Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2020

ความคิดเห็น • 544

  • @TvSesath
    @TvSesath 3 ปีที่แล้ว +64

    කාලෙකට පස්සේ චතුරගෙන් ට්‍රැවල් වීඩියෝ එකක්.....

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +6

    චතුර ඔයා අපිව එක්ක ගියා හරිම ලස්සනට තැනකට .අපේ රටේ සුන්දරත්වය විදෙසිකයන් ආකර්ශනය කරගන්න පුළුවන් .චතුර ඔයා මෙ ගැන පොඩ්ඩක් හිතන්න .මේ වැඩ සටහන ඔයා කලයුත්තෙ ලාන්කිකයන්ට විතරක් නෙවෙයි විදෙසිකයන් ටත් එක්ක .පුළුවන් නම් English වලින් කරන්නට .මොකද ඔයාගේ විඩියෝ එකේ ගුනාත්මක බවත් ඉහලයි,එ නිසාම ප්‍රෙක්ෂකයන් වැඩි කරගන්න පුළුවන් .ඇත්තටම ගොඩක් අයට අපි පෙන්නුවත් අපි එ ගැන හදුන්වා දුන්නත් තමන් තනිව බලලා තිරනය කරන්නට කැමති අය ගොඩක් ඉන්නවා .ලස්සනයි වැඩේ.ඔයාට හොද තෙරිමක් තියෙනවා .ජයවෙවා .බුදුසරණයයි

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @aroundsrilanka5078
    @aroundsrilanka5078 3 ปีที่แล้ว +18

    බුලත්කොහුපිටිය දේදුගල ❤️❤️❤️ අම්මගෙ ගම.. ලංකාවෙ සුපිරිම පැත්තක්❤️❤️❤️

  • @anji4738
    @anji4738 3 ปีที่แล้ว +57

    චතුර අයියා එක්ක ට්‍රැවල් කරන්න මං වගේ ආස අය ඉන්නවා ද😁

  • @janakapriyantha242
    @janakapriyantha242 3 ปีที่แล้ว +20

    Chathura kiyanne ithin brand ekak ❤️❤️

  • @LankanKollo
    @LankanKollo 3 ปีที่แล้ว +13

    ලංකාවෙ Travelling උන බෝ කලේ Travel With Chathura තමයි.. ❤️ කෝ බලමු එකග set එක???

  • @a.r.k.vadhikari6815
    @a.r.k.vadhikari6815 3 ปีที่แล้ว +8

    මේ අපේ ගම් පියස. ඇත්තටම සුපිරිම තැනක්. නිවාඩුවට travel කරන්න තියෙන සුපිරිම පැත්තක්. සීතල කදු පන්ති වලින් වට උන සීතල දිය දාරා ඒ කදු පන්ති අතරින් කඩා හැලෙන සුන්දර පරිසරයක්. හිත නිවන පරිසරයක්. ❤❤❤

  • @kavindujayashanka1753
    @kavindujayashanka1753 3 ปีที่แล้ว +16

    බොගොඩ විලෙජ් එකේ front එකේ නංගිගේ සිරික්කිය චතුර අයියව දැකලා 🙈😁😉

    • @rodsquirrels6221
      @rodsquirrels6221 3 ปีที่แล้ว +3

      දැක්කද දැක්කද කොමලෙ 😏🤭

    • @thishvijayakody4370
      @thishvijayakody4370 2 ปีที่แล้ว

      බෝගල විලේජ්

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +6

    WOW..Such a Amazing Beautiful Waterfall..Wonderful piece on this Earth, Sri Lanka. Love you so much Mother.
    Calm and Quit Hotel near to Colombo, Great to know that place. Amazing beauty around it. I have been worked with this Chef when I worked in Galadari Hotel, Colombo. Really nice to see him after long time.
    Fantastic travel, Now I know where should I travel to in my next Vacation.

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @jayanijayani691
    @jayanijayani691 3 ปีที่แล้ว

    Chathura.... Thanks lassana video ekak genath deshaye sundarathvaya ath Dakinnata avasthavak laba dunnata. Oyath malli parissamen veda satahana Karanna.Deranata aadareyi ❤️

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 3 ปีที่แล้ว +20

    චතුර අයියාට ආදරේ අය ko....

