පාවඩ සකසා සඳගලින් පෙරහැර ගමනට එක්වූ වාසනා ඇතු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 193

  • @chamaliranasinghe
    @chamaliranasinghe 2 หลายเดือนก่อน +99

    මට නම් මතක් වුනේම නැදුන්ගමුවේ හස්ති රාජයා .
    වාසනා ඇත් රජුණි අද ඔබට හිමි එම තැන .සදා ඔබ සුරකිනු ඇත සමිඳු දළදා උතුම් බුදු ගුණ මැද

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 2 หลายเดือนก่อน +19

    නැදුන් මතක් උනා සිය දහස්වාරයක්...වාසනා ඇත් රජුණි ඔබට නිදුක් නිරෝගී භාවය දිර්ඝ ආයුෂ ලැබේවා ...උතුම් දළදා සමිදු පිහිටයි ...තෙරුවන් සරණයි ...❤❤

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 2 หลายเดือนก่อน +37

    උතුම් දන්ත ධාතූන් වහන්සේ හරිම පරිස්සමින් ආරක්ෂිතව වැඩමවීම ඔයාගෙ වගකීම හරියටම ඉෂ්ට කරන මගේ ඇත් රජුන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබී චිරාත් කාලයක් දන්ත ධාතූන් වහන්සේ වැඩම කිරීමට වාසනාව ලැබේවා.ඒ සත්‍යයේ බලයෙන් කිසිම ලෙඩක් දුකක් වැස්සකින් පින්නකින්වත් නොවේවා!!!!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hhgdilrukshi9447
    @hhgdilrukshi9447 2 หลายเดือนก่อน +17

    නැදුන් ව මතක් වෙනවා දස දහස් වර... දෙව් ලොව ඉදන් ඔබත් පෙරහැර බලනවා ඇති.. ආශිර්වාද කරනවා ඇති... නිවනින් සැන්සේවා නැදුන් රාජා...🙏🙏🙏

  • @h.wudanimahashekahannayaka1294
    @h.wudanimahashekahannayaka1294 2 หลายเดือนก่อน +37

    අනේ අපේ වාසනා මැණිකට දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවිදුන්ගේ පිහිටයි අජිත් මාමාටත් සියලු දෙවි පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤❤❤❤

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 หลายเดือนก่อน +35

    Ane දෙවියනේ aga hiriwatuna wasanage thejasa dakala ape nadunge අඩුවpurawana ape වාසනා සම්පතක් oyala me lak බිමට 🎉🎉🎉❤❤

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සතරවරම් දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරකෂාවයි වාසනා ඇතුළු ලෝකවාසී සියළු දෙනාටම නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා දීර්ගායු සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 2 หลายเดือนก่อน +46

    අනේ වාසනාවන්ත අපේ ඇත් රජු.සංවරව යන ලස්සන .

  • @PriyanthaRathnayaka-e8x
    @PriyanthaRathnayaka-e8x 2 หลายเดือนก่อน +34

    මගේ රටට දළදා හිම් සරණයි සාදු සාදු

  • @namalsupun9506
    @namalsupun9506 2 หลายเดือนก่อน +28

    🙏🙏🙏🙏 මින් පෙර දළදා කරඬු වැඩම් රාජා හස්තියාගේ කළගුණ ඔබටත් මතක ඇති දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 2 หลายเดือนก่อน +45

    මටත් නැදුම් ගමුවේ ඇත් රජුන් මතක් වුනි වාසනා මැණිකට අජිත් මාමාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා නැදුම් ගොමුවේ ඇත් රජුන්ට හොද තැනක මනුස ආත්මයක් ලැබිලා නැවත බුදු වෙන බුදු පියාණන් දකින්න ලැබේවා කාලු මාමාට අජිත් මාමාට වාසනා මැණික ට ඔය ඇස් දෙකෙන් බුදු පියාණන් දකින්න ලැබේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @KumuduAponsu
    @KumuduAponsu 2 หลายเดือนก่อน +5

    Sadu sadu sadu හරිම ලස්සනයි සියලුම දෙනාට දළදා සමිඳු පිහිටයි ❤❤

  • @KrishanthiHemakumari
    @KrishanthiHemakumari 2 หลายเดือนก่อน +2

    lassana💖💖

  • @NethuniPrarthana_10
    @NethuniPrarthana_10 2 หลายเดือนก่อน +2

    Harima lassanai, eth rajaneni, obe සන්යමය, ඉවසීම , හරිම වට්නවා, ඔබ , මිනිස් අපට වඩා පින්වන්, bu.s

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +8

    මටත් මතක් වෙනවා නැදුන් .වාසනා ඇත්රජු අද එම තැනට.දලදාසමිදුගේ පිහිටයි වාසනා.

