Mandaram Nuwara 🇱🇰 | මන්දාරම්නුවර ‍යනව නම් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන යන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2023
  • #mandaramnuwara #kolapathanaella #kabaragala
    සොබාදහම , සංස්කෘතිය , කලාව සමග බැදුණු ඉතිහාසය , ජනප්‍රවාද සහ ජනකතා සමග මුසුවුණු අපේම මිනිසුන්ගේ ජීවනරටා සොයා යන ගමනේ; අද අපේ කතාබහ ගොඩනැගෙන්නේ අති රමණීය මන්දාරම් නුවර පසුබිම් කරගෙනයි.
    මන්දාරම් නුවර කියන්නේ කොහොමත් ජනප්‍රවාද මතවාද බොහෝමයක් සමග බැදුණු ඒ වගේම පාරම්පරික ගොවි ජනතාවක් වෙසෙන ප්‍රදේශයක්. එක් පැත්තකින් ගම්මානයේ සුන්දරත්වය අනෙක් පැත්තෙන් වනාන්තරය සහ දියඇලි ගනනාවකින් පෝෂණයවූ පාරසරික පද්ධතිය.
    අපි දන්න නොදන්න කාරණා බොහෝමයක් මේ මන්දාරම් නුවර වටා තියෙනවා. ඒ කතා එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්. හැබැයි ඒ තුළ බොහෝම වැදගත් එයිතිහාසික පසුබිමක් තියෙනවා. මන්දාරම්නුවර ජන ජීවිතය ආරම්භ උනයි කියන්නේ වැදි පරම්පරා සතරක ජනතාවකගෙන්.. කොහොම උමත් පසුකාලීනව මහවැලි ව්‍යාපාරයත් එක්ක නැවත පදින්චිකිරීම් හේතුවෙන් වර්තමානය වනවිට ජන සම්මිශ්‍රණයයක් දකින්න පුලුවන්. හැබැයි තවමත් ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ ගොවිතැන.
    හේනක පැලක රාත්‍රියක් ගතකරන එකත් වෙනස්ම අද්දැකීමක් උනා මේ ගමනෙදි. අපිට උවමනා උනේ දවසකට හරි මේ ගම්මානයේ සැබෑ සුන්දරත්වය විදගන්න එක. ඒවගේම මන්දාරම් නුවර සමග බැදුණු ජනපවාද බොහෝමයක් තිබුණත්; ඒ අතරින් කිහිපයක් හෝ මතකයට නගන්නත් මේ සොදුරු ගමනෙදි අපිට හැකි උනා..
    මේ හැම සංචාරකදිම ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා. ඒ නිසා comment එකකින් අදහස් එකතුකරන්නත් අමතක කරන්න එපා.
    ✍️ Buddhika Mahesh Kodikara,
    _____________________________
    🇳🇵🇱🇰🇳🇵🇱🇰🇳🇵🇱🇰🇳🇵🇱🇰🇳🇵
    website • www.bmktravel.com
    Facebook • / lengathusithivili
    Page • / lengathuphotography
    Whatsapp • ‪+977 974‑5325568‬
    TikTok • / bmktravel
    Instagram • / bmktravel
    _____________________
    MANDARAM NUWARA
    Mandaram Nuwara is a small village situated at the foot of Pidurutalagala in the Central Province of Sri Lanka. The town is also known colloquially as the 'Misty City' as it is shadowed by the adjoining mountain ranges and is shrouded in mist for the majority of the day.
    The beauty of stunning waterfalls, cold mist, pure blue water, green forests and grasslands… all the magnificence in one place - that is Mandaram Nuwara; the mysterious village, wrapped up in so many legends as the history of this misty city goes far back to the era of King Ravana.
    Situated in the Nuwara Eliya district, Mandaram Nuwara is a small village located at the foot of Pidurutalagala. The basin-like place seems to be wrapped up in clouds and can be reached via Kandy on the road leading to Walapane, passing Rikillagaskada, turning right just before the town of Padiyapelalla, or can be reachable from Nuwara Eliya. The road in the hilly territory turns and coils its way to this enchanting destination treating your eyes along the way. On the way to Mandaram Nuwara you will see a fairly small waterfall which is the second drop of the much larger Athinni Vatuna Ella, situated within the village. The Kolapathana Ella is about 2 km from the village.
    Bordering the Piduruthalagala Forest Reserve, this beautiful tiny village is bounded from the west by Piduruthalagala and from the east by the Balagolla mountain ranges. Due to its geographical position, the village receives rain much of the year. It is a unique place that has never seen the very first rays of the sun nor the last rays because of its mountain-locked location.
    --------
    Music copyright ©️ to the original content creators. Any disputes, email us.
    Music 01
    Pawena Nil Walawe live performance by Dilshan Umayanga
    song - Pawena Nil walawe
    Artist - Pandith W.D Amaradewa
    Music - Pandith W.D Amaradewa
    Lyrics - Kularathna Ariyawansha
    live performance by Dilshan Umayanga
    Feathers TV
    www.youtube.com/watch?v=lQ8o-...
    Music 02
    hero board - Music for Creators
    No Copyright Music: Best of CHILLSTEP (2015 Year Mix)
    www.youtube.com/watch?v=DxdfD...

