ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇස්වහක් වදින්න එපා මිනෙත් බබා හරිම හුරතල් වගේම රොෂාන් අය්යලා ඒ බබාව හරිම ලස්සනට හදලා තියෙනවා. හරිම ලස්සනට සින්දු කිව්වා. ඇස් අහකට ගන්න බැරි වෙන තරමට අසාවෙන් බැලුවේ. හරිම දක්ෂයි ඒ වගේම සාරන්‍යා මනිකත් හරිම ලස්සනයි දක්ෂයි. ඕෂදී අක්කගේ පුතාගේ හඬත් හරිම ලස්සනයි. මංගල අය්යාගේ බබාලා දෙන්නගෙත් සින්දු ලස්සනයි. හැම බබාලාම හරිම දක්ෂයි. ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිනෙත් බබා අනේ හරිම ලස්සනට සින්දු කියනවා..😍💖.සාරනයා මැනික..❤️🩹😘💖
𝘔𝘒𝘔𝘒𝘔𝘒𝘔𝘒❤️🐰💋😍😆🥰😍🦎🐢😂🐲🦍😘😚
𝘚 𝘨𝘮𝘬𝘦𝘪𝘣𝘦𝘫𝘴𝘪🐢😂🥰𝘧𝘥𝘫𝘮𝘬𝘴𝘶𝘣𝘥😍🦎😆💋𝘮𝘬
𝘍𝘔𝘍𝘒𝘔𝘒
𝘎𝘐𝘕𝘍𝘑
අනේ මිනේත් ලෝබ හිතෙනවා හුරතලේ බලන්නකො ..🤗🤗🤗
අනේ සාරංයාගේ ලස්සන 😍❤ හැම දරුවෙක්ටම නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏💐
❤❤❤❤
✨🇱🇰💎🎉🧸🇺🇸
"මේ රට මගේ රට" (ආරාධනාට හරිම ඉවසිලිවන්ත කටහඬක් තියෙනවා) සහ "පොළොවෙන් මතු වුන මිනි" (පුංචි පුතාගේ කටහඬ මී පැණි වගේ) ගීත ලස්සනට ගායනා කළා ,ඇත්තටම අපිට ඒක ගොඩක් ගැඹුරට දැනුණා....,අපේ පුංචි ශූරයන් දේශාභිමානී ගායනා කරන විට,අපේ ඇස්වලට කඳුළු ආවා,කෙතරම් විශිෂ්ඨද,සියලුම දරුවන් ඉතා දක්ෂයි, අපි හැම ගීතයක්ම ඇත්තටම රස වින්දා....රොෂාන් සහ සාරංග, ඔබේ දරුවන් ඔබේ දක්ෂතාවලට බොහෝ සෙයින් සමානයි, මෙය නැරඹීමට අපි භාග්‍යවන්ත වෙමු! ❤❤❤❤❤❤❤❤❤
මංගල අයියාගෙ බබාලා දෙන්නත් හරිම ලස්සනට සිංදුව කිව්වා ❤️ ඒක අහලා හිත ආපහු පොඩි කාලෙට ගියා ❤️
Kushi ❤️jan oya denna nisama ඕනෑකමින් ma baluwa
ඔව් ඇත්තටම ලස්සනයි දුවේ පුතේ❤❤
මිනෙත් බබා හරිම ෂෝක්.ආස හිතෙනවා දැක්කම.හරිම හුරතල්.ආයේ වැඩසටහනකින් දකින්න ඕනේ බබාව.බුදු සරණයි මිනෙත් බබා
saaaaaaeeeeeeeeww
ඕෂදී අක්කගේ පුතාගේ කටහඬ හරිම ලස්සනයි 😍
දුවත් හරිම හුරතල්
ඇත්තටම මටත් හිතුනා පුතාගේ කටහඬ හරිම ලස්සනයි
Errewඉම් ව්ෆ්ෆ්ට්ග් න්h k s😅?seeduwa😮kllbz😢 ❤. ,. ,pfv😅. Ggo,o😅@@NimaliChandima-hh1tjh😂
ගායකයෙක් තරමට ඕශදීගෙ පුතා ලස්සනට ගායනා කලා.දෙන්නටම බුදු සරනයි
හරි ම මිහිරි...❤❤❤
චුංගා නිසා බැලුවේ හරි ආදරනීය පැටියෙක් ❤ආදරෙයි සාරන්‍යා මැනික 😘😘😘
ආදරෙයි චුංගා පැටියෝ❤ හරිම වාසනාවන්ත බබෙක් ජේසූ පිහිටයි❤
එයා වගේම හැම දරුවෙක් ම හරිම ලස්සනයි දරුවෝ මල් වගේ හරිම ආදරණියයි එයාලගේ හිත් ලස්සනයි ❤️❤️
shoi
මිනෙත් මැණික හරිම ලස්සනට සින්දුව කීවා. බුදු සරණයි පුතේ. අපි පිටරට දුක් වින්දට මේවා දකිනකොට පපුවට පුදුම සතුටක්. අපේ වස්තු අපට ලෝකයක් වටිනවා
චූටි පැටව් ටික දෙමව්පියන් වගේම හරිම දක්ෂයි. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. වැඩසටහන හරිම ලස්සනයි ❤
𝘔𝘒
තෙරුවන් සරනය් . සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා . සියලුම දුලාසහ පුතාලාට . හරිම ලස්සනයි . පුදුම සතුටුයි . මේවා දැකලා අපි ගොඩාක්ම සතුටු වෙනවා. සිගිති අවුරුදු උලෙළට සහබාගි වුන, සිගිති දුවා , පුතුන්ටත්, එයාලා ගේ දෙමා , පියන්ටත්. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා . ජයෙන් ජයමවේවා . වාසනා වේවා ..බුදුන්ගේම සරනය් . සියලු දෙවියන්ගෙම පිහිටයි . ජේසු පිහිටයි . ❤❤❤❤🎉️🎉️🎉️🎉💞💞💞💞❤❤❤❤
චුංගා මැණික හරිම ශෝයි පැටියෝ ඔයා....🥺❤ඔයා නිසාමයි මේක බලන්නෙ මන්...🥰ආදරෙයි චූටි පැටියෝ.....🤍 අනිත් හැම පොඩ්ඩෙක්මත් හරිම ශෝක්.🤍