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 2 หลายเดือนก่อน +12

    අනේ වාසනාවක් ඔයාලා අපේ රටට❤❤❤❤❤❤

  • @lathapathirana5648
    @lathapathirana5648 2 หลายเดือนก่อน +19

    වසනා ඇත් රජුනි ඔබ‍ට දීර්ගායු..... 🙏🙏🙏

  • @MethsithKolonna
    @MethsithKolonna 2 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු .දළදා කරඩුවේ ආනුභාවය සතෙකුට උනත් තේරෙනවා.

  • @SAAA-m8f
    @SAAA-m8f 2 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු.
    මගේ..මවු.රටට.දලදා
    සමීලුගේපිහිටයිසවවුදිය අහසයටමදු

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +1

    අමතක නොවේ..අපහට
    ඇත් රජුනි නැදුන්
    පෙරහර බලනවා
    ඇති ඔබ සුර ලොවෙහි...ඉදන්..
    සාදුකාර හඩ ඇසෙනවා
    බැතියෙන්....👌
    කල පින් ඔබට ඇති ගිජිදුනි
    සැනසෙනු ඔබ අම නිවනින්..🤲🤲🤲
    ......................
    කරඩුව භක්තියෙන් ගෙන
    පිට උඩ තබමින්
    ඇත් රජු වාසනා..වඩිනවා
    පා ගමනින්..
    අය්ය නැදුන් දෙයි ඔබහට..
    ආශිර්වාද ...සිත බැතියෙන්..
    සරණයි...වාසනා.හට..
    දළදා සමිදුන් 🤲🤲🤲👌👌👌👌

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน +14

    🙏🙏🙏🙏💐💐💐වාසනා රජුනි ඔබට දිිර්ගායු ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 2 หลายเดือนก่อน +1

    පින්වත් වාසනා හස්තිරජාණෙනි ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂම ලැබේවා

  • @MelanKristeen
    @MelanKristeen 2 หลายเดือนก่อน +2

    Ane harima lassanai 🥰💓

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 หลายเดือนก่อน +26

    නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේතුමන්ට සුබපැතුම්.තෙරුවන් සරණයි !

    • @UtharaBope
      @UtharaBope 2 หลายเดือนก่อน

      කොච්චර පින්වත් ද? උතුම් ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි.උතුම් සන්ගරත්නයට හාසියලු දෙනාට

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +2

    මගේ රටේ උරැමයක්❤❤❤❤ තෙරැවන් සරණයි ඇත් රජුනි වාසනා🙏🙏🙏

  • @Star-ew8si
    @Star-ew8si 2 หลายเดือนก่อน +3

    I am proud to be a Buddhist. We are all blessed to see this event every year.

  • @rasikamaduwanthibalasuriya8949
    @rasikamaduwanthibalasuriya8949 2 หลายเดือนก่อน +1

    මහා පින්කඳ නදුන්ගමුවේ ඇත් රාජාණෙනි, තාමත් ඔබව සිහිවෙනවා, අපට, ඔබ‍ට නිවන් සුව.

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 2 หลายเดือนก่อน +1

    බලන්න ඒ තේජස.❤නැදුන්වත් මතක් වුණ ❤

  • @sarajimihirashi1026
    @sarajimihirashi1026 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු.... පිට රටක හිටියත් පින් කරලා තියෙනවා දළදා වහන්සේ මෙහෙම හරි දැකලා මනසින් නමස්කාර කරන්න... 🙏🙏🙏 මෙය පල කර සියලු දෙනාටම ගොඩාක් පින් 🙏🙏🙏... මන් සෞදියේ සිට...

