අවාසනාවට ඇත්ත කතාව | kirulupane dhammavijaya thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 125

  • @lathagamage1320
    @lathagamage1320 3 วันที่ผ่านมา +34

    අනේ තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඉන්න තැනක සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 3 วันที่ผ่านมา +22

    පින්වත් ගරු ස්වාමින් වහන්ස නැවත ව්ඩිනු මැන බුදු සසුන බබලවන්න ඔබ‍ට නිගග්‍රහ කල මිස දුටු මිනිසුන්ගේ මනස සුවපත් කිරීමටත් ඔබ‍ට වහන්සේ අප ආදරණිය ගරු කස්සාප ස්වාමින් වහන්සේ උතුම් දර්මධාරි බික්ෂුන් වහන්සේලා සමග අප උත්තරීතර බුදු දහම රැක ගන්න මවකගේ පරම පිවිතුරු ඉල්ලීමක් ඔබ වහන්සේට දීර්ගායු

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 3 วันที่ผ่านมา +25

    මගේ ගුරුතුමණි, මගේ ජීවිතයට ලොකු දැනුමක්, ලබාදුන් ඔබව තුනුරුවන්ගේ සරණින් ආරක්ෂාවේවා. 🙏🙏🙏

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 3 วันที่ผ่านมา +15

    බුද්ධ පුතෙක් mai. Inna thanaka සුවයෙන් inna. Theruwan Saranai !

  • @DilsharaNishad
    @DilsharaNishad 2 วันที่ผ่านมา +19

    මගේ ජිවතය මෙතරමි ධර්මයට නැබුරැවුනේ‍ ඔබ වහන්සෙදෙසු බණ ඇසිම නිසයි අපේ රටට ඔබ වහන්සේ උවමනාමයි නැවත වඩින්න
    සමිදුණි තෙරැවන් සරණයි

    • @indusharma1404
      @indusharma1404 2 วันที่ผ่านมา

      මමත් එහෙමයි

  • @SeatSeatsss
    @SeatSeatsss 3 วันที่ผ่านมา +24

    වන්දනීය පුඡනීයපිනවත් ස්වාමීන් වහන්සෙ හතරවරං දෙවි රැකවරණය ලබෙවා සාදු සාදු සාදු

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 3 วันที่ผ่านมา +18

    තෙරැවන් සරණයි .පින්වත් ස්වාමින් වහන්සේ ට.

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 วันที่ผ่านมา +19

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 3 วันที่ผ่านมา +17

    සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼🙏🙏🌼🌼නමෝ බුද්දාය 🙏🙏🌼🌼පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා 🌼🌼🙏🙏ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🌼🌼🌼🌼🙏🙏💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏

  • @chandravijekoon
    @chandravijekoon 3 วันที่ผ่านมา +17

    පින්වත් ස්වාමීන් වහන්සේ නැවත වඩින්ට ඔබ ඉන්න තැනක සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @ThanujaGalagoda
    @ThanujaGalagoda 3 วันที่ผ่านมา +16

    පින්වත් ස්වාමීන්වහන්සේ ට නිර්වානයම අවබෝධ වේවා!

  • @rohiniwitharana6986
    @rohiniwitharana6986 3 วันที่ผ่านมา +16

    මෙ කියපු බන විතරද ජිවිත කාලය පුරා අහන්න වෙන්නේ.ඉන්න තැනක සතුටින්ම ඉන්න ලැබේවා

  • @asokaherath6291
    @asokaherath6291 3 วันที่ผ่านมา +30

    කාලයට බාරදී නිහඩව බලා සිටිසමු.කොහේ සිටියත් සතරවරන් දෙවියන් රැකදෙත්වා🙏ගුණ දහමින් හෙබි පුජනීය ස්වාමින් වහන්සේ නමකි🙏නිවන් මාර්ගය පැහැදිලි කරමින් කල දේශනා ශ්‍රවණය කරමු.🙏තෙරැවන් සරණයි සැමට🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @formycountry373
    @formycountry373 3 วันที่ผ่านมา +11

    තෙරුවන් සරණයි 🙏
    ඔබවහන්සේට යහපතක්ම වේවා 🙏

  • @UdeniNalika
    @UdeniNalika 3 วันที่ผ่านมา +13

    පින්වත් ස්වාමින් වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 3 วันที่ผ่านมา +10

    Sadu sadu sadu🙏🙏🙏🙏 oba wahanseta theruwan saranai..