  • @sunilfernando8605
    @sunilfernando8605 2 ปีที่แล้ว

    Shhhhh, great video, with a beautiful history attached to it.

  • @rosensilva1146
    @rosensilva1146 3 ปีที่แล้ว +36

    2:45 even Chatura listens RanFM, not FM derana 😂😂😂

  • @shashikadilhani9418
    @shashikadilhani9418 3 ปีที่แล้ว +1

    Nice to see you again with travel with chathura....amaizing....keep going...good luck..!!!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @manukaprabhath6091
    @manukaprabhath6091 3 ปีที่แล้ว +187

    බැක්ග්‍රව්න්ඩ් මියුසික් නැතුව නිකං හෙලුවෙන් වගෙ 😞

  • @villlife2152
    @villlife2152 3 ปีที่แล้ว +2

    Superb....

  • @TravelwithNaSa
    @TravelwithNaSa 3 ปีที่แล้ว +20

    background music missing

  • @kavidu2561
    @kavidu2561 2 ปีที่แล้ว +2

    මැනිකට අදරයි හැමදමත් 😍😍😍

  • @indurupasinghe476
    @indurupasinghe476 3 ปีที่แล้ว +2

    මං ආසාම ප්‍රෝග්‍රෑම් එකක්..ඒකෙනුත් නලගන ඇල්ල..මාරම ලස්සනයි..ඇල්ලටත් වඩා චතුගේ ඇස් දෙක ලස්සනයි..හොටෙල් එකේ ඉද්දි..

  • @WorldBeauty360
    @WorldBeauty360 3 ปีที่แล้ว

    Wow awesome place keep rocking dear 🤝

  • @roshithw
    @roshithw 3 ปีที่แล้ว +26

    Background audio ekak thibunanm maru

    • @mihiran-6899
      @mihiran-6899 3 ปีที่แล้ว +4

      Copyright wadila ekai ntte

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 3 ปีที่แล้ว +1

      10m after background music තියෙනවා

  • @maheshadissanayake9576
    @maheshadissanayake9576 3 ปีที่แล้ว +1

    Padaviya wewa place ekth maru,,awith blnn chathura Aiya,,A gman yan oya reservior blannth Puluwn..

  • @lovejustin98JDB
    @lovejustin98JDB 3 ปีที่แล้ว +11

    බැක්ග්‍රව්න්ඩ් මියුසික් නැති එක නම් ලොකු දෙයක්. උපරිම වොලුයුම් වැඩිකරලා දෙන්නේ. කලින් වීඩියෝ වල එහෙමයි. එවලෙට අපි volume අඩුකරන්න වෙනවා. ආයේ චතුර කතාකරද්දි කිසිදෙයක් ඇහෙන්නෑ. කවුරු එඩිට් කලත් sound balancing දන්නෑ.

  • @IndeeShani
    @IndeeShani 3 ปีที่แล้ว

    Good to watch a travel video from you after sometime 🥰

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @Mohamaxx400
    @Mohamaxx400 3 ปีที่แล้ว +1

    Tnx for the visiting our village..😍😍

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @mariyanchantany6110
    @mariyanchantany6110 3 ปีที่แล้ว

    thank you chaura malli lassana than mevidihata balanna salasuvata,

  • @SrilankanTrain
    @SrilankanTrain 3 ปีที่แล้ว +2

    ලස්සන තැනක්. යන අය පරිස්සම් කරගන්න ඕනා මේවගේ ලස්සන තැන්

  • @shelagaming
    @shelagaming 3 ปีที่แล้ว +1

    Me video eka godak watinawa edit aduma nisa. Asai oya wage video karanna. Budu saranai

  • @priyantha6535
    @priyantha6535 3 ปีที่แล้ว +2

    අම්මෝ චතුර මල්ලි ඔයාට ගොඩක් පිං .❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹.

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว

    නියමයි ..ලස්සනයි ....

  • @indurupasinghe476
    @indurupasinghe476 3 ปีที่แล้ว +1

    ආදරෙයි චතු..ගොඩාක්..තෑන්ක්ස් ආපහු දෙරනින් දුන්නට මේක..ලස්සනයි ආයෙත් කියන්නම් ආදරෙයි ගොඩාක්...