ความคิดเห็น • 226

  • @madhunawarathna5695
    @madhunawarathna5695 4 หลายเดือนก่อน +4

    මම මන්දරම්නුවර කෙනෙක් ඇත්තටම අපේ ගම මෙහෙම අහන්න බලන්න ලැබෙින එක ගැන ඔයාලාට ගොඩක් ස්තුතියි ❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  4 หลายเดือนก่อน

      මන්දාරම්නුවර කියන්නේ ඉතාමත් ලස්සන ගම්මානයක්.. ඉතින් බෝහෝම ස්තූතියි අදහස් එකතුකරාට. 💙💙🌻🌻

  • @dinushamendis8608
    @dinushamendis8608 ปีที่แล้ว +4

    කටහඩ මරු එ දවසිවල ජාතික රුපවාහානියේ බලපු පරිසර වැඩසටහන්වල හඩට ගැලපෙන හඩක්❤❤🎉🎉ජයවේවා

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😍😍😍😍💚💚💚

  • @yuhuni..ma__
    @yuhuni..ma__ 9 หลายเดือนก่อน +1

    වැදගත් වැඩසටහනක් වගේම ලංකාවේ සුන්දරත්වය ලෝකයාට කියාදෙන ලස්සන වැඩසටහනක් ❤😊

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🤍🌿

  • @ruoneperera
    @ruoneperera ปีที่แล้ว

    It is awesome. Keep up

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      Thank You so much 😍😍🌿💚

  • @steelersentertainment3306
    @steelersentertainment3306 2 หลายเดือนก่อน

    Thanks for sharing your experiences with us. God bless you.

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน

      💙💙🌻🌻🌻

  • @saliyaysd1833
    @saliyaysd1833 ปีที่แล้ว

    Superb...

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @tcfdesilva1761
    @tcfdesilva1761 9 หลายเดือนก่อน

    හොඳ විස්තරයක් .👌
    බොහෝම ස්තූතියි 💐

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට.. 💙💙💙

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 20 วันที่ผ่านมา

    ලස්සන පරිසරයක, ලස්සන වීඩියෝවක්.

    • @BMKtravelSL
      @BMKtravelSL  20 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතියි 💙💙🤍🤍

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 ปีที่แล้ว

    🙋💪👍👌Sampath aiya kipunisa onna math awa😍😍

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @user-os4zw7sb2o
    @user-os4zw7sb2o ปีที่แล้ว

    ෂා... නියමයි

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 💚💚💚🌿

  • @user-os4zw7sb2o
    @user-os4zw7sb2o ปีที่แล้ว

    නියම වැඞසටහනක් දිගටම කරගෙන යන්න.

