ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිනේෂ් ට කම්බි කෑලි හතරක් තිබුනොත් ඇති,සුපිරි සංගීතයක් නිර්මාණය කරයී.උනුසුම් සුභ පැතුම් දිනේෂ් .
අනිවාර්යයෙන්ම එක හිතලා කියන්න බලද්දි මෙක දැක්කෙ.😂😂😂😂😂😂
පිනට පහල උන දක්ශයෙක්...ඔහු සැබෑම දක්ශයෙක් ❤❤
❤❤❤❤❤ අම්මෝ ඒක පිස්සුවක් නේ.. හුස්ම ගන්න අමතක වෙනවා.... ආදරෙයි ඒකට නම්
අපේ රටේ අතිදක්ශයෙක්.♥සුබ පැතුම්♥😊
සුපිරියි.විශිෂ්ටයි.අනර්ඝයි.කියන්න වචන නෑ.ලාන්කිකයෙක් වීම ආඩම්බරයකි
අපි.ස්වර්නවාහිනිය.පිළිකුලෙන් හෙලාදකිනවා නිවේදක නිවේදිකාවන්.මතක.තියාගෙන ඉන්නවා.උබලාට.දඩුවම් දෙනවාමයි.දිනේෂ් ඔබ.අපේ.සංගීතයේ.සන්නාමයක් .මේවගේ.තුට්ටුදෙකේ..වැඩසටහන් .වලට.එන්න.එපා.එයින්.ඔබගේ.කීර්තිමත්.සංගීතයට.කැලලක්.විය හැකියි
ඒක ඇත්ත තමයි .මොක්කුද මෙතන ඉන්නේ
Born with talent. I have been blessed to see Dinesh's life performance.
අනේ ආසය් දිනේශ් මල්ලි ඔයාගෙ මේ අති විශිශ්ට හැකියාව දැක්කාම නම්...හදවතින්ම සුබ පැතුම්...🙏🏻ආදරෙය් ගොඩක්💐💐💐💐
බුදුසරණයි ජෙසු පිහිටයි ඔය හදවතට ❤❤❤❤❤❤❤❤
Dinesh you are a great musician excellent
අනර්ඝයි 💖💖💖👌
ඔය අත් දෙකට බුදුසරණයි සර්
දිනේෂ් කියන්නෙම ඉතින්.💖💖💖💖💖💖💖 ඒ ගැන කියන්න වචන නෑ.
ඒක නං ඇත්තටම සුපිරි ❤ ❤
මේ instrument එකට කියන්නෙ කොකනද විනාව කියලා .කුස රජ්ජුරුවෝ පබාවතිට අහන්න මෙම instrument එක play කරන ලද බව කියන්නෙ ❤
ඒකනෙ කියන්නෙ අර නිවේදකයා දිනේශ් ගේ දැනුම ශ්රාවක යන්ට බෙදලා දෙන්න තිබුණු chance එක නැති කළා. උන් හිතන්නේ උං තමයි පොරවල් කියලා. බොරු පඩි ටෝක්ස් දෙන්නේ.
Realy appreciated dinesh...gd job keep it up...
Blessings Dinesh.
එකෙන්ම සුපිරි වැඩ්ඩෙක් ❤
දීනේෂ් ඔබ සැබෑ දක්ෂයෙක් උනුසුම් සුබපැතුම්
හරිම ලස්සනයි ❤❤
Dinesh obawa tv eke dakkoth mona wade thibunath e program eka balanawa man.oba wayaleenaya widina widiya balanna man godak asai.obata jaya!!!
මේ වගේ දක්ෂයෙක් ඇයි දෙකයි පනහෙ නිවේදකයොයි ,හාල් කෑලි ටිකකුයි ඉන්න වැඩසටහනකට සහභාගි කරගත්තෙ
සිරාවට මුන් මොක්කුද😂
සුපිරිය් . පට්ට. ..
ලක් මාතාවගේ විශ්වයේ නිර්මාන . මාරම ලස්සනයි අයියා දිනෙෂ්
Dinesh Athi daksayek..Oya instrument eka Rome yeMarket ekaka dakinnata labenava..Thava parana instrument.dakinna labenava.. Dinesh your talent's excellent..Good bless you ♥️🙏🏻
සුභ පැතුම් ඔබට
මාරම ලස්සනයි
Dinesh,, super🎉
නිහතමානිව පිලිගන්නව තමන් කලේ නැවත නිර්මාණය කිරිමක් කියලා..... වෙන කලාකාරයෙක්නම් ඒම කරන එකක් නැ.....
Fantastic... He is not only music director..... He's a music creater.... All the best...
