පංචස්කන්ධයේ අනාත්මය ගැන ඔබ අහන අන්තිම බණ | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2023
  • #දේශණා_අංක_ 716
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaputhra.lk
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 262

  • @KADULLA-rx9os
    @KADULLA-rx9os 8 หลายเดือนก่อน +6

    Namo buddaya...

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w 8 หลายเดือนก่อน +5

    Sadu !!!sadu!!!!sadu !!mage buddhaputhrayan wahanseta namaskaraya wewa !!!!

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 8 หลายเดือนก่อน +15

    මේ ලෝකයේ යථාර්ථය කාටත් තේරුම් ගන්න හැකි අයුරින් ලස්සන උපමාවන් උපයෝගී කරගෙන හිතට කාවදින්නටම දේශනා කරන පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේ..🙏🙏🙏🌷
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @user-kc9pq4vm1v
    @user-kc9pq4vm1v 8 หลายเดือนก่อน +22

    මේ වගේ වටිනා ධර්මදේශණා දේශණා කරලා ජීවිතේ යතාර්තය පෙන්වා දෙන අපේ ලොකු හාමුදුරුවන්ට ගොඩක් පිං

  • @NalakaBandara-gp1og
    @NalakaBandara-gp1og 8 หลายเดือนก่อน +10

    මගෙ පින්වත් උතුම් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උත්තම පාද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @santhakumara9527
    @santhakumara9527 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @umawijesinghe3395
    @umawijesinghe3395 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Wingru
    @Wingru 8 หลายเดือนก่อน +5

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w 8 หลายเดือนก่อน +4

    Asai harima lassana upama banak godak pin oba wshanseta

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 8 หลายเดือนก่อน +9

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,මේ පින් බලෙන් උතුම් වු නිර්වානයම අවබෝධ වේවා ,,🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 8 หลายเดือนก่อน +8

    සාදු..සාදු..සාදු..පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏🌹🌷🙏🙏🙏🌹🌷🙏🙏🙏🌹🌷🌷

  • @paramichamodaya839
    @paramichamodaya839 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @banlad4040
    @banlad4040 7 หลายเดือนก่อน +3

    සාදූ
    සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වාහාන්සෙට.බොහොම.පින්.තෙරූවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @isurasampath5111
    @isurasampath5111 7 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු !!!

  • @nisaliperera9483
    @nisaliperera9483 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....
    🙏🌼🙏🌼🙏🌼 ......

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 8 หลายเดือนก่อน +3

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 8 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya3988 8 หลายเดือนก่อน +16

    සාධු!සාධු! සාධු!
    අනාත්ම වූ පංචස්කන්ධය වටහා ගතිමි මැනවින්.. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ කායික අපහසුතා දුරු වෙත්වා! ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා!

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 8 หลายเดือนก่อน +12

    🙏🙏🙏යෞවන,යෞවනියන්ට දේශනාවක් කරනු මැනවි ස්වාමින් වහන්ස🙏🙏🙏,තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @dr_lorax
      @dr_lorax 6 หลายเดือนก่อน +1

      ධර්මය සියලු සත්ත්වයන්ටමයි දේශනා කරන්නෙ😁

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 8 หลายเดือนก่อน +8

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වෙත්වා 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 7 หลายเดือนก่อน +3

    සාදූ.සාදු.සාදු.පින්වත්ලොකූස්වාමින්වහාන්සෙට..මගෙ.නමස්කාරයවෙවාතෙරූවන්සරනයි

  • @user-pr7uz8kv9i
    @user-pr7uz8kv9i 8 หลายเดือนก่อน +7

    පින්වත් ලොකු සුවාමින් වහන්සේට අපමණ පින් තෙරුවන් සරණයි

  • @bluesappire3911
    @bluesappire3911 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!!!

  • @JayanthiEdirisinghe-xn1cx
    @JayanthiEdirisinghe-xn1cx 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු උතුම් නිවනින් සැනසේවා. 🌺🌺🌺🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @AnupamaGayathri-kp8bv
    @AnupamaGayathri-kp8bv 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 8 หลายเดือนก่อน +7

    🙏🙏🙏ජිවිතයේ යථාර්ථය තෙරැම් ගෙන ජිවත් වෙන එක මාර සැනසිමක් තියෙන්නේ🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 8 หลายเดือนก่อน +4

    කර්ම තණ්හා උපාදානය වලින් අපේ සංසාරය අපිම සකසා ගන්නා ආකාරය උගන්වමින්...
    ස්කන්ධය වල යතාර්තය අවබෝධය කරවමින්...
    අනාත්මය දක්වා භාවනාව ඉගැන්වු පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏🙏

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 7 หลายเดือนก่อน +2

    සාදු ...සාදු .....සාදු ...!!!

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 8 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @sujeeperera3176
    @sujeeperera3176 7 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ, බෝහෝ පින්, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌺🌼🌺🌸🌸

  • @nimantha2050
    @nimantha2050 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    උතුම් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ❤🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 7 หลายเดือนก่อน +2

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ගරු තර පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @premachandrajayathilaka118
    @premachandrajayathilaka118 7 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීනි දෙවන වතාවට ඇසූ විට තමා භාවනාව වැට හුනේ තව වතාවක් ස්‍රවනය කරනවා මේඋතුම් දම් මග හෙලි කර දෙන සමිදුන්ට අප්‍රමාන පින්
    සාදු සාදු සාදු

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 8 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya 8 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @user-ey4uc8hr1y
    @user-ey4uc8hr1y 8 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp 8 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.🙏🌸🙏🌸🙏🌸

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනම වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @banlad4040
    @banlad4040 3 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකූ.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරූවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @geethakumari1782
    @geethakumari1782 7 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน +2

    අපි බන අහන කුසලුත් ඔබ වහන්සේට නිවන් මාර්ගයට හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 8 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @premachandrajayathilaka118
    @premachandrajayathilaka118 7 หลายเดือนก่อน +1

    හාරිම ලස්සනය් ස්වාමිනි හරිම වටිනවා ස්වාමිනි හරිම අගෙය් ස්වාමිනි සාදු සාදු සාදු ස්වාමිනි

  • @Ed-kd7kz
    @Ed-kd7kz 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @nilanthimala6867
    @nilanthimala6867 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน +2

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ අපිට නිවැරදීව හරි විදියට තේරෙන්න දේශනා කරනව දෙසරයක් හිතන්න දෙයක් නැහැ කියල දෙනකොටම ඉතාම පැහැදිලිව අපිට තේරෙනව ඉතින් මම නම් ප්‍රාර්තනා කරන්නෙම ඔබ වහන්සේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී මේ බවයේ දීම නිවනම ලැබේවා අපේ බන අහන කුසල් ඔබ වහන්සේටත්

  • @indrajayasuriya4243
    @indrajayasuriya4243 8 หลายเดือนก่อน +2

    රූපය අත හැර ගැනීමට උපමා ටික මාර උපකාරක් උනා ලොකු ස්වාමීන් වහන්ස. තෙරුන් සරණයි.

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 7 หลายเดือนก่อน +2

    උත්සාහය අතිශයින් සාර්ථකයි .ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු .නිවන් සුව පිනිසම හේතු වාසනා වේවා 🙏❤️🙏❤

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 2 หลายเดือนก่อน

    Mage පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා 🙏 නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 8 หลายเดือนก่อน +2

    අපේ පින්වන්ත ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g 8 หลายเดือนก่อน +2

    Saadu saadu saadu.

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට තුනුරුවන්සරණයි

  • @k.skothalawala2766
    @k.skothalawala2766 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏තෙරුවන්සරනයි🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස මේ දහම් පර්‍යාය ඇසීමෙන් රූපය ආතුර උනත් සිත ආතුර නොවී තබාගැනීම සඳහා උත්සාහ ගනිමි.🙏🙏🙏🌷🙏🙏🙏

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 7 หลายเดือนก่อน +2

    බොහොම පිං හාමුදුරුවනේ උතුම් දර්මය මේ විදිහට පැහැදිලිව දේශනා කරල පහදල දෙනවට 🙏🙏🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b 8 หลายเดือนก่อน +2

    බොහොම පින් ස්වාමින් වහන්ස වටිනා ධර්ම දේශනාවක්.මෙි ධර්ම දේශනාවට පින්වත් ස්වාමින් වහන්සේට අරාධනා කරපු සියලුම දේනාටත් මෙි කුසලය නිවනින් නිවිම පිණිසම පාරමිතාවක්ම වෙිවා.🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි!

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 8 หลายเดือนก่อน +2

    නුවණත්‌ අපේ හොඳින්‌ වැඩිලා නැති හින්දා හැමතැන කලණ මිතුරන්‌ ලොව නැති හින්දා
    අකුසල්‌ වලට සිත බර වී ඇති හින්දා
    මිය ගිය විටදි මොනවා වේවද මන්දා..... ජිවිතේ යථාර්තය සියළුම දෙනාට අවබෝධ වේවා.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවන ලබත්ව 🙏🙏🙏

  • @alarishicare-sq6bo
    @alarishicare-sq6bo 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 16 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේටනමස්කාරය වේවා

  • @anomarajapaksha4461
    @anomarajapaksha4461 7 หลายเดือนก่อน +1

    Ape pinwath loku suwamin wahanseta mage namaskaraya wewa ......sadu sadu sadu

  • @renukaabeykoon2904
    @renukaabeykoon2904 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට කෙසේනම් පින් දී අවසන් කරන්නද ?මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරනයි .🙏🙏🙏

  • @IndikaKulasooriya
    @IndikaKulasooriya 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏
    ප්‍රාර්ථණිය නිර්වාණය බොහෝ දුර නොවේවා !!!
    පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්ස.....

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 8 หลายเดือนก่อน +2

    මනාව වටහා ගැනීමට උපමාව ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබෙනවා.ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 8 หลายเดือนก่อน +2

    එහෙමයි පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏 අනාත්මය නිසාම හටගත්ත දුකින් අනිත්‍යයෙන් මිරිකුණ මේ ස්කන්ධ තේරුම් අරගෙන, අතහැරලා දානවා හැර වෙන මොන විසඳුමක්ද.. වෙන මොන සැනසීමක්ද... වැටහෙනවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 8 หลายเดือนก่อน +3

    🌼🙏🙏🙏🌼

  • @vinitaamarasingha
    @vinitaamarasingha 6 หลายเดือนก่อน

    සාදු සාධු සාදු අපෙ සවාමීන්වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @lalwijesiri8722
    @lalwijesiri8722 6 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 7 หลายเดือนก่อน +1

    🌼🙏සාදු🙏සාදු🙏සාදු............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @rosebowala8547
    @rosebowala8547 2 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @sajithkumara4812
    @sajithkumara4812 6 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ධර්ම දානමය කුසලයක් වේවා සාධු සාධු සාධු 🙏☸

  • @banlad4040
    @banlad4040 5 หลายเดือนก่อน

    සාදූ.සාදු.සාදුපින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරය වේවා.තුරුනූවනෙම.සරනයි🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷.බොහොම.පින්.නිතර.නිතර.මම.දෙසනාව.අසමි

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ජිවතයේ යතාරතය පෙන්වාදෙමින් මේකල දේශනාවෙ
    කුසල බලයෙන් ඔබවහන්සේ
    නිවනින් නිවේවා

  • @dilunichamali8094
    @dilunichamali8094 7 หลายเดือนก่อน +1

    ඇසූ සුන්දර දහම් දේශනාවක්..හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස ! 🙏

  • @user-ot5il3bz5l
    @user-ot5il3bz5l 3 หลายเดือนก่อน

    සාදු ...! සාදු ...! සාදු ...!

  • @achalawitharanage5407
    @achalawitharanage5407 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏💐💐💐

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 7 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @deepikadeepi1689
    @deepikadeepi1689 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 6 หลายเดือนก่อน

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !

  • @chandrawerakon3989
    @chandrawerakon3989 2 หลายเดือนก่อน

    සාද සාදු සාදු

  • @chandaniananda7144
    @chandaniananda7144 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනඉ පින්වත් ස්වාමින්වහන්ස

  • @user-or4zx5xs4o
    @user-or4zx5xs4o 2 หลายเดือนก่อน

    ඔබ වහන්සෙ නිසා ගොඩක් හිත හදා ගන්නවා 🙏🙏🙏🙏🌼🌼🌼❤❤❤❤❤❤❤

  • @liinapirs4954
    @liinapirs4954 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amashanidilhara2958
    @amashanidilhara2958 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 7 หลายเดือนก่อน +1

    Uthum Dharma Desanawak.. Profound and subtle Dharma is well explained. Sadu ! Sadu !!

  • @jayathilaka-vt9ls
    @jayathilaka-vt9ls 4 หลายเดือนก่อน

    Teruwan saranai tawa chirat kalayak sasunketa babalawanna awsya dairiya nirogebawa labewa suwapat wewa, sadu,🙏 🙏🙏 sadu🙏🙏🙏,sadu 🙏🙏🙏

  • @SavenRashmika
    @SavenRashmika 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සම්බන්ධ කර ගත හැකි දු.ක අංකයක් ලබා දෙන්න පුළුවන් නම් ,ඔබ වහන්සට මහත් වූ කුසලයක් අත්වේවි,මා ගැන අනුකම්පාවෙන් මේ පිළිබඳ පතිචාරයක් ලබා දෙන්න ස්වාමීනි .......🙏🙏🙏
    ...

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 7 หลายเดือนก่อน

    කර්මය විසින් නිර්මාණය වූ මේ පංචස්කන්ධයට අපට ඇගිල්ලක් වත් ගහන්න නොහැකි බව මේ උතුම් ධර්ම දේශනාව තුළින් මනාව පැහැදිලි වෙනවා..
    අර්ථයෙන්, ධර්මයෙන් නිරතුරු අනුශාසනා කරන අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා වන්දනා කරමි.
    සාදූ…🙏 සාදූ…🙏 සාදූ…🙏
    ජාති, ජරා, ව්‍යාධි, මරණ නැති උතුම් නිර්වාණය අවබෝධ වීම පිණිසම මේ කුසලස්කන්ධය
    හේතු වේවා…!
    සම්මා සම්බුදු සරණයි…!

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි .

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 5 หลายเดือนก่อน

    ❤RUPA WEDANA SANGANANA SANKARA WINGANANA ANITHYAIE DUKKAIE ANATHMAIE

  • @rohanadhietty7182
    @rohanadhietty7182 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏💐💐🌹

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 3 หลายเดือนก่อน

    Menkak,opademma,wage.sithata.dunna opayata,,pinsidu,wewa,swamini,obawahanse,.buduwewa.sadu..sadu.sadu.....

  • @sewminimadushani4346
    @sewminimadushani4346 7 หลายเดือนก่อน +2

    🙏🌼

  • @user-my6me1zn1t
    @user-my6me1zn1t 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 6 หลายเดือนก่อน

    KARMAYA UPADANAYA THANHAWA