ඉස්සර මිනිස්සු දිනක්ශිට සාරංගට බැන්නේ ලංකාවෙ එකම දරු උපත කියලා..ඒත් දැන් කොච්චර ළමයි මැද්දෙ උනත් සාරන්‍යා කියන්නෙ කැපීපෙනෙන ආදරෙ හිතෙන හැමෝගෙම ආදරෙ ලබන දරුවෙක්...ඒ අතින් ගත්තම ඒ කාලෙ මිනිස්සු කේන්තියෙන් උනත් කිව්ව එකම දරු උපත නොවුනට ඒ දරුවා එච්චරටම විශේශයි ළමයි කොච්චර හිටියාත් මෙච්චර ආදරයක් ඒ බැන්න මිනිස්සුන්ගෙන්ම ලබන්න♥️
Mama chungi baba nisama thamai baluwe.aththatama chungi manikage gayanaya nam supirima supiri
Saranya duwa harima lassanai
මංගල අය්යාගේ බබාලා දෙන්නා ලස්සනට සිංදුව කිව්වා.හරිම ලස්සනය්..❤
Harima lassanai
Hodatama gaayana kare mangala Malli ge babala denna budusaranai poddo denata
චූටි සාරන්‍යා දුව අවුරුදු දෙකහමාරට වචනත් මතක තියාගෙන කිව්ව සිංදුව හරිම අපූරුයි ❤ ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි
❤️❤️❤️❤️❤️Budu daranii🙏
මිනෙත් බබාගෙයි සාරන්‍යා බබාගෙයි යාළුකම හරිම cute ❤
අනෙ මිනෙත් බබා ශොක්💗 සාරන්‍යා ඇතුලු අනිත් බබාලත් ලස්සනයි 💗🌝
Saranya niyama saranga
මිනෙත් සාරන්‍යා හරිම ශෝක් අනේ
හරිම සතුටුයි. අපේ කලා කරුවන් ගේ තමන්ගේ අනන්‍යතාව ගැන ඇති උතුම් හැගීම් දැනීම් ගැන සහ එය තමන්ගේ දරුවන්ට හුරු කරවීමට උත්සහ කිරීම. ආඩම්බරයි රට ගැන ඇති ආදරය ගැන. සමහරෙක් කරන වැරදි නිසා සියළුම කලාකරුවන් ගැන වැරදියට බලන එක උන්මත්තක වැඩක්. චුටියන් ගැනත් සතුටුයි. එයාලත් අනාගත හොඳ කලාකරුවන් වේවි.
අනේ මිනෙත් බාබාත් හරිම ලස්සනට සින්දු කියනවා ❤❤❤❤
අනෙ ඔව්
𝘮𝘬අනේබවි@@ShiraniShirani-or3uw
🎉😮😢😮😅😊😂❤
මිනෙත් බබා හරිම ශෝක් ජේසූ පිහිටයි පැටියෝ ❤
❤❤ I need my cute photo Saudi chhoti ladkiyon🇸🇦🇱🇰💃💃❤
අනේ දරුවො හැමෝම හරිම ලස්සනට කීවා ,දෙමව්පියන් ගේ අබාසය තියනවා ,❤චුන්ගි අනේ පොඩි වයසට හොදට කලා මැණික ,ආදරෙයි පැටව් හැමෝටම,සුභ නව වසරක් වේවා ,,❤❤
තික්ෂණ මල්ලි සහ පුතා කිවුව සිංදුව හරිම ලස්සනයි ,පුතා එක් සිංදුවක් කරන බුදු සරණයි සුබ අලුත් අවුරුද්දක් වෙිවා ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රොශාන් අයියාගෙ මෙනෙත් බබා හරිම ශෝක්❤ සමාජශීලි ලමයෙක්
මිනෙත් පැටියෝ තෙරුවන් සරණයි හරිම ලස්සනයි සුභ ම සුභ අලුත් අව්රුද්දක් වේවා දක්ෂ ගුණ ගරුක පුතෙක් වේවා ආදරේයි පැටව් හැමදෙනාටම ❤❤❤❤❤❤❤ලස්සනයි වැඩ සටහන cyprus ❤️❤️❤️
මංගල අයියගෙ දුව පුතා දෙන්නගෙ සිංදුව සම්පූර්ණ අහන්න බලන් හිටිය මම ❤❤❤අනේ හරි ලස්සනයි බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤
මිනෙත් නම් cute අනේ හොද personality එකක් තීනවා ❤ සාරන්‍යාත් so sweet ❤
Saranya and mineth ❤
සාරන්‍යා බබායි මිනෙත් බබායි ශෝක් යාලුවෝ දෙන්නා ❤❤
ලස්සන වැඩසටහනක්..දරුවො කවුරුත් අගෙයි..විශේෂයෙන්..නාරදදිසාසේකරයන් ගේ මිනිපිරී❤️
හැම දරුවෙක් හරිම ලස්සනයි හරිම දක්ෂයි ...දෙමව්පියන් වගේම...ගොඩක්ම හුරතල් cute ...මිනෙත් බබා..හරිම ශෝක් ...❤❤❤❤
මංගල අයියගෙ බබාලා දෙන්නා ලස්සනට සින්දු කිව්වා.....හරිම shoooii❤❤❤
අනේ කොයි වෙලාද බලන්නේ කියලා බලන් හිටියා එකම වැඩසටහනක් ....සාරන්‍යා මැනිකේ ඔයා හින්දා අනේ ඔයාහරි සොයි මැනිකේ ....ආදරේයි ගොඩාක් ඔයාල තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤
Mineth and saranya is such a cute combination 🥺❤️ both of them are soo talented and expressive ❤ love the other kids too!!!❤
True...❤
Ooshadii akkige puthage voice eka maru ...😍
හැම දරුවෙක්ටම ලස්සන වයසට ගැලපෙන සින්දු තෝරලා දීල තියනව.. ඒවගේම හැම බබාගෙම pitching මරු.. ලස්සනම ලස්සන වැඩසටහනක්..❤❤❤❤
හැම දරුවෙක්ම හරිම දක්ෂයි. හරිම ලස්සනයි . සුභ අලුත් අවුරුද්දක් වේවා .
