අවුරුදු සාජ්ජේ Viva සමඟින් - Avurudu Sajje With Viva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahin. .
    Subscribe on TH-cam: th-cam.com/channels/aIc.html...
    Follow us TikTok : / swarnavahinis. .
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #avurudusajje #avurudu2022 #swarnawarnaavurudu
  • บันเทิง

ความคิดเห็น • 359

  • @senuriudawaththa1276
    @senuriudawaththa1276 2 ปีที่แล้ว +282

    කාංචනා දවසක මිල අධික බ්‍රෑන්ඩ් එකක් වෙයි...මිනිස්සු පෝලිමේ ඉදලා ඒ කටහඬ අහන්න පොරකන තරමටම🔥🔥❤️❤️💪💪

  • @Dilshan_sandeepa
    @Dilshan_sandeepa 2 ปีที่แล้ว +156

    1:09:04 ❤️ "කරකාර බඳින්නට" ❤️🙈

    • @ayuuu1278
      @ayuuu1278 2 ปีที่แล้ว +2

      මේක pin කොරන්නෝ ...........

    • @im.Dulanja
      @im.Dulanja 2 ปีที่แล้ว +2

      Thanks bn ❤️

    • @anuwa1995
      @anuwa1995 2 ปีที่แล้ว +1

      තෑන්ක්ස්🙏

  • @samithrukshan4160
    @samithrukshan4160 2 ปีที่แล้ว +114

    කාංචනා නිසා මෙක බලන්න ආවේ ම්ං විතරද..😍

  • @rmfamil1618
    @rmfamil1618 2 ปีที่แล้ว +173

    කාන්චනා අනුරාධිගෙ සිංදුව හොයාගෙන ආවේ..

    • @chaturalankan7614
      @chaturalankan7614 2 ปีที่แล้ว +1

      ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාට උපහාරයක්ම වේවා...🙏

    • @anuruddhikaranathunga1d245
      @anuruddhikaranathunga1d245 2 ปีที่แล้ว

      Mee tooo

  • @meedum_daharaa
    @meedum_daharaa 2 ปีที่แล้ว +100

    "කරකාර බඳින්නට" සිංදුව 🥺♥️

    • @chaturalankan7614
      @chaturalankan7614 2 ปีที่แล้ว +1

      ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාට උපහාරයක්ම වේවා ...🙏

  • @thanujadilhani8502
    @thanujadilhani8502 2 ปีที่แล้ว +157

    කාංචනා අක්කිගේ සිංදුව හොයන් ආවේ.හරිම ලස්සනයි අක්කියෝ 😍❤️

    • @dIlAn0311
      @dIlAn0311 2 ปีที่แล้ว +3

      Maath😗♥️✨

    • @chaturalankan7614
      @chaturalankan7614 2 ปีที่แล้ว +2

      ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාට උපහාරයක්ම වේවා ....🙏

    • @dasunishashikala83
      @dasunishashikala83 2 ปีที่แล้ว

      Mamath❤

  • @chamarachamara3411
    @chamarachamara3411 2 ปีที่แล้ว +96

    කාංචනාගේ සිංදුව මරූනේ..ලස්සනයී❤️

  • @achini5709
    @achini5709 2 ปีที่แล้ว +71

    මුළු සින්දුවම අහලා ඉවර වෙනකම්ම හිනාවෙලා හිටපු මම්..කන්චි කියන්න වචන නෑ හැමමුහුනකටම හිනාවක් ගෙන්න ඇති ඒ තරන් ලස්සනයි 😘😘

