අනාගත දුකට බය නොවී ඉන්න මේ ධර්ම වඩන්න | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • #දේශණා_අංක_706
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaputhra.lk
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 226

  • @akvimalarathna5079
    @akvimalarathna5079 8 หลายเดือนก่อน +4

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඕකාස ද්වාරත්තයේන කථං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕකාස ඛමාමි භන්තේ
    අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි.
    🙏🙏🙏සධු සාධු සාධු

  • @premachandrajayathilaka118
    @premachandrajayathilaka118 9 หลายเดือนก่อน +15

    බුදු සසුනේ හරය පෙන්නා දෙන ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු

  • @banlad4040
    @banlad4040 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකුස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරය.වෙවා.තෙරුවන්සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @a.d.s.damsara
    @a.d.s.damsara 9 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට බොහෝ මත්ම පිං.......අප සසරෙන් ගලවා ගැනීමට දරන මේ උත්සාහය ට......🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 9 หลายเดือนก่อน +13

    ඔබවහන්සේට කොච්චර පිං දුන්නත් මදි අපේ ලොකු ස්වාමින් වහන්ස. ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ සියලු දේශණාමය කුසල් හේතු වේවා🙏, පාරමී වේවා🙏🙏🙏

  • @miladayarathna5280
    @miladayarathna5280 8 หลายเดือนก่อน +9

    මේ දේශනාව කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ.අහන්න අහන්න තව තව කරුණු වැටහෙනවා ..රැවටීම්,හිත් රිදීම් වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවක අමෘතය ලැබුනා වගේමයි..

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමිනි වහන්ස
    අප සැමටඉතා වටිනා දේශනාවක්
    දායාද කල ඔබ සැමට ගොඩක් පින්
    මේධර්මදේශනාව යමක් හිතන්නට ඉතුරැ නරමාන්
    පැහැදිලි ලෙස අපට අවබෝධ කරවු ඔබවහන්සේට
    පිරැපාරමිතාවකින් උතුම් නිවන
    සාක්ෂාත් වේවා

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 9 หลายเดือนก่อน +6

    බොහොම ආසාවෙන් බන ඇහුවා පිංවත් ස්වාමින් වහන්ස .බොජ්ජංග ධර්ම වඩවා ගැනිමට මමත් අද සිට උනන්දු විමට අදිටන් කර ගනිමි.

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 หลายเดือนก่อน

    මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 9 หลายเดือนก่อน +6

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @hmkherathmanike
    @hmkherathmanike 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ..ස්වාමීන් ..වහන්සේ ට

  • @Wingru
    @Wingru 9 หลายเดือนก่อน +45

    ජීවිතයේ රැවටීම් වලින් හෙම්බත් වල්මත් ව දිවිගෙවන අවදියක මගේ තතාගතයන් වහන්සේ ගේ නිර්මල සම්බුද්ධ වචනයන් මෙලෙස දැන ගැනීමට හැකිවූයේ මගේ අක්කා නිසා... පින්වත් ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනාවක් අහලා..(.කොහෙද පින්වත් නි දුවන්නෙ) එතැන් සිට අද දක්වා මා ලැබූ සැනසීම මාරම මාරයි ...ඇයට මගෙන් සසර ණය ඉවර කරන්න බැහැ ඒ නිසයි මේ දේසනාව අහන්න බලන්න අවස්තාවක් ලබා දුන්නා ..පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි ..සාධු .! සාධු ..!! සාධු ...!!!

    • @saumyadissanayake7891
      @saumyadissanayake7891 9 หลายเดือนก่อน +5

      මාගේ පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වෙිවා🙏🙏🙏

    • @DevikaVidyananda-ex8ed
      @DevikaVidyananda-ex8ed 9 หลายเดือนก่อน +2

      Mamath ahapu 1 weni deshanawa

    • @shiromijayasuriya3855
      @shiromijayasuriya3855 9 หลายเดือนก่อน +1

      බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරපින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🌼🙏🙏🙏🙏

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 8 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @user-fr8ji3te3i
      @user-fr8ji3te3i 7 หลายเดือนก่อน