  • @ChandraLatha-bo9wb
    @ChandraLatha-bo9wb 2 วันที่ผ่านมา +5

    Anee mage kalyan mither බුදු puthe dan kohe ගියත් me sathaya තේරෙනවා oba තුමා ta niwan අවබෝධ වේවා පතමි

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 วันที่ผ่านมา +14

    නැවත වඩින්න හිත් පහළ වේවා 2:33

  • @tmbabeysiriwardhane5904
    @tmbabeysiriwardhane5904 2 วันที่ผ่านมา +8

    අපි හිතුවෙ නැති උනාට මෙවා තමයි මාර බලවේග. බුදු රජාණන් වහන්සේට ක් තිබුනනෙ.නැවත වඩින්න ස්වාමීන් වහන්ස

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 วันที่ผ่านมา +9

    නැවත වඩිනු මැන ස්වාමීන් වහන්ස

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 3 วันที่ผ่านมา +10

    බුදු සරණයි බුදු පුතේ නැවත වඩින්න

  • @ManannalagePemarathna
    @ManannalagePemarathna วันที่ผ่านมา +2

    මගේ සිත ධර්මයට ගොඩක් නැඹුරු ඌයේ ගුරු තුමනි.ඔබ නිසාමයි. කොහේ සිටියත් සතර වරම් දෙවියෝ රකිත්වා. 🙏🏿🙏🏿🙏🏿

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 วันที่ผ่านมา +12

    නැවත වැඩී න්න. ස්වාමින් වහන්සේ බුදුසරණයි

  • @bkindrni2444
    @bkindrni2444 2 วันที่ผ่านมา +7

    ලෝකේ කොයි මුල්ලක සිටියත් නිදුක් නිරෝගි සුවපත් වේවා

  • @rajanitelaka2567
    @rajanitelaka2567 2 วันที่ผ่านมา +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 3 วันที่ผ่านมา +7

    Obawahanse Uthu Amamaha Nivanin Sanasewa !!!🙏🙏🙏

  • @hmkherathmanike
    @hmkherathmanike 2 วันที่ผ่านมา +1

    මෙ කුහක මිනිස්සුන්ගෙන් ටික කලකට හො දුරස්වෙලා ඔබ වහන්සේ සැනසීමෙන් පරිස්සමට වැඩ සිටින්න ස්වාමින්වහන්ස තෙරුවන් සරණ යි

  • @WmnShani
    @WmnShani 3 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏

  • @chamikaekanayaka2012
    @chamikaekanayaka2012 3 วันที่ผ่านมา +16

    ඔබ වැනි බුද්ධ පුත්‍රයින් මේ සමාජයට අවශ්‍ය්යි. නැවත වඩින්න. කාලය විසින් ප්‍රශ්න විසදාවි.

