හිත හදා ගන්න ඕන මිනිස්සු අහන්න ම ඕන කථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #දේශණා_අංක_786
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น •

  • @vinojdesilva4114
    @vinojdesilva4114 6 หลายเดือนก่อน +115

    ඔබ වහන්සේගේ මේ දේශනාව අසන්නට මොරටුවේ ඉදන් අපි ආවා ...එදා දේශනය අවසානයේ මගෙ පුතාගෙන් කියවුනා අම්මේ මටත් ස්වාමීන් වහන්සේ ලග මහණ වෙන්න තිබුනානම් කියල ...මට පුදුම සතුටුයි ..අවුරුදු 14ක් වගේ වයසක දී එවන් සිතක් පහල උනේම ඔබ වහන්සේගේ දේශනා වල පිහිටෙන්මයි...ඔබ වහන්සේගේ මේ ධර්ම යාත්‍රාව නවතන්නනම් එපා මගෙ පිංවත් ස්වාමීන් වහන්ස ...අපි වගේ අනාථයින්ට මේ සසරින් නික්මයාමට ශ්‍රී සද්ධර්මය, මහා සංඝරත්නය අවශ්‍යම කාලයයි මේ ...අනේ අපිට කමා කරන්න ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏

    • @kelumlasantha3477
      @kelumlasantha3477 5 หลายเดือนก่อน +8

      මේ සසරින් නික්ම යාමට...මොන තරම් ආශ්චර්‍යයි දර්මයක්ද.සාදූ ..සාදූ .. සාදූ ..!!!

    • @samankumara7388
      @samankumara7388 28 วันที่ผ่านมา

      😊😊😮 4:40

    • @IsharaSamaraweera-yu5ee
      @IsharaSamaraweera-yu5ee 3 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @IsharaSamaraweera-yu5ee
      @IsharaSamaraweera-yu5ee 3 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajiramapahamu6152
    @wajiramapahamu6152 หลายเดือนก่อน +4

    ඵින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ බනවරක් සෑමදවසම මම් අහනවාමයි. සතුරන් ඈත් වේවා කල්‍යාන මිතුරන් ඇසුරට යොමුවේවා .බුදුසසුනරැක ගැනීමට ඔබ වහන්සේට සක්තිය ලැබේවා

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 6 หลายเดือนก่อน +13

    සසර පෙර පිනට පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා.🙏🏼🙏🏼🙏🏼

  • @DSD394
    @DSD394 6 หลายเดือนก่อน +20

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරයම වේවා!!! උපේක්ෂා සහගත අකම්පිත සිතක් හදාගන්න මේතාක් ලැබු කල්‍යාණ මිත්‍ර ගුරු ඇසුර මේ සසර ගමන නිවාගැනීමටම හේතු සකස් වේවා!!! මේ සියලුම කුසලයෝ ඔබවහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිම පිණිසම උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏

  • @IroshaSujeewani
    @IroshaSujeewani 6 หลายเดือนก่อน +18

    මාගේ පින්වත් ස්වාමින් වහන්ස මම දවසට ඔබ වහන්සේගේ ධර්ම දේශනා 2-3 අහනවාමයි . එ හැම වෙලාවකම මට හිතෙනවා ඔබ වහන්සේ මෙි කෙත අස්වද්දවා එහි රත්තරං බිජ වපුරනවා හා සමානමයි. මොකද ඔබ වහන්සේගෙන් පිටවෙන හැම වචනයක්ම ජිවිතයේ යථාර්තය දකින්නම උපකාර වෙන නිසායි . ඔබ වහන්සේට උතුමි ධර්මය අවබෝධ වෙිවා

    • @LalithPriyantha-d4u
      @LalithPriyantha-d4u 6 หลายเดือนก่อน +3

      අනේ ඔව් අපේ ස්වමින් වහන්සෙට මාගේ නමස්කාරය. ලෝකෝත්තර ධර්මය මනාව පෙහෙදිලි කරයි

  • @kaluarachchi6593
    @kaluarachchi6593 14 วันที่ผ่านมา

    ඔබ වහන්සේ එදා දේශණා කළ බණ එක අදත් ඇහුවා .හරිම වටිනා බණක්.ඒත් ඔබ වහන්සේ අද මහණ දිවිය අත හැර ගිහින්. නින්දා අපහාස මැද නොසැලී ඉන්න කියා අපට කියා දුන් ඔබ වහන්සේ එවන් තීරණයක් ගත්තේ ඈයි ද කියා හිතා ගන්නත් බැහැ.හරිම දුකයි.නැවතත් මහණ දිවියට ඒවි යැයි අප බලාපොරොත්තු වෙනවා.ඔබට බුදු සරණයි!

