හිරු තරු අවුරුදු සැණකෙළිය | Hiru Tharu Avurudu Senakeliya | 2022-04-13
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- හිරු තරු අවුරුදු සැණකෙළිය | Hiru Tharu Avurudu Senakeliya | 2022-04-13
සුර්ය සිංහලේ - හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු 2022
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#hirutv #HiruThunHelayeAurudu #hiruTharuAuruduSenakeliya
චාමර අයියාගේ වොයිස් එක නමි මාරම ලස්සනයි,,,විශ්වගේ family එක හරිම ආදරණියයි❤❤🔥🔥
චාමර අයියා අපු හින්දා බලන්ඩ ආපු සෙට් එක මේ කොනට🎤❤️
කොයි කොණටද
@@subashinishadi8424 ආ මැනික
aniwa
Aniwaa🥰🥰🥰
oww
චාමර අයිය හින්දා බැලුවේ
ආදරෙයි චාමර අයියේ හැමදාමත් අපේ හදවතේ ගායකයා ❤️💛❤️💛🥰🥰😘😘
අනිවාර්යයෙන් හැරීම ආදරෙයි චාමර සහෝදරයාට ඔය වගෙ සතුටින් ඉන්න බුදු සරණයි
චාමර අයියා කියන්නෙ හදවතේ ගයාකයා ... එකයි බැලුවේ ඉතින් ..... අනිත් සෝබන සෙට් එකට නෙමෙයි ඩෝ❤️❤️❤️❤️❤️ චමර අයියේ හැමදමත් ඉන්නෝඔ ❤️❤️❤️✌
Math
අනිවාරෙන්ම
මේ පාර වැදගත් කලාකරුවන් එක්ක අවුරුදු සැමරුම් .චාමර අය්යා ජය
චාමර නිසා බැලුවෙ අම්මෝ.. දැක්කමයි පොර ඉන්නවා මේවගෙ වැඩසටහනක.. ❤️❤️😍
Siraawatama
2 weni nona tharunaine a nisa akkan enawa
👍👍👍👍❤️❤️❤️❤️
Chamara Weerasinghe🥺💗😍✨️ හදවතේ ගායකයා..🥺💗🌹❤️🔥💫❤️
හදවතේ ගායකය ආදරෙයි ඔබට ❤❤❤❤
චාමර මල්ලි ඔයා නිසාම යි මේ වැඩ සටහන බැලුවේ තේරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න පුතා සහ නොනා එකක් සතුටින් ඉන්න හැමදාම
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
කාවිංග විතරයි ගොඩක් කතා කරන්නේ 😔
සංජනා ට කතා කරන්න දෙන්නේ අඩුවෙන්... 😍
සංජානා හරිම ලස්සනයි නංගි ❤
කලා කටයුතු හැමදේකින්ම ඉස්සරහට යන්න ප්‍රර්ථනා කරනවා.. 🥰❤
හදවතේ ගායකයා චාමර අයියා 😍💯💆♀️
❤❤❤❤❤❤
@@chamiladilrukshi8164 🎉😂
@@chamiladilrukshi8164 1
හදවතේ ගායකයා චාමර අයියා ආදරෙයි🤎 බුදුසරණයී! ඔයාට 💛🤎...සංජානා ගොඩාක් ලස්සනයි 😍😘
🏆💞💗💙💜💔💕❤️
චාමර අයියා නිසා බැලුවා...
#දකුණේඅකුණ....❤🎵🎶❤
චාමර අයියා හින්ද බලන්න ආවේ හදවතේ ගායකයා ❤️💓💓💓
හදවතේ ගායකයා චාමර වීරසිංහ💓❤️💖💗💕👍🙏
චාමර අයියා😍හදවතේ ගායකයා
හදවතේ ගායකයා ❤️❤️❤️
චාමර අයියාගෙ ආසම සිංදුවක්.👍👍👍
Ubalata chamara ayya lokkek yako rate aragalayak tiyenawa danne nadda pako
@@athulakottahachchige1452 ane pake aragala bn.. Hari haman nayakayek koo ilagata genna. Ubalawa ekeka paksh walin hasurawana eka karanne
@@athulakottahachchige1452 උබලා JVP එකට පුක දුන්නට අපි මොකද.. 😂අපි අරගල කරන්නෙ රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන්.. 💪🤙
@@ThilakshanaDissanayake2887 bala puka dunnata api denne ne pako api hambakaran api kanawa puluwan widihata katahari deela walaliyan chamara ayyata kiyala
@@athulakottahachchige1452 😂🖕 මෙක තමයි..
