උපැවිදි වූ කිරුළපන හිමි සියල්ලටම පිළිතුරු දෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 523

  • @disnaswarnapali902
    @disnaswarnapali902 5 วันที่ผ่านมา +184

    ධම්ම විජය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ උපැවිදි වීම දැනගත් මොහොතේ මට අැතිවුයේ ඉතාම සතුටකි. ඒ මම ඔබ වහන්සේගේ දේශනා විශාල ප්‍රමාණයක් අසා ඇති නිසාම ඔබ වහන්සේ කවුද යන්න ගැන මට යම් අවබෝධයක් තිබූ නිසයි. මෙය මම ඔබ වහන්සේගෙන් කාලයක් තිස්සේ බලාපොරොත්තු වු දෙයක්. එබැවින් උතුම් බුදු පුතුනි, එඩිතර වීරයානනි, පරාර්ථය වෙනුවෙන් තැබූ පියවර ඉදිරියටම තබන්න. පත්තු කළ වෙඩි මුරය ඉදිරියටම පත්තු කරන්න. සිදු වී ඇත්තේ සිදුවිය යුත්තමයි. එය එසේ සිදුවිය යුතුමයි. කිසිදු හේතුවක් මත ආපසු නොහැරෙන්න. ඉලක්කය තෙක් නොනැවතී හඔා යන්න. ඔබ වහන්සේගේ උපැවිදි වීම ගැන බක බ්‍රාහ්ම මත පලකරන ගිහි පැවිදි දුෂ්ඨ දුර්ජනයින්ට දිය හැකි පිළිතුර එයයි. ධම්ම විජය ස්වාමින් වහන්සේ උපැවිදි වුනේ සමාජය දකින කිසිම හේතුවක් නිසා නොවෙයි. එය දන්නෙ ධම්ම විජය ස්වාමින් වහන්සේ සහ බුද්ධිමත් බෞද්ධයන් ඉතාම අතලොස්සක් පමණයි. හෙළ දීපයත්, සිංහල ජාතියත්, බුදු සසුනත් රැක ගැනීමේ පැහැදිලි අරමුණක් ඇතිව මේ බිමෙහි පහළ වු උන්වහන්සේගේ මේ නික්ම යාමේ නියම අර්ථය ඔබ අප සියලු දෙනාට දැන ගැනීමට තව වසර කීපයක් ගතවේවි යැයි මම සිතමි. එබැවින් ධම්ම විජය ස්වාමින් වහන්සේට ලැදි සියල්ලෝම මේ විවිධ අයුරින් ⁣කෙරෙන ප්‍රකාශ වලින් නොසැලී උන්වහන්සේ ගැන අචල විශ්වාසයෙන් සිටින මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමි. උන්වහන්සේ සිවුර හැර ගියේ උන්වහන්සේ⁣ගේ අතිශය පරාර්ථකාමී වූ ඉලක්කය කරා යාමට එය යම් ආකාරයට බාධාවක් වන නිසයි . වේගය මන්දගාමී වන නිසයි. එසේ වන්නේ බහුතරයක් බෞද්ධයන් අමන මුග්ධයන් වන නිසාමයි . මේ වන විට එය ඔප්පු වී හමාරයි. උන්වහන්සේගේ සිවුරැ හැරීම රට, ජාතිය, බුදු සසුන උදෙසාම මිස සමාජය කියන ආකාරයේ ලෞකික ආත්මාර්ථයක් වෙනුවෙන් නොවන බව ඉඳුරාම පැවසීය හැක. එය මට පමණක් නොව උන්වහන්සේ⁣ගේ දේශනා වලට සිහි බුද්ධියෙන් සවන් දුන් ප්‍රඥාවන්ත සියලු මිනිසුන්ට දැනෙනු ඇති. අමන මුග්ධයෝ වලිග පාගාගෙන දඟලති. නිසි අවස්ථාවේදී සියල්ලන්ට සියල්ල දැනගත හැකි වනු ඇත. එතෙක් එක් එක් අයගේ අණුවන කතා වලට නොරැවටෙන මෙන් සාසන ලැදි සියලු බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් උන්වහන්සේගේ අරමුණ වහ වහා ඉටු වේවා! ඒ සඳහා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!! බුදු සසුන සුරකින සක් දෙවිඳුන් , සිව් මහ දෙව් රදුන් ඇතුළු සියලු සම්‍යයක් දෘෂ්ටික දෙවි⁣යෝ උපකාර කරත්වා!!! අණුවනයෝ මෝඩ මත පල නොකරත්වා!!

    • @nayanamax7982
      @nayanamax7982 5 วันที่ผ่านมา +12

      මම ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා අහන්න අරගෙන මාසය ක විතර ඇති ඒටිකටත් මට හිතෙනවා ඔබ හරි කියලා හේතු හරියටම දන්නෙ නැති උනත් ඔය සමාන අදහසක් මටත් තියෙන්නේ

    • @AshaUdayangani-t6g
      @AshaUdayangani-t6g 5 วันที่ผ่านมา +12

      විශ්වයේ අනාවැකිය ඔබතුමාබව දැන් තවත් සහතිකවෙබව සත්තයි ...

    • @asokaherath6291
      @asokaherath6291 5 วันที่ผ่านมา +16

      මටත් දැන් එය වැටහෙනවා.බුදු සසුන ආරක්ෂා කරන ⁣සියලු දෙවි දේවතාවන් වහන්සේලා අපේ ස්වාමීන් වහන්සේ ආරක්ෂා කර දෙත්වා .🙏🙏🙏🌻🌻🌻💛💛💛

    • @paramichamodaya839
      @paramichamodaya839 5 วันที่ผ่านมา +12

      අනෙ...අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට ...මෙ බුදුසසුන බුදු පුතෙක් ...අපහාස කරන ...හැමෝම ට ....දැනෙයි ...කාටද අපහාස කරන්නෙ කියලා ....🙏🙏🙏🙏🙏...කියා නිමකල නොහැක බුදු පුතෙක් ... 🙏🙏🙏🙏🙏🙏සියලු දෙව් රැකවරණය ලැබේවා යහපතක්ම යහපතක්ම යහපතක්ම වෙවා නිවනින් නිවෙවා🙏🙏🙏🙏

    • @SleepyGlaciers-ur4cr
      @SleepyGlaciers-ur4cr 5 วันที่ผ่านมา +6

      තෙරුවන් සරනයි

  • @UdamaNethmi
    @UdamaNethmi 5 วันที่ผ่านมา +42

    ඔබ වහ්න්සේ අයිති මෙ පින්බිමට ඔබ වහන්සේ අයිති උතුම් බුදු සසුනට නැවත පැමිනීම අනිවාරෙන් බලාපොරොත්තු වෙමි🙏😔

  • @PRajapaksha-m5d
    @PRajapaksha-m5d 5 วันที่ผ่านมา +44

    මහා අසරණ කමක් දැනෙනවා අපෙ හාමුදුරුවනේ.ආපසූ වඩින්න ඔබ වහන්සේට සිත් පහළ වෙවා.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 วันที่ผ่านมา +1

      අසරණ උනේ පස්සෙන් යන්න ගිහින්... අතහැරල දාන්න..දැන් හාමුදුරුවරු කියල ජාතියක් නෑ පස්සෙන් යන්න .. තනියම යන්න. එතකොට අසරණ වෙන්නෙ නෑ