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 6 หลายเดือนก่อน +12

    මගේ ..පුතා මිය යාම නිසා හිත හදාගන්න පුලුවන් උනේම.ඔබ වහන්සේ දේශනා කල දහම අවබෝධ..කිරීමෙන් .මයි.ඔබ වහන්සේ ට බොහොම පින් .ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..සාදු සාදු සාදු .🪷🌹🪔🙏🙏🙏

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u 6 หลายเดือนก่อน +4

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 5 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏 පින්වත් අපගේ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @Chithra-u2m
    @Chithra-u2m 6 หลายเดือนก่อน +23

    අපේ පෙර පිනකට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා !සසර නිමා වේවා!
    තෙරුවන් සරණයි !

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 หลายเดือนก่อน +143

    මම ඉන්නෙ ඔබවහන්සේගෙ මතේ,මගේ අම්ම මලත් මැරිච්ච දාම පිච්චුව ,ගෙදරටවත් ගේන් නෑ,පන්සලට ගිහින් පාංසුකූලය දෙනව,දැන් මම අම්මට හොදට සලකනව ,අම්මට අවුරුදු 98ක් අම්මටත් මම කියල තියෙන්නෙ ,මම මේ තැනට ගෙනාවෙ ඔබවහන්සෙ ,ඒ නිර්මල බුදුවදන මම හොදට තේරුම් ගත්තෙ ඔබවහන්සේගෙ ධර්මදේසනා ස්‍රවනය කිරීමෙන් ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏

    • @liinapirs4954
      @liinapirs4954 6 หลายเดือนก่อน +12

      🙏🙏🙏මගෙ පුතා මැරිල දවස් 20 මම රට ඉන්නේ මලගෙදරටවත් ගියෙ නැහැ මගේ පින්වත් ලොකුසුවාමින් වහන්සෙට පින්සිද්ද වෙන්න හිත හදාගෙන ඉන්නෙ🙏🙏🙏

    • @ConfusedFireflies-yj3ge
      @ConfusedFireflies-yj3ge 6 หลายเดือนก่อน

      .
      ​@@liinapirs4954

    • @ConfusedFireflies-yj3ge
      @ConfusedFireflies-yj3ge 6 หลายเดือนก่อน +2

      1:35:28

    • @Photograpyhchamax
      @Photograpyhchamax 6 หลายเดือนก่อน

      ඔබ හිත හදා ගැනීම උතුම් ක්‍රියාවක්.පුතාට නිවන් සුවය ම ලැබේවා 🙏​@@liinapirs4954

    • @Photograpyhchamax
      @Photograpyhchamax 6 หลายเดือนก่อน +1

      ඔබ හරියටම හරි.ඔබටත්,අම්මාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🪷

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවනේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කර තියනවා දස සඤ්ඤක අප ජරා ව්‍යාධි මරණ නියතයි ඇත්ත මම දැන් වයසයි දැනටම ජරාවට පත් වෙලා ඇස් පේන්නේ නෑ ශරීරය දැන් වනයක් වගේ් වේදනාව ඉස්සර වගේ වැඩ කරන්න බෑ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි කෙහෙල් කදවගේ කඩා ගෙන වැටෙයි කිසිම අරටුවක් නෑ සියලුම අතහැර යායුතු යි සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මට නම් ඔබ වහන්සේ බුදු පුතෙක්මයි මගෙ පුතා ගෙ වයස අනේ මගෙ පුතාත්මහණ උනානම් ඔබ වහන්සේ ඉදිරියේ වැඩ සටහන් වලදී මට හිතුන වාර ගණන් ඒත් පෙර සංසාරයේ පින් තියන්න ඕනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @사두니
    @사두니 3 หลายเดือนก่อน +4

