ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවිතේ කලකිරිලා තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්ස ඒත් මොනව කරන්නද මේ බැදීම්.... ඔබ වහන්සේ ගේ බණ පද දිනපතා අසමින් කාලය ගෙවනවා... කෙදිනක හෝ මේ බැදීම් වලින් නිදහස් උන ගමන්ම උතුම් වූ නිවන් මාර්ගයට පැමිණෙන වා... සාදු සාදු සාදු ......😢
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏ඔබ...වහන්සේ අසනීප .තත්ත්වයෙන්...උවත්..මේ..උතුම් දහමින් ..සියලු ..දෙනාටම දහම් දේශනා .කරමින් ..මේ.සසරින්..එතරවෙන්න..මගකියාදෙනවා..ඔබ වහන්සේ ට ..උතුම් ..දළදා ..සමිදූ.පිහිටයි .🙏🙏🙏🌷🙏🙏🙏🌹🙏🙏🙏🌹🌷
ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝද වේවා තෙරුවන්සරණයි🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
මෙවන් බනකතාව අහන්න අපි පිංකර තිබෙනවා සාදු හාමුදුරුවනේ ඔබ හැදු වැඩු දෙමාපියන් ටත් මෙ පිං හෙතුවො සාදු සාදු සාදු සාදු
අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේ මේ කරන්නාවූ මෙහෙයේඅනුභාව බලයෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් පහසු පටිපදාවකින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ සසර කතරින් එතෙර වීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා තෙරුවන්සරණයි
අනෙස්වාමීන්වහන්ස ඔබවහන්සෙඅපෙපිනට පහලවූ ස්වාමීන් වහන්සෙනමකි තුනුරුවන් සරණයි සාදූ සාදූ සාදූ ......
සාදු ....සාදු ...සාදු ...තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏..ඔබවහන්සෙ ගෙන් අහන අහන බන පදයක් ගානේ හිතේ සැනසිමෙන් ජිවත් වෙනවා...ඔබවහන්සෙ ගෙන් බන පදයක් අහන්න නොලැබුනානම්..මන් අදටත් උඩබලන් හුල්ලනවා.....ඔබවහන්සෙට පින් සිදුවෙන්න මන් අත් හැරෙන දේවල් දිහා..බලන් ඉන්නෙ ගොඩක් සතුටින් ...කවදාහරි දලා යන්න වෙන දේවල් ටිකක් කලින් දලා ගියාට මොකද කියලා හිටියාට වඩා සතුටින් ඉන්නවා...
බැදීම් අතහරින්න මම කියන්නෙ නැහෑ.බැදීම්වල රිදෙන තැන අතහරින්න ...🙏🙏🙏🌷රිදීම අතහැරෙන්නේ තෘෂ්ණාව අඩුවන දවසට...එය අඩුවන්නේ යතාර්ථය කල්පනා කල දවසට..🙏🙏🙏🌷කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ප්‍රශ්න වලින් තැවෙන සිතට එකම සහනය අඩු නැතුව ලාබා දෙන ඔබ වහන්සේට අප්‍රමාණ පින් මගෙ ස්වාමින් වහන්ස . 🙏🙏🙏
හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ගේ බන පද මේ තරමක් දැවෙන හිත නිවෙ නවානම් මාගේ තතාගත අමාමැණි බුදු පියානන් වහන්සේ එක බුදු වදනක් මොනතරම් නිවෙනවා ඇද්ද 🙏🙏ස්වාමින්වහන්ස මේ දහම .දේසනා කරන පිනෙන් ඔබ වහන්සේ ලා .සියලුම දෙනා උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏
❤😊❤😊❤😊❤😊😊❤❤😊😊❤❤❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊😊❤❤😊😊❤❤😊❤😊❤Part sssLaA
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්ස දේශනා කරන බුදුබන හැමදාම අහනව ඔබ වහන්සේට මොනතරම් කයට වෙහෙසකර උනත් ඔබ වහන්සේ දේශනා කරනව අපිත් හැමදාම ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනව වුතුම් නිවනට මේ කුසල් හේතුවේවා කියලා ඔබ වහන්සේ අසනීපව හිටියත් අපි වෙනුවෙන් කාලය ගත කරල ඉතාම වටිනා දර්ම දේශනා කරනව ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදියට ඒපිනම ඇති ඔබ වහන්සේ වුතුම් දලදා වහන්සේගේ ආශීර්වදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේ හැදු වැඩු දෙමාපිය දෙදෙනාද උතුම් නිවනින් සැනසේවා මෙම කුසල් දෙමාපියන්ට පාරමී ධර්මයක්ම වේවා! මඟතොටදී සියළු ආරක්ෂාව ස්වාමින්වහන්සේටද ලැබේවා සාධු සාධු සාධු ..
