලක්ශනයක් ලෙස සිතමි. ඒ ගැන නොකීවත් මේ කරුණු ඊට හොද උදාහරණයක්. මානවවාදයේ දුර්වල පැති ඇතත් එය ඉහල මානසික සහ සාමාජීය දියුණුවක් ලෙස දකිමි.
    පැහැදිලි කිරීමට, තේරුම් ගැනීමට අසීරු කරුණු වතුර වගේ සරලව පැහැදිලි කරදෙන ඔබතුමන්ට ස්තූතිය!

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว +1

      බුද්ධ ධර්මය ආගමක් නොවේ. ඒ තුළ ද මානවවාදී ලක්ෂණ තියෙනවා. අද ලෝකයේ Humanistic Buddhism කියල තියෙන්නේ ඒකනෙ.

    • @earthgrass23
      @earthgrass23 2 ปีที่แล้ว

      😂ඊට වඩා මෝඩ කමක්

  • @agonycopie470
    @agonycopie470 2 ปีที่แล้ว +38

    මානව වාදය කියන දේ අදයි තේරුම් ගත්තේ. දැනගෙන ගිටියට වඩා ඉතා ගැඹුරු සංකල්පයක්. විසිතුරුම දේ තමයි, හිතන් හිටියේ මානවවාදය කියන්නෙ 100% perfect සංකල්පයක් , මේ ලෝකෙ තියෙන අවුල තමයි, මිනිස්සු මානවවාදී නොවීම කියල. ඒත් සංකල්ප වල විකාශනය බැලුවාම තමයි තේරුම් ගියේ, මිනිස්සු සියල්ලම මානවාදී උනත් මේ ලෝකෙ බලාපොරොත්තු වන තරම් සුන්දර වෙන් නෑ කියල. මොකද මානවවාදය පැතිරෙන තරමටම මනුස්ස ස්වභාවයත් පැතිරෙනව. අධිකාරීත්වයෙන් යටපත් කරපු අසුන්දර මානව ස්වාභාවයන් ලෝකය ආයෙම අසුන්දර කරනව. එකම දේ සාපේක්ෂ සුන්දර සංකල්පයක් එලියට එනතුරු පවතින සංකල්ප ප්‍රගමනය කරන එක. ඒකට සංකල්ප වල විකාශනය බහුතරය අවබෝධය කරගැනීම ඉතා වටිනව. ස්තූති හිතන්න ඉන්ධන ලබා දෙනවට. හැකිනම් දවසක podcast එකක් පටන් ගන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +9

      හොඳ අදහසක්, ගොඩක් කැමති උනා මේක කියවන්න

    • @mtjeducation6644
      @mtjeducation6644 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත podcast එකක් විදියට කලොත් මේක තවත් ජනතාව අතරට යනව🙂

    • @nuwantharakamanchanayaka3235
      @nuwantharakamanchanayaka3235 2 ปีที่แล้ว +1

      මානවවාදයේ ප්‍රදාන සංකල්ප 10ක් තියේ මෙතුමා ඒ 10 ගැනම විස්තර කරන්නෙ නැහැ. මූලික අ‍ර්ථදැක්වීම විතරයි කරන්නෙ. ඒ 10ත් අධ්‍යනය කරල බලන්න, මානවවාදය කොතරම් සුන්දරද කියා ඔබට වැටහේවි.

    • @danukashewantha3029
      @danukashewantha3029 2 ปีที่แล้ว

      @@nuwantharakamanchanayaka3235 hallo Mr. Tadpole. before you invite to learn facts of humanism watch your words. there are big fish in this world. do you know the meaning of tadpole?

    • @prb.g
      @prb.g 2 ปีที่แล้ว

      @@danukashewantha3029 😂

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 2 ปีที่แล้ว +17

    මගේ නං අදහස.. මානවවාදය සාපේක්ෂව හොඳයි කියන එක. මොකද සමස්ථය ගැන කිසියම් සුවිශේෂී සුලු පිරිසක් තීරණය කරනවාට වඩා වැඩි දෙනෙක්ගෙ දායකත්වය ඒ සඳහා ලැබෙනවා නං වඩා හොඳ කෙසේ වෙතත් සාධාරණ ප්‍රතිඵලයක් ලැබෙයි කියල හිතන්න පුලුවන්.
    .
    නමුත් මානව වාදය, ප්‍රජාතන්ත්‍රවාදය කියල කොච්චර කිව්වත්, අපේ රටේ වුනත් සමස්ථය ගැන ඇත්තටම තීරණ ගන්නෙ අතිශය සීමිත පිරිසක්. ලංකාවෙ නං වෘත්තීය සමිති නායකයො අතලොස්සක්, එයාලව මෙහෙයවන කිසියම් දේශපාලන සංවිධාන හෝ ව්‍යාපාරිකයො දෙතුන් දෙනෙක්, එහෙමත් නැතිනං කිසිම අදාලත්වයක් නැති සාත්තර කාරයෙක් වගේ අය නේ... ඊට අමතරව තමන්ගෙ ආත්මාර්ථය ගැන වැඩිපුර හිතන එඩියුකේෂනල් කොලිෆිකේෂන් තියන නිලධාරීන් දෙතුන් දෙනෙක්. ඒ වගේම බහුතර ඡන්දයෙන් පත්වුනා වුනත්, ඒ බහුතර මතයට පටහැනිව කටයුතු කරන තමන්ගෙ සහ තමන් ට වාසි සහගත කල්ලි කිහිපයක් මත වැඩ කරන දේශපාලකයෝ. මේක ලෝකය මට්ටමින් ගත්තත් එහෙමමයි, ඇතැම් ප්‍රභල සමාගම්, ප්‍රභල ජනමාධ්‍ය ආයතන මෙන්ම විවිධ ශක්තීන් වලින් ප්‍රභල වුන රාජ්‍යයන් තමන්ගෙ බලවත්භාවය මත ලෝකය පිලිබඳව තීරණ ගන්නවා. රජ කාලෙදිත් මේ විදිහම තමයි මට නං හිතෙන්නේ.
    .
    අපි මානව වාදය ප්‍රජාතන්ත්‍රවාදය වගේ සංකල්ප හරහා වර්තමාන පාලන ක්‍රමවේද නිර්වචනය කරන් හැදුවත්, ඊට කලින් පැවති රජ කාලෙ තිබුන සම්ප්‍රදායන් වලම දිගුවක් තමයි මට නං දක්නට ලැබෙන්නේ.
    .
    අපි පැරණි කුල ක්‍රමය ගනිමුකෝ. ඒ කාලේ ආහාර නිෂ්පාදකයා උඩින්ම හිටියා. ඒකට අමුද්‍රව්‍ය සපයන අය ඊලඟ ලෙවල් එකේ. එහෙම තමයි කුල බෙදිල තිබුනේ. නිෂ්පාදනය මත පදනම් වුන කුල ක්‍රමයක්. නමුත් අද කුල ක්‍රමය නෑ කිව්වට ඇත්තටම අද තියනව කුල ක්‍රමයක්. එතනදි කවුද උඩින්ම ඉන්නේ? නිෂ්පාදනයට මොනම දායකත්වයක් නොදෙන කණ්ඩායම් නේද? නිෂ්පාදකයා අද පහලම. අද වෙනදටත් වඩා ප්‍රභල කුල ක්‍රම තියෙන්නේ, රැකියාව, ආදායම, උගත්කම ප්‍රධාන කොටගත්ත, තමන් ඉගෙනගත්ත පාසැල පවා පදනම් කරගත්ත කුල ක්‍රමයක් තියනවා.
    .
    අපිට ඇත්තම මානව වාදයක් කරා යන්න නං අපි හිතන තරම් පහසු නෑ. හුඟක් වෙලාවට ලේබලේ මාරුවෙලා, ඒ ඒ තැන් අත්පත් කරගත්ත කණ්ඩායම් වෙනස් වෙලා පරණ විදිහම තමයි දිගටම යන්නේ.
    .
    නමුත් ඇතැම් බටහිර රටවල නං සැබෑ මානවවාදී ලක්ෂණ දකින්න පුලුවන්. නමුත් ඒ බටහිර රටවල් ඇතුලෙ ඒක තිබුනට, එවැනි රටවල් වුනත් ලෝකයේ අනෙකුත් රටවල් සම්බන්ධයෙන් කටයුතු කරන විදිහ එක්ක සැබෑවටම මානවවාදය ඔවුන් තුල වත් තියනවද කියන ගැටලුව එනවා.
    .
    එහෙම බැලුවම ඇත්තටම මානව වාදය කියන්නේ කිසියම් කාරණයක් හෝ කාරණා මත බලවත් වන පිරිසක් විසින් ඔවුන්ගේ බලපෑමට යටත් වන යටත් කළ හැකි අයගේ සිතුම් පැතුම් තීරණය කිරීම වගේ අදහසක් තමයි මට නං එන්නේ. ඒක තමයි මානවයාගේ ස්වභාවය. අපි කැමති වුනත් නැතත්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +8

      ගොඩක් වැදගත් ඔබගේ අදහස, මේ කරුණු කියවීමන් බොහොමත්ම සතුටට පත් උනා. විසේශයෙන්ම නූතන සමාජ ක්‍රමය තුල ස්තර හැදෙන හැටි ගැන ඔබගේ විග්‍රහය

    • @focusmusic1810
      @focusmusic1810 2 ปีที่แล้ว +2

      හරිම වැදගත් ඔබගේ අර්ථ දැක්වීම.