  • @chathuridulakshikariyawasa3082
    @chathuridulakshikariyawasa3082 3 ปีที่แล้ว

    Superb chathura ayiya. Digatam travel video ekak onaa. 👍

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි.

  • @slmaduwithtravels4740
    @slmaduwithtravels4740 3 ปีที่แล้ว +1

    අම්මෝ යන්න ආස හිතුනා❤️❤️

  • @Dulina_
    @Dulina_ 3 ปีที่แล้ว

    අප්පෝ හොඳ video එකක් 🏆👌

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว

    Italy inna man chathurage hama wadasatahanakma balanawa.Harima apurui.Balannath asai.Sundarai.Oba harima wasanawanthayek.Budusaranai.Jayawewa.

  • @saffa9980
    @saffa9980 3 ปีที่แล้ว

    niyamai chathura aiye no.1 travel guide

  • @kaveeshanethmi5014
    @kaveeshanethmi5014 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @user-yu6mx9uu7n
    @user-yu6mx9uu7n 3 ปีที่แล้ว

    Superi Video Eka

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 3 ปีที่แล้ว +8

    අපේ ගමේ නේ ❤️
    ආදරෙයි චතුර අයියේ

    • @smofficial5113
      @smofficial5113 3 ปีที่แล้ว

      මගෙ එකටත් ඇවිත් බලන්න නලගන ඇල්ලේ විඩියෝ එකක් තියනව ඔය තරම්නන් හොද නෑ

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 ปีที่แล้ว

      Kohomada Yana para

  • @mdh5961
    @mdh5961 3 ปีที่แล้ว

    චතුර ඔබ ඉතාමත් ආරක්ෂිව ඇතිනේ මෙවැනි
    ස්ථාන රූගත කරන කොට.පරිස්සමින්.ඇත්තෙන්ම
    මොනතරම් දර්ශනීය තැන් බලන්න තියෙනවද.හරිම
    ලස්සණයි.මේවා දකින කොට රට ගැන පුදුම කලින්
    තිබුණාට වඩා ආදරයක්,ආශාවක්,ආඩම්බරයක්
    හදවතට දැනෙනවා වැඩියි.අනේ බොහොම ස්තුතියි
    අපේ සංගීත ලෝකයේ ප්‍රවීන ගායක ධර්මදාස වල්පොල මහතාගේ අතිවිශිෂ්ට ගායනයක් වාදනය
    කලාට.එදා යුගයේ මොනතරම් ගමේ පරිසරය,
    විශේෂ පුද්ගලයන්,සුන්දර ස්ථානය ගැන සඳහන්
    සිංදු අහන කොට අමුතුම ප්‍රබෝධයක් ඇතිවෙනවා.
    අද තියෙන සිංදුවලින් බහුතරයක්ම ආදරය හිඟා
    කන වැලපෙන සිංදු තමයි තියෙන්නේ.එදා වගේම
    අදටත් ආදරයට මුසු වෙන සිංදු අතලොස්සයි
    තියෙන්නේ.චතුර මේ සමඟ පැරැණි සිංදුවක් මතක්
    කරපු නිසයි.වචන පේලි ටිකක් ලිව්වේ.සමාවන්න.

  • @ishankd
    @ishankd 3 ปีที่แล้ว +3

    ඔය අපේ පැත්ත මනුස්සයෝ.. අපි දැක්කා තමුන් ඉන්නවා. ගැම්මක් තමයි ආ..😍😍

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +2

    සුපිරිම ලස්සනයි ❤️❤️❤️❤️

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 3 ปีที่แล้ว

    යාලුවනෙ ❤️ අපේ traveling chanl එක ඉස්සරහට ගේන්න මතක් කරල like එකක් comment එකක් දාලා අපිව subscribe කරන්න අමතක කරන්න එපා.videos බලලා හොදයි නම් share පාරක් දාන්න love you all ❤️❤️❤️

  • @srimax7735
    @srimax7735 3 ปีที่แล้ว +1

    Supiri vidiyo ekak chathura

  • @RavinduViduranga
    @RavinduViduranga 3 ปีที่แล้ว +6

    1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව..
    2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.]
    3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව..
    4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව..
    5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව...
    6)ආදේශ මගින් අනුකලනය..
    7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි..
    👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා.