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +21

    කාන්චනාට
    තරම් වශි උනේ නැ
    කාටවත් සිංදු වලින් 🙏❤️

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +54

    " කරකාර බඳින්නට " සුපිරි සිංදුව 👌

  • @Supiri805
    @Supiri805 2 ปีที่แล้ว +15

    කරකාර බදින්නට සිංදුව බලන්න අවේ..10 පාරකට වඩා බැලුවා..කොච්චර ඇහුවත් මදී..😍😍😍👌👌

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 2 ปีที่แล้ว +42

    කරකාර බදින්නට සිංදුවනම් හරිම ලස්සනයි නංගී.💕💝💓💗

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +15

    වැඩසටහනේ න්ම ලස්සනම කෑල්ල කාන්චනා අක්කිගෙ song එක ❤️

  • @zoomhostlk7305
    @zoomhostlk7305 2 ปีที่แล้ว +9

    1:09:04 "කරකාර බඳින්නට" ❤🙈

  • @sitharalakmali9669
    @sitharalakmali9669 2 ปีที่แล้ว +8

    උරේශා මිස්,ශශිකා මිස් ඔයාලා දෙන්නට මන් පුංචි කාලෙ ඉදලම ආශයි.ඒක වෙනම crush එකක්.කාංචනා අනුරාධි කව්ද කියන්න හරියටම දන්නෑ.එත්,කියන්න වචන නෑ නංගි පට්ටම ලස්සනයි ඔයාගෙ වොයිස් එක..අනාගතේ ගොඩක් සුබ වේවි ඔයාගෙ... හරිම ආසාවෙන් අහන් හිටයා...කනට මිහිරි හඩක්..කොච්චර අහුවත් එපා වෙන්නෙ නම් නෑ..😍😍😍😍

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +15

    කාංචනාගේ වොයිස් එකට ආසා හිතුනේ කර කාර බදින්නට ගීතයෙන් නිතර අහනවා එක ඒ වොයිස් එකනම් 👌🔥❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +18

    ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 Sashika Nisansala 💥💥💥💥💥💥💥💥💥💥💥💥 🙂🙂🙂🙂🙂

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +5

      💜️ සංගීත ක්ෂෙත්‍රයට පෑයු නිසංසල සද ඔබයි ශෂිකා අක්කේ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @shashen_tharindu
    @shashen_tharindu 2 ปีที่แล้ว +33

    කංචී ඔයා මගේ හිත හොරකම් කරා 😍💕

  • @gimhanihasani1437
    @gimhanihasani1437 2 ปีที่แล้ว +58

    "කරකාර බදින්නට" ලස්සනයි.
    ❤️❤️😍❤️😍

    • @chaturalankan7614
      @chaturalankan7614 2 ปีที่แล้ว

      ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාට උපහාරයක්ම වේවා ..🙏

  • @AnjanaKavinduRanathunga
    @AnjanaKavinduRanathunga 2 ปีที่แล้ว +8

    කාංචනා කියන සිංදුවනම් අම්මෝ කියලා වැඩක් නෑ ඇබ්බැහියක් 🥵🥺❤️

  • @gamingsmoki1277
    @gamingsmoki1277 2 ปีที่แล้ว +12

    "කරකාර බදින්නට" 1:09:05 පට්ට ලස්සන සිංදුව❤️

  • @virajlasantha2654
    @virajlasantha2654 2 ปีที่แล้ว +14

    කාචි අක්කාව හොයාගෙන ආවේ
    හරි ලස්සන voice එකක්
    ඒකනම් පිස්සුවක් 😍😍

  • @ndvideo6407
    @ndvideo6407 2 ปีที่แล้ว +34

    කරකාර බදින්නට සින්දුවත් ලස්සනයී😍❤️❤️😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +86

    ශෂිකා අක්කේ ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා ! අක්කේ ඔයාගේ ගවුම ගොඩක් ලස්සනයි හරියට බෝනික්කෙක් වගේ ලස්සනයි අක්කේ ඔයා බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +2

      💖💖💖💖💖💖💖 ආදරෙයි නිසංසල සද ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 ආදරෙයි මැණික 💖💖💖💖💖💖💖💖💖💖💖

    • @lakshanpiyumantha6806
      @lakshanpiyumantha6806 2 ปีที่แล้ว

      බටර් වැඩිද මන්දා අප්පා 🤘🤩🤘

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +33

    කාංචනා අක්කා නිසා බැලුවේ❤️ එයත් ලස්සනයිcute,voice එකත් ලස්සනයි,song එකත් ලස්සනටම කිව්වා❤️

  • @musicartist5480
    @musicartist5480 2 ปีที่แล้ว +139

    Kanchana anuradhi❤️😍... i hope she become the best singer in the world... such a unique voice love it..

