කබරගල ඇල්ල | Travel With Chatura Mandaram Nuwara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2021

ความคิดเห็น • 642

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +32

    චතුර⁣ගෙ හිත හොඳයි.යන එන තැන් වලින් දෙවියෝ ඔබව ආරක්ෂා කරන්නෙ ඒ නිසයි.තෙරැවන් සරණයි.🙏

  • @virajnonis9799
    @virajnonis9799 2 ปีที่แล้ว +18

    Good job Chathura.
    මෙතනට පැමිණෙන්න අදහස් කරන සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර මේ පරිසරයට හානියක් නොකරන්න. පරිසරය හිතකාමීව රස විදින්න බැරි අයවලුන් මෙම ස්ථානයට ඒමෙන් වළකින්න.
    ස්භාදහම ඔබගේ ජීවය රැකදෙයි.
    ස්තූතියි. 🇱🇰
    - Capt. Lalin Viraj Nonis.

  • @pamithakalhara2040
    @pamithakalhara2040 2 ปีที่แล้ว +27

    Travel with chathra සාර්ථකත්වයට හේතුව 80% නිෂ්පාදන කන්ඩයමේ සහ cameramen performance😃
    20% ඇඟට නොදැනි චතු⁣ර කරන over acting නැති ඉදිරිපත් කිරීම 😎

  • @dilushakodippili7419
    @dilushakodippili7419 2 ปีที่แล้ว +21

    දන්නෑ හෙට.. අද වෙනකම් පරිස්සම් උනා... ඒ වචන ටික දැනුනා චතුර අයියේ... කිසිම කරදරයක් වෙන්න එපා. බුදු සරණයි ..!! සහෝදරයා ...🥰❤

  • @lakshanathukorala4682
    @lakshanathukorala4682 2 ปีที่แล้ว +17

    ට්‍රැවල් නම් චතුර ❤️😎
    සක්කරයටවත් ගහන්න බෑ ට්‍රැවල් නම් චතුර❤️

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 2 ปีที่แล้ว +47

    වැඩියෙන්ම හිතට දැනුනෙ අලුතෙන් කෝවිලක් හදන එක.....සිංහල මිනිස්සු ගැනයි ආඩම්බර...........මේ සුන්දර රට අපි හැමෝම එකතු වෙලා රට ගොඩ ගමු💗

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 2 ปีที่แล้ว +24

    දිව්‍ය ලෝකයක්. දුශ්කරතා තිබුනට එහේ ඉන්නෙ හරි වාසනාවන්ත මිනිස්සු ❤️❤️❤️

  • @TheekshanaShanukaVlogs
    @TheekshanaShanukaVlogs 2 ปีที่แล้ว +26

    කාලෙකින් බලපු හිතට දැනුන episode එකක්. කොච්චර travel programs ආවත් Travel With Chatura කියන්නෙ travel program legend එකක්. ❤️

  • @sahandilanka7089
    @sahandilanka7089 2 ปีที่แล้ว +6

    ඔයාගෙ බලපු ලස්සනම vlog එකක්. කැමරා කරණය සුපිරී. නිහතමානී මනුස්සයෙක් ඔබ චතුර.

  • @janithxi6096
    @janithxi6096 2 ปีที่แล้ว +19

    ඒ මන්දාරම් මිනිස්සුන්ගේ හිත් හරි එළියයි 🥺❤️ Thank you chathura and derana 🙌🏽 🇱🇰

    • @lalithkumara8109
      @lalithkumara8109 ปีที่แล้ว

      කවුද එහෙම කීවේ

  • @julanmax
    @julanmax 2 ปีที่แล้ว +47

    notification එක ආපු ගමන්ම බලන්න ආවේ. ආයෙ කියල වැඩක් නෑ විනාඩි 43 වෙනමම ලෝකෙකට ගියා වගේ මනෝභාවයක් දැනුනේ. හරියට භාවනාවක් වගේ මොකද ඒ තරම් ආසාවෙන් බලන්නේ චතුර අයියාගේ travel video. අනික අද ගිහින් තියෙන්නෙත් ආසම කරන තැනකට. පුළුවන්කමක් හම්බුන ගමන්ම අපිත් යන්න ආසයි බලන් ඉන්නේ මන්දාරම් නුවරට ❤️❤️😍😍