    අනේ මගේ අම්මගේ පිළිකා රෝගය සුව වෙන්න... අනන්ත බුදුගුණ බලයෙන් පිළිකා සෛල නැත්තටම නැතිවෙලා සියලු වේදනාවන්ගෙන් මිදී සුවපත් වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ.... හැමෝටම ගොඩක් පින්... 🙏🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 6 หลายเดือนก่อน +12

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🙏🙏🙏🌷🌹🪷🪔🪔🪔🙏🙏🙏

  • @luckybirdss
    @luckybirdss 6 หลายเดือนก่อน +8

    ධර්ම දේශනාව අහන්න සජීවීවත් ආවා දෙල්කදට... දැන් මේකෙනුත් නැවත අහනවා ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @subarathnamanike6936
    @subarathnamanike6936 6 หลายเดือนก่อน +11

    තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 6 หลายเดือนก่อน +8

    තෙරැවන්සරණයි සවාමින්වහන්ස ජිවිතයේ මෙිතාක් දුර එනකල් ජිවිතයේ යතාර්ථය තේරැමි ගන්න නොහැකි වුනා නිිතරම අනිචිචාවත සංඛාරා අසා තිබුනද ඇසිමක්ම පමණයි දැන්නමි දහමි වචනයක් ඇහෙනා වාරයක් ගානේ ඔබ වහන්සේ නෙත්මානයේ මැවි පෙනෙනවා ඔබ වහන්සේගේ උත්සාහය නිසාම ඉපදිමෙ දුක අවබෝධ කරගෙන යනවා

  • @Mallika-s4n
    @Mallika-s4n 3 หลายเดือนก่อน +3

    උතුම් සම්මා සම්බුදු සරනයි 🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 6 หลายเดือนก่อน +17

    අපි වයසට යනවාමයි, ලෙඩ වෙනවාමයි, මැරෙනවාමයි...
    යතාර්ථයට මුහුණ දෙන්න හිත හදාගන්නයි බුද්ධ ශාසනය...
    සවිඥානික දේවල්
    කර්මානූරූපිව හිතන්න බලන්න...
    යතාර්ථය තේරුම් ගෙන සත්ව-පුද්ගල ශුන්‍ය ධර්මතා කියා අවබෝධ කර ගැනීමෙනුත් සවිඥානික වස්තු අතහරින්න පුලුවන්..
    අවිඥානික දේවල් අනිත්‍යය දුක්ඛ අනාත්ම විදියට කල්පනා කරලා හිත හදාගන්න...
    🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @MallikaNawarathna-i9n
    @MallikaNawarathna-i9n 6 หลายเดือนก่อน +4

    උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 6 หลายเดือนก่อน +5

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.කියපු සියලුම දේවල් සත්‍යයක්මයි.අපි යථාර්ථය තේරැමි අරගෙන ජිවත් වෙනකොට ගොඩාක් දෙනෙකුට එය පුදුමයට කරැණක් පින්වත් ස්වාමීන් වහන්ස මමත් අනිත් අයවත් යහපත් මාර්ගයට ගන්න ගොඩාක් උත්සාහ කරපු කෙනෙක් නමුත් ඒ අයව යහපත් මාර්ගය ගන්න ගොඩාක් අමාරැයි. ඒ අයගේ කර්මය දැඩි මා කුමක් කරන්න පින්වත් ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!

  • @sachintha-c7f
    @sachintha-c7f หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ට බුදු සරණi මට මරණය අමරණීය i🎉🎉🎉🎉?🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

  • @yasahenegama7234
    @yasahenegama7234 6 หลายเดือนก่อน +31

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ තුල පිහිටා ඇති දහමටම උපන් චතුර බව පෙර අත්බවයන් තුලින් පැමිණි එකක්. ස්වාමිනි ඔබවහන්සේට දීර්ගායු වේවා.