  • @mastOurah-o9s
    @mastOurah-o9s 5 วันที่ผ่านมา +28

    ධර්ම පිපාසයෙන් හිටපු හැමෝටම මේ දේ ටිකක් වේදනාකාරි ...අහපු පළවෙනි වතාවේ නම් පුදුම දුකක් ඇති වුනා......හැබැයි බණ අහපු හැමෝම දන්නවා ඔබ වහන්සේගේ අවබෝධය...ලෝකය දිහා බලන විදිහ....
    සිවුරු සීමාවේ කරන්න බැරි ගොඩාක් දේවල් දැන් ඔබ වහන්සේ කරයි...රටට සමාජයට...ඒක ස්ථිරයි...බාලයෝ හිතන විදිහ වත් කටවල් වහන්න වත් අපිට බැහැ...
    ඕන නම් කෙනෙකුට නිවන් දකින්නත් ඔබ වහන්සේගේ බණ ටික භාවනා වැඩ සටහන් ටික ප්‍රමාණවත්......
    මම ඔබ වහන්සේ දැකලවත් නැහැ.මම ඉන්නේ කුවේට්...හැබැයි බණ නම් 7 8 ක් වත් miss වෙලා තියෙනවද මංදා....මම භාවනත් කරනවා...මේ සැරේ ලංකාවට ඇවිත් සේනාසනයට එන්නයි හිටියේ....
    මගේ ජිවිතේ මේ වෙන කොට යම් තැනක තියේ නම් ඒ ගෞරවය හිම් යුත්තේ ඔබ වහන්සේටයි.....
    කොහේ හිටියත් පරෙස්සම්න් කල්පනාවෙන් ඉන්න .....සියලු බලාපොරොත්තු ඒ අයුරින් ඉෂ්ට වේවා.....ජයම වේවා....
    සම්මා සම්බුදු සරණයි...කවුරු නැතත් ඔබ වහන්සේ සමඟ ධර්මය හිදීවි....

  • @tusetuse3853
    @tusetuse3853 5 วันที่ผ่านมา +25

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස අපි ට අනුකම්පා කරල නැවත වඩ්න්න අද අපි අසරණ වෙලා අපිට බණ කියපු ඹබ වහන්සේ ට මොකද වුණේ බුදු සරණයි

  • @kanchananiresha5343
    @kanchananiresha5343 6 วันที่ผ่านมา +43

    ඔබ වහන්සේ තුළ තිබෙන ධර්ම අවබෝධය මත ඔබ වහන්සෙ මොනදේ කීවත් උපැවදි වෙලා කියලනම් හිතෙන්නෙ නෑ.මොනදේ උනත් ඔබ වහන්සේගෙ යහපත් අරමුණු ඉටු වේවා.ඉදිරියටත් ශාසනික වැඩ කටයුතුවල නියැලීමට ශක්තිය ධෛර්ය ය ලැබේවා.මේ අවස්ථාවත් අලුත් ආරම්භයක් වේවි.ලැබුණු අවස්ථාව මග නොහැර සටන් කරන්න හමුදුරුවනේ..සංසාර ගින්නෙන් මොහොතකට හරි හිත සුවපත් කළාට ඔබ වහන්සේට බොහොම පිං.

    • @RaniLiyanaarchi
      @RaniLiyanaarchi 5 วันที่ผ่านมา +1

      Oba wahansege bana hemadama ahana mata hithe lokuma kanssallak aethi una eth oba gaththa theranaya theruwan saranai sarthaka gamanak wewa😢

    • @H.G.pradeepsarangaH.G.pradeeps
      @H.G.pradeepsarangaH.G.pradeeps 5 วันที่ผ่านมา

      ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂

    • @lathagamage1320
      @lathagamage1320 5 วันที่ผ่านมา +2

      ඔබ වහන්සේ ගෞතම බුදුසසුනෙදීම ලොකු අවබෝදයකින් අපිට නිවැරදි ධර්මය අපේ හදවත්වලට ලබාදුන්න බොහොම පින් මොකද ඔබ වහන්සේ උපැවිදි උනත් ඇගේ බුද්ධ චීවරය නැතත් ඔබ නම් බුද්ධ පුත්‍රයෙක්මයි කවුරු මොනවා කිවුවත් මේ වගේ ධර්ම පැකේජ් එකක් අපිට දකින්න අහන්න ලැබෙයිද කියලා බයයි හැමදාම බන ඇහුවත් මේ දිනටිකේ නම් බන අහන්න බැරිවුනා මට හිතෙන්නෙම අපිට අසාදාරන වෙන එකක් නෑ ධර්මයෙන් අපිව පෝශනය කරයි මම නම් දන්නවා මේ බුදුන්ගේ ධර්මයේ සාදාරනව ඔබ ඉටුකලා සත්‍යයි මෝඩ මිනිස්සු තවම ඉන්නවා දේවදත්තලා ඉන්නවා මගේ පින්වත් පුතේ අපි උදවු කරනවා නැවත අපිට දකින්න ලැබේවා තෙරුවන් සරනයි පුතේ මේ හැම එකාටම උත්තර දෙන්න ඕන නෑ යන ගමන සතුටින් යන්න අපිට දීපු බුදු බන හිතේ තියෙනවා

    • @Madush-o6k
      @Madush-o6k 5 วันที่ผ่านมา

      ​@@H.G.pradeepsarangaH.G.pradeeps නිරාගාමික බයියන්🎉🎉🎉🎉🎉🎉😂😂😂😂

    • @Madush-o6k
      @Madush-o6k 5 วันที่ผ่านมา +1

      පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ දහම් දේශනා අසා අපි අපේ ජීවිතයට යහපතක් සලසගන්නවා☸️☸️🙏
      මගේ බුද්ධශාසනය වෙනුවෙන් ඔබවැනි ස්වාමීන් වහන්සේලා අවශ්‍යයි🙏🙏

  • @garumunilalani4194
    @garumunilalani4194 3 วันที่ผ่านมา +6

    සුවමින් වහසන්ස් ඔබ වහන්සේගේ ප්‍රර්ථසනාව ඒ විදියටම ඉටු වේවා ඔබවන්සේට නිවන් අවබෝද කරගසන්න .ශක්තිය දහිරිය ලබේවා .!!🙏🙏🙏තෙරුවන් සරණයි .

  • @MenikJayasinghe
    @MenikJayasinghe 5 วันที่ผ่านมา +17

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏ගොඩක් දුක හිතුනා ඔබ වහන්සේගේ ජිවිතේ යන හැම ගමනක්ම සාර්ථක වේවා 🙏🙏🙏

  • @SunethraDeegahawathura
    @SunethraDeegahawathura 6 วันที่ผ่านมา +22

    ධම්ම විජය හාමුදුරුවන් වහන්සේ පුද්ගල සරන යන්න එපා කියලා අනන්ත වත් බන කීවාට උන්වහන්සේගේ උපැවිදි වීම ගැන තාමත් ගොඩාක් දුකයි වටිනා බුදු පුතෙක් අපට අහිමි වුවත් සංඝ රත්නය කෙරෙහි ඇති ආදරය ගෞරවය නම් අඩු වෙන්නේ නෑ අපට නිවන් මග කියා දෙන උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාර ය වේවා .

    • @mahalranasinghe7858
      @mahalranasinghe7858 5 วันที่ผ่านมา +2

      ඔබවහන්සේ දේශනා කරපු දර්මයම අපට ඇති තුනුරුවන් සරනයි ඔබ යන මාර්ගය ඔබගේම යහපත පිනිස කරදර බාධක නැතිව යන්න ප්‍රාර්තනා කරනවා

    • @alwismunasingha2937
      @alwismunasingha2937 5 วันที่ผ่านมา

      .o..

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 วันที่ผ่านมา +20

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේ තෝරාගත් ජිවිතයට සුභ පතනවා
    දීර්ගායුෂ ලැබේවා

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 6 วันที่ผ่านมา +16

    අපේ පින්වත් ස්වාමිින්වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා ..සුවපත් වේවා ..ධර්මයෙන් ඉදිරියට යන්න ශක්තිය විර්ය ලැබේවා ..

