අවුරුදු අසිරිය නෙස්ටමෝල්ට් සමග | Avurudu Asiriya With Nestomalt

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahin. .
    Subscribe on TH-cam: th-cam.com/channels/aIc.html...
    Follow us TikTok : / swarnavahinis. .
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #avurudusiriyanestamalt #avurudu
  • บันเทิง

ความคิดเห็น • 108

  • @merryal6675
    @merryal6675 ปีที่แล้ว +51

    දුර රටක ඉදලා අවුරුද්දු උස්සව බලලා සතුටු වේන මම වාගේම අය ඉන්නවාද

  • @umayakavindi3928
    @umayakavindi3928 2 ปีที่แล้ว +55

    ඒ program එකනම් නියමයි.තාරුණ්‍යයට දීල තියනවා.වයසක නලු නිලියො ආවනම් තෑගි තන්හාව.කරන්නෙ වංචාව.කෙල්ලො කොල්ලන්ට තියෙන්නෙ විනෝදය.නියමයි සුපිරියි.

  • @nehajayawardhana5011
    @nehajayawardhana5011 2 ปีที่แล้ว +45

    Falan akka හරිම ආදරණීය ගායිකාවක්. මම ආසම කටහඬ ❤😍 එයා මේකට ආපු එකගැන ගොඩාක් සතුටුයි ❤

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 2 ปีที่แล้ว +9

    ගිවන්ත සුපිරි හැමදාම..නිරෝගී සුව ලැබේවා!!

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +11

    ස්තූතියි ස්වර්ණවාහිනි නාලිකාවට, සුභ අලුත් අවුරුද්දක් වේවා ❤🙏🙏🙏

  • @ayonikodikara9542
    @ayonikodikara9542 2 ปีที่แล้ว +31

    නාඩගම් කාරයෝ සරා ,සුදු චූටි නිසා බැලුවේ ආදරෙයි හැමදාම ගොඩක් ❤❤❤❤❤

  • @thilinisiriwardhana1448
    @thilinisiriwardhana1448 2 ปีที่แล้ว +10

    ෆැලන් අක්කා ❤❤❤
    එයා thumbnail එකේ ඉන්නවා දැකලා බලන්න ආවෙත් 🥰

  • @shamilaweerasinghe335
    @shamilaweerasinghe335 2 ปีที่แล้ว +28

    හැමදාම අවුරුදු නලු නිලියන්ට විතරයි....
    මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු එක්ක අවුරුද්ද සමරන්න එකම.චැනල් එකක් වත් නෑ. . අවුරුදු නැති දුප්පත් දුවා දරුවන් කොපමණ ඉන්නවාද... පොත් ටික සුදු ගවුම සපත්තු නැති...
    තියෙන වුන්ටම ගොඩ එකතු නොකර දුප්පත් දරුවකුට තෑග්ගක් කන්න වේලක් දෙන්න....

    • @aafan7881
      @aafan7881 2 ปีที่แล้ว +5

      එතකොට මනුසත් දෙරණ අවුරුදු සමරන්නෙ දුප්පත් අය එක්ක නෙවෙයිද 😂

    • @manikabahrain4678
      @manikabahrain4678 หลายเดือนก่อน

      ඇත්තෙන්ම එක චැනල් එකක්වත් දුප්පත් අයට අවුරුදු උත්සව නෑ එහෙම කරනවනම් ගොඩක් වටිනව මම කියන්නෙ හැම චැනල් එකක්ම

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +8

    ශතිසාන්,නිලාන් අයියා,විනූ,ටීනා ආදරෙයි 😍සජිත අයියා නාඩගම්කාරයො සෙට එකම ඉන්නවා ආදරෙයි හැමොටම 😍❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +33