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
🙏🙏🙏සාධු සාධු සාධු ශික්ෂාකාමී මහා සඝ පරපුරේ මිණි පහනක් බදු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට !,,,,,,,🙏තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!ඔබ වහන්සේට සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල අමා මහා නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ... 🙏🙏🙏
ස්වාමීන් හන්ස පාද නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු 🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
තෘෂ්ණාවක් නැති අපේක්ෂාවක් නැති බැඳීම්... තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තන්හාය ජායතී සෝකෝ-:)🙏ස්වාමීනි මහට තන්හාව තිබුණේ සජීවී වස්තුන්ට නොව අජිවි වස්තුන්ට ය ,එය නැති කිරිමට උපකර කිරිම හෙතුවෙන් නිවන් සැප ලැබෙවා 23:57 🙏🙏🙏
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ජීවිත යථාර්ථය මැනවින් දේශනා කරන අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…🙏🏽 අප්‍රමාණ පිං..උතුම් තෙරුවන් සරණයි..
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
සාදු සාදු සාදු උත්තම නමස්කාරය වෙවා .🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .
ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුවයත් උතුම් වු අජරාමර නිර්වාණ සුවයම හේතුවාසනා වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿සාදු සාදු සාදු
සාදූ.සාදු.සාදු.තෙරුවන්සරනයි.පින්වත්.ලොකුස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරය.වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඔබ වහන්සෙගෙ බන හැමදාම මම අහනවා.මම තාම ඉගෙන ගන්න ලමයෙක්.මන් මගෙ පුරුද්දක් විදිහට හැමදාම බන අහනවා.ජීවීතයෙ යතාර්තය කියා දෙන ස්වාමීන් වහන්සේට අප්‍රමාන පින් ස්වාමීන් වහන්සෙ
Theruvan saranai
පින්වත් ස්වාමින් වහන්සඔබ වහන්සේට උතුම්නිවනින්නිවෙන්නට මේ රැයක් දවාලක් නොතකා මේකරන විර්ය උතුම් නිවන ෂාක්ශාත් කරගැනිමටහේතු වාසනා වේවායි පුාර්තනාකරනනෙමි😊
සාදු සාදු සාදු 🙏🙏🙏.තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස.
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
බොහොම පින් .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරනයි .සාදු සාදු සාදු .🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හමුදුරුවනෙ ඔබ වන්සෙට නිවන්මර්ගය ඉක්මනි වැටහෙවා තෙරුවන් සරනයි ඔබ වන්සෙ මෙවැනි දෙසනා ඇසිමට ලබා දුන්නාට
සාදු සාදු සාදු !!! මාගේ නමස්කාරය වේවා උතුමන් වහන්සේට
මේ ලෝකේ ඕන මනුස්සයෙකුට තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන් 😌. ස්වාමින් වහන්සේ නමක් විදියට ඔබවහන්සේගෙන් ජිවිතයට ගත්ත දේවල් කියන්න බැරි තරම් 🙏🏽. ඒ අභිධර්ම දේශනා වල තාර්කික බව සැබෑ බුද්ධ දර්ශනයම ඒවගේ ඇති බව ඔබ වහන්සේගේ දේශනා අහපු අය දන්නවා 🙏🏽. කම්මට්ඨානාචාර්ය කෙනෙක් අභිධර්ම විශාරද කෙනෙක් ශාසනයට ලොකු පාඩුවක් 😓කොහොම උනත් ඉදිරි ගමන ජය වේවා ♥️.වැටත් නියරත් ගොයම කා නම් කාට කියන්නද 😓. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට අප්‍රමාණ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු
🙏 නමෝ බුද්ධාය 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ❤තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏
🙏🌺🙏🌺🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🌺🙏🌺🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරනයි අපෙ පින්වත් හාමුදුරුවනේ ..........ඔබ වහන්සේ කැටුව කතා කිරීමටත් ඔබ වහන්සේ හට පුන්චි ආරාධනයක් ගමේ අයට ඔබ වහන්සේගේ බණ පදයක් ඇසීමට සලස් වන්ට උවමනයි අපෙ හාමුදුරුවනේ......