  • @Ranadeshkumar-cr8bv
    @Ranadeshkumar-cr8bv 6 วันที่ผ่านมา +23

    උත්තමයන් වහන්සේ නමක් කේශර සිංහයෙක් විදියට අද දකිනවා. වචනය නම් වචනය.. වචන දෙකක් නෑ . මම අද නිවන් අරමුණු කරගෙන යම් ගමනක් යන්නේද, මට උත්තමයන් වහන්සේගේ එක දේශනාවකින් මගේ ගමන නිවනට යොමු උනා. උත්තමයන් වහන්සේගෙ උතුම් ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්න ඕන. මේ ලංකාද්වීපය බෞද්ධ රාජ්‍යයක් නම් සියලු දෙවියන් උත්තමයන් වහන්සේව නිවනින් සැනසෙන තුරු ආරක්ෂා කරත්වා.

  • @SardaDeSilva-l5u
    @SardaDeSilva-l5u 5 วันที่ผ่านมา +9

    මේ සක්වල කොහේ සිටියත් දේශනා කල ධර්මයේ බලය මේ විශ්වයේ පවතිනවා.ඒ ශක්තී බලයෙන් කොයිම තැනක සිටියත් විශ්වය ආරක්ෂාව නොඅඩුවම රැකවරණය සලස්වා.වි.බුදු දහම සත්‍ය යි.කිසීම චිත්ත පීඩාවක් නොවී දීර්ඝායුෂම වේවා.හොද දේ ලැබේවි.විවේචන කරන අය ඒවා කරගහවගෙන යාවි.නොසැලී සිටින්නට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @renuranasinghe1693
    @renuranasinghe1693 5 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේ සසර ගමන ගොඩදාගෙන ඉවරයි.කවුරු කොහොම කිවුවත් ඔබට පින්.වැරදීම් දකින මිනිස්සු වැරදිමයි දකින්නේ.❤❤❤

  • @SamithWaidyaratne
    @SamithWaidyaratne 6 วันที่ผ่านมา +12

    ඔබ වහන්සේ තෝරා ගත් තෝරා ගත් නව දිවියට ඉත සිතින් සුබ පතනවා, යහපතක්ම වේවා ,තෙරුවන් සරණයි !

  • @PodimanikePodimanike-u9t
    @PodimanikePodimanike-u9t 5 วันที่ผ่านมา +9

    ගිහිව සිටියත් ඔබ වහන්සේ රකියි ධර්මය තෙරුවන් සරණයි ඔබ වහන්සේට මම ධම්ම විජය ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසා සිත හදා ගත්ත කෙනෙක් ඉදිරියටත් සාසනයට සේවය කරයි ඔබ වහන්සේ තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 5 วันที่ผ่านมา +10

    සෝම හිමියන්ට පසුව ගෞරවය සහ ආදරය කළේ ධම්ම විජය හිමියන්ට. ගිහි ජීවිතයත් එසේම ගෞරවය රැක ගෙන රට, ජාතිය, ආගමට සේවය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා. තෙරුවන් සරණයි.💐💐💐☸☸☸🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 5 วันที่ผ่านมา +20

    බුදු පුතෙක් වෙලා නවාතැන් wadinna අපේ ලංකාවට. 🙏🙏🙏

  • @chandrabowattha358
    @chandrabowattha358 5 วันที่ผ่านมา +7

    ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා.
    උතුම් නිවනම අවබෝධ වේවා.
    තෙරුවන් සරණයි.

  • @NandaniSamarakon
    @NandaniSamarakon 5 วันที่ผ่านมา +7

    අනේ ඔබවහන්සේ කොහේ කොතන සිටියත් ඔබ වහන්සේ ගේ යහපත් අරමුණු ඉස්ටවේවා

  • @Mindsnap24
    @Mindsnap24 5 วันที่ผ่านมา +4

    සිදුවීමට අවශ්‍ය දේ සිදුවෙමින් පවතී. ඔබ වහන්සේ ට සියලු යහපතම වේවා !!!

  • @dayaniwickramaarachchi9270
    @dayaniwickramaarachchi9270 5 วันที่ผ่านมา +9

    හිත වඩපු යහපත් ගිහි කෙනෙක් .❤❤❤.සොයුර ,ඔබගේ අනාගතය වාසනාවන්ත වේවා ...!

  • @SamanthiFonseka-n9h
    @SamanthiFonseka-n9h 5 วันที่ผ่านมา +5

    ඔබට මේ ලෝකවාසී සියලු මෑණි බරුන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු සාදු සාදුමේ බුදු පුතාව තිස්තුන් කෝටියක් දෙවියෝම ආරක්ෂා කරත්වා

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 5 วันที่ผ่านมา +5

    ඔබවහන්සේ කළා වූ ශාසනික සේවාව අගය කරනවා මෙන්ම මා ධර්මය ප්‍රයෝගික පුගුණ කිරීමට හැකියාව ලැබුනේ ඔබවහන්සේගෙනුත් ලැබුණාවූ ධර්ම දේශනා නිසයි. ඔබවහන්සේට පතන්නා වූ ඛෝධියකින් නිර්වාණය අවබෝධ කරගැනීමට ලැබේවායි පතනවා.

  • @iranganidep2852
    @iranganidep2852 5 วันที่ผ่านมา +14

    චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා දීර්ඝ ආයුස සැප සම්පත් ලැබේවා .🙏🙏🙏🙏🥲

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 5 วันที่ผ่านมา +8

    මගේ බුදු හාමුදුරැවනෙ මේ බුදු පුතාව ආරක්ෂා කරන්න තෙරුවන් සරණයි දේවි දේවතාවුන් ගෙ පිහිටයි

  • @WijeratneTilaka
    @WijeratneTilaka 3 วันที่ผ่านมา +2

    කොහේ කොහොම හිටියත් වසර 10ක් දේශනා කල බුදු පියාණන් වහන්සේ දෙසූ සත් ධර්මයේ අනුහසින් කරන සියලු දේ සාර්ථක වේවා ! නිදුක්ව නිරෝගීව සතුට්න් සිට්න්නට කිසිදු බාධාවක් නොවේවා.
    ඒ එඩ්තර කටහඬ ගෞරවනීය කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ජීවමානයි කියන පණිවිඩය සිතට ඇති කරවනවා.
    ස්තුතියි මේ පණිවිඩය ලබා දුන්නාට.

  • @kaluarachchi6593
    @kaluarachchi6593 4 วันที่ผ่านมา +2

    හරිම වේදනාකාරියි මේ සිදුවීම.සරළව කියා දුන් නිසා අසාවෙන් බණ ඇහුවා. කෙසේ හෝ සෝවාන් වෙන්න හැකිවෙයි කියන අදහසින් හිටියත් අපේ අවාසනාව ඊට වඩා බලවත් වෙලා.ඒක අපේ කරුමෙ.කමක් නැහැ.ඔබ වහන්සේ මොකක් හෝ හේතුවකටනෙ මෙහෙම කරන්න ඇත්තෙ.අධම සමාජයත් එක්ක හොද වැඩ කරන්න බැහැ.ඒ නිසා ඉතාම පරිස්සමින් ඉන්න
    .තෙරුවන් සරණයි!!

  • @AccAcc-v5j
    @AccAcc-v5j 4 วันที่ผ่านมา +3

    ඔබේ ගමන සාර්ථක වේවා සම්මා සම්බුදු සරණයි විශ්ව යේ ආශීර්වාදය හැම තත්පයක් ගානේම ඔබට ලැබේවා 🙏🌼

  • @sadeekanilanthi6951
    @sadeekanilanthi6951 5 วันที่ผ่านมา +4

    දීර්ඝායුෂ වේවා .කරන කියන සැම දෙයක්ම සාර්ථක වේවා .තෙරුවන් සරණයි 💕

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 5 วันที่ผ่านมา +8

    ධම්මගයාව චැනලය - හීනටිගල ඉන්ද්‍රවංශ හිමි වසර කිහිපයකට පෙර සිට පවසන අනාවැකිය ඔබතුමා ඉෂ්ට කරන බව විශ්වාසයි. ☸☸☸🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @Sulakshana-z7h
    @Sulakshana-z7h 4 วันที่ผ่านมา +4

    ඒ බන අහපු කෙනා දන්නව කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගෙ වටිනාකම🙏

  • @rashmipavithra9941
    @rashmipavithra9941 5 วันที่ผ่านมา +14

    උපවැදි වූවාට කමි නැත හැබැයි නයන වාසුලට වු දෙ ඹබටත් නොවෙවා කියා ප්‍රාර්ථනා කරමි

    • @ChampikaKolambege
      @ChampikaKolambege 5 วันที่ผ่านมา +2

      Aaka aththa.ase nowewa.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 วันที่ผ่านมา

      නයනට වඩා ටිකක් හරි බුද්ධියක් තියෙනව වගේ... හැබැයි කතන්දර දෙකක් නෑ අනිවාරෙන් ගෑණියක් ඇති ඕක අසසෙත්

    • @ChampikaKolambege
      @ChampikaKolambege 4 วันที่ผ่านมา

      Api hariyatama dan nethuwa ahema hethana aka weradi ne.unwahanse keyanawa kewwa passe nikmayamata hethuwa.

