රන්දෝලි පෙරහැර අතුරතුරදී උඩුවියන පෙරලුනු අවස්ථාවේ ඇතුන්ගේ හික්මීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #daladamaligawa #daladaperahera #kandy #elephant
    රන්දෝලි පෙරහැර අතුරතුරදී උඩුවියන පෙරලුනු අවස්ථාවේ ඇතුන්ගේ හික්මීම..
    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

ความคิดเห็น • 133

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 22 วันที่ผ่านมา +31

    මම දකින විදිහට දළදා පෙරහැරේ දුක්ෂරම කාර්යය වන්නේ උඩු වියන රැගෙන යාමයි.⁣ඉදිරිපස සහ පිටුපස දෙපස සිටින අයගේ සමබරතාවය මත තමයි එය රදා පවතින්නේ,අත් වැරදිමකින් එය ගිලිහුනා.එය ⁣ඉවසිමෙන් දරා සිටි ඇතු සහ එය යළි යතාතත්වයට ගත් ඒ සියළුම දෙනාට දළදා සමිඳු පිහිටයි! 🙏🙏🙏💛

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 22 วันที่ผ่านมา +41

    අපේ හස්ති රාජයන්ගේ හික්මීම පරිනත කම ඒ ඒ අවස්ථාවන්ට මුහුන දීමට පුහුනු කරල තියෙන හස්ති පාලකවරුන්ටත් උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි සත්වයෙක් උනත් තමන්ගේ රාජකාරියේ තියෙන වගකීම තේරුම් ගැනීම නම් මහත්ම ආශ්චර්‍ය් හැමෝටම උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksh9986
    @laksh9986 23 วันที่ผ่านมา +43

    දළදා සමිදු වෙනුවෙන් කැපවුන සියලු දෙනාටත්,සියලු අලි ඇතුන්ටත්,වැද පුදා ගැනීමට සපැම්නි සියලු ලෝකවාසී ජනතාවටත් දළදා සමිදු පිහිට ආරක්ෂාව පතමි❤🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 23 วันที่ผ่านมา +55

    අපේ බුදුදහම අපේ සංස්කෘතිය.පෙර පැවත එන්නා සේම මේ ආකාරයෙන්ම කරගන යන දියවඩන නිළමේ නිලංග කුමාර දෑල එතුමානන්ට මගේ උපහාරය ❤❤

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 21 วันที่ผ่านมา

      ඔනෙ හොරෙකුට පුලුවන්

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 21 วันที่ผ่านมา

      @@nisalpramuditha1364 😅😅😅😅 හොරෙක්ද කවුද

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf 22 วันที่ผ่านมา +12

    මිනිසුන්ට neathi ඉවසිමක් සතුන්ට තිබෙනවා .පිංබිම ට වාසනාවක් මෙවන් ethrajun,දලදා සමිදු න් ගේ පිහිට ලෙබේවා...සියලු දෙනා ටම.සාදු...සාදු ..සාදු ...

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 23 วันที่ผ่านมา +35

    ජිවමාන බුදු පියාණෝ.

  • @MadusankaViraj-k8k
    @MadusankaViraj-k8k 23 วันที่ผ่านมา +14

    දළදා සමිදු පිහිටයි සියලු දෙනාටම. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IranganiThewarapperuma
    @IranganiThewarapperuma 23 วันที่ผ่านมา +13

    සාදු සාදු සාදු ,දළදා සමිදු පිහිටයි !!!🙏🙏🙏

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 22 วันที่ผ่านมา +20

    වාසනා නේද ඉන්නෙ..බය වෙන්න දෙයක් නෑ.එයා දන්නව ඒ වෙලාවට හැසිරෙන විදිහ.

    • @GamunuSripali
      @GamunuSripali 22 วันที่ผ่านมา

      Ne endi raja

    • @amalsameragunathilaka6035
      @amalsameragunathilaka6035 22 วันที่ผ่านมา

      ​@@GamunuSripaliwasana ❤

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 22 วันที่ผ่านมา

      ​@@GamunuSripaliනෑ

    • @user-kf5dp5rq3x
      @user-kf5dp5rq3x 22 วันที่ผ่านมา

      ​@@GamunuSripaliwasana

    • @Prasanthi_De_Silva
      @Prasanthi_De_Silva 22 วันที่ผ่านมา +1

      ​@@GamunuSripali na me wasana..meka wune 4 weni peraharedi.. indiraja karanduwa wadammuwe awasan randoli peraharedi..