  • @priyangajayasuriya4358
    @priyangajayasuriya4358 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කාලය වැය කර සිදුකරන මේ බුද්ධි කලම්බනයන්ට නොවක් තුති

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ .සුන්දර .හිනව.

  • @derickfernando7837
    @derickfernando7837 2 ปีที่แล้ว +9

    ප්‍රකෘර්තිය විකෘති කර හොවා දැක්විම ආගම වේ..දෙයියන් යනු විකෘතියකි...ඔබ නිවැරැදි ලෙස පැහැදිලිව අපිව දැනුවත් කලා ස්තුතිය

  • @holytemple47
    @holytemple47 2 ปีที่แล้ว +2

    අපේ රටේ සියයට හැත්තෑවක් වගේ බවුද්ධ අය, සමහර විට ඒ අයටනම් සර්ගේ කතාව බොහොම මිහිරි එකක් අනිවාර්යයෙන්ම, මුලුලෝකයම එකම (Humanism) එකක් විදියට එහෙම නැත්තම් මුලු ලෝකයම එකම දේශපාලන න්‍යායික ක්‍රමයකට පාලනය උනත් දෙවියන් වහන්සේගේ පාලනයට කිසිම ජගතෙකුට කිසිම බලපෑමක් කරන්න බැහැ, තුන්වන ලෝක යුද්ධයක්, මුලු ලෝකයටම, එකම පාලනයක් (the new world order) එකම ලෝක නායකයෙක් එනවා ඔහු බලවත් කිසිම කෙනෙකුට ඔහුව පරාජය කරන්න බැහැ,ඔහුට විරුද්ධ වෙන ලොව ඔනෑම කෙනෙකුට මරණය නැත්තම් සිරගත වීම පමණයි, ඔහුට බොහෝ රටවල නායකන් ආරාධනා කරනවා, ජේරුසලමේ තුන්වන දේව මාලිගාව ඉදිකරනවා, ඒ කාලයේදී මුලුලෝකයටම එකම අගනගරය ජෙරුසලමයි, කොච්චර මානවවාදය ගැන කතා කළත් දෙවියන් වහන්සේ තෝරාගත් ඊශ්‍රායලයෙල් ජාතිකයන් ලොව සියලුම මානවවාදවලට වඩා ඉහළින් ආරක්ෂා කරනවා අවසන කාලය දක්වාම, මානවවාදය ගැන කතාකරන අයව ආරක්ෂා කරන්නේ යක්ෂ ආත්මයන් පමණයි, නමුත් දෙවියන් වහන්සේගේ සෙනගට උපකාර කරන්නෙ ශුද්ධවු දේව දූතයන්, මිනිසාගෙ මරණින් පසු ආත්මයක් තිබෙනවා සතුන්ට එහෙම නැහැ,මානව වාදය නැමැති සංකල්පය ප්‍රීමේෂන් සංකල්පයක් දැනට ලෝකය පාලනය වන සමහර සූත්‍ර සමහර උගත් න්‍යායික දේ ඉතා පැරණි ශිෂ්ටාචාර බිහිවෙන්න පෙර තිබුනු ප්‍රීමේසන්, ලුමිනාටි ඒවා අද තිබෙන ලෝක ස්භාවය වගේම ඉදිරියටත් සියලුම ඇද්දැකීම් දන්න කෙනෙක් හිටියා ඒ තමයි ජෙරුසෙලමේ තුන්වන දෙව මාලිගාව ඉදිකළාට පසු අතී ශුද්ධවු ස්තානයේ වාඩිවෙන පුද්ගලයා ඔහු පාලුකරන පිලිකුලක් ගෙන එන බව ශුද්ධවු බයිබලයේ සඳහන් කර තිබෙනවා ඒ වගේම සාතන්ගේ ලකුණ ගන්න කිසිම කෙනෙක් සදහටම විනාශ වීම හැර බේරෙන්නේ නැතිබවත් එම ලකුණ ගන්නකොට එය ආපසු හැරවිය නොහැකිබව වෙනත් තැනක කියල තිබෙනවා, අලුත් DNA වර්ගයක් කියලයි තියෙන්නේ මෙම ලකුණ දෙනකොට එය කිසිසේත්ම ඉවත් කිරීමට නොහැකි අකාරයටයි දෙන්නේ,මේවා බොරු කියල හිතන අයව ලොව බුද්දිමත්ම මිනිසුන් කියල මුලුලෝකයම පිළිගන්න ඔන එහෙම උනාම හොඳම හරිය බලන්න පුලුවන්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      හ්ම්, සමාවෙන්න ඔබ තේරුම් අරගෙන තියනවා වැරදි වගේ, මම දෙවියන් ප්‍රතික්ෂේප කලේ නැහැ. මම කිව්වේ දේවවාදී සංකල්ප අභිබවා සමාජය මානවවාදී වෙලා තියනවා කියලා විතරයි.
      පුංචි කරුණක්, මේ අනාගතයේ සිදු වන කරුණු සියල්ල ඔබ දන්නේ කොහොමද? මේ ගැන ඔබ කියවා ඇත්තේ කොහෙද? මට මෙය බයිබලය තුල හමු වුයේ නැහැ.

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchiraසර් අලුත් DNA වර්ගය එය ආපසු හැරවිය නොහැකි එය ලබාගත් තැනැත්තාව සදහටම මුද්‍රා කරනවා කියල ඒ දේ බයිබලයේ සඳහන් නැහැ, බයිබල් පාඨ්‍යයක් දක්වල එකට එකතු කරල නැහැ අක්‍රමවත් ඉතා නිවැරදි නොවන පොඩි පැහැදිලි කිරිමක් විතරයි 666 ලකුණ ගැන බයිබලයේ නව ගිවිසුමේ ලියන්න කලින් බයිබලයට අනුව අනාගතයේදී ජෙරුසෙලමේ වාඩිවෙන ලෝක නාකයා (සාතන්) පුරාණයේ දී එ ක්‍රමය ඉතා නිවැරදිව හරියටම දැනගෙන හිටියා දෙවියන් වහන්සේ අවසරදෙන කාල සීමාවේදී පමණයි ඔහු එය සම්පුර්ණයෙන්ම ලෝකයට ක්‍රියාත්මක කරන්නේ, ඒ වගේම ලෝක නායකයා සාතන් ඔහු නැගෙනහිර රටක උපත ලබා රහසිගතව ජීවත් වෙනවා කියල සඳහන් පළමුවෙන් ලෝක නායකයන් කීපදෙනෙකු පමණක් ඔහුව ඉතා රහසිගතව මුණ ගැහෙනවා ලතින් බාෂාව හැර ලොව සෑම බාෂාවකින් කතා කළ හැකි බොහෝ බුද්ධිමත් බොහෝ ලස්සන කඩවසම් කෙනෙක් කියල තියෙනවා ඔහුට විරුද්ධ වෙන සෑම කෙනෙකුටම දඬුවම් ලැබෙනවා, ඔහු තමයි පුරාණයේ දෙවියන් වහන්සේට සේවය කළ වැටුනු දේව දූතයා ඔහුගේ ඇස්දෙක දිහා බලන ඔනෑම කෙනෙක් ක්ෂණිකවම දුර්වල වෙනවා දෙවියන් වහන්සේව ක්‍රමවත්ව නොහදහන කෙනෙක් ඔහුට විරුද්ධ උනොත් සාතන් ඔහුව විනාශ කරනවා සෑම විටම දෙවියන් වහන්සේව අදහන්නන් කෙරෙන් ඔහු බොහෝ බියෙන් පලා යනවා the new world order යටතේ දෙවියන් වහන්සේව අදහන්නන් මරණයට පත්කරන්න ඔහුට ඉතා පහසු ක්‍රමයක් මේ ක්‍රමය තුලින් දකින සමහර අය බොහෝ සතුටු වෙනවා, ඒ කාලයේ දී බොහෝ රටවල නාකයන් තම රටේ තමන්ගේම ජාතියේ උනත් දෙවියන් වහන්සේව අදහන සියලු දෙනාවම the new world order government එක යටතේ ඉතා උනන්දුවෙන් විවිධ දීමනා ප්‍රසාදයන් ලබාගැනීමට ලෝක නාකයාගේ අත්වලට පාවා දෙනවා, කිසිම නායකයෙක් එය පැහැර හරින්නේ නැහැ,ලෝකයේ බොහෝ මිනිසුන් හිතන්නේ මේ ලෝකයේ සෑම නිර්මාණයකම තමන්ගේම බුද්ධි මහිමයෙන් කළ නිර්මාණ කියල නමුත් ඒ දේ හැඩ ගැහැන්නේ ඉඩ දෙන්නේ දිව්‍ය ස්භාවය තුලින් ලෝකය දියුණු වන අවසන් අදියරවල දී ජේරුසලමේ දේවමාලිගාව ඉදිකරනවා ලෝකය කොපමණ දියුණු උනත් දෙවියන් වහන්සේ මෝසෙස්ට සීනයි කන්දේදී දුන්නු සැලැස්මට අනුවයි දේව මාලිගාව ඉදිකරන්නේ ඒ සැලැස්ම මිනිසාගෙ සැලැස්මක් නෙමෙයි, සාතන් අනුගමනය කළ සියලුම දෙනාටම සදාකාලයටම ඔවුන්ට නිසි දඬුවම් දෙනවා කියල දෙවියන් වහන්සේ ස්තීර කරල සහතික කරල තිබෙනවා, දෙවියන් වහන්සේ වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින, සියලු බලය ඇති දෙවියන් වහන්සේ කියල බයිබලයෙ තිබෙනවා.