Oya පට්ටම දක්ෂයෙක්....💗💗💗💗💗💗💗💗💗💗👌👌👌👌🙏
නියමයි.දිනේෂ් ගාන්ධර්වයානනි ශුභගමං
Wow ❤ so beautiful and so talented bless you
ආසම වාදකයා
Wow!❤❤ very beautiful ❤❤
හැමෝටම වැඩ්ඩො කියන්න බැ,ඔබ සෑබෑම වැඩකරුවෙක්
This is amazing bro
Superb...
බුදු දහමට හීලෑ වෙච්ච කෙනෙකුත් ඉන්නවා වගේයි
👍👍👌👌🌹🌹 woow
Superb 👍
Sha niyama music 1
බොසාගෙ හිනාව මරුනේ 😊❤
Supiri❤️❤️❤️❤️
Superb
Chinna china aasai...❤❤❤
Excellent
Very nice
හදවතින් සුභ පතමි
dakshai godak, wish you all the best
👌❤
Woow nice ❤❤❤❤
Great
Good luck
Imorich ❤
Adeh!
My congratulations.
👏🏻👏🏻👏🏻
👍👍👍👍👍
Supiri
කෝ බන් වැඩ්ඩෝ කියලා ඇහුවොත්, පෙන්නන්න ෆොටෝ එකක් ලග තියන් ඉන්න ඕනේ කෙනෙක් තමයි ඉතින් ❤
මං ලඟ තියනව දිනේෂ් ඒ කාලෙ සුපර්කබ් බයික් එකේ වයලින් එකයි ගිටාර් එකයි දාගෙන ප්රැක්ටිස් කරන්න යන්න ලෑස්ති වෙලා ගත්ත පොටෝ එකක්. ඒ පොටෝ එකට පට්ට ආසයි මං.
❤❤❤❤❤❤❤❤❤
Suppa.......
දිනෙශ්❤
ලස්සනයි 💚
😮😮❤
පුද්ගලයා දක්ෂයි එත් ඔක ඉන්දියාවේ විදිවල ඉන්න සමහර මිනිස්සු පාවිච් කරනවා එයාලත් හොදටම වයනවා.
Òu ou indiyawe un marai lassanata wayanawa.ape un monada me karanne..
මොනවද මේ announcerලා අහන මෝඩ ප්රශ්න. අර තරම් දක්ෂයෙක් ගෙන් අහන්න ඕනෙ ප්රශ්න ද ඒ ආහන්නෙ. දිනේශ් හින්දම හොදයි. ඔය බූරු නිවෙදකයාට වඩා සුරාජ් මාපා හොඳයිනේ.
💕💕💕♥️♥️💕♥️👍👍👍
Wow
Mohu Catholic kenek unath bududahama study karapu kenek wenna oni....❤❤❤
🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Good
❤️
❤
supiriyak
Yakek sir oyaa
Saraswathiya obawa beluwe kohomada
ඉතියෝපියා වල තියනව .
Malli kiyanne ai niwedakayage 1 kuse upanda .....?
ජාතියේ පිනට ආපු කෙනෙක්
Mr dinesh violin uganwanawada
Ow saduda 7.a.m. maharagama youth eke
ගූ ගොඩක් මැද දක්ෂයෙක්
මේකා මුලින්මා හැදුුවේ ඉන්දියාවේ
😂😂😂
Hodai.dakshai. Out nm godaai.
Chinese people have been using this instrument for a millenia!
Sabaaa dakshayek diha balan innawa.
හෝ ගාණ පොකුණ ෆිල්ම් එකේ මියුසික් ❤
mewage daksayo inna ratak meka.meyalawa agayanne marunata pasuda daviyane
Wediriyo Tika natanawa. Yako me manussayage talent eka appreciate karanna WATH danne nethi lankawe wediriyo
Danna kawru hari innawannam kiyanna ma ❤❤song ❤❤ek mokkakda kiyalla .....🤔🤔🤔🤔🤔
Chinna chinna aasai
Daksha waadakayek thamai, hàbài sobbe wàdi.
Pissu hadenawane.apee kalakanni tika wadak ganna me minissungen..amana paalakayo.
Dinesh ahasa godak lokui pipi dilena tharakawak wenna gu Chanel walatai thuttu deke ballo balliyanta art eka pennanna epa jayaweva ubata saho
Holman tikak abarenne mokada
Niwedakaya boruwa kiwwa. Nihathamani kalakaruwa sathya kiwwa.
Oka india ve onnam musians use karanavam
දිනේෂ් සැබෑම දක්ෂයෙක් ඒකෙ කථා දෙකක් නෑ.... නමුත් ඒ ආර් රහුමාන්ට සමාන කරන්න බැහැ නේද?