    • @user-qb1uj2tg9p
      @user-qb1uj2tg9p 2 ปีที่แล้ว +3

      හරියට කියපන් වෙනම ලෝකෙකට ගියාද නැත්තං භාවනා කලාද

    • @TravelWithChatura
      @TravelWithChatura  2 ปีที่แล้ว +11

      😀

    • @pulasthishermal
      @pulasthishermal 2 ปีที่แล้ว +3

      Apita thiyenne winadi 43i ne ithuru tika oyawath ewanna... 😉😶

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 ปีที่แล้ว

      @@TravelWithChatura Chathura aiye Hotel eke rooms walata Yana cost eka kohomada? Please Mata kiyannako. Contact num ekak ehema tiyenam dennako. Ane please

  • @holidaywalkers1694
    @holidaywalkers1694 2 ปีที่แล้ว +47

    වෙනදට වඩා ලොකු වෙනසක් පේනව අද video එකේ..❤ ඒක නියමයි 👌

  • @samarakoonpathiranage6232
    @samarakoonpathiranage6232 2 ปีที่แล้ว +97

    අපි මේ යුරෝපිය රටවල හිටියත් ඒ රටවල් කොච්චර දියුණු වුනත් අපේ ලංකාව තරම් ලස්සන රටක් ලෝකේ කොහෙවත් නෑ..

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 ปีที่แล้ว +21

    ඇත්තටම ඔබ නැවත ඇවිත් අපෙ ලංකාවෙ සුන්දරත්වය ලංකාවෙ අයට වගෙම ලෝකයට පෙන්වන එකම ලොකු පිනක් මේ පින්ලන්තය රටේ ඉපදෙන්න ලැබෙන එකත් ලොකු පිනක් ඔබට බුදු සරණයි

  • @runingvisa8136
    @runingvisa8136 2 ปีที่แล้ว +8

    සතුටෙන් ඇස් පිනාගෙන වීඩියෝවබැලුව ගොඩක්ම හිත නැවතුනේ මැටි ගේ අර ගල් බැම්ම එලවලු පාත්ති ගාව ඒත් හිත දුකක් දැනුන අපේ රටේ මිනිස්සු ගැන

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 2 ปีที่แล้ว +26

    කවුරු travel program කරත් චතුර අයියා තමා හොදටම කරන්නෙ❤❤ travel with chatura තරම් වෙන කිසිම program එකක් හිතට ඇල්ලුවෙ නැ.good luck චතුර අයියා

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +4

    චතුර මල්ලි පරෙස්සමින් ඔයා අතුලු සියලුම දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදයෙන් සුවසේ සියලු කාර්යන් සපල කරගෙන සතුටින් ගමන නිමා කරගන්න හැකි වේවා අපි පිට රට සිට මවු රටේ සෞන්දරත්වය මේ විදියට දකිමින් සතුටු වෙනවා ඔබ සියලු දෙනට තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා

  • @hunterlakshan7086
    @hunterlakshan7086 2 ปีที่แล้ว +7

    🖤💕 චතුර අයියා වගෙම මෙ video කරන්න යන අයියටත් වසවක් පිනක් තියනවා 😊🖤 එකම අස්ව හොද චායාරූප ශිලිපියෙක් වෙන්නෙ 😊🖤🖤 චතුර අයිය එක්ක 😊🖤 මෙ වැඩ සටහනෙ video karanna camera කරන්න හම්බෙනවනම් කියල හිතෙනව 🖤😊 එ තරම් අසයි ඈ 💕🖤