      😊😊añ9o

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 24 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්ස
    බුදුන්වහන්සේ ගේ දේ ශනාවන් මේ ලෙස අපේසිත් සුවපත් වෙන ආකාරයට දේඔනාකරන ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 9 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @newone7331
    @newone7331 9 หลายเดือนก่อน +3

    තෙරැවන්සරණයි අපේ ස්වමින්වහන්සේ එය සත්තයි මාත් මෙි බණ අහන්න කලින් කිවිවා මා මැරැ ණම එන්බමි නැ පැය විසිහතරයි වල දහන්න නැති නමි පුචචන්න 7දවසේ දනය එපා මා හොදට දන්දුන්නා ඔගෙල්ලන්ට ඔනැනමි පිනක් කරගන්න දන් දෙන්න කියලා කිවිවා
    ගෙදර සියල්ලම ඇස් උඩ තියා ගත්තා සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි

  • @nisaliperera9483
    @nisaliperera9483 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .......
    🙏🌼🙏🌼🙏🌼 ................

  • @nirmalaperera7891
    @nirmalaperera7891 9 หลายเดือนก่อน +2

    ගරු පිං වත් ස්වාමීන් වහන්ස නලව නලවා නොහිද ඍජුව දහම දේශනා කීරීම ගැන මාගෙ නමස්කාරය . නමෝ බුද්ධාය . නිරෝගිමත් ජිවිතයට දිර්ගායුෂ ලැබේවා ලැබේවා ලැබේවා .

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 9 หลายเดือนก่อน +4

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @user-fo7et3zh4y
    @user-fo7et3zh4y 9 หลายเดือนก่อน +2

    පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේ ගේ පාදාභිවන්දනය කරමි ..සසරගමන නිමා කරගැනිිම ට ඔබවහන්සේ ගෙන් ලද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මාලද අප්‍රමාන වටිනාම සම්පතයි..................ඔබවහන්සේගේ සියලු යහපත් බලාපොරොත්තු ඒඅයුරින්ම ඉටුවේවා ..සාදු සාදු සාදු !!!

  • @DSD394
    @DSD394 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! සසරේ ඇති අති භයන්කාර බවත් දුකත් අවබොධ කර ඒ මග නවතාගැන්මට අනුශාසනා ,කමටහන් ලබා දෙමින් අති ගාම්භිර නිර්මල බුද්ධ වචනය ඒ අයුරින්ම කරුනාව පෙරදැරිව වටහා ගත හැකිඅයුරින්ම දෙශනා කරමින් අපව ඒ නිවන් මගෙහි රැගෙන යන ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයත්වයටම නමස්කාර වේවා!!!නමස්කාර කරමි!!!නමස්කාරයම වේවා!!!
    🙏🙏🙏
    සසරේ පෙර කල කුසල් නිසාම මේ කල්‍යාණ මිත්‍රයා මුණ ගැසෙන්න ඇති.ඉතිරි ටික උත්සහායෙන් මේ දර්මය අසන ඒ මග වඩන පින්වත් පිරිස අතයි.සියලුම සත්පුරුෂයන්ට මේ කල්‍යාණ මිත්‍රයත්වයම සසර නිවිම පිනිසම හේතු වේවා!!! පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේටද මේ සියලුම කුසලයෝ ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිම පිනිසම හේතු වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏

  • @geethakumari1782
    @geethakumari1782 6 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 9 หลายเดือนก่อน +2

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේටත් ත්‍රිවිධ
    රත්නයේ ආශිර්වාදය
    ඇතිව සසර දුකින් එතෙර වීමට මෙම. ධර්ම දේශනාව කරන පිනම හේතු වේවා සාදු.