  • @nilukaeranthi7459
    @nilukaeranthi7459 6 หลายเดือนก่อน +6

    අපගේ පින්වත් ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ...මේ ඇලිම් ගැට්ම් තියන සසරේන් අපව ගලවා නිර්වානය නැමති මග අපට නිවැරදිව පෙන්නා දෙන ඔබ වහන්සෙට අනේක වැරයක් ගොඩාක් පිං ...ඔබ වහන්සෙට ඒ පිනම ඇති මේ සසරෙන් එතර ව්මට....අපගේ පින්වත් ස්වාම්න්වහන්සේට මගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 3 หลายเดือนก่อน +2

    සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පෙර පිනටපහලවු ඔබ වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @manikeu4579
    @manikeu4579 6 หลายเดือนก่อน +29

    ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකදි කන් ලග රැව් දෙනව ස්වාමින් වහන්සේ ගෙ මේ වචන.පුදුම හයියක් හිතට එන්නෙ.මුල්ම දේසනාව ඉදල ඇහුව කිව්වත් හරි.මේ සටහන ගුරු උපහාර පිණිස මිස වෙනත් දේකට නොවේ.සාධු .සාධු .

    • @damayanthigunarathna5253
      @damayanthigunarathna5253 5 หลายเดือนก่อน

      ඔබ වහන්සේ තඹුත්තේගම කොහෙද වැඩ ඉන්නේ.වට්නා ධර්ම දේශනා වකි.අරාධනා කරන්න අදහසක් තිබෙනවා.

  • @Udhii123
    @Udhii123 2 หลายเดือนก่อน +2

    මේ ලෝකේ ඕන මනුස්සයෙකුට තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන් 😌. ස්වාමින් වහන්සේ නමක් විදියට ඔබවහන්සේගෙන් ජිවිතයට ගත්ත දේවල් කියන්න බැරි තරම් 🙏🏽. ඒ අභිධර්ම දේශනා වල තාර්කික බව සැබෑ බුද්ධ දර්ශනයම ඒවගේ ඇති බව ඔබ වහන්සේගේ දේශනා අහපු අය දන්නවා 🙏🏽. කම්මට්ඨානාචාර්ය කෙනෙක් අභිධර්ම විශාරද කෙනෙක් ශාසනයට ලොකු පාඩුවක් 😓කොහොම උනත් ඉදිරි ගමන ජය වේවා ♥️.
    වැටත් නියරත් ගොයම කා නම් කාට කියන්නද 😓. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 6 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාරය වේවා .මම එදා මේ දේශනාව අහන්න ඇවිත් හිටියා . නිතරම screen එකෙකින් දැකපු ඔබවහන්සේව හැබැහින්ම දැක්කෙ එදා . මට පුදුමාකාර සතුටක් එදා දැනුනා .🙏🙏🙏🙏🌼

  • @AnjanaDesilva-eg2ef
    @AnjanaDesilva-eg2ef 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට!.....🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුනාට පස්සේ මගේ ජීවිතේ සම්පුර්ණයෙන් වෙනස් උනා.මගේ තාත්තාගේ මරනය දරා ගන්න බැරිව හිටපු කාලෙක මට ඔබ වහන්සේ ගේ බන අසන්නට ලැබුනේ.ඔබ ව්හන්සේ පෙන්වන මාර්ගයේ මැදිහත් බවින් භාවනා කරමින් යනවා.ගොඩාක් බාධක එනවා.ඒත් ඒ හැමදේමට උපේක්ෂාවෙන්මුහුන දෙන්න පුලුවන් උනා.🙏🙏🙏ඔබ වහන්සේ ට පින්සිදු වේවා!...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +10

    තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

    • @premachandrajayathilaka118
      @premachandrajayathilaka118 6 หลายเดือนก่อน +2

      වැටුන තැනින් නැගීසිටන්නට හිත හදා ගන්නට වෙර වීරිය දුන් සමිදුනි පින්පල නෙලා ගනිත්වා නිවනින් නිවේවා

  • @Sankichcha-no7bo
    @Sankichcha-no7bo 6 หลายเดือนก่อน +5

    මම ගැන උඩගු කතා කිය කිය විකාර බණ කියන අය අතර ඔබ වහන්සේ මගේ ලෝකයේ සක්විති රජ.. කාලෙකින් සැබෑම යතාර්ථ දේශනාවක් අහන්න ලැබුනේ..මේ බණ අහන අපි සියලු දෙනාටම ඔබ වහන්සේගේ ම පිහිට ලැබේවා...