  • @adheeshasankalpa1880
    @adheeshasankalpa1880 2 ปีที่แล้ว +10

    ගොඩාක් ලොකු වෙනසක් 😃 සුපිරියක් තමා චතුර අයියා♥ වීඩියො එකේ මාරම විදියට හිතාගන්න බැරි වෙනසක් වෙලා තියෙනවා , ඇත්තටම නියමයි😃♥👈

  • @thushanvlog1290
    @thushanvlog1290 2 ปีที่แล้ว +5

    ලස්සනයි කියා ගන්න බැරි සතුටක් දැනුණා ......හෙළයට ජය

  • @samithprabodha4160
    @samithprabodha4160 2 ปีที่แล้ว +6

    මම මෙතෙක් කාලෙකට බලපු හොදම Travell episode එක මේක තමයි ❤️😍👌

  • @charakapiumal6143
    @charakapiumal6143 2 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි.👍❤.., බලද්දී ඒ තැන් වල දේවල් අපිට ෆීල් වෙනවා...❤ අපේ රට කොච්චර ලස්සනද?? එහෙව් ලස්සන රටක් දේශපාලනය නිසා වැනසෙනවා...😥

  • @sankamadushan1868
    @sankamadushan1868 2 ปีที่แล้ว +7

    ට්‍රැවල් විත් චතුර කියන්නේ පිස්සුවක්❤️❤️🔥

  • @kavindudilshan9501
    @kavindudilshan9501 2 ปีที่แล้ว +6

    මම ආසම ටික තමයි අන්තිමටම අර ගෙදරට ගිහිපු එක ඇත්තටම ඒ අයගෙ ජීවිතේ සුන්දරයි වගේම දුකකුත් තියෙනව 😥

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +4

    අපේ රටේ තියෙන සුන්දරත්වය පේනවානේද්ද..මේ සුන්දරත්වය විනාස කරනවා අපේ පරිසරයට ආදරේ නැති උන්..මෙවන් දේවල් රැක ගමු අගය කරමු අපේ දේ💞💞💞

  • @Lions-zc4xx
    @Lions-zc4xx 2 ปีที่แล้ว +1

    ස්වභාවධර්මයේ රැකවරණය ලබා තවමත් නොකිලිටිව දැකුම්කළු දසුන් මවමින් කඩා හැලෙන කබරගල ඇල්ල ඉතාමත් චමත්කාරයි.මෙවන් ස්ථානයන් අප හට හදුන්වාදෙන "චතුර" ඔබට ස්තුතිවන්ත වන අතරම චමත්කාරය නම් චතුර, චතුර නම් චමත්කාරය..... තවත් මෙවැනිම සැඟව ඇති තැන් අපට කියා දෙන්න .... ඔබට තෙරුවන් සරණයි.

  • @ysltv6470
    @ysltv6470 2 ปีที่แล้ว +10

    Video එක බලලා comment එකක් දුන්නේ නැත්නමි මහ කුහකයෙක් කියලා හිතුනා ලංකාවේ ලස්සන ඇතටම අපිට තම බලන්න බැරි වුන එක ගැන දුක් වෙනවා පාලකයෝ ටික එකතු වෙලා මෙි රටට මෙනවද කරන්න බැරි මෙි වගේ රටක ඉපදිමට ලැබිම කොචර වාසනාවන්තද ජයවෙිවා චතුර තුෂාර රැචිර උබලාගේ කැප කිරිමි නිසා තමයි වැඩසටහන ලස්සන වෙන්නේ..ආදරේයි මචන් ..♥️