කාවිංග සැලකිය යුතු ලෙස නිවේදනය දියුණු වෙලා. ඔයාගේ හැකියාවෙන් වැඩක් ගන්න. මේ ක්ෂේත්‍රයට සිත් පහල වේවා.
චාමර වීරසිංහ ,අපේ වීරයා 💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍
Mun veeroyoda ban anna veerayo innawa galleface eke
@@deesharashini1670 😂
why why whyyyyyyy?
@@deesharashini1670 ammage redde gol face.. rallata puka dena kenek newe chamara kiyanne
@@deesharashini1670 අපිට අලද.😂
❤හදවතේ ගායකයා චාමර අය්යා ... ane ලස්සනයි ...🎉❤ budusaranayi .
කාවිංග අයියේ......සංජනා අක්කේ.....මාර ලස්සනයි වැඩේ.....❤❤❤❤
හදවතේ💖💖💖 ගායකයෝ 💗💗 චාමර & දමියා❤️❤️💗💗
හදවතේ ගායකයා..❤️ චාමර අයියා හිටපු නිසා බැලූවේ ආදරෙයි චාමර අයියේ ❤️❤️❤️
චාමර වීරසිංහ ❤️❤️
❤❤❤❤💎💎💎💎
චාමර අයියා හින්දමයි බැලුවෙ..❤❤❤
චාමර අයියා හින්ද බැලුවෙ ❤😍 හදවතේ ගායකය ආදරෙයි ❤🎤
පබලු නාට්‍ය කාලේ විශ්ව හරි ලස්සනයි.
නදීර නොනිස්ගේ දුවගේ වොයිස් එක වෙනම තැනකට එයි අනගතයෙදි.ජය වේවා
ඇත්තටම එයාගෙ වොයිස් එක මරු
චාමර අයියා ඇවිත් ආදරෙයි හොදේ....
Naddakin
@@deesharashini1670 🐕🐕🐕🐕🐕
@@deesharashini1670 ඇයි පොන්න වේසියේ .මොකක්ද උබට අව්ල
@@deesharashini1670 pala yan gobbaya.. rallata puka denna ara gotagohome nokiyapu hindada nodakin kiyanne
❤❤❤❤❤
හදවතේ ගායකයා ඔබයි චාමර අයියේ......❤️❤️❤️❤️🙏🙏
චාමර අයියව දැකලා මේක බලන්න ආවෙ හොයාගෙන. නැත්නම් ඇත්තටම කීයටවත් බැලෙන්නෙ නෑ. ආදරෙයි චාමර අයියා හැමදාම ❤
නදීර නෝනිස්ගේ දුව මරියාගේ වොයිස් එක...ඒ පෙනුම ❤️❤️
සාරංග සහ දිනක්ශි හරිම ලස්සනයි .පැමිණි සිටින සියලුම දෙනාට සුබ අලුත් අවුරැද්දක් වෙිවා .බුදු සරණයි
චමර මල්ලි සහ නංගී ආවා සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලට මම කුවෙට් සිට
💙
චාමර අයියා තම හැමදම හදවතේ ගායකයා
විශ්ව කොඩිකාරගෙ හිනාවට නම් මටත් හිනා ගිහින් කදුලුත් ආවා😅
❤❤
චාමර විරසිංහ❤️
❤❤❤💎💎💎
චාමර වීරසිංහ and Family ❤️👌
හිරු ඇත්තමයි බැලුවෙ චාමර වීරසිංහ අපේ පන ආපු නිසා ඉවර වෙනකම් බැලුවා 😍😍😘😘
❤❤❤❤❤
💙
විශ්ව අයියා හින්දා තමයි බැලුවේ ..❤️❤️
කාටවත් මතක් උනේ නැද්ද අහිංසක සතාට දැනෙන වේදනාව 😢
විනු ❤️ කසුන් one of my favorite couple 😍
විශ්ව අයියා ගේ හිනාව😂😂😂 මරු
අපෙ අරගලයට විසදුමක් ලැබුනම අපිටත් අවුරුදු ❤️ 🇱🇰
aniwarenma machn munta ewa gank ne bn
@@sathsarabookshop9481 මේ ලක්මවගේ JVP අවජාත අභීත දූදරුවන්ට ජයවේවා!!!