  • @DamikaNew
    @DamikaNew 2 หลายเดือนก่อน +2

    අපේ වාසනා බුදුසරණයි මැණික 🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 2 หลายเดือนก่อน +2

    Wasanawan ape game diyawadana nilame thuma...adambarai dala apita....oba thuma eda idalama guna yahapath kenek....

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน +53

    අජිත් මාමට වාසනාත් රජුට සියලුම දෙනාට දළදා සමිඳු පිහිටයි

  • @ArunaPriyankara-e2c
    @ArunaPriyankara-e2c 2 หลายเดือนก่อน +2

    මම අද වන විට නැදුන්ගමුවේ ඇත් රාජා වෙනුවෙන් බුදු පහන තියලා මම සිතන්නේ ඒ ඇත් රාජා ඉපදෙන්න කියලා.🙏🙏🙏

  • @ThusharakaraReporter
    @ThusharakaraReporter 2 หลายเดือนก่อน +2

    වාසනා පුතේ බුදු සරණයි.

  • @sellahannadigegangapradeep9176
    @sellahannadigegangapradeep9176 2 หลายเดือนก่อน +4

    ඇත් රජුනි නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා!!! දළදා සමිඳු පිහිටයි. 🙏🙏🙏🙏

  • @dineshikasadaru1411
    @dineshikasadaru1411 2 หลายเดือนก่อน +2

    අපේ වාසනා රටටම වාසනාවන් 🙏🙏🙏

  • @NisarNisar-v7r
    @NisarNisar-v7r 2 หลายเดือนก่อน +1

    Budu saranai sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤

  • @NiraPriyadarshani
    @NiraPriyadarshani 2 หลายเดือนก่อน +2

    වාසනා ඇත් රජුනි ඔබට නිදුක් නිරොගි සුවය හා දලදා හිමි සමිදු පිහිටය්,,,

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 2 หลายเดือนก่อน +1

    නැදුන්ගමුවෙ පින්වත් හස්තිරජාණෙනි ඔබට යහපත් භවයක ඉපදී උතුම් නිවන් සුවය ලැබේවා

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 2 หลายเดือนก่อน +1

    ඇත්.රජුනි..ඔබට..දලදා .පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajinifonseka2075
    @rajinifonseka2075 2 หลายเดือนก่อน +1

    ලස්සනයි . අපේ රටේ ආඩම්බරය.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢🎉🎉

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 หลายเดือนก่อน +1

    වාසනා මැණික පය තාබන වාරයක් ගානේ සිහි වෙන්නේ නැදුම් ගමුවේ රජා 😥😥අපේ වාසනා මැණිකටත් අජිත් මාමාටත් දීර්ගායු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️දළදා සමිදු පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hiru_kaveesha
    @hiru_kaveesha 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඇත් රජුනි වාසනා ඇත් රජුනි❤❤🙏🙏🙏

  • @janakirajapksha5446
    @janakirajapksha5446 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි හැමොටම.

  • @sandkur5036
    @sandkur5036 2 หลายเดือนก่อน +2

    This is the most beautiful and great thing to see in the world

  • @chamiyt355
    @chamiyt355 2 หลายเดือนก่อน +2

    වාසනා ඇත් රජුනි ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය දීර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 2 หลายเดือนก่อน +1

    දළාදා සමිදුන්ගේ පිහිටයි තෙරුවන් සරණයි🙏🙏🙏🌷🥀

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි හැමෝටම !

  • @wiyalagodatekla1547
    @wiyalagodatekla1547 2 หลายเดือนก่อน +1

    දෙව්ලොවින් මනු ලොවට එවු රජවරුන්....සාදු සාදු

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු නමස්කාරය වෙවා

  • @shashimadilhari2118
    @shashimadilhari2118 2 หลายเดือนก่อน +1

    උතුම් වූ දළදා වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!!..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthaChandrakumara-y2m
    @PriyanthaChandrakumara-y2m 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏සියලු දෙදෙනාට දාලදා සමිදු පිහිටයි

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ,උතුම් ධන්ථ්දතුන් වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @chathmafernando5585
    @chathmafernando5585 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SadamaliPieris
    @SadamaliPieris 2 หลายเดือนก่อน +6