    • @TravelWithChatura
      @TravelWithChatura  2 ปีที่แล้ว +4

      Editing credits : Nadeesha

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 2 ปีที่แล้ว

      🙏🖐🖐🖐🖐🖐🙌🙌🙌🙌🙌❤❤❤❤❤💋💋💋👣👣👣👂👐👐👐🐅🐅🐩🐩🐅🐩🐩

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 2 ปีที่แล้ว

      @@TravelWithChatura 👂👣👣👣👣👣💋👣👣💋💋💋💋💋👣💋🐕🐕🐩🐩🐩🐩🐩🐩

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 2 ปีที่แล้ว

      @@TravelWithChatura 👣👣👂👂👂👂👂👂👂👂👂👂👂👂👂👂🐅🐕🐕🐕🐕🐕🐩🐩

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 2 ปีที่แล้ว

      @@TravelWithChatura ♥️♥️♥️♦️♦️♥️♥️🏄‍♂️🏄‍♂️🎣

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +43

    නියමයි. අද වෙනදටත් වැඩිය ලස්සනයි. කොච්චර ලස්සනද අපේ රට. Trawl නම් චතුර තමයි. අනේ අර මාමාලගේ ජීවිත කොච්චර දුෂ්කරද? අහිංසක ගොවියෝ. පව්.

  • @vihagianu5419
    @vihagianu5419 2 ปีที่แล้ว +9

    ටිකක්වත් ස්කයිප් නොකර බැලුවෙ. අනේ දකිද්දි ලන්කාවට එන්න හිතෙනවා. හෙට ජීවත් වෙයිද දන්නෙ නෑ ඒත් අද ඒ සුන්දරත්වය වින්දා චතුර අයියා නිසා 👌❤ පව් කැමරමන් අයියා වැටුනා නේද

  • @nevindimakewita3585
    @nevindimakewita3585 2 ปีที่แล้ว +4

    අනේ , මේ වගේ ලස්සන තැන් වලට ගිහින් ජීවිතේ විදින්න .... ඔයා නං මාර පිනක් කරල තියෙන්නෙ චතුර ...❤️

  • @user-kg1om4ig6o
    @user-kg1om4ig6o 2 ปีที่แล้ว +5

    භාවනාවක් වගේ...හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ❤️❤️❤️❤️❤️🙏

  • @prasaddushmantha9975
    @prasaddushmantha9975 2 ปีที่แล้ว +14

    උඩගබ්බල කදු වැටියේ තමා අපේ ගෙදර 😍

    • @nabiajulia5678
      @nabiajulia5678 2 ปีที่แล้ว

      Wowwwww maruuuune🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 ปีที่แล้ว

      Yaluwa Mata contact num ekak denavada. Poddak wisthara denaganna asawen innava yanna mandaram nuwara pawule Aya ekkan. Please bro...

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 2 ปีที่แล้ว

      Woww assi enna

  • @indurupasinghe876
    @indurupasinghe876 2 ปีที่แล้ว +5

    වෙනදා වගේම හරිම ලස්සනයි .මේවා බලද්දි හරිම ආස හිතෙනව බලන්න යන්න..ලස්සනයි චතුර ..

  • @wasanthawijekoon1461
    @wasanthawijekoon1461 2 ปีที่แล้ว +4

    Travel එක වගේම සංචාරක ක්ශේත්‍රය නැගීට්ටවන්න මේ දෙන සපෝර්ට් එකට ස්තූතීයී චතුර !

  • @Maleenabcd
    @Maleenabcd 2 ปีที่แล้ว +10

    දැක්කම comment එකක් නොදා යන්න බෑ කියලා හිතුනා. Me and my wife are so blessed to work in Mandaramnuwara as the doctor and AMOH doctor who treated for those humble people for more than 4 years now. 😊😍 Please dont bring plastics or polythene to this paradise. So proude of you Chathura and you are doing a great job.

  • @shashiminon3161
    @shashiminon3161 2 ปีที่แล้ว +6

    Travel video balanna patan gaththee oyagen..oya ආයිත් Travel කරන් එක ශෝක්🥺 නවත්තන්න එපා😍 Travel nm chathura , chathuranm travel🥰😍

  • @kalistasjayawickrama
    @kalistasjayawickrama 2 ปีที่แล้ว +15

    ලංකාවේ Travel නම් ඉතින් චතුර තමයි ...