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 ปีที่แล้ว

    වීඩියෝ එක ලස්සනයි

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @nuwanganethmina1631
    @nuwanganethmina1631 7 หลายเดือนก่อน

    Super ❤

    • @BMKtravelSL
      @BMKtravelSL  7 หลายเดือนก่อน

      💙💙💙🌿🏕

  • @lahiruamarasinghe9876
    @lahiruamarasinghe9876 ปีที่แล้ว

    🐍 aiyage chanal eken kiuwa hinda awe video eka maru👍❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว

    ❤👍

  • @NoMadLKofficial
    @NoMadLKofficial 5 หลายเดือนก่อน

    මන්දාරම් නුවර කියන නම ප්‍රදේශයට ලැබිලා තියෙන්නේ කුරුණෑගල යුගයේ දී බවට මම අහලා තියනවා. කොහොමවෙතත් සුන්දර වීඩියෝවක්. 💙😍

    • @BMKtravelSL
      @BMKtravelSL  5 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 💙💙💙🤍

  • @herbalpodda
    @herbalpodda ปีที่แล้ว

    snakes garden aiyaa thamai kiwwe niyamai☺

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @kapilachandrabharathi7134
    @kapilachandrabharathi7134 ปีที่แล้ว

    Very well done. Love the way you have captured the green slopes. I see you wearing leach socks. Did leach give you much trouble. Great stuff.tks n cheers

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      There are some leeches during the rainy season.. but the waterfalls are more beautiful during the rainy season. That's why sometimes we have to face difficulties to see beautiful things... even though, the experience is very fantastic. 🇱🇰🌿

    • @kapilachandrabharathi7134
      @kapilachandrabharathi7134 ปีที่แล้ว

      @@BMKtravelSL I've had my fair share of leaches in knuckles korbert view and in Horton planes. Idea is to go after the rains .cheers

  • @lakminidissanayaka6637
    @lakminidissanayaka6637 ปีที่แล้ว +1

    Snake guardian wagema excellent program ekak. Good luck for hard work

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว +1

    ❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @malkalakshani3941
    @malkalakshani3941 ปีที่แล้ว

    හරිම ලස්සනයි. Snakes guardian එක බලලා මාත් ආවෙ බලන්න

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @nethminawickramaratne2977
    @nethminawickramaratne2977 ปีที่แล้ว

    Ahamben hambuna channel 1kak...videos nam supiriyak ❤️🤗

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අදහස් එකතු කරාට.. 🤍
      වීඩියෝ ගොඩක් තියෙනවා ඉස්සරහට upload කරන්න. තිබුණෙ වීඩියෝ ගොඩක් ඒව අයින් කරල ආපහු මුළ ඉදන් upload කරගෙන යන්නේ. ඊළග මාසෙ අවසාන සතිය වෙනකොට නේපාල් 🇳🇵 සංචාරයේ වීඩියෝ upload කරන්න පටන්ගන්නවා . ඒක වෙනස්ම විදියේ අද්දැකීමක් වෙයි.. චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න. වෙනස්ම වැඩ program ගොඩක් තියෙනවා ඉස්සරහට අරගෙන එන්න. . 🤍

    • @samagiperera1349
      @samagiperera1349 2 หลายเดือนก่อน

      කොහෙද තියෙන්නෙ මන්දාරම් නුවර

  • @freebirds2876
    @freebirds2876 ปีที่แล้ว

    Sneak garden eka wagema mekath lassanai ❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 6 หลายเดือนก่อน

    👍

    • @BMKtravelSL
      @BMKtravelSL  5 หลายเดือนก่อน

      💙💙🌻

  • @MG_TIGER
    @MG_TIGER ปีที่แล้ว +1

    💖

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @dimuthgamage757
    @dimuthgamage757 ปีที่แล้ว

    ❤️🌿

  • @Vinu_travel
    @Vinu_travel 7 หลายเดือนก่อน

    Wow mama hmdm dn thank

    • @BMKtravelSL
      @BMKtravelSL  7 หลายเดือนก่อน

      🌿🌿🌿💙🏕

  • @shermilafdo7949
    @shermilafdo7949 ปีที่แล้ว

    අපේ ආදරණීය සම්පත් මල්ලී 🐍 Guardian කියපු නිසා ආවේ හොදේ.. ඔයාගේ වැඩ සටහනත් හොදයී පුතේ දිගටම බලන්නම්..

