Sudu Nangi (සුදු නංගි) Dimanka Wellalage (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2019
  • "Dialog - Dial 8757723 / Mobitel - Dial 74796633 / Etisalat - Dial *3547255390 / Hutch - dial 369291020
    Title | Sudu Nangi
    Artiste | Dimanka Wellalage
    Music | Dilshan L Silva
    Lyrics | Lasitha Jayaneththi Arachchige
    Video Director | Sandesh Bandara
    Cinematography | Pushpitha Nirmal
    Production | Sa-One Entertainment
    Sa One Entertainment 2019
    iTunes - / mage-wenawada-oba-aye-...
    Spotify - open.spotify.com/album/61ILRS...
    Soundcloud - / mage-wenawada-oba-aye
    Deezer - www.deezer.com/en/album/21347...
    Amazon Music -www.amazon.com/dp/B08YFKX671/...
    "
  • บันเทิง

ความคิดเห็น • 3.4K

  • @devinduchathuranga3839
    @devinduchathuranga3839 6 หลายเดือนก่อน +555

    2024 සෙට් ගැස්මට ලයික් එකක් දාන් යං 😂😂😂😂😂

  • @bgkularathna427
    @bgkularathna427 4 หลายเดือนก่อน +418

    2024 anyone?

  • @mihipro3144
    @mihipro3144 3 ปีที่แล้ว +1412

    බා‌ේමිබ ගහපු අයට හිතක් පපුවක් නැද්ද කා‌ෙ‌ච්චර පවක්ද? මන් උපතින් බ‌ෞද්ධය‌ෙක් ඒත් මම හදවතින්ම දුක් ව‌ෙනවා උපතින් බ‌ෞද්ධය‌ෝ ‌ව‌ෙලත් හදවතින්ම දුක් වුන අය like එකක් දාග‌ෙන යන්න ම‌ෙයාලට sup එකක් ද‌ෙන්න.....

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 หลายเดือนก่อน +54

    2024 Anyone 21/4/2024 අදට අවුරුදු 5යි සැමට ජේසු පිහිටයි

  • @chanuka4026
    @chanuka4026 4 ปีที่แล้ว +286

    April 21 අපි අතරින් ගිය හැමෝටම නිවන් සුව ලැබේවා !!!

    • @HirushanSahaja
      @HirushanSahaja 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nisansala7533
      @nisansala7533 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @minidutiranjana6531
    @minidutiranjana6531 2 ปีที่แล้ว +241

    මෙම රූප රචනය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි 🎧💆‍♂️❤️🙂

    • @Dinudinu145
      @Dinudinu145 4 วันที่ผ่านมา +1

      එහෙමද😢

  • @malithiprarthana902
    @malithiprarthana902 10 หลายเดือนก่อน +113

    2023 anymore 💝🎉

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +383

    එදා පාස්කු ඛේදජනක සිදුවීමේන්,COVID -19 වසංගතය තුළින්
    අපව හැරදමා ගිය සහෝදර ජනතාව ට නිවන් සුව ලැබේවා!!! යළිත් මෙවන් අකල් මරණ සිදු නොවේවා!!!යළිත් අප අතරම වේවා!!!🙏🙏🙏❤️💯😪😪😪

    • @indikakoswathta8986
      @indikakoswathta8986 2 ปีที่แล้ว +4

      🙏❤💯

    • @anjananimsara685amssjsj2
      @anjananimsara685amssjsj2 2 ปีที่แล้ว

      🙏🥰

    • @lalkumara6647
      @lalkumara6647 ปีที่แล้ว +1

      😙😙😙

    • @manushahansaka9998
      @manushahansaka9998 ปีที่แล้ว +6

      නිවන් සුව ලැබේවා ද අප අතරම ඉපදේවා ද? එකක් කියපන්.මැරුණ අය අසරණ කරන් නැතිව.