ගොඩක් ලස්සන වැඩසටහනක් ඇත්තටම . ආසාවෙන් බැලුව.. මම බලන්නෙ පෝන් එකෙන් පිටරටක ඉදල. මැදපෙරදිග ගෙවල් වල වැඩ කරන අපට අවුරුදු නැහැ .මෙි වගේ වැඩසටහන් බලල තමයි අපි සතුටක් ලබන්නෙ.❤👍
දිසාසේකර ප්‍රියසාද් පරම්පරා දෙකේ ලස්සන එකතුවක් බලන්න පුංච් කෙල්ලගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සන
මාත් සාරංගගෙ කතාවට එකගයි. දරුවෙක්ට ආදරෙන් දෙයක් කියලා දුන්නම ඒක හිතට යනවා වැඩියි. පුංචි අහිංසක දඩුවම් දෙන එක කමක් නෑ ගුටි දෙන්නෙ නැතිව. දරුවෝ තේරුම් අරන් හදන එක වඩා හොදයි බය කරගෙන හදනවට වඩා. සමහරු දරුවන්ට ආදරෙට කියලා ගුටි දෙනවා ඒත් ඒ පාරවල් හැමදාටම ඒ පුංචි හිත් රිද්දනවා. ඒකෙන් පුංචි හිත්වල අම්මා තාත්තා ගැන තියන සුරක්ෂිත සිතිවිල්ල පලුදු වෙනවා. අපේ අම්මලත් මටයි අයියටයි කවදාවත් අතක් උස්සලා නෑ. වරදකට දඩුවමක් දුන්නත් කවදාවත් ඒ ගුටි දීලනම් නෙවෙයි. ඒ හින්දාම අපි හරි එකමුතුවෙන් ආදරෙන් හැදුනා. කවදාවත් අම්මලාට කිසිදෙයක් හැංගුවෙ නෑ. මමත් මගේ බබාලට ගුටි දීලා නෑ. එයාලත් හොද දරුවො විදිහට හැදෙනවා.
සාරන්ග වගේම සාරන්‍යාත් බ්‍රෑන්ඩ් එකක් වෙලා❤
තරැ දරැවෝ හැමෝම ලස්සනයි , සියලුම දෙනාටම සුභ අලුත් අවුරැද්දක් වේවා ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😂🤴🤴🤴🤴🤴🤴🤴🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😃💋💋💋💋💋
Subani akkige duwa lassanta sing kala. Mineth baba aradhana siyalu daruwan නිරෝගී වේවා
සාරන්‍යා නිසාම බලන්න ආවේ.චුංගා❤❤❤
Wow, Saranya! ❤🤩 Cannot believe she is only 2 1/2 years old. Well done! 👏
මන්ගල අයියගෙ voice එක ඉතිම් බාවනාවක්.
Ow marana lassanai
Saranya දෝණි ඇතුළු බබාලා හැමදෙනාම එක්ව අරගෙන ආව මේ තරැ සිඟිති අවුරුදු සාජ්ජේ හරිම ලස්සනයි ආදරණීයයි.......පුංචි පැටවුන් ට සහ එයාලගේ ආදරණීය දෙමාපියන් ඇතුළු හැමදෙනාටම ස්තූතිය පුදමි ආදරයෙන් ...සුබ ම සුබ ආදරණීය ලස්සන අලුත් අවුරුද්දක් වේවා ....ස්තූතියි හිරැ TV...❤❤❤❤❤❤❤❤❤
අනේ මිනෙත් මරු.❤😂 ලස්සන කටහඬක් තියෙන්නෙ.සාරන්‍යා නම් කොහොමත් මිනි ආර්ට් එකක්නේ 🥰 හැම පොඩි ලමයෙක්ම ලස්සනයි .ලස්සනට ඉදිරිපත් කලා 💗
මංගල අයියගෙ බබාලා දෙන්නත් ශෝක්❤
ඕෂධීගේ පුතා ලස්සනයි voice එක,සුබ අනාගතයක් පුතේ...!❤
අනේ සාරන්‍යා බබා ශෝක් එකට හැදෙන අහිංසක චූටි පැට්ටෙක් 🥺❤️ හරිම දක්ෂයි පැට්ටෝ ඔයා 💎💎
ආසාවෙන්ම බලපු අවුරුදු වැඩසටහන ❤️
Gayan aiyeee duwanm aneee
අනේ හරිම ලස්සනයි චූටි බබාලා හැමෝම ලස්සනයි දක්ෂයි ❤🥰 තෙරුවන් සරණයි හැමෝටම 💐🙏
මංගලගේ බාබාලා දෙන්න හරිම නිහතමානීයි❤
සුහානී නංගිගේ දුවත් හරිම ලස්සනට ගයනවා 🤗👌❤️🎤❤️👌
අනේ සාරන්‍යා හා මිනෙත් බබා හා අනිත් දරැවනුත් හරිම ලස්සනයි ඒ වගේම මේ දරැවෝ දෙන්නනම් මාරම දක්ශ දරැවො දෙන්නෙක්❤❤
අනේ මිනෙත් පුතා ලස්සනට sing කලා.. හරිම ලස්සනයි පුතේ ඔයා.. සාරන්‍යා මැණික ඔයාටත් ගොඩක් ආදරෙයි.. අනිත් හැමෝටමත් ආදරෙයි.. ලස්සනයි වැඩසටහන.. ආදරෙයි හැමෝටමත්🥰💚
සාරාන්‍යා අවුරුදු දෙකහමාරට සිංදුව ටයිමින්ග් කරලා කියන ලස්සන 🥹❤️🩹
@@Sajin1111මේ ඉන්නේ උමාලිගෙ මොංගල් fan කෙනෙක් 😂 ඊරිසියා හිතිලා 😂😂
@@zaina2412ඔව් නේද හැමතැනම කියව කියව යනවා 😂 කුලී හේවායෙක් ද කොහෙද 😂
@@Aanwi2005උමාලිට වත් නැති කැසිල්ලක් එයාට තියෙන්නෙ😂
@@shaz8369 උමාලිටවත් නැති කැසිල්ල්ක් නෙවෙයි , එයාටත් තියෙන කැසිල්ල තම්‍යි ෆෑන්ස්ලටත් තියෙන්නෙ .එයාටත් මයික් එකක් අතට ගත්තොත් හින්ට් එකක් නොගහ බෑ වගේ තමයි .නිලියටම හරියන ෆෑන් බේස් එක 😌
@@Aanwi2005😂 එක ඇත්ත. ඒ ලමයා ලස්සනට කියන එකක්වත් අගේ කරන්න බෑ අරයගෙ ෆෑන්ස්ලට 🥲.