  • @karunadissanayake1730
    @karunadissanayake1730 2 วันที่ผ่านมา +11

    අපි අෂ්ඨ ලෝක ධර්මයට මුහුණ දෙන්න ඕන පින්වත් ස්වාමින් වහන්සේ නැවත වඩින්න තෙරුවන් සරණයි🙏🙏🙏

  • @AnjaliWirakon
    @AnjaliWirakon 3 วันที่ผ่านมา +6

    ඉන්න තැනක හොදින් සතුටින් ලස්සනට ඉන්න පින්වත් හාමුදුරැවන්ට මාගෙ නමස් කාරයවෙවා අනේ මන්දා මෙ බන තමයි ජවත් වෙකල් අහන්න වෙන්නෙ කමක් නැහැ ඹබවන්සෙට නමස් කාරයවෙවා බුදුසරනයි කොහෙ සිටියත් සියලු සැප සමිපත් සිතනපතන සියලුම දේ එරදියෙන් මැවෙිවා සිවුරැ නැතත් මෙ පිනෙන් දිවිය ලොකෙම තමයි එකෙ සැකයක් නැහැ තෙරැවන්සරයි

  • @Lalith-g2q
    @Lalith-g2q 3 วันที่ผ่านมา +8

    ස්වාමීනි.ඔබ.කොහෙ.වැඩසිටියත්.අපිටඃශිසද්ධර්මය.යූටිප්.මගින්.දන්වන්න.තෙරුවන්.සරනයි,🙏🙏🙏😭🙏😭🙏😭🙏😭🙏😭😭🙏😭

  • @nawatime_titha
    @nawatime_titha 3 วันที่ผ่านมา +8

    නැවත වඩින්නෙ නෑ.අවම බුදුන්වහන්සේ වත් නැවත වඩින්නෙ නැ.කියා දුන් දහම් මග ක් තේරැනානම් ඒමග යමු මිතුර ...🙏🙏🙏

  • @wood-u8q
    @wood-u8q 2 วันที่ผ่านมา +2

    ඔබවහන්සේ සිතන පතන පැතුම් එලෙසම ඉටුවේවා !!!

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 3 วันที่ผ่านมา +3

    Theruwan saranai 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 วันที่ผ่านมา +1

    පින්වත් ගුරැඋතුමා⁣නනි දළදා සමිදු පිහිටාරක්ෂාවෙන සුවපත්වෙත්වා
    පුාර්තනා බෝධියකින් න්ර්වානය සාක්ෂාත් කරගනිත්වා

  • @AnjaliWirakon
    @AnjaliWirakon 3 วันที่ผ่านมา +6

    නැත වඩිනුමැන නැවත වඩිනු අපි බලාගෙන ඉන්නවා ඹබවන්සේ නැවත වඩිතුරැ

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 วันที่ผ่านมา +5

    නැවතත් ඔබ වහන්සේ අපට ධර්මය දේශනා කරන්න තෙරුවන් සරණයි🙏

  • @RamyamalaHewaKasakaraKankanamg
    @RamyamalaHewaKasakaraKankanamg 2 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙකු අපිට අහිමි වුනා

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 3 วันที่ผ่านมา +3

    Why are you run away from this beautiful position.❤

  • @suneethagunawardhana5098
    @suneethagunawardhana5098 3 วันที่ผ่านมา +6

    හරි අපරාදයක් උ⁣නේ

  • @doreenkulasena6089
    @doreenkulasena6089 11 ชั่วโมงที่ผ่านมา

    Very advance dhamma sermon, tharuwansaranie Thero🙏🙏🙏🪔

  • @shehanrashmika9145
    @shehanrashmika9145 5 ชั่วโมงที่ผ่านมา

    පිංවත් ස්වාමින් වහන්සේ නිසා මම මෙච්චර දහමට නැබුරැ උනා.බණ අහන්න පුරුදු උනේ ඔබ වහන්සේ නිසා.ඒ පිනෙන්ම නිවනම අවබෝධ වේවා ඉන්න තැනක හොදින් පරිස්සමෙන් සතුටින් ඉන්න.තෙරැවන් සරණයි

  • @DilsharaNishad
    @DilsharaNishad 2 วันที่ผ่านมา +3

    නැවත වඩින්න ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි

  • @SarathKumara-z6j
    @SarathKumara-z6j 2 วันที่ผ่านมา +2

    Apa swamin wahansa oba wahanseta teruwan saranai.