    • @rithu_sanu_nethu6466
      @rithu_sanu_nethu6466 ปีที่แล้ว +1

      @@manushahansaka9998 🤣

  • @darshanhavoc3018
    @darshanhavoc3018 5 ปีที่แล้ว +537

    සිංදුවයි visval එකයි පට්ට ලස්සනයි කියල හිතුනෙ මට විතර ද

  • @sangeethsathsara6402
    @sangeethsathsara6402 5 ปีที่แล้ว +234

    ඇගේ හිරිගඩු පිපුන අය මේ කොනට 😭😭

  • @user-ko5mv6gr7u
    @user-ko5mv6gr7u 5 หลายเดือนก่อน +21

    Just now 2024❤

  • @rmxtunes
    @rmxtunes 2 ปีที่แล้ว +46

    ජීවිතේට කෙල්ලෙක් සෙට් වෙලා නැති මමත් ආසම සිංදුවක් 😔💔

    • @user-ko5mv6gr7u
      @user-ko5mv6gr7u 5 หลายเดือนก่อน +2

      Thama nadda bn 😢

  • @hansikasewwandi556
    @hansikasewwandi556 5 ปีที่แล้ว +388

    කොච්චර ලස්සනට පටන් ගන්න ගියපු ආදර කතාවක්ද....😍😍😍 අපට මෙච්චර දුක නම් ආදරේට ආශිර්වාද ගන්න ගියපු ඒ කෙල්ලට ඒ ආදරේ ලබන්න දුක් විඳපු කොල්ලට කොච්චර වේදනාවක් දැනෙන්න ඇත්ද එකම දෙයයි ප්‍රාර්ථනා කරන්නේ... හතුරෙකුටවත් මෙහෙම දුකක් නම් ලැබෙන්න එපා....😭😭😭😭😭😭😭

    • @mohammedamannulla5415
      @mohammedamannulla5415 3 ปีที่แล้ว +3

      Supar

    • @shamiladharshani1961
      @shamiladharshani1961 3 ปีที่แล้ว +1

      ඇත්ත..

    • @himabhhh443
      @himabhhh443 2 ปีที่แล้ว +3

      Akanam atha Palaweni adare hambenna kotak kalathurakin mamanam 2 weni adaraya samaharunta hariyanne 2 ka thama ithin mama ayata pana wage adarei

    • @akiya3160
      @akiya3160 2 ปีที่แล้ว +6

      සින්දුව අහලා සිරාවටම ඇඩුනා බන්😥😥😥😥😥😥😥😥😥😞😞😞😭😭😭😭

    • @janithhirusha_2001
      @janithhirusha_2001 ปีที่แล้ว

      kadimai huththo kadimai

  • @madhushani7997
    @madhushani7997 4 ปีที่แล้ว +74

    ආදරනීය හදවත් කීයක් එදා වෙන් වෙන්න ඇතිද

  • @tharutharaka4612
    @tharutharaka4612 3 ปีที่แล้ว +371

    අදට අවුරුදු 2යි පාස්කූ ප්‍රහාරයට මේ සින්දුව අහන්න හිතුනා ඇවිල්ලා දුකයි කියන්න වචන නෑ අහලා ඉවර උනාම හිතට මොකක්දෝ දැනුනා....

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +119

    අවුරුදු 3කට පස්සෙ ආයෙ ආව සුදු නංගී බලන්න 🥰 වීඩියෝ එකේ අන්තිම ටික බලද්දි ඇගේ හිරිගඩු පිපෙනවා🥺😥
    2019 අප්‍රේල් 21 😥😥 කවදාවත් අමතක නොවන මුස්පේන්තු දවසක් 😓 නැති වූ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 🥺🏳️

    • @Nethu_13.
      @Nethu_13. ปีที่แล้ว

      🥺❤

    • @sadu1676
      @sadu1676 ปีที่แล้ว

      🥺❤🌏

    • @koshilafernando9600
      @koshilafernando9600 ปีที่แล้ว +1

      anthima tika baladdi Mageth ehema una

    • @AjithaBandara
      @AjithaBandara หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-vq9he4fk1j
      @user-vq9he4fk1j 6 วันที่ผ่านมา +1

      Attha👍❤️

  • @dinushafernando149
    @dinushafernando149 4 ปีที่แล้ว +177

    2019අප්‍රියෙල් 21 මහම කාලකන්නි දවසක්.ගොඩක් මිනිස්සු,පොඩි ළමයි නැති උන ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ..ගොඩක් දුක හිතුනා විෂුවල් එකේ අන්තිම කොටස බලද්දී..

    • @dulansampath9030
      @dulansampath9030 4 ปีที่แล้ว +2

      Dinusha fernando ,so you can give your valuable vote to gota...

    • @dinushafernando149
      @dinushafernando149 4 ปีที่แล้ว

      @@dulansampath9030 l,m not in sri lanka..

    • @dulansampath9030
      @dulansampath9030 4 ปีที่แล้ว +1

      Dinusha fernando ,so your are unlucky 🙏

    • @madurangiliyanage7509
      @madurangiliyanage7509 3 ปีที่แล้ว

      Lmalka

    • @ireshshevon2786
      @ireshshevon2786 3 ปีที่แล้ว +1

      @@dulansampath9030 we gave but he is also the same.He also hasn't back bone

  • @SLThinking
    @SLThinking 5 ปีที่แล้ว +136

    මෑතක අහපු ලස්සනම වචන ටිකක් ලස්සනම මෙලඩියක් ලස්සනම සංගීතයක් ලස්සනම රූපරචනයක්. ජය ඩිලා අයියා.