    නාඩගම් කාරයෝ සෙට් එකයි පාර දිගේ සෙට් එකයි ඉන්නවා දැකලා බැලුවෙ ලස්සනයි

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 ปีที่แล้ว +11

    ලස්සනයි හැමෝම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤ ❤

  • @anushadhamayanthi4791
    @anushadhamayanthi4791 2 ปีที่แล้ว +10

    Falan nangi harima lassanai ❤️😍

  • @devindinanayakkara468
    @devindinanayakkara468 2 ปีที่แล้ว +35

    ෆැලන් අක්කා..හරිම ලස්සනයි 😍❤

  • @oshadhiabesekara1675
    @oshadhiabesekara1675 2 ปีที่แล้ว +9

    Thumbnail එකෙ ෆැලන් අක්කා හරිම ලස්සනයි 😍

  • @kawyahasindi7780
    @kawyahasindi7780 2 ปีที่แล้ว +9

    nadagamkarayo Sara , Sudu chooti adarei ♥♥♥♥

  • @dancewithlinaya7098
    @dancewithlinaya7098 2 ปีที่แล้ว +5

    සචින් ❤️

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +16

    නාඩගම්කාරයෝ සෙට් එකත් ඉන්නවා.💖

  • @thanurisamarathunga2769
    @thanurisamarathunga2769 2 ปีที่แล้ว +12

    ෆැලන් අක්කා..මම ආසම වොයිස් එක 😍😍❤❤

  • @samankumara6674
    @samankumara6674 2 ปีที่แล้ว +13

    නාකි නිලියෝ මාර පෙරේතයි...අනිත් ඒවයි දැක්කා.දේශපාලුවෝ වගේමයි.
    මේකේ අය හොඳයි

  • @hashinigirl5895
    @hashinigirl5895 2 ปีที่แล้ว

    ❣️❣️❣️Me program ekanam niyamai
    Hithuwe ne me widihata end wei kiyala
    Lassana wedak 👍👍👍

  • @pramuditharomeshani997
    @pramuditharomeshani997 ปีที่แล้ว

    ආසාවෙන් ඉවර වෙනකල් බැලුව .👌 නියමය් ..♥️♥️

  • @hasantharanjith2348
    @hasantharanjith2348 2 ปีที่แล้ว +2

    ලස්සනයි දිල්කි උරේෂා බුදු සරණ යි

  • @nishaniranasinghe7139
    @nishaniranasinghe7139 2 ปีที่แล้ว +5

    Falan ❤❤❤

  • @RazielAnnLabadia-nk9un
    @RazielAnnLabadia-nk9un ปีที่แล้ว

    හැමොටම සුභ අවුරුද්දක් වෙිවා

  • @DamindaPathirana
    @DamindaPathirana หลายเดือนก่อน

    මරු 😊

  • @user-qt2lf6jf5h
    @user-qt2lf6jf5h 2 ปีที่แล้ว +1

    ආදරෙයි ලස්සනයි

  • @bisakya123
    @bisakya123 ปีที่แล้ว +1

    Superb 👍👍👍

  • @pinkishanaya9532
    @pinkishanaya9532 2 ปีที่แล้ว +8

    තමන්ට අවුරුදු තිබුනත් නැතත් පාර දිගෙ ආන්‍යා රෙද්දකුත් ඇන්දනන් අනිත් අයවගෙ ලස්සනට පෙනවා, කට්ටිය මැද්දෙ නටද්දි කැතයි.sport show ekakata gihin wage😂

  • @geeeforce7149
    @geeeforce7149 2 ปีที่แล้ว

    Maeke photos koheda thiyenne ??

  • @user-oy4st6wj6c
    @user-oy4st6wj6c 2 ปีที่แล้ว +3

    ෆැලන් ❤❤❤

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +1

    Wow, Wow,wow,wow.

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    සුබ අලුත් ඖරුද්දක් වේවා ඔක්කොටම 🙏🏾

  • @chamanipriyanka4407
    @chamanipriyanka4407 หลายเดือนก่อน

    Singapore wala sita 😂😂❤❤

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    පැලන් හරිම චාම් 💕

  • @user-oq1pr6ld9c
    @user-oq1pr6ld9c ปีที่แล้ว

    Lassanai ❤

  • @Rani-um2mk
    @Rani-um2mk หลายเดือนก่อน

    අවුරුදු..3..ක්ම..පෝන්.එකේන්.තමා .බලාන්නේ.රට.ඉන්න්.අපිට.තියන.එකම.සතුට.ලාන්කාවේ.දේයාක්.පෝන්.එකේන්.බල...එකනේ.❤❤

  • @ChithraSenavirathna
    @ChithraSenavirathna หลายเดือนก่อน

    Ane ithin apith kuwet idala balala sathuthu wenwa.lankawat enakam me program balala apith aurudu samaranwa.adrei hamotam❤❤