  • @user-bw6nh3nr2m
    @user-bw6nh3nr2m 2 ปีที่แล้ว +32

    රංගන අයියේ ඔයාගේ තෙරිම්නම් පට්ට,❤️ආසම සෙට් එකක්,වගේම නිහතමානි කට්ටියක්,❤️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +9

    කරකාර බඳින්නට කියන පාට් එකේ තියෙන අමුතුම වෝකල් එක නම් හම්මෝ 🧡

  • @kaveeshanethmal9520
    @kaveeshanethmal9520 2 ปีที่แล้ว +1

    කාන්චනාට
    තරම් වශි උනේ නැ
    කාටවත් සිංදු වලින් 🙏❤
    සින්දුව Patta

  • @rhythmmusic7534
    @rhythmmusic7534 2 ปีที่แล้ว +3

    කාංචනා අක්ක කියන කරකාර බදින්නට සිංදුව කොච්චර ඇහුවත් මදි ❤️🔥

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +4

    අම්මෝ මාරම ලස්සනයි දුවේ ඔයාට මුලු ලෝකයම ආදරේ කරාවි කර කාර බදින්නට song එකට කොච්චර බැලුවත් මදි.ඉදිරියටම යන්න 👍 good luck ❤💐

  • @upekshamadushika9489
    @upekshamadushika9489 2 ปีที่แล้ว +12

    කරකාර බදින්නට.. සිංදුව හරිම ලාසස්නට ගායනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @milanimanojani7726
    @milanimanojani7726 2 ปีที่แล้ว +7

    කාංචනාගේ හැකියාවනම් මරු.....👍👍👍👍

  • @True_Lanka
    @True_Lanka 2 ปีที่แล้ว +14

    1:05:27 කාන්චනා 🥰❤️

  • @upulpriyantha4177
    @upulpriyantha4177 2 ปีที่แล้ว +12

    අන්තිම සින්දු දෙක නම් ගැම්මක් ☺️💖

  • @ndvideo6407
    @ndvideo6407 2 ปีที่แล้ว +18

    😍❤️🎊️කුනාටුවක හසුවී සින්දුව නියමායි😍❤️✨️

  • @fdojeenat5946
    @fdojeenat5946 2 ปีที่แล้ว +5

    කාංචනා දුවවේ හරිම ලස්සනයි ජේසු පිහිටයි මැණික

  • @ndumindah
    @ndumindah 2 ปีที่แล้ว +19

    1:09:05 ♥️♥️♥️♥️

  • @gimhanns8397
    @gimhanns8397 2 ปีที่แล้ว +8

    1:09:05 Kanchana Anuradhi "Karakara Badinnata" song ❤😘

  • @tharukadilshan2607
    @tharukadilshan2607 2 ปีที่แล้ว +29

    ශෂිකා මිස් නිසා මම මෙක බැලුවෙ මගෙ ආසම ගායිකාව ❤❤👍

  • @cricketlife781
    @cricketlife781 2 ปีที่แล้ว +6

    ''කරකාර බදින්නට'' සිංදුව බලන්නමයි අවේ....❤️

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +5

    1:09:07 කරකාර බදින්නට❤️😍

  • @shesha7544
    @shesha7544 2 ปีที่แล้ว +4

    කරකාර බදින්න සිංදුව ආය ආය අහනවා❤ lassanai kanchana 🥰🥰🥰

  • @chamindaparanagama4924
    @chamindaparanagama4924 2 ปีที่แล้ว +2

    කාංචනා දවසක මිල අධික බ්‍රෑන්ඩ් එකක් වෙයි...මිනිස්සු පෝලිමේ ඉදලා ඒ කටහඬ අහන්න පොරකන තරමටම