    • @dammikaedirisinghe4106
      @dammikaedirisinghe4106 2 ปีที่แล้ว

      Ifixbkffihjvdlkgjbvvhhjn vdjnbggcckb rujjnn.mnmmmmmmmmkkgggo

    • @dammikaedirisinghe4106
      @dammikaedirisinghe4106 2 ปีที่แล้ว

      Hlkk

    • @mattayt6830
      @mattayt6830 6 หลายเดือนก่อน

      කක්ක පොඩ්ඩකුත් ගිය එකටන්ම්

  • @vajiralakshmi-rr6pg
    @vajiralakshmi-rr6pg ปีที่แล้ว +9

    2023 velath thamath me sindu ahan mn vage aya thava innavada

  • @Ghost201s
    @Ghost201s ปีที่แล้ว +40

    ඒ feel එක කියන්න වචන නෑ 2023 ❤❤

  • @user-qk1mo9pl2j
    @user-qk1mo9pl2j 5 ปีที่แล้ว +93

    අනේ දෙයියනේ දුක හිතුනා ගොඩක්.ඒ නැති වුනු හැම ආදර කතාවක්ම අයේ ආත්මෙක එයාලා එයාලගෙම වෙලා ඉපදෙන්න ඕනී.

  • @00shamika1
    @00shamika1 5 ปีที่แล้ว +977

    ඔය වගේ ආදරේ කියන්න හිටපු, ආදරෙන් හිටපු , ආදරේ කරපු, තව ගොඩාක් කතා එදා ඔතන ඉන්නත් ඇති, සමහර කතා සදහටම වෙන්වෙන්නැති,, සමහර හිත් හැමදාටම තනිවෙන්නඇති... තව සමහර කතාවල් ස්වර්ගේ අලුතින් ලියන්න පටන් අරගෙන් ඇති......❤️

  • @sweetgirl2607
    @sweetgirl2607 3 ปีที่แล้ว +1857

    එදා පල්ලියේ මාත් හිටියා, මගේ පවුලේ අය නෑ දැන් අදට වසර දෙකයි .මට ඉන්නේ මමයි දෙවියන් වහන්සේයි විතරයි ❤
    😓😓😓

  • @chethanakusalani6300
    @chethanakusalani6300 4 หลายเดือนก่อน +6

    2024 ahana set eka koo ☺️

  • @mohamedimran9755
    @mohamedimran9755 4 ปีที่แล้ว +87

    හිතට වැදුණු හරිම දුක සින්දුවක්..❤️❤️❤️😥

  • @abdurrahmanrayhansmith9812
    @abdurrahmanrayhansmith9812 4 ปีที่แล้ว +59

    I'm from Bangladesh 🇧🇩
    Loved the song and models

    • @Rodrick18
      @Rodrick18 4 ปีที่แล้ว

      th-cam.com/video/vXniUpMRcm0/w-d-xo.html

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +3

      Thanks bro

    • @abdurrahmanrayhansmith9812
      @abdurrahmanrayhansmith9812 4 ปีที่แล้ว +1

      @@maharawana6687 you welcome bro❤

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +1

      @@abdurrahmanrayhansmith9812 😂😂😂😂😂😂😁😁😁😁

    • @venuk8694
      @venuk8694 3 ปีที่แล้ว +1

      Tnx bro

  • @sdmadusd5493
    @sdmadusd5493 ปีที่แล้ว +44

    2022 අහන අය කො පාස්කු පහාරයෙ මුල් හිම්කරුවො සේරටම ශාප වේවා 😭😭

  • @user-ee1ud1pg4g
    @user-ee1ud1pg4g 3 หลายเดือนก่อน +10

    2024 anyone ❤❤

  • @roshinifdo1789
    @roshinifdo1789 5 ปีที่แล้ว +67

    අපි නොදන්න ලස්සන ජීවිත කතා මේ මරණ අස්සේ කොච්චර ඇත්ද?දෙයියනේ කවුරුත් හෙට අනිද්දා මැරෙන්න බලන් ජීවත් වෙන්නැහැ.. කෙල්ලෝ කොල්ලෝ අම්මලා තාත්තලා පොඩි ලමයි..මේවට රජය මිනිස්සු රවට්ටන්න එක එක දේවල් ගොතනවා...හෙන ගහනවා..මිනිස්සුන්ට අමතක උනු මේ දේ අයේ මතක් කලා...හැමෝටම හැමදේම මතක ටික කාලයයි..ඒ මැරුනේ තමන්ගේ අය නොවන තාක්😭