  • @chandranikumari
    @chandranikumari วันที่ผ่านมา

    තෝරාගැනීමට හැකි හරි සරලයි දේශනා 🙏🙏🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 2 วันที่ผ่านมา

    අපේ උතුම් පිංවත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි නිරෝගිසුවය දිර්ගායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාරවේවා

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 2 วันที่ผ่านมา +2

    ලංකාවට වඩින්න බැරිනම් පිටරටක ඉදන් හරි නැවත මහන දිවියට ඇතුළත් වී අපට ධර්මය දේශනා කරනු මැනවි 🙏😔
    බැදීම් බිදිලා හිත බිදුන වේදනාව යටපත් වේගෙන ආවා විතරයි මාව හරි මඟට ගත්තු ස්වාමින්වහන්සේ උපැවිදි වුණා... ගඟ මැද ගඟට වැටුණා වගේ දැනෙන්නෙ 🙈😔
    කාළය ගෙවාගත්තෙත්, ජීවිතේ හා සසරේ යථා ස්වභාවය තේරුම් ගත්තෙ ඔබ වහන්සේගෙ ධර්ම දේශනා ශ්‍රවණය කරලයි. නැවත ඔබ වහන්සේගේ බණ දේශනා ශ්‍රවණය කරන්න වෙන් නෑ කියන්නේ...........???? 🤨
    Anemanda kiyanna teren na හරිම හිස් ගතියක් දැනෙනව 😔

    • @RanjaniAbewikkrama
      @RanjaniAbewikkrama 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @nisamak1405
    @nisamak1405 2 วันที่ผ่านมา +1

    sawaminwahanse asarana manushsha wargaya gana sitha karunawa pathuruwa nawatha wadinna . asarana awidyawen pirunu apata anukampakara nawatha wadinna . apata bana deshana karanna . obawahanseta
    theruwan saranai !! Dalada samindu pihitai !! Deergayu wewa !! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Photograpyhchamax
    @Photograpyhchamax 2 วันที่ผ่านมา +7

    හැමෝම නැවත වඩින්න කිව්වට උන් වහන්සේ තරම් දුකක් වින්දෙ නෑ. කිසිම හිමි නමක් මේ උතුම් ධර්මය තේරුම් කරන්න මහන්සි උන.තමන් ගැන වත් නොහිතා අහිංසක මිනිස්සු නිසා උගුර ලේ රහ වෙනතුරු,කුසට අහරක් නැතුව උන් වහන්සේ දෙසූ දහම් කව්රුත් තේරුම් ගත්තෙ නෑ.ගොඩක් ස්වාමීන් වහන්සේලා අපහාස,ගර්හා කලා.නැවත උන් වහන්සේ වඩින්නෙ නෑ.උපැවදි වූ ඔහු ඒ ධර්ම මාර්ගයෙන් පිට නම් යන එකක් නෑ.මොකද අවබෝධය උසස් අයුරින් ඇති නිසා.ඉන්න තැනක සතුටෙන් ඉන්න.ඒ හිස් තැන නම් පුරවන්න කෙනෙක් නැති වෙයි.😒🙏🙏🙏.උතුම් නිවන දුර නොවේවා.

  • @ajantharajapaksha6621
    @ajantharajapaksha6621 3 วันที่ผ่านมา +5

    🙏🙏🙏

  • @geta899
    @geta899 14 ชั่วโมงที่ผ่านมา

    Pinwat sawamin wahansata taruwan saranai sadu🙏sadu🙏🙏sadu🙏🙏🙏

  • @SheelaParanavithana
    @SheelaParanavithana วันที่ผ่านมา

    බුදුපුතුනි.වඩිනුමැන.සසුනට.අසරනඅයට.දෙසනුමැන.බුදුබන.තෙරැවන්සරනයි.