Mineth❤saranya❤ aradana adarei oyalata theruwan saranai
සාරන්‍යා වාසනාවක් ❤❤❤❤❤
ම්නෙත් පුතා තාත්තාවගෙම දක්ශයෙක් වෙයි පුතාට සුබ අනාගතයක් වෙවා බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤
අනේ දරුවොන්ට ගහන්නෙ කිසිම ආත්මශක්තියක් නැති දෙමව්පියෝ . සාරංග ඔයා ගොඩක් වටිනා උත්තරයක් දුන්නෙ තීක්ෂනට. සාරංග ඔයාට ගොඩක් ස්තුතියි .. 🙏🙏🙏❤️❤️
සාරන්‍යා පැටියා හරිම අහිංසකයි ❤❤❤
මිනෙත් සාරන්‍යා❤😘 අනිත් පැටව් ටිකත් හරිම ෂෝක්❤
Mineth & saranya 🥺💕
මංගල ඩේනේක් ෂ් දුව ලස්සනට සින්දු කියනවා ❤️❤️❤️🌹🌹🌹🇱🇰🇦🇪බුදුසරණයි
මංගල පුතාගේ දරුවන් දක්ශයි ..❤❤❤
මේ රොෂාන්ගේ පුතා දැක්කම අනේ මටත් හිටියා නම් මේ වගේ පුතු පැටියෙක් කියලා හිතුනා....❤ මම තාම මාස 2 බන්ඩි අම්මා කෙනෙක්..මන් පුතු පැටියෙක්ට මාරම ආසයි...මේක බලන හැම වේලේම මටත් මේ වගේ බබෙක් ලැබෙන්න කියලා මන් හිතනවා...😢
මම ප්‍රර්ථනා කරනවා ඔයාට පුතු පැටියෙක් හම්බවෙන්න කියලා දු පැටියෙක් වුනත් ඔයා වගේ ලස්සනට වෙයි ❤
@@chamodya3331 බොහෝම පින් ඔයාට..ඔයාගේ ආශිර්වාදයට..🙏🏻
ප්‍රාර්ථනාව ඉටුවේවා බුදු සරණයි ❤
වාසනාවන්ත දරු උපතක් සිදු වේවා ❤😊
තෙරුවන් සරනය් . සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා . සියලුම දෙනාට . සිගිති දූවලා , පුතාලා කාටත්ම ආදරෙය් ගොඩාක්ම .හරිම ලස්සනයි සිංදු ටික. සහබාගි වුන සියලුම දෙනාට , වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා . බුදුන්ගේම සරනය් ❤❤ සියලු දෙවියන්ගෙම පිහිටයි . ජේසු පිහිටයි .❤❤❤❤🎉️🎉️🎉️🎉️💖💖💖💖
තීක්ෂණගෙ පුතාගෙ වොයිස් එක මාර ලස්සනයි ❤❤අනිත් අයත් ලස්සනයි ❤
මිනෙත්❤❤❤
ඕශදී අක්කි පුතාගෙ කටහඩ මාර ලස්සනයි .❤❤❤
අනේ රෝෂාන් රණවකගේ පුංචි පුතා හරිමෂොක්❤❤❤❤❤❤❤ පුංචි දරුවෝ හැමෝටම සුභ පැතුම් වගේම සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
තරු දරුවෝ හැමෝම ලස්සනයි දක්ෂයි සුභ අළුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි❤❤❤🎉
Wow Mineth, what a great kido! Simply reflects the decency and talents of his parents...
සියලුම දෙනා අම්මලා තාත්තාල දූ පුතුන් හරිම ලස්සනයි සුන්දරත්වය පිරුණු ලෝකයක් හරිම ආදරණීයයි දිනාක්ෂි හරිම ලස්සනයි අද ඇඳුමට
All the kids are lovely sweet ❤️
අනේ අවසන් වෙද්දී බැලුවම ඔක්කොම එක වාගේ ලස්සනට සින්දු කියනවා ඔක්කොම ට ආදරෙයි ❤️🌹
මිනෙත් බබා නම් ගොඩාක් ශෝක්,හරිම ආදරනීය කටකාර දක්ෂ බබෙක් .. අනිවාර්යයෙන්ම තාත්තාව පරාද කරනවා කවදාම හරි දවසක❤❤ඒ වගේම සාරන්‍යා හරිම ශෝක් ❤❤
මේ වැඩසටහන නම් ලස්සන සාරන්‍යා මැණික නිසා ❤ මිනෙත් ❤ අනිත් අය නම් හැමදාම ඉන්න අයනේ 😊
ඒ ඇදුමට දිනක්ෂි හරි ලස්සනයි ❤❤
අපිට සතුට ගෙනඑන සියලු කලා කරුවන්ටත් ඔයාලගේ දරුවන්ටත් තෙරුවන් අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී බව ලැබේවා . ජීවිත සාර්ථක වේවා. සතුට සමාදානය සැමදා රජවේවා.
ලොකු වෙද්දී මිනෙත් ට සම කරන්න කලා ලොකේ හැන්ඩියෙක් නෑ ❤
අනිවාර්යයෙන් ❤❤
Humm kello teka paressamin😂
දරුවෝ හැමෝම ලස්සනයි ❤❤❤ හැමෝටම suba අලුත් අවුරුද්දක වේවා
Oshadhi ge puth lassnta sindu kynawa ❤
මිනෙත් නම් නියම ගායකයෙක් වෙනවා කවදාහරි ! 👍🥰සාරන්‍න්‍යා ත් මරු.. 👍අනෙක් අයත් හරි දක්ෂයි .👍😘❤️
සාරාන්‍යා ඔයා හරිම හුරතල් පැටියෙක් .❤❤
දෙව්ලියන් මැවූ විලාසිතා සාරණ්‍යා Singer 49:47
දිනක්ෂිට ලස්සන කට හඩක් තියෙනවා. ලස්සනට ඇහුනා සිංදුව
මන්ගල හරිම ලස්සනට ලමයි දෙන්නා සින්දුව කියනවා ❤️❤️❤️❤️
ම්නෙත් ,සාරන්‍යා දෙන්නම අම්මලා තාත්තලා වගේම ෆෙරන්ලි..❤❤❤