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    ටශ්නි ලස්සනයි ❤

  • @syani-1172
    @syani-1172 หลายเดือนก่อน

    අනිවාරෙන්ඉන්නවාමමත්රට

  • @niluilukgoda8092
    @niluilukgoda8092 2 ปีที่แล้ว +1

    Vinu,teena,dhananji ,rithu,cathu hrmoma maru

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 26 วันที่ผ่านมา

    ආසයි ....ඒත් පරන අයහිටියනම් හොදයි .වයසට යනකොට අමතක කරන්න හොදනෑ

  • @methmivirajini1070
    @methmivirajini1070 ปีที่แล้ว +1

    Falan akka ❤

  • @udayanganie2945
    @udayanganie2945 ปีที่แล้ว

    Suba aluth auruddak wewa🎉

  • @Nethunethunethu1
    @Nethunethunethu1 2 ปีที่แล้ว +4

    Tina thamai activ ma kena widiyata dekke 😘

  • @3broscollection113
    @3broscollection113 ปีที่แล้ว

    මේ අවුරුද්දෙත් එමු

  • @anushawasundara4729
    @anushawasundara4729 2 ปีที่แล้ว +4

    මොකාද මෙක එඩිට් කරපු එකා.

  • @niluilukgoda8092
    @niluilukgoda8092 2 ปีที่แล้ว +1

    Vinu teeena dhananji rithu maru

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 ปีที่แล้ว

    very beautiful

  • @malmilakshini44
    @malmilakshini44 2 ปีที่แล้ว +1

    Geethani mis innawa

  • @thewoksl
    @thewoksl ปีที่แล้ว +1

    දැන් ඉතින් අවුරුදු කෑම හදන්නත් දැන් ලෑස්ති වෙන්න ඕනේ

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    ❤️

  • @user-iw5ik8vg8f
    @user-iw5ik8vg8f หลายเดือนก่อน

    අපිට ඉතින් මේව බලල තමයි සැනසෙන්න වෙන්නෙ දුර රට්ටවල ඉන්න අපිට

  • @nuwanprasanna5944
    @nuwanprasanna5944 ปีที่แล้ว

    Sanjula maru

  • @nimalnimal5454
    @nimalnimal5454 ปีที่แล้ว

    අක්කිඔයාල්ස්සන❤

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b 26 วันที่ผ่านมา

    Math..asawan..blanwa😂😂😂❤❤❤❤

  • @lalithpanawela7884
    @lalithpanawela7884 หลายเดือนก่อน

    අවුරුදු උත්සව yak nam දැක්ke නැහැ ,.......වෙළඳ දැන්වීම් nam දැක්කා ,hama රූපවාහිනී නාලිකාව ka ma...!

  • @nethukisandamini2044
    @nethukisandamini2044 2 ปีที่แล้ว +1

    Falan 😍😍😍

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว

    💖💖💖👌

  • @kapilachinthaka
    @kapilachinthaka 13 วันที่ผ่านมา

    සිරස අවුරුදු තරම් සාර්තක නැ ඉතිං

  • @jayajaya1396
    @jayajaya1396 15 วันที่ผ่านมา

    Sathutui apith

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว

    ❤️❤️💝💝👍👍

  • @Nutmegginjnger
    @Nutmegginjnger ปีที่แล้ว

    ammo hama reddatama ringana oshadi wage higana magulak dekkmai poti adala wage nestamolt tin eke cup
    Eke idan ma ekathu kranwa😂

  • @Shashikala_Jayawardhana
    @Shashikala_Jayawardhana ปีที่แล้ว

    ❤❤⭐⭐

  • @DD-nl7rv
    @DD-nl7rv 29 วันที่ผ่านมา +1

    eeya falan awuruddath iwarai, others are supiri!!!!!!!!!!!!!!

  • @UpulKumarasingher
    @UpulKumarasingher หลายเดือนก่อน +1

    😮😮

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq หลายเดือนก่อน

    මහා කාලකන්නි රටක්,තුප්පහි TV
    චැනල් ටික කරන්නේ නිලියන්ට
    විතරයි අවුරැදු .යකො ඔය අවුරැදු
    අරගෙන ගමකට ගිහිල්ලා අර අහිංසක දරැ පැටවුන්ට ලබා දිපියවු ,නැතිනම් තොපිට හෙනගහනවා.

