කය ආතුර වුණත් සිත අනාතුරව තියාගන්න පුළුවන් නම් ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 ปีที่แล้ว

    සාදු සාදු සාදු . ඉක්මනින්ම නිදුක් වේවා නීරෝගී වේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +3

    බුදුන්වහන්සේ නම් ජීවමානව මුනගැසී නිවන් පිනිස කමටහන් ලබාගැනීමට නොහැකි කාලයක් වුවද ....
    බුද්දෝත්පාද කාලයක හිත හදපු ස්වාමින්වහන්සේ නමකගෙන් මුනගැසී කමටහන් උපදෙස් ලබාගැනීමට පෙර පිනක් තිබුනා....
    ලැබෙන හැම අවස්ථාවකම ඔබවහන්සේගේ පාද වන්දනා කරගැනීමට පැමිණෙන්නේ ඒ භාග්‍යය නිසාමයි ....
    🙏🙏🙏🙏🙏
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස🙏🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 ปีที่แล้ว

    බොහොමත්ම පින් සිදුවෙිවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
    ඉතා සුමිහිරි දහමි කරුණක්.මෙි බණ ඇසීමෙන් හිතේ ගලවන්න බැරිව තිබුණු කරුණක් බොහෝ දුරට උදුරා දමන්න තරමි අවබෝධයක් ඇතිඋනා.ධර්මයනමි ආශ්චර්යක්මයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
    මෙි කුසලයම ඔබ වහන්සේගේ ශාරීරික සුවපත්බවට හේතුවෙිවා සාධු සාධු සාධු 🙏🌼

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj ปีที่แล้ว

    මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේගේ කළ්‍යාණමිත්‍ර ඇසුර ලැබීම මහත් භාග්‍යක් අපට. ඔබ වහන්සේගේ සියලුම කායික දුක් පීඩා දුරුවේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.උතුම් නිවනින් නිවේවා .🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว +3

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.මගෙත් පොඩි වැරදි ටිකක් තියනවා.ඒ දේවල් මම හදා ගන්නවා.පින්වත් ස්වාමින් වහන්සේට මෙි ධර්ම දේශනාවට ආරාධනා කරපු සියලුම දේනාට නිවනින් නිවිමට මෙි කුසල් පාරමිතාවක්ම වෙිවා.🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි!

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට තෙරුවනේ අනන්ත වු අාශිර්වාදයම ලැබේවා 🙏🌸🙏🌸🙏🌸

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +2

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @NuraaA-b7k
    @NuraaA-b7k ปีที่แล้ว +3

    Sadu !!!sadu!!!sadu !!!mage buddhaputhrayan wdhsnseta mage namaskaraya wewa !!!!

  • @malshaherath4438
    @malshaherath4438 11 หลายเดือนก่อน

    ,තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 ปีที่แล้ว +3

    පින්වත් සවාමින්වහන්ස ඔබවහන්සේ අප වෙනුවෙන් මොනතරම් නමි වෙහෙස වෙනවද හැම දෙසනාවක්ම අපේ අවබෝධය වැඩිම සදහාමයි අපේ පෙරපිනකටම ලැබුන කල්‍යානමිතු ඔබවහන්සේගේ පෙන්වා දෙන මඟ ඔස්සේ යන්න උපරිම උත්සාහ කරනවා

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @shehanrashmika9145
    @shehanrashmika9145 9 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 ปีที่แล้ว

    සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි ආශ්චර්යයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +1

    කය ආතුර වුවත් සිත ආතුර නොවී ජිවිත් වන්නේ කෙසේද කියා සමාජයට පැහැදිලි දේශනාව ඉතා අගනේය .මාගේ මනසත් ආතුර නොවී ජීවත් වීමට උත්සාහ ගනිමි. පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස තිසරණ සරනයි .සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු...සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...

  • @ireshakumari2098
    @ireshakumari2098 ปีที่แล้ว +3

    මගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා!!!

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං
    සාධූ සාධූ සාධූ 🙏🌹
    උතුම් නිවනින් නිවීමට පාරමිතා පූර්ණ වේවා .