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว +1

    පුතාට තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
    පුතේ තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවසවැඩි වේවා
    පුතේ ඔය කරගෙන යන වැඩසටහන් හරිම ලස්සනයි නේ
    පුතේ ,පුතව ලොවටම ප්‍රසිද්ධ වේවා

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @vinciweerasekara6465
    @vinciweerasekara6465 3 ปีที่แล้ว +1

    Kohenda ane oya me hotels hoya ganne. Lassana locationa...

  • @sameerabro239
    @sameerabro239 3 ปีที่แล้ว +1

    Superrrrr

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว

    harima lassanai..

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Harima sundarai ❤🇱🇰❤.sthuthi chathura💐💐💐

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +2

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @dilanisuru8670
    @dilanisuru8670 3 ปีที่แล้ว

    Niyamai Supiri ✌️😍

  • @santhivitharana2341
    @santhivitharana2341 3 ปีที่แล้ว

    Godak කලෙකින් chathura treval 1.....harima lassnai

  • @dumindatennakoon7750
    @dumindatennakoon7750 3 ปีที่แล้ว

    Supiri thank next time yamu

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 3 ปีที่แล้ว

    Harima lassanai e nema ekath galapenawa e diya ellata thanks chathura malli

  • @chathurapathum7324
    @chathurapathum7324 3 ปีที่แล้ว +36

    කාලෙකින් දාපු නිසා edit කරපු හැටි අමතක වෙලාද..නැත්තන් මේ අලුත් style එකක්ද🙂

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว

    Nice. After covid break.

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 3 ปีที่แล้ว +3

    අපේ පැත්තෙ තමා😌😌❤️❤️

  • @tharukahiran
    @tharukahiran 3 ปีที่แล้ว +33

    RIP editor 😅

    • @LakshanPamesh
      @LakshanPamesh 3 ปีที่แล้ว +2

      Copyright cases

    • @tharukahiran
      @tharukahiran 3 ปีที่แล้ว

      Lakshan hituna machn 👍🏻

  • @samkoumari2715
    @samkoumari2715 3 ปีที่แล้ว

    Harima sundara gamk thanks chathura

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o 3 ปีที่แล้ว

    ෂා නියමයිනේ 🌷🌷🌷🌷💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @sarathgamage8535
    @sarathgamage8535 3 ปีที่แล้ว

    very nice place

  • @kkchamindakk
    @kkchamindakk 2 ปีที่แล้ว +1

    Car eken yanna puluwanda chatura ayye? Kochchara dura pain yanna oneda?

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 3 ปีที่แล้ว +19

    Back ground music එකේ වටිනාකම තදින්ම දැනුන Video එකක්, කවුද මේ Video Editor .....?🤦‍♂️

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +1

    අම්මෝ...හුගාක් කාලෙකින්...ජයවේවා

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว

    හොඳයි ගොඩාක්

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 ปีที่แล้ว +1

    Ane chathura ayie aye episode nathara karan nathuwa digatama danda.travel with chathura program ekata mama wachanen kiyanda bary tharam adare.mage traveling hero chathura ayia.

  • @sltecvision4809
    @sltecvision4809 3 ปีที่แล้ว +3

    ඔයා hotel එකේ owner අපේ නෑදෑයෙක්. මට මතක විදියට මගේ අම්මාගේ, තාත්තාගේ, අයියා කෙනෙක් ගේ පුතෙකුගේද කොහෙද.... 😎😎😎😎

  • @rodneyweerasinghe4749
    @rodneyweerasinghe4749 3 ปีที่แล้ว +11

    පිටරට එකකුත් ඕනා!

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +2

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @kasunexe
    @kasunexe 3 ปีที่แล้ว +13

    21.57 චතුර අහන්නෙ ශ්‍රී fm 😂

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 3 ปีที่แล้ว +1

      අම්මෝ යකෝ😂 ඇස් දෙක පරිස්සං කරගනිං😂බුදුසරණයි😂😂

  • @mytechlkacademy6839
    @mytechlkacademy6839 3 ปีที่แล้ว

    Cpoyright wadila background music ayin karala wathda?