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 23 วันที่ผ่านมา +13

    දළදා සමිඳු පිහිටයි සියලුම දෙනාට

    • @marcus6104
      @marcus6104 22 วันที่ผ่านมา

      🙏

  • @chamithprasanga4549
    @chamithprasanga4549 23 วันที่ผ่านมา +25

    උඩු වියන ගැලඋනා කියන්නෙ..රනිල් ට බිමට බහින්න වෙනවා කියන එක..👊

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 22 วันที่ผ่านมา +8

    සියලු දෙනාටම උතුම් උතුම් සිරි දළදා රැක වර්ණ ය්

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 23 วันที่ผ่านมา +24

    සෙංකඩගල පුරවරයේ උතුම් දලදාසමිදුගේ පිහිටයි

  • @user-uc9ll1ji8b
    @user-uc9ll1ji8b 23 วันที่ผ่านมา +14

    මෙ අපේ උතුම්ම වස්තුවක් මේකටත් දෙශපාලන කැහකයෝ ඒක ඒක කොමෙන්ට් දානවා වල් බුරැවෝ

    • @nihalpalitha5068
      @nihalpalitha5068 22 วันที่ผ่านมา

      Dasapalanaya pattakin tiyamu.namut nuwara paraharadi yam yam ciduvim una sama watawaka dima pawati rajaya gadara giya at dakiman kiyanna ali kulappu u sama vitama aya cidu una poddak soya balanna

  • @g.w.langani7500
    @g.w.langani7500 22 วันที่ผ่านมา +2

    උතුම් දලඳා පෙරහැරට සහභාගී වූ සැමට අලි ඇතුන්ට, නැරැඹීමට පැමිනි සියලුම දෙනාටම තෙරුවන් සරනයි

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 21 วันที่ผ่านมา +1

    හැමෝම මිනිසුන් .සතුන්ටත් තියෙන ඉවසීම.අත් පා ඇති මිසුන්ටත් අමාරු කම් අතපසු වීම් ස්වභාවිකයි .දලදා හාමුදුරුවෝන්ගෙ පිහිටයි සියලු දෙනාට.🙏🙏🙏

  • @රේණුකා.මදු
    @රේණුකා.මදු 23 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු

  • @shashinawodya1119
    @shashinawodya1119 22 วันที่ผ่านมา +3

    කොහොම හරි කමක් නෑ දළදා වහන්සේ වැඩ ඉන්න දේශයක් නිසා රටට කිසිදු විපතක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤🙏

  • @anomakumbukage9731
    @anomakumbukage9731 23 วันที่ผ่านมา +3

    උතුම් දළදා සමිදු පිහිටයි..

  • @SanjeewaniKumudhumali
    @SanjeewaniKumudhumali 22 วันที่ผ่านมา +1

    දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @lathalatha496
    @lathalatha496 23 วันที่ผ่านมา +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @hfv2751
    @hfv2751 22 วันที่ผ่านมา +1

    Sadu sadu sadu ❤🙏🙏🙏
    Ape ath senawata❤🙏🙏🙏🙏🇦🇪

  • @champikawanniarachchi8517
    @champikawanniarachchi8517 22 วันที่ผ่านมา +1

    ඉන්ද්‍ර රාජා ඇත් රජුට දළදා සමිදු පිහිටයි

  • @AbhayaMegha
    @AbhayaMegha 22 วันที่ผ่านมา +2

    දලදාවෙන් සංකේතවත් කරන්නේ රාජ්‍ය පාලකයාවයි. රනිල්ට මොකද වෙන්නේ.. දැන් සෙනසුරැත් වකුු වෙලා... ආපසු එන ගමනේ ඉන්නේ. රටට හානියක් නැ. ජනපතිට හා ඔහු වටා එකතුවි සිටින පිරිසට දෝස සහිතයි..

