Derana Aurudu With Stars 2022 | (15.04.2022)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2022
  • Derana Aurudu With Stars 2022 | (15.04.2022)
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Start WIth Aurudu
  • บันเทิง

ความคิดเห็น • 160

  • @isurianuththara4577
    @isurianuththara4577 2 ปีที่แล้ว +55

    හැමෝම ලස්සනයි ....පේෂල ඉන්නවා නම් මරු...හිනාවෙලාම පණ යනවා 😂❤️❤️❤️

  • @upekshakandage6365
    @upekshakandage6365 2 ปีที่แล้ว +97

    විශ්ව & එරන්දි ,මහේෂි & සම්පත් ඔබ සැමට ජය වේවා.👍👍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +7

    මම ආසම අනුර අයියාටයි ඉෂාරා අක්කාටයි .ඔබ දෙපලට ම නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි .

    • @tushatusha
      @tushatusha 25 วันที่ผ่านมา

      😊😅❤😅😅😅❤😊😊කවුරුද්දේ😮

  • @oshadhiabesekara1675
    @oshadhiabesekara1675 2 ปีที่แล้ว +26

    උපේක අක්කයි තිළිණ අයියයි අම්මෝ මරු දෙන්නා 😂❤

  • @prashanthi2293
    @prashanthi2293 2 ปีที่แล้ว +29

    සරලයි, විනෝදය දනවන , බලන්න ඉන්න ආස හිතුන වැඩක්. ඉස්තුති ට්ව් දෙරණ...........

  • @ima5313
    @ima5313 2 ปีที่แล้ว +57

    විශ්ව💖එරන්දි
    මහේශි💛සම්පත්
    උපේකා💙තිලින
    හන්සිනී💚නවීන් කැමතිම set එක.
    පේශල & සුභා සුපිරියට announce කරා🔥
    appooo harsha & Amaya😣💩 ඒ දෙන්නා වෙනුවට Dinusha💝Naduni ගෙන්නන්න තිබ්බා.

    • @pradeepkumara5351
      @pradeepkumara5351 2 ปีที่แล้ว

      Fhgdhryhc CNN ND😅😄😆😉❤👯‍♂👪🍒🍒💘🤭🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿📐😊☺🍇🙏🍇🙏☺🙏🍇😌😊🍇🙏🤗🙏🙏🍇🍇hgjglcaay Hf fffbbcvnhgjhfvghcnnvbbbngbn

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 ปีที่แล้ว +69

    පේෂල අයියා ඉන්න වනම් ඉතින් පට්ට

  • @anushadulanjali6184
    @anushadulanjali6184 2 ปีที่แล้ว +29

    Ňiyamaii නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි මාරම ලස්සනයි සුභ පැතුම් 🌹 සුභ අලුත් අවුරුද්දක් වේවා 🙂 🎂 හෑම දෙනාට ම

  • @aisarohinidammalage1755
    @aisarohinidammalage1755 2 ปีที่แล้ว +69

    Cathurika is very beautiful

  • @tharindurox1469
    @tharindurox1469 2 ปีที่แล้ว +20

    අම්මෝ....ඇගේ ලේ රත් වේලා තියේන වේලේ හිනැස්සුවට මෝහෝතකට හරි අපිව සතුතින් තිබ්බට ඔයලට ගෝඩක් පිං...ආදරේයි ඔයාල ඔක්කෝටම...බුදු සරනයි...❤️❤️💖

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +12

    ලස්සන වැඩසටහන් හැමදාම ලස්සන වැඩක් කරනවා තැන්ක්යු දෙරණ....❤❤❤❤❤❤❤

  • @nishadifernando4039
    @nishadifernando4039 2 ปีที่แล้ว +43

    විශ්ව හා wife
    උදේශ් ඉන්දුල හා wife
    නවීන් හා wife හංසිනි
    උපේකා හා තිළිණ
    ඉෂාරා හා husband
    තීක්ෂණ හා wife
    ධනන්ජි හා husband
    සියලු දෙනාට සුබ පැතුම් අලුත් අව්රුදුට.💐💐

  • @indusalgado6628
    @indusalgado6628 2 ปีที่แล้ว +35

    හැම නාලිකාවක අව්රුදු උත්සව පෙන්නුවට මේක,දෙරණ අව්රුදු තමයි 👌👌👌👌😄😄😍😍😍😍

  • @susanthabandara1351
    @susanthabandara1351 2 ปีที่แล้ว +10

    ලස්සනයි. හැමෝගෙම ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @malanimalani1080
    @malanimalani1080 2 ปีที่แล้ว +16