සෑම දෙනාගේ දරුවෝ ගොඩක් ලස්සනයි සින්දුව කිවුවා ගොඩක් ලස්සනයි අපේ මංගල ඩෙිනේස් මල්ලි ගේ දරුවෝ දෙන්නා ගේ දරුවෝ දෙන්නා අනිවාර්යයෙන් තාත්තා එක්ක ගොඩක් දුර යනවා අනිවාර්යයෙන් සෑම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤
හරි ම ලස්සනවැඩ ස හා ට හ න රිතු විස්වඇවිත් හැමෝම ලස්සනයි චුටි දුව ලා පුතා ලා හැමෝටම නිරෝගී ම ත්සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි ❤❤❤❤
මන් බලපු හොදම , ලස්සනම හොයලාම සම්පූර්ණ වැඩසටහනම බලපු එකම වැඩසටහන... 🥺🌸✨
හැම දරුවෙක්ම ලස්සනයි ,ලස්සනට සින්දු කිවා..දරුවන් හැම දෙනාටම ජෙසු පිහිටයි
සාරන්ංයා💕❤️💕❤️💖
Completely agree with Saranga regarding positive parenting skills! 👍
බබාලා හැමෝම ලස්සනට සින්දු කිව්වා සුභ අලුත් අවුරුද්දක් වේවා හැම බබෙක්ටම ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ස්තුතියි හිරුට සියලුම දරුවො හරිම දකිසයි❤❤❤❤❤ කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🙏🏽🙏🏽🇱🇰🇶🇦
ඔෂධ්..සුභණී..තීක්ශන්..රොශාන්..මංගල..රෝමෙල් ඔයාලා වගේම බබාලත් ලස්සනයි ..රිතු ව්ශ්ව ඔයාලා දෙන්නාත් ලස්සනයි .හැමෝටම බුදු සරණයි ..❤❤❤❤
අනේ සාරන්‍යා ❤❤❤😘😘😘😘
Okkoma babala lassanai mata nam ❤❤
ඕශදීගේ පුතානම් හරිම ලස්සනට කියනව හර්ෂන වගේමයි ලොකු වෙද්දී හොද ගායකයෙක් වෙයි බුදු සරණයි
ඇස්වහක් වදින්න එපා මිනෙත් බබා හරිම හුරතල් වගේම රොෂාන් අය්යලා ඒ බබාව හරිම ලස්සනට හදලා තියෙනවා. හරිම ලස්සනට සින්දු කිව්වා. ඇස් අහකට ගන්න බැරි වෙන තරමට අසාවෙන් බැලුවේ. හරිම දක්ෂයි ඒ වගේම සාරන්‍යා මනිකත් හරිම ලස්සනයි දක්ෂයි. ඕෂදී අක්කගේ පුතාගේ හඬත් හරිම ලස්සනයි. මංගල අය්යාගේ බබාලා දෙන්නගෙත් සින්දු ලස්සනයි. හැම බබාලාම හරිම දක්ෂයි. ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිනෙත් බබා අනේ හරිම ලස්සනට සින්දු කියනවා..😍💖.සාරනයා මැනික..❤️🩹😘💖
𝘔𝘒𝘔𝘒𝘔𝘒𝘔𝘒❤️🐰💋😍😆🥰😍🦎🐢😂🐲🦍😘😚
𝘚 𝘨𝘮𝘬𝘦𝘪𝘣𝘦𝘫𝘴𝘪🐢😂🥰𝘧𝘥𝘫𝘮𝘬𝘴𝘶𝘣𝘥😍🦎😆💋𝘮𝘬
𝘍𝘔𝘍𝘒𝘔𝘒
𝘎𝘐𝘕𝘍𝘑
අනේ මිනේත් ලෝබ හිතෙනවා හුරතලේ බලන්නකො ..🤗🤗🤗
අනේ සාරංයාගේ ලස්සන 😍❤ හැම දරුවෙක්ටම නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏💐
❤❤❤❤
✨🇱🇰💎🎉🧸🇺🇸
"මේ රට මගේ රට" (ආරාධනාට හරිම ඉවසිලිවන්ත කටහඬක් තියෙනවා) සහ "පොළොවෙන් මතු වුන මිනි" (පුංචි පුතාගේ කටහඬ මී පැණි වගේ) ගීත ලස්සනට ගායනා කළා ,ඇත්තටම අපිට ඒක ගොඩක් ගැඹුරට දැනුණා....,අපේ පුංචි ශූරයන් දේශාභිමානී ගායනා කරන විට,අපේ ඇස්වලට කඳුළු ආවා,කෙතරම් විශිෂ්ඨද,සියලුම දරුවන් ඉතා දක්ෂයි, අපි හැම ගීතයක්ම ඇත්තටම රස වින්දා....රොෂාන් සහ සාරංග, ඔබේ දරුවන් ඔබේ දක්ෂතාවලට බොහෝ සෙයින් සමානයි, මෙය නැරඹීමට අපි භාග්‍යවන්ත වෙමු! ❤❤❤❤❤❤❤❤❤
මංගල අයියාගෙ බබාලා දෙන්නත් හරිම ලස්සනට සිංදුව කිව්වා ❤️ ඒක අහලා හිත ආපහු පොඩි කාලෙට ගියා ❤️
Kushi ❤️jan oya denna nisama ඕනෑකමින් ma baluwa
ඔව් ඇත්තටම ලස්සනයි දුවේ පුතේ❤❤
මිනෙත් බබා හරිම ෂෝක්.ආස හිතෙනවා දැක්කම.හරිම හුරතල්.ආයේ වැඩසටහනකින් දකින්න ඕනේ බබාව.බුදු සරණයි මිනෙත් බබා
saaaaaaeeeeeeeeww
ඕෂදී අක්කගේ පුතාගේ කටහඬ හරිම ලස්සනයි 😍
දුවත් හරිම හුරතල්
ඇත්තටම මටත් හිතුනා පුතාගේ කටහඬ හරිම ලස්සනයි
Errewඉම් ව්ෆ්ෆ්ට්ග් න්h k s😅?seeduwa😮kllbz😢 ❤
. ,. ,pfv😅. Ggo,o😅@@NimaliChandima-hh1tjh😂
ගායකයෙක් තරමට ඕශදීගෙ පුතා ලස්සනට ගායනා කලා.දෙන්නටම බුදු සරනයි
හරි ම මිහිරි...❤❤❤
චුංගා නිසා බැලුවේ හරි ආදරනීය පැටියෙක් ❤ආදරෙයි සාරන්‍යා මැනික 😘😘😘
ආදරෙයි චුංගා පැටියෝ❤ හරිම වාසනාවන්ත බබෙක් ජේසූ පිහිටයි❤
එයා වගේම හැම දරුවෙක් ම හරිම ලස්සනයි දරුවෝ මල් වගේ හරිම ආදරණියයි එයාලගේ හිත් ලස්සනයි ❤️❤️
shoi
මිනෙත් මැණික හරිම ලස්සනට සින්දුව කීවා. බුදු සරණයි පුතේ. අපි පිටරට දුක් වින්දට මේවා දකිනකොට පපුවට පුදුම සතුටක්. අපේ වස්තු අපට ලෝකයක් වටිනවා