  • @ChandrikaWickramasinghe-s2e
    @ChandrikaWickramasinghe-s2e ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙවා

  • @nadeedeepthi9376
    @nadeedeepthi9376 ปีที่แล้ว +1

    පිං බර දේ ශනාව🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +1

    අපෙ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පිං සාදු සාදු සාදු

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว +3

    හොඳ කමටහනක් ලබා ගත්තා .ඔබ වහන්සේ ට යහපතක් ම වේවා .

  • @VinuraLakshan
    @VinuraLakshan ปีที่แล้ว +1

    ස්වාමීන් වහ්න්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු සම්පත්තිය ලැබෙවා

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath loku swaminwahanseata wahanseata namaskara karami sadu sadu. Oba wahanseagea kaya Athurawee bawa muhunin disuna.prbaswara sitha kisida Athura nowana bawa wetahunemi.ath loku swamin wahanseagea wayasea akama puthek sitina mawak .gaurawaneeya pinwath swamin wahansea niduk nierogie suwapath weawa 100 wasarak deergausha weawa.sadu sadu

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm ปีที่แล้ว +5

    අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @DilushaRavihari-h8n
    @DilushaRavihari-h8n ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya3988 ปีที่แล้ว +4

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබී සුවපත් වෙත්වා!

  • @wasanawijesinghe1059
    @wasanawijesinghe1059 ปีที่แล้ว +20

    මගෙ ස්වාමින්වහන්ස මේ භවයේ ඔබවහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ඇසුර ලබන්න අපි ගොඩක් පින් කරල ඇති .සමහර අවස්ථා එනව ස්වාමින්වහන්ස මේ උතුම් ධර්ම මාර්ගයෙන් ඉවතට යන.නමුත් ඔබවහන්සේගෙ ධර්ම දේශනාවක් ශ්‍රවනය කරද්දී නැවත නිවැරැදි මාර්ගයේ යන්න හැකියාව ලැබෙනව ස්වාමින්වහන්ස .ඇත්ත්ටම ආශ්චර්‍ය්‍යයි ස්වාමින්වහන්ස .🙏🙏🙏🙏

  • @sriyaniperera3980
    @sriyaniperera3980 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර කරම්.පුතාටත් දර්මය අවබෝධ කර ගන්නට ලැබේවා .

  • @renukanilanthi3151
    @renukanilanthi3151 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මගේ පින්වත් කළ්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේ නිසාමයි මේ සියලු පීඩාවන් ඉදිරියේ සැනසීමෙන් මොහොතක් හෝ ඉන්නවානම්. අනේ ඔබ වහන්සේ මේ අපට කරුණාවෙන් දේශනා කරන දහම් පද නිසාමයි. මගේ ස්වාමීන්වහන්සේට පැතූ සම්බෝධියක් වෙත්නම් සුවසේම සපිරීමට අපද කල පින් හේතු උපනිශ්‍රය වේවා !

  • @amithaperera3609
    @amithaperera3609 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින් .මේ කරුනු පැහැදිලි කරනවාට🙏🙏🙏🌺🌺🌺

  • @seshaweerasinghe9927
    @seshaweerasinghe9927 ปีที่แล้ว +1

    ගෞරවනීය ගුරු දෙවයන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 සංස්කාරයන් පිළිබඳ නියම තතු කියාදුන් ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා.🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 ปีที่แล้ว +3

    අති පූජනීය කල්‍යාණ මිත්‍රයානණන් වහන්ස ඔබ වහන්සේ ඉදිරියේ සිට මේ ධර්මය අසා ගන්නට අප කළ පින් බොහෝ ය. ඔබ වහන්සේ උතුම් තෙරුවන් ආසිරි ලබමින්
    සසුනඹර සුදිලේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +2

    එහෙමයි ,එහෙමයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .

  • @shayamajayakody4341
    @shayamajayakody4341 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමස්කාර වේවා ඔබ වහන්සේට .

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว +6

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේට නිදුක් නිරෝගීව සිටීමට අපට ධර්මය අවබෝධ කිරීමට දරන උත්සාහය පිනම හේතු
    වේවා.සාදු සාදු සාදු.

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !🙏🙏🙏🌼🌼🌼

  • @yamunapriyanthi3176
    @yamunapriyanthi3176 ปีที่แล้ว

    ඔබවහන්සේට ගොඩක් පින් 🙏🏼🙏🏼🙏🏼

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 ปีที่แล้ว +3

    සාදූ !සාදු !!සාදූ !!!...