  • @alliswellalliswell9222
    @alliswellalliswell9222 3 ปีที่แล้ว

    Enjoy chathura

  • @user-yu6mx9uu7n
    @user-yu6mx9uu7n 3 ปีที่แล้ว +1

    Superi

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @sureshnilupul4481
    @sureshnilupul4481 3 ปีที่แล้ว +1

    That receptionist ❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @kalumprasanga4562
    @kalumprasanga4562 3 ปีที่แล้ว

    Niyamai godak kalekata pase

  • @titussilva3857
    @titussilva3857 3 ปีที่แล้ว

    Supiri katuva

  • @bandulanagodagamage8730
    @bandulanagodagamage8730 3 ปีที่แล้ว

    Please mention room prices also. Its helpful for travellers.

  • @supunperera4850
    @supunperera4850 3 ปีที่แล้ว

    Background music ekata mokada karala thiyenne?

  • @senugaming6453
    @senugaming6453 3 ปีที่แล้ว +1

    Patta lassana diyalla a 💪💪💪

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @maheshadissanayake9576
    @maheshadissanayake9576 3 ปีที่แล้ว +1

    Goda kalekin video ekk awe,, shoi chathura aiya

  • @PARAPURAtv
    @PARAPURAtv 3 ปีที่แล้ว +1

    සුන්දර ශ්‍රී ලංකා ❤

  • @frosty7124
    @frosty7124 3 ปีที่แล้ว +2

    ඒ අක්කගෙ හිනාව 😃 😃😂

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @renukahewa809
    @renukahewa809 3 ปีที่แล้ว

    Woooooooow very nice 👍. Super 😊😊😊😊😊😊😊😊😊😊😊😊🙏🙏🙏🙏🇱🇰

  • @vidunpiyasumana3018
    @vidunpiyasumana3018 3 ปีที่แล้ว +4

    Upload kare final cut eka nemeida? Missed your background music 🤔

    • @chutiputha422
      @chutiputha422 3 ปีที่แล้ว

      අපේ ගෙවල් වලට උඩ

    • @chutiputha422
      @chutiputha422 3 ปีที่แล้ว

      නලඟන ඇල්ල .....
      රිකිලි ඇල්ල

  • @challengefuture8090
    @challengefuture8090 3 ปีที่แล้ว +2

    කවදාහරි මාත් යනවා බලන්න .👍👍👍

  • @ironwork7911
    @ironwork7911 3 ปีที่แล้ว

    Kalekin thamai 🤙

  • @wijethunghe..479
    @wijethunghe..479 3 ปีที่แล้ว

    Lankawenma kAmathima kena....chathura thama...💕💕💕💕💕💕💕💕💕

  • @wenuripeshala933
    @wenuripeshala933 3 ปีที่แล้ว

    Go ahead

  • @yasirudineth247
    @yasirudineth247 3 ปีที่แล้ว

    නියමයි චතුර අයියා..👍👍❤️❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @rodneyweerasinghe4749
    @rodneyweerasinghe4749 3 ปีที่แล้ว +24

    ඇයි දෙරණෙ දාන්නෙ නැත්තේ????????

  • @traveltotravelsrilanka1767
    @traveltotravelsrilanka1767 3 ปีที่แล้ว +2

    ❤️❤️🇱🇰🇱🇰

  • @user-up8kj8id4k
    @user-up8kj8id4k 3 ปีที่แล้ว

    Ela chathura aiya jaya wewa

  • @travelwithdm3109
    @travelwithdm3109 3 ปีที่แล้ว

    huga kalekin aiye niyami balan hitiye oya video ekka danakam , chatura aiye enna mehet lankawe usama diya ella ballan puluwan e wagema twa lanka ellat balanna puluwan ekama dawase

  • @ChandraChandra-cg6gp
    @ChandraChandra-cg6gp 3 ปีที่แล้ว

    Harima sundarai💜

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' TH-cam channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @supunshehankumanayaka9086
    @supunshehankumanayaka9086 3 ปีที่แล้ว

    Background music ekta mnwa welada ??

  • @manjuchandika6963
    @manjuchandika6963 3 ปีที่แล้ว

    Maaaarai aaa chathura ela ela

  • @TRAVELARTLK
    @TRAVELARTLK 3 ปีที่แล้ว

    👍👍👍

  • @l.p.pathirana918
    @l.p.pathirana918 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @lifewithpeeranadz7470
    @lifewithpeeranadz7470 3 ปีที่แล้ว

    wow