හිරු අවුරුදු පැදුරු සාජ්ජය | Hiru Avurudu Peduru Sajjaya | 2022-04-14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 161

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +9

    රයිනි හරිම ලස්සනයි එයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි අම්මා වගේමයි සෝබන නැති හොඳ ගායිකාවක් ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @komarkomar8497
    @komarkomar8497 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි ආදරේයි ගොඩක් සියලුම දෙනාටම ,සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා තෙරැවණ සරණයි ,අමල් අයියා නිසා ගොඩක් සතුටු උනා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @asankaruwan2744
    @asankaruwan2744 2 ปีที่แล้ว +14

    ආසම නළුවො දෙන්නා විශ්ව බිමල්.. ආසම නිළිය දමිතා... ආසම ගායකයෙක් අමල් .. ෆට්ට🥰🥰🥰🥰 සුබ නව වසරක් ඔබ සියලු දෙනාට... අරගලයට ජයවේවා

  • @remonataniya8218
    @remonataniya8218 2 ปีที่แล้ว +29

    බිමල් අයියා ..සිහල යක්ක පුත්‍ත්‍ර යෙක් වගෙ...නියමයි.. very smrt ...❤️...💪🔥

  • @ranishrani4297
    @ranishrani4297 2 ปีที่แล้ว +17

    මෙතන ඉන්න හැම දෙනාම ලස්සනයි විශේශයෙන් බිමල් දමිතා ආදරෙයි ගොඩාක් සුභ අලුත් අවුරුද්දක් වේවා බුදුසරනයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +24

    සිංදු කියද්දි ඒවායේ උපරිම රසය විදින්නෙ විස්ව 😍😍😍

  • @nelkagamage1326
    @nelkagamage1326 2 ปีที่แล้ว +10

    හිමාලි (උදේනි )ලස්සනයි ගොඩක් 🌹💕😍හැමෝටම ආදරෙයි. බුදුසරණයි

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 2 ปีที่แล้ว +3

    අමල් අයියා ඉන්න නිසා වැඩසටහන ගොඩක් ලස්සන වුනා. සතුටු උනා. අපේ පුියතම ගායකයා. ආදරෙයි අමල් අයියා..... වැඩසටහනේ නැටුමි හා ඔවුන්ගේ ඇදුමි නමි අන්තිමයි. සිංදුවටවත් අවුරුදු වලටවත් ගැලපෙන්නේ නැති ඒවා
    අපේ ආදරණිය කලාකරුවන් හැම දෙනාටම සුභ නව වසරක් !

  • @kumarishanthima879
    @kumarishanthima879 2 ปีที่แล้ว +11

    ලස්සනයි ගොඩක් .පැමිණි සිටින සියලුම දෙනාට සුබ අලුත් අවුරැද්දක් වෙිවා .තෙරැවන් සරණයි❤️❤

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ 2 ปีที่แล้ว +12

    දමිතා අක්කි හරිම ලස්සනයි සියලුම දේනාට දලදා සමිදු පිහිටයි

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 2 ปีที่แล้ว +3

    පැදුරු සාජ්ජය ට පැමිණ අප සතුටු කළ ඒ ගායික ගාක ගායිකාවන් නළු නිළියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින්ඉන්න වරම් ලැබේවා තුණුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @රේණුකපියදර්ශනි
    @රේණුකපියදර්ශනි 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි හැමෝටම 💓💕💕❤️🌹🌷🌷🌷💖💖🌷🌹🌹🌹💓💓❤️❤️❤️❤️💓

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 2 ปีที่แล้ว +8

    Wow බිමල් ayyata ragapamatathekkama lassanata sindu kiyanath puluwn ❤️‍🔥🎶

  • @shyamleeperera4007
    @shyamleeperera4007 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි වැඩසටහන. Copy chat live කරන්න අමිල ගත්තා නම් ලස්සනට කරාවි

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว +5

    හරිම. ලස්සනයි. ඔබ. සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 ปีที่แล้ว +21

    විශ්වගේ රට දාලා යන්නැති කතාව නම් හරිම ආඩම්බරයි

  • @monicajanz2576
    @monicajanz2576 2 ปีที่แล้ว +10

    දමිතා කොතැනක උන්නත් මම හරිම ආසයි . 😘😘😘

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +4

    ඔයාලා හමෝටම ආදරෙයි සතුටින් ඉන්න .සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා from dubai .