  • @nishanthajayaweera5967
    @nishanthajayaweera5967 2 ปีที่แล้ว +2

    කාංචනා බලන්නමයි අවේ හොයගේන 😍😍😍😍😘😘😘

  • @kasunchandima93
    @kasunchandima93 2 ปีที่แล้ว +9

    1:09:05
    කරකාර බදින්නට..
    You are welcome !.. 😁

  • @deepanithisara1101
    @deepanithisara1101 2 ปีที่แล้ว +5

    Kanchana auradi akki marama lassanai song eka.eka blnnamai video eka bluwe hoyla..ahnna asa hithena oni welawak ahan inna puluwn lassana katahdak.adareii💖✊

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +18

    කාංචනා අක්කා ගේ ගී ගායනය ලස්සනයි ❤️❤️

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +33

    kanchana's VOICE 😍

  • @sandunikannangara5536
    @sandunikannangara5536 2 ปีที่แล้ว +6

    කාංචනාගෙ සිංදුව හොයන් ආවෙ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +19

    උදුරාවී ඔබේ ලස්සනයි ගොඩක් .♥️♥️♥️♥️♥️♥️

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +10

    කාංචනාගෙ සිංදු නිසා මුලු වැඩසටහනම බැලුව 😍😘

  • @tharushiliyanage9859
    @tharushiliyanage9859 2 ปีที่แล้ว +6

    කාංචනා ❤
    කංචි ❤
    අනූ ❤
    අනුරාදි ❤
    Love youuuuuuuuuuuu❤❤❤❤❤❤❤

  • @nawodanilakmali208
    @nawodanilakmali208 2 ปีที่แล้ว +12

    කාන්චනා අක්කගෙ සිංදුව ගොඩක්ක්ක්ක්ක් ලස්සනයි

  • @milanimanojani7726
    @milanimanojani7726 2 ปีที่แล้ว +8

    ශෂිකා,උරේෂා කියන්නේ නිහතමානී ගායිකාවන‌් දෙන්නෙක්...ඒ කටහඩ ගොඩක්‌ ලස්සනයි..🥰🥰🥰🥰

  • @sachindilshan3265
    @sachindilshan3265 2 ปีที่แล้ว +8

    කාන්චනා අක්කා ආවේ සිරසෙන් මුලින්ම 😍
    16+ එකෙන් 😎
    සරිත් සුරිත්ලගේ බෑන්ඩ් එකෙන් 😍
    2019 තම මන් දන්න විදියට එයාගෙ ආරම්භය

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 2 ปีที่แล้ว +12

    බලපු ලස්සනම අවුරුදු වැඩ සටහන ❤️❤️❤️❤️💐

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว +39

    සශිකා අක්කා ..❤️❤️❤️උරේෂා අක්කා❤️❤️සමන් අයියා..❤️❤️❤️

  • @kumarabro2798
    @kumarabro2798 2 ปีที่แล้ว +3

    කරකාර බඳින්නට......හොයන් අවෙ.....ඒක මරු...

  • @sujeewaprabath6020
    @sujeewaprabath6020 2 ปีที่แล้ว +5

    ඒ හිනාව😊😍kanchana anuradi❤️

  • @chamodyanethmini893
    @chamodyanethmini893 ปีที่แล้ว +1

    කාංචනා අනුරාධි...😘😍😘කවදහරි ලංකාවේ ලොකුම වෙනසක් කරන ඒ වොයිස් එක...😘😍

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +15

    කාංචනා's voice is brilliant & execellent ❤❤🎤🎤🎶👌🌟

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +16

    සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ♥️♥️♥️♥ .චන්ද්ද්‍රා පායන්න නර්තන කන්ඩායමත් ලස්සනයි .