    Subama suba අලුත් අවුරුද්ද වේවා

  • @oshadhiabesekara1675
    @oshadhiabesekara1675 2 ปีที่แล้ว +21

    පේෂල ඉන්න තැන හිනා සාගරයක් 😂

  • @priyankarasubhash3918
    @priyankarasubhash3918 2 ปีที่แล้ว +31

    පේශල ඉන්නවනම් ඕන එකක්

  • @syrinas4198
    @syrinas4198 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +10

    මේ වැඩ සටහන ලබන අවුරුද්දේ පැයක් දෙකක් තියන්න ඒම බෑදො😣😣😣😣😣

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +9

    පහන් එලියෙන් අඳුර දුරුවේවා. අපේ කොල්ලෝ කෙල්ලෝ ජාති භේධ,ආගම් භේද පසකලා ඉතාමත් සතුටින් ගොටාගෝගමේ සිට නව වසර සමරණවා.ඔබ සියල්ලටත් සුභ නවවසරක්.

  • @nuwan2368
    @nuwan2368 2 ปีที่แล้ว +14

    Maheshi thamai lassana ada 👍👍👍👍

  • @nishadifernando4039
    @nishadifernando4039 2 ปีที่แล้ว +8

    සුබාට සුබම වසරක් වේවා 💐වාසනාවන්ත වෙනසක් වේවා 💐💐

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +18

    හැමෝම ගොඩක් ලස්සනයි❤

  • @dhineshakumari3306
    @dhineshakumari3306 2 ปีที่แล้ว +25

    ඇත්තටම තීක්ශනලා ලස්සනටම නැටුවා..නෝනත් හරිම දක්ශයි.කුශ්ලානිලත් හරිම ලස්සනට ඩාන්ස් කලා

  • @prashanthi2293
    @prashanthi2293 2 ปีที่แล้ว +13

    අසා විවාහක ජෝඩුව ක්‌
    විශ්ව හා බිරිද. 👩‍❤️‍💋‍👨
    ඉෂාරා , උදේශ් ඉන්දුල, හංසිනි ඒ අයත් ආදරණිය ජෝඩු. 👩‍❤️‍💋‍👨👩‍❤️‍💋‍👨👩‍❤️‍💋‍👨
    සුබාත් අසා වෙන්න presenting කරා.
    නැටුම්, cake කෑම, අඩන්න😪😪😪😪, හිනා😄😄 වෙන ඒවා නියමයි 😂😂

  • @salukashehan
    @salukashehan 2 ปีที่แล้ว +10

    අම්මෝ හිනා වෙලා මැරෙනව

  • @gamingchannel7401
    @gamingchannel7401 2 ปีที่แล้ว +2

    ලස්සනයි.ගොඩක්මමත්.ලංකාවේ.නැති.උනත්.ආසාවෙන්.ඛලනවා.සැමට..සුභ.අලුත්.අවුරුද්දක්වේවා.ඛුදුසරණයි

  • @dhammi8602
    @dhammi8602 2 ปีที่แล้ว +13

    නියමයි ..👍👍👍❤️🎶🎶🎤❤️❤️❤️

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 ปีที่แล้ว +17

    පේෂල වචනයක් කතා කරත් විහිලු සුදු නොනා🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣

  • @kaveeshagayathree8717
    @kaveeshagayathree8717 2 ปีที่แล้ว +15

    Eshara akka ❤ Anura aiya

  • @nishanthisanjeewani4934
    @nishanthisanjeewani4934 2 ปีที่แล้ว +11

    විශ්ව මරැ

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +2

    උපේකා ❤️ තිලින අඩන හැටි 😂😂

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +2

    පේශල නම් ඉතිං මරු ❤❤❤❤❤❤❤

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +14

    හැමදාම waga viswa kodikara family adarae lasanai

  • @sithaliyanage9448
    @sithaliyanage9448 2 ปีที่แล้ว +3

    අනේ tv derana අපිට ආයෙ boys over flower දෙන්නplzzz

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 ปีที่แล้ว +1

    හැමෝම ලස්සනයි සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @nethu875
    @nethu875 2 ปีที่แล้ว +3

    Ayyoo peah 😂😂🥰🥰❤️❤️❤️

  • @kumudunidisanaayakadisanaa4303
    @kumudunidisanaayakadisanaa4303 2 ปีที่แล้ว +7

    Siyalu denatama suba aluth auruddak wewa❤️🙏

  • @samankumara6674
    @samankumara6674 2 ปีที่แล้ว +10

    යකෝ මේක බලලා නිකන් පිස්සු වගේ....

