පේන දැනෙන දේවල් වලට මුලා නොවී ලැබෙන දේවල් ගැන හිතන්න | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 320

  • @a.s.w.9619
    @a.s.w.9619 ปีที่แล้ว +90

    අජාසත් රජුට බුදු පියාණන් වහන්සේ නැතිව ජීවත් වෙන්න බැරි වුනා වගේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන එක නැවැත්තුව දාක මටත් ජිවිතයක් නැති වෙයි... ඔබ වහන්සේ ගේ මේ සාශනික සේවාව අප කෙරෙහි අනුකම්පාවෙන් තව බොහෝ කලක් කළ සේක්වා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!🙏🙏🙏

    • @harshanamaduranga217
      @harshanamaduranga217 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️🙏🙏🙏

    • @mohankumarage8584
      @mohankumarage8584 ปีที่แล้ว +3

      ape.hamuduwata.teruvan.saranai

    • @DilahaniSamarakoon-gm3cj
      @DilahaniSamarakoon-gm3cj ปีที่แล้ว +6

      සාධු සාධු සාධු තේරුවන් සරනයි ඔබවහන්සේගේ බන අහන්න අපි ගොඩාක් පින්කරලතියනව

    • @Kemindikodagoda
      @Kemindikodagoda ปีที่แล้ว +1

      සාදු සාදු සාදු ......සාදු ............!!!!!!
      🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @Kemindikodagoda
      @Kemindikodagoda ปีที่แล้ว +1

      උතුම් තෙරුවන් සරණයි ....පින්වත් ස්වාමීන්වහන්ස ......සාදු සාදු සාදු සාදු .........!!!!!! 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +43

    ඔබවහන්සේ වැනි මහාපුරුෂයන් වහන්සේලා මේ මිහිපිට තවතවත් පහල වේවා...

  • @aravindathilina8974
    @aravindathilina8974 ปีที่แล้ว +48

    දෙයියනේ මේ ධර්මය නම් මාරයි....ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏🙏🙏❤️❤️❤️හිත හැදුවොත් මොනාද කරන්න බැරි❤️❤️🙏

    • @bvsunethara9629
      @bvsunethara9629 ปีที่แล้ว +3

      ඔව් මාරම මාරයි මේ ධර්මය හැම වෙලෙම දහමේ හැසිරෙන්න එතකොට තේරෙයි මොනතරම් වටින දෙයක්ද මෙ ලැබිල තින්නෙ කියල

    • @aravindathilina8974
      @aravindathilina8974 ปีที่แล้ว

      @@bvsunethara9629 ❤️❤️❤️🙏🙏🙏

  • @DilashanThushara-zy8ui
    @DilashanThushara-zy8ui ปีที่แล้ว +27

    .... අපේ අනාගත " සංඝ රාජයාණන් වහන්සේ " ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 ปีที่แล้ว +27

    අනේ බුදු බන කොතරම් මිහිරිද.මෙවන් උතුම් දහමක් දිවි හිමියෙන් රැක්ගත් මහා සන්ඝ රත්නයට නමස්කරය වේවා .🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +12

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @leadertdkyt8804
    @leadertdkyt8804 ปีที่แล้ว +24

    නිවන් අවබෝධය පිණිස මේ දර්ම දේශනාව සියලු දෙනාට ම හේතු වේවා 🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +35

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුදු බන දේශනා කරන විදියට එලිවෙනකල් වුනත් අහගෙන ඉන්න පුලුවන් අපි මේ සසරින් එතර කරන්නට ඔබ වහන්සේ මොන තරම් වෙහෙසෙනවද ඔබ වහන්සේ මේ ලක් දෙරනට මහා පින් කදක් ප්‍රර්තනා කරන බෝදියකින් ඔබ වහන්සේට නිවනින් සැනසේවා සාදු සාදු සාදු

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +13

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි .ජිවිතයේ යථාර්ථය තෙරැම් ගැනීමට මහඟු දේශනාවක් 🙏🙏🙏

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 ปีที่แล้ว +25

    උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සැලසූ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස ජිවිතයෙ අනියත බව ත්සසරසුවපත්කරවිම සදහායායුතු මාර්ගයත් දේශනාකරන ඔබවහනසේට බොහොහපින් මෙමේ යතාර්තය වටහාදිමට කරන විර්යම
    ඔබවහන්සේ පිරැ පාරමිත්වකින්
    නිවන් අවබෝධ කරගැනිමට
    උපකාරිවේවා

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බොහොම පින් පින්වත් ගුනවත් හිම්පානන් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +17

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා සාධු සාධු

  • @savi8471
    @savi8471 ปีที่แล้ว +1

    පින්වන් ලොකු සුවාමින් වහන්සේ ට දීර්ගායු වේවා!!!නිදුක් නීරෝගී සම්පත් ලැබේවා!!!🙏🏻🙏🏻

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට උතුම් තුණුරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +13

    පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා....