  • @chamikamadhushan5174
    @chamikamadhushan5174 2 ปีที่แล้ว +11

    ආසම සෙට් එකක්....ගොඩක් ලස්සනයි 😍😍😍😍😍

  • @sajithshanuka8982
    @sajithshanuka8982 2 ปีที่แล้ว +2

    Kanchala anuradige song ek mn dem siya park vithr beluwa supirrr....❤️

  • @scom5268
    @scom5268 2 ปีที่แล้ว +7

    Fb ඒකෙන් සෙට්වෙලා පිඹගෙන ආවේ Amazing voice 📢👑️ kanchana 🤞👍 1:09:06

  • @tharushinethmini1583
    @tharushinethmini1583 2 ปีที่แล้ว +4

    Maruuuuu🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️ kara kare badinnata song ekanam👌👌👍❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +14

    වන්දා පායන්න සිංදු සහ නැටුම ගොඩක් ලස්සනයි .මම හිතුවේ අවුරුදු සාජ්ජියට හංසයෝ ටිකක් ඇවිල්ලා වගේ මම දැක්කේ .ශෂිකා අක්කේ ඔයාගේ හැම සිංදුවක්ම හාවනාවක් වගේ .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

      නැටුම ගොඩක් ලස්සනයි .

    • @charunisandun-xh8qp
      @charunisandun-xh8qp 9 หลายเดือนก่อน

      Api thama dance kle....thnkz oylt❤

  • @user-op3xf4eo5b
    @user-op3xf4eo5b 2 ปีที่แล้ว +2

    Karakara sinduwa live da ane kiynne mara ලස්සනයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +20

    ශෂිකා අක්කේ ඔයාගේ ගවුම ලස්සනයි හරියටම බෝනික්කෙක් වගේ ගවුම ලස්සනයි ශෂිකා නිසංසලා .ඔයා ඇවිල්ලා ඉන්න හැමෝගෙන්ම ලස්සන ඔයා ශෂිකා අක්කි . ඔයා ඔය ගවුම ඇන්දහම නිළියක් වගේ අක්කේ .නිළියක් වගේ මයි . වැඩසටහනෙන් කැපිලම ලස්සනට පේන්නේ ඔයා ශෂිකා අක්කේ .

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +2

      ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @musicsl1969
    @musicsl1969 2 ปีที่แล้ว +4

    කරකාර බදින්නට සිංදුවත් ලස්සනයි එයාගේ ඇක්ශන් ඊට වඩා ලස්සනයි ❤️

  • @ayomiisurika5259
    @ayomiisurika5259 2 ปีที่แล้ว +4

    Sashika nisansala my favourite singer❤❤❤❤❤❤

  • @nirmaladamayanthi133
    @nirmaladamayanthi133 2 ปีที่แล้ว +5

    කරකාර බදින්නට සින්දුව ගොඩක් ලස්සනයි

  • @user-cg1ki1dm3l
    @user-cg1ki1dm3l 2 ปีที่แล้ว +2

    කාන්චනාගෙ සින්ද් දෙකනම් පිස්සුවක්...ඒ ඇක්සන් 😍😍😍😘

  • @shehararodrigo424
    @shehararodrigo424 2 ปีที่แล้ว +12

    Love it kanchi..😘😘😘🥰karakara badinnata 😍😍😍

  • @user-jt8ck5pp7j
    @user-jt8ck5pp7j 2 ปีที่แล้ว +5

    හිත නැවතුනා....❤❤ kanchana anuradhi ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +41

    කොහෙවත් යන්න එපා හෙදේ ශෂිකා අක්කේ . වන්දා පෑයු අහිංසකාවිය 💗💗💗💗💗💗💗 Sashika Nisansala

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +3

      💕💕💕💕💕 වන්දා පෑයු අහිංසකාවිය ඔබයි ශෂිකා නිසංසලා අක්කේ ....💕💕💕💕💕💕💕💕💕💕💕

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +12

    අසම දෙන්නා....සසිකා... උරෙසා..👍👍💓💓

  • @malithihashinika5880
    @malithihashinika5880 2 ปีที่แล้ว +5

    Kanchana anuradhi....😍❤️ The Beautiful performance & Super song " karakara Badinnata " 🥰👩‍🎤

