ගමට අවුරුදු | කෝපි කඩේට පෑ තරු | ITN සූර්ය මංගල්‍යය 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2022
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Instagram : / itn.srilanka
    Follow on TikTok : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2022 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 79

  • @r.w.v.sr.w.v.s3648
    @r.w.v.sr.w.v.s3648 2 ปีที่แล้ว +3

    මම රට ඉදලා කෝපී කඩේ ටෙලි නාට්‍යය බලනවා ඔයාට ගොඩක් istuti සියදලුම දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි සුබ අලුත් අවුරුද්ද වේවා 🙏🙏🙏🙏🙏

  • @gayansamaraweera536
    @gayansamaraweera536 2 ปีที่แล้ว +9

    පරණ කෝපි කඩේ ගියේ සමාජයේ තිබුණ වැරදි ,රජයන් කරපු වැරදි පෙන්නලා සමාජයට හොදක් කරන්න .. ඒ උනාට දැන් නම් දුකයි කෝපි කඩේ බලන්නවත් හිතෙන් නෑ.. ඒ තරමට පවතින ඕනම රජයකට කඩේ යනවා..

  • @SLHometec
    @SLHometec 2 ปีที่แล้ว +4

    කෝපි කඩේ ශිල්පීන්ගේ රංගනයට අමතරව නිතර නොපෙනෙන ගායන හැකියාව දැක්කා " සුගතං මාම තමයි හොඳටම කළේ "

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 2 ปีที่แล้ว +2

    Lassana wadak. Api punchi kale indanma kopi kade baluwa. Mepara nawa parapurath ekka eyalath ekathu wela akarapu wade lassanay. Subga aluth awruddak wewaa hamotama

  • @user-ph7gn4hb6j
    @user-ph7gn4hb6j 2 ปีที่แล้ว +8

    හංසි ගමගේ ජයවේවා . දිනෙන් දින කලා මගේ ඉදිරියටම යනවානේ සතුටුයි දෙවනිස්තාන දෙකකුත් ලැබුනා . කනාමුට්ටි මරු. පෝක් වීදියෙන් පස්සේ අපි දැක්කේ කෝපිකඩේ tiktok කතාංගයෙන්

    • @Hansi-Gamage
      @Hansi-Gamage 2 ปีที่แล้ว

      ස්තූතියි

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +3

    සුගතන් මාමා පට්ට ඇක්ටින් .නියමයි .දීර්ඝාවුශ ලැබේවා

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +5

    ලස්සනයි ස්තුති ස්තුතියි හැමද්‍රෙනාටම

  • @ambalangodakuwait5339
    @ambalangodakuwait5339 2 ปีที่แล้ว +2

    Siya Luma, dinnata, saththe🙏🙏💐💐💐💐

  • @dubbingaviya3201
    @dubbingaviya3201 2 ปีที่แล้ว +6

    මරු ඇත්ටටම මමත් සහභාගි වුනා මාර අත්දැකීමක් ඒකහ් 🥰

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b 2 ปีที่แล้ว +2

    කිරි හොද අම්මො ගොඩක් ලස්සනයි ඉදිරියට යන්න ලැබ්බෙවා😘😘😘😘😘❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️❤️❤️ සියලු දෙනාටම බුදු සරණායි ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @samithamadushangunarathna3834
    @samithamadushangunarathna3834 2 ปีที่แล้ว +6

    ගමේ අවුරුදු උත්සවයක්වත් කියවෙන්නෙ නැති දෙපිට කැපෙන වචන වගකිව යුතු මාධ්‍ය.. ඒකත් ලංකාවෙ පලවෙනි වගේම රජයේ මාධ්‍ය.. මරුනෙ යකො