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 7 หลายเดือนก่อน +1

    අවසර ස්වාමිින්ටහන්ස ඔඹ වහන්සේට දිිර්ගායුෂ ලැබෙිවා

  • @lathagamage1320
    @lathagamage1320 9 หลายเดือนก่อน +1

    වුතුම් පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා ඔබ වහන්සේ මේ වස් සමයේ ලන්කාවෙ හැම ප්‍රදේශයකටම වඩිමින් දේශනා පවත්වනවා මම සජීව දේශනා දෙකක් ඇහුවා අනිත් හැම දේශනාවක්ම මම you tiub චැනල් එකෙන් අහනවා ඔබ වහන්සේ දේශනා කරන විට අමා මෑනී බුදු පියානන් වහන්සේ ජීවමාන දැක්ක වගෙයි ඔබ වහන්සේට වුතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම ඔබ වහන්සේගේ මහා සතිපඨ්ටාන කර්මස්තාන විවරන පොත ගෙන්න ගෙන බලනවා බොහොම පින් ස්වාමීන් වහන්ස පොත බලනකොටම ඉබේම බාවනාව වැඩෙනව මාරම මාරයි ස්වාමීන් වහන්ස අපි මේ අපායෙන් ගොඩගන්නට සලස්වන එකම ඇති ඔබ වහන්සේට නිවනින් නිවෙන්නට මේ දේශනාව අහන්නට සලස්වපු පින්වත් දුවටත් ප්‍රාර්තනා කරන වුතුම් නිවනින් නිවේවා

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @karunaratnerajapaksemudiya6810
    @karunaratnerajapaksemudiya6810 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ....නමස්කාර වේවා .

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน

    පිංවත් හාමුදුරුවන් ට නිවන අවබෝද වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @sasinilakshani
    @sasinilakshani 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    බොහෝ සේ කුසල් වැඩේවා යහපතක්ම වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.🙏

  • @surekaroshini7114
    @surekaroshini7114 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ නිසා මගෙ තාථාගතයන් වහන්සේගේ සද්ධර්මය නිවැරැදිව අසන්නට ලැබුනා අනේක වාරයක් පිං අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 หลายเดือนก่อน

    සාධු🙏 සාධු🙏 සාධු🙏 අනුමෝදන් වෙමි මේ උතුම් දේශනාව අප සැමට සසර දුකින් අත්මිදීම පිනිස හේතු වාසනා වේවා !!!🙏🙏🙏

  • @user-eo5gg2ro3u
    @user-eo5gg2ro3u 8 หลายเดือนก่อน +2

    පින්වත් සමින්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වනය මෙ බවයෙමා අවබොද වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya 9 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @user-en6fg1zm3z
    @user-en6fg1zm3z 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
    ධර්ම දේශනාව අහන්න කලින්ම පින්වත් ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරාම හිතට සැනසීමයි.

    • @chandraherat1706
      @chandraherat1706 9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා

  • @paramichamodaya839
    @paramichamodaya839 9 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 9 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 9 หลายเดือนก่อน +2

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 8 หลายเดือนก่อน +1

    බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @sujeeperera3176
    @sujeeperera3176 9 หลายเดือนก่อน +2

    තෙරුවන්ණයි hamuduruwane, දීර්ඝයුෂ වේව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🙏🙏🙏🙏🙏🏻🙏🏼🙏🏾🙏🏿

  • @HappyLake-ce9ib
    @HappyLake-ce9ib 6 หลายเดือนก่อน

    ඇත්තයි ස්වාමීන් වහන්ස මටත් ඉක්මනින් මේ සියලු දේ අත් හරින්න ලැබේවා!

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස. මාගේ නමස්කාරය වේවා. මේ ධර්ම දේශනාමය කුසලයෙන් පැතූ බෝධියකින් සුවසේ නිවේවා !!!🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 8 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swaminwahansa.

  • @asokaherath6291
    @asokaherath6291 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස .🙏පාද නමස්කාරයට අවසරයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @rasikayatawara8003
    @rasikayatawara8003 9 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට.අපමහා බුදුරජාණන්වහන්සේ ගෙන් බන පදයක් ඇසුවා වගේ දැනෙනවා ඔබ වහන්සේගෙන් ධර්මය අසනකොට...බොහොම පින් හාමුදුරුවනේ!!!🙏🙏🙏

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 8 หลายเดือนก่อน +2

    වටිනා ධර්ම දේශනාවක් ස්වාමින්වහන්ස❤

  • @jayanthasiyamudali2587
    @jayanthasiyamudali2587 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏

  • @senusamuditha7963
    @senusamuditha7963 9 หลายเดือนก่อน +2

    සැමට තෙරුවන් සරනයි 🙏

  • @DoniChuti-mx8zc
    @DoniChuti-mx8zc 8 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සංසාරයේන් නිවිලා යන්න මේ කුසලය හේතු වාසනා වේවා!!🙏🙏🙏