  • @sarangakatubulla4400
    @sarangakatubulla4400 17 วันที่ผ่านมา

    ඉස්සර මම හැමදාම යාලුවෝ එක්ක බොනවා. අහම්බෙන් දවසක් ඔබ තුමාගේ වීඩියෝ එකක් දැක්කා. මම එදා මේ වීඩියෝ එක කට්ටියටම පෙන්නුවා. කවුරුත් ඒකට නම් ඇහුම්කන්දීම කරේ නෑ. මම පහුවදා යාලුවෝ මග ඇරලා තනියම බොන ගමන් මේ වීඩියෝව තනියම බැලුවා. එදා ඉඳන් මම ඔබ තුමාගේ වීඩියෝ බලන ගමන් බිව්වා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් කම් මම කර ගත්තා ඔබ තුමාගේ දැනුවත් කිරීම් හරහා❤❤

  • @SuperStar-u9q
    @SuperStar-u9q 2 ปีที่แล้ว +17

    ඔබතුමා කරන සේවයට ගොඩක් පිං 😍😍😍😍😍

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว

      අපේ රටේ සියයට හැත්තෑවක් වගේ බවුද්ධ අය, සමහර විට ඒ අයටනම් සර්ගේ කතාව බොහොම මිහිරි එකක් අනිවාර්යයෙන්ම, මුලුලෝකයම එකම (Humanism) එකක් විදියට එහෙම නැත්තම් මුලු ලෝකයම එකම දේශපාලන න්‍යායික ක්‍රමයකට පාලනය උනත් දෙවියන් වහන්සේගේ පාලනයට කිසිම ජගතෙකුට කිසිම බලපෑමක් කරන්න බැහැ, තුන්වන ලෝක යුද්ධයක්, මුලු ලෝකයටම, එකම පාලනයක් (the new world order) එකම ලෝක නායකයෙක් එනවා ඔහු බලවත් කිසිම කෙනෙකුට ඔහුව පරාජය කරන්න බැහැ,ඔහුට විරුද්ධ වෙන ලොව ඔනෑම කෙනෙකුට මරණය නැත්තම් සිරගත වීම පමණයි, ඔහුට බොහෝ රටවල නායකන් ආරාධනා කරනවා, ජේරුසලමේ තුන්වන දේව මාලිගාව ඉදිකරනවා, ඒ කාලයේදී මුලුලෝකයටම එකම අගනගරය ජෙරුසලමයි, කොච්චර මානවවාදය ගැන කතා කළත් දෙවියන් වහන්සේ තෝරාගත් ඊශ්‍රායලයෙල් ජාතිකයන් ලොව සියලුම මානවවාදවලට වඩා ඉහළින් ආරක්ෂා කරනවා අවසන කාලය දක්වාම, මානවවාදය ගැන කතාකරන අයව ආරක්ෂා කරන්නේ යක්ෂ ආත්මයන් පමණයි, නමුත් දෙවියන් වහන්සේගේ සෙනගට උපකාර කරන්නෙ ශුද්ධවු දේව දූතයන්, මිනිසාගෙ මරණින් පසු ආත්මයක් තිබෙනවා සතුන්ට එහෙම නැහැ,මානව වාදය නැමැති සංකල්පය ප්‍රීමේෂන් සංකල්පයක් දැනට ලෝකය පාලනය වන සමහර සූත්‍ර සමහර උගත් න්‍යායික දේ ඉතා පැරණි ශිෂ්ටාචාර බිහිවෙන්න පෙර තිබුනු ප්‍රීමේසන්, ලුමිනාටි ඒවා අද තිබෙන ලෝක ස්භාවය වගේම ඉදිරියටත් සියලුම ඇද්දැකීම් දන්න කෙනෙක් හිටියා ඒ තමයි ජෙරුසෙලමේ තුන්වන දෙව මාලිගාව ඉදිකළාට පසු අතී ශුද්ධවු ස්තානයේ වාඩිවෙන පුද්ගලයා ඔහු පාලුකරන පිලිකුලක් ගෙන එන බව ශුද්ධවු බයිබලයේ සඳහන් කර තිබෙනවා ඒ වගේම සාතන්ගේ ලකුණ ගන්න කිසිම කෙනෙක් සදහටම විනාශ වීම හැර බේරෙන්නේ නැතිබවත් එම ලකුණ ගන්නකොට එය ආපසු හැරවිය නොහැකිබව කියල තිබෙනවා,අලුත් DNA වර්ගයක් කියලයි තියෙන්නේ මෙම ලකුණ දෙනකොට එය කිසිසේත්ම ඉවත් කිරීමට නොහැකි අකාරයටයි දෙන්නේ,මේවා බොරු කියල හිතන අයව ලොව බුද්දිමත්ම මිනිසුන් කියල මුලුලෝකයම පිළිගන්න ඔන එහෙම උනාම හොඳම හරිය බලන්න පුලුවන්.

    • @avatarthelastairbender2485
      @avatarthelastairbender2485 2 ปีที่แล้ว

      😂😂😂

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว +3

    සමස්ථ ජිවින්ටත් සබාදාහමටත් හිතකර නම් එම අදහස මොන පර්ශවයෙන් අවත් හොඳයි. ස්තුතිය සර් ඔබතුමගෙ පැහැදිලි කිරිමට.

  • @godeeclips
    @godeeclips 2 ปีที่แล้ว +2

    ඇත්තටම අපි මිනිස්සු සත්තු තමයි.නීතිය නිසා කන්ට්‍රොල් වෙලා ඉන්නවා..මාසයක් හමුදාව පොලිසිය නැතුව තිබ්බොත් වෙන දේවල් හිතා ගන්නත් ආමරුයි..

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +7

    ඉතාහොඳ පැහැදිලි කිරීමක්.. විශිෂ්ට යි! ඉතාම වැදගත් තාර්කික ප්‍රවේශයක් ඔබ යොජනා කළා...