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +2

    From 🐍 Guardian.good luck

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @isurisathsara9434
    @isurisathsara9434 ปีที่แล้ว +2

    From snake gurdiyan..❤

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      😍😍😍😍💚🌿

  • @jalithanishshanka5550
    @jalithanishshanka5550 ปีที่แล้ว

    From snake guardian..❤️‍🔥

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @buddhikasalgado3165
    @buddhikasalgado3165 ปีที่แล้ว +2

    From 🐍 Gardian... all the best

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @charith2735
    @charith2735 ปีที่แล้ว

    🐍 love from Sanakes Guardian ❤

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @dissanayakanew3543
    @dissanayakanew3543 7 หลายเดือนก่อน

    THIS IS OUR MOTHER LAND

    • @BMKtravelSL
      @BMKtravelSL  7 หลายเดือนก่อน

      💙💙💙🇱🇰🤍🤍🤍

  • @chamindabandarakulasekaram3406
    @chamindabandarakulasekaram3406 ปีที่แล้ว

    Garden aiyaa 🐉🐉

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @holidaywalkers1694
    @holidaywalkers1694 ปีที่แล้ว

    Travel channel walin man aasama karana thawath ekachanl ekak brother.. kalin chnl eke vlog serama beluwa.. issarahata aluth vlog tikak oni. jaya wewa ... 🤟🤟🤟

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඉස්සරහට ලස්සන program ටිකක් කරනවා.. ඒ වගේම නේපාල් 🇳🇵 vlog ගොඩක් තියෙනවා අරගෙන එන්න.. දිගටම එකතුවෙලා ඉන්න.. බොහෝම ස්තූතියි සහෝ අදහස් එකතුකරාට 🤍

    • @wasanakumari2195
      @wasanakumari2195 ปีที่แล้ว +1

      Lassanai godak.sampath aiyagen tamai oyawa dana gathe

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      @@wasanakumari2195 බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @dunethchadeera5838
    @dunethchadeera5838 ปีที่แล้ว

    🐍 guardian channel eken hoya gatte ❤️ hrima lassanai vlogs ❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 ปีที่แล้ว

    From sneak garden channel

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @tharanabro3390
    @tharanabro3390 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      😻😻😻😻💚🌿

  • @slkaviyayyyyyyyyyyyyy7328
    @slkaviyayyyyyyyyyyyyy7328 ปีที่แล้ว +1

    Snake aiya kiwa nisa onna awa💖💖💖

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @appuhamyabc
    @appuhamyabc ปีที่แล้ว

    Snake guardian 💯👌

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 หลายเดือนก่อน

    Ape palata

  • @enoshibaby
    @enoshibaby ปีที่แล้ว

    මාත් ආවේ ඔන්න අයියා කියපු නිසා.....

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 6 หลายเดือนก่อน

    Malli marama lassani.malli kolapathana ella laga idala uda thiyena diya eli balanda yandagodak wela giyada ? Para clearda ? Uda eli walata nagina thana GPS pin eka thiyeida ?

    • @BMKtravelSL
      @BMKtravelSL  6 หลายเดือนก่อน +1

      දැන් මෙච්චර අමාරු නෑ.. පාර හොයාගෙන යන්න දෙයක් නෑ දැන්.. වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවෙන් අඩි පාරක් කපල තියෙනවා කොඩිආර කන්දටම. දැන් ටික කාලයක් වෙනවා ඒක කපලා.. ඒ යන පාරේ තමයි ඉහළ දිය ඇලි ටික හම්බවෙන්නේ.. ලේසියෙන් හොයාගන්න පුලුවන්.. පැයක වගේ වෙලාවක් යයි උඩ තියෙන දිය ඇල්ල ළගට යන්න..

