I have visited Adisham on many occasions. We lived in Bandarawela, once bout 34 years ago I remember we went to Haputhale by train and walked all the way to Adisham. Beautiful place
Mama Europe iden meaka baladdi mata uk 🇬🇧 Ghin innewa wagei chathura dakke apurui sundarai thanak great 👏🏾👏🏾🔥♥️😘 lankaweta awith balanne yanne hithuwata nolabuna ada mama godak sathutu una mehema lassanata hamadama obe pennuwa kiyala dunna Thanks 🙏🏻 😘♥️Ayala bohema lassanata tiyan innewa
මම හිතනවා චතුර අයියා ලංකාවේ වාසනාවන්තම කෙනා කියලා.......
අපි මෙක බලන්න කෙචර ගියත් නෙදන්න දේවල් ගොඩක් දැන ගත්තා පටිට චතුර ජයවෙිවා ..♥️
Welcome back bro after long time. Very nice video nice view nice camera
වාව්ව් අනේ හරිම ලස්සනයි ..අලුත් එකක්..ඔයා පින්කාරයා ඇවිදින්නකෝ..අපිටත් ආසයි යන්න ඔහොම..😍😍
අනිවා
අනිවා
අනේ හරිම ලස්සන වැඩ සටහනක් අහම්බෙන් දැක්කේ...කීප සැරයක් ගිහින් තිබුනා වුනත් දැකල නැති ගෝඩාක් දෙවල් දැක්කා...අපිට බලන්න යන්න දෙන්නේ නැති කොටස් ගැන හැමදාම ලොකු කුතුහලයක් තිබුනා...දැන් ඒකත් හරි.....❤️❤️❤️
ඒක ඇත්ත..
,අැත්තටම
හපුතලේ කියන ලස්සනම ලස්සන
නගරයේ
එකම එක සුන්දර ස්ථානයක්...
ගොඩක් ලස්සනයි...
බලන්න බලන්න අාස හිතෙන
**Adhisham**
**Bunglow**
එක අපිව බලන්න එක්කගෙන
ගිහින් අපිත් එක්ක එ් සුන්දර
අත්දෑකිම ලබා දුන්නට
ගොඩක් ස්තුතියි!!!!
චතුර අයියේ...
පෞද්ගලිකවම මම අාස එක ස්ථානයක්...
**Thank you for the sharing**
**With Us**
🙏🙏🙏🙏🙏
😊😊😊😊😊😍😍😍
තව මොනාද බලන්න තියෙන ලස්සන තැන් හපුතලේ
❤ නිවේදකයා ඒ වගේම,සංචාරකයා....👍
Traveling නම් චතුර අයියා තමයි🔥❤
කැමරාකරනය සංස්කරණය ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි 💖
Thank you Chathu sharing beautiful beautiful video and all information still not visit this place need to visit and see the Adisham Bungalow .
I have visited Adisham on many occasions. We lived in Bandarawela, once bout 34 years ago I remember we went to Haputhale by train and walked all the way to Adisham. Beautiful place
Welcome back... travel කරන අය බලන්නම ඕනි video එකක්...❤❤👣👣
amazing place and great info with quality video. thank you chatura
ජීවිතය විදිනවා කියන්නෙ ඕකට තමයි ♥️👍
Production quality එක shots, Editing සේරම කලින් හැම වීඩියෝ එකකටම වඩා වෙනම ලෙවල් එකක තියන්නෙ... 😍
ඉතින් මේකේ දෙරණනේ උන්නේ okkoma karanne
Vediography nam next level❤❤❤
This is the best video about famous Adisham Bungalow in Haputale👏👏👏
හරිම ලස්සනයි චතුර ලස්සන සුන්දර වටපිටාව ස්තූතියි ඹබට
මේ video එක දානකම් මාස 2 ක් බලන් හිටියා චතුර අයියේ🥲😇🥰😍
නොදන්න ගොඩක් දෙවල් දැන ගත්ත.....💚💚💚💚
චතුර අයියේ අපි ඉන්නේ බදුල්ලේ. හොද වැඩසටහන ක් 👌පුළුවන් නම් බදුල්ල muthiyangana විහාරයට ත් එන්න 🇱🇰🎬
කිලෝමීටර් 20 න් 20ස්ස දේශගුනය වෙනස් වෙන රටවල් ලෝකෙ තවත් තියෙනවද බං ලෝකෙ ????