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว +8

    මිනිහා සතෙක් නම් , අපි අතින් ගොඩක් වැරදි සිදුවිය හැකි බව අපි දැනගන සිහියෙන් ඉන්න ඕන

  • @Nature-ci5fn
    @Nature-ci5fn 2 ปีที่แล้ว

    චයිතසිකයන් මත ගොඩ නැගුණු හිතලු වලට එහා ගිය.....විශ්වාසයන්ට සාපේක්ෂව විචාරාත්මක මනසකින්...ලොව දිහා බලන කල හුරතලයට ඇති කරන දඩු ලේනකු මෙන් කූඩුවේ..එකම දිශානතියක් ඔස්සේ ගමන් කරනවා විනා...බොහෝ දෙනෙකුගේ දෙඇස් අද බව වටහා ගතිමි...ඔබ තුමාට ජය...🌹🌹

  • @karunasundara239
    @karunasundara239 2 ปีที่แล้ว

    අසමාන මනුසයන්තුල සමාන දෙයක් කල නොහැකියි පුද්ගල සාපෙක්සකයි..
    බහුතර කැමැත්තට ඉඩ දිමයි . සර්ගේ වැඩ සටහන් . රටෙ මිනිස්සුන්ගේ හිතන්න පුලුවන් අයට මහගු සේවයක්
    මා හිතනවා..bs

  • @anukadimal6649
    @anukadimal6649 2 ปีที่แล้ว

    ආත්මාර්ථකාමී මානවයා මානවවාදී වැනි ශේෂඨ සංකල්ප තුල පරාජයි

  • @bhantesila
    @bhantesila ปีที่แล้ว +1

    මට ලොකු අවුලක් තිබුණ මේ තරුණ හාමුදුරුවරු පිරිසක් දැන් සේරම වෙනස් කරන්න අවශ්‍යයි, අපිත් මිනිස්සු, අපිටත් ආදරය කරනන් අවශ්‍යයි අපිත් මිනිස්සු කියන තැනට ඇවිත්. මේ අවුල මොකද්ද කියන එක. ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි මේ වීඩියෝ එකෙන් ඒ අදහස විස්තර විභාග දැක්වීම පිළිබඳ ව. වටිනා දෙමාපියන්, ගුරුවරුන් ඇඅසුරෙන් මෙවන් දැනුමක් බෙදා ගැන්මටත් හැඟීමක් ඇති ඔබතුමන් ව සැකසීම පිළිබඳ ව අනේක වාරයක් පින් දෙමි.

  • @rajaekanayake2327
    @rajaekanayake2327 ปีที่แล้ว

    ගත්තේ සම්මත පුරවැසියන්ගේ ඡන්ද බලයට වෙනම වටිනාකමකුත්,නූගත් යැඋගත් යැයි සම්මත මිනිස්සුන්ගේ ඡන්ද බලයට වෙනම වටිනාකමකුත් සපයා දීම අවශ්‍යයි...එවිට සමාජයේ උගතුන් වැඩි වීමට එය මං පාදන මාවතක් වනු ඇත..සමාජ නායකයින් තේරීමේදී බුද්ධිමත් පිරිසක් මතුවනු ඇත

  • @rohanpeiris4411
    @rohanpeiris4411 2 ปีที่แล้ว +21

    A slight suggestion to have subtitles in English. This way we could educate, share this noble message with others .

  • @buttlasumatipala5499
    @buttlasumatipala5499 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහොම වටිනවා .දායක සභා නම් අමනයි තමයි දෙකක් නෑ . අපේ කුටිවල දායක සභා නෑ

  • @Hasindu-h
    @Hasindu-h 2 ปีที่แล้ว +12

    මානවවාදය හොදයි හැම පුද්ගලයෙක් ම එක විදිහට එකම තලයේ ඉන්නවා නම්.ඒම නැති එක තම ප්‍රශ්නෙ.කෝම උනත් sir ගෙ පැහැදිලි කිරීම නම් නියමයි👍❤️

    • @prameshdilsara4258
      @prameshdilsara4258 2 ปีที่แล้ว +2

      ow

    • @newsfirelk6782
      @newsfirelk6782 2 ปีที่แล้ว

      හැම මිනිසාම ඉන්නේ එකම තලයේ කිසිම කෙනෙක් වෙනසක් නැ එක එක මිනිසට වෙනස් වටිනාකම් දිලා සමහර මිනිසු පහත් උසස් කියලා හිතන්නේ නොදියුනු සමාජයක්

    • @Hasindu-h
      @Hasindu-h 2 ปีที่แล้ว +2

      😂💔ඔයා කියන විදිහට එකම තලයෙ ඉන්නවා ඇති ඒත් හිතන පතන විදිහ එක වගෙ නෑ නේ.කාටවත් වටිනාකම් වෙන කවුරු ත් දෙන්නෙ නැ.තමාගෙ චර්යාව අනුව සමාජෙන් වටිනාකම දෙනවා.😂😂💔

    • @bhantesila
      @bhantesila ปีที่แล้ว

      @@Hasindu-h ඔබ ව‌ෙග ම හිතන පතන තව එක්කෙනෙක්වත් ඔබට ඉන්නව ද?

    • @bhantesila
      @bhantesila ปีที่แล้ว

      @@chinghis5266 ඔබ කියන එක හරි. කුණු දේශපාලනකාරයො කියන්නෙ ම සේරට ම එක තැනක් හදනව කියලනෙ. ඒවයින් බොහෝ දෙනෙක් අන්ධ වෙලා.

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 2 ปีที่แล้ว +27

    දේව වාදී සංකල්ප, මීට අවුරුදු 500කට පමණ පෙර දක්වා අතිශය පුළුල් ලෙස ලෝකය ඇදගෙන ආවා. ඒ කාලය අවුරුදු වශයෙන් මෙපමණයි කියල නොදන්නමුත්, මානව වාදයේ පැතිරීම, දේවවාදය හමුවේ "වයසින්" ඉතාමත්ම ලාබාල බව පැහැදිලියී. ඉතින් මානවවාදය තවත් මුහුකුරා යා යුතුයි.
    පොත් වල ලියූ දේව වාක්‍යයන් වෙනස් කරන්න බෑ. නමුත් මානව වාදී සංකල්ප තව තවත් සුසර කරගෙන සමාජයේ යහපත වෙනුවෙන් සමාජ ගත කරන්න පුලුවන් වෙයි කියල හිතනව.
    මානව වාදය ගැන කතා කරද්දි අමතක කරන්නම බෑ, මීට අවුරුදු 2500කට කලින් ලොවට ලැබුනු අතිශයින්ම මානව වාදී ධර්ශනය වන බෞද්ධ ධර්ශනය. එය අධ්‍යනය කිරීමෙන්ම මෙය සුසර කරගත හැකි වෙයි. නමුත් මෙය පැතිරවීමේදී බෞද්ධ ධර්ශනය ලෙස නොපැතිරවීම අතිශය වැදගත් විය යුතුයි. මොකද දේවවාදී සංකල්ප තවමත් මුල් බැසගත් සමාජයකයි මෙම පෙරලිය සිදු වෙන්නෙ.
    මෙම සංකල්ප පැතිරී ගියාට පසුව බුදුන්වහන්සේගෙ නාමය පැතිරුනත් එකයි නැතත් එකයි. මොකද උන්වහන්සේ මේවගෙන් ක්‍රෙඩිට් බලාපොරොත්තු නොවන බැවින්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +16

      ඔව් බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණක් තමයි, බුදු දහම තුල මානවවාදී ලක්ෂණ බහුල බව. එය සමහර විට එකල එම දහම ප්‍රචලිත නොවෙන්නත් දැන් දැන් යම් ප්‍රසිද්ධියක් ලබා ගන්නත් හේතුවක් වෙන්න ඇති

    • @lakmalabeynayake9536
      @lakmalabeynayake9536 2 ปีที่แล้ว +5

      @@ScienceWithRuchira ඔබතුමා සමග අතිශය එකඟයි. තමන් විසින් තමන්ට උදව් කරගෙන, තමා තුලින්ම තමා ගොඩනගා ගන්නා ක්‍රමවේදයකට/දහමකට වඩා, වෙනත් කෙනෙක් තමාට උදව් කිරීම හෝ එලෙස කිරීමට ඉන්නවා යැයි හැඟීම වඩාත් සුවදායීබවක් ඇතිකිරීම, මෙයට හේතුවක් වෙන්න ඇති කියල හිතනව.

    • @shehanjd574
      @shehanjd574 2 ปีที่แล้ว +1

      E kathwanm attha kohomth dn budu dahama hindu agama wela..agam walin midenna minissunta ba.mokda manawawadaya unath dan agamak wela thiynne.e thram minissu agam walata badila inne

    • @mohamedauff9789
      @mohamedauff9789 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira ඇතැම් චීවරදාරීන් බුදු දහමට මුවාවී මානවවාදයට විරුද්දව නේද කටයුතු කරන්නේ. ඉතිං කොහොමද බුදු දහම ප්‍රචලිතවෙන්නේ?

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira සර් මට ගැටලුවක් තියෙනවා ..පුළුවන් නම් rly කරන්න.. බුදුදහම මානව වාදයේ තවත් එක් අග්‍ර ඵලයක් ද ? එහෙම නැතිනම් බුදු දහම සොබාදම් නිර්වචනයක් ද.?