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 6 หลายเดือนก่อน

      @@BMKtravelSL Thank u very much malli

  • @allapp2075
    @allapp2075 ปีที่แล้ว

    Snake....❤❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 ปีที่แล้ว

    Snake gaurdians reqest එකෙන් ආවෙ.

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @sujithpriyankara7471
    @sujithpriyankara7471 ปีที่แล้ว

    Sampath aiyagen awe

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @thisathsenula
    @thisathsenula ปีที่แล้ว

    From snake guardian

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @J2ryt
    @J2ryt ปีที่แล้ว +2

    🐍 garden gen awe

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @stokesyeditz
    @stokesyeditz ปีที่แล้ว

    From snake guardian channel🐍

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @chathurikadilrukshi-tv2jn
    @chathurikadilrukshi-tv2jn ปีที่แล้ว

    From snake gurdian

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @user-yo3ze8ye1x
    @user-yo3ze8ye1x 11 หลายเดือนก่อน

    hithata sahalluwak dena video ekak

    • @BMKtravelSL
      @BMKtravelSL  11 หลายเดือนก่อน

      Thanks brother 🌿🌿❤️

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 ปีที่แล้ว

    Sampath aiyagen channel eka danagena awe😍

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 ปีที่แล้ว

      @@BMKtravelSL ඔන්න subscribe kara 👍

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 ปีที่แล้ว

    From 🐍 guardian

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr ปีที่แล้ว +16

    🐍 garden අයියා kiyapu nisa awe balanna 🇦🇪👍🇦🇪👍🇦🇪

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

    • @dhanushkakumara2507
      @dhanushkakumara2507 ปีที่แล้ว

      Snake darden අයියා kiyapu nisa math awooo

    • @pasindumaduranga7990
      @pasindumaduranga7990 ปีที่แล้ว

      Apith

    • @dilanperera973
      @dilanperera973 ปีที่แล้ว

      Sampath aiya kiyapu nisa awa anika oya sampath aiyage video akakuth kara mathakae sahodaraya❤️❤️👍👍jayawewaaa budusarani 🙏

  • @sletl8070
    @sletl8070 ปีที่แล้ว

    From :- snakes guardian

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว

    Gardian🤗

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @sirankawelihinda7437
    @sirankawelihinda7437 ปีที่แล้ว

    From 🐍 gardian

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @dineththathsara9533
    @dineththathsara9533 ปีที่แล้ว +1

    From 🐍 gurdian 😊

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @gaminglakaofficial7480
    @gaminglakaofficial7480 ปีที่แล้ว

    Snake guardian එකෙන් ආවෙ බලන්න ❤️‍🩹

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @somasiridashapriya887
    @somasiridashapriya887 11 หลายเดือนก่อน

    පුතා ආඩම්බරයි💐 මට මතක්වෙනවා රොබින්සන් කෲසෝ
    මුහුද නැතත්. කොචිචර ලස්සනයි ද ලංකාව .
    මම අමා.

    • @BMKtravelSL
      @BMKtravelSL  11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි ❤️❤️❤️🍁🌿

  • @shakilaperera9075
    @shakilaperera9075 ปีที่แล้ว

    Snake garden eken awe ❤️🥺

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @hettihewa1561
    @hettihewa1561 ปีที่แล้ว

    snakes gurdien..එකෙන් අාවෙ.