චූටි පැටව් ටික දෙමව්පියන් වගේම හරිම දක්ෂයි. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. වැඩසටහන හරිම ලස්සනයි ❤
𝘔𝘒
තෙරුවන් සරනය් . සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා . සියලුම දුලාසහ පුතාලාට . හරිම ලස්සනයි . පුදුම සතුටුයි . මේවා දැකලා අපි ගොඩාක්ම සතුටු වෙනවා. සිගිති අවුරුදු උලෙළට සහබාගි වුන, සිගිති දුවා , පුතුන්ටත්, එයාලා ගේ දෙමා , පියන්ටත්. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා . ජයෙන් ජයමවේවා . වාසනා වේවා ..බුදුන්ගේම සරනය් . සියලු දෙවියන්ගෙම පිහිටයි . ජේසු පිහිටයි . ❤❤❤❤🎉️🎉️🎉️🎉💞💞💞💞❤❤❤❤
චුංගා මැණික හරිම ශෝයි පැටියෝ ඔයා....🥺❤ඔයා නිසාමයි මේක බලන්නෙ මන්...🥰ආදරෙයි චූටි පැටියෝ.....🤍
අනිත් හැම පොඩ්ඩෙක්මත් හරිම ශෝක්.🤍
ඉස්සර මිනිස්සු දිනක්ශිට සාරංගට බැන්නේ ලංකාවෙ එකම දරු උපත කියලා..ඒත් දැන් කොච්චර ළමයි මැද්දෙ උනත් සාරන්‍යා කියන්නෙ කැපීපෙනෙන ආදරෙ හිතෙන හැමෝගෙම ආදරෙ ලබන දරුවෙක්...ඒ අතින් ගත්තම ඒ කාලෙ මිනිස්සු කේන්තියෙන් උනත් කිව්ව එකම දරු උපත නොවුනට ඒ දරුවා එච්චරටම විශේශයි ළමයි කොච්චර හිටියාත් මෙච්චර ආදරයක් ඒ බැන්න මිනිස්සුන්ගෙන්ම ලබන්න♥️
Mama chungi baba nisama thamai baluwe.aththatama chungi manikage gayanaya nam supirima supiri
Saranya duwa harima lassanai
මංගල අය්යාගේ බබාලා දෙන්නා ලස්සනට සිංදුව කිව්වා.හරිම ලස්සනය්..❤
Harima lassanai
Hodatama gaayana kare mangala Malli ge babala denna budusaranai poddo denata
චූටි සාරන්‍යා දුව අවුරුදු දෙකහමාරට වචනත් මතක තියාගෙන කිව්ව සිංදුව හරිම අපූරුයි ❤ ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි
❤️❤️❤️❤️❤️Budu daranii🙏
මිනෙත් බබාගෙයි සාරන්‍යා බබාගෙයි යාළුකම හරිම cute ❤
අනෙ මිනෙත් බබා ශොක්💗 සාරන්‍යා ඇතුලු අනිත් බබාලත් ලස්සනයි 💗🌝
Saranya niyama saranga
මිනෙත් සාරන්‍යා හරිම ශෝක් අනේ
හරිම සතුටුයි. අපේ කලා කරුවන් ගේ තමන්ගේ අනන්‍යතාව ගැන ඇති උතුම් හැගීම් දැනීම් ගැන සහ එය තමන්ගේ දරුවන්ට හුරු කරවීමට උත්සහ කිරීම. ආඩම්බරයි රට ගැන ඇති ආදරය ගැන. සමහරෙක් කරන වැරදි නිසා සියළුම කලාකරුවන් ගැන වැරදියට බලන එක උන්මත්තක වැඩක්. චුටියන් ගැනත් සතුටුයි. එයාලත් අනාගත හොඳ කලාකරුවන් වේවි.
අනේ මිනෙත් බාබාත් හරිම ලස්සනට සින්දු කියනවා ❤❤❤❤
අනෙ ඔව්
𝘮𝘬අනේබවි@@ShiraniShirani-or3uw
🎉😮😢😮😅😊😂❤
මිනෙත් බබා හරිම ශෝක් ජේසූ පිහිටයි පැටියෝ ❤
❤❤ I need my cute photo Saudi chhoti ladkiyon🇸🇦🇱🇰💃💃❤
අනේ දරුවො හැමෝම හරිම ලස්සනට කීවා ,දෙමව්පියන් ගේ අබාසය තියනවා ,❤චුන්ගි අනේ පොඩි වයසට හොදට කලා මැණික ,ආදරෙයි පැටව් හැමෝටම,සුභ නව වසරක් වේවා ,,❤❤
තික්ෂණ මල්ලි සහ පුතා කිවුව සිංදුව හරිම ලස්සනයි ,පුතා එක් සිංදුවක් කරන බුදු සරණයි සුබ අලුත් අවුරුද්දක් වෙිවා ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රොශාන් අයියාගෙ මෙනෙත් බබා හරිම ශෝක්❤ සමාජශීලි ලමයෙක්
මිනෙත් පැටියෝ තෙරුවන් සරණයි හරිම ලස්සනයි සුභ ම සුභ අලුත් අව්රුද්දක් වේවා දක්ෂ ගුණ ගරුක පුතෙක් වේවා ආදරේයි පැටව් හැමදෙනාටම ❤❤❤❤❤❤❤ලස්සනයි වැඩ සටහන cyprus ❤️❤️❤️
මංගල අයියගෙ දුව පුතා දෙන්නගෙ සිංදුව සම්පූර්ණ අහන්න බලන් හිටිය මම ❤❤❤අනේ හරි ලස්සනයි බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤
මිනෙත් නම් cute අනේ හොද personality එකක් තීනවා ❤ සාරන්‍යාත් so sweet ❤
Saranya and mineth ❤
සාරන්‍යා බබායි මිනෙත් බබායි ශෝක් යාලුවෝ දෙන්නා ❤❤
ලස්සන වැඩසටහනක්..දරුවො කවුරුත් අගෙයි..විශේෂයෙන්..