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze 5 หลายเดือนก่อน +2

    මගේ සම්මාසම්බුදුරජාණන්වහන්සේට නමස්කාරයම වේවා.මේ උතුම් දර්ශනය මගේ සවනට හැමදාම ඇහෙන්න ඔිනි.ඔබවහන්සේටත් බොහොම පින්.🙏🥺

  • @DhammikaRathnayake-i1e
    @DhammikaRathnayake-i1e 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි බොහොම පින්

  • @truthfulanas4045
    @truthfulanas4045 หลายเดือนก่อน

    හරියටම හරි ඔබ තුමා

  • @sundarasihi
    @sundarasihi 6 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරොගී දීර්ඝයු ලැබේවා සම්මා සම්බුදුසරනයි 🙏🙏🙏

  • @Priyanthi1969-wd7gd
    @Priyanthi1969-wd7gd หลายเดือนก่อน +1

    කොහෙ හිටියත් තව තව ධර්ම අවබෝධ ය ලැබේවා 🙏🙏🙏

  • @Sadupa-yt4pi
    @Sadupa-yt4pi 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස .ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 6 หลายเดือนก่อน +9

    ඔබවහන්සේට මේ කරන්නාවූ ශාසනික මෙහෙවරට බොහෝම බොහොම පින අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 නිර්වානයම සාක්ශාත් වේවා අපේ හාමුදුරුවනේ 🙏

    • @VishmithaTharushan-s2d
      @VishmithaTharushan-s2d 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 6 หลายเดือนก่อน +2

    සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරර්‍යසත්‍ය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @NuraaA-b7k
    @NuraaA-b7k 6 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි ....!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......සාධු ...!සාධු ...!සාධු ....!

  • @nilanipreethika1205
    @nilanipreethika1205 6 หลายเดือนก่อน +2

    උතුම් ධර්ම දේශනාව සිදුකළ දේශකයාණන් වහන්සේට සහ මේ ධර්ම දානමය පිංකම සංවිධානය කල ඔබ සෑම සියලුම දෙනාට සහ ශ්‍රවනය කල අපට උතුම් ධර්මය අවබෝධ වේවා,තෙරුවන්සරණයි!!! 🙏🙏🙏

  • @nimalperera4801
    @nimalperera4801 5 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼. ගරු ස්වාම්න් වහන්ස, ඔබ වහන්සේට තව තවත් මෙවැනි වටිනා දර්ම දේශනා පැවැත්වීමට
    ශක්තිය , වාසනාව දීර්ගායු ලැබේවා ! උතුම් නිවණින්ම සැනසේවා ! - Australia -

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna 6 หลายเดือนก่อน +7

    පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 6 หลายเดือนก่อน +4

    වන්දනීය, පූජනීය, පින්වත් ස්වාමීන් වහන්සේ ද ඇතුළු💎🌺 ත්‍රිවිධ🌺💎 රත්නයට💎🌺 මගේ නමස්කාරය වේවා. (1)සාදු 🙏.(2) සාදු 🙏. (3)සාදු 🙏. සහයෝගය දැක්වූ සැමගේ සිත්තුළ පවතින , යහපත් වූ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා. සාදු 🙏.

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු ජිවිතයේ යතාර්ථය විටින් විට මෙනෙහි කර දෙනවට ඔබවහන්සේ ට බොහෝම පිංඔ ඔබවහන්සේ පතන්නාවු බෝදියකින් ම නිවි සැනසෙත්වා

  • @maheshsuranga4474
    @maheshsuranga4474 2 หลายเดือนก่อน +1

    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ කඳට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් අරිහත් ඵලය පූර්ණ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 6 หลายเดือนก่อน +7

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ අපේ පිනටම පහල වූ යතිවරයන් වහන්සේ නමක්.. මමත් යම් තාක් දුරට උපේක්ෂා වෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා .මගේ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @swarnamalani4965
      @swarnamalani4965 6 หลายเดือนก่อน

      අනේ කල්යන මිත්‍යා ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු

    • @raneeranatunga5692
      @raneeranatunga5692 6 หลายเดือนก่อน

      ​@@swarnamalani4965kalyana mithra not mithya. Mithya kiyanne boru. Kiyana arthaya.