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +1

    Derana aurudu program harima lassanai hamotama happy new year

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 2 ปีที่แล้ว +1

    Sydney Australia Nice presentation

  • @manikwijesundara248
    @manikwijesundara248 2 ปีที่แล้ว +2

    Godak lassana wadasatahanak. Udesh ayiya ewagema akki oyala deanna ewagema naween ayiya saha hansini akki oyala dennath godak lassanayi. 👍👍💞💞

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 2 ปีที่แล้ว +1

    Excellent presentation

  • @sithnihimanshi9698
    @sithnihimanshi9698 2 ปีที่แล้ว +6

    පේශල නියමයි 😂😂😂

  • @kumudukumu3216
    @kumudukumu3216 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sapnapiyumi3412
    @sapnapiyumi3412 2 ปีที่แล้ว +2

    අම්මෝමෝමෝමෝ.....හිනා වෙලා මහන්සි😄😄

  • @TA-bo7mk
    @TA-bo7mk 2 ปีที่แล้ว +2

    තීක්ෂණ අයියයි, අක්කයි තමා ලස්සනටම කළේ ❤

  • @disalasewvandi7267
    @disalasewvandi7267 2 ปีที่แล้ว

    harima lassanayi. niyamayi. supiriyi. harima vinodayi.❤❤❤

  • @niwanthikarathnayake7291
    @niwanthikarathnayake7291 2 ปีที่แล้ว +4

    සුමෙද මල්ලි සුබ අලුත් අවුරුද්දක් වෙවා🙏🙏🙏wife dance kara harima lassanai🌷🌷🌷dennatama suba pathum👍👍👍👍👍

  • @isharaseuwandi6410
    @isharaseuwandi6410 2 ปีที่แล้ว +1

    Ada nm wadagath widihata mee aya adan innawa harima sathutui👏👏

  • @presadbuddika4047
    @presadbuddika4047 2 ปีที่แล้ว

    අද හැමොම ලස්සනයි

  • @upulborala6166
    @upulborala6166 2 ปีที่แล้ว +1

    Nice work

  • @user-xj4zu8jv4g
    @user-xj4zu8jv4g 2 ปีที่แล้ว +6

    Ishara akki aiya nam matching couple

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +10

    කෝ අමායා මොනවටත් ගත්තේ නෑනේ ..

  • @irosharajapaksha1956
    @irosharajapaksha1956 2 ปีที่แล้ว +3

    Thikshana sumeda dance super

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 2 ปีที่แล้ว

    Sadaranai❤️❤️❤️

  • @hkgjgjfjf2436
    @hkgjgjfjf2436 2 ปีที่แล้ว

    Super

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 ปีที่แล้ว

    ලස්සන යි ❤️💕🌷ලස්සනයි

  • @malikaliyange9587
    @malikaliyange9587 2 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว

    Lassanai hamoma subama suba
    Aluth awrddak wewa ❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว

    ❤️❤️💝💝

  • @thanujaweerasekara880
    @thanujaweerasekara880 2 ปีที่แล้ว +1

    Kala karuwan hamatama subama suba aluth awuruddak wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaRenukaMalkanthi-bo4fm
    @RenukaRenukaMalkanthi-bo4fm 2 ปีที่แล้ว

    නියමයි

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 2 ปีที่แล้ว +1

    good luck.vidabara netata.gatata.podi sanasimak.good job derana

  • @hkgjgjfjf2436
    @hkgjgjfjf2436 2 ปีที่แล้ว +3

    Super bro pesala

  • @sumudusewwandi656
    @sumudusewwandi656 2 ปีที่แล้ว +26

    විනු රගපාන්නෙත් නැහැ .....අනේ මන්ද .....ලන්කාවේ නිලියො ගෙවල් වල නිකන් ඉන්න උන් දගලනවා......😊😊

    • @ushanmadu4663
      @ushanmadu4663 2 ปีที่แล้ว +5

      ඔව් විනු රගපාන් නෑ. ඒ වෙනුනාට නැති program එකක් නෑ

    • @sumudusewwandi656
      @sumudusewwandi656 2 ปีที่แล้ว

      @@ushanmadu4663 🤣👍

    • @pradeepkumara5351
      @pradeepkumara5351 2 ปีที่แล้ว

      @@ushanmadu4663vn3nr he Jr UGC put k Loeteuueuekeueii

    • @Shanu677
      @Shanu677 2 ปีที่แล้ว +2

      😂😂😂 aparde oywa gennn thibbe neda vinu wenuwt 😂😂😂

    • @sumudusewwandi656
      @sumudusewwandi656 2 ปีที่แล้ว +1

      @@Shanu677 aparade ne

  • @sunethrasunethra652
    @sunethrasunethra652 2 ปีที่แล้ว +1

    😍

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @kumudunidisanaayakadisanaa4303
    @kumudunidisanaayakadisanaa4303 2 ปีที่แล้ว +7