නාරදදිසාසේකරයන් ගේ මිනිපිරී❤️
හැම දරුවෙක් හරිම ලස්සනයි හරිම දක්ෂයි ...දෙමව්පියන් වගේම...ගොඩක්ම හුරතල් cute ...මිනෙත් බබා..හරිම ශෝක් ...❤❤❤❤
මංගල අයියගෙ බබාලා දෙන්නා ලස්සනට සින්දු කිව්වා.....හරිම shoooii❤❤❤
අනේ කොයි වෙලාද බලන්නේ කියලා බලන් හිටියා එකම වැඩසටහනක් ....සාරන්‍යා මැනිකේ ඔයා හින්දා අනේ ඔයාහරි සොයි මැනිකේ ....ආදරේයි ගොඩාක් ඔයාල තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤
Mineth and saranya is such a cute combination 🥺❤️ both of them are soo talented and expressive ❤ love the other kids too!!!❤
True...❤
Ooshadii akkige puthage voice eka maru ...😍
හැම දරුවෙක්ටම ලස්සන වයසට ගැලපෙන සින්දු තෝරලා දීල තියනව.. ඒවගේම හැම බබාගෙම pitching මරු.. ලස්සනම ලස්සන වැඩසටහනක්..❤❤❤❤
හැම දරුවෙක්ම හරිම දක්ෂයි. හරිම ලස්සනයි . සුභ අලුත් අවුරුද්දක් වේවා .
ගොඩක් ලස්සන වැඩසටහනක් ඇත්තටම . ආසාවෙන් බැලුව.. මම බලන්නෙ පෝන් එකෙන් පිටරටක ඉදල. මැදපෙරදිග ගෙවල් වල වැඩ කරන අපට අවුරුදු නැහැ .මෙි වගේ වැඩසටහන් බලල තමයි අපි සතුටක් ලබන්නෙ.❤👍
දිසාසේකර ප්‍රියසාද් පරම්පරා දෙකේ ලස්සන එකතුවක් බලන්න පුංච් කෙල්ලගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සන
මාත් සාරංගගෙ කතාවට එකගයි. දරුවෙක්ට ආදරෙන් දෙයක් කියලා දුන්නම ඒක හිතට යනවා වැඩියි. පුංචි අහිංසක දඩුවම් දෙන එක කමක් නෑ ගුටි දෙන්නෙ නැතිව. දරුවෝ තේරුම් අරන් හදන එක වඩා හොදයි බය කරගෙන හදනවට වඩා. සමහරු දරුවන්ට ආදරෙට කියලා ගුටි දෙනවා ඒත් ඒ පාරවල් හැමදාටම ඒ පුංචි හිත් රිද්දනවා. ඒකෙන් පුංචි හිත්වල අම්මා තාත්තා ගැන තියන සුරක්ෂිත සිතිවිල්ල පලුදු වෙනවා. අපේ අම්මලත් මටයි අයියටයි කවදාවත් අතක් උස්සලා නෑ. වරදකට දඩුවමක් දුන්නත් කවදාවත් ඒ ගුටි දීලනම් නෙවෙයි. ඒ හින්දාම අපි හරි එකමුතුවෙන් ආදරෙන් හැදුනා. කවදාවත් අම්මලාට කිසිදෙයක් හැංගුවෙ නෑ. මමත් මගේ බබාලට ගුටි දීලා නෑ. එයාලත් හොද දරුවො විදිහට හැදෙනවා.
සාරන්ග වගේම සාරන්‍යාත් බ්‍රෑන්ඩ් එකක් වෙලා❤
තරැ දරැවෝ හැමෝම ලස්සනයි , සියලුම දෙනාටම සුභ අලුත් අවුරැද්දක් වේවා ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😂🤴🤴🤴🤴🤴🤴🤴🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😃💋💋💋💋💋
Subani akkige duwa lassanta sing kala. Mineth baba aradhana siyalu daruwan නිරෝගී වේවා
සාරන්‍යා නිසාම බලන්න ආවේ.චුංගා❤❤❤
Wow, Saranya! ❤🤩 Cannot believe she is only 2 1/2 years old. Well done! 👏
මන්ගල අයියගෙ voice එක ඉතිම් බාවනාවක්.
Ow marana lassanai
Saranya දෝණි ඇතුළු බබාලා හැමදෙනාම එක්ව අරගෙන ආව මේ තරැ සිඟිති අවුරුදු සාජ්ජේ හරිම ලස්සනයි ආදරණීයයි.......පුංචි පැටවුන් ට සහ එයාලගේ ආදරණීය දෙමාපියන් ඇතුළු හැමදෙනාටම ස්තූතිය පුදමි ආදරයෙන් ...සුබ ම සුබ ආදරණීය ලස්සන අලුත් අවුරුද්දක් වේවා ....ස්තූතියි හිරැ TV...❤❤❤❤❤❤❤❤❤
අනේ මිනෙත් මරු.❤😂 ලස්සන කටහඬක් තියෙන්නෙ.සාරන්‍යා නම් කොහොමත් මිනි ආර්ට් එකක්නේ 🥰 හැම පොඩි ලමයෙක්ම ලස්සනයි .ලස්සනට ඉදිරිපත් කලා 💗
මංගල අයියගෙ බබාලා දෙන්නත් ශෝක්❤
ඕෂධීගේ පුතා ලස්සනයි voice එක,සුබ අනාගතයක් පුතේ...!❤
අනේ සාරන්‍යා බබා ශෝක් එකට හැදෙන අහිංසක චූටි පැට්ටෙක් 🥺❤️ හරිම දක්ෂයි පැට්ටෝ ඔයා 💎💎
ආසාවෙන්ම බලපු අවුරුදු වැඩසටහන ❤️
Gayan aiyeee duwanm aneee
අනේ හරිම ලස්සනයි චූටි බබාලා හැමෝම ලස්සනයි දක්ෂයි ❤🥰 තෙරුවන් සරණයි හැමෝටම 💐🙏
මංගලගේ බාබාලා දෙන්න හරිම නිහතමානීයි❤
සුහානී නංගිගේ දුවත් හරිම ලස්සනට ගයනවා 🤗👌❤️🎤❤️👌
අනේ සාරන්‍යා හා මිනෙත් බබා හා අනිත් දරැවනුත් හරිම ලස්සනයි ඒ වගේම මේ දරැවෝ දෙන්නනම් මාරම දක්ශ දරැවො දෙන්නෙක්❤❤
අනේ මිනෙත් පුතා ලස්සනට sing කලා.. හරිම ලස්සනයි පුතේ ඔයා.. සාරන්‍යා මැණික ඔයාටත් ගොඩක් ආදරෙයි.. අනිත් හැමෝටමත් ආදරෙයි.. ලස්සනයි වැඩසටහන.. ආදරෙයි හැමෝටමත්🥰💚
සාරාන්‍යා අවුරුදු දෙකහමාරට සිංදුව ටයිමින්ග් කරලා කියන ලස්සන 🥹❤️🩹
@@Sajin1111මේ ඉන්නේ උමාලිගෙ මොංගල් fan කෙනෙක් 😂 ඊරිසියා හිතිලා 😂😂
@@zaina2412ඔව් නේද හැමතැනම කියව කියව යනවා 😂 කුලී හේවායෙක් ද කොහෙද 😂
@@Aanwi2005උමාලිට වත් නැති කැසිල්ලක් එයාට තියෙන්නෙ😂
@@shaz8369 උමාලිටවත් නැති කැසිල්ල්ක් නෙවෙයි , එයාටත් තියෙන කැසිල්ල තම්‍යි ෆෑන්ස්ලටත් තියෙන්නෙ .එයාටත් මයික් එකක් අතට ගත්තොත් හින්ට් එකක් නොගහ බෑ වගේ තමයි .නිලියටම හරියන ෆෑන් බේස් එක 😌
@@Aanwi2005😂 එක ඇත්ත. ඒ ලමයා ලස්සනට කියන එකක්වත් අගේ කරන්න බෑ අරයගෙ ෆෑන්ස්ලට 🥲.