  • @senakaliyanage8996
    @senakaliyanage8996 4 ปีที่แล้ว +107

    මේක 2020ත් බලන උන් කව්ද 🙏🙏🙏👍

  • @nishadikaushalya1234
    @nishadikaushalya1234 6 หลายเดือนก่อน +10

    2024 බලන අය කෝ 😊

  • @hirubbh2740
    @hirubbh2740 3 ปีที่แล้ว +98

    2021 අහනවා ඒ තරම් ආදරෙයි මේ සින්දුවට ❤️

  • @gayavlogs3363
    @gayavlogs3363 5 ปีที่แล้ว +390

    Song එකෙ අන්තිම ටික 10 පාරක් විතර බැලුවේ මම විතරද😭😭😢😢?

  • @akilahashan8940
    @akilahashan8940 5 ปีที่แล้ว +418

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති විඩියෝවක්.මාරම ලස්සනයි.😊😘👍🙏සුදු නංගි.❤️ අන්තිම ටිකට හිරිගඩුත් පිපුණා. ගොඩාක් ලස්සනයි.

  • @mashabbh6480
    @mashabbh6480 2 ปีที่แล้ว +12

    රිලීස් කරලා අවුරුදු 2ක් ඒත් තාමත් මේ සින්දුව අහන මං වගේ අය තව සිටීද

  • @nishanthiwickramasingha2314
    @nishanthiwickramasingha2314 2 ปีที่แล้ว +24

    අමතක කරන්න බෑ ඒ දවස ආදරනීය හදවත් කියක් නැති වෙන්න ඇද්ද ඒ දවසේ 😣

  • @surangadikowita2621
    @surangadikowita2621 5 ปีที่แล้ว +511

    හැම දෙයක්ම සතියෙන් අමතක කරල දාන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට සිංදුවකින් ඒක මතක් කරල දුන්න....

  • @dinushathilakarathna196
    @dinushathilakarathna196 5 ปีที่แล้ว +317

    වීඩීයෝ එකේ අන්තිම වචන ටික අහද්දී හදවත නතර උනේ මගේ විතරද?

  • @nadeeshadilshan8711
    @nadeeshadilshan8711 3 ปีที่แล้ว +21

    like නැති අය ඉන්නවද?

  • @dasuniupeksha8422
    @dasuniupeksha8422 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් තමයි මෙක ❤️

  • @chamathvickramasuriya7220
    @chamathvickramasuriya7220 5 ปีที่แล้ว +46

    ටිකක් හිතහල්ලා බන් අපිට මෙහෙම උනානම් මොනාවෙයිද???
    💔💔💔💔💔💔

  • @kasunisiriwardhene4705
    @kasunisiriwardhene4705 5 ปีที่แล้ว +344

    ඒ වීඩීයෝ එක...ආපහූ..අතීතේ මතක් කරා...😖😞😢😭

  • @darshanajeewananda
    @darshanajeewananda 3 ปีที่แล้ว +32

    My HERO DIMMA තාමත් ආදරේ මේ ගීතයට ❤️❤️❤️

  • @kaveesharanaveera6955
    @kaveesharanaveera6955 2 ปีที่แล้ว +16

    අවුරුදු 2ක් ගිහිනුත් මේ සිංදුව අහනවා.මේ වගේ ආදර කතා කීයක් නම් පාස්කු ප්‍රහාරයට බිලි වෙන්නැද්ද😭😭😭 ඒ හැම කතාවකටම දෙවියන් වහන්සේ සාදාරනය ඉශ්ට කරයි.ජේසු පිහිටයි

  • @vishalrulz6217
    @vishalrulz6217 3 ปีที่แล้ว +33

    අන්තිම වචන ටිකට පපුව පලාගෙන යනවා බං😢😢😢😢

    • @AmanthaShehan
      @AmanthaShehan 8 วันที่ผ่านมา

      ඔයා මට කැමති ය අ

    • @AmanthaShehan
      @AmanthaShehan 8 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @AmanthaShehan
      @AmanthaShehan 8 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @tharindunuwanjayasundara4150
    @tharindunuwanjayasundara4150 5 ปีที่แล้ว +193