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 4 วันที่ผ่านมา

      ​@@sithumwarnakula9699සහතික ඇත්ත සුජිවට හමු උන හාමුදුරුවන් වගෙ තමයි මිනිස්සු මෙ හාමුදුරුවන් ට හොද කිව්වට ගොඩාක් පන්ඩිතයි සිවුරු අරින්න නම් ලොකුම පෞද්ගලික දෙ කාන්තාවක් ම වෙන්න ඇති

  • @gghh8640
    @gghh8640 4 วันที่ผ่านมา +2

    ඔබවහන්සේගේ මේ දේශනාවට
    නොදැනිම නෙතට කදුලක් ඉනුව
    මම කලුතර බෝධ් පරිශ්‍රයේ ගිහි
    මහත්වරුන්ගේ බණ අහනව.
    අභිධර්ම පන්තියට යනව.
    මීට පසු ඔබවහන්සේගේ ගිහි බණ අහන්න බලන් ඉන්නෙ.
    තෙරුවන් සරනයි .!

  • @Babydoll-b5q
    @Babydoll-b5q 5 วันที่ผ่านมา +3

    නැවත ඔබ වහන්සේ wadina තුරු අප වෙතට බලා හිදිමි නිරතුරුවම 🌷ඔබගේ සියලු පැතුමන් ඉටුවේවා 🌷තුනුරුවන් පිහිටෙන් 🌷

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි. නිරෝගී සුව ලැබෙිවා.
    බලාපොරොත්තු වන ආකාරයට සියල්ල .ඉටුවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @PodimanikePodimanike-u9t
    @PodimanikePodimanike-u9t 5 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @PushpaMudalige-g3i
    @PushpaMudalige-g3i 5 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේගේ නික්ම යෑම අතිශය දුක්මුසු පුවතක් වුවද ධර්මය හැර නොයන බවනම් ඒකාන්ත විශ්වාසයි.මතු දිනෙක නැවතත් මෙසිරිලකට පැමිණ මේ අමන,මෝඩ මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් දහම් පිනි ඉසින්නට ශක්තිය ලැබේවා!!!

  • @kanthisenaviratne2460
    @kanthisenaviratne2460 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනෙන් ඔබ වහන්සේ පතන්නාවූ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා
    .

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 6 วันที่ผ่านมา +13

    බුදුරජාණන් වහන්සේ ට නින්ද අපහාස කලා ඒවායින් නොසැලෙන අයෙක් වෙන්න .ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏

    • @ChandhanandaHimi
      @ChandhanandaHimi 6 วันที่ผ่านมา +1

      තමන් නිවැරදි බව ඔප්පු කරන්න ඔය මොන කතා කිව්වත් වැඩක් නෑබුද්ධ ශාසනයට වැරදි ආදර්ශයක් පෙන්නලා ඉවරයිඔය එකක්වත් නෙමෙයි හේතුව සසරේ හේතුඵල සම්පත් අඩුකම කෙනෙක් සිවුරක් දාගෙන ඉන්නකොට ඒ ලබන වන්දනාමානාදිය ප්‍රත්‍ය පහසුකම් ලබන්න හේතුඵල තියෙන්න ඕනහේතු නැතිවෙනකොට ඵලයක් නිරුද්ධ වෙනවාත්‍රිපිල එකේ කටපාඩම් කරාට ධර්ම කථිකයන් වහන්සේ නමක් උනාට වුණාට ධර්මධරයන් වහන්සේ නමක් නොවුනොත් ශ්‍රද්ධාව නූපදුනොත් ධර්මාවබෝධයේ සිත පිහිටුවා නොගත්තොත් එන බාධක නින්දා අපහාස ඉවසා දරා සිටින ශක්තියක් නැතුව යනවා ඔය මොන කතන්දර කියලා මිනිස්සු රැවැට්ටුවත් එකක් මතක තියාගත යුතු වෙනවා තමා මේ පැරදුනේ ලෝකයේ උත්තරීතර තරඟයෙන් කියලාලෝකයේ දුර්ලභ අවස්ථාවක් නැති කරගත්ත එක බුද්ධිමත් වැඩක් ප්‍රඥාගෝචර වැඩක් කියලා ඔප්පු කරන්න යන්න උත්සාහ කරන්න එපා. ඒක ශාසනයට කරන විනාශයක්

    • @ChandhanandaHimi
      @ChandhanandaHimi 6 วันที่ผ่านมา +2

      ගිහි ගෙදර සැපයක් තියෙනවා නම් අපි මේක දාගෙන මෙතෙන්ට එන්නෙ නෑ කිය කියා බණ කියපු අයටදැන් බොහොම හේතු තියෙනවා ගිහි ගෙදර හොඳයි කියන්නේමේක සාසනයේ විනාශයක් සහ ශාසනයට දීපු වැරදි ආදර්ශයක් මිසක් වෙන උපන් හැකියාවක් කියලා ඔප්පු කරන්න යන්න එපා

    • @nawatime_titha
      @nawatime_titha 6 วันที่ผ่านมา

      ​@@ChandhanandaHimiයතාර්ථය කියවෙනවා.🙏🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha 6 วันที่ผ่านมา

      ​@@ChandhanandaHimi👍🙏🙏🙏

  • @KeerthiM.K.
    @KeerthiM.K. 5 วันที่ผ่านมา +3

    ඔබවහන්සේගේ බණ 100 කට අධික ප්‍රමාණයක් මේ වනවිට අසාතිබෙනවා ඒ අනුව ඔබවහන්සේ ගැන හොද කියවීමක් අපට තියෙනවා එබැවින් ඔබවහන්සේගේ තීරණ බුද්ධි මත්ම තීරණ බව අපිට ප්‍රත්‍යක්ෂයි, සියලුම ප්‍රාර්ථනා ඒ අයුරින්ම සාර්තක වේවා!

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi 5 วันที่ผ่านมา +5

    පින්වත් ස්වාමි න් වහන්ස සුලු පිරිසක් නිසා උපැවදි වෙන්න එපා.මහා සාගරයක් වගේ සෙනගක් ඔබ වහන්සේගේ බන අසන්නට ආසාවෙන් ඉන්නවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaFransisco
    @ChandrikaFransisco 5 วันที่ผ่านมา +8

    ටික කලක් ඉඳලා ආයෙත් මහන වෙන්න අපේ හාමුදුරුවනේ

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 วันที่ผ่านมา

      වෙයි බලාගෙන ඉන්ඩ 😂😂😂😂

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 วันที่ผ่านมา +4

    ඔබට ආයෙත් පැවිදි වෙන්න සිත් පහළ වෙයි..ඔබ දැන් කොහේ හිටියත් පන්සිල් රැකගන සිටීවි. උපැවිදි උනේ මොන හේතුවක් නිසා උනත් ඒ හේතුව අහේතුවයි. පින් ඉවර වෙලා😢😢

  • @SamanthiFonseka-n9h
    @SamanthiFonseka-n9h 5 วันที่ผ่านมา +3

    ඔබට මේ ලෝකවාසී සියලු මෑණි බරුන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු

  • @chamiemunindradasa8239
    @chamiemunindradasa8239 5 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට ධර්මයෙන් ඉදිරියට යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. සම්මා සම්බුදු සරණයි 🙏🙏

  • @NadeeshaDilrukshi-om2ww
    @NadeeshaDilrukshi-om2ww 5 วันที่ผ่านมา +5

    නැවතත් අපේ රටට අපේ සුවාමින්වහන්සේ වඩින්නට හිත පහල වේවා අපිට ඔබ වහන්සේව උතුම් චීවර වහන්සේ තුලින් හැර ගිහි ඇදුමකින් දකින්න නොහැකිය සුවාමින්වහන්ස අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නැවත වඩින සේකවා 😢🙏🙏🙏

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 5 วันที่ผ่านมา +2

    කවුරු මොනවා කීවත් oba වහන්සේ දේශනා kala බුද්ධ දේශනා athi gawrawaneeyai. කුහක , dahamak, papayak නොදන්නා අසරණ මිනිසුන් නිරපරාදේ thawa paw purawa ගන්නවා . Api නිහඬව bala imu.