ලංකාවට මුතු ඇටයකියල කියන්නෙ නිකං නෙවෙයි.
දේශකාපාලුවො කෑවෙ නැත්තම් මේක තමයි උතුම්ම රට.
රට ඉන්න අපිට තාම ඒක දැනෙන්නේ වැඩියෙන්..
20k onine 10n 10wthr wens wenwa😂
Thats the different of professionals vs vlogers❤️best camera angles,shorts☝️
🥰😍 amazing vedio shots 😳
මමත් කවදා හරි චතුර මාමා වගේ වෙනවා.සංචාරිකයෙක්, මාධ්‍යවේදිකයෙක්😍😍😍😍🌱🌱🌱
Budu saranai
Budu saranai😅
Dear Chathura Come To Korea Again Love this programe and hope to see you and hear you....
During the April Season the gardens are very beautiful with flowers
Wow.. Great 👍🏼
පොඩිම කාලෙ ගියා මතකයි, ඊට පස්සෙ යන්න උනෙ නෑ, ආපහු ලන්කාවට ගියාම අනිවා යන්න ඕනෙ ❤️
Beautiful place ,must visit the at least once in life time.
Awesome work as always chathura. Wishing u the best as u create the content. Want ro know what ewuipment and also the drone u use pls.. Regards.
God Bless Adhisham Bungalow. I hope that it will kept maintained as is still done.
Wonderful video experience. Thank you.
Eka thama 😊😊😊 bala bala hitapu aya ko chathu ayyage vedio ekak enakan✊✊✊🙂
ස්තුතියි.. නියමමම clear පරිසරයක් තියෙන දවසක ඔයා ගීන් තියෙන්නේ.. 😊😊
So beautiful. Excellent and high quality production.. than you for this land God Bless everyone.
39:41 හග්ගල කදු පන්තියේ පේන්නේ මාර ලස්සනයි.
ආසාවෙන් බලන travel canel එක 😁♥️
Superb ❤️👌notification එක ආපු ගමන් ආවෙ
32:18 respect chatura ayya.....❤❤
Godak watina video akak...api kochchara giyath apita dakinna nolebena godak dewal dakinna lebuna...godak sathutui, Thanks Chatura
හරිම ලස්සනයි අයියේ, මේ අපේ ලස්සන රටනෙ, ස්තූතියි ලස්සනදේ පෙන්වන ඔබට,❤️ අපි ගිහින් තියනවා එව්වුණාට මේතරම් ලස්සනට දැක්කේ නැහැනේ,❤️
ඒක ඇත්ත.. 👍
මායාව...මායාව ......ලොව රවට....නා ...🤔
මිරිගුවකි ...මිරිගුවකි ...අඳුරේ.......💖🖖
වා වා වා වා වා වා කාලෙකින් ටැවල් එකක් චතුර අයියා ෆට්ට ❤️ ✋
ආසම තැනක් 😍😍😍
Bro I am living in England Kent. Very nice video bro
Very nice my god ...wonderful 🙏 Abbot ghost??,,bayaii Ane
එන්ගලන්තයේ මිනිස්සු අදටත් මේ රට පාලනය කරානම් මේ රට තවත් සුන්දර වෙන්න තිබ්බා.. 😎👌 Love U British 🇬🇧
ඕන් කිව්වා...
ඇත්තමයි .සුද්දො අපේ රටෙන් එලෙව්ව නෙමෙයි. ඉන්දියාව අතඇරල යද්දි නික්කම්ම උන්ට හිතවත් සෙට් එකට රට බාරදීල ගියා. අදටත් සුද්දො හිටියනම් අපේ රටත් ඕස්ට්‍රේලියාවේ වගේ තමයි
තිත්ත උනත් ඇත්ත කතාව...
ඒ වුනාට නොදන්න ඇත්තක් තියනවා කවුරුත් කැමති නෑ යටත් වෙලා ඉන්න.. ඒක හරියට හිරේ ඉන්නවා වගේ.. ඒ යටත් විජිත වාදය නැත්නම් හොදය්.. ඒත් සුද්දො ඒ කාලේ එහෙම නෑ හැමදේම උන්ගේ යටතේ තබාගැනීම වැරදිය්
ඔව් එහෙනම් උබලගෙ ගෑනුන්ව දීලා පුම්ක් පාරක් ඇර ගන්න තිබ්බ කල්ලතෝනි මුඩුක්කුවොන්ට 😂
ලංකාවෙ ගියපු පට්ටම තැනක්❤️❤️❤️
Thanks chathura harima lassanai oya eka arthawath lesa lassana kala. Ape Rata monatharam lassana ratakda 👌🌹💖💖💖💖
හරිම ලස්සනයි ලංකාවද මේ කියලා හිතෙනවා. අපේ සුන්දර රට අපි දැකලා නෑ පුතා වාසනාවන්තයි.පෙන්නුවාට ගොඩක් පිං යන්න බලනවා ලගදීම.
Proud to say Im from Haputale...❤
දැම්ම ගමන් ඔන්න අපි ආවා ❤️❤️❤️
Good video
Live ekk entako chathura Sir live එනවට කැමැති අය like 👍 කරන්න
Chathuraiya 🕊️🕊️🕊️🕊️🕊️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ jesuphty +🙏 බුදුසරණයි .
චතුර අයියා පරේ ඉරි කපනවා නෙවෙයි ඈ 🔥
😄😄😄
මෙච්චර මේ බණ්ඩාරවෙල ඉන්න අපි ඔතනට යනවා. ඒත් අද තමයි මේකේ හැබෑ ලස්සන දැක්කෙ සහ නොදැකපු දේවල් දැකගත්තෙ. ❤️
චතුර අයියා එක මරු 😍😍😍🤩
A night stay at Adisham...matanam heenayak...wow !!!!!
Howcome Chathura use Flipflops (Bathroom Slippers)for every trip?
30.00 Kawuda adu chathura ayyee...🤭😉 akkawa th ekkn gynm hri neeh ...😁hrima wasanawanthai oyla🥰🥰🥰😍🔥
Podi kaale indan yanna hithuwath thaamath yanna beri una. Oya nisa den memema balaanna puluwan una. Oyage big fan kenek mama.
Aadarei Chathura 💙💜
Woow😍
මම ආසම තැනක් ❤️
Gihin thibunath wedi deyak dngththe dn thamai 🤭🤭🤭 thankyou chathura aiye...
Why arw u Uploading Old ones again?...And no other new place to visit in SL?
Nice ❤️❤️
හරිම ලස්සන වැඩසටහනක්. මම ගිහිල්ල විතරක් නෙවේ ඇඩිශම්වල ඉදලත් තියෙනව දවසක්. උදේ ඉර පායනකොට එහෙ ලස්සන කියන්න වචන නෑ.. ලංකාවෙ මම ගියපු ලස්සනම තැන්වලින් එකක්. ස්තුති චතුර..💚🇱🇰
කොහොම ද? අයියෙ එහෙ නවතින්නෙ
නවතින්න දෙනව ද?
@@5760A මල්ලි අපි හිටියෙ දැන් අවුරුදු 7 විතර කලින්. එතකොට පල්ලියේ ෆාදර් කෙනෙක්ගෙන් ලියුමක් අරන් ගියෙ. ඒ දවස්වල නො තිබ්බ බුකින් දාන්න. දැන්නම් කොහොමද දන් නෑ....
@@travelwithyaathra9283 y
නොදැකපූ ගොඩක් දේවල් දැක්කා,ස්තුතියී!!! ❤️
Thnk chathu aiye. Thawa videos onay. And thnx for the crew.
ඕනම ටික කිව්වෙ නෑ..විමල විජේවර්දන(රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ නැන්ද)තමයි ඕක මිලට අරං තිබ්බෙ.එයා ඕක BOC එකට උගස් තියල ලෝන් එකක් ගන්නව.10000000.00,පස්සෙ සින්න වෙනව,ඊට පස්සෙ තමයි කතෝලික දේවසභවෙන් මිලට ගන්නෙ.දැං කොහොමද වටිනාකම..
👏👏
AMAZING,,,
Mama Europe iden meaka baladdi mata uk 🇬🇧 Ghin innewa wagei chathura dakke apurui sundarai thanak great 👏🏾👏🏾🔥♥️😘 lankaweta awith balanne yanne hithuwata nolabuna ada mama godak sathutu una mehema lassanata hamadama obe pennuwa kiyala dunna Thanks 🙏🏻 😘♥️Ayala bohema lassanata tiyan innewa
චතුර අයියේ, බොයිලේරුවේ උනු වතුර උඩට ගෙනියන්නේ කන්දෙන් එන වතුර pressure එක භාවිතා කරලා. දර දාලා ඔය බොයිලේරුව අදටත් භාවිතා කරන්න පුලුවන්. අවාසනාවකට ඔය බොයිලේරුවේ වතුර ටැංකියේ බද කොටස මිටි පහරක් නිසා විනාස වෙලා තියෙන්නේ. එම නිසා උදුන දැල්වුවහොත් රස්නෙට නැවතත් වතුර කාන්දවෙන්නවා. ඒක නිසයි අද එය භාවිතය සම්පුර්ණයෙන් නවතා තිබෙන්නේ.
අයියේ ඔය අර පෙන්නපු පෙට්ටගම, ඒක jewelry box එකක්.සල්ලි දාන එකක් නෙමෙයි😀
Description එක ලියන්න මෙයාට දෙන්න 💁🏻♂️
@@Hashee.. ලිදේ ගැඹුර දන්නෙ, ලිදට බැහැපු එකෙක්ම තමා.
@@enfernando2896 ☝️😌
beautiful place
නියමයි අයියෙ මමත් ගිහින් තියෙනවා ඔයාගෙන් තමයි තවත් විස්තර දැනගත්තේ
Can you tell us about the guest house?
සුන්දර තැනක අසුන්දර පැත්ත
ෆාම් එක 😌😌😌😌
භාවනා අසපුවකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ😢
මන් ආසම තැන..... මන් දන්නෑ ඇයි කියලා ...මන් මෙහේ හිටියා කියලා මට හිතෙනවා ...
අපේ පැත්ත.ආඩම්බරයි...❤️
සුපිරියි👍👍👍👍👍👍👍👍
Boileriwa tibe hot water walin Rooms heat krnna
Kawuda adu chathura ayyee...🤭😉 akkawa th ekkn gynm hri neeh ...😁hrima wasanawanthai oyla🥰🥰🥰😍🔥
❤❤❤❤🎉
Supiri video eka uncle.
These buildings should be protected and kept. These are National Treasures
Meka neda Sarigama Movie eke banglow Ekata tibbe Cap ge
Yee nise please.i been there with My family.biutiful.
Patta ❤️❤️❤️
එකම ගලායෑමකට video එක තියෙනවා 👍💚
කැපුවා නේත ඩබල් ඉර චතුර අයියා 😂❤️
Wauuuuuu patta..
Kohomada bangalawa, ATHI WISHISHTAI SIR!
රජ කාලෙන් පස්සෙ අපේ රටේ පවතින දෙවල් කරලා තියෙන්නෙ සුද්දො විතරයි .
love this
Interesting 🔥🔥
ඇඩිසන් ආයෙත් යන්න ආසයි 💕
Kiytda program eka TV eke yanne?
TV ek pennannko api blagen innw aphu travel with chathur program ek ynakn
home town❤❤
Pls publish travel date.