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +3

    Hiru Tv 👌👍👍👍❤ Harima Lassani Hamoma.Siyaluma Denata❤ Jesu pihitai!!!🤲❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +5

    Me.ඉන්න.කලාකරුවන් .සියලු .දෙනා .හරිම .ආදරණීය .චරිත.man.aasama .අය.ආදරෙයි .suba .අලුත් .අවුරුද්ද k.වේවා

  • @මධුෂානි321
    @මධුෂානි321 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන වැඩ සටහනක් ඔබලා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා තේරුවන් සරනයි පරිස්සමෙන් වැඩ කරන්න

  • @nilminiilangaratne3296
    @nilminiilangaratne3296 2 ปีที่แล้ว +9

    බිමල් මහත්මයාගේ ආරම්භක සින්දුව හරිම ලස්සනයි. එත් අර නටන ගැහැනු ළමයින්ගේ ඇදුම නම් ඒකට ගැලපෙන්නේ නැහැ. ඒ අයගේ හෙළුව වැඩි. මේක අවුරුදු සින්දුවක්.

    • @punchisamanali8738
      @punchisamanali8738 2 ปีที่แล้ว

      Hitha pirisuduwen...ae Ayage Hakiyawa Agaya karanna...🙂👍

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +10

    බිමල් මහත්මා ගොඩාක් ආදරෙයි ❤️
    දමිතා මහත්මිය..ඔබටත් ගොඩාක් ආදරෙයි ❤️

  • @sksamantha3131
    @sksamantha3131 ปีที่แล้ว +1

    අමල් අයියා සිංදු කියනවනමි ඉතින් අවුරුදු සාජ්ජේ ජයයි....🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @thiliniwijesinghe7750
    @thiliniwijesinghe7750 2 ปีที่แล้ว +5

    Damitha, I like your voice record sharing these days voicing your concerns about the country. You are a real brave genuine lady.

  • @ndewe8863
    @ndewe8863 2 ปีที่แล้ว +31

    මිහිරයි විශ්වයි... 🥲❤️
    පබළු teledrama එකේ නිරේෂුයි හසරැලුයි යාළුවෝ දෙන්නා... 🥲❤️
    මතක ද ඔයාලට ❤️❤️

    • @upekshakandage6365
      @upekshakandage6365 2 ปีที่แล้ว +3

      ඔව් .හසරැල්, සයුරි, බෙනා මාමා ,නිරේෂ්,අරලිය. සුපිරි නාට්‍යක්..........

    • @ndewe8863
      @ndewe8863 2 ปีที่แล้ว +2

      @@upekshakandage6365 ❤️❤️❤️

  • @wasanasewwandi7971
    @wasanasewwandi7971 2 ปีที่แล้ว +10

    සිංහල හින්දු සුභ අලුත් අවුරුදක් වේවා !