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 ปีที่แล้ว +1

    Thanks chathura අපිට ආඩම්බරයක් ape උරුමය වන්දනා කරන්න වේලාවk na ඔයාට attatama pin ජය ලැබේවා ලස්සනයි

  • @indurupasinghe876
    @indurupasinghe876 2 ปีที่แล้ว +5

    කියන්න බැරි ලස්සනක් තියෙන්නෙ.ඇත්තමයි චිත්‍රයක් වගේ..ආසයි යන්න මේ ලස්සන දකින්න

  • @lakmalchathu121
    @lakmalchathu121 2 ปีที่แล้ว +3

    Thanks Chathura for your voice..!

  • @kaveeshaudaya1774
    @kaveeshaudaya1774 2 ปีที่แล้ว +6

    වීඩිඔ එක ඉවර වෙද්දි දුක හිතුනා..😕තව තිබ්බනම් කියලා හිතුනා....හරිම ලස්සනයි ❤.

  • @tharushaakalanka2000
    @tharushaakalanka2000 2 ปีที่แล้ว +9

    අව්රුදු දෙකකට කලින් මන්දාරම් නුවර ගියපු ගමන මතක් උනා..❤
    ඒ ගමන මාරම අත්දැකීමක් කියන්න වචන නෑ...😍
    නියමයි චතුර අයියේ දිගටම මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙම යමු ජය වේවා තෙරුවන් සරනයි...🌎🏃 🇱🇰

  • @akilasamarawickrama5542
    @akilasamarawickrama5542 2 ปีที่แล้ว +9

    අන්තිමට පෙන්නපු දරුවන්ගෙ අනාගතේ ගොඩ දාන්න පුලුවන් නායකත්වයක් අනාගතේ වත් පහල වේවා...

  • @prabhathudaya7007
    @prabhathudaya7007 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මාරම ලස්සනයි❤👌 මේ රටේ සුන්දරත්වය අපිත් එක්ක බෙදාගන්න එකට බොහොම ස්තුතියි චතුර අයියේ❤😊

  • @ajweere9903
    @ajweere9903 2 ปีที่แล้ว +4

    I have seen many of your videos here with my family in California. We want to visit some of those places. You are bringing $$ to SL.

  • @bawanthamadushan1440
    @bawanthamadushan1440 2 ปีที่แล้ว +41

    අඩෝ මේ තරම් ලස්සන රටක් නේද මේ සක්කිලි දේශපාලනය නිසා ටිකෙන් ටික විනාස වෙලා යන්නෙ.....😞😞😞😞😞😞😥😥😥😥😥😥

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 3 หลายเดือนก่อน

      sha very beautiful places. but don't show to politicians.

  • @srilankanblacklions5055
    @srilankanblacklions5055 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මන්දාරම් නුවර 😍❤️

  • @travelthiyaduwa123
    @travelthiyaduwa123 2 ปีที่แล้ว +5

    සුපරි පරි ඉතිරි ❤️ අන්තිමට 😢

  • @warunasadeepa
    @warunasadeepa 2 ปีที่แล้ว +9

    අවුරුද්දකට කලින් මන්දාරම් නුවර ගියපු ගමන මතක් උනා ❤️

  • @menakajayawardana8036
    @menakajayawardana8036 2 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.......❤️🙏

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh6566 2 ปีที่แล้ว +2

    මේ episode එක අමුතුම විදියට feel වෙනවා ...ලස්සනයි..❤️❤️👌

  • @pathumnimesha5117
    @pathumnimesha5117 2 ปีที่แล้ว +3

    අයේ කියන්න දෙයක් නෑ බලපු සුපිරිම විඩියෝ එකක් නියමයි චතුර අයියේ 🔥❤️❤️

  • @arunaibbaunlimited9351
    @arunaibbaunlimited9351 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝවක්. නියමයි චතුර අයියා 😍😍😍 Travel නම් චතුර. චතුර නම් Travel.