  • @Ashoka-l6c
    @Ashoka-l6c 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🌺🌺🌺🌺🙏🙏🙏

  • @chamikanimeshadi7731
    @chamikanimeshadi7731 6 หลายเดือนก่อน +3

    මගෙ ජිවිතෙ තියෙන ලොකුම ආසවක් ඔබවහන්සේ හැබැහින් දැකලා බණ අහන්න .පුළුවන් හැමවෙලෙම youtube eke බණ අහනවා මන්

  • @lathagamage1320
    @lathagamage1320 6 หลายเดือนก่อน +9

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා පින්වත් ඔබ වහන්සේ මේ උතුම් ධර්මය ලෝක වාසී සියලූම දෙනාට අහන්නට සලස්වපු පින්වතුන් ටත් බොහොම පින් ස්වාමීන් වහන්සේ අපිට නම් දැනගන්නට ලැබුනේ අපේ පිනටමයී ඔබ වහන්සේ වගේ පින්වත් නමක් නිසා තමයි අපි මේ තරම්ම ධර්මයට යෙදුනෙ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද වී නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @KamaniSamanthika
    @KamaniSamanthika 6 หลายเดือนก่อน +2

    අපේ පිනට පහලවුනු ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ ධර්මදේශනා මම හැමදාම අහනව තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 6 หลายเดือนก่อน +2

    ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා වන් ශ්‍රවණය කරන්න ලැබීමෙන් ධර්ම මාර්ගයට පිවිසුනා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුවෙිවා .. 🙏🙏🙏

  • @indraniphillip6285
    @indraniphillip6285 6 หลายเดือนก่อน +11

    උතුම් තුරුණුවන්ගේ සරණයි පින්වන්ත ඔබ වහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 6 หลายเดือนก่อน +1

    ..ජීවිතේ කියන්නෙ පොතක්..
    ජීවිතේ හැටි තමයි හෙට කොතන පෙරලෙයිද දන්නෙ නෑ..
    හෙට පෙරලෙන පිටුවෙ එන විදියට ජීවිතේ ලියනවා...
    ඕනෙ තැනක ජීවිතේ පෙරලිච්චාවෙ..
    ඕනෙ විදියකට ජීවත් වෙනවා...
    ...හිත හයියයි...
    මගේ බුදු හාමුදුරුවන්ගෙන් මම ලබපු ධර්ම දායාදය ඒකයි...
    🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස... ඒ හයිය අපේ හිතටත් කාන්දු කරනවට 🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 2 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය❤😊🌺🌸🌼🌻🪷🌹🌷💐🌼🌺🪷🌻🌷🌸💐🌹

  • @MaheshikaLakmali-do3fb
    @MaheshikaLakmali-do3fb 6 หลายเดือนก่อน +2

    ජිවිතය ගැන ලොකු අවබොදයක් ලැබුනා. ඔබ වහන්සෙට ගොඩාක් පින්

  • @HemanthiMunasingha
    @HemanthiMunasingha 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ උතුම් niwanin sanaseewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน +1

    ගෙංරවනිය පින්වත් ස්වාමින් වහන්ස පාදාභිවන්දනා වේවා

  • @indranigamage3893
    @indranigamage3893 6 หลายเดือนก่อน +5

    මගේ ජීවිතේ නැතිවුන හැම දේම ඉවසුවෙ බුදුරජානන් වහන්සේගෙ ධර්මය අහපු නිසයි ස්වාමීන් වහන්ස

  • @DimalPerera-n1x
    @DimalPerera-n1x 3 หลายเดือนก่อน

    නමස්කාර වේවා ස්වාමින්වහන්සේ!!!!!!

  • @ShahanMadushanka-b2s
    @ShahanMadushanka-b2s 2 หลายเดือนก่อน

    මගෙ අමිත් මල්ලි ට මම මෙබණ අහන පින. දෙව්ලොවට යන්න හෙතූ. වෙවා වාසනා වෙවා

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !

  • @UAChandrika
    @UAChandrika 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @paramichamodaya839
    @paramichamodaya839 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා .....🙏🙏🙏🙏🙏🙏

  • @vajirajayasekera5741
    @vajirajayasekera5741 6 หลายเดือนก่อน +3

    Oba wahanseta Uthum chaturaraya sathya avaboda wewa 🙏🙏🙏

  • @PradeepikaNishani
    @PradeepikaNishani 2 หลายเดือนก่อน

    Math godak kamathi oba vahansege bana ahanna..hamadama ahanawa..

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 6 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ට සම්මා සම්බුදු සරණයි .