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +11

    බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .මම ලබපු ලොකුම ලාභයක්වේයි නම් ඒ තුණුරුවන් සරණ යාමමයි .බොහොම පින් මගේ ගුරු දෙවිදුන්ට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @vajiranandavajirananda922
      @vajiranandavajirananda922 ปีที่แล้ว

      Apagea Kalyan mithra Budda
      Puthrayanan wahansa
      Obawahañsata Rathnathrya pihita arakswa labawa
      Thawath mawani Uthumdasanan srawanaya kitieemata labawa
      Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @ranjithpriyantha73
    @ranjithpriyantha73 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !ඔබවහන්සේගේ දේශනා අසන විට සංසාරෙන් එතෙර වීමට වීර්යය වැඩෙනවා.

  • @maduranga9073
    @maduranga9073 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා නම් ආශ්චර්‍යක් ස්වාමීනී 🙏☸️

  • @champabasnayake6721
    @champabasnayake6721 ปีที่แล้ว +12

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 ඔඛ වහන්සේහට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +29

    ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න තවත් රුකුලක් මගේ පින්වත් ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏🌻🌻🌻

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ දැක ගැනීමට අවස්ථාව ක්‌ නොලැබුනත් මේ විහාරස්ථානයේ දී මේ වගේ ගැඹුරු දර්ම දේශනා වක් අසන්න ට ලැබීම ලොකු වාසනාවක් තෙරුවන් සරණයි දීර්ගායු වේවා ඔබ වහන්සේ ට 💥🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaekanayake6861
    @shyamaekanayake6861 ปีที่แล้ว +6

    දුකින් මිදීමේ මාර්ගය ඔස්සේ ගමන් කරන විට එය ඉතා යහපත් වේ ඔබ වහන්සේ බුද්ධත්වය ලැබීමට හේතු සාධක වෙත්වා 😊

  • @DamayanthiAmarasekara
    @DamayanthiAmarasekara ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන ඒ මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ ගන්නවා .🙏🙏🙏.ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +8

    භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කලේ එතෙර වීම පිණිස මිස අල්ලා ගැනීමට නොවේ...🙏🙏🙏
    ඔබ වහන්සේට බුදු රජාණන් වහන්සේ මාරම මාරයි වගේම මට ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යයත් මාරම මාරයි...🙏🙏🙏
    වඩාත්ම භයානක දුදනන්ගේ ඝෝෂාවට නොව සුදනන්ගේ නිහැඬියාවයි..🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk ปีที่แล้ว +13

    අනේ සාදු සාදු සාදු සාදු සසර වසන තුරු නිවන් දකින තුරු මේ පිංකම හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු සාදු සාදු

  • @nethsaramihiranga5256
    @nethsaramihiranga5256 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දෙශනාවන් අහන්න හුරැ වූ මට බණ ජීවිතේ කොටසක් වෙලා.ඔබ වහන්සේ ට චතුරාර්‍යසත්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +12

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසා මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +13

    වන්දනීය.පූජනීය මාගේ පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට තුණුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා !!! 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට උතුම් වු චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වෙත්වා!!!මේ භයංකර ඝෝර සසරින් සියලු සත්වයෝ අතමිදේවා!!නිවනම ලැබේවා!

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 ปีที่แล้ว +22

    අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +12

    පිංවත් අපේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว +10

    🙏🙏🙏මාගේ උත්තම නමස්කාරය වෙවා ..සාදු සාදු සාදු .