කවුද දැන් සමාන කලේ
දිනේෂ් ට කම්බි කෑලි හතරක් තිබුනොත් ඇති,සුපිරි සංගීතයක් නිර්මාණය කරයී.උනුසුම් සුභ පැතුම් දිනේෂ් .
අනිවාර්යයෙන්ම එක හිතලා කියන්න බලද්දි මෙක දැක්කෙ.
😂😂😂😂😂😂
පිනට පහල උන දක්ශයෙක්...
ඔහු සැබෑම දක්ශයෙක් ❤❤
❤❤❤❤❤ අම්මෝ ඒක පිස්සුවක් නේ.. හුස්ම ගන්න අමතක වෙනවා.... ආදරෙයි ඒකට නම්
අපේ රටේ අතිදක්ශයෙක්.♥සුබ පැතුම්♥😊
සුපිරියි.විශිෂ්ටයි.අනර්ඝයි.කියන්න වචන නෑ.ලාන්කිකයෙක් වීම ආඩම්බරයකි
අපි.ස්වර්නවාහිනිය.පිළිකුලෙන් හෙලාදකිනවා නිවේදක නිවේදිකාවන්.මතක.තියාගෙන ඉන්නවා.උබලාට.දඩුවම් දෙනවාමයි.
දිනේෂ් ඔබ.අපේ.සංගීතයේ.සන්නාමයක් .මේවගේ.තුට්ටුදෙකේ..වැඩසටහන් .වලට.එන්න.එපා.එයින්.ඔබගේ.කීර්තිමත්.සංගීතයට.කැලලක්.විය හැකියි
ඒක ඇත්ත තමයි .මොක්කුද මෙතන ඉන්නේ
Born with talent. I have been blessed to see Dinesh's life performance.
අනේ ආසය් දිනේශ් මල්ලි ඔයාගෙ මේ අති විශිශ්ට හැකියාව දැක්කාම නම්...හදවතින්ම සුබ පැතුම්...🙏🏻ආදරෙය් ගොඩක්💐💐💐💐
බුදුසරණයි ජෙසු පිහිටයි ඔය හදවතට ❤❤❤❤❤❤❤❤
Dinesh you are a great musician excellent
අනර්ඝයි 💖💖💖👌
ඔය අත් දෙකට බුදුසරණයි සර්
දිනේෂ් කියන්නෙම ඉතින්.💖💖💖💖💖💖💖 ඒ ගැන කියන්න වචන නෑ.
ඒක නං ඇත්තටම සුපිරි ❤ ❤
මේ instrument එකට කියන්නෙ කොකනද විනාව කියලා .කුස රජ්ජුරුවෝ පබාවතිට අහන්න මෙම instrument එක play කරන ලද බව කියන්නෙ ❤
ඒකනෙ කියන්නෙ අර නිවේදකයා දිනේශ් ගේ දැනුම ශ්රාවක යන්ට බෙදලා දෙන්න තිබුණු chance එක නැති කළා. උන් හිතන්නේ උං තමයි පොරවල් කියලා. බොරු පඩි ටෝක්ස් දෙන්නේ.
Realy appreciated dinesh...gd job keep it up...
Blessings Dinesh.
එකෙන්ම සුපිරි වැඩ්ඩෙක් ❤
දීනේෂ් ඔබ සැබෑ දක්ෂයෙක් උනුසුම් සුබපැතුම්
හරිම ලස්සනයි ❤❤
Dinesh obawa tv eke dakkoth mona wade thibunath e program eka balanawa man.oba wayaleenaya widina widiya balanna man godak asai.obata jaya!!!
මේ වගේ දක්ෂයෙක් ඇයි දෙකයි පනහෙ නිවේදකයොයි ,හාල් කෑලි ටිකකුයි ඉන්න වැඩසටහනකට සහභාගි කරගත්තෙ
සිරාවට මුන් මොක්කුද😂
සුපිරිය් . පට්ට. ..
ලක් මාතාවගේ විශ්වයේ නිර්මාන . මාරම ලස්සනයි අයියා දිනෙෂ්
Dinesh Athi daksayek..
Oya instrument eka Rome ye
Market ekaka dakinnata labenava..
Thava parana instrument.dakinna labenava..
Dinesh your talent's excellent..
Good bless you ♥️🙏🏻
සුභ පැතුම් ඔබට
මාරම ලස්සනයි
Dinesh,, super🎉
නිහතමානිව පිලිගන්නව තමන් කලේ නැවත නිර්මාණය කිරිමක් කියලා..... වෙන කලාකාරයෙක්නම් ඒම කරන එකක් නැ.....
Fantastic... He is not only music director..... He's a music creater.... All the best...