    Peshala ethulu hemotama suba aluth auruddak wewa

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 ปีที่แล้ว +2

    Amaya godak kalekin lassana wela b.s obata

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +2

    ලස්සනයි හැමෝම❤

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว +2

    පේශල ඉන්නවා නම් අපි හැමදාම හිනා වෙනවා

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว

    ❤️

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว

    Eka maru

  • @madhushalakshan16asuramann64
    @madhushalakshan16asuramann64 2 ปีที่แล้ว +5

    Suba wenuwata sachiniwa danna thibbe

  • @diwanisamanmali197
    @diwanisamanmali197 2 ปีที่แล้ว

    Isara akki vinu akki Dana akki maru

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +1

    Ammoo maru eka cake kana eka

  • @dineshasandamalivlogs
    @dineshasandamalivlogs 2 ปีที่แล้ว

    Upeka akka niyameta adanawa 😍🤣🤣

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 2 ปีที่แล้ว

    Maru aneee 🤭🤭🤭

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +4

    පේෂල අයියා ඉන්නවනම් පට්ට ආය 👌🤣❤

  • @ireshamadubashini6357
    @ireshamadubashini6357 ปีที่แล้ว

    Chathurika akka lassanai godakma❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @gayanisirlanka2073
    @gayanisirlanka2073 2 ปีที่แล้ว

    Peshala niyamai ane

  • @pabasaradulmini6391
    @pabasaradulmini6391 2 ปีที่แล้ว +5

    අමායා දැන් හර්ශගෙ වයිෆ් ද 🤭

  • @sayanikaushi5331
    @sayanikaushi5331 2 ปีที่แล้ว +30

    කපුටු කාක් කාක් කාක් .... බැසිල් බැසිල් බැසිල් බැසිල් 😅

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +3

    සුමේද ලස්සනයි නේද.

  • @sandunichamodika6212
    @sandunichamodika6212 2 ปีที่แล้ว +11

    පේශල ඉන්නවා කියන්නේ ඉතින් ..............🤭🤭

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว

    Niyamai lassani estuti chitra Italy suba aluth aurudak veva

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    හෙලිවෙන් ඉ කෑලි නැති හින්ද ටිකක් හොඳයි

  • @dinushaachintha3766
    @dinushaachintha3766 2 ปีที่แล้ว +12

    Wishwa ayye ane konde karandako akke wishwa ayya keyanda konde kapanda keyala

  • @shashiniwijesundara7917
    @shashiniwijesundara7917 2 ปีที่แล้ว +7

    vinu කියන්නෙ actress. model .announcer .presenter.influencer ..mමේ හැම දේකටම ඇය දක්ශයි..තෝරාබේරගෙන රගපාන නිසා වෙන්න ඇති වැඩිය දකින්න නැත්තෙ

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +5

    හංසි.නවීන් මම.ගොඩක් කැමැති

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +5

    Mahesh family ..viswa fami vinu family ..

  • @niluperera3318
    @niluperera3318 2 ปีที่แล้ว +12

    සිගිති අවුරුදු කුමරා කුමරිය තිබුනේ නැද්ද මේ පාර

    • @gayeshakalyani8447
      @gayeshakalyani8447 2 ปีที่แล้ว +2

      තිබුණා නේ

    • @oshadichamodya8216
      @oshadichamodya8216 2 ปีที่แล้ว +1

      Tiba

    • @niluperera3318
      @niluperera3318 2 ปีที่แล้ว +1

      @@oshadichamodya8216 එහෙමද? පුංචි දූ බලන් හිටියා එයාගේ photo එකක් යැව්ව නිසා ...😢

    • @oshadichamodya8216
      @oshadichamodya8216 2 ปีที่แล้ว +2

      @@niluperera3318 ane😢ilaga sareth try karala blna puluwn wei yna👍🙂

    • @niluperera3318
      @niluperera3318 2 ปีที่แล้ว

      @@oshadichamodya8216 හ්ම්ම්.

  • @nethumalshika3750
    @nethumalshika3750 2 ปีที่แล้ว

    Theekshanla lassnatama natuwa

  • @nimeshmadhushika6837
    @nimeshmadhushika6837 2 ปีที่แล้ว +3

    සල්ලි වියදම් කරලා පට්ට බොකක් කරලා 😂😂

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 ปีที่แล้ว +1

    සුමේධලාත් ලස්සනට නැටුවා ..කුශ්ලානිත් ලස්සනයි

  • @sryaniwirasinha1940
    @sryaniwirasinha1940 2 ปีที่แล้ว +1

    Chaturika tamai ada wediyen lassan

  • @anushkagayan3676
    @anushkagayan3676 2 ปีที่แล้ว

    Ammo peshala innawanm joli.. gayan chathurika.. harima lssanai

  • @shamalinadi5845
    @shamalinadi5845 2 ปีที่แล้ว +1

    පූර්ණීමා කිවුවනේ දෙරණෙන් අයින් උනා කියලා 😅😅😅

  • @youandme32689
    @youandme32689 2 ปีที่แล้ว +2

    අන්ජලී නැද්ද 😕