  • @sltravelset454
    @sltravelset454 2 ปีที่แล้ว +4

    kanchana anuradhi beautiful voice ..... 😘🥰😍❤️

  • @chanuxa6208
    @chanuxa6208 2 ปีที่แล้ว +4

    නියම වැඩසටහනක් . Bandula wejeweera ,saman lenin,shashika,uresha ,kanchana

  • @tv-lankaputhratv5030
    @tv-lankaputhratv5030 2 ปีที่แล้ว +8

    සමන් ❤🙂👌

  • @mariniprashanika3307
    @mariniprashanika3307 2 ปีที่แล้ว +2

    කාන්චනා ❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +14

    💕💕💕💕 ගායන ක්ෂෙත්‍රයට පෑයු මැණික ඔබයි 💘 ශෂිකා අක්කිගේ හිනාව හරිම සිරියාවන්තයි .මුලු අවුරුද්දම සුබයි. ශෂිකා අක්කිනේ පරණ අවුරුද්දේ ඉස්සරෝම දෙක්කේ ඒ නිසා මුලු අවුරුද්දම සුබයි.ආදරෙයි මැණික

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +2

      ගායන ක්ෂෙත්‍රයේ රුජින ඔබයි ශෂිකා නිසංසලා අක්කේ 💘💘💘💘💘💘💕💕💕💕💘💘💘💘💕💘💘💘💕

  • @malkanthim5198
    @malkanthim5198 2 ปีที่แล้ว +16

    උරේෂා ගොඩාක් ලස්සනයි. මම වැඩ සටහන බැලුවේ උරේෂා ඉන්න නිසා.එයාගේ ගීතවලට තමයි ආසා.සසිකාත් ලස්සනයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +9

    ඒකනම් හරිම ලස්සනයි කොහෝ කොහො.♥️♥️♥️♥️

  • @shewonmaduranga6853
    @shewonmaduranga6853 2 ปีที่แล้ว +4

    කාර කරා බදින්නට සින්දුව පට්ට😁

  • @vihangavishmantha9334
    @vihangavishmantha9334 2 ปีที่แล้ว +12

    කෝ අපේ umariya akka .🤔😟

  • @user-vg2oj3sc6b
    @user-vg2oj3sc6b 2 ปีที่แล้ว +6

    karakara badinnata sinduwa hoyan apu kattiya like ekak dagena yamu

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +12

    සශිකා අක්කා, උරේශා අක්කා, සමන් අයියා...
    ආසම අය...😍

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනට වැඩසටහන රසවත් උනා...ඇත්තටම අවස්ථාවට ගැලපෙන විදිහට සිල්පීන් සිල්පිනියන් කැඳවා තිබෙනවා....හැමෝටම ආදරෙයි...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.බුදුසරණයි ....ආයුබෝවන් 🙏🙏🙏🙏

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +15

    නිසංසල සඳ ❤❤❤
    සශිකා නිසංසලා මිස් ❤️❤️❤️

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว +1

    සුපිරි sat eka

  • @liyaliyaa9945
    @liyaliyaa9945 2 ปีที่แล้ว +4

    Kanchi song dekama hariama lassanai akkii 💕💕💕

  • @nawodirajarathne8677
    @nawodirajarathne8677 2 ปีที่แล้ว +1

    Kanchana akkige sinduwa dekala hoyagena awe😍😍harima lassanai

  • @nethmihansika-
    @nethmihansika- 2 ปีที่แล้ว +2

    චන්ද්‍රාපායන්න original එකට වඩා ලස්සනයිනෙ දෙයියනේ❤

  • @asiniee
    @asiniee 2 ปีที่แล้ว +5

    සමන් ලෙනින් ❤️ රටට සම්පතක්

  • @chathunichathuni7474
    @chathunichathuni7474 2 ปีที่แล้ว +2

    Chandra paayanna sinduwa saha karakara badinnata sinduwath godak lassanai👌👌❤❤

  • @travelinglife3111
    @travelinglife3111 2 ปีที่แล้ว +6

    Miss u upali mama.. nice voice kanchana... karakara badinnata...😘❤

  • @vishwapushpakumara6437
    @vishwapushpakumara6437 2 ปีที่แล้ว +5

    කාන්චනා අනුරාදි, නිසා මන් මේක බැලුවෙ ඒත් ඔක්කම බැලුවෙ නෑ.. අවසානෙ විතරයි.....❤️