  • @tharushakalhara1250
    @tharushakalhara1250 2 ปีที่แล้ว +5

    සර් සද ගැන vediyo එක්ක් කරන්නකො.හාවෙක්ව පේන්න හෙතුව එහෙම කියල

  • @chathurangadharmawardhana1516
    @chathurangadharmawardhana1516 2 ปีที่แล้ว +1

    මානවවාදය තවදුරටත් ප්‍රසාරණය වෙමින් පවතින බව මට හැඟී යයි. ඔබතුමාගේ විග්‍රහය විශිෂ්ටයි.

  • @coffee-ty5ph
    @coffee-ty5ph 6 หลายเดือนก่อน

    මානව වාදයෙ මුලාරම්බය ප්‍රාග් බවුද්ද යුගය තෙක් විහිදෙන බව මගෙ අදහසයි
    ආරන්‍යක උපනිශ්ද් ආදි සන්ස්කුත ග්‍රන්තවලින් එය මනාව පිලිබිබු වෙ❤

  • @shanakasilva1645
    @shanakasilva1645 2 ปีที่แล้ว +1

    ඇත්තටම මානවවාදී මතය තුලින් බොහොමයක් ම සිදු වී ඇත්තේ සමාජයට අහාපතක්මයි.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.

    • @bhantesila
      @bhantesila ปีที่แล้ว

      මේ කියන දේ අපැහැදිළියි

  • @හිරියාලෙමුදියන්සේ
    @හිරියාලෙමුදියන්සේ 11 หลายเดือนก่อน

    ලො‍්කයෙ‍් සමහර රටවලට සාපෙ‍්ක‍්ෂව බලනවිට තවමත‍් අපෙ‍් රටතුල ගො‍්ත්‍රික අදහස‍් දරන අය බහුලය. මෙි මිනිසුන‍් ප්‍රමාණය අඩු කිරීමට ඔබ කරන මෙහෙය අගය කරමි. ස‍්තුතිය පුදකරමි. මම මෙම ව‍ැඩසටහන‍් මගෙ‍් මිතුරන‍් අතර බෙදාහරිමින‍් කටයුතු කරන පුද‍්ගලයෙකි.

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast77 2 ปีที่แล้ว

    කැම්පස් එකෙන් එලියට ආවට පස්සේ අහපු හොදම ලෙක්චර් එකක් සර්... දිගටම කරගෙන යන්න... ආදරෙයි සර්

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක් සර්

  • @hiranpinto7202
    @hiranpinto7202 2 ปีที่แล้ว +2

    සර් කරන මේ සීරියස් එක නම් සුපිරී❤❤ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියනවා..respect sr❤️

  • @chamarart
    @chamarart 2 ปีที่แล้ว +2

    ලස්සනයි.... විග්‍රහයට ස්තූතියි

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว

    මානවවාදය ගැන සරලව පැහැදිලිව කියාදුන්නාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ...අදහසක් වශයෙන් මෙහි මධ්‍යස්ථ භාවයක් තිබියුතුයි . එක් අන්තයකට නොයා යුතුයි . උදා... ප්‍රමාණික දැනුමක් තිබෙන බුද්ධිමතුන් තොරව ජනප්‍රියත්වයට අනුව මානවාදය .. මතවාදීව වෙනස් නොවිය යුතුයි . සමාජ කඩාවැටීමකට ලක්විය හැකියිනේද? ... ඔබතුමාගේ දැනුමෙන් තවතවත් අපව පෝෂණය වේවා . දීර්ඝායු වේවා !

  • @sipsri-735
    @sipsri-735 2 ปีที่แล้ว

    මානවවාදය හින්ද මොකක් හරි දේකට දක්ෂ පිරිසක් විසින් ඒ ගැන පුලුල් අවබෝධයකින් දක්වන අදහසක් ඒ ගැන හැදෑරීමක්වත් නැති සමාජයක බහුතර මතයකින් යටපත් වෙලා වැරදි තීරණ වලට යන්න පුලුවන්. සමාජමාධ්‍ය වලිනුත් වැරදි තොරතුරු ඉක්මනින් සමාජගතවෙන්නෙත් නිවැරදි තොරතුර දන්න සුලු පිරිසකගේ මතේ යටපත් කරගෙන බහුතරයක් ගන්න වැරදි මත ඉස්මතුවෙන හින්දයි.

  • @sltechworld5234
    @sltechworld5234 2 ปีที่แล้ว +1

    සිත,නැවත ඉපදීම වගේ දේවල් ගැන කරලා තියෙන විද්‍යාත්මක පරීක්ෂණ ගැන video එකක් කරන්න.

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 ปีที่แล้ว +1

    එකාදිකාරි බලයකට වඩා හොදයි එකිනෙකාගේ අදහස් දැනගෙන යන මෙ ප්‍රජාතන්ත්‍ර ක්‍රමය

  • @SLKnown
    @SLKnown ปีที่แล้ว

    දර්ශන වාදය සම්බන්ධ වීඩියෝ දිගටම ඕනෙ සර්

  • @miranjanfernando1967
    @miranjanfernando1967 2 ปีที่แล้ว

    මම හිතන්නේ මානව වාදය තුලත් බුද්ධිමත් අදහස් ඉතාමත් වැදගත් මේ පිළිබඳ මට හිතෙන්නේ බුදු දහමේ ලෝක උත්පත්ති නිර්වචනය මිනිසා ආධ්‍යාත්මිකව දියුණු වූ කළ සහ ආධ්‍යාත්මිකව පිරිහී භෞතිකව දියුණු වූ කළ ඇති මතගැටුම් වල පරස්පරය තුලින් විවිධ සංකල්ප බිහිවීම

  • @PansalMaluwa
    @PansalMaluwa 2 ปีที่แล้ว +14

    මානවවාදය සහ ආගම යන දර්ශන දෙකෙහි නව සංකලනයක් වඩා උචිතය යන්න මාගේ අදහසයි. එයට බුද්ධ දර්ශනය උපයෝගී කර ගත හැක. මිනිසුන් අතර දෙවියා නොව ශේෂ්ඨ මිනිසා උතුම් ය.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +11

      ස්තුත්යි ඔබේ අදහසට. පුංචි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වාදයන් දෙක එකිනෙකාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට කොහොමද සංකලනයක් තියෙන්නේ කියන්නේ ප්‍රශ්නයක්

    • @Aeturnist
      @Aeturnist 2 ปีที่แล้ว +3

      @@ScienceWithRuchira බුද්ධ දර්ශනය සහ මානව වාදය එකිනෙක චේදනය වන තැන (Intersect) යහපත් ලෞකික සමාජයකට මග පාදන බව මගේ හැගීමයි.

    • @lucifercj
      @lucifercj 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira ඇත්ත. ඒත් ආගමට "indoctinate" උන සමාජයක් එක පාරට මානව වාදයට නැබුරු කරන්න අමාරුයි. Intersection එකක් නැති නිසා මේක කාලය සමග හරියයි කියල මම හිතනවා. Specially විද්‍යාව , තර්කන ෂාස්තරය වගේ දේවල් හරියට පාසල් වල උගන්නද්දි..
      අනික මට හිතෙනවා මිනිස්සු මානව වාදයට respect කරන්නැත්තෙ , මිනිස්සු, මිනිස්සුන්ට respect කරන්න කැමති නෑ. දෙවියො වගෙ concept තියෙන්නෙ inherent respect එකක් නිකම්ම දෙන්න. Authority එකක් දෙන්න. මිනිස්සු, මිනිස්සු කරන දේවල්වල (ex : achievements in sciences) wonder එක හරියට අදුර ගත්ත දවසට, මේක හරියයි. එත් එත්නත් ආයෙ කැරකිලා එන්නෙ එක තැනකට. Proper education in the sciences.
      ඔබ වාගේ elegant විදියට කතා කරන්න අමාරුයි, එත් අදහස share කරගන්න ඔන උනා.