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබවහන්සේ පතන්නාවූඋතුම්නිර්වානය අත්වේවා,....🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷සාදු සාදු sad🌷සාදු තෙරුවන් සරණයි සාදු සාදු
උතුම් නිර්වාණයම අවබෝධ වේවා ඒ උතුම් සංඝ රත්නයට 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී සුවය ලැබේවා සංසාර ගමන් කෙටිකර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏
Sadu sadu sadu ❤
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
මම ඔබ වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරන්න පටන් අරගෙන බොහොම ටික කාලයයි ඒ ටිකට හිත ටිකක් හදාගෙන යනවා දිගටම ඔබ වහන්සේ ගේ දේශනා අහනවා .ඔබ වහන්සේ ගේ දේශනා ඇත්ත ටම නිවනටම යොමු කරන දේශනා. මේ පිං බලෙන් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට පින්
තන්හාය ජායතී සෝකෝ..........🙏සාදූ සාදූ සාදූ........🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට..🙏🌻
හරිම වටිනා බන පදයක් ස්වාමීන්වහන්ස ❤️ බොහොම පිං
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සෙට මගේ නමාස්කාරය වෙවා සාදු සාදු සාදු
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Saduuuuuu saduuuuuu saduuuuuuu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසේවා සාධූ සාධූ සාධූ 🙏🌹
මෙම ධර්ම දේශනා වීමටදවයමහා ධර්ම ය අවබෝධ කරගත හැකි වෙවා තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම
අප හාමුදුරුවන් වහන්සේට අමා මැනි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වී නිවනට මග පෑදේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා !!!නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
සාදු ........සාදු........සාදු......බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස..........තෙරුවන් සරණයි ලොකු ස්වාමීන්
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata Thunkalhima pawathna Uthum buddasakthiyea pihita nirathuruwama labeawa sadu sadu.
ඔ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ උපමා මගින් අපිට තවත් සුමගට යොමු කරවන ඔබ වහන්සේලා වැනි බුද්ධ පුතුන් ❤ මහගු දායාදයක්,දිිර්ගායු ලැබේවා තෙරුවන් සරනයි නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏
Theruwan saranai penwath swamenwahansa........thanha...jayathee.....soko......🙏🙏🙏
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මාගෙ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
Tharuwansarani .ma asu dama pariyayata.🌼🙏🌼🙏🌼🙏
ඔබ වහන්සේගේ බණ දේශනා අසන්න පටන් ගත්ත දවසෙ ඉදන් හිතට ලොකු සහනයක් දැනෙනව ස්වාමීන් වහන්ස...තෙරුවන් සරනයි 🙏
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏
සාදූ...... සාදූ....සාදූ .....🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතය පවතින ආකාරයට ගෙවා දමනව විනා බාහිර දේවල්වලට බැදීම් ඇති කර ගැනීමෙන් වලකින ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
පින්වත් ස්වාමීන් වහන්සෙට ගොඩාක්ක්ක් පින්.... හිතේ ලොකූ බරක් නිදහස් උනා...ජීවිතේට ගොඩාක්ක්ක් වටින බන පදයක් 🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ......🙏🌼🙏🌼🙏🌼 ............
පිංවන්ත ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා!!!
සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
සාදු...සාදු...සාදු... ස්වාමින්වහන්සේට ....!🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Thunuruwan saranai oba wahanseheta namqskara වේවා sadu sadu sadu
තෙරුවණ් සරණයි පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
සාදු ....සාදු .....සාදු ....!!!