  • @kamarypop65
    @kamarypop65 11 หลายเดือนก่อน +1

    පිංවත් හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේසනා වලට සවන් දිගෙන ඉන්නකොට ,බුදුන් ජිවමානව වැඩ වසනවා...බුදුන් ගෙන් මෙි දේසනා අහනවා වගේ....පිංවත් හාමුදුරුවනේ දිිර්ගායු ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @pushpasamarathunga7042
    @pushpasamarathunga7042 ปีที่แล้ว +5

    මේ සියලු දර්මතා ඔබ වහන්සේ දේශනා කලේ මටමයි .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @chanakasunanda8881
    @chanakasunanda8881 ปีที่แล้ว +7

    ධර්ම කරුණු ගොඩක් ඉගෙන ගන්න මග පෑදුනා ස්වාමීන්වහන්ස. සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +8

    🌸🌺🌸 සාදු සාදු සාදු 🌸🌺🌸 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @MyWay-vg8oe
    @MyWay-vg8oe ปีที่แล้ว +14

    අවසරයි.... ස්වාමීනි...
    නොඇසූ දහම් කරුණු නොවේ...
    එහෙත්. ,.නොසිතූ මානයන් දෙසට යොමු විය... සාදු .. සාදු...

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි .🙏🌷🙏🌷🙏🌷

  • @shashikagunasena782
    @shashikagunasena782 ปีที่แล้ว +10

    මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....
    🙏🌼🙏🌼🙏🌼 .................

  • @chamilajeewani7296
    @chamilajeewani7296 ปีที่แล้ว

    ඔබ වහන්සේට තුනුරුවන් සරණයි නිරොගි සුවය ලැබේවා ....🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ මාගෙ නමස්කාර යවේවා

  • @sandamalidahanayaka711
    @sandamalidahanayaka711 ปีที่แล้ว +1

    හරියටම බුද්ඩ දර්සනය කියලා දිලා අපිව සංසාර යෙන් එගොඩ කරන්නෙ අපිට මෙ තරම් කරුණාව ක් මගේ බුදු පියාණන් වහන්සේ ගෙ ලග ඉද්ලා දර්මය අසනවා වගේ හැගීමක් එන්නෙ
    ඔබ වහන්සේ ට නිර්වානය ඉක්මන් වේවා...🙏🙏🙏🙏

  • @IrienIrien-q4p
    @IrienIrien-q4p 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට සාදු🙏සාදු 🙏 සාදු🙏

  • @banlad4040
    @banlad4040 11 หลายเดือนก่อน

    සාදූ.සාදු.සාදු.සාදූ.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට..බොමපිණ්.තෙරුවන්සරනයි.තුරූවනෙම.පිහිටයි..❤❤❤

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +3

    සාධු සාධු සාධු . උතුම් වු නිවනින් නිවේවා !!! සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +1

    බොහෝම පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏
    ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා!!
    සම්මා සම්බුදු සරණයි!

  • @pushpakumari4319
    @pushpakumari4319 ปีที่แล้ว +15

    සාධු.. සාධු..සාධු..🙏🙏🙏
    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් දවසින් දවස අපගේ ඥානය මුවහත් වේ..
    එ් පින් බලයෙන් ඔබ වහන්සේ සුවසේ නිවනින් නිවෙත්වා... 🙏🙏🙏

  • @ranasinhasurendra1650
    @ranasinhasurendra1650 ปีที่แล้ว

    හිත හදාගන්න හොදම දහම් දේසනාවක් අපේ සවාම්න්වහන්සේට උතුම් තේරුවන් සරනයි ..

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!🙏🙏🙏🪷🪷🪷

  • @dasun4541
    @dasun4541 ปีที่แล้ว

    බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +12

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @EverGreen_950-ig6gf
    @EverGreen_950-ig6gf ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දානය බෙහෙවින් පින් අත්වේවා..!
    මට මෙයද සදහන් කිරිම අවශ්‍යයි, ඔබ වහන්සේගේ දේශනාවන් සංකීර්ණය වැඩි නිසා තේරුම් ගැනීමට තරමක් අපහසුයි, ඉංග්‍රීසි වචන නැතත් ධර්ම කරැනු පැහැදිලිව සරලව දේශනා කරනවා නම් වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවි..
    ඔබ වහන්සේට තුනුරුවන් සරනයි

  • @YashikaDilhani
    @YashikaDilhani ปีที่แล้ว

    අවසර ස්වමීන් වහන්ස,මට අවුරුදු 8 යී. මමත් ඔබ වහන්සේ කියන දේවල් අහගෙන ඉන්නවා. ඔබ වහන්සේගේ බණ නවත්වන්නවත් එපා. මට තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මං ඒ කියන දේවල් අහගෙන ඉන්න ආසයි. මගේ අයියලා මේ බණ අහගෙන ඉන්නවා. ඔබ වහන්සේට බුදු සරණයි මම ප්‍රමුඛ ලංකා ජයසූරිය.

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට🌼🌼🌼

  • @NuraaA-b7k
    @NuraaA-b7k 11 หลายเดือนก่อน

    සාදු ...!සාදු ....!සාදු ...!පින්වත් ස්වමින්වහන්සෙට මාගේ නමස්කාරය වෙවා !!!!!!!

  • @AnushaPriyangani-w1j
    @AnushaPriyangani-w1j ปีที่แล้ว +8

    පිංවත් ස්වාමීන් වහන්සේටත් සියලුස සංඝ රත්නයටත් නමස්කාර වේවා...........සසර කෙලවර උතුම් නිවනට මේ දේශනාවද අසන අසන හැම කෙනෙකුටම හේතු වේවා...වාසනා වේවාාාාා..සාධූ....සාධූ.....සාධූ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminiSenarathna-i6v
    @padminiSenarathna-i6v 5 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා

  • @anushaliyanage9236
    @anushaliyanage9236 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට මේ භවයේදී ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @LupuliSirisooriya-qm6rk
    @LupuliSirisooriya-qm6rk ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් ගුරුදේවයාණෙනි ! ආශ්චර්යයි !ආශ්චර්යයි ! ආශ්චර්යයි ! මගේ ජිවිතය ඔබ වහන්සේගේ උතුම් වදන් හමුවෙි මොහොතින් මොහො⁣ත වෙනස් වන බවක් දැනේ . බොහෝ පින් ගුරුදේවයාණෙනි !

  • @nalanihandagama7545
    @nalanihandagama7545 ปีที่แล้ว +20

    ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ පුදුම වෙහෙසක් ගන්නෙ අපිව නිර්වානයට යොමු කරන්න ,අනෙක වාරයක් පින් ,ඔබ වහන්සේ නිරෝගී වේවා !ආරක්ෂා වේවා !!!..

  • @tharakaherath7538
    @tharakaherath7538 ปีที่แล้ว

    අහන්න හිතෙන බණ..අපේ හාමුදුරුවන්ට ගෞතම බුදුසසුනේම නිවන අත් වේවා

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 ปีที่แล้ว

    Ammo Darmaye tiyena Gabur
    Api Nodan deval godak dangaththa
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
    ගොඩක් පින්.ඔබ වහන්සේට!!!!!!!

  • @nishanthigamage4357
    @nishanthigamage4357 ปีที่แล้ว

    ඔබ.වහාන්සෙට..තෙරැවන්.සරනයි..සහාතික.අැත්තද🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @miladayarathna5280
    @miladayarathna5280 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ....ඔබ වහන්සේ ගැන අකුරු කරන්න තරම් මගේ වචන පොහොසත් මදි...

  • @madhumandakini3705
    @madhumandakini3705 ปีที่แล้ว

    මගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි..🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස .තෙරුවන්සරණයි !

  • @ranasinhasurendra1650
    @ranasinhasurendra1650 ปีที่แล้ว

    මේ දේසනාව සවාම්න්වහන්ස..මම හතර වතාවක් ඇහුව..ඒත් හිතට මදි..පලවෙනි පාර අහනකොට ඇගේ රෝම කෙලින් උනා හිරි වැටුනවගේ සවාම්න්වහන්ස...වට්නාකම කියන්න මට හෙලබස වචන නෑ සවාම්න්වහන්ස..මේවගේ දේසනා බොහෝ දෙනාගේ හිතසුව පිනිස වෙනවාමයි..ඔබ වහන්සේට උතුම් තේරුවන් සරනින් නීරෝගී සුව ලැබේවා සුවපත් වේවා ...

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน

    හරියට හරිය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපි දැනෙන්න හිතට කියලා දෙනවා එහෙම තමා වෙන්න ඕනේ මිනිසුන් නලවලා බෑ තදින් කීවා ම තේරෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිට කරුණාවෙන් දේශනා කරන්නේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ කරුණාව කොපමණද කියා හිතන්නවත් බෑ රාජකුමාරයෙක් ලෝක සත්වයා දුකෙන් මුදවා ගන්න කොපමන දුකක් වින්දද ජරාවට පත් වීම වයසට යාම ලෙඩවීම මරණය දුකක් කියලා දුන්නද ඒ මාරගය ගමන් කිරීමයි ශ්‍රද්ධා මාත්ත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියනවානම් ධර්මයේ හැසිරෙන්න ඕනෙ මහ කුණු ජරාවක් පොලවට පස් ගොඩක් එක මගක නොගිහින් ධර්ම ය දේශනා කරන්න කියලා දේශනා කළ සේක ඔබ වහන්සේ ලා වගේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය ලැබුණා එක පෙර පිනක් සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @achinidayarathna6110
    @achinidayarathna6110 ปีที่แล้ว

    මෙවැනි සහාසික ඇත්ත ඇහෙනකොට හිතට මාර සතුටුයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🏻

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 2 หลายเดือนก่อน

    Theruwan saranai ape swamin wahansa..... Uthum srishaddharmayata mage namaskaraya wewaa... 🙏🙏🙏

    • @RamRanathunga
      @RamRanathunga หลายเดือนก่อน

      PANANSM THANAAGA PINIBINFUWANNE KAYANAM NOTHIRAYA ADAHA GANNE MEYAMAIE DARMAYA. MUNIWARA YANNE SUDANENI KIMA. WEIERIUA. NOWADANNE

  • @DSD394
    @DSD394 ปีที่แล้ว

    ඔබවහන්සේ වැඩසිටින සියලුම දිශාවකටම මගේ නමස්කාරයම වේවා පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස!!!!
    නිදුක් නිරොගි භාවයත් ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේට නිවිමට මේ සියලුම කුසලයෝ හේතු වේවා!!!
    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ..පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @sriyanisilva3000
    @sriyanisilva3000 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි..අපේ ලොකු සවාමින් වහන්සේට.🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +1

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว

    නමස්කාර වෙිවා
    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🌼🌼🌼

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +1

    මාගේ කල්‍යාමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි ..මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilanichampika7792
    @dilanichampika7792 ปีที่แล้ว

    මාගේ ගුරු දේවෝත්තම වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @venukameth3002
    @venukameth3002 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට ගොඩක් පින්

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว

    පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🎉🎉🎉සාදු.සාදු.සාදු.🌸🙏🌸🙏🌸🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🎉🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ සදාපූජනීය සදාවන්දනීය ,අපේ ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ ට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 අශ්චර්යයක් !ඉන්ද්‍රඛීලයක් ! "උතුම් හිමියනි💎🙏💎 මෙයමයි යථාර්ථය !💎🙏💎බොහෝ පින් මේ උතුම් දැනුවත් කිරීමක්!තෙරුවන් සරණයි🙏

  • @samanthiperera7863
    @samanthiperera7863 ปีที่แล้ว +1

    උතුම් budu bana දේශනා kala oba වහන්සේට theruwan saranai

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +1

    උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว

    බොහොම පිං ස්වාමීන් වහන්ස..🌼🙏

  • @chandrikakanthi7950
    @chandrikakanthi7950 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පින් සාදු සාදු

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +1

    බුදු සරණයි 🌺💐🌹🙏

  • @usithakiwisuru405
    @usithakiwisuru405 ปีที่แล้ว

    ඔබවහන්සේ හෙලිපෙහෙලි කරන තථාගතයන් වහන්සේගේ මේ විදර්ශනාමය අවබෝධයට මමත් උත්සුක වෙනවා ....
    අවසරයි...🙏🙏🙏

  • @chamilamanjula1291
    @chamilamanjula1291 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sriyaniperera2538
    @sriyaniperera2538 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏Sadu saaduu තෙරුවන් සරණයි .

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ☸️🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +2

    Swaminwahanseta Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa swaminwahanseta samma sambudu saranai

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Nudnas008
    @Nudnas008 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි හැමොටම

  • @a.d.s.damsara
    @a.d.s.damsara ปีที่แล้ว

    ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්ය යි.....🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwansaranai suwameen wahansa

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว

    තෙරුවන්සරනයි මගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේහට .🙏🙏🙏🙏🙏🙏