  • @user-nn7ge3dr2y
    @user-nn7ge3dr2y 9 หลายเดือนก่อน +1

    තෙරැවණ් සරනයි පින්වත් ලොකුස්වාමීණ්වහන්ස සාදු සාද සාදු

  • @priyanthidissanayake7410
    @priyanthidissanayake7410 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @kusumrathnasekara9341
    @kusumrathnasekara9341 8 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා🎉

  • @paramichamodaya839
    @paramichamodaya839 8 หลายเดือนก่อน +1

    අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ අපිට මෙ ව්දියයි ඉරක් පායලා මුලු ලොකය එලිය කලා වාගෙ ...සදක් පායලා කරැවල කාපාගෙන පාර පෙන්නුවා වාගෙ අපෙ ලොකය එලිය කලෙ අපෙ පින්වත් ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🌼🙏

  • @chandrawerakon3989
    @chandrawerakon3989 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @rosebowala8547
    @rosebowala8547 2 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @user-yz7mq8zd2p
    @user-yz7mq8zd2p 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවනින් නිවෙත්වා

  • @kalyanisriyalatha7633
    @kalyanisriyalatha7633 9 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ඩර්මය මේ ජිවිතයේදීම අවබෝද වේවා !!!!

  • @ShiwanthaHerath-fm9vk
    @ShiwanthaHerath-fm9vk 8 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwat sawamin wahanseta mage namaskarya wewa

  • @user-yp8iw7mc8o
    @user-yp8iw7mc8o 20 วันที่ผ่านมา

    බුදුන්වහන්සේගේ නිවැරදි ධර්මය සුපැහැදිලි ලෙස ධර්ම කරුණු ඉස්මතු කොට සත්‍ය අවබෝධ කර අපව මිත්‍යාවෙන් ගලවාගැනීමට ඔබ වහන්සේ අප්‍රමාණ නිදිමරා ශරීරයට පවා දුක් දී ගන්නා වූ වෙහෙසට දෙන්නට තියෙන එකම ගෞරවය මා දෙන්නේ එක් බණ වාරයකට එක වැරදි අඩු පාඩු වක්වත් හදාගෙන සසරේ ගෝර බව දැන මෙයින් ගැලවීම පමණි ඔබ වහන්සේගේ බණ අසන අපි හැමෝම පින්වන්තයි

  • @rbowala8443
    @rbowala8443 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @palithaweerasooriya7191
    @palithaweerasooriya7191 9 หลายเดือนก่อน +3

    Sadu sadu sadu!!!

  • @nilanthimala6867
    @nilanthimala6867 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 หลายเดือนก่อน

    සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @w.s6532
    @w.s6532 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ස්වාමින් වහන්ස සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน

    සසර වසනා තුරා චතුරාදි සත්වය අවබෝද කරගන්න මෙි දර්මය අනුමෝදන් වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ,පිංවත් ස්වාමීන් වහන්ස ,මෙ දේශනා ස්වාමීන් වහන්සේ ලා නොඇසීම කනගාටුදායක යි.

  • @YamunaRubasingheJayaward-yi5li
    @YamunaRubasingheJayaward-yi5li 9 หลายเดือนก่อน +1

    Theruwan saranayi swamin wahansa

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස මම ද ඔබ වහන්සේගේ වයසේ පසුවන තරුණයෙකි ඔබවහන්සේ පුරන පාරමීදම් සපිරේවා ජීවිතයේ අනියතභාවය මැනවින් පහදා දෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා..