@@sandaruwancosta304 jvp kiuwe therunne na 😁
සාරංග පෙන්නන්න බැරි උන් like එකක් දාපල්ලා
Saranga newei dinaksige hinawana appiriyai asama nati kena
චාමර වෙනුවෙන් ♥️
Fb එකේ චාමර අයියා පොල් ගානවා දැකලා හොයාන ආවෙ බලන්න ❤️❤️❤️❤️❤️
සංජානාට මං ගොඩක් ආදරෙයි.ඇය හරි හුරතල් ඒ වගෙම ලස්සනයි,කට හඬත් හරි මිහිරියි.ප්‍රියකරුයි,ප්‍රියමනාපයි ,
අනිවා thumbnail එකේ චාමර දැක්ක නිසා තමයි බලන්නේ ❤❤❤
හිරු නාලිකවටත් කාර්ය මණ්ඩලය කාලා තරු කන්ඩායමට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
❤❤හදවතේ ගායකයා ❤❤❤❤
විරසිංහයත් ඇවිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ හදවතේ ගායකයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Best couple එකනම් හරියටම හරි. රොශාන් අයියා රගපාලා නැති නිලියක් නෑ. ඒත් කුශ්ලානි අක්කා එක්ක්මයි. ඒ දිනුම හරියටම හරි.❣️
Hi
අවුරුදු කාලෙට අවුරුදු වයිබ් එකත් එක්ක හිතේ ඇඳෙන චිත්තරූපයක් තියෙනවා..ඒ චිත්‍රය ඇතුලේ හැමදාම ෆීඩ්බැක් බෑන්ඩ් තියෙනවා.. චමල් අයියා කැලුම් අයියා (වර්තමානයේ නැතත්) හදවතේ ඉන්නවා ... ♥️👊ආදරෙයි ෆීඩ්බැක්
ඒ දෙන්න නැද්ද
@@Madugeeth kelum හෙට්ටිආරච්චි ayya na brother den . Chamal ayya innawa. Chamal ayya thamai lead guitarist .. ❤️👍
අ ඒකනෙ මන් බැලුවෙ.කැලුම් අයින් වෙලා ගොඩක් කල්නෙ....😆😆😆.
Backig superb. Feedback.
චාමර අයියා හන්දාමයි බැලුවේ❤
දිනක්ශි 💕 සාරන්ග
චාමර අයියා නිසයි බැලුවේ...සරලයි දක්ශයි ඔයා❤
චාමර අය්යා නිසාමයි බැලුවේ එච්චරයි හරිම උදාරයි❤
චාමර අයියා නිසා තමා❤️❤️❤️ මේ මගුල නැත්නම් බලන්නේ නෑ
කාවිංග ,සංජානා හරි ලස්සනයි ,,❤️💐
මෙිකප් දාලා හින්දා තමයි ලස්සන මැණික😂😂😂
E gollo mekap demmath nodemmath kohomath lassanai
@@sasankachamath6521 එයා මේකප් නැතුවත් ලස්සනයි..😌😂
චාමර සර් මේ වගේ එකක දැක්කමයි..ආදරෙයි ❤️🌸..චාමර සර් ගේ බිරිඳත් ලස්සනයි , බබත් ලස්සනයි ❤️🌸😘
රටේ ප්‍රශ්න කියලා හැමෝම අඩ අඩ මූසල විදිහට ගෙවල්වල ඉන්නෙ නෑනේ. මේ වගේ විනෝදය ගේන වැඩසටහන් බලලා තමයි අපිත් සතුටු වෙන්නෙ. ඒ නිසා කුහකකමට මේවට බනින්න එපා. සතුටක් විනෝදයක් නැතුව හිටියොත් හැමෝම මාන්සික ලෙඩ්ඩු වෙලා තමා නතර වෙන්නෙ.
Eka nam attha
ඔව් ඒක ඇත්ත
විශ්ව ,චාමර අයියා ඇතුළු පවුලේ අය නිසා තමා මේ වැඩ සටහන බැලුවේ .
විරසිංහ නිසයි video එක play කලේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතේ ගයකයා💞💞💞💞❤❤❤
අපේ රටේ ඉන්නෙත් පුදුමාකාර කුහක යක්කු ටිකක්. දැන් මේකට බනිනවා .මේ වැඩසටහන ගැන කිව්වොත් මේක කලින් record කරපු එකක්. අනික මේක උන්ගේ රස්සාව. මේවා නැති උනාම උන්ගෙ පවුල් වලට කන්න බොන්න දෙන්නෙ ඔය වැදි බණ කියන උන්ද? අරගල කරන්න ඕනෙ. ඒවා ඔක්කොම හරි. දැන් මෙතන මේකට බැනලා comment දාන කීයෙන් කීදෙනෙක් මේ අරගලය වෙනුවෙන් හරි වෙන මනුස්සයෙක්ට හරි උදව් කරලා ඇත්ද? වැඩියෙන් බුරන්නේ මුකුත්ම නොකරන උන් තමයි.අපි පුලු පුලුවන් විදියට අවුරුදු සමරන්න ඕනෙ. මොකද මූසලයො වගේ හැමදාම අඬ අඬ හිටියොත් වෙන්නෙ අපි නැත්තටම මූසල වෙන එක. සතුටු වෙන්න මොහොතක හරි අවස්ථාව තියෙනවා නම් ඒ මොහොතේ සතුටු වෙයල්ලා කුහක නොවී. නැත්නම් නොබල හිටහල්ලා. මොකද මෙතන තියෙන්නෙත් රස්සා ගොඩක්.