Mineth❤saranya❤ aradana adarei oyalata theruwan saranai
සාරන්‍යා වාසනාවක් ❤❤❤❤❤
ම්නෙත් පුතා තාත්තාවගෙම දක්ශයෙක් වෙයි පුතාට සුබ අනාගතයක් වෙවා බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤
අනේ දරුවොන්ට ගහන්නෙ කිසිම ආත්මශක්තියක් නැති දෙමව්පියෝ . සාරංග ඔයා ගොඩක් වටිනා උත්තරයක් දුන්නෙ තීක්ෂනට. සාරංග ඔයාට ගොඩක් ස්තුතියි .. 🙏🙏🙏❤️❤️
සාරන්‍යා පැටියා හරිම අහිංසකයි ❤❤❤
මිනෙත් සාරන්‍යා❤😘 අනිත් පැටව් ටිකත් හරිම ෂෝක්❤
Mineth & saranya 🥺💕
මංගල ඩේනේක් ෂ් දුව ලස්සනට සින්දු කියනවා ❤️❤️❤️🌹🌹🌹🇱🇰🇦🇪බුදුසරණයි
මංගල පුතාගේ දරුවන් දක්ශයි ..❤❤❤
මේ රොෂාන්ගේ පුතා දැක්කම අනේ මටත් හිටියා නම් මේ වගේ පුතු පැටියෙක් කියලා හිතුනා....❤ මම තාම මාස 2 බන්ඩි අම්මා කෙනෙක්..මන් පුතු පැටියෙක්ට මාරම ආසයි...මේක බලන හැම වේලේම මටත් මේ වගේ බබෙක් ලැබෙන්න කියලා මන් හිතනවා...😢
මම ප්‍රර්ථනා කරනවා ඔයාට පුතු පැටියෙක් හම්බවෙන්න කියලා දු පැටියෙක් වුනත් ඔයා වගේ ලස්සනට වෙයි ❤
@@chamodya3331 බොහෝම පින් ඔයාට..ඔයාගේ ආශිර්වාදයට..🙏🏻
ප්‍රාර්ථනාව ඉටුවේවා බුදු සරණයි ❤
වාසනාවන්ත දරු උපතක් සිදු වේවා ❤😊
තෙරුවන් සරනය් . සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා . සියලුම දෙනාට . සිගිති දූවලා , පුතාලා කාටත්ම ආදරෙය් ගොඩාක්ම .හරිම ලස්සනයි සිංදු ටික. සහබාගි වුන සියලුම දෙනාට , වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා . බුදුන්ගේම සරනය් ❤❤ සියලු දෙවියන්ගෙම පිහිටයි . ජේසු පිහිටයි .❤❤❤❤🎉️🎉️🎉️🎉️💖💖💖💖
තීක්ෂණගෙ පුතාගෙ වොයිස් එක මාර ලස්සනයි ❤❤අනිත් අයත් ලස්සනයි ❤
මිනෙත්❤❤❤
ඕශදී අක්කි පුතාගෙ කටහඩ මාර ලස්සනයි .❤❤❤
අනේ රෝෂාන් රණවකගේ පුංචි පුතා හරිමෂොක්❤❤❤❤❤❤❤ පුංචි දරුවෝ හැමෝටම සුභ පැතුම් වගේම සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
තරු දරුවෝ හැමෝම ලස්සනයි දක්ෂයි සුභ අළුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි❤❤❤🎉
Wow Mineth, what a great kido! Simply reflects the decency and talents of his parents...
සියලුම දෙනා අම්මලා තාත්තාල දූ පුතුන් හරිම ලස්සනයි සුන්දරත්වය පිරුණු ලෝකයක් හරිම ආදරණීයයි දිනාක්ෂි හරිම ලස්සනයි අද ඇඳුමට
All the kids are lovely sweet ❤️
අනේ අවසන් වෙද්දී බැලුවම ඔක්කොම එක වාගේ ලස්සනට සින්දු කියනවා ඔක්කොම ට ආදරෙයි ❤️🌹
මිනෙත් බබා නම් ගොඩාක් ශෝක්,හරිම ආදරනීය කටකාර දක්ෂ බබෙක් .. අනිවාර්යයෙන්ම තාත්තාව පරාද කරනවා කවදාම හරි දවසක❤❤
ඒ වගේම සාරන්‍යා හරිම ශෝක් ❤❤
මේ වැඩසටහන නම් ලස්සන සාරන්‍යා මැණික නිසා ❤ මිනෙත් ❤ අනිත් අය නම් හැමදාම ඉන්න අයනේ 😊
ඒ ඇදුමට දිනක්ෂි හරි ලස්සනයි ❤❤
අපිට සතුට ගෙනඑන සියලු කලා කරුවන්ටත් ඔයාලගේ දරුවන්ටත් තෙරුවන් අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී බව ලැබේවා . ජීවිත සාර්ථක වේවා. සතුට සමාදානය සැමදා රජවේවා.
ලොකු වෙද්දී මිනෙත් ට සම කරන්න කලා ලොකේ හැන්ඩියෙක් නෑ ❤
අනිවාර්යයෙන් ❤❤
Humm kello teka paressamin😂
දරුවෝ හැමෝම ලස්සනයි ❤❤❤ හැමෝටම suba අලුත් අවුරුද්දක වේවා
Oshadhi ge puth lassnta sindu kynawa ❤
මිනෙත් නම් නියම ගායකයෙක් වෙනවා කවදාහරි ! 👍🥰
සාරන්‍න්‍යා ත් මරු.. 👍අනෙක් අයත් හරි දක්ෂයි .👍😘❤️