  • @manelj6765
    @manelj6765 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @pavideos3808
    @pavideos3808 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසීම ලැබේවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 9 หลายเดือนก่อน +9

    ලොකුම වත්කම හිත හදාගැනීම..🙏🙏🙏🌷🌷🌷
    හිත හදන මග නිවැරදිවම කියා දෙන පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේ...
    මේ ධර්මය එතෙරවීමට මිසක් නතරවීමට නොවේ..🙏🙏🙏
    කුල්ලූපමං වො භික්ඛවෙ
    ධම්මං දේසිස්සාමි
    නිස්සරණත්තාය
    නො ගහනත්තාය
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස ...🙏🙏🙏
    චිත්තං රක්ඛේත මේධාවි
    චිත්තං ගුත්ථං සුඛාවහං

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 9 หลายเดือนก่อน +1

      පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ මෛත්‍රී බෝසතානන් වහන්සේ විසින් ලෝවැසියන්ට ධර්ම අවබෝධ කිරීම පිනිසම ලක් දෙරණට එව්වා විය යුතුමයි ...ඔබ වහන්සේ..දෙසූ අනන්ත වූ ධර්ම දේසනා වලින් සසර ගමන නිමා කරන්නටජීවිතයට එක් කරගත් ධර්ම කරුනු බොහොයි..ඔබ වහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු ...!!

  • @user-or2og7ws5b
    @user-or2og7ws5b 7 หลายเดือนก่อน

    මේ උතුම් දහම මට නිවන්මගට දොරටුවක් වේවා!!පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන බෝධ්යකින් උතුම් නිවනින් සැනසේවා!!! සාදු🙏සාදු🙏සාදු🙏

  • @hasharasubasingha
    @hasharasubasingha 9 หลายเดือนก่อน +4

    💛🙏🌼🙏💙

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 8 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 9 หลายเดือนก่อน

    බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
    තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @lankapoornimakk642
    @lankapoornimakk642 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @Purni
    @Purni 9 หลายเดือนก่อน

    🌹🙏🏽🙏🏽🙏🏽🌹
    පින්වත් ස්වාමින්වහන්සේට චතුරර්‍ය සත්‍යය දර්මය අවබෝධ වේවා!!!
    🌹🙏🏽🙏🏽🙏🏽🌹

  • @NirmanaBookshop
    @NirmanaBookshop 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mali24234
    @Mali24234 8 หลายเดือนก่อน

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lahirunirmal9426
    @lahirunirmal9426 8 หลายเดือนก่อน

    Sadu sadu sadu pin theruwan saranai

  • @user-wq2bg2ev7l
    @user-wq2bg2ev7l 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 9 หลายเดือนก่อน

    ඔබවහන්සේ⁣ට බොහොම පින් 🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @user-nq1id3zd3z
    @user-nq1id3zd3z 4 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරුවන් සරණයි

  • @gossipbro-ri8jh
    @gossipbro-ri8jh 9 หลายเดือนก่อน +2

    සාධු සාධූ සාධූ

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 8 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා .

  • @kumariambegoda
    @kumariambegoda 9 หลายเดือนก่อน

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @user-nn6df2rr5v
    @user-nn6df2rr5v 9 หลายเดือนก่อน

    Sadu sadu sadu ape hamuduruwane chathurarya sathyadarmayama mata awaboda wewa

  • @susanthaherath8634
    @susanthaherath8634 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    අපි කොහොම හරි වෙනස් වෙන්න ඕන අපේ හාමුදුරුවනේ ...

  • @nilankarathnayaka3693
    @nilankarathnayaka3693 8 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට බොහොම පින්

  • @AshokaKanthi-hv8hn
    @AshokaKanthi-hv8hn 9 หลายเดือนก่อน +1

    Sadhu...sadhu...sadhu...oba wahanse niduk wethwa...nirogi wethwa...suwapath wethwa...

  • @dayanherath7732
    @dayanherath7732 9 หลายเดือนก่อน +3

    තමාට තමා ද හමු නොවුණු ඇත

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 9 หลายเดือนก่อน +1

    සාදු !සාදූ !!සාදු !!!

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b 9 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.සම්මා සම්බුදු සරණයි!

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 8 หลายเดือนก่อน

    Magea Gawrwanieea vandaniya puoojanieeya Budda
    Puthrayanan wahansa
    Budurajanan wahansaea
    Lokasathwayata Uthumdarm darmaya dasanakalawage
    Hagieemak Apagea sithwalata
    danina
    Mavani uthum.darmadasanawan Thawa thawath srwanaya kirieemata Labeawa
    Obawahansata Rathnathrya pihita arakswa labawa
    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ පිංවත් හමුදුරුවන්නේ 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