    මන් ඔයාගෙ පලවෙනි පෙම්වතියද දන් නෑ.එත් අවසන් පෙම්වතිය කරගන්න.ඔයාගෙ සුදු නංගි ඇත්තටම ඔයාට ආදරෙයි.
    Love you 😢😢😍

  • @adininisansala8365
    @adininisansala8365 2 ปีที่แล้ว +14

    කොච්චර බැලුවත් එපා වෙන්නැ මේ සින්දුව ♥️🥰

  • @Dinugamage1118
    @Dinugamage1118 2 ปีที่แล้ว +12

    දහපාරකට වඩා මේ සින්දුව බලලා ඇඬුවා.❤️❤️

  • @shenrathnasekara7825
    @shenrathnasekara7825 5 ปีที่แล้ว +531

    පරන මතකය ආයේ මතක් උන අය කෝ

  • @punsirijayalath6751
    @punsirijayalath6751 4 ปีที่แล้ว +26

    මගෙ නම මෙිකනෙමෙයි.my best friend also go away like this in katuvapitiya church.😭😭😭😭

  • @dineshiroshan7605
    @dineshiroshan7605 3 ปีที่แล้ว +136

    සින්දුව දැම්ම ගමන්ම බැලුව එත් අදය් කමෙන්ට් කරන්නෙ දෙවියන්ගෙන් ඉල්ලනව එදා වෙන් උනු හෙම ආදර කතාවක්ම ස්වර්ගයෙදි එක්වන්න කියල එදා අපෙන් වෙනු හෙමෝටම නිවන්සුව ප්‍රාර්තනා කරමි ⛪⛪⛪⛪🏨🏨

    • @Danu_16
      @Danu_16 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම🥺

    • @JudeSaravinodani
      @JudeSaravinodani 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @lalwickramasinghe1350
      @lalwickramasinghe1350 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @dewminimalsha163
    @dewminimalsha163 2 ปีที่แล้ว +10

    2022 දිත් අහනවා. ලස්සනයි " අරමුණකින් තොරවූ මිනිසෙක් වාගෙයි මං ඔබ ලබනා තෙක්.....❤️❤️❤️❤️❤️❤️❤️👈

  • @JohnCena-mx8ht
    @JohnCena-mx8ht 5 ปีที่แล้ว +53

    සන්දේශ් අයියා මාර creative 👍

  • @G99music
    @G99music 5 ปีที่แล้ว +31

    තම්බි 75ක් unlike කරලා. ඇගේ හිරිගඩු පිපුනා.පට්ට වැඩක්❤️❤️❤️

  • @supunsandeepa
    @supunsandeepa 4 หลายเดือนก่อน +9

    තාමත් මේක බැලුවම පට්ට දුකයි ❤😢😭

  • @nadeeshadilshan8711
    @nadeeshadilshan8711 3 ปีที่แล้ว +18

    එදා උන සිද්ධිය අද වන විට අමතක උන. අයට මේ ගැන මොනව ද කියන්න තියෙන්නේ 😭😭😭😭😭😭😢😢😢😢

    • @nethuunethuu3207
      @nethuunethuu3207 2 ปีที่แล้ว +1

      Ewa dan katawath මතක naa...lankawe ohomma thamai

  • @inusha3603
    @inusha3603 5 ปีที่แล้ว +324

    වීඩියෝ එකයි සින්දුවයි ගොඩාක් ලස්සනයි..වීඩියෝ එකේ අන්තිම වෙනකොට ඇඩුනේ මට විතරයි ද?

  • @NoName-cg3ce
    @NoName-cg3ce 5 ปีที่แล้ว +86

    ඇගෙ හිරිගඩු පිපුනා දෙයියනෙ අන්තිමෙදි😥 මාර දුකයි

  • @Vihagasathsara-zm6rw
    @Vihagasathsara-zm6rw 6 หลายเดือนก่อน +9

    මම තනියෙන් ඉන්නවා 😭😭

  • @lifechange.3019
    @lifechange.3019 ปีที่แล้ว +4

    යකෝ 2023 අයෙත්👍👌🙏 බලන මම....