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +12

    මේ පාර හිරු එකේ අවුරුදු program ගොඩයි 😍

  • @nishanthisanjeewani4934
    @nishanthisanjeewani4934 2 ปีที่แล้ว +9

    විශ්ව ලස්සනයි

  • @roshannaweesha19481
    @roshannaweesha19481 2 ปีที่แล้ว +6

    නම් වෂයෙන් කියන්න බැ ඔක්කලාටම අාදරෙයි ලස්සන වැඩ සටහනක් හිරැ👍✌

  • @sureshikalakmali
    @sureshikalakmali 2 ปีที่แล้ว +9

    ගොඩක් ආසකරන කටහඬක්...ප්‍රියංකර පෙරේරා මහත්තයා ..දීර්ගායුශ ලැබෙන්නට පතන්නෙමි

  • @Sanda981
    @Sanda981 2 ปีที่แล้ว +5

    නියමයි ලස්සනයි වැඩසටහන
    ස්තුතියි හිරු 🙏

  • @sandamaliyapabandara
    @sandamaliyapabandara 2 ปีที่แล้ว +7

    Woow what a calm voice of bimal jayakody🥰🎶🎶🎶

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 2 ปีที่แล้ว +24

    විස්ව කොඩිකාරට දෙන්න ඩොලැක්කයක්
    මොකද කකුල් දෙක රිදෙනවා ඇති පව් අනේ
    විස්ව කොඩිකාර හරිම හොද කාලාකරයෙක්
    ලස්සනයි වැඩසටහන. සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @dineshm.rathgama3066
    @dineshm.rathgama3066 2 ปีที่แล้ว +6

    අපේ අහිංසක කොල්ලෝ අරහේ දුක් විදිනවා මචන්ලා අපේ රට වෙනුවෙන් . හිරු අයියලා මේ පාර ගොඩක් ආතල් දෙනවා හාආ මේ ලංකාවේ නෙවේ නේද සොරි මචන්ලා .

  • @thilininisansala402
    @thilininisansala402 2 ปีที่แล้ว +3

    Vishwa ayyge e lassana kthwta gdk ආඩම්බර hithuna...adarei vishwa ayye...

  • @priyankachandani9929
    @priyankachandani9929 2 ปีที่แล้ว +2

    Damitha daksha niliyak. Hari lassanai.

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +3

    Hiru .oyala.කරපු .lassanam.program .eka.me.කලාකරුවන් .හරිම .නිහතමානී.අයයි .හරිම .ආදරෙයි .amila .අයියා .ලස්සනට .කරනවා .me.තමයි .ආදරණීය .කලාකරුවන්

  • @kumarikumari8200
    @kumarikumari8200 2 ปีที่แล้ว +2

    Godak lassanai siyalu denatama suba aluth auruddak wewa

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +1

    Harima lassanai siyaluma denata
    Adarei subama suba aluth auruddak wewa ❤❤❤❤❤❤❤

  • @vasanthmadushani7019
    @vasanthmadushani7019 2 ปีที่แล้ว +9

    Vishwa aiya voice patta😊☺😄😃😉

  • @remonataniya8218
    @remonataniya8218 2 ปีที่แล้ว +8

    Vishwa awosame ❤️🔥💪

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 2 ปีที่แล้ว +5

    සියලු දෙනාටම සුභ නව වසරක් වේවා!!! ❤💐

  • @primros1398
    @primros1398 2 ปีที่แล้ว +3

    Amal is best as all ways hes talented

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว +2

    Harima lassanai...🥰🥰apiwa sathutu karanwata thanku 🥰🥰hemotama adarei

  • @chandaniwikkramasinha7741
    @chandaniwikkramasinha7741 2 ปีที่แล้ว +2

    Harima lassanai..wada karala iwara wela sathutak labuna obasama nisa..matanam aurudu naha..mokada mama inne kuwait wala..mage amma lagatagiyadata mata aurudu..oba samata subama suba aluth auruddak wewa..harima adarei oba samata..mama harima adarei samadenatama..teruwan saranai..

  • @kumaritufail3334
    @kumaritufail3334 2 ปีที่แล้ว +4

    God bless all of you. You guys have a really beautiful voice i really love you guys...
    Miss rini's voice is super beautiful 💜

  • @dulanikongahage6472
    @dulanikongahage6472 2 ปีที่แล้ว +4

    Bimal,amal , best voice

  • @neranjanibarsenbach3639
    @neranjanibarsenbach3639 2 ปีที่แล้ว +2

    Wow hari lassanata amila program aka karanwa homotama suba Aluth awrudak wewa aderei amila & wisver mali ta