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +5

    Chatura lassanai video eka. Lankawata anna hitenawa. From Finland

  • @FashionHouse1017
    @FashionHouse1017 2 ปีที่แล้ว +6

    දිවය ලෝකය වැනි අපේ රට අපායක් කරන මිනිස්සු තමයි බහුතරයක් .

  • @thimeeshahansajith7265
    @thimeeshahansajith7265 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් චතුර අයියේ
    සමහරවිට ජීවිත කාලෙටම මේ වගේ ලස්සන තැන් බලන්න බැරිවෙන්න පුලුවන්
    ඒත් කවද හරි දවසක ඔයා වගේ සොදුරු සංචාරයෙක් වෙනවා අනිවාර්යයෙන්ම

  • @dilkiimesha2853
    @dilkiimesha2853 2 ปีที่แล้ว +3

    ඒ සුන්දරත්වය😍😍❤️❤️

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 2 ปีที่แล้ว +7

    අපේ ගම...❤

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +1

    Wow....චතුර අයියේ, ඒකත් සුපිරියක් 🥰👍🏼😊👍🏼

  • @chathuramadusanka1022
    @chathuramadusanka1022 2 ปีที่แล้ว

    Wow, what a wonderful resort and waterfall. Absolutely fantastic and stunning

  • @thandapanyarunasalam8733
    @thandapanyarunasalam8733 2 ปีที่แล้ว +1

    music and scenery soo Beautiful, Thanks

  • @dilshankavinda1052
    @dilshankavinda1052 2 ปีที่แล้ว +2

    අද නම් සුපිරියක්♥️

  • @samithhekshan2694
    @samithhekshan2694 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි කියන්න වචන නැහැ❤

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +2

    WOW..Very good start after long time..

  • @wishwagamana
    @wishwagamana 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතිම්👌

  • @dilshipeiris3332
    @dilshipeiris3332 2 ปีที่แล้ว +5

    Wow 😍 Mandaram Eco Resort 🍃

  • @zosimopablo9943
    @zosimopablo9943 2 ปีที่แล้ว +9

    Nice travel, there are lots of beautiful scenery to view and enjoy especially the waterfalls and the aerial view of a village on the mountains, it is also fascinating to view your meeting with the people in the village. They are so hospitable and cheerful.

  • @jkriki2940
    @jkriki2940 2 ปีที่แล้ว +3

    Welcome back bro nice to see you Bro you're the one of the best travelling TH-cam and Sri Lanka sometime is so funny 👍👍👍

  • @TRAVELARTLK
    @TRAVELARTLK 2 ปีที่แล้ว +3

    සුපිරියක්ම තමයි ඉතිං ඈ 👍👍👍

  • @arunahewage1900
    @arunahewage1900 2 ปีที่แล้ว +2

    Wow, what’s nice program . All the best for you.

  • @chathuravishanka4701
    @chathuravishanka4701 ปีที่แล้ว +1

    අපෙ ගමටත් ආවා නේ එහෙනම් මරු ආදරෙයි චතුර❤️❤️

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @sandunmadhusanka7727
    @sandunmadhusanka7727 2 ปีที่แล้ว

    Ambooo Lassana .......E Lassana Dakiddi Lankawata Ennamai Hithenne

  • @nirushasandamali5192
    @nirushasandamali5192 2 ปีที่แล้ว +4

    අපේ ගම💪😍

  • @doubelshot7100
    @doubelshot7100 2 ปีที่แล้ว +17

    චතුර අයීයා වීඩියෝ ශොට් ටිකනම් මරු හැමදාම වගේ.❤️💪

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +2

      චාතුර අයියා ගෙ ශොට් එකාත් මරු 😂

    • @doubelshot7100
      @doubelshot7100 2 ปีที่แล้ว

      @@tektok6630 😂😅

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 2 ปีที่แล้ว +21

    මන්දාරම් නුවර වගේ ලස්සන නෑ..ඒ ආවට මිනිස්සුන්ගෙ ජිවිත...ජිවිත ලස්සන උනදාට මන්දාරම් නුවර මීටත් ලස්සන වෙයි..🖤

  • @kasunchamara1040
    @kasunchamara1040 2 ปีที่แล้ว

    Wow.... so nice place.