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
🎉🎉🎉බුදු සරණයි 🎉🎉🎉
Sadu sadu sadu sadu budu saranai 🙏🙏🙏🌼🌼🙏🙏🏵️🏵️🙏🙏🍀🍀🙏🙏
Pinwath suwaminwahanse suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwane oba wahaseta niduk nirogi dirga ayu lebewa theruwan saranai ❤❤❤❤
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
ජීවිතේ කලකිරිලා තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්ස ඒත් මොනව කරන්නද මේ බැදීම්.... ඔබ වහන්සේ ගේ බණ පද දිනපතා අසමින් කාලය ගෙවනවා... කෙදිනක හෝ මේ බැදීම් වලින් නිදහස් උන ගමන්ම උතුම් වූ නිවන් මාර්ගයට පැමිණෙන වා... සාදු සාදු සාදු ......😢
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏ඔබ...වහන්සේ අසනීප .තත්ත්වයෙන්...උවත්..මේ..උතුම් දහමින් ..සියලු ..දෙනාටම දහම් දේශනා .කරමින් ..මේ.සසරින්..එතරවෙන්න..මගකියාදෙනවා..ඔබ වහන්සේ ට ..උතුම් ..දළදා ..සමිදූ.පිහිටයි .🙏🙏🙏🌷🙏🙏🙏🌹🙏🙏🙏🌹🌷
ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝද වේවා තෙරුවන්සරණයි🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
මෙවන් බනකතාව අහන්න අපි පිංකර තිබෙනවා සාදු හාමුදුරුවනේ ඔබ හැදු වැඩු දෙමාපියන් ටත් මෙ පිං හෙතුවො සාදු සාදු සාදු සාදු
අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේ මේ කරන්නාවූ මෙහෙයේඅනුභාව බලයෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් පහසු පටිපදාවකින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ සසර කතරින් එතෙර වීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා තෙරුවන්සරණයි
අනෙස්වාමීන්වහන්ස ඔබවහන්සෙඅපෙපිනට පහලවූ ස්වාමීන් වහන්සෙනමකි තුනුරුවන් සරණයි සාදූ සාදූ සාදූ ......
සාදු ....සාදු ...සාදු ...තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏..ඔබවහන්සෙ ගෙන් අහන අහන බන පදයක් ගානේ හිතේ සැනසිමෙන් ජිවත් වෙනවා...ඔබවහන්සෙ ගෙන් බන පදයක් අහන්න නොලැබුනානම්..මන් අදටත් උඩබලන් හුල්ලනවා.....ඔබවහන්සෙට පින් සිදුවෙන්න මන් අත් හැරෙන දේවල් දිහා..බලන් ඉන්නෙ ගොඩක් සතුටින් ...කවදාහරි දලා යන්න වෙන දේවල් ටිකක් කලින් දලා ගියාට මොකද කියලා හිටියාට වඩා සතුටින් ඉන්නවා...
බැදීම් අතහරින්න මම කියන්නෙ නැහෑ.
බැදීම්වල රිදෙන තැන අතහරින්න ...🙏🙏🙏🌷
රිදීම අතහැරෙන්නේ තෘෂ්ණාව අඩුවන දවසට...
එය අඩුවන්නේ යතාර්ථය කල්පනා කල දවසට..🙏🙏🙏🌷
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ප්‍රශ්න වලින් තැවෙන සිතට එකම සහනය අඩු නැතුව ලාබා දෙන ඔබ වහන්සේට අප්‍රමාණ පින් මගෙ ස්වාමින් වහන්ස . 🙏🙏🙏
හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ගේ බන පද මේ තරමක් දැවෙන හිත නිවෙ නවානම් මාගේ තතාගත අමාමැණි බුදු පියානන් වහන්සේ එක බුදු වදනක් මොනතරම් නිවෙනවා ඇද්ද 🙏🙏ස්වාමින්වහන්ස මේ දහම .දේසනා කරන පිනෙන් ඔබ වහන්සේ ලා .සියලුම දෙනා උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏
❤😊❤😊❤😊❤😊😊❤❤😊😊❤❤❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊😊❤❤😊😊❤❤😊❤😊❤
Part sss
LaA
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්ස දේශනා කරන බුදුබන හැමදාම අහනව ඔබ වහන්සේට මොනතරම් කයට වෙහෙසකර උනත් ඔබ වහන්සේ දේශනා කරනව අපිත් හැමදාම ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනව වුතුම් නිවනට මේ කුසල් හේතුවේවා කියලා ඔබ වහන්සේ අසනීපව හිටියත් අපි වෙනුවෙන් කාලය ගත කරල ඉතාම වටිනා දර්ම දේශනා කරනව ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදියට ඒපිනම ඇති ඔබ වහන්සේ වුතුම් දලදා වහන්සේගේ ආශීර්වදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේ හැදු වැඩු දෙමාපිය දෙදෙනාද උතුම් නිවනින් සැනසේවා මෙම කුසල් දෙමාපියන්ට පාරමී ධර්මයක්ම වේවා! මඟතොටදී සියළු ආරක්ෂාව ස්වාමින්වහන්සේටද ලැබේවා සාධු සාධු සාධු ..