Well done
Chamara weerasingha 🎈🎈❤️❤️❤️❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔබ සියලුම දෙනාට❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාටම ❤❤❤❤ලස්සනයි සංජනා කාවිංග ආදරෙයි
Chamara weerasinghe nisamai balanne ...gee lowa weerasinhaya, Hadawathe gayakaya,dakune akuna ❤❤❤❤❤❤❤❤
දිනක්ශිගෙයි සාරංගගෙයි ආදරේ ♥♥♥♥
❤️❤️❤️😘
@@sankakumara9407 ♥♥
@@sankakumara9407 ♥♥😚🤭
විශ්ව අයියාගෙ හිනාව 😂😂😂
හරිම ලස්සනයි හැමෝම ලස්සනයි හැමෝටම සුභ අලුත් අවුරැද්දක් වේවා මහේෂිගේ බොරුව තමයි මරු මේ හැමෝම අපේ කලාකරුවෝ
Yes
චාමර ❤
දිනක්ෂි - සාරංග ❤
ස්තූතියි හිරු නාලිකාවට, සුභ අලුත් අවුරුද්දක් වේවා, අරගලයට ජයවේවා🌹❤❤❤❤❤🙏🙏🙏
සංජානත් මරු අද තමා හිතට ඇල්ලුවේ
චාලී..💖💖💖..ඔයා නිසා ආවෙ...
wish you happy new year ඔක්කොටම
විශ්ව අයියගේ හිනාව තමයි සුපිරි....🥳
Hi
@@manothsanjiva2610 Hi
චාමර වීරසිංහ තමයි ඉතින් . වෙන හාල් කෑලි නෙවෙයි ⭕😹
චමර විරසිංහ ❤❤❤
අවංකවම මං බලන්නේ චාමර වීරසිංහ මහත්මයා නිසා
1:08:37 කිරි ඉතිරේවා........... නව වසරේ.....👀
Best videographer of the year..🥂
🎬💯
ලයනල් රංවල මහත්තයාව මතක් වෙනවා♥️
Adarae චාමර වීරසිංහ අයියා
චාමර අයියා හින්දා මේක බලනවා අනිත් උන් න්ම් වැඩක් නෑ 😁
සංජානා අක්කි මරු ❤️🙏😙 happy new year 🙏🙏❤️
චාමර අයියා ... 🤟
මේ පාර නැටුම් ඇඳුම් පාට ගැලපීම ගොඩක් ලස්සනයි,❤හැම නර්තනයක්‌ම ලස්සන වෙනවා මේ නිසාම 🥰
Chamara aiyee jaya wewa
මංගල ඩෙනෙක්ස් කටහඬ ❤️❤️
ඔව් එ කට හඩනම් ලස්සනයි
තෙරුවන් සරණයි !!!
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි😪😪
චාමර අයියා 👍👍👍
Paw ban ubala anna veerayo galle face eke
@@deesharashini1670 ane bn eeka ee manussayage pawdgalika mathaya.. nikan rallata aragala karata wadak na.. rallata puka dena kenek newei chamara kiyanne
ඔක්කොම ත් හරි මට දුකක් දැනෙන්නේ අසරණ සතා ගැන😭😭😭හැමෝම සතුටින් එයා දුකින් බරකුත් දරාගෙන 😭😭😭😭
Ow anee
ඒක නම් ඇත්ත
2:01:47 චාමර අයියගේ සිංදුව...
චාමර aiye lassanai adarai hamadamath
අපිට .නම් අවුරුදු නෑ කුවෙට් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙිවා
චාමර අයියා විශ්ව අයියා ආදරෙයි
කොඩිකර අයියගේ හිනවනම් 😂😂😂😂
චාමර වීරසිංහ නිසා බැලුවෙ😍
Camara aiya hinda baluwe. Adari camara aiyee.❤️❤️❤️