  • @dilzmusic9336
    @dilzmusic9336 2 ปีที่แล้ว +3

    අමල් සර්,බිමල් සර්❤️😍

  • @kumariranjeni2400
    @kumariranjeni2400 2 ปีที่แล้ว +3

    සියලුම දෙනා හාරිම ලස්සනට ගි ගැවුවා සියලුම දෙනාට සුබ අලුනු අවුරැද්දක් වෙිවා

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ආදරෙයි,හිරැ,මමකටාර්, අසෙක්,,,

  • @komkoma1210
    @komkoma1210 2 ปีที่แล้ว +2

    Subama suda alut auuruddk wawa siyalu danata. Amila vishwa ✌️👌👍❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @sharmilafernando6773
    @sharmilafernando6773 2 ปีที่แล้ว +3

    Vishwa lassanata sinduwa kiuwa

  • @randimatharangani6851
    @randimatharangani6851 2 ปีที่แล้ว +6

    ලස්සන අවුරුදු වැඩ සටහනක් ❤️❤️

  • @pasindusadithyadeshan8507
    @pasindusadithyadeshan8507 2 ปีที่แล้ว +1

    ලස්සන pro ekalk...me sing karapu sindu kotas youtube uplod karanna....apita download karaganna puluWAN widiyata.......plzzzzz

  • @takoushcell231
    @takoushcell231 2 ปีที่แล้ว +4

    සුභ අඵත් අව්රැද්දක් වේවා සියලු දෙනාටම

  • @weeragardens
    @weeragardens 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට කරපු වැඩසටහනක්.

  • @danieaviles576
    @danieaviles576 2 ปีที่แล้ว +1

    ❤wihwa ❤ nihatamani ❤suba alut aurudda wewaa siyalu denatama teruwan saranai 🙋‍♀️❤

  • @gamingchannel7401
    @gamingchannel7401 2 ปีที่แล้ว +1

    විශ්ව..මහතා.ඇතුළු.සියලු.දෙන්නටම.සුභ.අලුත්අවුරුද්දක්වේවා.ඛුදුසරණයි

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +2

    විශ්ව .මරු ..

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +7

    wow very nice hiru ✨God bless All of you🙏

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Wishwa බිමල් Damitha ගොඩක් adarei budu saranai

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 2 ปีที่แล้ว +7

    Himali akki voice eka mara lassanai ❤️🤩

    • @himalisamarasinghe4120
      @himalisamarasinghe4120 2 ปีที่แล้ว +2

      Geethagayana karanam thawath hodai

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 2 ปีที่แล้ว +1

      @@himalisamarasinghe4120 ඒක ඇත්ත... රඟපෑම වගේම හොඳ ගායන හැකියාවකුත් තියෙනවා ❤️🙂

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 2 ปีที่แล้ว +2

    bimal super Amilage Presantation melowa rahak na .Aurudu sajjei VIVA viva Kiyana ekai witharai puluwan

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +1

    මෙ.සැරෙ ගොඩක් වැඩ සටහන් තියෙන වා හිරු❤️👍👍👍 මරු

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 ปีที่แล้ว +1

    amila malli suba alut auruddak wewa oyatat avit inna hamotamat

  • @nadeesha5361
    @nadeesha5361 2 ปีที่แล้ว +4

    Lassana aurudu wada satanak godak asawan baluwa Happy new year .....

  • @chandaniwikkramasinha7741
    @chandaniwikkramasinha7741 2 ปีที่แล้ว +2

    Bimal kiyanne mama godakma adare karana mahathmayek..teruwan saranai.