    • @PansalMaluwa
      @PansalMaluwa 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchiraසර්, බුද්ධ දර්ශනය තුලත් දෙවිවරුන් ගැන සදහන් වෙනවා නේද?. නමුත් ආගම් වල මෙන් සියල්ල මැවූ දෙව් කෙනෙකු නම් නෙවෙයි. දෙවියන්ට පහර ගසා මානවවාදය ඉස්මතු කරනවාට වඩා දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ ශේෂ්ඨ මිනිසා උතුම් යන්න ගැන මම සදහන් කලේ. ආගම මුල් බැස ගෙන ඇති සමාජයක් තුල මානවවාදය වැනි දර්ශනයක් ඉස්මතු කිරීම ඉතා අපහසුයි. අහසත් පොළවත් කවදාවත් එකිනෙක යා නොවුණත් ක්ෂිතිජයේදී එය එක්වෙන්නා සේ පෙනෙයි. පොළොව දෙසටම දෑස් යොමන්නාට ක්ෂිතිජය දෙසවත් බලන්න මග පාදමු. කවදා හෝ ක්ෂිතිජය මායාවක් බව දුටු විට ඔහුන් සුන්දර වූ අහස ද දකිනු ඇත. (මෙහි පොළොව යනු ආගමයි, අහස යනු බුද්ධ දර්ශනයයි , ක්ෂිතිජය යනු එම දෙකෙහි සංකලනයයි. )

  • @kasunabeysiriwardhana3803
    @kasunabeysiriwardhana3803 ปีที่แล้ว

    සමාජයක බහුතරය දැනුමින්, ආකල්පවලින්, පිරිපුන් වනවිට මානවවාදී තීරණ නිසැකවම හොඳ, සාර්ථක තීරණ වනු ඇත.

  • @mtjeducation6644
    @mtjeducation6644 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට මේ දැනුම සමාජගත කරනවට😌😌

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්🙏🙏, ගොඩක් කරුණු ඉගෙන ගත්තා

  • @demonrhythms8761
    @demonrhythms8761 2 ปีที่แล้ว

    sir ට fields ගනනක සම්පුර්න දැනුමක් තියනවානේ, නියමයි සර් video එක නියමයි

  • @hiddenguest7920
    @hiddenguest7920 2 ปีที่แล้ว

    ඔබතුමා කියපු ආගම ගැන නිර්වචනය නම් හරියටම හරි. එක ආගමක් විස්වාස කරන දෙදෙනෙක්ගෙ අදහස් ගැලපෙනව වගෙම එකට වැඩ කිරීමත් ඔවුන්ට පහසුයි.විරුද්ද අදහස් තීන කෙනෙක්ට ඒ අයත් එක්ක ඉන්න බෑ.පෙර කීව දෙදෙනා අතර යම්කිසි මත ගැටුමක් ඇති උනත් ඒක දෙන්නෙ දෙවියන් විස්වාස නොකරන කෙනා ඒ දෙදෙනා සිටින තැනින් ඉවත් උනාට පස්සෙ.ඉස්ලාම් දහම හොදම උදාහරනයක්.

  • @Valuablechances
    @Valuablechances 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ජයවේවා!!!!!🙏🙏🙏🙏

  • @gihanudawaththa873
    @gihanudawaththa873 10 หลายเดือนก่อน

    ගොඩක් වටින අදහසක්.. ලස්සන පැහැදිලි කිරීමක්.. සර්ව හම්බවෙලා කතා කරන්න අවස්තාවක් ආවොත් ගොඩක් සතුටක්.. මිනිස්සුන්ගේ මොළ වලට වොශ් එකක් දෙන්න සර් ගන්න වෑයමට ආචාර කරනවා.. 🤗

  • @lawrencefernando4889
    @lawrencefernando4889 2 ปีที่แล้ว

    පොදු මහජනතාවට මිත්‍යා විශ්වාස,ඇදහිලි මගින් ,පුජ්‍ය පක්ෂයේ වරපුසාද ලත් සමහර කොටස්වලද ආශිර්වාද ඇතිව ජනතාවගේ ස්වාදින ජන්දය අයිතිය දෙවියන් ලවා සොරාගන්නා ,මහා බලසම්පන්න පවුල් වාදයක් ජනතාවගේ රැධිර පිපාසයෙනන් පෙලෙන වකවානුවක, .....?.ඔබතුමාගේ දේශනය ඉඩෝරයට පොද වැස්සක් වගේ...සතුතියි .

  • @RK-yc3oo
    @RK-yc3oo 2 ปีที่แล้ว +3

    Nice explanation sir ❤️. නමුත් මම විශ්වාස කරන්නේ ඔය එකක්වත් නොව ස්වබාදහමයි.ෆැන්ටසි වලින් මිදිලා ඇත්ත තේරුම් ගනිල්ලා !

  • @nadeekechathuranga7661
    @nadeekechathuranga7661 2 ปีที่แล้ว

    ඔබතුමා කියපු තර්කය, ඔබතුමාම බින්ද. නමුත් හොද පැත්තක් පෙන්නුවා. බොහොම යිස්තූතී.

  • @gayanrathnayake7
    @gayanrathnayake7 2 ปีที่แล้ว

    අදයි තේරුණේ හරියටම.. බොහොම ස්තූතියි සර් ❤

  • @akilawedamestrige7844
    @akilawedamestrige7844 2 ปีที่แล้ว +5

    ලෝකයේ ම මිනිස්සුන්ට එකතු වෙන්න පොදු දර්ශනයක් මානවවාදය තුලින් ගොඩනැගුවොත් (හරියට අර කවදාවත් දැකලා නැති මිනිස්සු දෙන්නෙක් දෙවියන් වෙනුවෙන් කටයුතු කරනවා වගෙ) ලෝකයට යහපතක් වෙයි. හැබැයි ඒ දර්ශනය දේශපාලන , ජාතිවාද , ආගම් වාද , භාශා , හමේ පාට කොටින්ම කිව්වොත් සත්තු ,ගස්, වැල් භේදයවත් නොසලකා තියෙන්න ඕනෙ. අපි මේ ලෝකෙ කුමක් හෝ හේතුවක් නිසා ඇතිඋනා . ඒ හේතුවට අර්තයක් ඇතිවෙන්න අපි කටයුතු කරලා අපි වගේ තවත් ජීවීන්ට අනාදිමත් කාලයක් ජීවත් වෙන්න පුලුවන් විදිහට ලෝකය ඉතුරු කරලා යන්න ඕනෙ. මේ වගේ සංකල්පයක් පොඩි ලමයගෙ ඉදන්ම හදවතේ ඇති උනොත් ටොපි කොලයක්වත් විසිකරන එකක් නෑ.මේ මට හිතුන හැටි. 🙃

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      ස්තුත්යි ඔබේ අදහසට, හ්ම්, ඔබ කියන එක හරියටම හරි. කුමක් හෝ කරුණකට මිනිසුන් සියල්ලටම අපි හැමෝම මිනිසුන් යයි කියා සිතා ගැනීමට බැරි වී තිබෙනවා

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว

    තෙරුවන්සරනය්

  • @hapangesirirathna428
    @hapangesirirathna428 2 ปีที่แล้ว

    මමත් විස්වාස කරනවා යම් හැකියාවක් ඇති කෙනාට විශේෂයක් කල යුතුයි කියා, අනෙක් අයට වඩා,අනෙක සම අයිතිවාසිකම් කියන එක කෙනෙකුට අවාසිදායක වෙනවා,උදාහරණයක් ,,කෙනෙක් මහන්සි වී යම් කැලෑ ප්‍රදේශයක් රකිනවා ,එය වඩන්න මහන්සි වෙලා වැඩ කරනවා,මේ අතර රජය මේ කැලෑ ප්‍රදේශය අවට අයට බෙදා දෙන්න තීරණය කරනවා, එතැනදි අර කැලෑව රකින්න මහන්සි වූ කෙනාටත් ,අනෙක් අයටත් සමාන කොටස් ලැබෙනවා,මෙහිදී කැලෑව රැක්ක කෙනාට පාඩුවක් වෙනවා, මෙමගින් ,,

  • @janakawijekoon
    @janakawijekoon ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතී හොඳ මාතෘකාවක් කතා කරන්න ගත්තට. අලුතෙන් දෙයක් හිතන්න අවකාශය දුන්නට.
    නමුත් නූතන සමාජයේ තියෙන්නෙත් අධිකාරී ක්‍රමයම නෙවෙයිද? මොකද, මානව වාදී වශයෙන් පෙන්නමින් අධිකාරි බලවේගයන්ටම මිනිස්සු එක් රැස් කරගනිමින් හොඳම දේ (ජනප්‍රියම දේ ) මේ දේ කියන දේ නෙවෙයිද බොහොමයක් වෙලාවට සමාජයේ පෙන්නෙ?
    මානව වාදයත්, මගෙ මතය (ඔප්පු කරන්න තව study කරන්න ඕනි), අධිකාරී වාදයේම එක් පිලිඹිබුවක් මානවයන්ම ඔවුන්ව පාලනයට යොදාගන්න.

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว +1

    Sir නැනෝ තාක්ෂණය ගැන video ekak ඕනේ

  • @VicHvImoO
    @VicHvImoO 6 หลายเดือนก่อน

    මානවාදය මුළුමනින්ම ඉවත් කල යුතු හෝ මුළුමනින්ම පිළිගත යුතු දෙයක් නෙවෙයි......