  • @amarawathiamarawathi4569
    @amarawathiamarawathi4569 3 วันที่ผ่านมา +40

    ස්වාමීන් වහන්ස නැවත වඩින්න .

    • @ChampikaKolambege
      @ChampikaKolambege 3 วันที่ผ่านมา +3

      Yali ape ratata wadinna himiyani apita anukampakara.

    • @premawathi-u7q
      @premawathi-u7q 2 วันที่ผ่านมา

      Api asarana wela ape haamuduruwane meheta wadinna ape haamuduruwane budusaranai

  • @thennakondamayanthi9602
    @thennakondamayanthi9602 3 วันที่ผ่านมา +2

    😊pinwath suwamin wahansa Ane me desayata. Wadinnakoooo dewiyaneee

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h 3 วันที่ผ่านมา +3

    Budun wahansetath .ninda apawasa ,arcoda ,Paribawa, monatharam awada ,moseli,sitiyada enisa oba wahanseta lakwesiyange anukampa pinisa newatha wadinu menawa..mage namaskaraya...niwaninma senasewa
    ...sirasanama wadimi...sadu sadu sadu.....

  • @lathagamage1320
    @lathagamage1320 2 วันที่ผ่านมา +2

    පොටෝ හදලා දානවා බොරු පොටෝ ඒ දරුවගේ නෙවෙයි හදපුවා එයාලම එයාලගෙම පොටෝ විකුර්ති කරගන්නවා ඒ දරුවා නිසොල්මනේ ඉදිරියට එයි කවදාහරි එදාට කට ඇරෙයි අපහාස කරන අයට ජයම වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkmagret7303
    @kkmagret7303 2 วันที่ผ่านมา

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේ බුද්ධ පුතෙක් මයි.නැවත වඩිනු මැනවි

  • @sudononahewage17
    @sudononahewage17 2 วันที่ผ่านมา +4

    අනේ නැවත සාසනයට වඩින්න හාමුදුරුවනේ...😢😢😢🎉🎉🎉

  • @ChandrikaPerera-h4n
    @ChandrikaPerera-h4n 3 วันที่ผ่านมา +5

    නැවත wadinna,sadu

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 วันที่ผ่านมา

    මා වෙනදා මෙන්ම පුාර්ථනා කරමි පැතු බොදියකින් ම නිවනින් නිවි සැනසුම ලබත්වා

  • @udeniagalawatta76
    @udeniagalawatta76 2 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 19 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 2 วันที่ผ่านมา

    Budhu saranai......

  • @sriyaniweerakoon4047
    @sriyaniweerakoon4047 4 วันที่ผ่านมา +3

    Theruwan Saranai

  • @وفاءاحمد-ز7ح
    @وفاءاحمد-ز7ح 3 วันที่ผ่านมา +3

    🙏🏼🙏🏼🙏🏼

  • @jijudissanayake7691
    @jijudissanayake7691 3 วันที่ผ่านมา +2

    Ape swamin wahansa nawatha wadinna. Api sasare thani wela 🙏🙏🙏😢😢😢

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 วันที่ผ่านมา

    Upawadhi unth puthe .Kiyana hithdennehaa obawahanse.apata.obawahansemay.ape suwamiwahansa nawathe wadinna...🙏🙏🙏

  • @J.ATHILAKAWATHIE
    @J.ATHILAKAWATHIE 3 วันที่ผ่านมา +4

    තෙරුවන්සරනයිබුපුතෙක්වෙනනවතත්බුදුසරණයි

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ නව ත වඩින්න..🙏🙏🙏

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hx วันที่ผ่านมา

    නැවත් වඩිනු මැනවි,
    ස්වාමින් වහන්ස.

  • @h.amanike4352
    @h.amanike4352 2 วันที่ผ่านมา

    අපි අසරනයි බුදු හාමුදුරුවනේ....