  • @watercolorsusa
    @watercolorsusa 5 วันที่ผ่านมา +9

    ඔබ වහන්සේ සිංහයෙක් වාගේ හිටිය කෙනෙක්. ඔබ වහන්සේටට සිවුර මොනම විදිහකින්වත් බරක් වෙන්න බැහැ. ඔබවහන්සේ එ තරමටම සිවුරට ආදරේ කල කෙනෙක්. කුමක් හෝ වැරැද්දක් සිදුවී ඇති බව පෙනේ. මේ ශරීර‍යේ තියෙන අනිත්‍ය බව, අප්‍රසන්නබව, ගැන පිළිකුල් සහගත බව ගැන ඔබ වහන්සේ තරම් ලස්සනට දේශණා කරපු දේශකයානන් වහන්සේ කෙනෙක් නැති තරම්. එහෙව් කෙනෙක් නැවත වතාවක් ගිහි ජීවිතය කම්පටබල් කියල කියනවානම් එ තැන ගැටලුවක් නැත්තේ නැහැ. ඔබ වහන්සේ ධර්ම දේශණාවලදි පොඩි දරුවන්ට කිව්වේ ඉගෙන ගන්න විභාග පාස් කරන්න නෙමෙයි තියෙන්නේ ගිහින් මහණ වෙන්න ඉක්කිමනින් සසරෙන් එතෙර වෙන්න කියල. ඔබ වහන්සේ දැන් කියනවා පැවිදි දිවිය කම්පටබල් නැති හින්දා ගිහි ජීවිතයට ගියා කියල. ඔබ වහන්සේ කාත් එක්කද යන්නේ එන්නේ ගිටාර් ගහනවද , සිංදු කියනවද එව්වා හොයන්න එපා කියල දැන් කියනවා. ඔබ වහන්සේ නැවත අල්තින් දේශණා ඉදිරිපත් කිරීමට පෙර ඔබ වහන්සේ මුල සිට දේශණාකල දේශනාවන්ට ඔබ වහන්සේම නැවත සවන් දෙන්න. ඔබ වහන්සේ මේ කියන කම්පටබල් කතන්දරෙයි කලින් දරපු අදහසුයි අහසට පොළව වගේ දුරයි කියල ඔබ වහන්සේට පෙනයි. ඔබ වහන්සේ උපපැවිදි වීම ගැන අපට ගැටලුවක් නැත. එපමණක් නොව ඔබ වහන්සේ ගත්තු දානේ ටිකට ණය නැති ශේෂ්ඨ උතුමෙක්. අපි ඔබ වහන්ටසේගේ සාසනික සේවාවට සදාකාලික ණය ගැතියි. නමුත් මෙතන ගැටලුව තිබෙන්නේ ඔබ වහන්සේ උපැවිදිවීමට සාධාරණ හේතු දැක්වීම සමග ඔබ වහන්සේගේ පෙර දේශණා කරුණු නොගැලපීමයි. මේ ගැන ඔබ වහන්සේ නිහඩව සිටියානම් කොතරම් හෙිාදද. එසේත් නැතිනම් ඔබ වහන්සේට කියන්න තිබුනා " මම පුද්ගලික හේතුවක් නිසා උපැවිදි වෙනවා. නමුත් මම කලින් කිව්වා වගේ ගිහි දිවියට වඩා පැවිදි දිවිය තමයි උතුම්. " කියල. ඔබ වහන්සේ වගේ පිලිවෙත් පුරපු, ධර්ම දැනුමෙන් අගතැන් ශේෂඨ භික්ෂූ් වහන්සේ කෙනෙක් අද කියනවනම් පැවිදි දිවියට වඩා ඉදිරි කටයුතු සදහා ගිහි ජීවිතය කම්පටබල් කියල, අපේ පොඩි හාමුදුවරු ටිකත් එ කම්පටබල් ශෝන් එක හොයාගෙන යන එක නවත්වන්න බැහැ. යාලුවොත් එක්ක ඇවිදින්න ගිහින් ගිටාර් ගහල සිංදුවක් කියල සමහරවිට කසාදයකුත් බැදගෙන සාසනික ගමන් මග යාම සිවුර දරාගෙන යන ගමනට වඩා කම්පටබල් වෙනවනම්, අලුතින් පැවිදි දිවියට එමට අදහස් කරන අයද දෙවරක් සිතා බලනු ඇත. දැනට පැවිදි වූ අය ඔබ වහන්සේ ගමන් කරන කම්පටබල් මාර්ගය ඔස්සේ සානයෙන් ඉවත් වී ගිහි දිවියට ගමන්කිරීමට වඩාත් කැමති වනු ඇත. මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ඔබවහන්සේගේ වටිනා ධර්ම දේශණා ඔබ වහන්සේගේ වරතමාන තීරණය සාධාරණීයකිරීමට ගොස් කිලිටි නොකරන ලෙසයි. මක් නිසාද යත් එ දේශණා තවත් වසර ගණනාවක් යන තුරුත් මේ ජරා සසරින් එගොඩ වීමට අත්වැලක් වන බැවිනි. මම අවසන් වශයෙන් අසාධාරණ ඉල්ලීමක් කරමි. එය ඉතා පහත් ඉල්ලීමක් බව මම දනිමි. එසේ කිරීමට මට අයිතියක් නැති බවද දනිමි. නමුත් මම ඉල්ලා සිටින්නේ හැකිනම් විවාහ දිවියට ඇතුලත් නොවන ලෙසයි. අතීතයේ ගිහි දිවිය ගත කරමින් අනාගාමී තත්වයට පත් වූවන් සිටි බව සැබෑය. නමුත් එ එදාය. බුදුහාමුදුරුවෙ‍ා් ආනන්ද හාමුදුරුවන්ට අවසාන මොහොතෙත් දීපු උපදෙසක් තියෙනවා කාන්තාවන් සම්බ්න්ධයෙන්. ඔබ වහන්සේ එක මට වඩා හොදින් දන්නවා. රාජකීය ඇත්ගාලේ හිටිය කීකරුම ඇතා වුනත් මද කිපුණම කුලප්පු වෙන කතාවකුත් දේශණාවල තියෙනවා. මට අයිති නැති දෙයක් පැවසීම ගැන සමාවෙන්න. මම ඔබවහන්සේට එදා වාගෙම තවමත් ගරු කරන කෙනෙක්. මට තවමත් ගිහියෙකුට ආමන්ත්‍රණය කරන ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්න බැරි හේතුවත් එකයි. ඔබ වහන්සේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි පතමි. ඔබ දැනටමත් සාසනයට ඉතිරි කර ඇති ධර්ම දේශණා වල වටිනාකම අතිමහත්ය. එම දේශණා කිසිදු විකෘතියක ලක්නොවන ලෙස කටයුතු කරනමෙන් ඔබ වහන්සේගෙන් නැවත වරක් ඉල්ලා සිටිමි.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 วันที่ผ่านมา

      කසාදයක් කර නොගත්තොත් තමයි ප්‍රශ්නෙ

  • @aseelarathana2008
    @aseelarathana2008 5 วันที่ผ่านมา +4

    ඔබේ ජීවිතයේ පහසු විහරණයත් ශාසනික සේවාවත් ඉදිරියටත් යහපත් ආකාරයට ඉටුවේවා .....