  • @sahanwickramasinghe2222
    @sahanwickramasinghe2222 5 ปีที่แล้ว +36

    පට්ට ලස්සනයි මේ වීඩියෝ එක එනකන් බලන් ඉදපු අය මේකට ලයික් එකක් දාන්න අනිවා ට්‍රෙන්ඩින් #1 එන්න ඕන සෝන්ග් එකක්....ජය වේවා ✌

  • @surajlakshitha734
    @surajlakshitha734 4 ปีที่แล้ว +278

    බලන හැමවෙලාවකම ඇඩෙනවා...මාරම ලස්සනයි වීඩියෝ එක.අභී අයියා act කරනවා මරුවට..👌

  • @bgtunes2174
    @bgtunes2174 3 ปีที่แล้ว +5

    සින්දුව දෙපාරක් බලපු අය like එකක් ගෙන යන්

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 ปีที่แล้ว +11

    මේ වගේ අවංක ආදර කතා කියක් නම් එදා නැති වෙන්න ඇද්ද දෙවියනේ.එක මතක් වෙද්දි මට ඇඬෙනවා මාත් බෞද්ධයෙක් එත් ඇඬෙනවා 🥺💔 අයෙත් නම් එහෙම වෙන්න එපා කවදාවත්.

  • @danuvolgs757
    @danuvolgs757 5 ปีที่แล้ว +58

    මාරම ලස්සනයි මම දැකපු සුපිරිම හොද තේරුමක් තියෙන පට්ට මියුසික් වීඩියෝ එකක් 🙌🙌🙌🙌❤️❤️❤️❤️🇱🇰

  • @dinu6682
    @dinu6682 5 ปีที่แล้ว +67

    ආදරේ කරන කෙල්ලගේ කටින්ම ආදරෙයි අහන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොල්ලෙක්ට මෙහෙම දුකක් දරාගන්න අමාරුයි😢

  • @pasiyaa468.
    @pasiyaa468. 5 หลายเดือนก่อน +9

    2024 anymore

  • @user-ym8xw8jj6r
    @user-ym8xw8jj6r 5 หลายเดือนก่อน +4

    2024 Mama ahanawa eetharam sinduwa lassaayi❤

    • @user-vq9he4fk1j
      @user-vq9he4fk1j 6 วันที่ผ่านมา +1

      Atthamai Aaa👍❤️

  • @niroshandilan7294
    @niroshandilan7294 5 ปีที่แล้ว +39

    ඒ විඩියො එක මේ වෙනවකම් බලපු එක විඩියො එකවත් මෙහෙම දුකක් නහැ අන්තිම කැල්ල මරම දුකයි 😭😭😭😭😭😭😭

  • @lakhbirsingh1198
    @lakhbirsingh1198 4 ปีที่แล้ว +17

    Niyamayi gitya alamkara 🌹🌹❤️❤️❤️❤️❤️👍👍👌👌👌❤️❤️❤️❤️LOT OF LOVE FROM INDIA

  • @salindahasith
    @salindahasith 2 ปีที่แล้ว +6

    2022💔👋
    45 ස් වතාවට විතරමේක බලපු මම💙

  • @isuraubeysinghe137
    @isuraubeysinghe137 3 ปีที่แล้ว +14

    අවුරුදු දෙකකට කලින්....අද වගේ දවසක 💔

  • @niroshandilan7294
    @niroshandilan7294 5 ปีที่แล้ว +93

    අන්තිම ටිකේ වචන ටික මම විතරද දේ තුම් පරක් ඇහුවෙ

  • @mithunjayawardhana
    @mithunjayawardhana 4 ปีที่แล้ว +20

    හරිම ලස්සන ‌‌අරුතක් තියෙන සිංදුවක්. ඇත්තටම හුගාක් ලස්සනයි. තමත් ඇඩෙනවා අදහසට. වචන වලට.

  • @Sinha_Manikya_Official
    @Sinha_Manikya_Official 3 ปีที่แล้ว +35

    පට්ට සුදු නංගී ❤ආදරෙයි

  • @nadeeshadilshan8711
    @nadeeshadilshan8711 3 ปีที่แล้ว +156

    මම නම් ආයේ කවදාවත් මේ සින්දුවට කමෙන්ට් කරන් නෑ. මොකද ලයික් නැ. රිප්ලයි එකක් නෑ. මොනව කරන්නද? 😐😑😶😪😬😒😤💘💔

  • @sanduni4105
    @sanduni4105 5 ปีที่แล้ว +54

    අන්තිම කොටස බලද්දි ගොඩක් දුකයි,අන්තිමය මෙහෙම වෙයි කියලා හිතුවෙ නැ 😢,එ්වුනාට ලස්සනට අාදරණීයව සිංදුව හදලා තියෙනවා Best 🔥👌❤

  • @funboys7202
    @funboys7202 5 ปีที่แล้ว +36

    Ammoo dimanka aiya .ආදරෙයි ඉතින් අයේත් ආවනේ 🙊😘😍😍😘

  • @user-xz4hw8yk2z
    @user-xz4hw8yk2z 2 ปีที่แล้ว +4

    Palaweni aadare patan gatte me sinduwen🤟😘

  • @anuanu-uu1fr
    @anuanu-uu1fr 5 ปีที่แล้ว +112

    හිත ගැස්සිලා ගියා ආයෙ නම් ඒ වගේ දෙයක් වෙන්නෙපා මගෙ දෙවියනේ 😭😭😭😭😭😭😭

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 4 ปีที่แล้ว +3

      තම්බි පරයෝ මේ ලෝකේ ඉන්නකම් මේ වගෙ අවසනාවන්ත දේවල් ලෝකේ හැමතැනම සිද්ධ වෙනවා.😠☝️

    • @maheshshantha8550
      @maheshshantha8550 4 ปีที่แล้ว

      Mxsd bd saa gala

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 2 ปีที่แล้ว

      ❤️🙈👹️🙈👍🤮🤬

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 2 ปีที่แล้ว

      👹️🤮🤬👍🙈👹️🚘👌🎶

  • @chira4real
    @chira4real 5 ปีที่แล้ว +2457

    නැති උන හැමොම වෙනුවෙන් අවංක සිතින් like එකක් දාන්න

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +36

    ඇත්තටම ගොඩක් දුකයි පල්ලියේ බෝම්බ ප්‍රහාරය මතක් වෙනවා ඇඩේනවා මොනවා කරන්නද පවු අසරණ‌ මිනිස්සු සාධාරණයක් ඉෂ්ඨ සිද්ධ වෙන්න ඕනේ 😘😍👌👍🙏

  • @user-yf6mu5oq7l
    @user-yf6mu5oq7l 2 ปีที่แล้ว +7

    මේ සින්දුව මතක් කරන්නෙ අපි මාස්ක් නැතුව ගෙවපු අන්තිම අවුරුද්ද

  • @rider08withzero70
    @rider08withzero70 5 ปีที่แล้ว +41

    ඇයි දෙවියනේ මවම අසරණ කරන්නෙ 😭😭😭 මේ සිංදුව බලන කොට ගොඩාක් දෙවල් මතක් වුනා හිතා හදාගත්තේ අමාරුවෙන් 100 පාරක් බැලුවා නොමැරි ඉන්නෙ ලැබුනු ජිවිතේන් යමක් කරලා යන්න මිනිසුන්ගෙ හැගිම් දිමන්ක අයියේ.. උබ මාර මිනිහෙක් බන් 2019/04/21 මං වගෙම ගොඩාක් කොල්ලො විදවන දවසක් කලා අයෙනම් ආදරෙ එපා බැ බන් මැරි මැරි ජිවත් වෙනවා මෙක බලන හැම වෙලෙම එත් එයා 😥😥😥අනේ අයේ කිසිම කෙනෙක්ට මේ වගෙ විදවිමක් එපා 😥😥😥😥😥 මට එයාගෙ අන්තිම මොහොතවත් බලාගන්න බැරි උනා හැමොටම ජෙසු පිහිටයි බුදු සරණයි මගෙ රටෙ අයේ මේ වගෙ විනාශ නොම වේවා.

    • @kuwaitlove6320
      @kuwaitlove6320 5 ปีที่แล้ว +3

      Jasu pihtai. Oyatakawdavat vardina. Bs

    • @rider08withzero70
      @rider08withzero70 5 ปีที่แล้ว +1

      @@kuwaitlove6320 තැන්ක්ස් 🙏🙏🙏

    • @dananjayaroshanpapadam3103
      @dananjayaroshanpapadam3103 5 ปีที่แล้ว +1

      Bawwa blogs anee

    • @thuhinimihirangi1355
      @thuhinimihirangi1355 5 ปีที่แล้ว +1

      ape jivitheta duk karadara enva. Eda davasa api katavath amathaka karanna ba. E unata nathara unu thana kaalya kiyana kena nathara vela nane malli. Oya oyage jivithe aluthin patan ganna. E oyagei eyagei lassana mathak ekka. Oyata Budu Saranaiiiiiiiii👍👍👍👍👍🙏🙏🙏🙏💐💐💐💐💐💐💖💖💖💖💖😢😢😢😢😢

    • @dasunitharanga2
      @dasunitharanga2 4 ปีที่แล้ว +1

      Aneee pau oyaaaa😥😥😥

  • @malithrangana9592
    @malithrangana9592 4 ปีที่แล้ว +17

    සිංදුවේ අන්තිමට යන වොයිස් කට් එක නිසා video එක බැලුවෙ.... 😔 ඇත්තටම එදා මේ වගේ කීදෙනෙක් වෙංවෙන්න ඇත්ද.... ඒ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chamolk6058
    @chamolk6058 ปีที่แล้ว +7