    Ane wasana ath rajuta dirgausa lebewa...❤❤❤❤

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 หลายเดือนก่อน +2

    මගේ රටට දලදාහිමි සරනයි 🙏

  • @MadushikaKumari-w3u
    @MadushikaKumari-w3u 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏 uthum dalada himi saranai

  • @isuriumanda0131
    @isuriumanda0131 2 หลายเดือนก่อน +8

    මේ සැරේ දලදා කරඩුව වැඩම කලේ ඉන්දි රාජා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 หลายเดือนก่อน +2

    වාසනාවන් වාසනා අපේ නැදුන්ගමුවේ රාජා ඉන්න තැනක දැක බලා නමස්කාර කරනවා නේද දළදා වහන්සේට නමස්කාර වේවා
    🙏🙏🙏

  • @MariaWijeweera-nr3zn
    @MariaWijeweera-nr3zn 2 หลายเดือนก่อน +4

    God bless you 🙏 raja have not forgotten you Ndungamamu raja missing you so much.🙏🙏🙏🙏🙏

  • @NihalPathththuwearachchi
    @NihalPathththuwearachchi 2 หลายเดือนก่อน +1

    නිලමෙට වැඩිය ඇතා බුද්ධිමත්

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @lalitamaleni8996
    @lalitamaleni8996 2 หลายเดือนก่อน +1

    අනේ සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏 නැඳුන්ගමුවේ බෝසත් ඇත්‍ රජුන් කියා දුන්නා වගෙයි.පාවඩය සකස් කල අපූරුව❤🙏🙏🙏

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz 2 หลายเดือนก่อน +2

    Mage ratata dalada himi saranai. Kisidu. Vipatak Noma wewa. Sadu sadu sadu

  • @AshanChandimal-rl6qc
    @AshanChandimal-rl6qc 2 หลายเดือนก่อน +1

    ලෙඩ සුව වේවා හෂාන් චන්දිමාල්

  • @FatmaA-s2w
    @FatmaA-s2w 2 หลายเดือนก่อน +1

    මගේ ටෙට දළද හිමි සරනයි
    සදු සාදු සාදන🙏🙏🙏🙏🙏🙏

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe4384 2 หลายเดือนก่อน +1

    අන්තිමටම නැදුන් ආව ගමනෙදිත් පාවඩය හදලා තමයි 🤗❤️ එයා පහලට බැස්සේ....මට හිතුනා ඒක දැක්කම...බාධාවක් දො කියලා 😢😢😢❤❤❤.හරියට දැනුනා මේ පාර නෑ කියලා ❤❤❤

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @AyeshaUshani-w4l
    @AyeshaUshani-w4l 2 หลายเดือนก่อน +1

    Dergausha lebewa eth rajune🙏🙏🙏🙏🙏

  • @chanakabandara438
    @chanakabandara438 2 หลายเดือนก่อน +1

    Budusaranai aeth rajuni 🙏🙏🙏

  • @kumarinaduwanthi1476
    @kumarinaduwanthi1476 2 หลายเดือนก่อน +2

    අජිත් මාමාටත් වාසනා මැණිකටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤🎉

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ..පින්.කද..මේ.ගමන.යායුතු යි..සසරෙන්..එතර.ව්මට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senakaekanayake1080
    @senakaekanayake1080 2 หลายเดือนก่อน +9

    සාදු 🙏🏼සාදු 🙏🏼සාදු
    දළදා සමිදු පිහිටයි...!

    • @samabalasooriya1726
      @samabalasooriya1726 2 หลายเดือนก่อน +2

      😮

    • @samabalasooriya1726
      @samabalasooriya1726 2 หลายเดือนก่อน +1

      රත්තරන්

    • @rajinifonseka2075
      @rajinifonseka2075 2 หลายเดือนก่อน

      හරිම ලස්සනයි.🎉🎉🎉🎉🎉

    • @rajinifonseka2075
      @rajinifonseka2075 2 หลายเดือนก่อน

      වාසනා ආදරෙයි ❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน +1

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 මටත් mage රටටත් උතුම් දළදා සමිඳු පිහිටයි !!! 🙏🙏🙏

  • @rosiirosi2151
    @rosiirosi2151 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙🔥🔥🔥🔥🔥බුදුසරණයි