  • @cookingstyle1529
    @cookingstyle1529 หลายเดือนก่อน

    Ettatama sariyata kochcara lassanada ape niliyo ape kama

  • @slvibez5348
    @slvibez5348 2 ปีที่แล้ว

    33:11

  • @slvibez5348
    @slvibez5348 2 ปีที่แล้ว

    18:38

  • @angodagedonadayawathi844
    @angodagedonadayawathi844 19 วันที่ผ่านมา

    Awurdu uthsawa thiyenne kalakaruwanta pamanada. Ahinsaka duppath janathwata ewa akapada.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 หลายเดือนก่อน

    කිරිපිට්ට්ක ගන්නනැතිවදුක්ව්දින්ම්නිසුන් සිට්න රටක් මේක

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq หลายเดือนก่อน

    යකො ඔය නෙස්ටමොල් ටින් ටික
    ගමිවල අහිංසක දරැ පැටවුන්ට
    දිපල්ලා .,ලැජ්ජයි උබල ගැන

  • @priyadarsani5377
    @priyadarsani5377 ปีที่แล้ว +1

    Para dige set eak hinda balnne adareai

  • @sudhuchuti6636
    @sudhuchuti6636 2 ปีที่แล้ว +2

    Nilan ayyath idhiya

  • @rasindudayarathne4885
    @rasindudayarathne4885 2 ปีที่แล้ว

    Nadeesha inna one goni painna

  • @aprlalitha6837
    @aprlalitha6837 2 ปีที่แล้ว +1

    Jayanthage kathawak wedi. Tharaga karanna welawak naha. Kiyavilla

  • @user-xg9on5il3v
    @user-xg9on5il3v 28 วันที่ผ่านมา

    Mth aurudu uthswa balala sathutu wenawa

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    කව්ද මේ කලිසම ඇදගන ඉන්නෙ ඔක්කොම රෙදි ඇදලා හරිම කැතයි එයා අනික් අය වගෙ රෙද්ද හැට්ට ඇන්දා නම් ලස්සනයි

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 2 ปีที่แล้ว

    සරාලයි සුදු චුටියි නැනෙ අප්පා තරග වලට😑

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +1

    I would like announcing like this😢♥

  • @catryperera5133
    @catryperera5133 2 ปีที่แล้ว

    Jakodo nestomolt oyalata mechchara me tegidenna Piti tiyenawa et ka dawal wala pitine ganna metana kotaranda piti ane manda hedennema neti ratak meka welawa newei mewata

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu ปีที่แล้ว

    Mn dekka eka deyak tiyenawa. Sajithai sangithui denna nadagamkarayo nattiye wage eka lagama innawa dekka thama

  • @buddimamadushani7010
    @buddimamadushani7010 ปีที่แล้ว

    chiliya horata kare goniya aran magata awane.aiyoooo chater ane

  • @mobileshopgroup6746
    @mobileshopgroup6746 ปีที่แล้ว

    මක ගියඅක ක්‌ පරන

  • @kavindukalhara5475
    @kavindukalhara5475 2 ปีที่แล้ว

    පාර දිගේ සචින් කියන එකා ඕනවට වඩා වැඩී.කන පැලෙන්න දෙන්නෙ ඕකව පාරෙදි හම්බුනොත්

  • @sachindupraveen3971
    @sachindupraveen3971 ปีที่แล้ว

    🌶 hamadama boruwa ewwwwwwwww

  • @user-sl1ji9dh2p
    @user-sl1ji9dh2p หลายเดือนก่อน

    Ana.ou.math.balanna.kuwait.edala

  • @TechTracks
    @TechTracks 2 ปีที่แล้ว +13

    ඒ program එකනම් නියමයි, තාරුණ්‍යයට දීල තියනවා. වයසක නලු නිලියො ආවනම් තෑගි තන්හාව කරන්නෙ වංචාව. කෙල්ලො කොල්ලන්ට තියෙන්නෙ විනෝදය. නියමයි සුපිරියි.

  • @vihararajanayake7671
    @vihararajanayake7671 2 ปีที่แล้ว +1

    Falan ❤❤❤