  • @kamarypop65
    @kamarypop65 5 วันที่ผ่านมา +15

    මෙතුවක් මා ඇසු හොදම දර්මය ,කොහේ හිටියත් දර්මය අවබෝද වෙිවා,දැන් යන හොදම ⁣මාර්ගය තෝරා ගනිත්වා.දිර්ගායු ලැබේවා කිසිම කරදරයක් නැතිව ඉන්න ලැබේවා .🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 5 วันที่ผ่านมา +13

    සම්මා සම්බුදු සරණයි

  • @maashamaasha8395
    @maashamaasha8395 6 วันที่ผ่านมา +8

    බුදුන් සරණ මිස පුද්ගල සරණ නොයන්න. සද්ධර්මය මිස පුද්ගල චරිත විශ්වාස නොකරන්න. එතකොට කවුරු උපවැදි උනත් ගැටලුවක් දුකක් ඇතිවන්නේ නැත. පැවිදි වීමට හෝ උපවැදි වීමට හේතුව තම සිත මිස සමාජය හෝ බාහිර හේතු නොවේ.

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 4 วันที่ผ่านมา +1

    හඬ අසන තෙක් බලා සිටියා පුතුනේ 🙏
    අනාගත පැවැත්වීමට නියමිත සංගායනාවේ එක් පුරුකක් ඔබ වහන්සේගේ වඟකීමම බවයි දැන සිටියේම...
    යම් යම් අවස්ථාවන් තුල අපි අඩියක් පසුපසට ගත යුතුම බව දැනෙනවා... පුතුනේ 😊🙏
    එහෙත් උතුම් බුදු සසුනේ යළි නගා සිටුවීමට , එදා බුදුහිමි දවස , බුදු පාමුලදී වූ පොරොන්දු ඉටුකරන්නට අපි සැමම ඉපදී ඇතිබවම අවාබා්ධයෙන් ම, ඒ කාළහොරාවන් පැමිණෙනතෙක් ලංකාවෙන් පිට නොයා සුරක්ෂිතව ඉන්න පුතුනේ 😊🙏
    උතුම් බුදුහිමි දේශනාකළ මේ සසර ගමනම, තවමත් තේරුම් ගත් අය අතලොස්සක් තරම්වත් නැති බව දකිමි...
    පුතුනේ , ඉදිරියද, එදා බුදුහිමි පාමුල ප්‍රාර්ථනය හා යුතුකම් ඉටුකිරීමට, බුද්ධියෙන් අවදියෙන් සංඥමයෙන් තීක්ෂණ නුවනින්ම ක්‍රියාත්මක විය යුතුම ...
    ජය ධරණී 💪💪💪 🙏🙏🙏
    🌹🌹🌹බුදුසරණයි !!!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 5 วันที่ผ่านมา +3

    Pinwath Swamin Wahansa so happy to hear ur voice again, most of the people still used to listen to ur dhamma sermons daily. Obawahanse Uthum Nivanin Sanasewa !!! 🙏🙏🙏

    • @VimalaGannewa
      @VimalaGannewa 5 วันที่ผ่านมา

      Ane hamuduruwana newatha wadinn

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 5 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්ස නික්මීමම තමයි අවශ්‍යය.ගමන.ඔබ ගියොත් නැවත ඒමටද හැකිය.නැති ඔබ ගියොත් නික්මීමම පමනි..ස්වාමීන් වහන්ස.පතුලක් නැති ලිදෙහී,නික්මීමම ..ස්භාදහමට එකතුවීම...ආශ්චර්යය .....සාදූ............සාදු.........ජනතාව සසරෙන් එතරකිරීමට ශකතිය,ප්‍රබල වේවා..........සුවපත්වේවා .........

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 4 วันที่ผ่านมา +1

    සසරේ නිස්සාර බව පිලිබද අත්දැකීම් තුලින් දේශනා කරමින් මිනිසුන් හට දහම් දෙසු ඔබ වහන්සේට යහපතක්ම වේවා !!!

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 6 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ නැවත සාසනයට එන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා අපිට හරි දුකයි. ඔබ වහන්සේ නැති එකගැන

    • @padminiSenarathna-i6v
      @padminiSenarathna-i6v 5 วันที่ผ่านมา

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @nayanahennayaka8578
      @nayanahennayaka8578 4 วันที่ผ่านมา

      කිසිම දෙයක් අදහාගත නොහැකි වික්සිප්ත මානසික තත්ත්වයක් මත. සිටි අපට ඔබතුමා ගෙ අදහස් දැක්වීම යහපත්. නිවන්. දක්නා ජාති දක්වා සසරෙහි අරැමය මෙසේය .කිව් බනපද රැව් දෙනවා. අපේ නිවිම කලයුතු අපමයි. පතනා අයුරින්ම නිවී යේවා. නීරෝගි තිරජීවනයම.. සියලු අරමුණු ඉටුවීමට සක්තිය පිහිට විශ්වයේ ආශිර්වාදය හිමිවේවා. 🙏🙏🙏💐💐💐❤❤

  • @DmDissanayaka-po2xk
    @DmDissanayaka-po2xk 4 วันที่ผ่านมา +3

    සිවුරු සීමාවේ සිට කල නොහැකි බොහෝ දේ ශාසනය වෙනුවෙන් කරන්නට ඔබට ශක්තිය ලැබේවා ..🙏🙏🙏

  • @chandrikaranjani1215
    @chandrikaranjani1215 5 วันที่ผ่านมา +1

    ඇත්තෙන්ම ඇත්තයි, සිවාමින් වහන්සෙට පුදුම හැකියාවක් තියෙන්නෙ,සියලු දෙනාට හොදටම දැනෙන්න කිවුව,,බොහොම සතුටුයි , හරිම දක්ෂ පුත්ර රත්නයක්

  • @renuranasinghe1693
    @renuranasinghe1693 5 วันที่ผ่านมา +3

    මටනම් හිතෙන්නෙම බෝහෝ දූරක් ගිය ස්වාමින් වහන්සේ නමක් කියලයි.සතර වරම් දෙවියන්ගේම පිහිටයි ඔබ වහන්සේගේ අරමුණු කරා යෑමට ඔබ මෙතෙක් රැස් කර ගත්තාවූ කුසල් හේතු වාසනා වේවා.ත්‍රිවිධ රත්නයෙ පිහිටයි

  • @rpwasanthi7184
    @rpwasanthi7184 2 วันที่ผ่านมา

    ඔබවහන්සේ හැමදාමත් කල්‍යාණමිතුයෙක්මයි. තෙරැවන් සරණයි....🙏🙏🙏

  • @muthumadushani5456
    @muthumadushani5456 5 วันที่ผ่านมา +3

    Ape hamuduruwane oba wahanseta niduk nirogi suwaya deergayusha labewa .! Oba wahanse desu budu bana api nitharama ahuwa .Ape jeewitha darmanukulawa hadagassu oba wahanseta boho pin swamin wahansa oba wahanse gath theeranaya yahapath wanawamai .oba wahanse e tharamma darmanukula jeeithayak gatha kara pinwath himi namak .Theruwan saranai!🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 5 วันที่ผ่านมา +3

    මගේ amamani බුදු පියාණන් wahansege sri සද්ධර්මya නැවත අපට පැහැදිලි කරලා dun mage kalyana mithra suwaminseta mage නමස්කාර වේවා 🙏🙏🙏 ts! Ape hamuduruwane 🙏🙏🙏

  • @gaminikumarasiri9215
    @gaminikumarasiri9215 2 วันที่ผ่านมา

    අප තතගත බුදුරජනන්වහන්සෙ පිර්‍රිනිවිම පිනිස අනන්ද ස්වමින්වහන්සෙටපැවසු විටදි දැනුනු සොකය කොපමනද එසෙහසමන දුකක් සිතටදැනුනි . ..😢 දුකක් නැත. ඔබගෙගමන ( නිවන ) සම්පුර්ණ කර හමරයි..🙏 🙏 🙏...මමත් ඔබ වහන්සෙගෙ බවන. දෙසන. වලින් සම්පුර්නyi...🙏🙏🙏

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe1422 4 วันที่ผ่านมา +1

    සියළු අඳුරු දුරුවන හැඩයි, මේ උතුම් බුද්ධ දේශයේ!