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @Akindupetshow_SL
    @Akindupetshow_SL ปีที่แล้ว

    Snake gurdian එකෙන් ආවෙ

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว

    Patte wadesatahane rate dayade..ewagena dakepu hodeme de ahapu camping thahanam name thahanam aniwaryenme eka hodema deyak natnam ape eun giye thane winase kerala enne anike bothelene issere wenne patte hoda wadak eka

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අදහසක් එකතු කරාට. 💚💚💚🌿

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    ස්නෙක් ගාඩියන් ගෙන් ආවෙ 🙂

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      😍😍😍😍💚🤘

  • @menakasurendra1981
    @menakasurendra1981 ปีที่แล้ว

    Snake gardian Aiya thamai oyage chanel eka gana kiuwe

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @AkalankaSadaruwan-ls5bm
    @AkalankaSadaruwan-ls5bm 3 หลายเดือนก่อน

    මම මන්දරම් නුවර😁

  • @harshakasandaruwan5310
    @harshakasandaruwan5310 ปีที่แล้ว

    Snakes guardian eke aiyage channel eken awe..

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 ปีที่แล้ว

    🐍gadina sanpatha malli kiyapua nisa mama awa oyage vidyowa balana

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

    • @nadeekarathnayaka1495
      @nadeekarathnayaka1495 ปีที่แล้ว

      @@BMKtravelSL aniwaryama obage vidiyoa ballana asawan eina godak Lassani

  • @nilanthidammika6625
    @nilanthidammika6625 ปีที่แล้ว

    🙏 snake gardians

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩ වැදුනට... Subscribe පාරක් දාගෙනම එකතුවෙන්න, වෙනස්ම විදියේ program ගොඩක් තියෙනවා ඉස්සරහට අරගෙන එන්න. 💚💚💚🤘

  • @crick9947
    @crick9947 ปีที่แล้ว

    Snakr

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @supunmadusanka7458
    @supunmadusanka7458 ปีที่แล้ว

    🐍 sampath aiya kiwwe.

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @Korean463
    @Korean463 ปีที่แล้ว

    Snack gardiaan aken ave...lassanai

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @gayanthasl441
    @gayanthasl441 ปีที่แล้ว

    ඔන්න මාත් ආවා සම්පත් අයියා ගෙ post එක දැකලා ...ලස්සන විඩියෝ...නේපාල් ට්‍රැවල් වීඩියෝ බලන්න මයි ආවේ....ඔයාගේ ඉස්සෙල්ලා චැනල් එකේ වෙන නමක් නේ ද තිබුණේ?

    • @gayanthasl441
      @gayanthasl441 ปีที่แล้ว

      Anbound walkers නේද ඒ චැනල් ඒක දැන් නැද්ද

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.. ඔව් කළින් වෙන චැනල් එකක් කරේ.. මේ චැනල් එක මං මුල්ම කාලෙ කරපු චැනල් එක.. ආපහු මේක කරන්නේ දිගටම... Subscribe පාරක් දාගෙනම යන්න. නේපාල් වලදි හමුවෙමු.. 🇳🇵🇳🇵🇳🇵🌿💚😍

    • @gayanthasl441
      @gayanthasl441 ปีที่แล้ว

      @@BMKtravelSL හරි අය්යේ...නේපාල් වලදී හම්බ වෙමු👍👍

  • @buddikabandara7858
    @buddikabandara7858 ปีที่แล้ว

    Snake garden

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @ashu_vlogs_pro832
    @ashu_vlogs_pro832 ปีที่แล้ว

    Sneak garden aiya kiypu nisa awa onna

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @janithlakshan5079
    @janithlakshan5079 ปีที่แล้ว

    🐍🐍🐍

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @anuradhamadhura8184
    @anuradhamadhura8184 ปีที่แล้ว

    Snakes guardian ඔත්තුව දුන්නේ. හොදායි.

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @dinushamendis8608
    @dinushamendis8608 ปีที่แล้ว

    Sneak guardians eken visit une ❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @amilaprasanna9810
    @amilaprasanna9810 ปีที่แล้ว

    Snake guardean ake aiyage chanel aken awe

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @dilhanvlogs
    @dilhanvlogs ปีที่แล้ว

    Snake gurdien🤝

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @W.S1993
    @W.S1993 ปีที่แล้ว

    Snake Guardian

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @nirosh1234u
    @nirosh1234u ปีที่แล้ว

    Shout-out to 🐍 gaurding

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @dhanushkakumara2507
    @dhanushkakumara2507 ปีที่แล้ว

    Snake garden aiya kiyapu nisa math awooo

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @kavindudilshan1809
    @kavindudilshan1809 ปีที่แล้ว

    Snakes gurdien eken awe

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว

    මමත් ආවා ඕන් එහෙනම් සම්පත නිසා

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @savinukulan6970
    @savinukulan6970 ปีที่แล้ว +1

    Snake gurdien 🤭🤭🤭🌻

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @sriyanthamadushan5839
    @sriyanthamadushan5839 ปีที่แล้ว

    Bro oya balangodada...