  • @induni2516
    @induni2516 2 ปีที่แล้ว

    ලස්සනයි ප්‍රියංකර පෙරෙරා ගොඩාක් කාලෙකින් දැක්කෙ සෙරටම සුබ අලුත් අවුරුද්දක් වෙිවා

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +3

    Me.කලාකරුවන් .නිසාම ..ආශාවෙන් .නිතර ම.බලන්න .හිතෙනවා

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +1

    Godakma adare karana kattiyak avit enne.suba alut auruddak wewa

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว +7

    විශ්ව නියාමයි ඔබ ගොඩක් රටට ආදරෙයි කියලා හිතුනා

  • @nethminiranasinghe3281
    @nethminiranasinghe3281 2 ปีที่แล้ว +4

    Suba aluth auruddak wewa hiru tv

  • @カサカラダルシャナ
    @カサカラダルシャナ 2 ปีที่แล้ว

    කාලෙකින් ලස්සන සින්දු ටිකක් ලස්සනට ඇහුනා,...❤

  • @shrimashrima2906
    @shrimashrima2906 2 ปีที่แล้ว +2

    Super

  • @chamilagunarathna2598
    @chamilagunarathna2598 2 ปีที่แล้ว +3

    Harima lassanai.

  • @kistoparp6307
    @kistoparp6307 2 ปีที่แล้ว

    harima kathay okkoma 😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @chamilagunarathna2598
    @chamilagunarathna2598 2 ปีที่แล้ว +2

    Ammooooo amila abesekara athulu hemotama subama suba aluth auruddak wewa

  • @sksriyakanthikanti2175
    @sksriyakanthikanti2175 2 ปีที่แล้ว

    දමිතා ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @himalisamarasinghe4120
    @himalisamarasinghe4120 2 ปีที่แล้ว +5

    Amila kiwa wage himali hamadekatama dakshai 😘

  • @nihaljinasena7440
    @nihaljinasena7440 2 ปีที่แล้ว +1

    Narthana parani sampra dayata atulath karanam lassani

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว

    විෂ්ව ඔයැගේ ඒ වටිනා වචන වලට ස්තුයි පශුලේ හැමටම සුබ. නව. වසරක් වේවා👍👍👍

  • @akilachamara5138
    @akilachamara5138 2 ปีที่แล้ว +3

    Best 👌 👍 😍 🥰

  • @චිත්රුචායා
    @චිත්රුචායා 2 ปีที่แล้ว +1

    Vishwa ,amila,bimal,damitha ❤️‍🔥👌

  • @sahanmadushan1128
    @sahanmadushan1128 2 ปีที่แล้ว +2

    Hiruth akka awrudu

  • @marianjayetileke9407
    @marianjayetileke9407 2 ปีที่แล้ว +1

    Why is that you ignored Mihira and did not give him a chance to sing?

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว +1

    Dancing team eka lassanata netuwa🥰🥰🥰

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว

    අමිල ඔයා ඇතුලු හැම කලා කරැවවන්ට සුබම අලුත් අවුත් අවුරැද්දක් වේවා🙏🙏🙏🙏🙏🙏

  • @sahanmadushan1128
    @sahanmadushan1128 2 ปีที่แล้ว +2

    Api samada hiru samagai

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ปีที่แล้ว +1

    බිමල් ජයකොඩි ❤️❤️❤️

  • @damithlokuhewa7336
    @damithlokuhewa7336 2 ปีที่แล้ว

    Viswa niyamai ratata adare kollek adambarai oba gana...

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว

    බිමල් අයියා විස්ව ඇතුලු හැමෝටම අපි හැමදාමත් ආදරෙයි

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +2

    අපේ අරගලයටත් ජයවේවා.

  • @sahanmadushan1128
    @sahanmadushan1128 2 ปีที่แล้ว +2

    Maru sindu tika

  • @arjunaoshi6138
    @arjunaoshi6138 2 ปีที่แล้ว +4

    Damitha akkiyo ...😍😍😍😍

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว

    Weri good amila aiya hRima lassanai

  • @sriyanimunasingge4853
    @sriyanimunasingge4853 2 ปีที่แล้ว

    Veswa mama kamtima naluwa nihathamai kenek

  • @kistoparp6307
    @kistoparp6307 2 ปีที่แล้ว

    rayny charuka harima lassanay song

  • @sksriyakanthikanti2175
    @sksriyakanthikanti2175 2 ปีที่แล้ว

    විශ්ව මල්ලි සුභ අලුත් අවුරුද්දක් වේ වා