    • @Kandygalagedara
      @Kandygalagedara 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම මේ පාර සජිත්❤️❤️❤️❤️❤️ජයවේවා

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8o 22 วันที่ผ่านมา +2

    සතර varam දෙවි පිහිට

  • @Resadhu_master
    @Resadhu_master 22 วันที่ผ่านมา +1

    Mevan athrajunta දළදා සමිඳුන් ge පිහිට ලැබේවා

  • @mangalaekanayake4138
    @mangalaekanayake4138 22 วันที่ผ่านมา +1

    උඩුවියනයි ජනාධිපති අතර සම්බන්ධයක් නෑ ස්වභාවික වූ විපතක් පෙරහැර සම්බන්ධව කැපවූ සියලු දෙනාටම ජාති ජාතිත් පින් දියවඩන නිලමේතුමාගේ කළමනාකාරිත්වය අගය කරමි

  • @IndrakanthiSamaraweera
    @IndrakanthiSamaraweera 23 วันที่ผ่านมา +2

    Mewara perahera wenadata wada go,dak lassanai ,dalada samidu pihitai

  • @user-ub8pg3bv7n
    @user-ub8pg3bv7n 22 วันที่ผ่านมา

    Budusaranai දළදා සමිඳුන් පිහිටයි ..

  • @damithchathuranga2203
    @damithchathuranga2203 22 วันที่ผ่านมา

    උතුම් ශ්‍රී දළදා වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @amaratungah.a6615
    @amaratungah.a6615 22 วันที่ผ่านมา +3

    මෙම දුලබ සිද්ධිය වීඩියෝගතකර අපට පෙන්වූ ඔබට පින්සිදුවේවා.

  • @maheshikaharshani9772
    @maheshikaharshani9772 22 วันที่ผ่านมา

    දළදා සමිදු පිහිටයි සාදු සාදු සාදු 😮😮😮😮😮❤❤❤❤😢😢😢

  • @liveevil2023
    @liveevil2023 22 วันที่ผ่านมา

    දලදා හිමි සරනයි 🌹🌹🌹

  • @seeta164
    @seeta164 23 วันที่ผ่านมา +1

    Deyawadana nilama🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰abemanaya mawa kerema🙏🙏🙏🙏

  • @user-ty1qr6xb2b
    @user-ty1qr6xb2b 22 วันที่ผ่านมา

    ඇත් රජු ඔබට දළදා සමිඳුන් පිහිටයි

  • @CharakaDarshana
    @CharakaDarshana 22 วันที่ผ่านมา

    උතුම් දළදා වහන්සේ පිහිටයි

  • @user-wd2ly1ck6w
    @user-wd2ly1ck6w 23 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 22 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @KaviduHewage
    @KaviduHewage 23 วันที่ผ่านมา +1

    😢❤️සාදු සාදු සාදු

  • @user-id8li2rv4f
    @user-id8li2rv4f 22 วันที่ผ่านมา

    Wasana wasanaaaawakmai.....🙏🙏🙏♥️♥️♥️♥️♥️ Ath rajutaagen upahara wewa!!!!

  • @PriyadarshaniSerasingha-bs5pj
    @PriyadarshaniSerasingha-bs5pj 23 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 23 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන්ම ඕක අසුභ නිමිත්තක්. පවතින පාලන ක්‍රමයේ බිඳ වැටීම තමයි ඕකෙන් සංකේතවත් කරන්නෙ

    • @sarojikajayamini227
      @sarojikajayamini227 22 วันที่ผ่านมา +3

      කුහකත්වය මනසක් උඹෙි මානසික අවුලට 1926 උපදෙස් ගනින් 😢😢😢

    • @Kandygalagedara
      @Kandygalagedara 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම මේ පාර සජිත්❤️❤️❤️❤️❤️ජයවේවා

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 22 วันที่ผ่านมา

      😢😢😢

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 22 วันที่ผ่านมา

    Dalada samiduge pihitai . Siyalu deviwaru aarakshsa karanta ona. ❤❤❤😢😢😢🙏🙏🙏

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 22 วันที่ผ่านมา +1

    දියවඩන නිළමේ තුමනි!
    රටට. ඇබැද්දියක් වෙන
    පෙරලකුණුද මන්ද?
    දළදා හිමියනි පිහිටවනු මැන.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 22 วันที่ผ่านมา