  • @sakurainstitute1
    @sakurainstitute1 2 ปีที่แล้ว

    ඔබතුමා මතුකළ කාරනාව පරිදි , උගත් බුද්දිමත් පුද්ගලයෙකුටයි , නුගත් බුද්දියක් නැති ඉන්නන් වාලේ ජිවත්වන පුද්ගලයකුටයි එක හා සමාන බලයක් ලබා දිම අර උගත් පුද්ගලයට කරන ලොකු අසාධාරණයක් . ඒ වගේම රටේ ඉදිරි යහ පැවැත්මට කරන අපරාදයක්

    • @shenalfonseka5952
      @shenalfonseka5952 2 ปีที่แล้ว

      Aula thama buddimathkam maninna minumak na !

  • @sithitoon7054
    @sithitoon7054 2 ปีที่แล้ว +2

    Niyamai හොඳට තේරුනා

  • @chandanakumara4570
    @chandanakumara4570 2 ปีที่แล้ว +2

    As a human being this programme most useful than others. Your descriptions make happy .you are Kind Hart gentleman.

  • @sandaruwansilva1116
    @sandaruwansilva1116 2 ปีที่แล้ว +24

    මානවවාදයට වඩා දියුණු සංකල්පයක් අපිට හදන්න බැරිද.

  • @Kaveesha200
    @Kaveesha200 2 ปีที่แล้ว +5

    ඇත්තටම මුලින්ම ඔබට ස්තූති කළ යුතුයි.මමත් අදතමයි මානවවාදය ගැන දැන ගත්තේ.මම මානවවාදය හා ආගම්වාදයේ සම්මිශ්‍රණයක් හොදයි කියා හිතනවා. බොහෝවිට දේවධිකාරි බලය ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ගේ හික්මීම සදහා,ඔබ කිව්වා වගේ මිනිසා අතරමං වූ පුද්ගලයෙක් එබැවින් අතිශය කුතුහලයෙන් පසුවෙනවා.මිනිසාට කිසිදිනක විසදිය නොහැකි ප්‍රශ්න කිහිපයක් තියෙනවා.ඒ 01.මිනිසා කවුද,02.මිනිසා කොහෙන්ද ආවේ.02.මිනිසා මොනවද කරන්නේ 04.මිනිසා කොහෙද ඉන්නේ.(පුළුල්ව බලන්න).
    මේය මිනිසාගේ කුතුහලයට හේතුවේ.එකී කුතුහල නිසා මිනිසා ඕනැම දෙයක් කරනු ඇත.එය අවම කිරීමට අර ආගම්වාදී සංකල්ප ප්‍රයෝජනවත් වේ.නමුත් ප්‍රශ්නය නම් ආගම් ගණනාවක් පැවතීමයි.
    මානවවාදය තුළදීද මිනිසාගේ කුතුහලය එලෙසම පවතී නමුත් එකී කුතුහලය පාලනයට මානවවාදය තුළ ක්‍රම ඇත(අධිකරණය/ව්‍යවස්ථාදායකය/විධායකය)
    මානවවාදය තුළ මිනිසා පිටත දකී.පිටත දැකීමට උත්සාහ කරයි,එය සදහා ඕනැම දෙයක් කරනු ඇත.එමගින්ම මිනිසා මිනිසාවම විනාශකරගනු ලබන තත්වයකට පත්වෙනු ඇත.නමුත් තාක්ෂණය,විද්‍යාව,දැනුම බොහො සෙයින් අපි හිතනවට වඩා දියුණු වෙනු ඇත.
    අවසාන වශයෙන් ආගම්වාදය මෙන්ම මානවවාදයද හොද හෝ නරක විය හැක දෙකෙහිම මධ්‍යස්ථය සුදුසු යැයි මම සිතමි එකී මධ්‍යස්ථය අප අතරම පවතිනවා එය ඔබම සිතන්න කුමක්ද කියා.
    තව එකක් කියන්න ඕන අමිර් කාන් රගපාන pk හින්දි චිත්‍රපටය අනිවාරෙන් බලන්න බලපු නැති අය.(youtube තියෙනවා සිංහල උපසිරැසි සමග)

  • @IndunilLiyanage-c2o
    @IndunilLiyanage-c2o 3 หลายเดือนก่อน

    ada hitana deya hari kiyalai mage mataya..thanks sir..

  • @hddasanayake
    @hddasanayake 2 ปีที่แล้ว

    මං හිතපු විදියටම වීඩියෝ එක ඉවර කලා🤗. එක පැත්තකටවත් bayas වෙන්නැතුව, නරඹන්නන් ට ඒකෙ චාන්ස් එක දුන්න.
    හොඳින් පුහුණුව ලබපු තරුණ ගෑණු ළමයෙක් tik tok dance video එකක් කරනවා. හැමෝම ඒක බලනවා, අගය කරනවා.
    ඒ වගේම ඔටිසම් ළමයෙක් තමන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කරනවා. ඒකත් මිනිස්සු බල අනේ හරිම ෂෝක් කියලා කියනවා. ග්‍රාමීය මැදිවියේ ගෑනු කෙනෙක්, අපි හිතමුකො වැඩිය ලස්සනත් නෑ කියලා. එයාගෙ වීඩියෝ එකට ඔක්කොම හිනා වෙනවා. ඒකට ගර්හා කරනවා. නමුත් ඒ තුන්දෙනාම තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්නේ තමන්ට හොඳයි කියලා හිතෙන විදිහට. නමුත් එම වීඩියෝ වලට දක්වන ප්‍රතිචාරය එකිනෙකට වෙනස්. ගර්හා කරන කෙනෙකුට තමන්ගෙ දක්ෂතාවයක් ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් පිරිසක් ඉදිරියේ ඒක කරන්න බෑ. තමන්ගෙන් බාහිර දෙවියන් හෝ වෙනත් දෙයකට හෝ වෙනත් කෙනෙකුට (alienation) තමන්ගෙ ජීවිතය වෙනුවෙන් තීරණ ගන්න ඉඩ දෙනවාට වඩා හොඳයි මානවවාදය කියලා මට හිතෙනවා. 🤔

  • @randunurajapaksha8307
    @randunurajapaksha8307 2 ปีที่แล้ว +21

    සර් සර්ගේ සංසදය පටන්ගත්තද ?අපි ලංකාව ගොඩගන්න තවපරක්කුවුනොත් සර්ගෙ චුටි දුවටත් අපි වගේ ළමයිටත් ලස්සන රටක් නැතිවෙයි😥😥😥
    සර්ට බුදු සරනයි.

    • @dumidusarapriyanka7584
      @dumidusarapriyanka7584 2 ปีที่แล้ว +1

      Dear ..Kawru hari kenek oni...deshapalanayata gawilawat nathi..nattan me tikama tama ayet..

    • @dumidusarapriyanka7584
      @dumidusarapriyanka7584 2 ปีที่แล้ว +4

      Kohetma na...jvp kiyannet balayata kadarakame inna set ekak..ehema aya wadak na...oni balayata adare aya newe...balayata adare nathi rata hadanna puluwan set ekak..tamanta ba kiyala hari waradak una kiyala hari danunu gaman balaya atharina set ekak..danata deshapalanaye gawilawat nati et ratata adare ugat aya innawa..e wage minissu tama rata baraganna oni..natiwa minissu kulappu karala parawal walata bassala wiplawa aragala karala andu peralanna porakana set ekakata lowet rata hadanna ba..

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ปีที่แล้ว +5

      @@dumidusarapriyanka7584 ස‘ගේ දුවට සිංහල භාෂාවෙන් ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් රටක් හැදිය යුතුයි.

    • @sandunisme
      @sandunisme 2 ปีที่แล้ว

      @@illuminatisl888 JVP ratak palanaya kirimata kohethma sudusu ne own galapenne vipakshaya nihojanaya karanna egollo boruwata hamadetama waradi kiwwata kisima visadumak ne ewagema hamadetama egollo dakwana hetuwa dushanaya mewa hodai moda janathawa aussanana nathuwa ratak diyunu karana

    • @sandunisme
      @sandunisme 2 ปีที่แล้ว +1

      @@illuminatisl888 ඕක ලොකුවට තේරුම් ගන්න දෙයක් නෑ බං කියන ඒවා නෙමේ තියෙන ප්‍රශ්නය උන්ගේ දේශපාලන දර්ශනය සමාජවාදය උඹලත් එක්ක වාද කළ වැඩක් නෑ උඹලා වගේ උන් තමා ගියපාර gota gota කියලා පාරවල් ගානේ කිරිබත් කෑවේ අනෙක ඕකුන්ගෙ කතා අහල කාලෙ කන්න මට පිස්සුවක් නෑ බං
      මට ජේවීපී ආවත් එකයි. ගෝටා හිටියත් එකයි jvp ආණ්ඩුවක් ආවොත් මේ තියෙන තත්වය තවත් අමාරු වෙනවා කියලා මට සීයට සීයක් කියන්න පුළුවන්

  • @lahirudilanka7639
    @lahirudilanka7639 2 ปีที่แล้ว +1

    thank you very much about your explanation about humanism. you have great knowledge about things. i like humanism too.