Oya පට්ටම දක්ෂයෙක්....💗💗💗💗💗💗💗💗💗💗👌👌👌👌🙏
නියමයි.දිනේෂ් ගාන්ධර්වයානනි ශුභගමං
Wow ❤ so beautiful and so talented bless you
ආසම වාදකයා
Wow!❤❤ very beautiful ❤❤
හැමෝටම වැඩ්ඩො කියන්න බැ,ඔබ සෑබෑම වැඩකරුවෙක්
This is amazing bro
Superb...
බුදු දහමට හීලෑ වෙච්ච කෙනෙකුත් ඉන්නවා වගේයි
👍👍👌👌🌹🌹 woow
Superb 👍
Sha niyama music 1
බොසාගෙ හිනාව මරුනේ 😊❤
Supiri❤️❤️❤️❤️
Superb
Chinna china aasai...❤❤❤
Excellent
Very nice
හදවතින් සුභ පතමි
dakshai godak, wish you all the best
👌❤
Woow nice ❤❤❤❤
Great
Good luck
Imorich ❤
Adeh!
My congratulations.
👏🏻👏🏻👏🏻
👍👍👍👍👍
Supiri
කෝ බන් වැඩ්ඩෝ කියලා ඇහුවොත්, පෙන්නන්න ෆොටෝ එකක් ලග තියන් ඉන්න ඕනේ කෙනෙක් තමයි ඉතින් ❤
මං ලඟ තියනව දිනේෂ් ඒ කාලෙ සුපර්කබ් බයික් එකේ වයලින් එකයි ගිටාර් එකයි දාගෙන ප්රැක්ටිස් කරන්න යන්න ලෑස්ති වෙලා ගත්ත පොටෝ එකක්. ඒ පොටෝ එකට පට්ට ආසයි මං.
❤❤❤❤❤❤❤❤❤
Suppa.......
දිනෙශ්❤
ලස්සනයි 💚
😮😮❤
පුද්ගලයා දක්ෂයි එත් ඔක ඉන්දියාවේ විදිවල ඉන්න සමහර මිනිස්සු පාවිච් කරනවා එයාලත් හොදටම වයනවා.
Òu ou indiyawe un marai lassanata wayanawa.ape un monada me karanne..
මොනවද මේ announcerලා අහන මෝඩ ප්රශ්න. අර තරම් දක්ෂයෙක් ගෙන් අහන්න ඕනෙ ප්රශ්න ද ඒ ආහන්නෙ. දිනේශ් හින්දම හොදයි. ඔය බූරු නිවෙදකයාට වඩා සුරාජ් මාපා හොඳයිනේ.
💕💕💕♥️♥️💕♥️👍👍👍
Wow
Mohu Catholic kenek unath bududahama study karapu kenek wenna oni....❤❤❤
🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Good
❤️
❤
supiriyak
Yakek sir oyaa
Saraswathiya obawa beluwe kohomada
ඉතියෝපියා වල තියනව .
Malli kiyanne ai niwedakayage 1 kuse upanda .....?
ජාතියේ පිනට ආපු කෙනෙක්
Mr dinesh violin uganwanawada
Ow saduda 7.a.m. maharagama youth eke
ගූ ගොඩක් මැද දක්ෂයෙක්
මේකා මුලින්මා හැදුුවේ ඉන්දියාවේ
😂😂😂
Hodai.dakshai. Out nm godaai.
Chinese people have been using this instrument for a millenia!
Sabaaa dakshayek diha balan innawa.
හෝ ගාණ පොකුණ ෆිල්ම් එකේ මියුසික් ❤
mewage daksayo inna ratak meka.meyalawa agayanne marunata pasuda daviyane
Wediriyo Tika natanawa. Yako me manussayage talent eka appreciate karanna WATH danne nethi lankawe wediriyo
Danna kawru hari innawannam kiyanna ma ❤❤song ❤❤ek mokkakda kiyalla .....🤔🤔🤔🤔🤔
Chinna chinna aasai
Daksha waadakayek thamai, hàbài sobbe wàdi.
Pissu hadenawane.apee kalakanni tika wadak ganna me minissungen..amana paalakayo.
Dinesh ahasa godak lokui pipi dilena tharakawak wenna gu Chanel walatai thuttu deke ballo balliyanta art eka pennanna epa jayaweva ubata saho
Holman tikak abarenne mokada
Niwedakaya boruwa kiwwa. Nihathamani kalakaruwa sathya kiwwa.
Oka india ve onnam musians use karanavam
දිනේෂ් සැබෑම දක්ෂයෙක් ඒකෙ කථා දෙකක් නෑ....
නමුත් ඒ ආර් රහුමාන්ට සමාන කරන්න බැහැ නේද?
කවුද දැන් සමාන කලේ
Excellent
Superb