  • @indraherath824
    @indraherath824 2 หลายเดือนก่อน +1

    අනේ වාසනාවන්..මේවා.බලන්න .අපිටත් ඇස් පෑදුනානේ..නමස්කාරය වෙත්වා 🙏🙏🙏🙏

  • @yasriyahatha8418
    @yasriyahatha8418 2 หลายเดือนก่อน +1

    Budusaranai wasana menikata

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p 2 หลายเดือนก่อน +1

    දළදා rakina නාථ vishnu katharagama pathini දේව පිහිට vasana athata labewa

  • @inokasirisuriya7089
    @inokasirisuriya7089 2 หลายเดือนก่อน +1

    ඇත් රජුනි දීර්ගායුෂ ලැබේවා

  • @nalin3367
    @nalin3367 22 ชั่วโมงที่ผ่านมา +1

    Classic and Amazing..

  • @AshanChandimal-rl6qc
    @AshanChandimal-rl6qc 2 หลายเดือนก่อน +1

    දළදා පිහිටයි හෂාන් චන්දිමා ල් ඇස්වහ කටවහ හුනියම් කොඩිවින ඇස් වහ උරා වේවා

  • @HirunaAdikarinayake
    @HirunaAdikarinayake 2 หลายเดือนก่อน +1

    වාසනා.... ඔයානං මහා පිංකාර සතෙකි...

  • @RtIlina
    @RtIlina 2 หลายเดือนก่อน +1

    Mata guruwarayek Lesa daham adyapanaya.dun athi pujaneeya urulaawathe dammarakkhita swameen wahanseta namaskaaraya wewa

  • @nimashaabeywickrama9675
    @nimashaabeywickrama9675 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @preethikumari7665
    @preethikumari7665 2 หลายเดือนก่อน +3

    සාදු සාදු ...🙏🙏🙏🙏

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p 2 หลายเดือนก่อน +1

    Me පින නැදුන්ගමුවේ ඇත රජුට නිවන ට හේතු vewa

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 2 หลายเดือนก่อน +1

    Sadu....sadu.....sadu.....

  • @chandanilakmali3698
    @chandanilakmali3698 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu nuba nam ape manikama thamai wasana ath rajuni🙏🙏🙏

  • @mayuranic5849
    @mayuranic5849 2 หลายเดือนก่อน +2

    තමන්ට වඩා වයසින් ගොඩක් වැඩි අය වදින එකනම් අවුල් නේද😢

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 2 หลายเดือนก่อน +1

    Wasana ath rajuni obata dirgayu labewa❤❤

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 หลายเดือนก่อน +1

    ❤😂 SADHU,SADHU, SADHU, SADHU! Wasana Our Dearest Wasana Appreciate Your Excellent And Unfogettable Loyal Duty.

  • @Chandani-q2m
    @Chandani-q2m 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏dalda hamuduruwangema pheti ape wasana

  • @jayanisandamali6125
    @jayanisandamali6125 2 หลายเดือนก่อน +2

    වාසනා මැණිකගෙ අවසන් තිරිසන් ආත්මය මේ

  • @JayalathIndrani-po9wg
    @JayalathIndrani-po9wg 2 หลายเดือนก่อน +1

    Hamotama dalada samidu saranai

  • @SenarathEriyagama
    @SenarathEriyagama 2 หลายเดือนก่อน +1

    හිටපු රාජා ඇතා කාටවත්ම මතක් උනේ නැද්ද

    • @aroundthekandy4888
      @aroundthekandy4888  2 หลายเดือนก่อน

      ඔව්. වසර ගණනාවක් උතුම් සේවයක් කළ සද්දන්ත කුළයේ ඇතෙක්

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 2 หลายเดือนก่อน +1

    Srilankan princess vasana

  • @seethakalyani4122
    @seethakalyani4122 2 หลายเดือนก่อน +2

    Wasana meanika puthe oya Ade harima lassnaiiiii dalada hamuduruwangema pihiti

  • @prabathnedanushkane9088
    @prabathnedanushkane9088 2 หลายเดือนก่อน +1

    Budu saranai aeth rajuna

  • @diassarath5034
    @diassarath5034 2 หลายเดือนก่อน +1

    Hora hetta

  • @janakajanaka7226
    @janakajanaka7226 2 หลายเดือนก่อน +1

    Mu pake milage ara ahinsakata benna neda