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 5 วันที่ผ่านมา +3

    තෙරැවන් සරණයි දීර්ඝායුෂම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NisharaLakmali-z3r
    @NisharaLakmali-z3r 4 วันที่ผ่านมา

    අනේ ගොඩක් හිත හදාගත්තේ ඔබ වහන්සේ දේශානා කල ධර්මය ජිවත් කලේ තව තවත් ධර්ම දේශානා කරන්න ලබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @mahamegawanaya9274
    @mahamegawanaya9274 3 วันที่ผ่านมา +1

    මගේ පින්වත් සහෝදරයා,
    සතර දිසාවෙන් එන මහා සම්පත් සාගරවල් ආවත්.සතර දිසාවෙන් එන මහා බාධකාවත්.ඒකාන්තෙන්ම ඔබ නැවත පැවිදිි වෙනවාමයි.සියල්ල අත්හරිනවාමයි.

    • @iresha-u3q
      @iresha-u3q 2 วันที่ผ่านมา

      Aniwaryayenms

  • @KumaraSamidds-h9s
    @KumaraSamidds-h9s 5 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්ස යළිත් පැමිණෙන්න ඔබ වහන්සේ ඇයි සිවුර හැර ගියේ ඔබ වහන්සේ සිවුර ඇර ගියාට පසු ඇත්තටම අපි හදවත් වලින් කඩා වැටුණා අපි බොහොම කැමැත්තෙන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසන්නේ බුදු සරණයි

  • @ChandhanandaHimi
    @ChandhanandaHimi 6 วันที่ผ่านมา +6

    පැවිද්දේ උතුම් පරමාර්ථය මුලින් තමා සකස් වී සිටිය යුතුයි. තමා සකස් වී නොසිටී තැන අන් අය සකස් කිරීමට යාමෙන් ඇතිවෙන ඉරණම ඕක තමයි

  • @chandraatapattu8090
    @chandraatapattu8090 5 วันที่ผ่านมา +2

    දෙසූ සදහම්හි සාරය සුවහසක් දෙනාගේ සිතේ රැඳී තියනවා. කියාදුන් බවුන් මග බොහෝ අය විවිධ මට්ටමින් ගමන් කරනවා. පවත්නා තත්වය යටතේ වුවත් එ් මග පෙන්වීම ඔස්සේ පිය නැගූ සුජාත පුතුන් වහන්සේලා දියණියන් වහන්සේලා වගේම සැදැහැතියන්ද එ් මග රැක ගනීවි. තාවකාලික අහිමි වීම ගැන සිත් තැවෙන මුත් ඉදිරි දිනෙක මේ සියලු සතුරු කරදර බාධක උපහාස අපහාස මුසාවාද බොරු ප්‍රචාර යටපත් කර වඩාත් ධෙෙර්යයෙන් ශක්තියෙන් යුතුව අැති කර ගත් ඉලක්කය කරා යාමට පෙරට එන බව අපට විශ්වාසයි. එතෙක් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් බව සැනසීම ශාන්තිය චිර ජීවනය අත් වේවා!

  • @nawatime_titha
    @nawatime_titha 5 วันที่ผ่านมา +4

    සුවපත්වේවා උපැවිදි වු උනවහන්සේ දම්ම තාවයට අනුව

  • @anjanashiwangi5834
    @anjanashiwangi5834 3 วันที่ผ่านมา +1

    පැවිදි උවත් උපපැවිදි උනත් මට කම් නැත.දරුවා ලැබෙන්න සිටියදි පවා මා දුර ගෙවාගෙන ඔබවහන්සේගෙ ධර්මය ඇසිමට ගියෙමි.ලබන වසර වන විට මාද විදේස ගත වෙමි.රට දාලා යැමට ඉත වේදනාකාරි උවත් අද සමාජයේ සිටින අප්‍රිය ජනක ජරා මිනිසුන් නිසා යම් සහනයක් දැනේ.කල්‍යාන මිත්‍ර ඔබව නැවත ජිවිතයේ එක්වරක් හෝ දැක ගැනිමට ප්‍රාර්තනා කරමි.ඉතිම් ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ ජිවිතය නිදුක් නිරෝගි සාර්තක ජිවිතයක්ම වේවා.බුදු සරණයි.

  • @champaweragoda6635
    @champaweragoda6635 5 วันที่ผ่านมา +3

    Whether you are a bikku or lame it’s your personal preference . I respect it.We as Dhamma listeners what we needed to do practice the Dharma as he taught us to reach to our goals.Theruwan Sarani.🙏🙏🙏💐

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 5 วันที่ผ่านมา +6

    පුතේ මට හිතෙන්නේ මේක. හෙතු පල. ධර්ම යට අයිති. දෙයක් කොහේ. හිටය ත්. සුවෙන්. සිටින්න.තෙරුවන්.සරණයි

  • @NethulMethsuka
    @NethulMethsuka 6 วันที่ผ่านมา +10

    ඔබ, කිසිම කෙනෙක්ට උත්තර බදින්න එපා. දැන් ගොඩක් අය මේ දිනවල යැපෙන්නේ කිරුළපන ධම්ම විජය නම දවටගෙන. තේරුම් කරන්න පුළුවන් ජාතියක් නෙවෙයි ලංකාවේ මිනිසුන් .. අනගාරික ධර්මපාල තුමාට මොකද කලේ.. ඒකම ඇතිනේ.. එනිසා ඔබට කොපමණ වාග් ප්‍රහාර එල්ල කලත් ලබා දහම් අවබෝධය කිසිවෙකුට ගත නොහැකි නිසාවෙන් ... කම්පා නොවන්න... ඔවුන්ට ජීවිත කාලේටම ලබාගත නොහැකි දහම්දායාදය ඔබ කෙටි කාලයක් තුල වුව පුද්ගල වශයෙන් සාර්ථකත්වය පත්ව ඇති බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා නොවේද

  • @RenukaHathurusingha
    @RenukaHathurusingha 3 วันที่ผ่านมา

    ඔබ වහන්සේ උපැවුදි වු බව අැහුවම දුකක් දැනුනත් බුදුන් දෙසු දහම මම විස්වාස කරන නිසාම ඔබ වහන්සේ දහමේ ඉන්න බව දැනෙනනවා අනේ ඔබ වහන්සේ නිවන් දොරටුව විවර වේවා. සුවපත්ම වේවා...යහපතක්ම වේවා.....

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 5 วันที่ผ่านมา +2

    ඇත්තටම දුකයි පුතේ , කියන්න ,ලියන්න වචන එන්නෙ නැහැ හරිම දුකයි ඒ හද ඇහෙනවිට ගැටලු තියෙන්න ඇති පැවිදි ජීවිතය ගත කරනඑක ලේසි නැහැ . අද බුදුරජාණන් වහන්සේ නැහැනේ තියන ගැටලු විසදන්න .අපි උඩින් දකින තරම් ලේසි නැහැ මහණකමත් ගිහිල්ලම බලන්න ඕන ජීවිතය දුකයි . කොයි ලෙස හිටියත් ,ඒ දහමේ වරදක් නොව මිනිස් සිතේ හැටියි .පුතේ ඔබට නිදුක් නීරෝගීමත් සුභ අනාගතයක් වේවා !