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
🙏🙏🙏සාධු සාධු සාධු
ශික්ෂාකාමී මහා සඝ පරපුරේ මිණි පහනක් බදු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට !,,,,,,,🙏
තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
ඔබ වහන්සේට සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල අමා මහා නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ... 🙏🙏🙏
ස්වාමීන් හන්ස පාද නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු 🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
තෘෂ්ණාවක් නැති අපේක්ෂාවක් නැති බැඳීම්... තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තන්හාය ජායතී සෝකෝ-:)🙏
ස්වාමීනි මහට තන්හාව තිබුණේ සජීවී වස්තුන්ට නොව අජිවි වස්තුන්ට ය ,එය නැති කිරිමට උපකර කිරිම හෙතුවෙන් නිවන් සැප ලැබෙවා 23:57 🙏🙏🙏
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ජීවිත යථාර්ථය මැනවින් දේශනා කරන අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…🙏🏽
අප්‍රමාණ පිං..
උතුම් තෙරුවන් සරණයි..
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
සාදු සාදු සාදු උත්තම නමස්කාරය වෙවා .🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .
ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුවයත් උතුම් වු අජරාමර නිර්වාණ සුවයම හේතුවාසනා වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿සාදු සාදු සාදු
සාදූ.සාදු.සාදු.තෙරුවන්සරනයි.පින්වත්.ලොකුස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරය.වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඔබ වහන්සෙගෙ බන හැමදාම මම අහනවා.මම තාම ඉගෙන ගන්න ලමයෙක්.මන් මගෙ පුරුද්දක් විදිහට හැමදාම බන අහනවා.ජීවීතයෙ යතාර්තය කියා දෙන ස්වාමීන් වහන්සේට අප්‍රමාන පින් ස්වාමීන් වහන්සෙ
Theruvan saranai
පින්වත් ස්වාමින් වහන්ස
ඔබ වහන්සේට උතුම්නිවනින්
නිවෙන්නට මේ රැයක් දවාලක් නොතකා මේකරන විර්ය උතුම් නිවන ෂාක්ශාත් කරගැනිමට
හේතු වාසනා වේවායි පුාර්තනා
කරනනෙමි😊
සාදු සාදු සාදු 🙏🙏🙏.තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස.
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
බොහොම පින් .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරනයි .සාදු සාදු සාදු .🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හමුදුරුවනෙ ඔබ වන්සෙට නිවන්මර්ගය ඉක්මනි වැටහෙවා තෙරුවන් සරනයි ඔබ වන්සෙ මෙවැනි දෙසනා ඇසිමට ලබා දුන්නාට
සාදු සාදු සාදු !!! මාගේ නමස්කාරය වේවා උතුමන් වහන්සේට
මේ ලෝකේ ඕන මනුස්සයෙකුට තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන් 😌. ස්වාමින් වහන්සේ නමක් විදියට ඔබවහන්සේගෙන් ජිවිතයට ගත්ත දේවල් කියන්න බැරි තරම් 🙏🏽. ඒ අභිධර්ම දේශනා වල තාර්කික බව සැබෑ බුද්ධ දර්ශනයම ඒවගේ ඇති බව ඔබ වහන්සේගේ දේශනා අහපු අය දන්නවා 🙏🏽. කම්මට්ඨානාචාර්ය කෙනෙක් අභිධර්ම විශාරද කෙනෙක් ශාසනයට ලොකු පාඩුවක් 😓කොහොම උනත් ඉදිරි ගමන ජය වේවා ♥️.