  • @najmahnajimah8728
    @najmahnajimah8728 2 ปีที่แล้ว +2

    Kopi kade across songs super

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +1

    සූර්ය මන්ගල්‍යය යනු ලෝකයට ජීවය දෙන හිරුට කෘතගුන දක්වීමයි.සම්‍යයත්දෘස්ටික මිනිස්සු වන අපි එහි අරුත සියුම්ව ගෙන පවත්වන මන්ග්ල්‍යය වන්නේ හිරුට සාපේක්සිකව ගෙදර ඉන්න පියාට ගරු බුහුමන් කිරීමයි.හුදෙක් මෙය ලෝකය ජීවත්කරවන පිරිමින් නිසා කාන්තාවන් සතුටුවෙන ගමන් පිරිමියාට ගරුකිරීම මිසක එහි තේරුම නොදන මොන නාඩගමක් නැටුවත් වඩක් නැත .ස්වාධීන රූපවාහිනී ය එය ලස්සන ට කලා.කෝපිකඩේ හාමිනේ අවුරුදු කුමාරයා පිලිගත්ත .ගොඩක් දෙනෙක් මේ සූර්ය මන්ගල්‍යයේ අරුත දන්නෙ නැතුවයි සතුටුවෙන්නෙ.ඒවගේම කෝපිකඩේ හාමිනේ කිව්ව වගේ කෙල්ලො ටික එක්කෙනෙක් ට එක්කෙනෙක් නොපරදින ලස්සන ක් තිබුන.විච්චූර්න නැති ලස්සන කෙල්ලො ටික.හොදයි

  • @abdulumarsahan3953
    @abdulumarsahan3953 2 ปีที่แล้ว +6

    චතූ අවී...❤️ ජය වේවා උඹලට..❤️

  • @monalidinusha2520
    @monalidinusha2520 2 ปีที่แล้ว +2

    Podi kale edan thawatath balanawa. Asai. Harida lassanai. Hamotama suba pathanawa

  • @yoshibaby3834
    @yoshibaby3834 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว +1

    Harima Winoday TERUWAN SARANAY Mamath Asawen Balanawa KopiKade

  • @rasanjalichulika1284
    @rasanjalichulika1284 2 ปีที่แล้ว +2

    Godak lassana kathawak hamadama balanawa

  • @Srilankaculturedance
    @Srilankaculturedance 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු වැඩකටයුතු සාර්ථක වේවා

  • @najmahnajimah8728
    @najmahnajimah8728 2 ปีที่แล้ว +2

    Very very happy all the kopi kade across 🙏🙏

  • @laxmimeththasinghe6340
    @laxmimeththasinghe6340 2 ปีที่แล้ว +7

    මම බලනකොට මට වයස 16i දැන් අවරුදු 52පරණ නළු නිලියෝ ගොඩක් අඩු උනා ❤️❤️

    • @Veneeshaofficial3239
      @Veneeshaofficial3239 2 ปีที่แล้ว

      මම බලනකොට අවුරුදු 7ක් වගේ ඇති.දැන් 21යි.ඉස්සර ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️ දැන් වෙනස් වෙලා ගොඩක් 😢❤ නලු නිලියොත් අඩු වෙලා😢.හැබැයි ලස්සනයි ❤️❤️❤️❤️❤️

    • @lasithadilshan1513
      @lasithadilshan1513 ปีที่แล้ว

      ඒ කාලෙ කෝපි කඩේ ලස්සන ඇති නේද...

  • @najmahnajimah8728
    @najmahnajimah8728 2 ปีที่แล้ว +2

    Happy New year 2022 tamil singala 🇱🇰🇸🇦I'm tamil

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว +1

    Godak asawen balapu katawak attenma ada godak satutui ape kalakaruwan sambanda wela me aurudu utsawaya alankara kala gidak stuti hamotama suba alut auruddak wrwa ape koli kade tawat dirga kalatak wajabewa budu saranai satutui siyaluma denata nisuk nirogi subama suba alut auruddak wewa mama nuwarin

  • @chanukapathmaperuma5155
    @chanukapathmaperuma5155 2 ปีที่แล้ว +2

    Wale wal nathuwa inna welawe me wage Hari awrudu uthsawayak pennuwata thanks. Jaya.

  • @rthiii922
    @rthiii922 2 ปีที่แล้ว +3

    චතු අක්කි 💝 ජය වේවා

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 2 ปีที่แล้ว +5

    මේ පාර අව්රුදු නෑ හිතුවක්කාරි නැති නිසා ...

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +2

    රඡය කරන වැඩ නිසා ටෙලි නාට්‍යය ට අගෞරව කරන්න එපා මේ අයටත් රඡය ඵපා වෙලා ඇත්තේ

  • @nisankanisanka7417
    @nisankanisanka7417 2 ปีที่แล้ว +2

    Obasiyaludanata godak stuti kuwait sita

  • @tharushidayawansha1912
    @tharushidayawansha1912 2 ปีที่แล้ว +3

    ආ කෝපි කඩෙ අයත් ඉන්නවනෙ ලස්සනට සිංදු කියන්න පුළුවන්

  • @thanudumadushan1182
    @thanudumadushan1182 ปีที่แล้ว

    Oya katath ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 2 ปีที่แล้ว +2

    Lassanae suba pethum hemotama. ❤️

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @ravindubuddika2349
    @ravindubuddika2349 2 ปีที่แล้ว +1

    අනේ ගීතිකා ගේ කුක්කු මරු ම්ම් දොදොල් වගේ

  • @18comment76
    @18comment76 2 ปีที่แล้ว +5

    රටේ මෙච්චර ප්‍රශ්න යනවා..මිනිස්සු කන්න නැතුව හාමතේ මැරෙනවා මේ වගේ පුස් කතාවකට යොදවන ගුවන් කාලයත් අපරාදේ.. ඒ හින්දා සසී නිසාදිව වගේ උන් ගෙන්නලා අයිටින් කියන කඩේ යන ගූ නාලිකාවක රගපාන උඹලාටත් ලැජ්ජවක් බං.. ඔය මගුලට වියදම් කරපු සල්ලි වලින් අහිංසක මනුස්සයෙක්ට උදව්ව්වක් කරන්න ... එහෙම කරන්න මොළේ ඕකේ රගපාන උනුයි වැඩ කරන උනුයි මේ හැම එකලටම මොලේ වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

  • @thanudumadushan1182
    @thanudumadushan1182 ปีที่แล้ว

    Sineth akke oya kiyapu sinduwa ලස්සනයි mama hari asawen ahuwa godak lassani

  • @18comment76
    @18comment76 2 ปีที่แล้ว +4

    මෙලෝ රහක් නෑ...පීචං ඉස්ලාම හරි ඇදුමක් අන්දලා රගපාන්න ට්‍රේනින් කරවන්න...ඒකයි මේ චැනල් එක බලන්නැතුව ඉන්නේ

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +2

    Lassni ❤❤❤❤❤

  • @w.gduminda5043
    @w.gduminda5043 ปีที่แล้ว

    Kiri Hoda marune sinduwa ❤️👍👈💪

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 2 ปีที่แล้ว +3

    💪🏻❤️🔥

  • @user-lz9vp2xc8b
    @user-lz9vp2xc8b 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @pathummadusanka7321
    @pathummadusanka7321 2 ปีที่แล้ว +2

    පියවති හොදටම කරා ❤️❤️❤️🥴

  • @werwer3605
    @werwer3605 2 ปีที่แล้ว +1

    කීරී/ඉතිරේවා/කෝපී/කඩේට

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +1

    🙏

  • @dlmadushankamadushanka8990
    @dlmadushankamadushanka8990 2 ปีที่แล้ว +3

    හංසි ඔයාට හොද ට ම පුලුවන් කනාමුට්ටි බිදින්න අපි පොඩි කාලේ දිත් ඔයා අවුරුදු උත්සව තිබ්බාමත් දිනලා තියෙනවා මතකද

  • @user-er9kl7zf3o
    @user-er9kl7zf3o 2 ปีที่แล้ว +3

    😊

  • @S.D.VideoParadise
    @S.D.VideoParadise 6 หลายเดือนก่อน

    🤩🤩🤩🤩🤩🤩

  • @sugathsensei5987
    @sugathsensei5987 2 ปีที่แล้ว +2

    Kawda me Kunuharapa kiyana buuruwa.. Thuu muusala kaalakanni ya

  • @human-rights379
    @human-rights379 2 ปีที่แล้ว +4

    කොමන්ට් කරන නව පරපුරේ දරුවෝ නන්නත්තරවෙලා කෝපි කඩේ අගෞරවයක් අලුත් වරුවන්ගෙ අදහස්.
    මේක බොහෝ දෙනෙක් ගෙ ජිවිතය වෙච්ච නාට්ටියක් ඒ ගැන අවබෝධයක් ඇතිව කොමන්ට් කරන්න, බැට්ට්‍රි චාජ් කරගෙන බදාදා ඉස්පාසුවක් නැතුව ඉඳලා නරඹපු නාට්ටියක් මේ 1988 පස්සේ...

  • @lakshankanchana2988
    @lakshankanchana2988 2 ปีที่แล้ว +1

    Ai number 9 Dana eka nawattuwe api meken eka baluwe ai eka dana eka nawattuwe?😥😥😣😣

  • @shanukamilan7720
    @shanukamilan7720 ปีที่แล้ว

    Lasani niyamai

  • @bandaraajaya205
    @bandaraajaya205 2 ปีที่แล้ว +1

    Mun denna hnwa

  • @sena-6277
    @sena-6277 2 ปีที่แล้ว +1

    ඉස්සර වගේද මොනවද මේ ඊයා අවන්කවම කක්කා.

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 ปีที่แล้ว +2

    Kopi kade hodai thamai ...හිතුවක්කාරි , number 9 කෝ යකෝ එපා වෙනවා itn නම් දැන් 😡

  • @SEHATH07
    @SEHATH07 2 ปีที่แล้ว +1

    #GOTAGOHOME2022

  • @ridmigihansa5702
    @ridmigihansa5702 2 ปีที่แล้ว +1

    Rajatata kade yana telinatya appiriyai

  • @user-tl5dj4jf6h
    @user-tl5dj4jf6h 6 หลายเดือนก่อน

    Kopi Kade okkoma marama adharayak dhinagena thiyenne okkogema

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +1

    අලියට ඇහ තියන්න ආපු පලවෙනි කාන්තාව ලින්ගිකව එක්වෙන ගමන් හදිසියේ ආවවගේ හට්ටෙ බාගෙට ගලෝගෙන ඇවිත් නිසයි කිව්වෙ.ඒ මදිවට හරක්ගෙ වගේ පච්චත් ගහල.සින්හල හින්දු අලුත් අවුරුද්දේ වටිනාකම දන්නෙ නැති චින්චිමානවිකාවක්

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 2 ปีที่แล้ว +3

    Bahashawa kisima vinayka naha

  • @anuruddajayasundara.1928
    @anuruddajayasundara.1928 2 ปีที่แล้ว +1

    😁😁😁😁😁😁😁

  • @slbook494
    @slbook494 2 ปีที่แล้ว +1

    Ara heluwen hitapu kena inno ne

  • @sumedadilshan8943
    @sumedadilshan8943 2 ปีที่แล้ว +2

    Gota go home

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 ปีที่แล้ว

    Kope කඩේ den කුණුහරප අයියෝ සල්ලි

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 2 ปีที่แล้ว +1

    Kahthawa kirima oyata wada hoda wana onana podi lamyi balanawa

  • @chalithharshana9989
    @chalithharshana9989 2 ปีที่แล้ว +3

    First cmment

  • @bermuda975
    @bermuda975 2 ปีที่แล้ว +1

    apo me monada . young actress dala hiru tv derana wage neme . ap wadak nehe . 2022 apita one aluth dewal

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +1

    අය්යෝ මේ දෙන්නා පිටි කොටන විදිහ.

  • @httiarachchigeshanthi6047
    @httiarachchigeshanthi6047 ปีที่แล้ว

    66

  • @chaperera3417
    @chaperera3417 2 ปีที่แล้ว +1

    Romaya ginigannawo

  • @nishanlanka7743
    @nishanlanka7743 ปีที่แล้ว

    mewata kiyanne taruda pankada keline

  • @boruwaepa5435
    @boruwaepa5435 2 ปีที่แล้ว +1

    noola kadune podi kale athe gahana kota ponnayo

  • @susanthasampath8055
    @susanthasampath8055 หลายเดือนก่อน

    කෙහෙල්මල් සිංහල අවුරුද්දක් කියන බොරු වැඩකට ITN එකෙන් කරපු බොරු වැඩ

  • @ranjikadesilva
    @ranjikadesilva 2 ปีที่แล้ว +3

    I don’t watch this useless channel. Don’t waste public funds!

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