  • @dayapriyankara6408
    @dayapriyankara6408 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @Shayamali101
    @Shayamali101 6 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 4 หลายเดือนก่อน

    සාදු..සාදු..සාදු.පින්වත්.ස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා

  • @Sriyalatha1968
    @Sriyalatha1968 2 หลายเดือนก่อน

    පුස්තකාලයක් අනිවාර්යයෙන්

  • @hettihandipradeepkrishanth6480
    @hettihandipradeepkrishanth6480 5 หลายเดือนก่อน

    හරිම වටින දේශනාවක් මගේ පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 6 หลายเดือนก่อน +5

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 6 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ShahanMadushanka-b2s
    @ShahanMadushanka-b2s 2 หลายเดือนก่อน

    මගෙ අමිත් මල්ලි ට මා මෙබණ අහනපින දෙව් ලොවට යන්න හෙතුවාසනා වෙවා

  • @ShehanMadhusankha-mt7ud
    @ShehanMadhusankha-mt7ud 6 หลายเดือนก่อน +4

    නිවන් මර්ගය පෙන්වා දෙමින් මට පිහිට උන මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරමපූජනීය පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ,,🙏🙏🙏🌼🌼🌼

  • @FunnyCaveWaterfall-vu2or
    @FunnyCaveWaterfall-vu2or 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට, පින්

  • @asankawiggin
    @asankawiggin 6 หลายเดือนก่อน +4

    කම්හං දල්හං කින්ති කරෝමි🙏
    කිසිවෙකුට කර්මය ඉක්මවිය නොහැක...
    උත්සාහ හා වීර්යය උපදවාගෙන ධර්මානුකූලව කටයුතු කල යුතුය..
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 6 หลายเดือนก่อน +1

    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 6 หลายเดือนก่อน +4

    අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි

  • @IsiriThiyansa-tl7uj
    @IsiriThiyansa-tl7uj 6 หลายเดือนก่อน +1

    🙏 සාදු 🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 6 หลายเดือนก่อน +2

    ලොව අවබෝධයෙන් පමණක් පිලිගන්නා ලෙස සිතීමට නිදහස දුන් එකම දර්ශණය බෞද්ධ දර්ශණයයි. තෙරුවන් සරණයි 🙏

  • @yamunalalani4983
    @yamunalalani4983 5 หลายเดือนก่อน

    මම මගේ දියණිය නිසා බොහොම දුකින් හිටියේ .ජීවිතය එපා කියලා හිතිලා මැරෙන්න හැදුවේ .මගේ පිනකට ඔබ වහන්සේගේ බණ අහම්බෙන් අහන්න ලැබුනා .එදා 'අපිට අපිවත් නැතිකොට අපිට කොයින්ද දරුවන් 'ඒ වචනයක් වචනයක් පාසා මට මෙනෙහි උනා ඇත්ත .ඔබ වහන්සේට නිවන් මග අත්වේවා.

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน

    ඔබ wahnseta niduk nirogi suwaya ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @PiyadasaKithulhitiyawa
    @PiyadasaKithulhitiyawa 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.සාදු. සාදු.සාදු......

  • @shamlykuwait2087
    @shamlykuwait2087 6 หลายเดือนก่อน

    🙏🙏🙏. පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @MallikaNawarathna-u8x
    @MallikaNawarathna-u8x 4 หลายเดือนก่อน

    උතුම් නිවනින් නිවේවා මගෙ පින්වත් ස්වාම්න් වහන්ස සාදු සාදු සාදු සාදු

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏.

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 6 หลายเดือนก่อน +1

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්, !

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @DinushaDeepani1047
    @DinushaDeepani1047 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස පුලුවන් හැම වෙලාවකම බන අහනවා

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 3 หลายเดือนก่อน +1

    සාදු ...සාදු ....සාදු ...!!!

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 6 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමින් වහන්සේට..🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 6 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.බොහොම.පින්.ඇත්ත.ඇති.සෑටියෙම.පෙන්වා.දෙන.ඔබවහන්සෙට.දිර්ගායූලැබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @malakasilva
    @malakasilva 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා . .

  • @MWMalani
    @MWMalani 4 หลายเดือนก่อน

    Sadu sadu sadu teruwan sarani ape hamuduruwanta🎉🎉🎉🎉🎉