  • @대윈디
    @대윈디 ปีที่แล้ว +3

    වයසට යනකන් ජීවත් වෙන්න මන් නම් කැමති නෑ අපෙ හාමුදුරුවනේ.. වයසට ගිහින් ජීවත් වෙන එක ගැන හිතෙද්දි පවා මට ඒක ගැන දුකක් බයක් ඇති වෙනවා.. මොකද වයසක මිනිස්සු ගෙවන ජීවිතේ මන් දකිනවා ඒක වේදනාවක්.. මට relationship එකක් තියනවා මන් ඒ ගැන හිතද්දිත් අතින් මූණ වහන් කල්පනා කරනවා අයියෝ මන් පැටලුනා කියලා.. මන් දන්නවා එයා මාව දාලා නොගියත් දවසක අපිට මරණයෙන් වෙන් වෙන්න වෙනවා කියලා.. බැඳුන නිසයි මට මේ දුක කියලා මට තේරෙනවා..😢 මේක පුදුම දුකක්

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    ඔබ වහන්සේ නම් මහත් ආශ්චර්යයක්මයි මගෙ ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @Mali24234
    @Mali24234 ปีที่แล้ว +2

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว

    නිවැරදිව ධර්මය කියා දෙන කළණ මිත්‍ර ලැබෙන්නත්‌ පෙර පිනක්‌ තියෙන්න ඕනි. තෙරුවන් සරණයි උතුම් නිවන් ලබත්වා පින්වත් ස්වාමින් වහන්සේ 🙏🙏

  • @mamalalani6182
    @mamalalani6182 ปีที่แล้ว +2

    Pinwath.ape.suwamen.whanse.threevida.rathnaye.balen.suwapath.wewa.sadu. sadu. Sadu

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදුසරණයි .

  • @asokarajapaksha833
    @asokarajapaksha833 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @hasanthinilangika1331
    @hasanthinilangika1331 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගේ හැම දේශනාවක් ම වටිනා පණිවිඩ දෙන දේශනා මයි. මොනතරම් ජීවිත ඔබ වහන්සේ ගේ දේශනා නිසා නිවැරදි මගට වැටෙන්න ඇතිද. ඒ පිනෙන් ඔබ වහන්සේ ට කායික පීඩා නොදැනේවා. සුවපත් වේවා.!

    • @yasahenegama7234
      @yasahenegama7234 ปีที่แล้ว

      ස්වාමින් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @rangikadissanayake8537
    @rangikadissanayake8537 ปีที่แล้ว +2

    ඔබවහන්සේ හිත හදාගත්ත තැනට ලගාවීමටවත් අපට හැකියාව ලබාගැනීම සදහා මේ උතුම්, වටිනා ධර්ම දේශනාව මහෝපකාරී වේවා . ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @thanujadhamayanthi6963
    @thanujadhamayanthi6963 ปีที่แล้ว +2

    Oba wahanse darma kethak wage me sansara mada gohoruwen ethara wannata maga kiyadena kalyana mithrayan wahansa theruwan saranai sadu sadu

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +4

    සම්බුදු පියාණන් වැඩිය වගේ අපි වෙනුවෙන් අපමන දහම් සාගරයක් විවර කරගෙනහැර ඉර්ධිපූුුාතිහාර දක්වන කල්‍යාණ මිත්‍ර යාණන් වහන්සේටගෞරව පුුර්වකව පුුුතිපත්ති ප්‍රජාවෙන් වැද නමස්කාර කරමි.සාධු සාධු

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +4

    පින්වන්ත ස්වාමීන් වහන්සේගේ සියලුම කායික වේදනා දුරුවේවා!
    🙏🙏🙏
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට......
    🙏🌼🙏🌼🙏🌼 ..............

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 ปีที่แล้ว +2

    සියලු දෙනාම නිවන් දකිත්වා..!!!! ☸️❤💐🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว

    සාදු ....සාදු .....සාදු ....!!!