  • @srilanka8562
    @srilanka8562 2 วันที่ผ่านมา

    Oba thumage siyalu happyness come true theruwan saranai ❤❤❤❤

  • @subodaniperera4077
    @subodaniperera4077 5 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි !!! දීර්ඝායුෂ ලැබේ වා !!!!!

  • @NiroshaChathurani-e1j
    @NiroshaChathurani-e1j วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @jananikaushalya8750
    @jananikaushalya8750 5 วันที่ผ่านมา +3

    අවසරයි.. පැවිදි කළ ඔබ වහන්සේ දෙසූ දහමෙහි අපි ඉදිරියටත් හැසිරෙනවා.. ඒ දේශනා අප අතර පවතින තාක් අපි යළිත් යළිත් අසනවා.. ඔබවහන්සේ අපට සැබෑ ගුරුවරයෙක් උනා.. බුදුරජාණන් වහන්සේ ද විවිධ දැනුම් මට්ටම් විවිධ තරාතිරම් වල මිනිසුන්ට ඒ ඒ ආකාරයට තේරෙන විධියට දේශනා කළා.. ඒ පුණ්‍ය ශක්තිය ඔබට නොඅඩුවම ලැබෙනවා. දැන් අපි ඔබ දේශනා කළ ධර්මය ගුරු කර ගෙන ජීවත් වෙනවා.. තවත් ජීවිතේ නිස්සාර බවම දකිනවා.. අනේකවරයක් පිං🙏තෙරුවන් සරණයි🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 5 วันที่ผ่านมา +8

    ඔබ වහන්සගේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට
    සිද්ධ වේවා.උතුම් නිවන් මග දුර නොවේවා.

  • @thilakasamaranayaka7552
    @thilakasamaranayaka7552 5 วันที่ผ่านมา +2

    කල්‍යාණ මිත්‍ර ගුරුදේවයාණන් වහන්සේ ට උතුම් ශ්‍රී සද්ධර්මයේ ම පිහිටයි!!! සියළු දෙව් දේවතාවුන් වහන්සේලා ආරක්ෂා කර දෙත්වා!!!මේ සිදුවීම නෙතට කඳුළු ඉනුවා. නමුත් යථාර්ථය කියාදුන් නිසාවෙන් හිත ගල් කරගත්තා. ඒ කුසල් බලෙන් සියළු බාධා බාධා ඉවත් වේවා!!!සියළු යහපත් සිතුවිලි ඉෂ්ට සිද්ධ වේවා!!!

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 5 วันที่ผ่านมา +3

    මතු බුදු වන බුදු කෙනෙක් ළග ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සෙ කෙනෙක් වේවා වේවා වේවා තෙරුවන් සරණයි

    • @ramyaneligama6756
      @ramyaneligama6756 5 วันที่ผ่านมา

      සාධූ..සාධූ..සාධූ..
      ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම සපල වේවා!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 5 วันที่ผ่านมา +3

    Obawahanse Uthum Amamaha Nivanin Sanasewa !!! Niduk Nirogi Wewa !!! 🙏🙏🙏🙏🙏🙏

  • @VijithaViji-w3f
    @VijithaViji-w3f 22 ชั่วโมงที่ผ่านมา

    දම්ම විජය හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 4 วันที่ผ่านมา

    නවත වඩි න්න ස්වාමින් වහන්ස උතුම් බුදු දහමේ ආනූබාවයෙන් නැවත වඩින්න බුදුන් වහන්සේගේ සත් දහම දෙසනා කරන්න අහිංසක අපි වගේම අසරණ ජනතාව සසරින් මුදවන්න ඔබ‍ට රත් නතරයේ පිහිටයි

  • @nishafonseka2633
    @nishafonseka2633 5 วันที่ผ่านมา +2

    උපැවිදි උවත් තාමත් මේතෙමේ සමාජයත් එක්ක ගැටෙමින් ඉන්නවා. බුදු බණ ඉගෙන ගත්තත් පිලිපැදලා නම් නෑ. දැන් හොඳින් ඉන්නවානම් හිය තැන හොඳින් ඉතින් ඉන්න. දැන් කියවලා මොකටද? කවුරු මොනවා කිව්වත් මොකද?

  • @AnushaFernando-d3r
    @AnushaFernando-d3r 4 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ....ඔබේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු වේවා!!!!!

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 5 วันที่ผ่านมา +4

    සිවුරු ඇරිය නන් කටවහ ගෙන හිටිය නන් ඉවරයි
    කියවන් නැතුව
    හිත රවට්ට ගන්නව

  • @mahamegawanaya9274
    @mahamegawanaya9274 3 วันที่ผ่านมา

    බුදුරජාණන් වහන්සේගේ හඳ බඩලෙන්උපන්ඔබ ආරිය පුත්‍රයෙක් නිසා.ඔබට වැඩි කාලයක් ගිහිගේ වාසය කරන්න බැහැ මගේ සහෝදරයා.නැවත ඔබ මේ සාසනයට එනවාමයි.ඔබ සිවුර පොරවගෙන මිසක් මේ ජීවිතෙන්සමුගන්නෙ නැහැ.මගේ පින්වත් සහෝදරයා.මේ රටට ඔබ අවශ්‍යයි.මේ සිංහල දේසට බුදුන්ගේ දහම.පවතින මේ දේසට ඔබ අවශ්‍යයි.ඔබ බබළන මැණිකක් වගේ.
    එනිසා මගේ පින්වත් සහෝදරයා,කිසි දිනක ඔබ මා මූණට මුහුණ හමුවී නැත ,ඒත් ඔබගේ මුවින් පිටවෙච්ච එක බුදු වදනකින්,මා තේරුම් ගත්තේ ඔබ සැබෑ ආරිය පුත්‍රයෙක් බවයි.ඔබේ අවබෝධයෙන් ඔබ යා යුතු ඉලක්කයට ඔබ රැගෙන එයි.එහෙම වුනොත් මේ බුදු දහම බොරු වෙනවා.ඔබ ඒකාන්තයෙන් නැවත පැවිදි වීමට එනවාමයි.එහෙම නොවුනොත්,මේ බුදු දහම බොරුවක් වෙනවා,ඔබේ අවබෝධයත් නිෂ්පලයි.ඒත් මම දන්නවා ඒ ඒකාන්තයෙන්මඔබ නැවත පැවිදි බවට පත්වෙනවා ඒක වළක්වන්න කාටවත් බැහැ.

  • @NawarathnebandaArdithyabragman
    @NawarathnebandaArdithyabragman 3 วันที่ผ่านมา

    ඔබවහන්සේ වෙනුවෙන් වචන කීපයක් කොටන්න ලැබීම තුලින් මගේදුක තුනීකර ගැනිමට හැකිවෙයි

  • @AnushaKumari-q2e
    @AnushaKumari-q2e 4 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 6 วันที่ผ่านมา +7

    මිනිසුන්ගෙ කටවල් වැහැන්න ඔබ වහන්සෙ පැවිදි බවෙන්ම වඩින්න

  • @ranjaniherath9857
    @ranjaniherath9857 3 วันที่ผ่านมา

    අප ගත යුත්තේ ඔබ වහන්සේගේ ධර්මය මිසක ඔබවහන්සේගේ පුද්ගලික දේවල් නොවේ

  • @Dileeka-eq4lc
    @Dileeka-eq4lc 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ අරමුණ ඒකාන්තයෙන්ම ඉෂ්ඨ වේවා!

  • @nilminipriyadarshani5652
    @nilminipriyadarshani5652 5 วันที่ผ่านมา +1

    සම්මා සම්බුදු සරණයි,ඔබතුමාට

  • @rohinigunasekara4416
    @rohinigunasekara4416 4 วันที่ผ่านมา

    කොහොම උනත් ඒ දේසනාවලින් ගොඩක් දේවල් ඉගෙනගත්ත ඒපින් ඔබවහන්සේට ලැබේවා