    Sadu Sadu Sadu ape ratata dalada himi saranai

  • @priyadarshanidiyalagoda9936
    @priyadarshanidiyalagoda9936 22 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 22 วันที่ผ่านมา

    Apa ali Raja warun davidawataunata dalada samidu pihitai❤🎉🎉🎉

  • @mayadunneuda4485
    @mayadunneuda4485 23 วันที่ผ่านมา +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @user-sy1dc5ki9e
    @user-sy1dc5ki9e 22 วันที่ผ่านมา

    Sadu sadu saadu theruwansaranai

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 23 วันที่ผ่านมา +1

    Mage ratata dalada himi saranai

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🎉❤

  • @shashinawodya1119
    @shashinawodya1119 22 วันที่ผ่านมา

    මේ පාර පෙරහැරේ බාධක ගොඩාක් තිබ්බා.රටට එච්චර සුබ ලකුනක් නම් නෑ වගේ.ඔහොම කරදර එන්නෙත් රටේ පාලනය නරක උනාම නේද? ඉස්සරහට වෙන දේ මෙයින් පෙන්නුම් කරා වෙන්නත් පුලුවන්

  • @dgvsdghg8038
    @dgvsdghg8038 22 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @iranganipannila7769
    @iranganipannila7769 23 วันที่ผ่านมา

    Its outstanding

  • @dilshandilshan4002
    @dilshandilshan4002 22 วันที่ผ่านมา

    Sadu sadu sadu dalada samidu pihitai

  • @ashenifernando1260
    @ashenifernando1260 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @HemachandraKarunathunga-hk2in
    @HemachandraKarunathunga-hk2in 23 วันที่ผ่านมา +7

    Bosath ath rajawaru

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @anushkaperera372
    @anushkaperera372 22 วันที่ผ่านมา

    🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖🇱🇰🙏🙏

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 22 วันที่ผ่านมา

    Sadu .sadu ..sadu .sadu

  • @NickyKolla
    @NickyKolla 22 วันที่ผ่านมา +1

    කවුද කරඩුවට උඩින් මිස්ට බීන් වාහන එළවන මෙතඩ් එකට හතර පැත්තට හරස් ලණු දාලා බැලන්ස් කරන්න උපදෙස් දුන්න මී හරකා?

    • @KRX59
      @KRX59 22 วันที่ผ่านมา

      අවුරුදු ගානක් එහෙම තමයි ඕක කරේ
      අද ඊයෙ පටන් ගත්ත දෙයක් නෙමෙයි
      අවස්ථාවට ප්‍රායෝගිකව ගැලපෙනම විදියට තමයි පෙරහැරේ හැමදෙයක්ම සංවිධානය කරල තියෙන්නෙ

    • @harsh3623
      @harsh3623 21 วันที่ผ่านมา

      ඒක උඩු වියනේ සාම්ප්‍රදායික සිරිත.සතර වරම් දෙවිවරුන්ගේ නිරූපණය ඒකයි.මී හරකෙක් නම් නෙවෙයි.කීර්ති ස්‍රී මේඝවර්ණ රජු කල සිට පැවත එන්නක්.නව තාක්ෂණය යොදා නොගන්නේ සාම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමටයි.🙏