වැටත් නියරත් ගොයම කා නම් කාට කියන්නද 😓. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට අප්‍රමාණ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු
🙏 නමෝ බුද්ධාය 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ❤තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏
🙏🌺🙏🌺🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🌺🙏🌺🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරනයි අපෙ පින්වත් හාමුදුරුවනේ ..........ඔබ වහන්සේ කැටුව කතා කිරීමටත් ඔබ වහන්සේ හට පුන්චි ආරාධනයක් ගමේ අයට ඔබ වහන්සේගේ බණ පදයක් ඇසීමට සලස් වන්ට උවමනයි අපෙ හාමුදුරුවනේ......
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබවහන්සේ පතන්නාවූඋතුම්නිර්වානය අත්වේවා,....🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷සාදු සාදු sad🌷සාදු තෙරුවන් සරණයි සාදු සාදු
උතුම් නිර්වාණයම අවබෝධ වේවා ඒ උතුම් සංඝ රත්නයට 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී සුවය ලැබේවා සංසාර ගමන් කෙටිකර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏
Sadu sadu sadu ❤
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
මම ඔබ වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරන්න පටන් අරගෙන බොහොම ටික කාලයයි ඒ ටිකට හිත ටිකක් හදාගෙන යනවා දිගටම ඔබ වහන්සේ ගේ දේශනා අහනවා .ඔබ වහන්සේ ගේ දේශනා ඇත්ත ටම නිවනටම යොමු කරන දේශනා. මේ පිං බලෙන් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට පින්
තන්හාය ජායතී සෝකෝ..........🙏සාදූ සාදූ සාදූ........🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට..🙏🌻
හරිම වටිනා බන පදයක් ස්වාමීන්වහන්ස ❤️ බොහොම පිං
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සෙට මගේ නමාස්කාරය වෙවා සාදු සාදු සාදු
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Saduuuuuu saduuuuuu saduuuuuuu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
මෙම ධර්ම දේශනා වීමටදවයමහා ධර්ම ය අවබෝධ කරගත හැකි වෙවා තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම
අප හාමුදුරුවන් වහන්සේට අමා මැනි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වී නිවනට මග පෑදේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා !!!නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
සාදු ........සාදු........සාදු......
බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස..........
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන්
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata Thunkalhima pawathna Uthum buddasakthiyea pihita nirathuruwama labeawa sadu sadu.
ඔ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ උපමා මගින් අපිට තවත් සුමගට යොමු කරවන ඔබ වහන්සේලා වැනි බුද්ධ පුතුන් ❤ මහගු දායාදයක්,දිිර්ගායු ලැබේවා තෙරුවන් සරනයි නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏
Theruwan saranai penwath swamenwahansa........thanha...jayathee.....soko......🙏🙏🙏
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මාගෙ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
Tharuwansarani .ma asu dama pariyayata.🌼🙏🌼🙏🌼🙏
ඔබ වහන්සේගේ බණ දේශනා අසන්න පටන් ගත්ත දවසෙ ඉදන් හිතට ලොකු සහනයක් දැනෙනව ස්වාමීන් වහන්ස...තෙරුවන් සරනයි 🙏
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏
සාදූ...... සාදූ....සාදූ .....🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතය පවතින ආකාරයට ගෙවා දමනව විනා බාහිර දේවල්වලට බැදීම් ඇති කර ගැනීමෙන් වලකින ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
පින්වත් ස්වාමීන් වහන්සෙට ගොඩාක්ක්ක් පින්.... හිතේ ලොකූ බරක් නිදහස් උනා...ජීවිතේට ගොඩාක්ක්ක් වටින බන පදයක් 🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ......
🙏🌼🙏🌼🙏🌼 ............
පිංවන්ත ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා!!!
සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
සාදු සාදු සාදු
මාගේ නමස්කාරය වේවා