  • @kasunkalhara2728
    @kasunkalhara2728 2 ปีที่แล้ว +1

    Lassana vlog akak kalekin....බුදුසරණයි අයියේ ...

  • @maleeshasachintha4790
    @maleeshasachintha4790 2 ปีที่แล้ว +1

    සුපිරියි .....💝🔥

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 2 ปีที่แล้ว

    Woww harima lassanayi

  • @quikflodex
    @quikflodex 2 ปีที่แล้ว +16

    අපිත් ගියා 🥰❤️ Misty City ❤️ කියල නිම කරන්න බෑ එහෙ සුන්දරත්වය

  • @rameendrasenaratne8104
    @rameendrasenaratne8104 2 ปีที่แล้ว +1

    been there..done that... extremely beautiful place.. there are four to five virgin waterfalls you can trek... owner is a very nice gentleman and the staff is great! Thanks for reviving memories!!

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +2

    very interesting concept

  • @sagarachathuranga5677
    @sagarachathuranga5677 2 ปีที่แล้ว +4

    Nice Drone shoot & creative editing...

  • @AVIATION2MINUTEChannel
    @AVIATION2MINUTEChannel 2 ปีที่แล้ว

    Best Travel channel ever. Good luck Chathura aiya

  • @lakmalsandaruwan7616
    @lakmalsandaruwan7616 2 ปีที่แล้ว +2

    අපේ ගම..😘😘

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +4

    ටැවල් නම් චතුර ෆට්ට ජය ❤️ 😍

  • @sisithanusisithanu9119
    @sisithanusisithanu9119 2 ปีที่แล้ว +1

    Nice travels, 👍

  • @eshansasindu2625
    @eshansasindu2625 2 ปีที่แล้ว +1

    වෙනදාට වඩා ලොකු වෙනසක් පේනවා... දැකපු ලස්සනම Travel vlog ඒක😍♥️✨

  • @samadilanka1787
    @samadilanka1787 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි මේ අපේ රට

  • @Travelwithgayan
    @Travelwithgayan 6 หลายเดือนก่อน

    ලංකාවට ගියහම අනිවාරයෙන්ම යන්න ඕන හරිම ලස්සනයි චතුර ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේවා පෙන්වනවට.......

  • @tharindu9039
    @tharindu9039 2 ปีที่แล้ว +1

    Heee apith giyaaa.... Lassanai ethana.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Beautiful sharing keep it up thanks .👍🙂

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 2 ปีที่แล้ว +2

    මොනවද චතුර මේ කරන්නේ. උන් හිටි තැන් අමතක වෙනවා අපිට 🔥🔥🔥

  • @fit4131
    @fit4131 2 ปีที่แล้ว

    Background music.....wooooow......suuuuper.....👌👌👌

  • @malidu7
    @malidu7 2 ปีที่แล้ว +1

    Nice work Chathura ! From 🇺🇸

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Looks absolutely heavenly 👌💖💖💖💖

  • @its_Dineth
    @its_Dineth 2 ปีที่แล้ว +10

    අපේ ගම 💪 ♥️

    • @uniproduction5726
      @uniproduction5726 2 ปีที่แล้ว +1

      උබලගෙ ගමේ හරක්ද ඉන්නෙ

    • @allinonegamer2126
      @allinonegamer2126 2 ปีที่แล้ว

      @@uniproduction5726 අයි එහේම් කියන්නෙ

  • @umeshchamalka161
    @umeshchamalka161 2 ปีที่แล้ว +2

    so cool😍😍

  • @nawanjanaherath1409
    @nawanjanaherath1409 2 ปีที่แล้ว +1

    Superb Chathura aiya... It's very interesting programme 🌼💚🌼