  • @dinushasampath923
    @dinushasampath923 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 2 วันที่ผ่านมา

    Lokaye kohe siteyath shathutin enna... Satharawaran deviyange pihihita arakshawa lebewaa... .. Edirigamana piyawaren piyawara sarthakama wewaa...

  • @GalaxyKwt-de3mo
    @GalaxyKwt-de3mo 3 วันที่ผ่านมา +2

    🙏🏽🙏🏼🌷❤

  • @ViaZain
    @ViaZain วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl 3 วันที่ผ่านมา +3

    Theruvan sarana

  • @dharmanandani6408
    @dharmanandani6408 2 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹Sadu...sadu....sadu...

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 2 วันที่ผ่านมา

    🙏🙏🙏 NEWATH wadinu MENAWI🙏🙏🙏

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq 3 วันที่ผ่านมา +4

    Nawatha wadinu mensvi himisaduni

  • @HasiduSadaruvan
    @HasiduSadaruvan 2 วันที่ผ่านมา

    Sadu Sadu sadu pin

  • @garyami4067
    @garyami4067 2 วันที่ผ่านมา

    ආපහු වඩිනු මැනවි ස්වාමීනි

  • @thanujadhamayanthi6963
    @thanujadhamayanthi6963 3 วันที่ผ่านมา +2

    Oba wahanse nawathath lankadipaye minisunta anukampa karala wadinna oba wahanse wagema apith budu dahama idiriye danagahala inne

  • @akilakulaj6490
    @akilakulaj6490 2 วันที่ผ่านมา

    අනේ තෙරුවන් සරණයි ඉන්න තැනක නිදුකින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @PbmpriyankaPriyanka
    @PbmpriyankaPriyanka 2 วันที่ผ่านมา

    Desu dahamin oba wahanseta niwana duraka nowewa .

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 2 วันที่ผ่านมา

    Obawani sasanaya ta hanikarana hamuduruwo sasanen nikma yanaeka budunwahansege darmayata harima honday

  • @ranjanisamarawickrama2450
    @ranjanisamarawickrama2450 2 วันที่ผ่านมา

    Nawatha wadinna swaminwahansa.......

  • @nalikapathirana9148
    @nalikapathirana9148 2 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 2 วันที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @himalisathsarani3178
    @himalisathsarani3178 2 วันที่ผ่านมา

    Newatha....anna🎉🎉🎉❤❤❤rahzth...wela...ne..werad..
    Athi...wachna..sera..athi
    Ath..samajayata..dunna..de
    Hodai...naraka.aya..kochchara..ennawada...angarekawa..enna...newatha...anna 10:49

  • @lokuarakkugherani
    @lokuarakkugherani 3 วันที่ผ่านมา +7

    කාගෙවත් ජරා කතා වෙඩක් නනේ ඔබ වහන්ස්‍ර් යලිත් වඩිනු මනවි,

  • @lathagamage1320
    @lathagamage1320 2 วันที่ผ่านมา +1

    අනේ අපිට අහිමි උනත් මේ තාක් කල් අපිට බුද්ධ දේශනා පවත්වපු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා උපැවිදි උනත් තවමත් අපේ සිත්වල රැදී පවතිනවා මේ වගේ දේශනා මීට කලින් ඇහුනේ නැතිතරම් තමන් විතරයි දන්නෙ තමන්ට වෙන කරදර ඒවයින් මිදිලා හොද තීරනයක් ගත්තු එකට වරදක් නෑ නමුත් ශාසනයට හරීම පාඩුවක් ඒත් කමක් නෑ බුදු පුතාටසැනසීමක් ලැබෙනවනම් !!! අම්ම උනත් පුදුම භයෙන් ඉන්න ඇත්තෙ මොකද ඒ තරම් ඊර්සියා කාරයො වැඩියි මොකද ශාසනයේ උනත් ඉතාම ජනප්‍රිය උනානෙ ස්වාමීන් වහන්සේ මමනම් ප්‍රාර්තනා කරන්නෙම හිටියටම වඩා ඉහලින් වැජබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු තෙරුවන් සරනයි

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi7295 2 วันที่ผ่านมา

    සසර ඔය තරම් බියකරු බව. දැන දැන ඇයි සසර දික්කර ගන්නෙ ස්වාමීනි ...අසරන මිනිසුන් සසරින් එතෙර කර ගන්න ඔබ වහන්සේ ගත්. උත්සාහය අත් නොහැර නැවත ශාසනයට වඩිනු මැනවි .යතාර්ථය තේරුම් ගනු මැනවි ..