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @Sabeeth84
    @Sabeeth84 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @dilunichamali8094
    @dilunichamali8094 ปีที่แล้ว

    අනේ ඇත්තම තමයි පින්වත් ස්වාමීන් වහන්ස ! අවුරුදු කිහිපයකට පෙර පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසා තිබීම අද වන විට මටද මහත් ආශීර්වාදයක් සේ දැනෙනවා පින්වත් ස්වාමීන් වහන්ස ..⁣අවු.35 වන විටදීම බෙහෙත් වලින් ජීවත් විය යුතු තැනට ඇව්ත් ITP නිසා..කිසි දුකක් වේදනාවක් නැහැ ඒ ගැන.වෙනදාට ත් වඩා සතුටින් යුතුකම් වගකීම් ඉටුකරමින් ඉන්නවා .හිතේ ශක්තිය නිසා.පුතා වෙනුවෙන් දෙමාපියන් වෙනුවෙන්,මේ තැනට හිත රැගෙන එන්න පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වන් ශ්‍රවණය කර තිබීම මට ශක්තිය වූණා.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🌼

  • @dilekaperera467
    @dilekaperera467 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි....!

  • @Nadikarox
    @Nadikarox ปีที่แล้ว +6

    ඔබවහන්සේගේ සියලු කායික වේදනා දුරු වේවා.. 🙏🙏

  • @KanthiSriyalatha-p2n
    @KanthiSriyalatha-p2n ปีที่แล้ว +1

    සාදු!සාදු!!සාදු!!! ජීවිතයෙ අතරමංව නිවනට යන නියමමග සොයන අපට මෙවන් බණ ඇසීමට ලැබීම මොනතරම් පිනක්ද.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා!!

  • @user-zk5db3iy8g
    @user-zk5db3iy8g ปีที่แล้ว +2

    SADU SADU SADU🙏🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว +2

    Sadu sadu sadu pin theruwan saranai 🙏🙏🙏

  • @chulakriegdutschmann9392
    @chulakriegdutschmann9392 ปีที่แล้ว +1

    Theruwan Saranai 🙏🙏🙏 Samyakdrushtike Deviyange aarakshawa labewa🙏

  • @NomilaniChamila
    @NomilaniChamila ปีที่แล้ว +2

    Saadu saadu saadu...

  • @SameeSadamali
    @SameeSadamali ปีที่แล้ว +2

    🙏🌼🙏🌼🙏🌼

  • @PrabuddikaDilantha-po9fi
    @PrabuddikaDilantha-po9fi ปีที่แล้ว +2

    Namo buddaya

  • @chandanirajapaksha6419
    @chandanirajapaksha6419 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +4

    කය ආතුර වුවත් සිත අනාතුර කර ගන්නට බොහෝම උපකාරී වන උතුම් ධර්ම දේශනාවක්..
    අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..
    උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා…🙏🏽🌸🪔
    සම්මා සම්බුදු සරණයි!!

  • @Samanpushpakumara-i6w
    @Samanpushpakumara-i6w ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniananda7144
    @chandaniananda7144 ปีที่แล้ว

    Mdi sadu sadu sadu

  • @DSGROUP2024
    @DSGROUP2024 ปีที่แล้ว

    Pilika.rogayakata pratikara labana mahata diriya, saktiya lebune. Obawahansege. Desana tulin, me desanawath tawayh pannarayak..theruwan sarani depa weda namaskar karami.

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว

    අපි බණ අහල .......................
    අපි හැදිල කියල .....................
    පින්වත් ස්වාමීන් වහන්සේට තියෙන සතුටට වෙන හිනාව..................
    හරී..........ම....................

  • @AnomaPathiranage
    @AnomaPathiranage ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏❤️

  • @udeniagalawatta76
    @udeniagalawatta76 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🏵️🌸💮🌼

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐💐

  • @ChandrikaKumari-j8w
    @ChandrikaKumari-j8w ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @priankakuwait62
    @priankakuwait62 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏🌼

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini ปีที่แล้ว

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @NilanthiPriyanka-w2v
    @NilanthiPriyanka-w2v ปีที่แล้ว

    🙏🙏🌺

  • @tharangaroshini7719
    @tharangaroshini7719 9 หลายเดือนก่อน

    🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🌹

  • @tharangaroshini7719
    @tharangaroshini7719 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹

  • @swarnaweerasinghe8309
    @swarnaweerasinghe8309 ปีที่แล้ว

    සමාවෙන්න හාමුදුරුවනේ අසනීප නම් බෙහෙත් අරගන්න ...🙏

  • @md-qg3us
    @md-qg3us ปีที่แล้ว

    Manula

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ පෙන්වන නිවන් මාර්ගයට අවතිරනය විමේමග පෙන්වා වදාරන ඔබවහන්සේට
    උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා