Pirates of the Caribbean & Game of Thrones Themes @ Tone Poem with Dinesh Subasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2024
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
  • เพลง

ความคิดเห็น • 637

  • @c3media417
    @c3media417 5 ปีที่แล้ว +573

    මේ තරම් දක්ශ මිනිස්සු ලංකාවේ ඉන්නවානේ කියලා දැනෙනකොටත් ආඩම්බරයි..Game of Thrones Themes එක නම් නියමයි

  • @InushaAshwan
    @InushaAshwan 5 ปีที่แล้ว +339

    යකෝ අපේ රටේ උන් අපේම උන් මේ වගේ සුපිරි international music සුපිරියට ගහදිදි ඇගේ මයිල් කෙලින් වෙනවා

    • @nipunsandaruwan2130
      @nipunsandaruwan2130 4 ปีที่แล้ว +2

      ou aaa

    • @mohamoh6026
      @mohamoh6026 4 ปีที่แล้ว +1

      Same feel here😍🔥❤️

    • @pushpaehalamalpe5039
      @pushpaehalamalpe5039 4 ปีที่แล้ว +2

      @Dinesh Subasinghe wonderful

    • @w.m.s.p.p8366
      @w.m.s.p.p8366 3 ปีที่แล้ว +2

      @Dinesh Subasinghe ඔයාගෙ channel එකෙත් මේවගේ ටිකක් කරල දාන්නකෝ😙🔥😍

    • @binuramanjitha7222
      @binuramanjitha7222 3 ปีที่แล้ว +2

      Aniwaren

  • @dhanushkadharmapriya4026
    @dhanushkadharmapriya4026 2 ปีที่แล้ว +123

    Game of thrones පසුබිම් සංගීතයේ නව සංගීත සුසංයෝගය හරිම රසවත්. ප්‍රතික්ෂේප කල නොහැකි ආවේණික බවක් 🖤

    • @user-rq6bz3gk1w
      @user-rq6bz3gk1w 8 หลายเดือนก่อน

      Pirates of the caribian ba 😂

  • @pula6313
    @pula6313 3 ปีที่แล้ว +361

    2021 තාමත් බලන සෙට් එක 🤘🔥

  • @tharuvialmeda4609
    @tharuvialmeda4609 ปีที่แล้ว +106

    පිටරට ඒවා මොනාද කියලා හිතෙනවා.කියන්න වචන නෑ.👌👌2023💖💖💖💖

  • @shashikashehan3627
    @shashikashehan3627 ปีที่แล้ว +41

    ජිවිතේට අමතක වෙන්නෙ නැති music දෙකක් ❤️❤️👍

  • @falcongaming4218
    @falcongaming4218 4 ปีที่แล้ว +117

    anyone in 2020

  • @sonalidileeshiya194
    @sonalidileeshiya194 5 ปีที่แล้ว +166

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි මෙච්චර දක්ශ අය ලංකාවේ තාම ඉන්න එක ගැන අත්තටම සතුටුයි ....

  • @GanakaNeranjan
    @GanakaNeranjan หลายเดือนก่อน +7

    2024 වෙද්දිත් මේවගෙ රහනම් අඩු වෙලා නෑ.....❤️‍🩹

  • @lahirugamage9959
    @lahirugamage9959 5 ปีที่แล้ว +178

    පට්ටම වැඩක්. මගේ කැමතිම film එකක them song එකයි මගේ කැමතිම tv series එකේ them song එකයි මං කැමතිම වාදන ශිල්පියා වාදනය කරනවා දකින්න මේ ඇස් පිං කරලා තියෙනවා. පට්ටම වැඩ්ඩෙක්. දිනෙෂ් සුභසිංහ ඔයා නම් පිස්සු ඩයල් එකක් 😃. මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා මේක අහකොට.

  • @chamathnimsara5775
    @chamathnimsara5775 6 ปีที่แล้ว +235

    Sophrano ගහන ගැහිල්ල අහන් ඉන්න අපිට දරාගන්න බෑ දිනේෂ් අයියේ 🔥❤️ ලංකාවේ Music වගේම artistලා International Level එකේ performance වලට symphony වලට challenge කරන්න තරම් දැන් දියුණුයි අති විශිෂ්ටයි! ජයවේවා දිගටම මේ මීපැණි අපිට ඕනේ! 😍🔥

  • @user-mj9yj7mp2m
    @user-mj9yj7mp2m 2 ปีที่แล้ว +36

    පිටරටට නොදෙවෙනි අපි ජයවේවා... ඉඩෝරයෙන් පසු වසන්තයක් ඒවි අපෙ අහින්සක මිනිස්සුන්ට...

  • @wannafreeze
    @wannafreeze 3 ปีที่แล้ว +55

    This guy should go on America’s got talent (international talent category). Amazing talent. Bravo!

  • @sandunpradeep4879
    @sandunpradeep4879 3 ปีที่แล้ว +41

    අවුරුදු 3ක් ගිහිල්ලයි මේක බැලුවෙ ......සුපිරිරිරිරිරිරිරිරිරි ....🖤🖤💪💪...කියන්න වචන නෑ....

  • @Khair_Bashwara
    @Khair_Bashwara 4 ปีที่แล้ว +23

    From Indonesia support this group. Very nice.

  • @isurusandaruwan4769
    @isurusandaruwan4769 4 ปีที่แล้ว +84

    Amazing performance කොහොමත් බලන්න පුලුවන් channel එකකට දැන් තියෙන්නෙ ජාතික රූපවාහිනී ය විතරයි.ඉන්දියන් විකාර නැතුව සමාජෙට වැඩක් තියන කතා, program s යන්නෙ ඔයාලගෙ විතරයි.සුදු ඇදගෙන කලු ඇවිදින් my favourite ..good luck ❤❤

  • @ashendinuka5060
    @ashendinuka5060 ปีที่แล้ว +8

    ගැම්මටම සුපිරියක් තමයි.Pirates එකෙ music එක නම් පට්ට . Thrones එකත් නියමයි. මේ වගේ වැඩ්ඩො තවත් බිහි වෙන්න ඕනෙ ලංකාවෙ

  • @KavishakanadunNadun-jb2rg
    @KavishakanadunNadun-jb2rg ปีที่แล้ว +25

    ඒකනම් සුපිරියක් , game of thornes පිස්සුව , tone එක ඇහෙනකොටත් ඇගා අමුතුම ගැම්මක් එනවා , හිතුවේ නෑ ලන්කාගේ මේ වගේ වැඩ්ඩෝ ඇතිජ් කියලා , සුපීආ , කියන්න වචන නෑ 😮😮😮

  • @arunadayananda9306
    @arunadayananda9306 3 ปีที่แล้ว +22

    The Best Composer of Modern Generation, just as much as Maestro Khemadasa in his own time..

  • @manulasj
    @manulasj 6 ปีที่แล้ว +49

    Game of Thrones එක නම් සුපිරියට දීලා තියනවා Game of Thrones orginal music by -Ramin Djawadi /Pirates of the Caribbean orginal music by hans zimmer

  • @rasikadayarathne2659
    @rasikadayarathne2659 3 ปีที่แล้ว +9

    Best perform in Sri Lanka I saw for the first time
    Specially the game of thrones theme was well played
    My favourite TV show

  • @veronishanu2932
    @veronishanu2932 4 ปีที่แล้ว +29

    ඇස්පියාගෙන රසවිඳින්න පුලුවන් සුපිරි වාදනයක්..
    සිරාවටම ඇඟේ හීගඩු පිපිලා ඇස්දෙකෙන් කඳුළු පිටවෙන තරමට සංවේදී වුනා..ඒ වගේම මනස මාරම විදියට නිදහස් වෙනවා..හරියටම භාවනාවක් වගේ..
    ❤ ආදරෙයි ❤

  • @sagarasampath599
    @sagarasampath599 ปีที่แล้ว +7

    ♥️There are really no words to say, really talented people like this are an asset to the country ♥️

  • @lahiruprmodiya2567
    @lahiruprmodiya2567 4 ปีที่แล้ว +29

    අමිමෙි ඇගේ මයිල් කෙලින් වෙිනවා.....සුපිරි.......😍😍😍😍

  • @benerajayasankha6602
    @benerajayasankha6602 ปีที่แล้ว +43

    දෙයියනේ අවුරුදු 4ක් මට මේක මිස් උනේ කොහොමද 🥺❤️

    • @thushanmadusanka8890
      @thushanmadusanka8890 11 หลายเดือนก่อน +1

      උබට 4යි මට අවුරුදු 5ක්ම miss වෙලා.

  • @hiransiwanasingha7721
    @hiransiwanasingha7721 ปีที่แล้ว +7

    Wow.... Brilliant performance.... 😱😱😍😍😍... I got goosebumps... The killed it..👍👍
    There are so many talented people in our country... In my opinion they can shine worldwide if the have chance to do so... Sadly there are not many opportunities for that...
    Our people just follow foreign cultural trends not knowing we own fortune in our own hands...

  • @all9034
    @all9034 3 ปีที่แล้ว +14

    දැකලා නැති අය බලාගන්න අපේ රටේ සැබෑම දක්ශයෝ.අපේ රටේ අභිමානය .

  • @ramyagunawardana2107
    @ramyagunawardana2107 ปีที่แล้ว +2

    Great performance ekk. Mechchara klak kohoma me video eka miss ubada kiyla hithaganna bh. 🤩🤩🤩❤️❤️❤️❤️

  • @ErandiSdias
    @ErandiSdias 5 ปีที่แล้ว +13

    I am very glad about our sri lankan musicians.❤

  • @kavinduprabathiya1849
    @kavinduprabathiya1849 5 ปีที่แล้ว +17

    He is a pirate ❤️ සුපිරියටම තියෙනවා ❤️🔥

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +29

    Chello එකත් තිබ්බනම්❤️

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape9065 5 ปีที่แล้ว +10

    Thanks for uploading & preserving this on youtube.
    Useless marketing/library sections of Rupavahini are not doing their job!

  • @LucasMathews-k3c
    @LucasMathews-k3c 2 ปีที่แล้ว +2

    What a great talent he has got.This is the best violinist I have seen all the time in Sri Lanka .

  • @devindadevinda7672
    @devindadevinda7672 ปีที่แล้ว +3

    2023 thama balana kattiya mee konata....❤❤❤❤

  • @kasunsanjaya2059
    @kasunsanjaya2059 ปีที่แล้ว +1

    Dinesh subasinghe... hamadamath aluth de supirima widiyata karana චරිතයක් 👌

  • @kasunchampika641
    @kasunchampika641 5 ปีที่แล้ว +10

    international level...good luck dinesh bro
    proud of you....

  • @geethfernando572
    @geethfernando572 5 ปีที่แล้ว +4

    Excellent.. both are my favorites.. keep it up & uphold our country to international level...

  • @tharakawejerathne3659
    @tharakawejerathne3659 4 ปีที่แล้ว +6

    No කතා No සිනා එකෙන්ම පට්ට්...

  • @Yashi44436
    @Yashi44436 6 หลายเดือนก่อน +1

    පට්ට පට්ට ...ආයි කියන්න වචන නෑ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සුපිරිම සුපිරි වැඩක්..❤❤❤🎉🎉🎉 සියලුදෙනාටම ජයෙන් ජය❤❤❤❤

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +2

    කී පාරක් ඇහුවද කියලා මතක නෑ ❤️❤️❤️❤️❤️

  • @manidunimsara2715
    @manidunimsara2715 ปีที่แล้ว +7

    යකෝ මෙච්චර වැඩ්ඩෝ ඉන්නව කියල දන්නෙත් දැන් ❤❤❤ ඇයි මෙයාලව උඩට ගන්නැත්තෙ ඒ ගැන දුකයි 😢

  • @irukasenalbandara
    @irukasenalbandara ปีที่แล้ว +2

    Woooooowwwww kiyanna vachana naa broooo

  • @isurusandaruwan4769
    @isurusandaruwan4769 4 ปีที่แล้ว +12

    Amazing කියන්න වචන නෑ ❤sri 🇱🇰 💪

  • @kalana.d.j1655
    @kalana.d.j1655 3 ปีที่แล้ว +3

    මාර ලස්සනයි... පට්ට... සුපිරියක් ❤️🌼😁✌️

  • @navinduperera980
    @navinduperera980 3 ปีที่แล้ว +2

    I'm so glad that there still are artists like you in our country ,I know thers few but still glad..feels f****ng far greater than following artists from other countries.....keep inspiring

  • @dahamijanani9197
    @dahamijanani9197 2 ปีที่แล้ว +5

    එ music එක තාමත් ඇහුනම ඇඟේ මයිල් කෙළින් වෙනවා 🎶😍

  • @pradeepsumeda1794
    @pradeepsumeda1794 ปีที่แล้ว +3

    Wow❤😮

  • @chandaniwijesingha2931
    @chandaniwijesingha2931 2 หลายเดือนก่อน

    Fascinated...feels like going to a different world..😌👌🎶

  • @DineshOnline
    @DineshOnline ปีที่แล้ว +6

    බය නැතිව ජාත්‍යන්තරයට අභියෝග කරන්න පුලුවන් වැඩ්ඩෝ ට්කක් ❤️😥❤️

  • @rishierey892
    @rishierey892 5 ปีที่แล้ว +8

    D A M N.. LOVE LOVE LOVE IT 👏👏👏

  • @donamie2808
    @donamie2808 ปีที่แล้ว +1

    With these tallented mucisians srilanka should build our own ochestra to take to the world stage.why are we waiting for

  • @priyanka...1745
    @priyanka...1745 ปีที่แล้ว +2

    මේ වැඩසටහන නම් සුපිරී... මේ තරම් දක්ශයෝ ලංකාවේ ඉන්න එක අපිට මාරම ආඩම්බරයි... ❤️👌

  • @ashanwijekoon
    @ashanwijekoon 4 ปีที่แล้ว +6

    සුපිරිම සුපිරියි!!!

  • @charakatheekshana4067
    @charakatheekshana4067 ปีที่แล้ว +3

    2023ත් අහනවා❤️❤️ සුපිරියක්

  • @mdcreations...612
    @mdcreations...612 ปีที่แล้ว

    Wonderful... And i love this too much...❤️

  • @amandaindumini2927
    @amandaindumini2927 5 ปีที่แล้ว +2

    Super...Excellent...Kiyanna wachana na Dinesh sirge talent nisa thamai api tone poem balanne.digatama sirge videos oniiiii.....Jaya wewa...

  • @LakshanJayasinghe
    @LakshanJayasinghe 6 ปีที่แล้ว +1

    This is so awesome !

  • @sahankavinda6204
    @sahankavinda6204 3 ปีที่แล้ว +2

    Woow... That is fascinating..... Very proud of you guys....👊

  • @thanujadilrukshi8135
    @thanujadilrukshi8135 3 ปีที่แล้ว +16

    මේක ඇගේ මයිල් කෙලින් වෙන්නේ නැතුව අහලා ඉවර කරන්න පුලුවන් නං ඒ මළමිනියකට විතරයි..මේ ඉන්නේ ආත්මයට කතා කරන්න පුලුවන් මිනිස්සු♥️♥️

    • @havamaxgaming
      @havamaxgaming 2 ปีที่แล้ว

      මට එහෙම උනේ නෑනේ 😅

    • @havamaxgaming
      @havamaxgaming 2 ปีที่แล้ว +1

      මොකද මම මේ සින්දුව 73 පාරක් අහලා තියනවා 🤣

  • @nightking8570
    @nightking8570 ปีที่แล้ว +2

    මන් ආසම ෆිල්ම් එකයි ts එකෙයි සින්දු දෙක

  • @tksmulecovers9372
    @tksmulecovers9372 ปีที่แล้ว +2

    Next level mucik🔥🔥

  • @ayeshniroshan2378
    @ayeshniroshan2378 6 ปีที่แล้ว +1

    marama lassanai....superb...lankaweda kiyala hitha ganna baaaa...adambarayai...

  • @supipinanayakkara7047
    @supipinanayakkara7047 ปีที่แล้ว

    Fantastic playing without missing a single note...superb. good luck dinesh and the crew

  • @BUNTY0123654789
    @BUNTY0123654789 2 ปีที่แล้ว

    Why isn't there a HEART liking on this video... Really proud of you guys... Super this is... Cheersss and many congratulations 👍🥂

  • @isuramalinda7963
    @isuramalinda7963 5 ปีที่แล้ว +7

    Thiz two in my fav theme list and Im also breathing with Harry potter Theme

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว +1

    great work.. wish u all to perform this much of excellent things in d future.. ♥️♥️♥️

  • @dularadharshana
    @dularadharshana 2 ปีที่แล้ว +1

    Intrenational level 😍

  • @disnachamuditha6973
    @disnachamuditha6973 5 ปีที่แล้ว

    Great.......!!!!!!!
    I Love It

  • @kalanakawdaullage6184
    @kalanakawdaullage6184 5 ปีที่แล้ว +15

    Brilliant performance ❤️❤️ keep it up 😍😍✌️✌️🇱🇰🇱🇰

  • @sandunchamara-8313
    @sandunchamara-8313 6 ปีที่แล้ว +4

    පට්ට ! ❤️❤️❤️

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ❤️👌

  • @rmsenawirathna5065
    @rmsenawirathna5065 5 หลายเดือนก่อน

    Golden praformance ! best wishes .all musician ware superb*

  • @sampathsri9357
    @sampathsri9357 5 ปีที่แล้ว +2

    Mind blowing ❤️

  • @samadhikaushalyakarunarath1220
    @samadhikaushalyakarunarath1220 3 ปีที่แล้ว +1

    Eka nm maaarama lassanai anee .mn godaak aasai me sog ekata.

  • @MASH_SanZz
    @MASH_SanZz 3 ปีที่แล้ว +2

    Woooooo Amaizing ❤️❤️❤️

  • @theharasesadiperera114
    @theharasesadiperera114 4 ปีที่แล้ว +1

    Oh superb sri Lanka I love pirates of the Caribbean

  • @buddhiniepremaratne5443
    @buddhiniepremaratne5443 4 ปีที่แล้ว +1

    Mind blowing!

  • @krishanthakularathne4628
    @krishanthakularathne4628 ปีที่แล้ว +2

    මාර ලස්සනයි මේක ❤

  • @sampathdesilva6050
    @sampathdesilva6050 4 ปีที่แล้ว +2

    Fantastic perfomance👍👍👍

  • @nipunnetha9915
    @nipunnetha9915 2 ปีที่แล้ว +1

    Oooh boy mind blowing 💙❤️❤️💙❤️💙💙❤️💙

  • @navodyachathuminasathyanja6741
    @navodyachathuminasathyanja6741 5 ปีที่แล้ว

    Niyamai ayye..pattama wadak..

  • @KittyDiaries20
    @KittyDiaries20 2 ปีที่แล้ว +1

    this is so amazing.

  • @chathufonseka1951
    @chathufonseka1951 ปีที่แล้ว

    Aye kiyala wadak na pattama pattai supper maru music asai ahanna wachana na kiyanna adarei

  • @udayafantasy7796
    @udayafantasy7796 5 ปีที่แล้ว +14

    Game of throne......😢😍😢😍😢🤘🤘🤘

  • @Lisa-yn3tl
    @Lisa-yn3tl 11 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි 🥺❤️ සුපිරි ❤️🥺

  • @sampathpremarathna528
    @sampathpremarathna528 5 ปีที่แล้ว +2

    Symphony paraadaii. Super Dinesh brother

  • @erandaweerasinghe2342
    @erandaweerasinghe2342 5 ปีที่แล้ว

    Woooow.......

  • @tharushanirod
    @tharushanirod 2 ปีที่แล้ว +2

    Legendary one💛😃

  • @ishanjayasinghe3885
    @ishanjayasinghe3885 4 ปีที่แล้ว +2

    සුපිරි... ජයවේවා...

  • @jayathilakarandula9475
    @jayathilakarandula9475 2 ปีที่แล้ว +1

    Wow excellent 👏superb... 👌

  • @pramodpathirana7113
    @pramodpathirana7113 3 ปีที่แล้ว +1

    International level.පට්ටම ආඩ්ම්බරයි,❤🔥💪😲

  • @navodyachathuminasathyanja6741
    @navodyachathuminasathyanja6741 4 ปีที่แล้ว

    Dinesh ayya and team..superb work..❤️❤️❤️❤️

  • @chamathashen1010
    @chamathashen1010 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ මේක🤩🤩❤❤

  • @namaldilshan5536
    @namaldilshan5536 6 ปีที่แล้ว +15

    පිස්සු හැදෙනව අප්ප...♥️♥️♥️♥️♥️

  • @theharasesadiperera114
    @theharasesadiperera114 4 ปีที่แล้ว +2

    Love game of thrones too

  • @maleeshaperera3612
    @maleeshaperera3612 ปีที่แล้ว

    Love this music

  • @sihanuka1357
    @sihanuka1357 5 ปีที่แล้ว +2

    Beautiful ❤

  • @shash_rancha_vlog
    @shash_rancha_vlog 6 ปีที่แล้ว +2

    This is insane
    Wow

  • @hdj7238
    @hdj7238 3 ปีที่แล้ว

    Awesome 👌👌I love it....

  • @lakshikaprasadini4475
    @lakshikaprasadini4475 ปีที่แล้ว +1

    My fevorit