  • @damithranathunga4753
    @damithranathunga4753 2 ปีที่แล้ว +1

    Harema watena kathawak. Api kawadawath nosethapu paththak thank you 🙏

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 6 หลายเดือนก่อน

    ඔබතුමා කියන ආකාරයේ දැනුමක් නැති ජීවිතෙන් ආශ්චි කරගත් කණ්ඩායම තාම ඉතා කුඩා ප්‍රමාණයකි ඒ නිසා දැනට වැනි තත්ත්වයක් උදා වීමේ අවධානමක් නොමැත ඉදිරියේදිත් නව පරපුර දැනුම සොයන ගමනක නොයෙදී විනෝදය පමණක්ම සෙව්වොත් පමණක් ඔයත් උදා වේවි

  • @kanchanasilva5755
    @kanchanasilva5755 2 ปีที่แล้ว

    මානවවාදය ඉතා වටිනා හොඳ දෙයක් නමුත් එය භාවිතා කරන්නෙ කෙසේද යන්න හරි හැටි නොදැනීමයි මේ සමාජයේ ඇති ගැටලුව

  • @SerandibBroadcast
    @SerandibBroadcast 2 ปีที่แล้ว +4

    This is how I know that you are a great teacher. You can teach a complex lesson or philosophy in such a simplistic way that we all can understand.

  • @dewansawijesinghe8162
    @dewansawijesinghe8162 2 ปีที่แล้ว +8

    According to my point of view, any thing in the world can't be refered as 100% correct, accurate or otherwise. There can be some confusing points in humanism but as a whole it is a good philosophical idea.

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    එදැනුම දැඩි අයට විබාග හා විසය මත පදනම්ව ..එක් අයකුට ඇති චන්ද ස‍ක්කයව වැඩි කල තුයි උදඝ්සර එවැන්නි අහ්ජ්

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 2 ปีที่แล้ว +4

    කැපුවත් අහවල් පාට කියන ජන්දදායකයටයි අනිත් ජන්දදායෙක්ටයි දෙන්නටම තියෙන්නෙ එකම ජන්ද අයිතිය😥😥😪😪😪😪

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 2 ปีที่แล้ว

      ඒකෙදි නම් දෙන්නම් සමානයි.

  • @123notshan
    @123notshan 2 ปีที่แล้ว

    Diyunu manasak thyenava samaajayakata yana gamanata oba loku thalluwak denava. Thank you very much sir. Please keep it up

  • @radika_jayalath
    @radika_jayalath 2 ปีที่แล้ว

    වාස්තු විද්‍යාව සම්බන්දව වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් වටිනවා.🙏

  • @ThriveOnYT
    @ThriveOnYT 2 ปีที่แล้ว

    සංස්කෘතිය වෙනස් වීම තමා මෙතන ගැටලුව. මානවවාදයේ ගැටලුවක් නෙවේ. උදාහරණයක් විදියට අපේ සංස්කෘතියෙ වැඩිහිටියන්ට වැදුම් පිදුම් කරන එක ගන්න පුලුවන්.. දැන් සමාජයේ පුද්ගලයෙක්ගෙන් ඒ ගැන ඇහුවොත් කියන්නෙ වයසට යන ඔක්කොම වැඩිහිටියො උනාට මෝඩයොත් වයසට යනවා කියලා. එතනයි ගැටලුව තියෙන්නෙ

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว

    ඉතාමත් වටින මාතෘකාවක් 🙏

  • @senalnadeesha3600
    @senalnadeesha3600 2 ปีที่แล้ว +1

    Sir bawanawa gana obathumagen vedio ekak balaporotthu wenawa

  • @erandakasun5506
    @erandakasun5506 ปีที่แล้ว

    මධ්‍යම ප්‍රතිපදාව වාගේ දෙයක්..
    දසරාජ ධර්ම, දස සක්විති වත් වගේ දේවල් අමාරුවෙන් හරි ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්

  • @Old_Sinhala_Cinema
    @Old_Sinhala_Cinema ปีที่แล้ว

    සුපිරි....

  • @obesekarat.m.d9628
    @obesekarat.m.d9628 2 ปีที่แล้ว

    හරිම වැදගත් සර්..

  • @MrPrimil
    @MrPrimil 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන. සාමාන්‍ය දැනුමක් පමණක් ඇති අපි මේක ලිහාගන්න පොඩ්ඩක් දගලන්න වෙවි. බුදු දහම දර්ශනයක් ලෙස ගොඩ නැගෙනකොට, බයිබලයේ නව ගිවිසුම ගොඩ නැගෙනකොට තවමත් දේව සංකල්ප අතරේ අපි අතරමන් වෙන්නේ ඇයි. ආගමික විස්වාසය හුදෙක් දේශපාලන සංකල්පයක් පමණක් ම ද?
    තවත් ගොඩක් දේවල් හිතට ආවත් ලියාගන්න දන්නේ නෑ.
    ඔබේ මීලග වැඩසටහන තුල මේ ගැන පොඩ්ඩක් සාකච්චා කරනවා නම් අගෙයි. ස්තුතියි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      ආගමික විස්වාස දේශපාලන සංකල්පයක් පමණක් නොවෙයි, සමහර විට මෙම විස්වහස ගොඩ නගපු අය එහෙම හිතන්නත් නැතිව ඇති. එහෙත් එය විවිධ සමාජ ශේත්‍ර වල බලපෑමක් ඇති කරා කියලයි හිතෙන්නේ

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 2 ปีที่แล้ว +1

    Sir චාල්ස් dawin gana video ekek genna ko ikamanata

  • @charlesperera1625
    @charlesperera1625 2 ปีที่แล้ว

    සමාජයක් තුල පුද්ගලයෙකු පොදුපිලිගැනීම් කොතරම් රිකිමින් වගකීම් සහිතව ජිවත් වෙනවාද එය මානව වාදයේ හොද පැත්තක්. විශේෂයෙන් ඔබ වගේ.

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 ปีที่แล้ว

    වැඩි කතා නොකියා මන් කියන්නේ මානවාදයට එකගයි නමුත් පශ්නයක් තියනවා ...
    මෙන්න හරියට ලොකය දකින මිනිස්සු මේ දෙවල් අපේ සමාජයන් දැන ගන්න ඔනි. ජොයින්ට් එක ගහලා බුට් සිංදු අහන් ඉන්න තාරුන්‍ය බුද්දිය මනස පාවිච්චි කරන්න ඔනි ❤️ නැත්තම් කවදාවත් මේ රට හැදෙන්නෙත් නැ..

  • @buddhikahettiarachchi5376
    @buddhikahettiarachchi5376 5 หลายเดือนก่อน

    I think this summarize the book of Sapiens by Yuval Noah Harari. I felt similar feeling when I heard this. ❤ great explanation. Thank you sir.

  • @ABAs-u8u
    @ABAs-u8u 4 หลายเดือนก่อน

    අපි ස්ටෙප් පනින් නැතිව ඉදිරියට යමු. ආදි කාලයේ ආගම නිසා ශිෂටාචාරය ගොඩ නැගුනා අද මානවවාදය හොදයි කියනැනට එන්නත් ආගම උදව් වුනා නේද. ඉතින් ඔරැවක් ඔනි වෙන්නෙ ජලාශයකින් එතෙර වීමට පමණයි. දැන් ඔරැවකින්ඇති ඵලය කිම. අපිට එක නීතියක් ප්‍රමාණවත් දියුණු වෙන්න. අපිට අත්දැකීම් නැතිව පැවැත්මක්තීරණයකරන්න බැ. අපිට පුලුවන් අධ්‍යනය කිරීම පමණි. හැමදේම කලින් තලට වෙනස් කර බැලීම තුලින් ඉදිරියට යාමට මානවයින් කැමතියි

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว

    මිනිස්සු පාලකයන් තෝරගත්තට පස්සෙ , පාලකයන් පාලනය වෙන්නෙ , ජාවාරම්කාර වෙළෙන්ඳො , පූජකයො , සාස්තර කාරයො වගේ අයගෙන් 😓