    ඇත්තටම ඒ සිදුවීමට මූන දුන්න අය අදටත් කොච්චර දුක් වෙනව ඇතිද 😓

  • @gayanathdarshana3086
    @gayanathdarshana3086 5 หลายเดือนก่อน +16

    Anyone in 2024 ❤❤

  • @nightfurious7734
    @nightfurious7734 5 ปีที่แล้ว +8

    ව්ඩියො එකනන් පට්ට ඇත්තටම එකට මුන දුපු අය කොච්චර දුකින් ඇත්ද😰😰😰

  • @isuramalinda9698
    @isuramalinda9698 5 ปีที่แล้ว +23

    Abhishek machan ube acting hodai ne 🔥🔥

  • @daneshadeneth
    @daneshadeneth 3 หลายเดือนก่อน +4

    2024anyone😪😪😪🤣🤣😂😂

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +30

    පාස්කු ප්‍රහාරයෙන් ජීවිත නැති වූ
    අයට නිවන් සුව පතමු.....!▪️◼️⬛🔳

  • @binarabinara3769
    @binarabinara3769 5 ปีที่แล้ว +35

    අපි හැමෝට මොකක් හරි දුකක් හැමෝගෙම ජිවිත වල තියනවා එක තමා ඇත්ත කාට උනත්🎶🎶🎶🌷🌷🌷🌷🌷

    • @jungwoo3859
      @jungwoo3859 5 ปีที่แล้ว

      Aka aththa sampoorana aththa kathwak apita labenna kiyala hithena deawal laba ganna bari una deawal loku dukak aththama api hamotama thiyenwa ahema dukak 😔😔😔😔 aththama ass walata kadulu anwa

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 2 ปีที่แล้ว

      😡🤮🤕

  • @kaveenvlogs6275
    @kaveenvlogs6275 5 ปีที่แล้ว +86

    මල් සින්දුවක් උනත් හිතට වදින්න හැමෝටම කියන්න බෑ.
    good job dimanka ayya

  • @dbdbbdbxxbdbddd5408
    @dbdbbdbxxbdbddd5408 2 ปีที่แล้ว +4

    පාස්කු මතක් වෙලා කදුලක් අවා අයියේ ලස්සනයි සින්දුව 😉✋

  • @pathumviraj3947
    @pathumviraj3947 2 ปีที่แล้ว +3

    2022 Anyone 🥺🇱🇰🙏🏻Easter blast eken nathi unu ayata Mok Suwaya labewa

  • @sewwandifernando1204
    @sewwandifernando1204 5 ปีที่แล้ว +24

    දිමංක අයියේ ඔයාගේ වොයිස් එකත් සුපර්බ් 👌❤

  • @dposhz
    @dposhz 4 ปีที่แล้ว +247

    වේදනාවක් නිර්මානයකට ගැනීමත්.. එය නරඹන්නාට ඇඩීමට තරම් වේදනාවක් ඉපදවීම.. great work 💪🖤

    • @Danu_16
      @Danu_16 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @rapcity732
      @rapcity732 9 หลายเดือนก่อน

      ඔව් ඇත්ත අනේ 💯💯🤣

    • @kaushichamodhi7411
      @kaushichamodhi7411 8 หลายเดือนก่อน

      ඇත්ත ❤

  • @KAVI_MUSIC__
    @KAVI_MUSIC__ หลายเดือนก่อน +1

    අවුරුදු 4කින් ඇහුවත් ඒ ෆීලින්ග් එකම එනෝ ඕයි ❤️💯🥺

  • @sahannimantha9686
    @sahannimantha9686 3 ปีที่แล้ว +14

    ආදරේ කරපු අය බලාපොරොත්තුවෙන් හිටපු කී දෙනෙකුට ඒ ආදරේ එදා නැති උනාද සුපිරි වීඩියෝ එකක් සිංදුවට හොදට ගැලපෙනවා

    • @sanjeewasanjeewa1485
      @sanjeewasanjeewa1485 2 ปีที่แล้ว

      ඩකසසයඩලමරාකද6ඩඉන6සදමාඉබනකකවංඩ

  • @techkiwi8002
    @techkiwi8002 4 ปีที่แล้ว +25

    සින්හලයට මෙහෙමවත් මතක්කරලා දුන්නොත් තමයි ඉතින්.😔. #Society