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 22 วันที่ผ่านมา

    ඉතාමත් ගෞරවය පෙරදැරිව කියන්න ඕනේ. කරුණාකරලා මේ උඩුවියන ඉවත් කරන්න එය ඉතාමත් අනතුරු දායකයි. නුල් සුත්තර යොදාගෙන මේවගේ අවදානම් වැඩ කරන්න එපා. එම කරඩුවව බිමට වැටුනානම් මහා දුකක් නේද ඇති වෙන්නේ.මේ උඩු වියන අවශ්‍යමනම් ඒ සදහා ඉතාම සැහැල්ලු අමු ද්‍රව්‍ය යොදාගන්න බර අඩු කරන්න. මම කියන්නේ ඉතාමත් අලංකාරයි කරඩුව පමණක් ඇතුපිට වඩම්මවන එක.ඇතුගේ දළ දෙකේ මල් මාලා ගොඩ ගැසිමත් ඒ සතාට අනවශ්‍ය බරක් පැටවීමක් ඒසා ඇතාගේ ලස්සන අඩුවීමක් පෙන්නුම් කරනවා. මේවා බුදුහාමුදුරුවෝ කොහොමද දැක්කේ කියලා හිතලා ඒ අනුව කටයුතූ කිරීමයි ඉතාමත් හොද? මේ පෙරහැර සංවිධානය කල සියළුම දෙනාට නිදුක් නිරෝගීභාවය චිර ජීවනය හිමිවේවා !

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 22 วันที่ผ่านมา

    හැම තැනටම දේශපාලනය ගාව ගන්න එපානේ

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 22 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @tharangasubashana1927
    @tharangasubashana1927 22 วันที่ผ่านมา

    උඩු වියන රජකාලෙ ගැලවුනා නමි වියන් බදින්නා මෙි වෙනකොට කොහෙ අැද්ද සාන්ත

  • @user-kp5gy3iy5y
    @user-kp5gy3iy5y 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 22 วันที่ผ่านมา

    ජනාධිපති පරදින පෙර මග ලකුණු

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 22 วันที่ผ่านมา

    Saduw saduw saduw

  • @sureshrohitha7287
    @sureshrohitha7287 22 วันที่ผ่านมา

    Hamoma maithree bawanawa karanna ratata loku vipathak anna puluwan

  • @user-kg3sx3lk4t
    @user-kg3sx3lk4t 22 วันที่ผ่านมา +1

    Ane dalada samindu pihitai

  • @user-oq5yi8qd3u
    @user-oq5yi8qd3u 22 วันที่ผ่านมา +1

    Dalada samidu pihitai

  • @iroshsamantha2886
    @iroshsamantha2886 22 วันที่ผ่านมา

    මේක අසුභ ලකුණක්

  • @kanthibalasuriya3547
    @kanthibalasuriya3547 23 วันที่ผ่านมา

    Sadu Sadu Sadu.

  • @user-wx4gi4dg7e
    @user-wx4gi4dg7e 22 วันที่ผ่านมา

    රනිල් ගේ පව

  • @rinosharashmi1832
    @rinosharashmi1832 22 วันที่ผ่านมา +1

    Wasana dannawa. Ewwage. Welawa ta. Enna. Wediha. Eya. Gana. Baya. Wenna. Epa. WSana ta. Mulu. Mahath. Loka. Wasenge. Gawrawaya labewa.

  • @Tv-gb2kp
    @Tv-gb2kp 22 วันที่ผ่านมา

    Viwes ගන්න එකම දේ දාන්න එපා මනුස්සයෝ. පරණ දේවල් අලුත් කරන්න එපා

  • @ShalikaTiran
    @ShalikaTiran 22 วันที่ผ่านมา

    Wasana nadunta passe Inna thejawanthama athaaa a was an randoliye dak in na Asa Kara indirajath e wagemai sinharajatath siyaluma Ali athunta thunuruwane asirwadayama labewaaaa

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 23 วันที่ผ่านมา +2

    MALIMAWA PERHARATA WIRUDDAYI

    • @LUPABASE
      @LUPABASE 23 วันที่ผ่านมา +2

      කමක් නැහැ... දේශ පාළුවන්ට ඕනෑවිදිහට දැන් රගන්න දෙන්නේ ද නැත. 🙂

  • @nayanaprashanthi1701
    @nayanaprashanthi1701 22 วันที่ผ่านมา

    උඩු වියන ගzලවිම අසුබ නිමිත්තක්ද

    • @Kandygalagedara
      @Kandygalagedara 22 วันที่ผ่านมา

      එහෙම වෙන්න පුළුවන් ❤😢

  • @MAl-uv3ze
    @MAl-uv3ze 22 วันที่ผ่านมา

    මෙි හැම දේකටම දේසපලනේ ගවගන්න එපා මෙි දේවල්වලට එවාගේ සමිබාන්ද යක් නැනේ එක සමහාර විට අත්වැරදිමකින් වෙින්න පුලුවන්ඔය දේසපාලනේන් අපිට වැඩාක් නැ එත් දළදා මළිගාවෙි වෙින දේවල් එවාට ගවගන්න එපා මට ඔය දේසපාලනේ කියන එක පේන්න බැරිදේයාක් කලකන්නි හැත්ත