  • @jaaNimmirathnayaka
    @jaaNimmirathnayaka 2 วันที่ผ่านมา +4

    ඛලන්න මේ ඛන වල යඨාර්තය😢..
    ඛලලෝභී ස්වාමීන් වහන්සේ ලාගේ කුරිරැ මිලේච්ඡයින්..නිසා නැතුව ගියේ අහිංසක ඡනතාවට....
    මේ රටේ වත්මන් තත්වයට අනිවාර්යෙන් මේ වැනි ස්වාමීන් වහන්සේ ලා සිටිය යුතු නොවෙයිද???
    වහා විමර්ශනය කර උන්ට දඩුවම් කර අපට අපේ ස්වාමීන් වහන්සේ නැවත ගෙනත් දෙන්න...🙏😪

    • @Photograpyhchamax
      @Photograpyhchamax 2 วันที่ผ่านมา +2

      කිසි කෙනෙක් උන් වහන්සේට සහයට හිටියෙ නෑ.කිහිප දෙනෙක් හිටියත් ඒ වෙනුවෙන් කතා කලේ නෑ.තනියෙන් උන් වහන්සේ මේ ධර්මය මිනිස්සුන්ට තේරුම් කරන්න මහන්සි ගත්තා.මිනිස්සු තේරුම් ගත්තෙත් හරිම අඩුවෙන්.ඒ කළකිරීම තුළ උන් වහන්සේ ගත් තීරණය වැරදි නෑ.නැවත ඔහු ලක් දිවට ආවොත් ඒ අපේ වාසනාව වෙයි.ඒත් ඔහු හිත හදල ඉවරයි.ඒ දහම තුළ ජීවත් වෙලා ඔහු දිවි ගෙවාවි.🙏

    • @NayomiKarunarathna-x6d
      @NayomiKarunarathna-x6d 2 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏​@@Photograpyhchamax

  • @danaalnajdi-w9l
    @danaalnajdi-w9l วันที่ผ่านมา

    Pinwath swamin wahansa newath a chiwaraya uramatha daragena sujath a puththra senasunata wat

  • @sanjayagamagekumara2058
    @sanjayagamagekumara2058 10 ชั่วโมงที่ผ่านมา

    අනේ යලි වඩින්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @vinitaamarasingha
    @vinitaamarasingha 3 วันที่ผ่านมา +10

    අනෙ සවාමීන්වහන්ස නැවත වඩින්න

  • @lathagamage1320
    @lathagamage1320 2 วันที่ผ่านมา +1

    අනේ කයට මොන තරම් වෙහෙසක් ඇතිද ගිලන් පසඑකක් වත් වලදන්නෙ නැතුව හරියට දානයක් වෙලාවට වලදන්නෙ නැතුව කොපමන දුක් විදලද අපිට දේශනා කලේ බොහොමපින් අදටත් හෙටටත් හැමදාමත් මේ බන අහනවමයි තෙරුවන් සරනයි පින්වත් කුමරුට

  • @gdhgfhfd4831
    @gdhgfhfd4831 2 วันที่ผ่านมา

    Lankawata newata enna

  • @gamingmahiyaff
    @gamingmahiyaff 2 วันที่ผ่านมา

    Ane ape hamuduruwo. Oba wahansege kisima durwalakamak api dkin naha. Niwaradi karagathu..deyak naha