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      මම කෑගල්ලේ 🌿🌿🌿

  • @sampathbandara7881
    @sampathbandara7881 ปีที่แล้ว +1

    Ape petta

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      මමත් ආසම පැත්තක්.. 🤍🤍

  • @CreativevibesLk1
    @CreativevibesLk1 ปีที่แล้ว

    🐍 🐍

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @pasinisithmini4807
    @pasinisithmini4807 ปีที่แล้ว

    snek guardians එහෙන් තමා ආවේ

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @usk147
    @usk147 ปีที่แล้ว +1

    Sampath aiya nisa awe
    Subscribe kra🖤

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @erangasampath4927
    @erangasampath4927 ปีที่แล้ว

    Snake gerden youtube channel එක නිසා බැලුවේ

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿🇳🇵

  • @thejanawaodya8168
    @thejanawaodya8168 ปีที่แล้ว

    Snake guardian 🐍

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට.💚💚 ඉතින් මේ සති අන්තයේ ඉදල මගේ නේපාල් සංචාරයේ වීඩියෝ බලන්න පුලුවන්. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න. ❤ 🇱🇰🌿

  • @buddhikalakshan
    @buddhikalakshan ปีที่แล้ว

    🐍garden ekem awe

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @MRmaths-it9wg
    @MRmaths-it9wg ปีที่แล้ว

    🐍

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @mr.gimhana9558
    @mr.gimhana9558 ปีที่แล้ว

    🐍garden aeiya nisa awew

    • @BMKtravelSL
      @BMKtravelSL  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි චැනල් එක පැත්තට ගොඩවැදුනට. 💚💚 වෙනස්ම විදියේ වැඩසටහන් ගොඩක් තියෙනවා ඉස්සරහටත් එකතුකරන්න. චැනල් එක හොදයි නම් subscribe පාරක් දාලම තියාගන්න... ❤️🇱🇰🌿🇳🇵

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 5 หลายเดือนก่อน

    දොලොස්බාගෙ කබරගලද නැත්නම් වෙන කබරගලක්ද?

    • @BMKtravelSL
      @BMKtravelSL  5 หลายเดือนก่อน

      නෑ මේ දොලොස්බාගේ කබරගල නෙමෙයි.. මන්දාරම්නුවර තියෙනවා කබරගල කියල වෙනම කන්දක්..

  • @user-gd5gp5de8k
    @user-gd5gp5de8k หลายเดือนก่อน

    මන්දාරම්නුවර බලන්න යන්න හොදම මොන කාලයෙද අවුරුද්දෙ?

    • @BMKtravelSL
      @BMKtravelSL  หลายเดือนก่อน +1

      ඕනම කාලෙක මන්දාරම්නුවර යන්න පුලුවන්.. කිසිම ප්‍රශ්නයක් නෑ.. වැස්ස කාලෙ ගියොත් දිය ඇලිවල වතුර පිරිලා ලස්සනට තියෙනවා.. ඒත් වැස්ස කාලෙ යන්න අකමැති අයට අනිත් කාලෙ උනත් ප්‍රශ්නයක් නෑ.. ඕනෙම කාලෙක යන්න පුලුවන් තැනක් තමයි මන්දාරම්නුවර. 💙🌻

    • @user-gd5gp5de8k
      @user-gd5gp5de8k หลายเดือนก่อน

      ස්තුතියි 🙏 ඔබට