  • @thilakaranasingha8430
    @thilakaranasingha8430 22 วันที่ผ่านมา

    me perahara ape jatika urumaya araksha kereema sinhala bavudda samata barai

  • @sureshrohitha7287
    @sureshrohitha7287 22 วันที่ผ่านมา

    Mekath jvp wadakda dabnnaha

  • @nirashamadhubhashini6014
    @nirashamadhubhashini6014 22 วันที่ผ่านมา

    wasana menuka oyage iwasima gana kiyala wadak ne

  • @shanikaprasadini9418
    @shanikaprasadini9418 22 วันที่ผ่านมา

    Meka iye awasan perahare newei neda

  • @rohandeegalla
    @rohandeegalla 22 วันที่ผ่านมา

    Nilanga Gana danna kenek wenna be

  • @Lakmini-t2p
    @Lakmini-t2p 20 วันที่ผ่านมา

    Pandara 5 ta gihin edagens edala re 9ta man wage perahera balapu aya me atha ussanna😂

  • @ThilakarathneBanda-q7h
    @ThilakarathneBanda-q7h 22 วันที่ผ่านมา

    Me giya aurudde una deyak

  • @judefernando9508
    @judefernando9508 22 วันที่ผ่านมา +1

    මේක සිද්ධියෙන් රනිල් , නාමල් , සජිත් , විජේදාසගේ ජීවිත වලට අසුබයි.

    • @ihalagesumith6736
      @ihalagesumith6736 22 วันที่ผ่านมา

      Anura merenawa

    • @Kandygalagedara
      @Kandygalagedara 22 วันที่ผ่านมา

      ඔව් මෙි පාර සජිත්❤️❤️❤️❤️❤️ජයවේවා

  • @shehanjayasingha2999
    @shehanjayasingha2999 22 วันที่ผ่านมา

    ඇතෙක්ගෙ ඇහැට ලේසර් පාරක් අල්ලන්ඩ තිබ්බේ😁

    • @KRX59
      @KRX59 22 วันที่ผ่านมา +3

      ඇයි පෙරහැර දකිනකොට කහනව වගේද

    • @skmadushi9576
      @skmadushi9576 22 วันที่ผ่านมา

      🤬🤬🤬

    • @ShammiIshara
      @ShammiIshara 22 วันที่ผ่านมา +1

      මේවාට භක්තිය නැති අය cament නොදා ඉන්න

    • @PruthiwiGimhanaPriyadarshana
      @PruthiwiGimhanaPriyadarshana 22 วันที่ผ่านมา +1

      නොදකින් වල් මූසල පාහරයා...ඇතාගෙ අහැට නෙමේ තොගෙ කලිසම අස්සට අල්ල ගනිං...

    • @shanilkalakshan1467
      @shanilkalakshan1467 22 วันที่ผ่านมา +1

      බෝම්බ ගහලත් ලේ පෙරන් කලබලයක් නොකර දේවබරණ වඩම්මපු ඇතාට ලේසර් එකක් ගැහුවා කියලා කුලප්පු වෙන්නේ නැ බුරුවො 😂

  • @Imadancing
    @Imadancing 22 วันที่ผ่านมา +1

    දලදා සමිදු පිහිටයි 🙏

  • @nirowasana3541
    @nirowasana3541 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @sanathweerasiri6168
    @sanathweerasiri6168 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @NalakaUdayakumra
    @NalakaUdayakumra 22 วันที่ผ่านมา

    Sadu sadu🙏🙏🙏🙏

  • @thusithafernando3569
    @thusithafernando3569 23 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @swarnatennakoon1755
    @swarnatennakoon1755 22 วันที่ผ่านมา +1

    Dalada samidu pihitai